Oya nisa ada paul godak duk widinna thibba awasthawa nathi una ❤. Eth demawpiyanta baninna epa thaththa godak welawata api ekka na amma thamai inne. Ammatath miss wena awastha thiyenawa eyalata thiyenna lamai blnna witharak nemei ne. Dennagema time hondai 🙏
Exactly. I also have experienced similar things when children suddenly run in to streets out of no where chasing balls or just running behind other playmates. Innocent drivers finally get the blame and sometimes entangle in courts.
Parents or guardians of this child should be taken in for an inquiry. That kid was lucky this day, its just a ticking clock as far as these kid on the road is concerned.
ඒ ජීවිතේට ජීවත් වෙන්න , අවුරුදු ගානක් , මාස ගානක් දුක් විදින්න උනේ නෑ ඔබේ විනීත කම.. තෙරුවන්සරනයි
❤❤❤😮😮😮😮
@@ranjithgamlath-b1hpaw
ජීවිතය බේරුවාට සහෝදරයා ඔබට ගොඩක් පින් දෙමව්පියන්ට දොස් කියන්න එපා දරුවන්ට ඉවසීමක් නෑනේ ඒ දේ තමයි එතන සිද්ධ වුණේ ඔබට සම්මා සම්බුදු සරණයි සියලුම දෙවි පිහිටයි සහෝදරයා 🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
මටනම් හිතුනේ ඒ ළමයා ඔනකමින්ම පාරට පැන්නා කියලා 😢කොහොමවුණත් ඒ මනුස්සයානං හරීම විනීකව වාහනේ අහකට ගත්තා දෙමව්‍පියන්ගේ අතේ තමා සම්‍පුර්ණ වැරැද්ද ඔබට පිං සහෝදරයා 🙏🏻🙏🏻❤❤
ජීවිතය බේරුවාට ඔයා ගොඩක් පිං .👌👌👌👍👍👍🙏🙏🙏💜️💜️💜️ නමුත් අර ගොං දෙමාපියනට බැහැල කියලා දුන්නානම් තමා තවත් හොඳ ❤❤❤❤❤
@@omayathathsarani21 මොකෙක්ද බන් උඹ?.
@@omayathathsarani21එයාලා නෙවෙයිද දරුවන්ට ඕවා කියල දෙන්නෙ
@@Net_vz8memokadda ethana wenne 🙄
තොට තේරුනේ නැද්ද බල්ලො එතන උන දේ@@omayathathsarani21
@@omayathathsarani21 😑mun wassa hinda ipaduna ekek
කරපු වැඩේ හොදයි....හැබැයි උගත්කම කියන්නේ අධ්‍යාපන මට්ටම විතරයි...අපේ දෙමව්පියෝත් නූගත් නිසයි අපිට හොදට උගන්නන්නේ...උගත් මිනිහෙක් නෙමේ බුද්ධිමත් මනුස්සයෙක් වෙන්නයි ඕන😊
Aththa
Aniwa
Aniwaren❤
Ow
ඔව් ඉතින් මෙතන මෙයත් කියලා තියෙන්නෙ විබාග ලකුනක් ගැන නෙවේනේ🙄
නූගත් දෙමව්පියන්ගෙ දරුවො විතරක් නෙමෙයි උගත් දෙමව්පියන්ගෙ දරුවොත් ඔහොම කරනව ඔයාගෙයි ලමයගෙයි දෙන්නගෙම වෙලාව හොදයි ❤️කොච්චර පරිස්සමට ගියත් නරක වෙලාවට නරක දේවල් සිද්ද වෙනව.හැමෝම පරිස්සමින් යන්න ඕන කාලයක්
ඒකනම් ඇත්ත
Ha kamaknedda
ඒක ඇත්ත ඕක දෙමාපියන්ගෙ වැරද්ද නෙවෙයි දෙමාපියන් උගත් උනත් නැතත් ලමයි කොහොමටත් කලබලේට පාර පනිනව කොහොමටත් අවධානයෙන් වාහනයක් පදවන ඵක තමයි වැදගත්
ඒ හන්දනෙ අනෙ ළමයින්ට ළමයි කියන්නෙ. උගත්තු.. නූගත්තු කියලා නෑ. ළමයි ළමයිම තමයි. 😁
උගත් නූගත් කියලා නෑ බං, ළමයි කියන්නේ ළමයි. සමහර වෙලාවට උන්ගේ දැගලිල්ලට අල්ලගන්න බැරි වෙනවා
siravatama ekanm aththa bn
ලමයි හරිම කලබලයි,නොහිතාම පැන්නා.නූගත් දෙමව්පියන්ගේ දරුවෝ කියන එක කොහෙත්ම ගැලපෙන්නෙ නෑ,උගත් දෙමව්පියන්ගේ දරැවො තට්ටු ගනන් උඩින් පනින්නෙ මැරෙන්න
නූගත් දෙමව්පියො කියන්නෙ උන්ගෙ තියෙන වගකීම් විරහිත ස්වභාවය නිසා. හරිනම් ඔය වයසෙ ළමයි ඉන්න ඕනෙ අතින් අල්ලගෙන. සමහරවිට පාර එහා පැත්තෙ ඉදන් වැඩිහිටියෙක් දරුවට කතා කරන්න ඇති. උඩින් පැන්න කෙනා පැන්නෙ විශාදය කියන රෝග තත්වය නිසා. මෙතන වුනේ වෙන දෙයක්. ළමයි 10 ක් විතර හදන නූගත් මිනිස්සුන්ට එක දරුවෙක් ගැන සැලකිල්ලක් දක්වන්න විදියක් නෑ.
Eka Hari 👍
හැප්පුනා නම් මොකද කරන්නෙ?පාට අයිනක ඉන්නව නම් දරුවො ගැන ඇහැ ගහගෙන ඉන්න ඕනි.
ජිවිතේක වටිනාකම දන්නා ඔබට ගොඩක් පිං ලැබේවා සැම දාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
වාහනය අතට ගන්න කොට දෙවි බූදූන් සිහි කරලා ගන්න...ප්‍රතිපල තියෙනවා... අත්දැකීමෙන් කියන්නෙ 🙏
පිං මචං ...අනේ මන්දා කල්පනාවක් නැති මිනිසුන් නිසා තව ටිකෙන් කී දෙනෙක් අමාරුවේද??
තව පොඩ්ඩෙන් පොඩි එකා ඉවරම තමයි හොඳ මනුස්සයෙක් හින්දා බේරුනා❤
ගොඩක් පින් ඔබට 😊
ලමයි සත්තු ඉන්න තැන් වලින් අවදානෙන් යන්න
හැබයි නූගත් කියන එක නන් අනුමත කරන් නෑ
යට කරානම් නෙමෙයි යට උනානම් කියලා වෙනස් වෙන්න ඕනේ යට කරා නම් කොහොමත් ඔබ වැරදි
එකගයි❤
aniwaryen
😂😂 ඌට ඌ කියන එකවත් හරියට කියාගන්න බැ පොර තමා උගත් මෝඩයා , ඉගෙනගෙන ඇති ඒ උනාට බුද්ධිය නැ
තෙරුවන් සරණයි සහෝදරයා ජිවිතයක් ඔබ බේරුවා අනුනවයෙන්.
පිං....ජීවිතයක් බේරැවට 👍🌹🌹👍
Mokadda ethana une
@OTFunniestClips data තියන වෙලාවක video එක බලන්න
අපේ ලමයි හදාගෙන ඉන්නෙ උබ හරියට පාරේ එලවපන් උබ ආයෙ මේ පාරෙ වරෙංකො කියයි😂
මොකා නූගත් උනත් ඒ පැටියාගෙ ජිවිතය බෙරපූ රියදූරු මහතා දෙවියෙක් ගොඩක් පින් සිද්ධ වෙනවා.
දරුවෝ නොසිතන මොහොතක අනතුරු කරගන්නවා ඒ නිසයි දරුවා කියන්නේ...
ඇත්ත කතාව
කිරි කලයක් දොවල ගොම බින්දුවක් එකතුකරනව කියන්නෙ මෙව්ව තමයි
මචෝ ඔයාගෙ වාහනේට බ්‍රේක් තිබුනට
ඔයාගෙ කටට බ්‍රේක් නෑ වගේ
උබටත් වාහනයකින් යදදි මෙහෙම වීඩියෝ එකක් දාන්නකෝ
😡
Ekanam eththa.bs
එහ පැත්තෙන් වාහනයක් එක්කො ලමය යට වෙනව.නැත්තම් වාහනේ හැප්පෙනව.අනිවාර්යයෙන් accident එකක්
අනිත් track එකේ වාහනයක් ආවා නං තමයි උබලගේත් කට #ක වැහෙන්නේ.
❤❤Thanks
Fast decisions ❤
දරුවන්ගේ වැරදි වලට දෙමාපියන් පලි නැහැ නේ
Great work 🎉🎉🎉🎉
අම්මෝ ඔයාගෙ වෙලාව තමයි😢😢😢නියම රියදුරෙක් ඔයා නම් අවදානෙ තිබුන නිසා බේරුනා
Oya nisa ada paul godak duk widinna thibba awasthawa nathi una ❤. Eth demawpiyanta baninna epa thaththa godak welawata api ekka na amma thamai inne. Ammatath miss wena awastha thiyenawa eyalata thiyenna lamai blnna witharak nemei ne. Dennagema time hondai 🙏
උගත්කම වෙනයි බුද්ධිමත්කම වෙනයි ✋ රියදුරා සිහිබුද්ධියෙන් හිටපු නිසා ලමයගෙ ජීවිතේ බේරුනා 😑
සුපිරි driver කෙනෙක් ඔයා ❤
Exactly. I also have experienced similar things when children suddenly run in to streets out of no where chasing balls or just running behind other playmates. Innocent drivers finally get the blame and sometimes entangle in courts.
Ammoooo nulen barune godak pin oyata .a lamayage maha minissunam
අම්මලා තාත්තලා දැනගන්න ඔනි පොඩි ලමයි ඔම නොයව ඉන්න හිතුමතෙට පාරෙ දගලනවනෙ ලමයි
පොඩ්ඩක් හිතලා වැඩ කරන්න ඔනි අම්මලා තාත්තලා උනාම හැප්පුනානම් පව්ල් දෙකක් විනාසයි🙂
කියන්න බැරි උනා බොහොම ස්තුතී ඒ ලමයගෙ ජිවිතෙ බේරුවට❤
Respect you Sir 🙏
ඒක උගත්කමේ ගැටලුවක් නෙවෙයි ඒ ලමයගෙ සෙල්ලම් වයස ලමයි දගයි තමයි මොනව උනත් කරදරයක් නොවෙන්න බේරන්න පුගුවන් උන එකට ගොඩාක් පින් ඔයාට
හරියට හදලා නැතිකම තමයි
දෙමව්පියන් දෙදෙනාම මාස තුනකට හිරබත් කෑ යුතුයි
respect ❤🎉
බැහැල ගිහින් දෙකක් අමතලා එන්න තිබ්බෙ මහ උන්ට 😒. හැප්පුනා නම් උන්ගෙ වැරැද්ද පිලිගන්නෙ නැ.
ළමයින්ට උගත් නූගත් බේද නැහැ බන් . උබේ ක්‍රියාව හොදයි . උගත්කම කන්නද මනුස්සකම නැත්නම් ❤
You are a best driver
Anna sira kathawa. Heppuna nam api weradi
පින්❤
Godak pin oba thumata❤❤
Malli oya e lamayawa bera gathta ubata pin
Habai nuhugath
damau piyo kiyala Kiyana eka tikak hari madi na oy tikak hithala balanna 🙏
ඕනෑම කෙනෙකුට දරුවෙකුට පාරේ සිහි කල්පනාවේ න් යන්න ඉගැන්විය යුතුයි. ඒ පාසල් ගුරුවරුන්ගේත් වගකීම මම නම් නිතරම ශිෂ්‍යයන්ට ඒවා කියා දෙනවා
ඔබට මගේ හදවතයින්ම
ආදරේයි❤පිං❤
ඔයාට ගොඩක් හරි යනවා......කවදාවත් වරදින්නේ නෑ.......ස්තුතියි ඔබට
Oh my god.respect driver saving a life
ඇත්තටම සුපිරි ... ඒත් මොනම දේ උනත් මම නම් ලමයෙක් පාරක් අයිනේ හිටගෙන ඉන්නවනම් බයික් එකේ ගියත් එතනින් හිමීට යන්නෙ...ඈතින් යන්නෙත්
දෙමාපියන්ට දොස් කියන්න එපා.මොකද මටත් ඔය වගේම දෙයක් වුණා මගේ දුවට අවුරුදු දෙකේදී. දැන් නම් අවුරුදු 19ක්
සුපිරි ඩ්‍ර්‍යිවින් ,හම්බෝ,,,,,,😢ඒකනම් මාරයි,,
Machan demawpiyanta nugath kiyala apahaasa karanna epa , lamai ekapaaratama paninawa, oya kochchara ugath unath oyage lamainuth ohoma paninna Ida tiyenawa, daruwawa beruwatanam godak pin
කොහොමද බන් නුගත් කියලා උබ නිගමනය කලේ බේරපු එන හොදයි කතාකරන භාෂාවෙන් ලියපු එක වැරදියි එකෙන් ඔයාගේ නුගත් කම එලියට ආවා
නූගත් දෙමාපියෝ කියන්න එපා. ඇත්තටම ළමයි කියන්නෙ ළමයි. එයාල ඔන එකයි එපා එකයි එක පාර කරනව
ඇත්ත දරුවෙක් කියන්නෙ කවුද කියල නොදන්න නූගත් දරුවෝ😂
දරුවො කියල පාරට පනිනකල් දෙමාපියන් උඩ බලන් ඉන්න එක හරිද . ඉන්නෙ මහ පාර අයිනේ..
එහෙම කියල හිටියොත් මෙය බෙරුනට බගෙට බාගයක් මැරිල ඉදියි.උගත් දරුවො😂
@@chathuryabandara6768 සහතික ඇත්ත ගොඩක් තම තමන්ගේ ගෙවල් කිට්ටුව පාරවල් නං ගොඩක් උගත් දරුවෝ පාර මැද ඉන්නේ,තව බයික් වීල් එහෙම හිතුන හිතුන වෙලාවට පාරට දානවා. පාර පනින්නේ සාලේ මැද යනවා වගේ.
ළමයි කෝමත් ඳගයි. අම්මලාට තාත්තලාට මොකුත් කියන්නෙපා ඉතිං නෙහ්. .. කොහොම හරි දෙන්නගෙම පිනක්.
ඕක දරුවොන්ට මුකුත් කියලා වැඩක් නෑ දෙමාපියෝ දැනගන්න ඕන දරුවා ආරක්ෂා කරගන්න.. ඒ වගේම මතක තියාගනින් පොඩි දරුවෙක් හරි බස් එකක් වගේ ලොකු වාහනයක් හරි ඉස්සරහින් නවත්තල තියනවනම් හිමින් යන්න.. පොඩි දරුවෝ ඕනම වෙලාවක පාර පනින්න පුළුවන් වගේම බස් එක අස්සෙ ඉඳලා පේන්නේ නැතුව මිනිස්සු දරුවෝත් ඕනතරම් එක පාරට පනිනවා
යටකලානම් ඔබ තමයි වැරදිකරු .යටඋනානම් ඔයාගෙ වැරදි අඩුයි.
Nugat demaw piyange daruvan : ugat daruvan venne , iskole tulin.
Yahapat iskola paddatiyak mage rate t bihi wewa 🙏🇱🇰
මිනිස්සු හැමෝම එක වගෙ නැ බන් එක එක අය එක එක විදිහෙ .ලමයි කියල වෙනසක් නැ ඉතින් මොකද ලමයි උනත් එයාලත් මිනිස්සු නෙ ..එවලට දෙම උ පියන්ට බැනල හරියන්නෙත් නැ බන් 🥲
කරපු වැඩේ ඇත්තටම හදවතින්ම සුභ පතනවා❤
ඒ වගේම තව දෙයක් කියන්නෝනී.. උබ නූගත් එකෙක් නිසානෙ බං Driving කරන්නෙ😹 හොදට ඉගෙන ගත්තනම් පාරවල් ගානෙ මජන් ගාගෙන සුක්කානම් කරකවන්න ඕනේ නෑනෙ😂😂
හැබැයි ම්චන් ඌ ඉගෙන ගෙන ඌ හම්බ කරල ගත්තු වාහනේද දන්නෙ නෑනේ😮
@sameerasenarath3505 හැබැයි එච්චර කෙරැමක් කරන එකෙක් ඔය වගේ නූගත් ගොබ්බ විදිහට කතාකරන්නෙ නෑ නේද😹💔
ඔබ හොඳ රියදුරෙක්
අපේ ගෙදර ඉස්සරහාත් ඉන්නවා ඔය වගේම set එකක් කනක් ඇහිලා ඉන්ඩ නෑ කොටින්ම කිව්වොත් ඉඩමත් විකුණාලා යන්න ඉන්නේ.
🙏🙏🙏🙏♥️♥️❤️❤️
යට කරානම් මම වැරදි නෙවෙයි. යට උනානම් කියලා නිවරදි වෙන්න ඕන පැන්නොත් ගහනවා කියලා හිතාගෙන පදවන්න ඕක තවත් විදියකට කියනවනම් අවධානයෙන් රිය පැදවීම. සමහර අය කියන්නෙ කල්පනාවෙන් පරිස්මට ගිහින් එන්න කියලා ඕන්න ඔය ටිකට තමයි. පැන්නොත් ගහනවා කිව්වෙ බ්‍රේක් 😂
විරුද්ධ පැත්තෙන් ටිපර් එකක් හරි ලොරි චැසියක් හරි ආවා නම් ඉතිං කාගෙද වැරැද්ද වෙන්නේ .
Malabe slit eka laga oita wada harak inno ban
❤ සුපිරි 👌 ❤❤❤❤❤
ස්තුති ඔබට
Parents or guardians of this child should be taken in for an inquiry. That kid was lucky this day, its just a ticking clock as far as these kid on the road is concerned.
නියම උගතෙක් නූගතා යන නාම විශේශනය පාවිච්චි කරන්නෙ නැහ් නූගත්තු තමා උගත්තු උනෙ 🙂💔
නූගත් දෙමවුපියොන්ගෙ දරුවො කියන්න එපා ඉතිං හැමෝටම ඉගෙන ගන්න වාසනාව නැනෙ. හදිස්සිය වෙන්න බැරිද. ඒ නූගත් කියන දෙමවුපියන්ගේ දරුවෙක්ට ඇහුනනම් කොච්චර දුක හිතෙයිද නේ 😢
පැටව ගහන්නේ නැතුව ළමයි හදන්න සමාජය හුරු කරන්න ඕන හදන්නං වාලේ හැදුවම ඔහොම තමයි යන්තං හරි වැදුන නං බලන්න තිබුනා driver තාම ගුටිකනවා, එහෙනං වාහනෙත් ඉවරයි.
oba wani අවධානය ඇතුව yana සියලුම ලෝකේ waasi riyaduranta twruwan saranai ....යහපතක් වේවා .....
ඔයි ලමයා වාහනෙට හැප්පුනා නං කවුරුත් උගත් නූගත් කියන වචනෙට අරුත් දෙන්න දගලන්නෙ නැ හැමෝම වැරැද්ද පටවන්නෙ ඩ්‍රයිවර්ට. එ ලමයගෙ වෙලාව හොදයි😢
මෙතන වැඩිහිටියෙක් ඉන්නවා පෙන්නෙ නැහැ, උගත් කම වත් දෙමවුපියන් වත් පළි නෑ එ දරුවා ගෙ නොසැලකිලිමත් කම මේක. උගත් මිනිස්සු අනිත් අය නූගත් යැයි අපහාස කරන්නේ ද නැහැ. වීඩියෝව ට දාපු වදන් නොගැලපුනාට විනයගරුක රියදුරු ට අවංක ප්‍රණාමය.
Riyaduru dethata budu saranai devi pihitai!!! (Lamaya happunanam api waradi nithiya apitama kelinawa apariksakariwa tiya pedavima thawa hireth palayanko weradi ara demaupiyan.🙏🙏🙏
ඔබට තෙරුවන් සරණයි ..ඔය ඉවසීමට..
සිහියක් නැති අමනයෝ හින්දා වෙන දේවල් .මටත් නඩු වැටුනා
f1 driver kenekda😂
Godak. Pin. Obathumata❤❤❤❤❤
බේරුවා ඉතිංලු 😂බේරන්නෙ නැත්තෙ කවුද බං
දකුණෙන් වහනයක් අවා නම් ඔයාට ඒක කරන්න වෙන්නේ නෑ... දෙන්නගෙම හොද වෙලාව එච්චරයි
මට විතරයිද පෙනුනෙ හිතුනෙ..හිතලම වාහනේට ආවා කියල නිකන්🤔🤨🤨
උතුම් වූ තෙරුවන් බලයෙන් ඔබට කිසිදු දුකක් කරදරයක් නොවේවා 🙏
Aadarei ❤❤❤❤
දෙන්නම බේරුනා❤❤🙏
Jiwithe beruwata pin ❤️
🙏🙏🙏❤❤
එනවා දැක දැකා පනින්න තරම් මෝඩයිනෙ
Kids they are curious as cats....fault lies with parents/adults.
දැක දැක පැනනෙ නැ නේද ? පොඩි ලමයි එහෙමයි.. වටපිටාව ගැන දැනුමක් තේරුමක් නැ... ලමයින්ට "මෝඩයා" වගේ වචන කියන්න කලින් දැනුම් තේරුම් තියෙන වැඩිහිටියෙක් වුනා නම් හොදයි...
😂@@aroshsenanayake1074
සිරා බන්
😂Shooting
අනිත් පැතෙන් වාහනය්ක් මූනට ආවානම් 😢
දරුවෙක් ක්ෂණිකව පාර පනින එකෙන් කොහොමද කියන්නේ මව්පියන් උගත්ද නූගත්ද කියලා ?මට තේරෙන්නෙ නෑ එහෙම තීරණය කරන්නේ කොහොමද කියන එක නම් . මව්පියන් ගුරුවරුන් කොපමණ අවවාද කලත් දරුවන්ගේ ක්‍රියාවන් වෙනස් විය හැකියි .
එහාපැත්තෙන් වාගනයක් ආව නන් එහෙම ඉවරයි😢
🙏🙏🙏
දෙයියනේ අනික් පැත්තට වාහනයක් ආවනම් මොනා වෙයිද 😢😢
ඕවා ආතල් එකට හදපුවා එකයි ලමයි ගැන ගානක් නැත්තේ
😂❤ඇනේ අපේත් ඉන්නවා ඔය වාගේමය් වල කන හරක්ද කොහේද 😂❤
🙏🙏🙏🙏🙏
සිරාවටම...දෙමාපියන්ගෙ තියෙන සැලකිල්ල පේනවනේ
Ammath nam wiruddhayi padikayo gana witharak hithala neethiya kriyathmaka karana ekata. Gon hatta MOL wela dagalanawa. Un marunata wahane eka iwarayi
රියදුරු ට බුදු සරණයි ,
අනිත්පැත්තෙනුත් වාහනයක් ආවනම්..මීට වඩා වෙනස් වෙන්න තිබුනා