Oyage jiwithe sarthaka wenna oni akkiyo...apita deyak laba ganna oni nam api e wenuwen mahansi wenna oni...mahansi wela labena dewalim apita dawasaka sathutu wenna puluwan....hina wela jiwitheta muhuna denna akkiyo....chuti kalayai...mokada api hithanneth nathi widiyata kalaya grwenawa...budu saranai ...adarei..😍😘🤗❤️
whatsapp.com/channel/0029Vae2pVl6buMC4BEKQO1h
Whatsapp chanale එකට join wenna ❤
මේක කියන්නම හිතුනා 🥰 ඔයාගෙ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම සුබ පතනවා dear ❤️
අනේ අක්කේ ඔයා ගොඩක් හිත ශක්තිමත් ගැහැණු ළමයෙක් ඔය වයසෙන් ජපානෙට ඇවිල්ල ගේමක් ගහන්න හදනවා කියන්නේ අක්කට අනිවරෙන් දවසක හරියනවා... මේ අවරුදු දෙක කොහොම හරි කට්ටක් කමු අක්කේ.... ජපානෙට ආපු dawaska අනිවා රෙන් අක්කව බලන්න එනවා..... අක්කගේ videos වලට දැන් addict වෙලා ඉන්නේ.. පරිස්සමින් සතුටින් වැඩ ටික කරගන්න අක්කේ ආදරෙයි බුදුසරණයි... 🥺😘💐🎌🤭
Video eka danakan balagena hitiye. Parissamen akke. Oyata jaya .❤
Lassanai akki. thawa vlog aran enna. budusaranai.❤
ගොඩක් හොඳයි ආස හිතෙනවා ඔයා කරන විදිහට vlogs❤
Harima ශක්තිමත් nangiyek.❤❤❤❤🎉🎉🎉වැඩකටයුතු ඔක්කෝම හොඳින් සාර්ථක වෙලා ජීවිතය දිනන්න පුළුවන් වෙන්න ඕන. Adarei Dewjaa nngii❤❤❤❤🎉🎉🎉
පරිස්සමින් සතුටින් වැඩ කරන්න නංගී බුදුසරනයි
අනේ අක්කීයෝ විඩියෝ එක බලන්න කලින් like ekk dalamai balanne. Godak asai akkiye video walata 🥺💗
Ane duwe oyata theruwansaranai ❤️
ඔයාටත් ජය වේවා දුව. නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි
Budusarana i akke,❤️hamadema hariyanna onii🥺❤️
Ane puthe ඔයාට theruwansaranai
අද ඔයාගේ video එක දැක්කේ ,ඇත්තටම ගොඩක් ලොකු mortivetion එකක් , වැඩ ටික හොදට කරගන්න ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ,ආදරෙයි ගොඩක් videos දානකම් බලන් ඉන්නවා ❤❤❤❤
Oya wage hitha haiya ganu lamayekta waradinne na.koi tharam kattak kawath positive widiyta hithanawane apitath motivation ekk.oyge hama wadakma ishta wenna kiyla wish kranawa nango ❤
Lassanai akkiyo video eka 😚💗 bs pi 🥰
Mn godak Japan inna studentslage video balanawa ,e unata oya witharai nangi ඇත්ත කියන්නේ,ඔයාගෙ vlog බලලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා,Good luck nangi❤️がんばって💪
ඔයා හරිම ශෝක් අනේ ,ආදරේ යි ගොඩක් ❤❤❤❤ ඔයාගෙ ජීවිතේ සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ❤❤❤❤
mara kattak kanna thiyenne oyage vedio eka baluwa theruna eka 🥺 nangi oya vedio eke kiyapu dewal nm sahathika aththa ❤️ kohoma Hari katta kagena daragena Enna dukak thiyei godak kal nathi wei bs 💌🥰
ඔයා හරිම ශක්තිමත් අක්කෙ😊😊
ආදරෙයි❤❤❤❤
පරිස්සමින් වැඩ ටික කරන්න
Puthe oyage wayasata loku haiyak oyata thiyenne patiyo.tawa shakthiya dara ganima labenna on I putha ta theruwan saranai manika parissamin inna 💞
Ane budusaranai nangi oyata ❤
Oyagen hitha hodaaaai❤🥺🥰😍😍😍
All the best 👍 be strong
Adatei akki oyat.. ❤
good luck 🎉❤
අවංකව ඇත්ත කියන එක හරිම වටිනවා.වෙන අය රට ගියාම බොරු සුරපුර පෙන්නනවා.ඔයා හරි අව්‍යාජයි.වෙන TH-cam කරන අය බොරු පොෂ් පෙන්නනවා.ඔයාට තෙරුවන් සරණයි!!!!!
Hamadama parissamin inna nangiyo 🌸❤️
බුදු සරණයි මැණිකේ.මාත් ඉන්නේ ජපානේ මගේ දුවත් ස්ටුඩන්ට් කෙනෙක් එයත් මේ වාගේම තමයි.පව් දුකත් හිතෙනවා එත් ඒ දුක පෙන්නන්න යන්නේ නෑ අපි වැටුනොත් එයත් වැටෙනවා හැමවෙලාවකම කියන්නේ ඔයාට පුළුවන් පුතේ කියලා.මොන දුක ව්න්දත් මැණිකේ ඔයා කිව්වා වාගේ ඉදිරි ජීව්තේ සතුට්න් ඉන්නම අද අපි දුකක් කට්ටක් කන්නම ඕනේ.එහෙම දරුවන්ට සොබාව දහමේ ලොකු ආශිර්වාදයක් තියෙනවා.මට ඉන්නෙත් මගේ දුව ව්තරයි .එත් එහෙමයි කියලා අපි මෙහේ ඉන්නේ කියලා එයා ජොබ් එකක් නොකර ඉන්නේ නැ.අපි දවසක නැතිව ගියොත් එයලා තනියම ජිව්තේට මූන දෙන්න ඔනේ .එන අබියෝග දරාගන ජය ගන්න ඕනේ.ඇත්තටම මට ගොඩාක් සතුටුයි අපේ ලංකාවේ දරුවෝ මෙහේ ඇව්ත් රස්සාවල් කරගන ගෝඩාකම ගෙවල්වල හුරතලයට හැදුනු ගැනු දරුවෝ එයාලා එයාලව පරිස්සම් කරගන හරි ලස්සනට ජිව්තේ ජය ගන්න මේ දරන වීරිය ගැන .❤❤❤ බුදු සරනයි මැනිකේ ❤❤❤.හැම සිතුම් පැතුමක්ම ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පුතේ .
Thank you anty ❤
Supiri fighting 😍😍
Superb keep it up❤❤
Good luck akke ❤
katta kala gemak gahanna... jaya wewa bro...!
Vlog eka lassanaii akkii adareii ❤❤
Adarei lassana akkiyoooo❤
වාව්❤❤ වටින කතාවක්
Stay strong sis ❤
Super nnga ❤❤😊
Oyage jiwithe sarthaka wenna oni akkiyo...apita deyak laba ganna oni nam api e wenuwen mahansi wenna oni...mahansi wela labena dewalim apita dawasaka sathutu wenna puluwan....hina wela jiwitheta muhuna denna akkiyo....chuti kalayai...mokada api hithanneth nathi widiyata kalaya grwenawa...budu saranai ...adarei..😍😘🤗❤️
ඔයාට දෙවි පිහිටයි අක්කා ♥️♥️
Jayawewa
Don't give up❤ allan immu ❤
හිනාව ඇතුලෙ තියන දුක කන කට්ට අනිවාරෙන් අක්කේ ඔයාට දවසක හරියන්න ඔනි උතුරන්න....💗✨
Goodluck for you ❤
Parissmin akke , mahansi unot ee prathipala apitama thamay 🤍
Adarei akkiyo ❤️🩹
Good luck ❤
ඔයාගේ හිතේ හයිය ගැන මට ගොඩක් සතුටුයි නංගි. ඔයා කවදාහරි හොදම තැනක ඉදීවි. ඔයාට මං හදවතින්ම සුබ පතනවා ❤❤❤
පරිස්සමෙන් ඉන්න යාලු❤
ලොකු මෝටිවේෂන් එකක් අක්කා ❤
පරිස්සමෙන් හැමදේම කර ගන්න අක්කියෝ මාත් 2025 july එන්න හිතන් ඉන්නේ බුදු සරනයි ❤🎉
අද තමා මන් ඔයාගේ video බැලුවේ දැනට video 4k බැලුවා 🎉🎉🎉🎉🎉
අනේ බුදු සරණයි ශයාට
පරිස්සමින් අක්කේ ඔයාගෙ වැඩ ටික කර ගන්න 🥺💗
Hii akkiii asawen balanne oyage videos ❤
You can do it akki. Mamath Japan enna try krnwa
මන් vlogs බැලුවට කමෙන්ට් කරන්නෑ.ඒත් හිතුන cmmnt එකක් දාන්න.කොහොම හරි අල්ලන් ගේමක් ගහන්න.ටාගට් එකට යන්න විශ් කරනව.gd lck ඔයාට.❤️✨️
පරිස්සමෙන් වැඩ ටික කරගෙන ඉන්න අක්කියෝ මාත් 2025 ජූලි එනවා 🥺❤️❤️🥰
Super ❤👍
අනේ අක්කේ ඔයාගේ වැඩ හැම එකක්ම හරියන්න ඕනේ ❤️❤️❤️🥺
❤️❤️Parissamin dewja🥰
Yamato gammak tmai❤
පරිස්සමේන් වැඩ කරන්න අක්කෙ 😻💗
😍😍❤
Patta respect from osaka
ඔයාගෙ බලාපොරොත්තු සේරම සාර්ථක කරගන්න ධෛර්ය, මානසික-කායික ශක්තිය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනව
Apartment tour එකක් ඕන❤❤❤
❤
❤❤❤❤
මේ පාර ජූලි ඉන්ටේක් සෙට් එක මගේ යාලුවො අද ආවා ජපානෙට 😊
මාත් එනවා ලබන අවුරුද්දෙ😌🖤..පරිස්සමින් ඉන්ඩො💪😉
❤❤❤
Hi akkii❤
❤❤
Man eno me අගෝස්තු 🥰😍 oyge anagatheta suba pathum hama wadakma sarthaka wenn kiyl wish karanw..my birthday 2003.7.29 🤩
Oy inne scl eken dena Apartment eked. Ethan thiyena pahasukam mond kohomd thiyenne. ek ganath video ekak gennko
Gambaththe 🥹❤️
ජිවිතේ දිනන්නන්ම් කට්ටක් කන්නම වෙනවා ❤❤❤
❤🥰
😌💕
ape akka kenek giya eyata airport ekata en english kattiyage passport check karana eka karanne . e wage job hamotama gnna barida akke
❤😍🥺
Anee parissamin wada karanna 🥺 ubt waradinne naa budusaranai 🥺💗 hoda gmank thiyenawa ubt..scle yana kale idnma uba hari strong mona unth ubta waradinne naa machng adrei 😘
අනෙ තැන්ක්ස් සුදු ආදරෙයි 🥰🥹
ඉස්කූල් කාලේ හිටිය අපේ දෙව්ජා නෙවෙ දැන් ඉන්නේ ඇත්තටම සතුටුයි බොරු පොෂ් නැතුව අවංකව ඇත්ත කියන එකට මම ඔයගේ O/l scl clz ඔය අද ඉන්න තැනට මට අවංකවම සතුටුයි දෙව්ජෝ❤️
😍
මට කදුලුඑනව අයියෝ...මොකද මාත් එන්න ඉන්නේ......😊ඔයා මම අපි හැමෝම කවදහරි දවසක ගොඩ යනව ❤good luck eii ❤️
Hi akke ❤❤❤🎉🎉
Patta gemak ghnawa neda akke 🥺 jaya wewa❤
❤❤❤❤❤❤❤
Strong kellek oyaa
Hadawathimma visha krnwa hama dema sarthaka wenna
Shakthiya labenna kiyla. ❤️❤️
Digatama video dnn
Video enakn balan innw mn nm
Magen gift ekk onna 👉 (👑️).
Mn marama asai mahansi wela wada krna ayat akke.
Sirwtm mara motivation ekk enwa video blddi.
Mth enna inne me april
Awama aniwa oyw blmn enwa
Me msg eka sscreen shot ekk gahala thiyagnn
Adarei akkee💪 ❤️
🥺🥰 අනේ ආදරෙයි පැටියෝ අනිවාර්යයෙන්ම එන්න මාව බලන්න 😘
Mahandiyata me ❤️ eka
❤❤❤❤❤❤❤❤❤
Prissmin wd tik krn inn nngi❤
Ohe wiyadam ganath video ekk krnnko
🥺❤️
wow
Parissmen akkiyo ❤️🥺
ane akki mmth japan ynn inne mt mewa winwa 🥰🥰
Gambatte ne oné chan....
Joint support medicine එකක් ගන්න යමතො වල වැඩ කරනව නම් 🙂👍
Akka ohe university yanda da hithan inne and love your videos ❤❤