🔴 ඔයා කවුද හා - ඉඳගන්න විකාර නැතුව - දයාසිරිව බිමල් මුහුණටම ගැටෙයි! සභාව යුධපිටියක් වෙයි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Subscribe today ​Voice Tube for Latest News, Entertainments and Politics videos from Sri Lanka.
    ඔයා කවුද හා - ඉඳගන්න විකාර නැතුව - දයාසිරිව බිමල් මුහුණටම ගැටෙයි! සභාව යුධපිටියක් වෙයි!
    #dayasiri_jayasekara #bimal_rathnayake #nalinda_jayathissa #wasanthasamarasinghe #bimalrathnayake #dayasirijayasekara #nalindajayatissa #srilankaparliament2025 #srilankaparliament #LKA #VoiceTube #SriLanka #Politics
    Follow on:
    Official website - www.voicetube.lk
    Official Facebook - / voicetube.lk
    Official Twitter - / voicetubelk
    Official TH-cam Channel - / voicetubelk

ความคิดเห็น • 1K

  • @sumilarajapaksha
    @sumilarajapaksha 5 วันที่ผ่านมา +96

    රිලාසරි, ආණ්ඩුව උපරියටම වැඩේ කරනව. ඔයා හෙරුන්ට කඩේ යන්නෙ නැතිව ඉන්න.

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 5 วันที่ผ่านมา +241

    දන්න කාලෙ ඉදල මේක ඇමතියෙක් දැන් තමයි මේකට ජනතාවගේ ප්‍රෂ්න මතක් වෙලා තියෙන්නේ රිලවා

    • @ජයකාන්ත
      @ජයකාන්ත 5 วันที่ผ่านมา +7

      මුට. දෙයියන්ගෙ හාල් කැවිලා

    • @ජයකාන්ත
      @ජයකාන්ත 5 วันที่ผ่านมา +1

      මුට. දෙයියන්ගෙ හාල් කැවිලා

    • @hashanpathirage9770
      @hashanpathirage9770 5 วันที่ผ่านมา +6

      ඌ නින්දෙන් නැගිටලා.....😂😂😂

    • @lalaniranasinghe5129
      @lalaniranasinghe5129 5 วันที่ผ่านมา +3

      ඌට පිස්සු

    • @Dissanayake12345
      @Dissanayake12345 5 วันที่ผ่านมา +1

      කෝම කියල ලෙඩක් ඒ 🙃

  • @ShanikaAmaraweera
    @ShanikaAmaraweera 5 วันที่ผ่านมา +75

    දයාසිරි මහත්තයො මමත් හෙට්ටිපොළ ඔබතුමාගෙ ගමේ කියන්නත්.ලැජ්ජයි.ඔබතුමා ජනාදිපති අරමුදල ගැනම කියන්නෙ ගත්තනෙ,ගත්තනෙ.ඒකනෙ මෙච්චර බඩේ අමාරුව .අනික බෙහෙත් ගැන දැං නෙමෙයි කතා කරන්න තිබ්බෙ.බාල බෙහෙත් ගේද්දි දයාසිරි නිදිද
    .....නිදි නෙමෙයි ,ගසා කෑවනෙ ඒකනේ

    • @warsil3735
      @warsil3735 4 วันที่ผ่านมา

      Uba jeepwk, wahal pasugamee thuttu deke jepoek😂😂😂

    • @dumithranga6019
      @dumithranga6019 3 วันที่ผ่านมา

      Pinna kariya

  • @ronukaranuka56
    @ronukaranuka56 5 วันที่ผ่านมา +111

    රිලාසිරිඉදගනින් බං

    • @UpulKanthi-l9s
      @UpulKanthi-l9s 5 วันที่ผ่านมา +3

      ඇයි ..යකො උබල පාර්ලිමේන්තුවේ ඉදල කරපු වැඩ .මොනවද දැන් වැඩ ගැන අහන්නෙ. මුන්ට ගහල පන්නන්න එකෙක් නැද්ද

    • @kspotes-p6k
      @kspotes-p6k 3 วันที่ผ่านมา

      Heeeeh🌹

  • @G.G.Senadheera
    @G.G.Senadheera 5 วันที่ผ่านมา +139

    දයාසිරි තමුසේ කථා කරන්නේ කටෙන්නේ නැත්නම් පස්ස පෑත්තෙන්ද

    • @pushparamyalatha7392
      @pushparamyalatha7392 5 วันที่ผ่านมา +4

      නොදකිං නේද 😂😂😂😂😂

    • @ජයකාන්ත
      @ජයකාන්ත 5 วันที่ผ่านมา +2

      පිස්සු

    • @warsil3735
      @warsil3735 4 วันที่ผ่านมา

      Anura nam katha karanbe puken

    • @Ranasinghe-xb2mk
      @Ranasinghe-xb2mk 2 วันที่ผ่านมา

      කටෙන් නොවෙයි පකෙන් කරන්නෙ

  • @youraviinfinity
    @youraviinfinity 5 วันที่ผ่านมา +28

    ජරාසිරි ජරාසේකර අමු ටොයිලට් එකක්

  • @malkaranasinghe3115
    @malkaranasinghe3115 5 วันที่ผ่านมา +127

    දයාසිරි තමුසෙලා රට කාලා දැන් ආණ්ඩු පක්ෂෙ හදන්න උපදෙස් දෙනකොට අපි කොහෙන්ද හිනාවෙන්නෙ? 😂

    • @sheltonarambegedara4820
      @sheltonarambegedara4820 5 วันที่ผ่านมา +3

      hora hora idaga in

    • @SaraSara-rr6ui
      @SaraSara-rr6ui 5 วันที่ผ่านมา +2

    • @wasswanasinghe
      @wasswanasinghe 5 วันที่ผ่านมา +2

      රිලා සිරිලා උපදෙස් දෙන්න එන්නේ ඌ මේ පාර විතරක් ආආ වගේනේ.මිඋ හරකා කාලා කාලා මදි වෙලා.

    • @Roy-ho2dy
      @Roy-ho2dy 4 วันที่ผ่านมา

      Hiri athal😂 hora dayasiri..

    • @shanthichandrika-v5p
      @shanthichandrika-v5p 4 วันที่ผ่านมา

      Mal.ubalata.redanwa.87/89/89.arat.kawa.issraedagana.aya.thamai.keedahas.ganak.marala.dammada.daya.srila.uddayat.udau.kara.rata.kapu.gvp.aka.mal.karyA.umarela.ipadela.waga.katha.karanna.🤣🤣n.hena.wala.issrahnin.😂😂ada.plla..kawada.kapu.kaguda..danthamaisamatha...boru.karaya.uma.oya.hill....wala.maya.thamai.thara.dala.alola.thamai.hill.wahala.theyanna.wasathaga.fiel.purwapu.kab.aka.aka.pustha.kala.thilaga.awa.amthaka.karanna.apa.nadu.danna🤦🤦🤦🤦

  • @manikenarasinghe6983
    @manikenarasinghe6983 5 วันที่ผ่านมา +98

    දයාසිරිය තෝ කටවහගෙන හිටපන් තෝ
    දෙපත්නයා ගෙම්බා තෝ කරපු දේවල් අපි හොදට දන්නවා තොට ඡන්දෙ දුන්න
    බල්ලන්ට හෙන ගහන්න ඕනෑ

    • @AnnSewd
      @AnnSewd 5 วันที่ผ่านมา +1

      ඒක ඇත්ත. හෙන 7² ගහන්න ඕනේ

    • @piyankarakarunarathna7184
      @piyankarakarunarathna7184 5 วันที่ผ่านมา +1

      Gon p akaine

    • @PdsirisenaNilaweera
      @PdsirisenaNilaweera 4 วันที่ผ่านมา

      Gono athuma Hoda minihek butuwo

    • @PdsirisenaNilaweera
      @PdsirisenaNilaweera 4 วันที่ผ่านมา

      Balapiyau ethuma edripath karana karunu ko npp ake Vijaya balla mark

    • @AnnSewd
      @AnnSewd 4 วันที่ผ่านมา +3

      @@PdsirisenaNilaweera ආ සිරී අංකල්.... වෙන මොකුත් අවශ්‍ය නෑ. සාමාන්‍ය මනුස්සයෙකුට ජනාධිපති අරමුදලින් ලක්ෂ 5ක් වෙන් කරපු අවස්ථාවක් කියන්නකෝ.

  • @UthpalaNawarathne-t9j
    @UthpalaNawarathne-t9j 5 วันที่ผ่านมา +39

    අවුරුදු ගානක් ඇමතිකන් කරලා රටට කිසිම දෙයක් නොකරපු එකෙක්ට දැන් මාර අමාරුවක් තියෙන්නේ..😂 මුන් ඔක්කොටම පිස්සු තද වෙලා තියෙන්නේ..හොරා කාපුවා වමාරගන්න බැරුව ඉන්නේ.😂

  • @amilanisansalaliyanage7066
    @amilanisansalaliyanage7066 5 วันที่ผ่านมา +103

    රිලාසිරියා ජනාධිපති අරමුදලෙන් ගත්ත සල්ලි
    ක්‍රීඩා ඇමති කාලේ කරපු සෙල්ලමුයි,ඇලෝසියස් ට කෝප් කමිටු රැස්වීම් අහන්න දීපූ රිලාසිරිනේ 😂😂😂

    • @suranywirasinha9633
      @suranywirasinha9633 5 วันที่ผ่านมา +3

      Everyone knows Dayasiri laughing stock😅

    • @MichaelMuttiah
      @MichaelMuttiah 5 วันที่ผ่านมา

      😂😂😂🐒🐒🐒🐒

    • @SaraSara-rr6ui
      @SaraSara-rr6ui 5 วันที่ผ่านมา +1

  • @M.P.AbeyrathnaAbey-i7t
    @M.P.AbeyrathnaAbey-i7t 5 วันที่ผ่านมา +59

    රිලවාටදැන් මතක් වෙලා තියෙන්නෙ. එහාට මෙහාට පැන පැන අනාත වෙච්ච රිලාසිරියා

  • @MadhawaLakshan-cr9nh
    @MadhawaLakshan-cr9nh 5 วันที่ผ่านมา +24

    දයාසිරි යනු හුදෙක් කටමැත දොඩවන බන්කොලොත් දේශපාලන චරිතයකි.

  • @sumanathilakarathna9275
    @sumanathilakarathna9275 5 วันที่ผ่านมา +30

    දයාසිරියා මමත් කුරුණෑගල තොපෙ කෙරුවාව අපි හොදට දන්නවා තොපිල ගැන පලගෙදරතො

    • @dilanjayawickrama4477
      @dilanjayawickrama4477 4 วันที่ผ่านมา +4

      මාත් කුරුනෑගල ඔකා සක්කිලියෙක්

  • @Shanthigamage1234
    @Shanthigamage1234 5 วันที่ผ่านมา +72

    ඇලෝසියස්ගේ සල්ලි වලට යටවු පක්කිලියා , ජනාධිපති අරමුදලෙන් සල්ලි ගත්තු පාහරයා.

  • @AjanthaWijeweera
    @AjanthaWijeweera 5 วันที่ผ่านมา +52

    ඔයාල කුඩූ කාපු නැති නසා තමයි රටට මේ කල ගියේ දයාසිරි ජයසේකර මහත්තයෝ දැන් කෑම නැතුව ඉන්න අමාරැ ඇති නේ අනේ පව්
    .

  • @ThiliniKoralage
    @ThiliniKoralage 4 วันที่ผ่านมา +19

    දයාසිරි දැනුයි නිදාගෙන ඉදලා ඇහැරිලා තියෙන්නෙ

  • @monikaekanayaka603
    @monikaekanayaka603 5 วันที่ผ่านมา +48

    ජයාසිරි මේ පාරද පාර්ලිමේන්තුවට ඇවිත් තියෙන්නෙ .දැන් අවදිවෙලා ඔච්චර කල් බුදියගෙන ඉඳල තියෙන්නෙ.දැන් ජනතා ප්‍රශ්න මතක් වෙල තියෙන්නෙ😅

    • @Jagath-l2c
      @Jagath-l2c 5 วันที่ผ่านมา +2

      ප්‍රස්න කතා කරන්නෙ නෑ උන් ගත්ත සල්ලී සාදාරනය කරන්න හදන්නෙ රට වෙනුවෙන් උන් වෙනුවෙන් කතා කරන්නෙ

  • @shehanishehani8834
    @shehanishehani8834 4 วันที่ผ่านมา +17

    ඉඳගන්න දෙයක් නෑ විලාසිරි ඉඳගන්න ලක්ෂ පහදීපංකෝ ලැජ්ජයි

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 5 วันที่ผ่านมา +30

    මේ රිලාසිරියා ජනාධිපති අරමුදලෙන් කෝටි ගනනක් කෙලියා... ඊට පස්සේ මහ බැංකුව කඩපු වෙලාවේ ඇලෝසියස්ගෙන් රු මිලියන 3 ක් කප්පන් ගත්තා... දැන් අති පිරිසිදු වගේ කථාව....😂😂😂😂😂

  • @isuriwanigarathnajayasekar4663
    @isuriwanigarathnajayasekar4663 5 วันที่ผ่านมา +22

    ජනාධිපති අරමුදලෙන් ලක්ශ ගනන් ගහපු එක public උන එකේ ලජ්ජාව වහ ගැනීමට බුරන දයාසිරි.

  • @nalindesilva4736
    @nalindesilva4736 5 วันที่ผ่านมา +23

    බිමල්ට අභියෝග කරන්න දයාසොරි කවුද??? අතීතය අමතකද????

    • @Ranasinghe-xb2mk
      @Ranasinghe-xb2mk 2 วันที่ผ่านมา

      බිමල් කියන්නෙ කවුද මිනිහෙක්ට කතා කරන්න දෙන්නෙ නැති එකෙක්

  • @hkpemarathna346
    @hkpemarathna346 5 วันที่ผ่านมา +22

    දයාසිරි ට ජනතාව කියන්න කැමතියි,ඔයගොල්ලන්ගෙ කාලෙ,ඇතිකල රටෙප්‍රශ්න ඔයගොල්ලො ගෙවාපු ඒව,අනික ඕගොල්ලන්ට ජනතාව,චන්දෙන් පස්සෙ,ගැහුවෙනැහැ,ගැහුවනම් ඔය කටවල් මට්ටුකරන්න මට්ටුකරන්න තිබුන,අනුර කුමාර ජනපති අපට ඉඩ දුන්නෙ නැහැ,නමුත් රටවට්ටපු වරදට උබලට ජනතාව කවදාහො දඩුවම් දෙන්න දෙනවයි,ඔහොම හිටපල්ලා ටික දවසක්.උබලා,ඒ කාලෙත් ,ඔය විදියට රට පාලනය කරල තමයි රට විනාශ කලෙත්,දැන්හොදමිනිස්සුවගෙ කැටපත් අදිනව,උඔල ජනතාවගෙ බලය බලු විදියට තමයි සළකන්නෙ උබලා ඒකාලෙත් ඔය ජරා විදියට කරලා තමයි මෙරට විනාශ උනෙ,උබලට ගණන්බැහැ,ආණ්ඩුව ,ඇවිල්ල දැනට,මාස දෙකයි,දයාසිරි අමනය කියනව,මාස හයක් කියල, මෙහෙම ඔවුන්ද පාරිලිමෙන්තුවෙ ඉන්නෙ,එකනෙ,රටවැට්ටුවෙ,ඔය විරුද්ධ,පක්ෂය අපට,රටට වැඩක්ම නැහැ,එනිසා ආණ්ඩුවපමණක් රටෙ පාලනය කරගෙන ගියාම ඇති,අපෙරටෙ විරුද්ධ පක්ෂය හැමදෙයක්ම විරුද්ධ වන එක,උන් රටවැටෙනකම්ම කළානෙ ,උන් පාර්ලිමෙන්තුවට යවපු හරක් තමයිමීහරක්.,

  • @k.kmolagoda8550
    @k.kmolagoda8550 5 วันที่ผ่านมา +16

    දයාසිරි අවිනීත ලෙසට හැසිරීම ලැජ්ජයි කරුණාකර ගෙදර යනවා

  • @ashan2000
    @ashan2000 5 วันที่ผ่านมา +24

    හැම ආණ්ඩුවකම ඇමති, වයඹ පළාතේ මහ ඇමති වෙලා හිටියා.
    තොපිට දැන් තමා දැවිල්ල 😂

  • @heenbandadissanayaka9716
    @heenbandadissanayaka9716 5 วันที่ผ่านมา +48

    රිලාසිරි, මම කුරුණෑගල තමුසේ මහින්දට කඩේ ගිහින් මෙහේ මහ ඇමැති වෙලා තමුසේ කරපු රැඟිල්ල අපි දෑහින්ම දැක්කා

  • @NishaNisha-s4r9w
    @NishaNisha-s4r9w 5 วันที่ผ่านมา +23

    පල තක්නඩි,රිලාසිරි,මු,මහ බැන්කු,හොරාගෙන්,සල්ලි ගත්තා

  • @LalKwt
    @LalKwt 5 วันที่ผ่านมา +27

    රටකාපු දයාසිරි. රක්ශාවක් කරන් කාපල්ලා. ආන්ඩුවට රට හදන්න වරම දුන්නේ ජනතාව. උබලා චන්දෙදීපු වුන් එක්ක උබලේ ප්‍රශ්න විශදගනිල්ලා.

    • @chandraniadrisingha941
      @chandraniadrisingha941 3 วันที่ผ่านมา

      Rata kanawa me npp eke un kathawa wetharai karana wadak na ballo buranawa wetharai

    • @Ranasinghe-xb2mk
      @Ranasinghe-xb2mk 2 วันที่ผ่านมา

      තෝ මුන්ගෙ ගු කන එකෙක්

  • @anusuros
    @anusuros 5 วันที่ผ่านมา +32

    දුගද සිරි පිචං😂අපි උබලව විස්වාස කරන්නෙ නැ. දුගදසිරි. ගු ගා ගන්න එපා ඉදගනින්. කාලය ඉවරයි බෙගල් පප්පා 😂😂😂

  • @rohanmanoranjan6257
    @rohanmanoranjan6257 5 วันที่ผ่านมา +28

    ඇලෝසියස් ගෙන් චෙක් අරගෙන ජනාධිපති අරමුදලෙන් සල්ලි අරගෙන හොදමිනිහා වෙන්න යන්න රිලාසිරි

  • @PemarathnaJayawardhana-c5n
    @PemarathnaJayawardhana-c5n 5 วันที่ผ่านมา +14

    දයාසිරි කියන්නෙත් කවුද කියලා අපි දන්නව.එහාට මෙහාට පැන පැන කාපු එකෙක් .

  • @delikananayakkara2323
    @delikananayakkara2323 4 วันที่ผ่านมา +6

    කාලෙ විනාශ කරනව හැමදාම දයාසිරි.මිනිස්සු න්ගෙ ප්‍රශ්න උන්ට වැඩක් නෑ

  • @sujathahettiarachchi7335
    @sujathahettiarachchi7335 5 วันที่ผ่านมา +16

    ඔබතුමා ලගෙ ආණ්ඩුවෙ කාලෙ මේව කරගන්න තිබුණනෙ

  • @siriljoshap1801
    @siriljoshap1801 4 วันที่ผ่านมา +6

    දයාසිරි මහත්තයො...ඔයා කවද සිටද පාර්ලිමේන්තුවෙ
    සිටියෙ...දැන්ද ජනතාව ගැන
    අැල්මක් දක්වන්නෙ...අනේ පව්....මෙ වගේ එවුන්ව පාර්ලිමේන්තු දැන්වත් එවිම නවත්වන්න...😢😢😢

  • @Jithcomlk
    @Jithcomlk 4 วันที่ผ่านมา +9

    ජනතාවට අප්පිරියවුන කලකන්නි සෙට් එකට දැං රට ජාතිය, පාර්ලිමේන්තුවෙ හැදියාව ගැන එහෙම මතක්වෙලා....අපේකාලෙ කන අමනයො....එදත් එහෙමයි අදත් එහෙමයි.....ජනතාව මේවා තේරුම් අරං මාලිමාව ඉහලින්ම දිනෙව්වා....අන්න ඒ බුද්ධ්මත් ජනතාවට
    ජයමවේවා...!
    මාලිමාවට ජයමවේවා..!

  • @lalaniranasinghe5129
    @lalaniranasinghe5129 5 วันที่ผ่านมา +12

    මේ මිනිහට දැන් තමා මේව කතා කරන්න පන ඇවිත් තියෙන්නෙ.උන්ගෙ වැඩ අපට මතකයි.

  • @ManagePiyadasa
    @ManagePiyadasa 5 วันที่ผ่านมา +21

    මේ රිලවට ඉඩ දෙන්න එපා,

  • @sumithbandara8959
    @sumithbandara8959 4 วันที่ผ่านมา +5

    රිලා නැටුම් දගර නැටුම් සියල්ල වර්තමානයට නොගැලපේ😅

  • @SujithPriyadarshana-dh4ww
    @SujithPriyadarshana-dh4ww 5 วันที่ผ่านมา +12

    ගෙමිබෙක් ගිය උඩ අනේපවි දයාසිරි😂😂😂😂😂😂😂😂😂

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 5 วันที่ผ่านมา +8

    ඉති මහත්තයො ඔය කුලියපිටිය රෝහල සහ ආයුර්වේද අයව දැක්කෙ දැන්ද ඔයාල ඒ කාලෙ බුදියන්ද හිටියෙ ඔයාලගෙ කටින්ම කියල කොරව ගන්නකො එහෙනම්

  • @UdaraJayasundaram
    @UdaraJayasundaram 4 วันที่ผ่านมา +4

    දයාසිරි තමයි රටේ ලොක්ක වෙන්න ඕනේ... එතකොට රට හැදෙයි .....

  • @manoriyapa5151
    @manoriyapa5151 5 วันที่ผ่านมา +9

    රිලාසිරි දැන්ද උබලට මිනිසුන්ව මතක් වෙන්නෙ...

  • @zhangtang8981
    @zhangtang8981 5 วันที่ผ่านมา +7

    මේ යකා ඇත්තටම රටට වැඩක් කරන කෙණෙක් නෙමේ..මුංට ඕන තනතුරු වලින් බැබළෙන්න, මෙන්ම කර ඇති වැරදි වළින් බේරෙන්න.අනිත් කාරණය තමයි තමයි මයිණාගෙණුයි ,සමරිසියා ගෙණුයි ඉල්ලාගෙණ දරුවන් හා නැට්ටුවාව ජීවත් කරවළා ,ඒ ණය ගෙවන්න කෑ ගහන්ණේ..

  • @anurahapuarachchi521
    @anurahapuarachchi521 5 วันที่ผ่านมา +12

    නියම සත්තු දැන් තමා එලියට එන්නෙ මුන් ඇත්තටම පොල්ලෙලි අරුන් බෙරෙ වැවෙ දැම්මෙ මුන්ව බෙරෙ වැවෙ දලා කිබුලන්ට කන්න දෙනවා

  • @AnnoyedHardHat-dy5yy
    @AnnoyedHardHat-dy5yy 5 วันที่ผ่านมา +10

    Horu

  • @jayanthajayathilaka3874
    @jayanthajayathilaka3874 4 วันที่ผ่านมา +4

    රිලාසිරිය බතික් ඇමතිකම දුන්නයි කියල වැලලුනා.. ඒකෙන් හොරකම් කරන්න බැරිනිසා

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna2885 5 วันที่ผ่านมา +7

    දයාසිරි පිස්සා

  • @Nell-g8c
    @Nell-g8c 5 วันที่ผ่านมา +10

    අපෝ දයා කුගකෝ.. 😂😂😂

  • @wasanajayanika6072
    @wasanajayanika6072 5 วันที่ผ่านมา +2

    අප්පෝ ඉස්සර නම් රිලාසිරිට අපි හරි කැමැත්තෙන් හිටියේ දැන්නම් නරියෙක්ම තමයී පෙන්නන්නම බැරුවා

  • @gaminim6656
    @gaminim6656 5 วันที่ผ่านมา +16

    රිලාසිරි පකො දැන්ද තොට ඕව මතක් උනේ කෙහෙලිය ඉන්න කොට අහන්න බැරි උනාද

  • @chandimasenanayake7686
    @chandimasenanayake7686 4 วันที่ผ่านมา +2

    දීපු චන්දෙට ආඩම්බරයි! දෙන්න..... ලොවෙත් නැතිවෙන්න ඉතා විශිෂ්ටයිකවදා හරි දවසක.. . මාලිමාවටචන්දෙ දීපු උන්ට මෙන්න මෙහෙම විහිළුවෙන් කිව්වට ඇත්තටම මාලිමාවට චන්දෙ දුන්න උන් අඩ අඩ බලන්න ඕන.

  • @isuruisuru6245
    @isuruisuru6245 5 วันที่ผ่านมา +5

    88/89 අනෙ පලයන් දයාසිරියො යන්න

  • @chandanasamith5975
    @chandanasamith5975 5 วันที่ผ่านมา +2

    රිලවෝ මේ කමෙන්ට් බලපන් 😂

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 5 วันที่ผ่านมา +4

    අනේ රිලා සිරි බහුබූත කියන්නෙපා, රට බංකොළොත් කරපු නඩේ😂😂😂😂😂😂තොපි පාර්ලිමේන්තු වද්දගන්න හොඳ නැති, සත්තු වත්තට දාන්න ඕන සත්තු ටිකක් 😂😂😂😂😂 මොනවා උණත් අපි මාලිමාවට 🙏❤❤❤❤ තෙරුවන් සරණයි ❤️ දෙවිරැකවරනයි ❤️❤️❤️❤️❤️

  • @aluthgamagemeetalawe5546
    @aluthgamagemeetalawe5546 17 ชั่วโมงที่ผ่านมา +1

    Dayasiri,; Mahinda, Ranil Gavantment you are like small 🐈

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 5 วันที่ผ่านมา +7

    ගෑණුන්ටම ගිය කතානායක පුටුවක්ම උනා,, පාර්ලිමේන්තු බලය ජනපතිටත් එකයි,,අගමැතිටත් එකයි,,පුර්ණ බලතල කතාකරවන්නත් පුළුවන්,,අසුනටම සීමා කරන්නත් පුළුවන්,, එක්කෝ හැමෝම කැමති වෙයි,, ඒත් නිළතන්හාහාවෙන් ඉන්න එක ඉදිරි පරම්පරාවට හොද ආදර්ශයක් නොවෙයි.ඒ නිසාමයි අපි කියන්නේ පකෂ,විපක්ෂ කොතන හිටියත් අපේ සරත් ෆොන්සේකා මැතිතුමා නියම ,,නියත,, ආදර්ශමත් ගුනගරුක පාර්ලිමේන්තුවක් හදනවා,,ඒක ස්ථිරයි,,රටට ණය නැති,,චන්ඩියන්ට බිය නැති සෑබෑම නායකත්වය ඔහුගෙන් මිස වෙන කිසිවෙකුගෙන් වත් බලාපොරොත්තු විය නොහැක.

  • @allfreesounds7503
    @allfreesounds7503 5 วันที่ผ่านมา +7

    නියමයි රිලා සිරි නියමයි ආන්ඩුවට අපි බලය දුන්නෙ උඹලවගේ දූශිතයන් ට උපරිම දඩුවම් කරන්න උන් දන්නෙ නෑ උන්ට තියෙන බලේ... ඒ නිසා රිලාසිරි උඹලා ඕකුන්ට පාඩමක් උගන්වපන්..උත් තමයි මේරට පාලනය කරන්නෙ කියලා දැනෙන්න.. 😂😂😂😂😂😂😂

  • @ulukkulama-jc2db
    @ulukkulama-jc2db 5 วันที่ผ่านมา +6

    රිදිලා වගේ කෙදිරි ගාන ජෙබයියෝ 😂😂😂😂😂

  • @nadiraudakumbure3567
    @nadiraudakumbure3567 5 วันที่ผ่านมา +10

    හැම පැත්තටම පනින රිලවා....

  • @sarathwickramaarachchi1413
    @sarathwickramaarachchi1413 4 วันที่ผ่านมา +3

    ජයම වෙිවා දයාසිරි මංතුි තුමා , මාලු මාමල ට රෙද්දෙ සෙවිල ඉන්නෙ

  • @susiramoragoda19
    @susiramoragoda19 5 วันที่ผ่านมา +5

    විනය හදන්න ආව කණ්ඩායමේ විනය අපූරුයි...

  • @KarunaKularatne
    @KarunaKularatne 5 วันที่ผ่านมา +4

    මුන් හොරා කපුවා අමතකද මුන්ට පාර්ලිමෙන්තුවෙ නැගිටින්න අවසිථාවක් දෙනික එපා

  • @gurunivasa-thilakmunasingh5407
    @gurunivasa-thilakmunasingh5407 3 วันที่ผ่านมา +1

    පාර්ලිමේන්තු ව කීලින් කරන්න ආපු මිනිස්සු කතාවල ට බධා කිරීම ගැන කණගාටු වෙනවා. මන්ද අතීතයේ සිදුවූ දේවල් නිවැරදි කරන්න තමයි. චන්දය දුන්නේ . පරණ විදිහමනේ මේ.

  • @sarathwickramaarachchi1413
    @sarathwickramaarachchi1413 4 วันที่ผ่านมา +3

    නදකිං මාලු මාමල හවුලේ ආංඩු හදල දැන් දැන් කහ මලෙන් ඉපදුණු එවුං වගේ රඟපාන්නෙ හැමදාමත් මුං බොරැ කියලා මෙතන දැන් රෙද්දෙ සෙවිල ඉන්නෙ කාලකන්නි දකින්න ත් අප්පිරියයි

  • @thesailorlk
    @thesailorlk 2 วันที่ผ่านมา

    රිලාසිරි නිකමට මේකෙ comment බලන්න ඇවිත්.. ආස හිතෙයි 🤣🤣

  • @SaraSara-rr6ui
    @SaraSara-rr6ui 5 วันที่ผ่านมา +5

    රිලා සිරි
    ගොන් වස්සා උම්බෑ😂😂

  • @MalathiLatha-y5q
    @MalathiLatha-y5q 4 วันที่ผ่านมา +1

    ජනාධිපති අරමුදල කට්ටියම එකතුවෙලා කාල දැන් බොරුවට කෑ ගහනවා.තව ටික කාලයක් ඕහොම යමු.සිරි.

  • @Kanthi-d9t
    @Kanthi-d9t 5 วันที่ผ่านมา +12

    Rilaa siri

  • @AnulaWijesinhe
    @AnulaWijesinhe 4 วันที่ผ่านมา +1

    🙈🙈🙈🙈🙉🙉🙉🙉 ජයවේවා මාලිමාවට මේකා බොරුවට කැහැගහන්නෙ බොරුවට හොරුන්ටකඩේ යන 🐕🐕🐕🐕🐕 නොදකින් රිලවා මේච්චර කලයක් හොරාකපුන් එව්න් ඔකුන්

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 5 วันที่ผ่านมา +6

    අනවශ්‍ය වූ පාර්ලිමේන්තුවට එව්වහම වෙන දේවල්යි මේ

  • @BuddikaKumarasingha
    @BuddikaKumarasingha 4 วันที่ผ่านมา +1

    ව්පක්ෂය යනු හරක් පට්ටියක් මුන් පාර්ලිමේන්තු එවපු අය දුක් වෙන්න ඕනී උන්ගේ වචනයක් තියේද රට ගැන .
    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤

  • @gaminim6656
    @gaminim6656 5 วันที่ผ่านมา +5

    රිලාසිරි එව හදයි තමුසෙ කටවහගෙන හිටපන්කො

  • @sunetv3911
    @sunetv3911 5 วันที่ผ่านมา +6

    පරන පාර්ලිමෙිින්තුව වගේ පිස්සු ⁣ෙකලින J,v,p

    • @shanalihewavitharana2149
      @shanalihewavitharana2149 5 วันที่ผ่านมา +1

      පරන පාර්ලිමෙන්තුව වගෙ කරන්න අවශය දයාසිරිටයි.

    • @brideinstyle5546
      @brideinstyle5546 4 วันที่ผ่านมา +1

      පිස්සු කෙලින්නෙ අපේ සල්ලි කාපු රිලාසිරිනෙ 😂😂

  • @jinendrajayasekara5578
    @jinendrajayasekara5578 5 วันที่ผ่านมา +2

    පාර්ලිමේන්තුව මේ ගොල්ලන්ට කතාකරන්න දීම තේරැමක් නැති වැඩක් අවුරුදු 3ක් යනකම් පැත්තකින් තියන්න රජයේ වැඩ ටික කෙරෙන තුරැ

  • @rohanaglife7747
    @rohanaglife7747 5 วันที่ผ่านมา +7

    ජනාධිපති අරමුදලේ සල්ලි ගත්ත හිගන්නා.

  • @MerinJayathilaka
    @MerinJayathilaka 5 วันที่ผ่านมา +7

    ❤❤❤❤❤NPP❤❤❤❤❤❤❤

  • @clakshitha9229
    @clakshitha9229 5 วันที่ผ่านมา +21

    විනය අන්තිමයි .හැමෝගෙම

    • @MohamedAzhar-u9k
      @MohamedAzhar-u9k 4 วันที่ผ่านมา +2

      Dayasirita one vidihata Boru kiyanna dennat bane..Me vage evunta onevata vada hoda vennat ba aanduva😂

  • @SusanthaSubasinghe-c3d
    @SusanthaSubasinghe-c3d 5 วันที่ผ่านมา +2

    තනිකරම පිස්සු දයාසිරි

  • @AjanthaWijeweera
    @AjanthaWijeweera 5 วันที่ผ่านมา +3

    අහින්සක ජනතාවගේ බදු මුදල් මංකොල්ල කාල දැන් සුදනෝ වෙන්න හදනව ජනතාවට බෙහෙත් නැතිව මැරනව ඔයාල සුර සැප විධිනව මෙවා කාට කියන්නද දෙයියෝ තමයි දන්නේ

  • @abcdIsuru
    @abcdIsuru 4 วันที่ผ่านมา

    JVP එකේ ලොන්තයො ටික කෝ?

  • @DarshikaFernando-k8u
    @DarshikaFernando-k8u 5 วันที่ผ่านมา +5

    Because of you

  • @RaviAriya-c2r
    @RaviAriya-c2r 3 วันที่ผ่านมา

    දායාසිරිලට චන්දෙ දෙන්නත් මේ රටේ මිනිස්සු ඉන්නවා නෙ

  • @dinushaAmarathunga-b9p
    @dinushaAmarathunga-b9p 5 วันที่ผ่านมา +3

    ඇලෝසියස්ගෙ සල්ලි අරං ඇඩුව කෙනෙක් හිටියා.....

  • @RadleyLowrance
    @RadleyLowrance 4 วันที่ผ่านมา

    රිලාසිරි සින්දුවක් කියාගෙන ගෙදට් වෙලා ඉඳපන්. පාර්ලිමේන්තුවේ කාලේ කන්නැතුව.

  • @rohanaglife7747
    @rohanaglife7747 5 วันที่ผ่านมา +3

    චීත්ත දයා,ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත පාහරයා.මූ කැපි පෙනෙන්න දගලනව.සජිත්ට කපාගෙන යනවා අන්තිමට.

  • @indranirp74
    @indranirp74 2 วันที่ผ่านมา

    ඒකෙන් මුදල් ගන්න ක්‍රමවේදයක් තියනවා .අපිට ගන්න බෑ.

  • @nihalweerarathna5271
    @nihalweerarathna5271 5 วันที่ผ่านมา +6

    PONNA DAYAASIRI තොට HENA WADIYAN

  • @HansaniJanadi
    @HansaniJanadi 4 วันที่ผ่านมา

    මෙතනට එන්නට මඟ හදාගත්තේ. මෙතනට එන්නට මඟ හදාගත්තේ එහෙමයි.

  • @gayanthadilshan6884
    @gayanthadilshan6884 5 วันที่ผ่านมา +5

    රිලවා රිලාසිරි පගයා😂

  • @bandulahewamanage9059
    @bandulahewamanage9059 วันที่ผ่านมา

    රෝගින් ආරක්ෂා කරගන්න කෙහෙලියගෙ ප්‍රඥ්ඥප්තිය ගෙනෙං, නෙදකිං කාලකණ්නි

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 5 วันที่ผ่านมา +5

    අනේ පඋ මහජනතාව වෙනුවෙන් හැමදාම හඩනැගුව දයාසිරි අහින්සක මිනිස්සු වෙනුවෙන් තිබුන ජනාධිපති අරමුදලටත් විදපු ගොත්ත්‍රික පාහරයෝ දැන් මිනිසුන් ගැන අනුකම්පාව 😢 තනිඇහැට ඇඩෙනවා ඕයි

  • @AnuradhaSuriyapperuma-x9e
    @AnuradhaSuriyapperuma-x9e 4 วันที่ผ่านมา

    මාලිමාව❤.

  • @KanthiLiyanage-es2mj
    @KanthiLiyanage-es2mj 5 วันที่ผ่านมา +5

    පාර්ලිමේන්තුව දැන් සත්තු වත්තk වගේ

  • @wgwedagedara
    @wgwedagedara 3 วันที่ผ่านมา +1

    මොනමගුලදතවකාලේදෙන්නේඔයපිස්සාටඵලවන්න

  • @RAJAKAASARAPPULIGE
    @RAJAKAASARAPPULIGE 5 วันที่ผ่านมา +10

    පලරිලවා තො හැමතැනම ලැගලා මෙතන බොරුකියනවා

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 2 วันที่ผ่านมา

    දයාසිරියා උදේම ඇවිත් චොරවෙලාම යනව හැම දවසකම

  • @roshansudusinghe6267
    @roshansudusinghe6267 5 วันที่ผ่านมา +2

    මේ අවස්ථාවේදී මම නම් එකඟ නැහැ මොකද දයාසිරිටකතා කරන්න දෙන්න ඕනේ.මීට වඩා ආණ්ඩුව විධිමත්ව හැසිරෙන්න ඕන..

  • @sumanathilakarathna9275
    @sumanathilakarathna9275 5 วันที่ผ่านมา +2

    දයාසිරියා පලතො

  • @TshepzaMaseng
    @TshepzaMaseng 5 วันที่ผ่านมา +4

    දයා සිරි 🐒🐒🐒🐒🐒🐒🤣

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 4 วันที่ผ่านมา

    මාලිමාවෙ ආණ්ඩුවට අපි කියනවා ඔය කලින් හිටපු ඇමතිලාට ඇඟිල්ල දික් කර කර ඉඳලා වැඩක් නැහැ. ඔවුන් වැරදි නැහැ. ඔවුන්ගෙ ඉහලින් හිටපු පාලකයො තමයි හොරා කාලා තියෙන්නෙ මොවුන්ටත් දීලා පොඩි ගානක්. නමුත් මේවා ජනතාවගෙ මුදල්. මේවා හරි නම් ජනතාවට බෙදා දිය යුතුයි අත්‍යාවශ්‍ය කාරණාවල් උදෙසා. ඔපරේෂන් වලට යන අයට. ශිෂ්යත්ව බෙදා දීමට දුප්පත් පවුල්වලට. පිලිකා රෝගීන්ට. දයාසිරි ඔයත් කවදාවත් ඉස්සෙල්ලා ආණ්ඩුවෙන් ඔය ඉල්ලීම් කරේ නැහැනෙ. රනිල් බටලොන්තයා ගැසට් කරලා ගිය ආණ්ඩුව යන්න ඔන්න මෙන්න තියෙද්දි ගැසට් එකෙන් ගොටු කොල තහනම් කලා හදිසියේම. ගොටු කොල වලින් ගොඩක් ලෙඩ හොඳ කරන්න පුලුවන් නිසා. ඒක නිසා කවදාවත් මීට පස්සෙ රනිල් බටලොන්තයාට හෝ උගේ ගෑවිච්ච කෙනෙකුට මෙරටේ බලය ලබා දීමට ඉඩ නොතැබිය යුතුයේ ජනතාව. උන් අපි ඖෂධීය ආහාරපානත් නවත්තන්න හදන්නෙ.

  • @naddailam3501
    @naddailam3501 5 วันที่ผ่านมา +4

    Ela දයාසිරි