Unmada Sithuwam - Gunadasa Kapuge - Ektam Ge | Sinhala Songs Listing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Click #DinuraCreations for the top & latest Sinhala songs. Unmada Sithuwam Lyric: උන්මාද සිතුවම් මැවී බිඳේ
    මීදුම වලා මැද අතීතයේ
    බිඳුණු පෙමින් ගිණිගත් හදවත්
    තනිවේවි එක්ටැම්ගේ..
    අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
    පාළු හුදකලා සුළඟ පමණි උරුමේ
    හඞා වැටෙන සිත සදා සරණ මට
    තනිවේවි එක්ටැම්ගේ..
    දහසක් මල් මැද එකම මලයි පැතුවේ
    එ මල කිමද සරදම් කර සැඟව ගියේ
    දැනේ තවම මට මලේ සුවඳ පොද
    තනිවේවි එක්ටැම්ගේ..
    Rewind◄◄ 0:00
    Artist: Visharada Gunadasa Kapuge
    Lyrics: Prof. Sunil Ariyarathna
    Music: Sarath Dasanayake
    Sinhala Film: Ektam Ge (1980)
    Sinhala Songs • Sinhala Classical Songs
    Be social with us
    Facebook / dinuraeditions
    Pinterest / dinura1st
    reddit / dinura1st
    twitter / dinura1st
    Find Original Sinhala songs Albums on Discogs with the Musical Label, DinuraCreations www.discogs.co...
    Download Quality Sinhala songs MP3 absolutely free on the Free Music Archive freemusicarchiv...
    Published by Dinura Pradeep Balasooriya | Feel free to Subscribe / @dinura-music
    #SinhalaSongs #GunadasaKapuge

ความคิดเห็น • 182

  • @vishwafernando6136
    @vishwafernando6136 ปีที่แล้ว +129

    ජෝතිපාලට අකමැති මිනිස්සු ඉන්නවා, අමරදේවට අකමැති මිනිස්සු ඉන්නවා, ක්ලැරන්ස්ට, රෑකාන්තට, කසුන්ට අකමැති මිනිස්සු ඇති. ඒත්.. මන් හිතන්නෙ නෑ කපුගේට අකමැති මිනිස්සු ඇති කියලා. The ultimate legend ♥

    • @chamithweerasooriya3479
      @chamithweerasooriya3479 ปีที่แล้ว +2

      ❤️

    • @shanmadhushan8645
      @shanmadhushan8645 ปีที่แล้ว +7

      මොනම පැලැන්තියේ කෙනෙක් උනත් කපුගෙගේ සින්දු අහනවා

    • @JerryAppuhami
      @JerryAppuhami ปีที่แล้ว +6

      අනේ දන්නෙ නැති දෙවල් කතා කරන්න එපා මොකද ඔයා ඔය කියපු ගයකයෝ සෙරටම කපුට වගේම කැමති කියලා thamuse දන්නෙ නැහැ හලෝ පිස්සු pusekda කොහෙද

    • @vishwafernando6136
      @vishwafernando6136 ปีที่แล้ว +7

      ​@@JerryAppuhami අදහස් දැක්වීමට ස්තූතියි මහත්මයා. මේ වගේ සරල දෙයක්වත් තේරුම් ගන්න තරම් බුද්ධියක් නැත්තං කපුගේ අහන එක නවත්තන්න. නැතිනම් ඒක කපුගේටත් කරන අවමානයක් ❤

    • @callofthewild6514
      @callofthewild6514 ปีที่แล้ว +3

      නෑ.. කපුගේට අකමැති කවුරැත් නෑ

  • @tharinduamarasinghe4943
    @tharinduamarasinghe4943 5 ปีที่แล้ว +174

    මේ ගීතයේ තරම් හඬින් හා පද රචනයෙන් විරහව වේදනාව දක්වන වෙන කිසිදු ගීතයක් නැතිව ඇති

    • @bulatha2888
      @bulatha2888 2 ปีที่แล้ว +8

      විරහව වේදනාව ඔබ අල්ලාගෙන ඉන්නාතාක් පමණි අතහරින්න අවදිවන්න කාලය විසින් ප්රක්ඤාව ඇතිකර ගත්තොත් ඔබට එය වැටහේවි,...

    • @maneshadilshani3629
      @maneshadilshani3629 2 ปีที่แล้ว

      Aniwaren oba hari.

    • @Llk7887
      @Llk7887 2 ปีที่แล้ว

      එදා මෙදා තුර... song eka

    • @nilangaroshan6196
      @nilangaroshan6196 2 ปีที่แล้ว

      Atta

    • @littleelephant3673
      @littleelephant3673 2 ปีที่แล้ว +1

      ඇයි මිල්ටන්ගෙ අදුරවැටුනු විදියෙ ගීතෙ

  • @isurufernandz4853
    @isurufernandz4853 5 ปีที่แล้ว +95

    මේවාට ගහන්න සිංදු තාම ඇවිල්ලත් නෑ ඉස්සරහට එයි කියලා හිතන්නත් බෑ!! 🥀

  • @donpradeep7161
    @donpradeep7161 2 ปีที่แล้ว +73

    මේ මුසල හඩට මම ගොඩක් ආදරය කරනවා,,, legend of sri lankan music 🍁🍁🍁🍁 love you KAPUGE❤️

  • @samimadush1440
    @samimadush1440 4 หลายเดือนก่อน +15

    මම මැරෙනකම් අහන සින්දුවක් මේක. මේකේ විශිෂ්ට සංගීතයට සමකරන්න සින්දුවක් මම අහලා නැ. මුහුදේ රල අඩු වැඩි වෙන, ගල් පර වල හැපිලා රල බිදෙන විදිහ රළු වෙලා ආයෙත් විසිරිලා යන විදිහ මේ සංගීතය ඇතුලේ මම විදිනවා. සරත් දසනායක මහත්තයෝ ඔයාට ගොඩක් පිං මෙහෙම ගීතයක් නිර්මාණය කලාට. 🙏🙏🙏 කොච්චර පරණ උනත් මේ මුල් ගීතය, සංගීත රස සොයන උන් අතර සදා අමරණියව රැදී තියේවි.

  • @dushmanthasenarathna6693
    @dushmanthasenarathna6693 ปีที่แล้ว +23

    සුපිරිම ෆිල්ම් එකක් තමයි මේක.ඒ වගේ ෆිල්ම්ස් බිහිවුනේ නෑ ආයේ.අපේ රටේ ලමයින්ට පෙන්නන්න ඕනේ ඉස්සර මේ වගේ සිනමාවක් මේ රටේ තිබ්බයි කියලා

  • @thisaldamsika319
    @thisaldamsika319 2 ปีที่แล้ว +25

    සිංදුව වගෙම ෆිල්ම් එකෙත් තියෙන්නෙ ඇස් දෙකට කදුලු එන දුක්බර අවසානයක් 😥

  • @crazygaming..6315
    @crazygaming..6315 2 ปีที่แล้ว +19

    ඇත්තටම ආදරෙ කරලා ආදරෙන් පැරදිලා තියෙනව නම් සින්දුව අහද්දි ඇස්වලට කදුලු එනවා....🥺😔💔

  • @shihanrajadheera3408
    @shihanrajadheera3408 2 ปีที่แล้ว +37

    තමන් ආදරේ කරන කෙනා හැමෝටම ලැබෙන්න ඕනේ.කාටවත් ආදරේදී දුක් විදින්න ලැබෙන්න හොද නැහැ 🥺

  • @sura5633
    @sura5633 3 ปีที่แล้ว +39

    මාර වැඩේ කියන්නේ ඔරිජිනල් ගීතයටත් unlike කරනව නේ..මුන් මොන රටින් ආපු උන්ද..?

  • @hiransanjuka7368
    @hiransanjuka7368 2 ปีที่แล้ว +33

    ආදරෙන් පැරදුන හැම එකෙක් ගැනම මාර දුකක් දැනෙනවා මේ සින්දුව අහද්දී.

  • @thisarukottage6620
    @thisarukottage6620 ปีที่แล้ว +16

    සුනිල් ආරියරත්න ,සරත් දසනායක, කපුගේ මේකනම් විජ්ජාවක්❤️❤️❤️ දැනෙන දේ ලියන්න මං දන්නෑ.. මේක හාස්කමක්.❤️එච්චරටම දැනෙන නිර්මාණයක්.සදාකාලික මිනිස්සු මේ

  • @lalanthagunawardhana4464
    @lalanthagunawardhana4464 2 วันที่ผ่านมา +1

    සත්‍ය වශයෙනම විරහී රසය හදවත පසාරු කරගෙන යනවා...❤❤❤

  • @pasanmadusanka1827
    @pasanmadusanka1827 8 ปีที่แล้ว +51

    I love this song ..........
    දහසක් මල් මැද එකම මලයි පැතුවේ
    එමල කිමද සරදම් කර සැගව ගියේ...........................

  • @ygamer875
    @ygamer875 2 ปีที่แล้ว +11

    මේ ගීතයේ තරම් හඬින් හා පද රචනයෙන් විරහව වේදනාව දක්වන වෙන කිසිදු ගීතයක් නැතිව ඇති😢

  • @kethanimallikarachchi8302
    @kethanimallikarachchi8302 2 ปีที่แล้ว +9

    මේ සින්දුව අහනකොට මේ සින්දුව එක්ක ගිය ආත්මෙ ඉදන් මොකක් හරි බැදීමක් තිබිලා තියෙයි කියලා නිතරම හිතෙනවා.💔😦

  • @tR_13
    @tR_13 ปีที่แล้ว +5

    මගේ ප්‍රියතම ගීතය. ඒ හා බැදුණු කතාවක්ද තියෙනව.
    -ඉස්සර මම පාසල් නිවාඩුවට මම අනිවාර්යයෙන්ම අම්මලාහෙ මහ ගෙදර යනව(ගම්පොල)
    මගෙ අත්තම්මා හොද චිත්‍රපට රසිකාවියක්. ඒ ගියපු දවසක ජාතික රූපවාහිනියේ "එක්ටැම් ගේ" චිත්‍රපටය විකාශය වෙනව.මතක විදිහට 2002 වර්ෂයේ. පාසලේ 6 වසරෙ ඉගෙනුම ලැබුවත් මොකක්දෝ හේතුවට චිත්‍රපය සහ ගීතය තදින්ම හිතට කාවැදෙනව.ආරම්භයේ මුහුදු සුලගේ හඩ විශේෂයි.
    ඉතිං එතැන් පටන් මගෙ ප්‍රියතම ගීතය බවට පත් වෙනව.සංගීතය සහ කපුගේ මහත්මයගෙ හඩ තමා මං හිතන විදිහට එයට හේතුව.
    -කාලය ගතවෙද්දි 2008 වර්ෂයේ පේරමයක් ආරම්භ වෙනව.එයා අහද්දි පවා මම කිව්වේ ප්‍රියතම ගීතය තමා "එක්ටැම් ගේ" කියල. වසර 9ක ප්‍රේමයකින් පස්සෙ එයාගෙ ගෙදරින් ආව ප්‍රශ්ණත් එක්ක එයා ගෙදර අයගෙ පැත්ත ගන්නව. හීනකින්වත් හිතපු නැති විදිහට මගේ ප්‍රියතම ගීතය මගෙ ජීවන අත්දැකීමම වෙනව. ඒයා දැන් විවාහකයි. ජීවිතේ ඉන් පස්සෙ මුහුණ දෙන්න උන ප්‍රශ්න එක්ක මාව අතහැරල ගියපු එකෙන් එයාට හොදක් උනා කියල හිතෙනව.
    ඒ කොහොම උනත් මම තාමත් නතර උන තැනම.
    "දහසක් මල් මැද එකම මලයි පැතුවේ..
    එමල කිමද සරදම් කර සැගව ගියේ"
    මුල් කාලයේ 🥃 එක්කම හිත යාළු කරන් දුක තුනී කරගත්ත.
    ඇත්තටම එක්ටැම්ගේක තනි වෙන්න අදහස තාම හිතේ තියෙනව 💜️

  • @naveewijesinghe6006
    @naveewijesinghe6006 11 วันที่ผ่านมา

    විරහ වේදනාව හදවතට තදින්ම දැනෙන ගීතයක් ❤️

  • @lpkalinga8654
    @lpkalinga8654 5 หลายเดือนก่อน +2

    ලංකාව හැමදාමත් යන්නේ ආපස්සට...මේ වගේ විඳින්න පුළුවන් සින්දු විඳින්න පුළුවන් චිත්‍රපට ආයෙමත් කවදාවත් හැදෙන එකක් නැති වෙයි

  • @janakashamila1805
    @janakashamila1805 3 ปีที่แล้ว +12

    හදවත පතුලටම විරහ රසය කාවද්දන ගීතය 🥺😔

  • @prageethdias4357
    @prageethdias4357 ปีที่แล้ว +7

    කපුගේ තුමා❤❤

  • @sanduninisansala2720
    @sanduninisansala2720 ปีที่แล้ว +7

    දහසක් මල් මැද එකම මලයි පැතුවේ...❤️

  • @sagarijayatilaka4926
    @sagarijayatilaka4926 ปีที่แล้ว +9

    අවංක අදරයේ විරහව... හදවතට දැනුනු ගීතයක්

  • @MyShermila
    @MyShermila 7 ปีที่แล้ว +15

    දහසක් මල් මැද එකම මලයි පැතුවේ
    එමල කිමද සරදම් කර සැගව ගියේ...............

  • @kapilagunawardhane5558
    @kapilagunawardhane5558 ปีที่แล้ว +4

    ඒ වගේම මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන නැසීගිය ප්‍රවීණයෙකු වන හර්බට් රංජිත් පීරිස් මැතිතුමාටත් මෙහි ගෞරවය හිමිවිය යුතුමයි.

  • @asankadalabandaralagee.7217
    @asankadalabandaralagee.7217 5 ปีที่แล้ว +8

    අනන්ත සයුරේ දිය කරැ දිය දියබේ ..තනිවෙවී එක්ටැම් ගේ... දහසක් මල් මැද එකම මලයී පැතුවේ..Osini..Dhanusha

  • @surangadias3053
    @surangadias3053 ปีที่แล้ว +3

    උන්මාද සිතුවම් මැවේ බිදේ මිහිදුම් වල මැද අතීතයේ බිඳුණු පෙමින් ගිනි ගත් හදවත් තනි වේවි එක්ටැම් ගෙ

  • @RasikalasanthaWallawitakankana
    @RasikalasanthaWallawitakankana 22 วันที่ผ่านมา

    Thaniwewi ekthamge

  • @vihangagamani8852
    @vihangagamani8852 2 ปีที่แล้ว +5

    හැමදාමත් ආදරය කරන ගීතය...

  • @dinushperera2805
    @dinushperera2805 4 ปีที่แล้ว +4

    බිඳුණු පෙමින් ගිනිගත් හදවත් තනිවේවි එක්ටැම් ගේ....

  • @cricketlions8332
    @cricketlions8332 ปีที่แล้ว +2

    ආදරේ ගැන කියන්න වචන නැති තරමට දැනෙනවා සිංදුවෙන් මම ෆ්බි එකෙ කියමනක් දැකලා අහන්න ආවේ සිංදුව වෙනම රහක් 💗

  • @isurusanjeewa4915
    @isurusanjeewa4915 11 วันที่ผ่านมา

    Love this song ❤

  • @Liamdasanayake
    @Liamdasanayake หลายเดือนก่อน

    Masterpiece ❤

  • @IndikaUdayashan-c8e
    @IndikaUdayashan-c8e 7 หลายเดือนก่อน +1

    ලස්සන හදවත් ඇයි බං ඉක්මනට යන්නේ ....😢❤❤❤❤

  • @anushikasajivani1212
    @anushikasajivani1212 2 ปีที่แล้ว +3

    🥺💔 වචන හිත ඇතුලටම යනවා ❤💔

  • @NEVILKOSALA
    @NEVILKOSALA 4 ปีที่แล้ว +3

    දහසක් මල් මැද එකම මලයි පැතුවේ
    එ මල කිමද සරදම් කර සැඟව ගියේ
    දැනේ තවම මට මලේ සුවඳ පොද
    තනිවේවි එක්ටැම්ගේ......

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි

  • @sakunthalapemarathna5545
    @sakunthalapemarathna5545 ปีที่แล้ว +2

    මන් ආසම සින්දුව. භාවනාවක්.

  • @prasamanaindustries
    @prasamanaindustries 4 ปีที่แล้ว +6

    Remember our past☺️☺️😥

  • @RichardJenzden
    @RichardJenzden วันที่ผ่านมา

    Lankavea hama jaathiyakma ahana hondha sindhuva

  • @calm700
    @calm700 4 ปีที่แล้ว +6

    This is the golden era of Sri Lankan music. Sad to think that there’d never be times like this. These are classic gems which will live forever.

  • @udithagamage5111
    @udithagamage5111 5 ปีที่แล้ว +34

    මෙම ගීය සඳහා සරත් දසනායක මහතා බොහෝ දෙනෙක් ගේ විරෝධය මැද ගුණදාස කපුගේ මහතා අවශ්‍යමයි කියා මේ ගීතයට එතුමා සහභාගී කරගෙන තිබෙන්නේ.එවර සරසවි හෝ ජනාධිපති සම්මාන උළෙලේ මෙයට සම්මාන නොලැබුණේ මාතර ආච්චි චිත්‍රපටයේ සඳකඩ පහනක...ගීයට සම්මානය හිමිකරමින් බව පැවසෙනවා.

    • @MashaChana
      @MashaChana 4 ปีที่แล้ว +8

      මාතර ආච්චි චිත්‍රපටය නිර්මාණය වුණේ "එක්ටැම්ගේ" චිත්‍රපටයට කලින්....එවර සරසවි සහ ජනාධිපති සම්මාන උළෙල වල සම්මාන දිනා ගත්තේ "සිරිබෝඅයියා" චිත්‍රපටයේ කවි ගායනය සිදූ කළ පණ්ඩිත් අමර්දේවයන්ට....නමුත් එම වසරේ පැවැත්වුණු OCIC සම්මාන උළලේ ගුණදස කපුගේ ගැයූ මෙම ගීතයට සම්මානයක් හිමි වුණා.

    • @priyangikapathirana7319
      @priyangikapathirana7319 4 ปีที่แล้ว

      Eka naththam me සිංදුව තමා

  • @malindapradeephewapannilag2313
    @malindapradeephewapannilag2313 3 ปีที่แล้ว +4

    මම ආසම කරපු ගීතයක් .

  • @Guttaaaz
    @Guttaaaz 3 ปีที่แล้ว +3

    තනි වේවි එක්ටැම්ගේ😔

  • @mahesakumar
    @mahesakumar 10 ปีที่แล้ว +11

    Nice song. in 80s . shooting at DONARA Light house......

  • @dhamsiriranasinghe4513
    @dhamsiriranasinghe4513 4 ปีที่แล้ว +1

    Mage palamu aadarayath ekka mee geethaye sambandathawayak thiyanawa... Mama thawamaath aaadareiiii

  • @harindrafernando2044
    @harindrafernando2044 8 ปีที่แล้ว +10

    One of the clasical master piece of late Gunadasa Kapuge. Lyrics by Dr Sunil Ariyarathna from the motion pictuer EK TAM GE

  • @kasundealwis4675
    @kasundealwis4675 10 ปีที่แล้ว +3

    bypradeep583 oba thumage kapuge mahathmayage wisthara tika ati visistai.obata dirgausha labewa.

  • @nuwansampath9717
    @nuwansampath9717 4 ปีที่แล้ว +6

    Superb lyrics ,voice and music...

  • @preethieapasingha452
    @preethieapasingha452 4 ปีที่แล้ว +5

    Ma hada sasala kala geetayak....love it....❤

  • @Sriyne
    @Sriyne 5 หลายเดือนก่อน

    මමත් ගොඩක් ආසයි මේ සින්දුවට 😔😔😔

  • @MuhabRecruitmentServices
    @MuhabRecruitmentServices 8 ปีที่แล้ว +9

    Very heart touching song I always hear this song alone

  • @enlightenmentlanka873
    @enlightenmentlanka873 2 หลายเดือนก่อน

    සරත් දසනායක මහත්තයගේ මාස්ටර් පීස් වලින් එකක්..... කරකෝලා විශ්වයේ කොහේ හරි කොනකට ගිහින් අතහරිනවා.....❤ මේවගේ රජතුන් කට්ටුවක සංකලනයක් ආයි අපට කවදා අහන්න ලැබෙයිද..........💔❤🙏🧭❌

  • @Sriyne
    @Sriyne 7 หลายเดือนก่อน

    අදටත් අහද්දී කදුළු එන ගීතයක් 😭😭

  • @achalaranasinghe3364
    @achalaranasinghe3364 8 ปีที่แล้ว +10

    love this song forever...........

    • @SEYANISEANI-hy5vf
      @SEYANISEANI-hy5vf 10 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @walnera123
    @walnera123 5 ปีที่แล้ว +6

    My best feeling ....still feels life .. as before ......

  • @redstar5599
    @redstar5599 10 ปีที่แล้ว +3

    who are the 2 persons don't love this, they don't have feelings, this the song i have been felt ever

  • @JaidenKas
    @JaidenKas 5 ปีที่แล้ว +3

    Beautiful lyrics ... Dahasak hiru mada ekama hirui pathuwe...

  • @RasikalasanthaWallawitakankana
    @RasikalasanthaWallawitakankana 22 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NadeeshaWikramasena-xd7my
    @NadeeshaWikramasena-xd7my หลายเดือนก่อน

    ❤❤❤

  • @yperera768
    @yperera768 ปีที่แล้ว +1

    My most favorite song ❤

  • @nipunasrimal8100
    @nipunasrimal8100 7 ปีที่แล้ว +1

    dahasak mal mada...akama malai pathuee.....a mala kimada saradam kara ..sagawa giye

  • @kasunkasunmaduranga431
    @kasunkasunmaduranga431 7 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක් .....

  • @MalithThanthriarachchi-nv5ez
    @MalithThanthriarachchi-nv5ez 11 วันที่ผ่านมา

    2024 ❤ this corner pls

  • @kasunrangika7841
    @kasunrangika7841 9 หลายเดือนก่อน

    Malani kiyanne siyallenma daksha pudumama wiira katak❤❤❤❤

  • @IamNethaj
    @IamNethaj 11 ปีที่แล้ว +4

    This is the most depressing song ever...!!!
    Nothing is better than this and a gal bothalayak when you are in the mood.

  • @ravindra741
    @ravindra741 ปีที่แล้ว +1

    මෙම ගීතයට කියන්න වචන නැහැ

  • @DonHashan-pb1mu
    @DonHashan-pb1mu 11 หลายเดือนก่อน

    Thawama mata mage hitha hadaganna bari hati 😞

  • @nilanthajayawardana9240
    @nilanthajayawardana9240 2 ปีที่แล้ว +3

    Supar

  • @viduramalli6972
    @viduramalli6972 ปีที่แล้ว +3

    සොහොන් හඬ

  • @kaushalianagipura2079
    @kaushalianagipura2079 ปีที่แล้ว +1

  • @sangeethkodithuwakku
    @sangeethkodithuwakku ปีที่แล้ว

    ආසම ❤❤❤

  • @harshafernando4812
    @harshafernando4812 9 ปีที่แล้ว +5

    This song started touch my life 14 years a go, when i start my first love. still i remind i was write one line of this song in my class desk. but i was never though it never happen to me my first life. but after 12 years time it was happen without my notice. i don't know why this song wont this line this words this means, but this is my life life song. some day the cause will see this post. that day she will know who am i and what my love. i have only one question. " Dahasak mal mada akama malai pathuwa, amala kimada saradam kara sagawa giee ? "

    • @ksjusj3966
      @ksjusj3966 9 ปีที่แล้ว +1

      very true bro...

    • @shkamalsilva
      @shkamalsilva 8 ปีที่แล้ว +1

      THAT IS TRUTH VERY COMBINATION THIS SONG FOR MY LIFE

    • @shkamalsilva
      @shkamalsilva 8 ปีที่แล้ว +1

      THAT IS TRUTH VERY COMBINATION THIS SONG FOR MY LIFE

    • @renuom4464
      @renuom4464 7 ปีที่แล้ว

      yes that's thuru

    • @amithgunasekara1892
      @amithgunasekara1892 6 ปีที่แล้ว

      Harsha Fernando ☺

  • @themiyaweerakoon9841
    @themiyaweerakoon9841 7 ปีที่แล้ว +1

    koi kalayak epa wennetiwa ahanna puluwan lassana song ekak

  • @jayanthaepa8556
    @jayanthaepa8556 4 ปีที่แล้ว +3

    This is the original . Thank you Dinura letting me to listen it again. "BOHOMA PIN SIDUWENAWA"

  • @piyuminisansala145
    @piyuminisansala145 3 ปีที่แล้ว +3

    2021 ahanawa

  • @ayeshlakshan7713
    @ayeshlakshan7713 4 ปีที่แล้ว +1

    adarayen parada una kenekuge hithe thiyena duka gana apuruwata gauu githayak

  • @mdlasanthapradeepkumara7227
    @mdlasanthapradeepkumara7227 5 ปีที่แล้ว

    Adarei adareii kapuge marena kan...

  • @vajiraaravinda7822
    @vajiraaravinda7822 3 ปีที่แล้ว +1

    dane thawama mata male suwada potha

  • @sandunedirisooriya5316
    @sandunedirisooriya5316 2 ปีที่แล้ว

    Nice song.😘😘😘😘

  • @sandunchinthaka7331
    @sandunchinthaka7331 หลายเดือนก่อน

    2024👍👍

  • @priyangikapathirana7319
    @priyangikapathirana7319 4 ปีที่แล้ว +1

    So beautiful

  • @akarshashamindi4684
    @akarshashamindi4684 16 วันที่ผ่านมา

    2024 💐

  • @prasadbuddika9153
    @prasadbuddika9153 4 ปีที่แล้ว

    Niyami niyami sir

  • @wmanojnishshankadias162
    @wmanojnishshankadias162 ปีที่แล้ว +2

    මවුත් ඕගන් එකක් music වලට පාවිච්චි කරල තියෙනව. සමාන්‍යයෙන් සිංහල සින්දු වලට භවිතා නොවන සංගීත භාන්ඩයක්.

    • @ashanmadusanka5693
      @ashanmadusanka5693 ปีที่แล้ว +1

      ඒ වගේම බොක්ස් ගිටාර් 6 ක් එකවර 🙂

  • @subashini8135
    @subashini8135 หลายเดือนก่อน

    Mokada me films aka

  • @modzvlogs9511
    @modzvlogs9511 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️😍😍😍

  • @avinduTLGun
    @avinduTLGun 5 ปีที่แล้ว

    Very good quality

  • @nihalkanthiratne7274
    @nihalkanthiratne7274 3 ปีที่แล้ว +5

    මාහට මෙම ගීතය අදාල නෙත. නමුත් මෙවනි සිදුවීමක් මාහට සිදුවුනානම් සහතිකෙන්ම මෙම ගීතය මට 100% ට 100% ක් ම ගෙලපේ. සරත් දසනයක ගුනදාස කපුගේ හර්බට් රන්ජිත් පීරිස් ශුරීන්ගේ අඩුව පිරවිය නොහෙක. සුනිල් අරියරත්න වියතාට දීගායු පතමි.

    • @2Srilankadevelopment1975
      @2Srilankadevelopment1975 3 ปีที่แล้ว +1

      mata nam una ..eth ada mama mama MARRY KALE WENA KENEK ETH ME WAGEMA YALU UNA KENA GA MARRIAGE EKA KADUNA.. ADA E FAMILYEKA TH RAKINNA MASAYAKA TA WIYADAM DENNA WELA THYANNE TH MATAI . MONAWA KARANNA DA .. SATHUTIN MAGE JIWITHAYA T RAKA GENA MAGE FAMILYEKA TH REKAGENA HELP KARANA WA EKA PINAK .DENNEKUTA ADARAYA KARANNA BAHA DAN . ETH ITHIN SALAKANAWA . MAMA MARA KATTAK KAWA BOOT PARA KALA ETH ADA AYA TA TH MAWA NATHUWA MA BAHA .. DAN PREMAYA NEWEI ARRTHIKAYA EKKA SATAN KARANNA WELA THYANNE . PINAK EKA ... MATA NAM HONDATA MA GALAPENAWA . MAMA ME SONG EKA KIYANA KO TA EYA HOO GALA OLUWA TA ATHA GAGA HA ANDANAWA . ETH MATA MARRIAGEEKA NATHI KARAGNNA BAHA . PINAK THAKA SAHA ADARAYA KARUNAWA THAKA SALAKANAWA ADA DENNEKUTA SALAKANNA WELA . MAMA RATA INNA NISA HONDAI . MEKA HARI KIYANAWA NEWEI ETH ATHARINNA BAHA ...

  • @randikapradeep795
    @randikapradeep795 ปีที่แล้ว

    💖💖💖💖💖💖 my .fv

  • @madhawaize
    @madhawaize 8 ปีที่แล้ว

    nice song

  • @politicssl3550
    @politicssl3550 2 ปีที่แล้ว +2

    2022අහන අය

  • @dharshanalevan5848
    @dharshanalevan5848 ปีที่แล้ว +1

    මේ ඔරිජිනල් song එක...ඒකෙ තියෙන රස ගන්න බැරි උනා පස්සෙ කොයි තරම් වර්ශන් කපුගේ විසින්ම කරත්...
    මේකෙ හරියට විදින්න චිත්‍රපටය බලන්න ඕනෑ....පැරදුනු පෙම්වතා සොයාගෙන පෙම්වතිය මහ මුහුද මැද පිහිටි lighthouse එකට යනවා..ඒක ඇගේ මයිල් කෙලින් වෙන අවස්ථාවක්...ගීතයත් එක්ක චිත්‍රපටය අවසන් වෙනවා...සදාකාලික නිර්මාණයක් ....

  • @jangv7120
    @jangv7120 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @tummullirashmi1467
    @tummullirashmi1467 8 ปีที่แล้ว

    ela

  • @piyumikalhari8691
    @piyumikalhari8691 ปีที่แล้ว

    Ektam ge full movie eka nadda. Hamathanama hewwata hambune na. Kawuruwath laga thiyenawanm danna pls

  • @moozillatunes
    @moozillatunes 4 ปีที่แล้ว

    great

  • @dineshmenuka5951
    @dineshmenuka5951 9 ปีที่แล้ว

    good one

  • @maxinilnethu2004
    @maxinilnethu2004 2 ปีที่แล้ว

    Ragapam .music. katahada.lirics mara daksayo siyalu denama lankave kalave suvarnamya ugaya

  • @chenuthi.s
    @chenuthi.s 8 หลายเดือนก่อน

    Me dhewinuwarada