ඔයාලා අහපු ප්‍රශ්න සේරටම උත්තර 🌚😌 | Student visa එන එක හොදයිද? | Japan ඇවිත් ගොඩ යන්න පුලුවන්ද 🇯🇵⛩️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มิ.ย. 2024
  • Day vlog 🌤
    Cooking 🍛🥕🍲
    Skin care 💄💅🧖‍♀
    Travel 🏄‍♂🏔️🏖️
    Food challenge 🫕🍜
    Life in japan 🇯🇵

ความคิดเห็น • 187

  • @ishanianoma6712
    @ishanianoma6712 หลายเดือนก่อน +8

    දිගටම විඩීයෝ ඕනේ...හරිම අවංක නිහතමානි කෙනෙක් .❤😊

  • @HiruniHanshika-kw8cq
    @HiruniHanshika-kw8cq หลายเดือนก่อน +1

    Aadarei akki❤ oyage video okkoma baluwa harima lassana ganu lamayek oya😊❤❤

  • @AmiruDulneth
    @AmiruDulneth หลายเดือนก่อน

    Niyamai akke supiri. Keep it up.❤

  • @sadalikaveesha-wy3hm
    @sadalikaveesha-wy3hm 10 วันที่ผ่านมา

    වෑදගත්❤ video ekk❤

  • @Ms.panchi
    @Ms.panchi หลายเดือนก่อน

    අක්කගෙ වීඩියො එක අහම්බෙන් දැක්කෙ.කතා කරන විදිය හරි ආකර්ෂණීයයි.දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්තා අක්කාගෙන්.හැමෝම ඔය වගේ කියලා දෙන්නෙ නෑනෙ අවංකව.අක්කගෙ අනාගතයට සුභ පතනවා අක්කේ...❤️

  • @blnishan6050
    @blnishan6050 หลายเดือนก่อน

    Man dakala thiyenawa godK channel habei sister oyage channel eke tham me hama prashnayakatM uththara denne good luck ❤️

  • @khimashaharshi219
    @khimashaharshi219 หลายเดือนก่อน +2

    හරිම අවංක චරිතයක්
    Best Of Luck Your Future ❤️

  • @SandaliHimashaDeshappriya
    @SandaliHimashaDeshappriya หลายเดือนก่อน

    Adarei akke❤ digatama me wage video karanna😍

  • @ImashaSunali
    @ImashaSunali หลายเดือนก่อน +1

    😍aneee.. Mt 22iii... 😘😘😘shooii nnga oyge video ek godk usefull😘

  • @nuwanganishiromala8761
    @nuwanganishiromala8761 16 วันที่ผ่านมา

    දූව ඇත්තටම හොඳ video එකක්.පිටරට ඉගෙන ගන්න දරුවන්ට මාර වටිනවා.ඔයාගෙ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙලා හීන හැබැ වෙන්න ඕන.තෙරුවන් සරණයි ❤️

  • @Melonmelonnnn
    @Melonmelonnnn หลายเดือนก่อน +1

    ❤🎉mge prashnetath uththr deelaaaa....luv you nngi

  • @hirunihansani2553
    @hirunihansani2553 หลายเดือนก่อน

    Godak hodata vistara kala nangi good luck parisamata inna ❤❤❤

  • @quickhandymanservice5546
    @quickhandymanservice5546 หลายเดือนก่อน

    Hodai puthe oya gana dakkahama sathutui...mage duwath inne japane....parissamin inna....❤❤❤

  • @Hayon-ge7yl
    @Hayon-ge7yl หลายเดือนก่อน +7

    අනෙ අක්කෙ ගොඩක් Thanks ගොඩක් දෙවල් දැන ගත්තා 🥺♥️
    අනිවා එන්ව ජපන් ❤ දිගටම වීඩියො ඔනෙ 😩♥️

  • @upekasandeepani1810
    @upekasandeepani1810 หลายเดือนก่อน

    හරි ආසාවෙන් නංගී වීඩියෝ එක ඉවර වෙනකල් බැලුවෙ 😊❤

  • @SenarathBandara-og5xw
    @SenarathBandara-og5xw 28 วันที่ผ่านมา

    අනේ අක්කේ ඔයා කියන දේවල් හිතට වදිනවා සුපිරියටම ❤ඔයාගෙ ඉදිරි අනාගතයට සුභ පතනවා❤

  • @dilmikavindya2446
    @dilmikavindya2446 หลายเดือนก่อน

    🥺❤️Shok akke..math hri aswen inne jpn enn😘

  • @user-qy2qn6sd5r
    @user-qy2qn6sd5r 11 วันที่ผ่านมา

    අනේ අක්කි ඔයා වීඩියෝ කරන්න දිගටම 😊.ආදරෙයි අක්කියෝ❤ .

  • @user-py8gg4zj9o
    @user-py8gg4zj9o หลายเดือนก่อน

    Shok ane oya api harima asai. Digatama vlog kranna

  • @amandi4359
    @amandi4359 หลายเดือนก่อน

    වීඩියෝ එකෙන් ගොඩක් දේවල් දැන ගත්තා තැන්ක් යූ අක්කේ මාත් අනිවාර්‍යෙන් එනවා ❤️😁
    ඔයාගෙ වැඩ කටයුතු හැම එකක්ම සාර්ථක වෙන්න ඕනේ ❤

  • @sadeekamuthukumarana
    @sadeekamuthukumarana หลายเดือนก่อน

    අන්තිමට කිව්ව දේවල් නම් හදවතටම දැනුනා ඔයත් පරිස්සමෙන් ඉන්න නංගි බුදු සරණයි ඔයාට ❤

  • @kavindiiroshika4548
    @kavindiiroshika4548 หลายเดือนก่อน

    Adreii gdaak nngiiyooo oygee nihathamaanikamata❤Hmadma parissmin indoooo❤❤❤

  • @Thathofficial603
    @Thathofficial603 หลายเดือนก่อน

    දිගටම වීඩියෝ ඕනෙ ❤

  • @SaheliWalpitagamage
    @SaheliWalpitagamage หลายเดือนก่อน

    Aththatama Lassanaiiii ❤❤❤

  • @user-tt7gz6kb9v
    @user-tt7gz6kb9v หลายเดือนก่อน

    Best motivation ❤ love you sis❤🌸

  • @raveeshasavindi04
    @raveeshasavindi04 หลายเดือนก่อน

    1st comment ❤

  • @LASHINIIMESHANI-xh6ji
    @LASHINIIMESHANI-xh6ji หลายเดือนก่อน

    thankyou akki❤

  • @Thathofficial603
    @Thathofficial603 หลายเดือนก่อน

    Thanks dannethi godk devl dengtt❤

  • @DinithiAthapaththu-gx3io
    @DinithiAthapaththu-gx3io หลายเดือนก่อน

    මං ඔයාගෙ විඩියෝ ඔක්කොම බලනවා මොකද මට කරගන්න බැරි හීනයක් මං ඔයාගෙන් බලනවා ❤

  • @AvindyaOfficial-xm8uz
    @AvindyaOfficial-xm8uz หลายเดือนก่อน

    විඩියෝ එකක් එනකන් බලන් හිටියේ 😙💙

  • @ahinsamadumali6528
    @ahinsamadumali6528 หลายเดือนก่อน

    Oya harima shook nangi❤ bad comment gana poddakwth oya hithanna epa,ehema tama minissu 😕 Nangi puluwann eddi genna oni dewal gana idea ekak dennako ❤

  • @Anasihusen
    @Anasihusen หลายเดือนก่อน

    Keep it up ❤sis

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 หลายเดือนก่อน

    Good Luck Doni

  • @MethuRaveesha-sm1ch
    @MethuRaveesha-sm1ch หลายเดือนก่อน +1

    සුදු මැනිකේ ගානට වැඩ ටික කරගන්න ඔයාට පුලුවන්
    පරිස්සමෙන් ඉන්න බලන්න
    හරි යන්න ඕනි උඩින්ම
    පරිස්සමෙන් ඉන්න 😍💫

  • @HansiGunasinghe-pf3yc
    @HansiGunasinghe-pf3yc หลายเดือนก่อน

    Thank you cutie 🥺💕

  • @travelwithsajini.3904
    @travelwithsajini.3904 หลายเดือนก่อน

    Akkage video maru❤

  • @Thathofficial603
    @Thathofficial603 หลายเดือนก่อน

    Shok anee oya❤

  • @Wish541
    @Wish541 23 วันที่ผ่านมา

    Thank you nanga❤❤❤

  • @samie_30
    @samie_30 หลายเดือนก่อน +1

    Oyai mamai eka waysa, oyage videos godak lassanai ❤❤

  • @gamingchalie1535
    @gamingchalie1535 หลายเดือนก่อน

    Hama dema kiynwata tnq wena aya wage hanganne nathuwa….supiri akka 💗

  • @CuteCraft26
    @CuteCraft26 หลายเดือนก่อน +1

    Akkige me video eka loku inspiration ekak mata thank you akki ❤
    Akki oya kurunegala japan class giye koheda mamath inne kurunegala ❤

  • @Hiru738
    @Hiru738 หลายเดือนก่อน +1

    Ane mg wayase 😁💕. Mn wgemi oyt 🤭💕.

  • @kaushalyanilushima6125
    @kaushalyanilushima6125 หลายเดือนก่อน

    Akki ♥️😍

  • @user-LifeMasteryAcademy
    @user-LifeMasteryAcademy หลายเดือนก่อน

    thank you akki

  • @tecno795
    @tecno795 หลายเดือนก่อน

    Superb ❤

  • @sanduniranasinghe1706
    @sanduniranasinghe1706 หลายเดือนก่อน +4

    ඔයා කතා කරන විදියෙන්,අවංකකම එතකොට ලස්සන ඒ වගේ දේවල් වලින් මන් හිතුවේ ඔයා නුවර වෙන්න ඇති කියලා.Anyway good luck nanga❤❤❤

  • @btobdewwa29
    @btobdewwa29 หลายเดือนก่อน +7

    අක්කේ සම්පූර්නම මුදල loan දාල එන කෙනෙක්ට ඒකත් ගෙවාගෙන school fees එකතු කරගෙන ජපානෙත් බිල්ස් ගෙවන් ජීවත් වෙලා අර මුදල ගෙවා ගන්නත් පුලුවන් වෙයිද 🥺 දන්න අයගෙනුත් හොයලා reply එකක් හරි අලුතින් video එකක් හරි දාන්නකො ප්ලීස් 🥺 ඉගන ගන්න ආසාවෙන් හිටියට ලෝන් එකක් එක්ක එන්නෙ වෙන්නෙ 😢

    • @piyumibagya7555
      @piyumibagya7555 24 วันที่ผ่านมา

      Aththtm matath eka prashnayak

    • @Kalana_Aadiptha
      @Kalana_Aadiptha 18 วันที่ผ่านมา +1

      යමතෝ වල උදේ ඉදලා රෑ වෙනකං වැඩ කරොත් බැරි වෙන එකක් නෑ

    • @shimronsolomon6738
      @shimronsolomon6738 3 วันที่ผ่านมา

      Ssw giyanam hari mokada loan ekak aran student visa giyoth mari mari horen wada karanna wenawa ita passe ithin wada kara kara thama inna wenne igena ganne nathuwa

  • @user-ku6rq9bi5b
    @user-ku6rq9bi5b หลายเดือนก่อน

    Hy මාත් ජපන් ඉන්නෙ ❤️🇯🇵 gifu වල 😇 keep it up gurly 🌹

  • @user-ev7ys4mx1w
    @user-ev7ys4mx1w หลายเดือนก่อน

    Akke japan gakko eke vlog ekak oni lagadima ❤

  • @kushanthilakarathna7389
    @kushanthilakarathna7389 หลายเดือนก่อน

    Deuja ❤

  • @NethmiMaduhansi-q4n
    @NethmiMaduhansi-q4n หลายเดือนก่อน

    Student visa interview eka hariyata face kara ganna beri unoth apiwa selecte kara ganne nadda?

  • @GayanBanuka
    @GayanBanuka หลายเดือนก่อน +1

    Dream Country 🥺❤

  • @chethanadesilva-e4k
    @chethanadesilva-e4k 24 วันที่ผ่านมา

    tokyo wala living cost eke wdiyi jeewth wenn amrui kyl kthwk thyenw...eka attd akki?

  • @user-ly1ff9pr3n
    @user-ly1ff9pr3n หลายเดือนก่อน

    හැබයි ඔයාගෙ ඇත්ත කතාව තියෙන්නෙ ❤ පොඩි කෙල්ලෙක් මරු ගෙමක් ගහගන්න නන්ගි

  • @nadunidewpriya7819
    @nadunidewpriya7819 หลายเดือนก่อน

    Akke, kombini, restaurant වල කොල කීයක් වගෙ හම්බෙනවා ද👀

  • @HiruniDayarathna
    @HiruniDayarathna หลายเดือนก่อน

    Krishmali sensei ❤😊

  • @WasanthaKulathunga-ww5yz
    @WasanthaKulathunga-ww5yz หลายเดือนก่อน

    Akki oyage voice eka very nice..oya lankawe clz giya sensei kawda ... online kranwd... ee gana poddk wistara tikak kiyannako akkiii❤️

  • @Melisha_c
    @Melisha_c หลายเดือนก่อน

    Dewja mn dannwa english academy eke giribawa ❤

  • @user-tn6gi4io9j
    @user-tn6gi4io9j หลายเดือนก่อน

    You are so cute darling ❤

  • @Heili_65
    @Heili_65 หลายเดือนก่อน

    Akki godak aya kiynw Al private krot student knk widiyt Japan yn ekt prshnyk wenw kiyl.....sure ektm ema prshnyk weid akki ?😢

  • @nethmikothalawala4972
    @nethmikothalawala4972 29 วันที่ผ่านมา

    අක්කා කියල කිව්වට මගේ වයසෙමයී 😁❤️ මාස තුනක් වැඩිමල් ඔයා ❤❤

  • @blnishan6050
    @blnishan6050 หลายเดือนก่อน

    Language aurudu deka complete karat passe kelinma hoda salary ekakata job ekakata yanna puluwanda

  • @daneshikafernando5086
    @daneshikafernando5086 หลายเดือนก่อน

    Nangi studen enna age limit kohomda ? Anith eka mehe degree ekak tibath ohe language school yna onida

  • @gehansandeepa6622
    @gehansandeepa6622 หลายเดือนก่อน

    mama danata lankawe degree ekak karanwa ,iwara unma nihongo danna inne mata poddak wadidura visthara kiyanna puluwanda

  • @Syuuurathnayake
    @Syuuurathnayake หลายเดือนก่อน

    Akki japn student enn n5 withrk athi d n4th krl en ek hodai d.loku wensk thiynwd n4th krn eke

  • @bhagyarandeni566
    @bhagyarandeni566 หลายเดือนก่อน

    Student visa enn A/L results balapnwd?

  • @senu251
    @senu251 หลายเดือนก่อน

    Daiso shopping volg ekak gennako akke 🥰✨🤍

  • @kethu_792
    @kethu_792 หลายเดือนก่อน

    අක්කි ❤✨

  • @user-oj7eb8pr6t
    @user-oj7eb8pr6t หลายเดือนก่อน

    dewjoo❤️

  • @AMYY0526
    @AMYY0526 หลายเดือนก่อน +1

    Asawen kloth aniwren krnn plwn.proof ek tma mn ol kena kale idn al wlta jpn krnwa kyla htagena idiye . E widiytma jpn select krna al wlata A .A3 kelani uni select.mn japan krnkota eka eka aya kwwa amarui hriyta. Krnn oni arakai mekai .ewa gnn gtte na mn e subject ekta mrma asa nisa mta e subject eke sahitya kotas wla ema kisima amrukmk danune na..asawen onama subject ekk krnn .aniwren hda result ek gnn plw ln

  • @Ozicreations
    @Ozicreations 7 วันที่ผ่านมา

    ❤❤

  • @NiahaniLokuge
    @NiahaniLokuge หลายเดือนก่อน

    ජපානයට එන්න ඉන්න අයට හොඳ අවංක දැනුවත් කිරීමක්..තෙරුවන් සරණින් පුතාගේ සියලු සුබ බලාපොරොත්තු ඉටු වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..❤😘

  • @amashasahii
    @amashasahii หลายเดือนก่อน +1

    Adareiii akke.... Oya godak hoda kenek api godak dewal danagththa me video eken.... ❤️🥰
    Akke ape bank acc eke thawa wenama wathkama pennanna onida???
    Plz reply 😢

    • @DewjaJayasinghe-ov4cl
      @DewjaJayasinghe-ov4cl  หลายเดือนก่อน +2

      ඔව්ව් පැටියෝ වත්කම් පෙන්නන්න ඕනේ

    • @amashasahii
      @amashasahii หลายเดือนก่อน

      @@DewjaJayasinghe-ov4cl akka samanyen kiyk witara pennalada awe?? 🙂

  • @DilhaniWanasingha
    @DilhaniWanasingha หลายเดือนก่อน +1

    අක්කි ජපන් exam එකට ක්ලාස් කොච්චර කාලයක් තියෙනවද ? රිසාට් එන්න කොච්චර කාලයක් යනවද ?

  • @Ashanimalsha-hs9jl
    @Ashanimalsha-hs9jl หลายเดือนก่อน

    Coss eka amaruda akki

  • @GimashiSaradha-ip8ts
    @GimashiSaradha-ip8ts หลายเดือนก่อน

    Oyage scl eka mokakd?city eka mokakd

  • @Damidushamika
    @Damidushamika 14 วันที่ผ่านมา

    Akke oya N5 witharada karala awe

  • @gamindugimsara736
    @gamindugimsara736 หลายเดือนก่อน

    ❤💪🏻

  • @user-jw5nj9lp2u
    @user-jw5nj9lp2u หลายเดือนก่อน

    Sensei mawa mathakada

  • @nilukakumariherathrhm5214
    @nilukakumariherathrhm5214 27 วันที่ผ่านมา

    ❤oya Japan wala koheda inne ape nangi inneth Japan

  • @blnishan6050
    @blnishan6050 หลายเดือนก่อน

    Nang student visa apu gamanma part time job karanna puluwanda nithiy badawak nadd

  • @LASHINIIMESHANI-xh6ji
    @LASHINIIMESHANI-xh6ji หลายเดือนก่อน

    o/l liyala enna puluvanda

  • @ta6427
    @ta6427 หลายเดือนก่อน

    ❤️

  • @nuwanthisenarathna7923
    @nuwanthisenarathna7923 หลายเดือนก่อน

    😍😍💐

  • @NethminiAhinsa-tp5hq
    @NethminiAhinsa-tp5hq หลายเดือนก่อน

    Jopan yanna ssw visa walta keeyak yanawaxa

  • @tharuki_nawanjana8834
    @tharuki_nawanjana8834 13 วันที่ผ่านมา

    Oyge adahas mge wagemai oy godaak hoda kenek akke mn oyt godaak kmthi 🥹❤️

  • @NethmiSudesika
    @NethmiSudesika หลายเดือนก่อน

    Anuradhapura koheda

  • @harindikaushalya6017
    @harindikaushalya6017 หลายเดือนก่อน

    ❤❤❤

  • @PrabhashwaraDiaries
    @PrabhashwaraDiaries หลายเดือนก่อน

    නියමයී❤❤❤ ගින්දර වගේ answers tika
    Keep it up dear !!!

    • @NethminiAhinsa-tp5hq
      @NethminiAhinsa-tp5hq หลายเดือนก่อน

      Japan yanna keeyak yanawada ssw visa walata

  • @sadeekamuthukumarana
    @sadeekamuthukumarana หลายเดือนก่อน

    නංගි මම ආර්ට් ඩිග්‍රි එකක් කරනවා අනෙ ඒකෙන් මාස්ටර් කරන්න එන්න පුළුවන් ද 😊

  • @pusewmini6699
    @pusewmini6699 หลายเดือนก่อน

    School apartment ekemada inne

  • @shyamalikarunasena1853
    @shyamalikarunasena1853 17 วันที่ผ่านมา

    Nngi oya clz giye koheda
    Mokeda course ekak kre oya

  • @emyrathnayake5555
    @emyrathnayake5555 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sasniumeshka8215
    @sasniumeshka8215 หลายเดือนก่อน

    Akki engaij wela student visa awta aulk nedda

  • @priyanwadathennakoon4251
    @priyanwadathennakoon4251 2 วันที่ผ่านมา

    Ane akki giya agency ek mkkd please kiynwd

  • @Rhthenulz
    @Rhthenulz หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @dasunravindu6071
    @dasunravindu6071 หลายเดือนก่อน

    මගේ ප්‍රශ්නේ ට උත්තරයක් නෑනේ නංගි 😒
    රිප්ලයි එකක් ඕනි ඒක බලලා free time එකක් තියෙන වෙලාවක stay safe 🙂❤️

  • @user-vb8vs9dw9f
    @user-vb8vs9dw9f หลายเดือนก่อน

    Akke oya show money kiyk pennuwad.. Mokdd bank eka

  • @udaraahangama7949
    @udaraahangama7949 หลายเดือนก่อน

    Akka nm maarama අවංක ලමයෙක්..❤❤වරදින්නෙ නෑ අක්කෙ ඔයාට.....❤

  • @creativewithtd1051
    @creativewithtd1051 28 วันที่ผ่านมา +1

    ඔයත් මගෙ වයසෙම මගෙ birthday එක දවසෙමයි ඔයාගෙ birthday එක 😍❤ 2003/07/29 ❤