ගාල්ලේ කඩවලට ගිය රතු කැකුළු ජනතාව දිගු පෝලිම්වල..."දැන් නම් සතුටුයි...අද රු 217යි"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 26

  • @AIModelsLife
    @AIModelsLife 9 วันที่ผ่านมา +11

    ගාල්ලට ආවොත් දෙනවලු. ගිහින් අරන් වරෙල්ලා 😂😂😂

    • @oshanwijesinghe2234
      @oshanwijesinghe2234 9 วันที่ผ่านมา +2

      කකුල් දෙක ලගට ගෙනැත් දෙන්නම් ඉන්න

    • @faiza2462
      @faiza2462 8 วันที่ผ่านมา

      Umbalatah radey natuwah hetayat soy balu moadoyah😊😊😊​@@oshanwijesinghe2234

    • @PrabhathDharmapala-x3h
      @PrabhathDharmapala-x3h 8 วันที่ผ่านมา

      Petrol gahan galle gihin aran emu.transport cost eka ekatu karanna epa.eka government eka passe dei

    • @faiza2462
      @faiza2462 7 วันที่ผ่านมา

      @@PrabhathDharmapala-x3h ot boru galle wahla apetat halteyah kadawelatah polut naha 😗😗😗 delah wedahwanawh

  • @r.mitstimetohike
    @r.mitstimetohike 8 วันที่ผ่านมา +1

    සුදු අයියා

  • @HasiHasii-d1x
    @HasiHasii-d1x 9 วันที่ผ่านมา +4

    සහල් හිග කරලා කරලා...දෙද්දි හරී සතුටුයි නේහ්..අපිට නම් තාම 217 හාල් ඇවිල්ල් නෑ...තාම 235යි අපිට් වැටෙන්නේ..😂😂😂😂

    • @faiza2462
      @faiza2462 8 วันที่ผ่านมา +1

      😁😁😁😁😁🤔🤔🤔🤔👌👌👌👌

    • @HasiHasii-d1x
      @HasiHasii-d1x 8 วันที่ผ่านมา +1

      @faiza2462 🙊🙊😅😅

    • @Crick_Shorts-p8p
      @Crick_Shorts-p8p 8 วันที่ผ่านมา +2

      කව්ද හරකෝ හාල් හිග කරේ කියපන්කෝ බලන්න.උබලට ඉතින් හාල් මොකට ද තණකොළ නේ බුදින්නේ😂

    • @faiza2462
      @faiza2462 8 วันที่ผ่านมา

      @@Crick_Shorts-p8p in fetch no tanahkokah kapallahpeduru😁😁😁😁😁

    • @HasiHasii-d1x
      @HasiHasii-d1x 8 วันที่ผ่านมา +1

      @@Crick_Shorts-p8p ඈ බොල මී හරකෝ...තෝ බත් කනවානම්...කඩේකට බඩු ටිකක් ගන්න් යන එකෙක්නම් දන්නවා හිගයිද නැද්ද කියලා..නිකන් ලොන්ඩ්‍රියක් වෙන්නෙපා බං...😅😅

  • @KapuruJayakodi
    @KapuruJayakodi 8 วันที่ผ่านมา

    රට අනුර වික්‍රමසිංහ ට අපිට ප්ලාස්ටික් චයිනාහල්

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 8 วันที่ผ่านมา

    දෙකේ පුනරුදය 😂🎉😂

  • @GayanTharaka-f2x
    @GayanTharaka-f2x 8 วันที่ผ่านมา

    දැන් සැපද කියල තමයි අහන්න තියෙන්නෙ.. 😃😃

  • @faiza2462
    @faiza2462 8 วันที่ผ่านมา +1

    Kohamah keyaladah ratah anuratah batah duppatahtah srreymagay halpollah taqah hoday😊😊😊😊😊

    • @inokapriyadarahani7952
      @inokapriyadarahani7952 7 วันที่ผ่านมา

      අඩු වෙයි බලන් ඉන්න 🤔🤔🤔🤔🤔🤔

  • @KapuruJayakodi
    @KapuruJayakodi 8 วันที่ผ่านมา

    මෙදා අලුත් අවුරුද්දට අපි ගමෙ ජෙප්න්ට හොදවයින් කැමවෙලක් දෙනවා

  • @lasantha7430
    @lasantha7430 8 วันที่ผ่านมา +5

    ගෝටාභය වගේමයි. ඒ කාලෙත් අපිව ගොඩක් සතුටෙන් තිබ්බා මතකයි තෙල් නැතුව ⁣ඉදලා බවුසරේ එනකෙිට තියෙන සතු⁣ට මුලින් අපිට දුන්නෙ ගෝටාභය. දැන් හාල් ලොරියක් එනවා කියන්නෙ ⁣ඉතින් කියන්න වචන නෑ. ගෝටාභයට අපේ ස්තූතිය. 😢😢😢😢

    • @PiyangikaMalani-d1k
      @PiyangikaMalani-d1k 8 วันที่ผ่านมา

      හාල් හංගලා ගනන්වැඩිකරලා එලියට දක්වා මිනිස්සු කියයි කිවුවත් ගන්නවා නැතිවෙයි කියලා රජය කිසිම දෙයක් කරන්නෙ නෑ උගත් හරක් රැළක් උන්ට පුළුවන් බොරු කියන්න උත්ගොසන කරන්න අරගලකරන්නරටට වැඩක් කරපු අයට අපහාස කරන්න විතරයි චන්දෙ දිලා ගෙනාවා කිසිම දෙයක් කරන්නෙ නෑති හරක් ටිකක්

    • @faiza2462
      @faiza2462 8 วันที่ผ่านมา +1

      🤣🤣🤣🤣😁😁😁

  • @Tharanga-qs5ng
    @Tharanga-qs5ng 8 วันที่ผ่านมา +1

    දේනවා දේනවා මුලු රටටම කන්න දේනවා අපේ අනුරගේ මාලිමමාව ආන්ඩුව

  • @lasithasadakalum1564
    @lasithasadakalum1564 8 วันที่ผ่านมา

    Me kohada mhama polim ape pthiwala nane bn polim mwanwada