අල ජාවාරමෙන් අවසානයේ වුණූ දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 287

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 ปีที่แล้ว +19

    කොහොමද මසුරන් අවවාද ටික. ඉස්කෝල 10ක ගියත් මේවා දැන් ඉන්න අයට ලැබෙනවද? දීර්ඝායුෂ රත්තරන්...

  • @darshanabandara5485
    @darshanabandara5485 4 ปีที่แล้ว +21

    අවුරුදු ගානකට පසු හිතට සතුටක් ලැබුණා අම්මට බුදු සරණයි ඉතින් දීර්ඝායුෂ ලැබේවා

  • @kmilsaod1925
    @kmilsaod1925 4 ปีที่แล้ว +17

    Aththammata kalum malli ඇසිලින් අම්මට තෙරුවන් සරණයි හැමෝට අත්තම්මා බලන්න යනවට ගොඩක් පින්

  • @Nilu-i4p
    @Nilu-i4p 4 ปีที่แล้ว +14

    අනේ අයියා පුළුවන් තරම් සතුටින් තියන්න අපේ සුදු මැණිකව ,,ඕනෑවට වඩා කේන්ති ගස්සන්න එපා අයියා මොනා වුණත් පපුවට අමාරුයි ආත්තාම්මා ගේ ,...පුළුවන් තරම් සතුටින් තියන්න ,,,,,සුදු මැණික පරිස්සමෙන් ඉන්න ඉතින් ,,ආදරෙයි ගොඩක් දීර්ඝායුෂ ලැබේවා ,,,බුදු සරණයි ,,🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️💖💖💖

  • @nishanthahemachandra7578
    @nishanthahemachandra7578 4 ปีที่แล้ว +11

    අ⁣ම්මෝ. මගේ කිරිඅම්මා මතක් උනා. හරිම සතුටක් දැණුනා. බුදුසරණයි..

  • @malanieindra123
    @malanieindra123 4 ปีที่แล้ว +16

    අම්මෝ ආත්තම්මා රහස් කියන්න ත් දන්නවා තෙරුවන් සරණයි ආත්තම්මේ 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sudermamatli1566
    @sudermamatli1566 4 ปีที่แล้ว +3

    Aththammata දීර්ඝායුෂ ලැබේවා කැලුම් මහත්තයට දීර්ඝායුෂ ලැබේවා උදව් උපකාර කරන සියලුම දෙනාට නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ ලැබේවා

  • @sudusudu887
    @sudusudu887 4 ปีที่แล้ว +15

    අනේ ආච්චි අම්මා ආදරෙයි ගොඩක්ම බුදු සරණයි අපේ ආයුශත් අරන් ජීවත් වෙන්න ඕන 😘😘😘😘❤️❤️❤️❤️❤️

  • @watsalawelander3920
    @watsalawelander3920 4 ปีที่แล้ว +4

    හිනා යනවා අනේ කියන දේවල් වලට බුදුසරණයි මැණික

  • @අන්ජුලාශෂී
    @අන්ජුලාශෂී 4 ปีที่แล้ว +3

    මන් මේ හුරතලේට හරිම ආසයි හැමදාම බලනව දීර්ඝායුෂ ලැබේවා අම්මේ සම්මාසම්බුදු සරණයි 🌹🌹🌹

  • @RaniRani-bh2eh
    @RaniRani-bh2eh 4 ปีที่แล้ว +1

    බුදුසරනයි.අපෙ.අමිමට.
    කැලුමි.මහතාටත්.මෙි.කරන.දේවල්වලට.තෙරැවන්.සරනයි.ඔබ.සැමටම .
    දිර්ඝ ආයුෂ .ලැබෙිවා ..🙏🏾🙏🏾🙏🏾

  • @somaq8254
    @somaq8254 4 ปีที่แล้ว +3

    ඔබතුමාට ගොඩාක් පිං ගොඩාක් හොද වැඩක් කැමරාවක් තියෙන එක අත්තම්මා ගෙදරට එන හොරු කවුද කියල බලා ගන්න පුළුවන් ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි 🌹🌹🌹❤️❤️❤️

  • @renukarenuka2924
    @renukarenuka2924 4 ปีที่แล้ว +3

    පවි..අනේ..කැලුන්..මල්ලියෝ..අපේ..අන්නමිමා..දැන්..මුන..හරිම..පින්..පාටයි..ලස්සනයි..බුදුසරනයි..❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandralatha6070
    @chandralatha6070 4 ปีที่แล้ว +14

    සංගු අත්තම්මෙ ඔර්ජිනල් සිංහල භාශාව කතා කරන්නේ නියමයි

  • @sakurajapan6815
    @sakurajapan6815 4 ปีที่แล้ว +7

    ඒ උනාට ආත්තම්ම ගෙ දුව සමහර වෙලාවට ආත්තම්මට හිත රිදෙන්න වචන කියනව. දැන් දැක්ක නේද කියපු කතාව. මට නගෙ පුතා ඉන්නව කිවුවෙ මගෙ මුනුබුරන් ඉන්නව කිවුවා ඒ කතාවට ආත්තම්මට හිත රිදුනා ඒයාට ඇඩෙන්නත් ආව පව්. එහෙම කරන්න කියන්න හොඳ නෑ .

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 4 ปีที่แล้ว +2

    සංගු ආත්තම්මා විශ්වකෝෂයත්
    දිිර්ඝායුවේවා ආත්තම්මේ
    බුදුසරණයි

  • @MiraMira-fd3vp
    @MiraMira-fd3vp 3 ปีที่แล้ว +1

    අවවාද ටික නියමයි මැණිකෙට ජේසු පිහිටයි

  • @nalakaprasanna3140
    @nalakaprasanna3140 4 ปีที่แล้ว +13

    අම්මා කියන දේ පුතා අහන්න ඕන හොඳද.... 🌹🌹🌹🌹🌹🌹

  • @kumarirenuka1892
    @kumarirenuka1892 4 ปีที่แล้ว +9

    අම්මෝ සෝයි අද නම් බුදු සරණයි ❤️❤️

  • @roshan3105
    @roshan3105 4 ปีที่แล้ว +3

    සංගු අත්තම්මට දීර්ඝායුෂ ලැබේවා

  • @priapria6553
    @priapria6553 4 ปีที่แล้ว +12

    මෙයා බැදල ඉන්නේ මගේ මුනුපුරා
    😃😃😃😃😃😃පවි ආතමිමා මම තනියම හිනා ඇති වෙනකල්

    • @sumithrahearth
      @sumithrahearth 4 ปีที่แล้ว

      මටත් එහෙමයි පවු නේ ද 😀😀😀😃

  • @nalikadayananda8380
    @nalikadayananda8380 4 ปีที่แล้ว +7

    දැන් වයර් ශෝට් වෙලයි ඔහේලගෙ...😁😁🤭🤭😹😹😹
    ශෝයි අත්තම්මා 😘

  • @hewagewijith8085
    @hewagewijith8085 4 ปีที่แล้ว +1

    දුන් දුන් දේ,, ගත් ගත් දේ,, අඩු නැතුව ලැබෙන්න ඕන.. ඒ ආශීර්වාදය අහන්න අපි හරි කැමතියි.. වයර් සෝට් වෙලාද ඇහුවම අත්තම්මා අහනව ඒ මොකද්ද කියල.. 🙂🙂🙂.. මරු තමයි.. !! දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව ඔබ තුමියට..!! ජයක්ම වේවා හැමට..මොවුන් සදහා කැපවෙන ..!! Special කැලුම් මහත්තයො ඔබට..!! බුදු සරණ, සිරි සරණ ඒකාන්තයෙන් ලැබේවා ..!!

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 4 ปีที่แล้ว +8

    මට දැනිච්ච දෙයක් කියන්නම්,කැළුම් නිතර නිතර අත්තම්මා බලන්න එනවා නම් හරිම සතුටින් ඉන්නේ, දවස් දෙකක් ආවෙ නැත්නම් මාසයක් ආවෙ නෑ වගෙ. එතකොට මූණ අවුල්

  • @malikulawardana3463
    @malikulawardana3463 2 ปีที่แล้ว

    බුදු සරණයි අත්තම්මේ..🙏🙏🙏

  • @suduhansi6590
    @suduhansi6590 4 ปีที่แล้ว +2

    අනේ අපේ සංගු ආත්තම්මා ..බලන්නකෝ මූණෙ සිරියාව. පහු ගිය කාලේ වැටිලා පොඩ්ඩක් අසනීප වෙලා හිටියාම මට දුක හිතුනා .මොකද මේ වයසට පොඩි ළමයි වගේ. බලන්න දූ ගැන කියපු කතාව. බන්දලා දුන්නේ නැල්ලු. ඒත් ළමයා කොහොමද ලැබුනේ කියලා අහද්දී කල්පනා කරා. පව් ඉතිං කල්පනාව අඩුයි වෙලාවකට පොඩි ළමයෙක් වගේ. දීර්ඝායුෂ ලැබේවා අපේ ආත්තම්මා . තෙරුවන් සරණයි ..!!❤️❤️🙏.
    පරිස්සමෙන් ඉන්න ලැබේවා .🙏🙏❤️❤️

  • @thamarathamara1314
    @thamarathamara1314 4 ปีที่แล้ว +6

    දුන් දුන්නෙ ගත් ගත්තෙ අවු නැතිව...ලස්සනයි.....දීර්ගායුස ලබේවා....අම්මට ...

    • @hewagewijith8085
      @hewagewijith8085 4 ปีที่แล้ว

      ඔව් ඒ උතුම් ආශීර්වාදය අත්තම්මගෙන් අහන්න මම නම් හරි කැමතියි .. !! අත්තම්මට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව ..!!

  • @renukafernando2692
    @renukafernando2692 3 ปีที่แล้ว

    අම්මෝ සංගු අම්මා සැර වෙලා අද...😍😍😍😍. හිනාව ඒවගේම. බුදුසරණයි.

  • @anushikagarshanl5647
    @anushikagarshanl5647 4 ปีที่แล้ว +6

    අද නමි සගු අත්තමා හරිම හෙදයි හිනා යනවා බුදු සරනයි

    • @sumithrahearth
      @sumithrahearth 4 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍🙏🙏🙏💓💓💓💓💓

  • @nne823
    @nne823 4 ปีที่แล้ว

    අම්මේ ඔබට දීර්ඝායුෂ ලැබේවා හැමදාම ඔන්න ඔහොම satutin inna හොඳේ දකුණේ mahatat teruwan සරණයි

  • @monicajanz2576
    @monicajanz2576 4 ปีที่แล้ว +17

    අපේ දෙවියනෙ මේ දෙන්නගෙ රන්ඩුව

  • @pathminikularathna4775
    @pathminikularathna4775 4 ปีที่แล้ว +1

    සියලු දෙවි පිහිටයි දීර්ගායූ ලැබෙිවා සංගුඅත්තම්මට

  • @ChandraChandra-nl4gq
    @ChandraChandra-nl4gq 4 ปีที่แล้ว +4

    සුදු මැනික් ලස්සනයි සතුටින් ඉන්නවා පුතේ ඔයාට ගොඩක් පින් රත්තරන් අමිමෙි ඔයාට බුදු සරනයි සියලු දෙවියගෙ පිහිටයි

    • @nilankomadubani1801
      @nilankomadubani1801 4 ปีที่แล้ว

      Ane malli ape ammath oya wage ape ammawa balanna apita yanna danne na ape aiyage puta harima napurui ammata sala kannw na apita gadara yanna salaswala danna oyata pin

    • @malikadewathi3584
      @malikadewathi3584 4 ปีที่แล้ว

      mara love akana ..paw aththamma balanna .mawaga puthak anawa .kiyanna .godak pin ..aththamma tikak sarai waga nada ..bs

  • @ඉනෝකාඉනෝකා-ඪ1ඥ
    @ඉනෝකාඉනෝකා-ඪ1ඥ 4 ปีที่แล้ว +6

    බුදු සරණයි සංගු ආච්චිට දීර්ඝායුෂ ලැබේවා ආයි ඉතින් ලබන සතිය නේ සංගු ආච්චි බලන්න වෙන්නේ

  • @somaq8254
    @somaq8254 4 ปีที่แล้ว +1

    සංගු අත්තම්මා මැණික ආදරෙයි ගොඩාක් දීර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි ඇසිලින් අමිමාටත් දීර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @unanduwa8353
    @unanduwa8353 4 ปีที่แล้ว +2

    නිරෝගි සුව ලැබේවා අත්තම්මා...

  • @online2386
    @online2386 4 ปีที่แล้ว +2

    Adere sangu වස්තුව
    Diragausha ලැබේවා

  • @sssddd4854
    @sssddd4854 4 ปีที่แล้ว +1

    Siriyawanthakama ada harima pin patai. Amme oyata dirgausa labewa.🙏🙏🙏

  • @yasawathie7397
    @yasawathie7397 4 ปีที่แล้ว +25

    කැලුමි මහත්තයෝ අත්තමිමාගේ කතා අහාලා හිනා නතර කර ගන්න බැ

    • @herathchandra4082
      @herathchandra4082 4 ปีที่แล้ว

      ආත්තම්මා හරිම බුද්ධිමත් , ලොකු ආදර්ශමත් චරිතයක් 👍❤🙏 වාසනාවන් !!! සියලු දෙවියන්ගේ පිහිටෙන් හැමදාමත් නිරෝගී සුවය ලැබී දීර්ඝායුසම ලැබේවා !!! තෙරුවන් සරණයි !!!🙏

  • @Km-oi6bg
    @Km-oi6bg 4 ปีที่แล้ว +9

    ❤❤❤🌹😍b s ආච්චි අම්මේ

  • @brijetfernando9833
    @brijetfernando9833 4 ปีที่แล้ว

    Ane mahattaya awarana tika koccara lassanata sangu manika hari adarei mahattayata budu sarani❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @niharalakni5460
    @niharalakni5460 3 ปีที่แล้ว +1

    අනේ අපේ අාත්තම්මට බුදුසරණයි!!!!

  • @jayampathiwikramasinghe2545
    @jayampathiwikramasinghe2545 4 ปีที่แล้ว +23

    අද නම් අත්තම්මව අවුස්සපු විදිය හොදයි. නැත්නම් පව්. එයාට තරහා යද්දී මුණ දුක් පාටයි. බුදුසරණයි. දෙව් පිහිටයි. හැමෝටම.

  • @kitchensh6889
    @kitchensh6889 2 ปีที่แล้ว

    හරිම බුද්ධිමත්

  • @ඉනෝකාඉනෝකා-ඪ1ඥ
    @ඉනෝකාඉනෝකා-ඪ1ඥ 4 ปีที่แล้ว +6

    අද නම් හිනා පව් අනේ සංගු මැනික

  • @arunamobile4462
    @arunamobile4462 3 ปีที่แล้ว

    අත්තම්මාට බුදුසරණයි.. දීර්ඝායුෂ ලැබේවා ..

  • @sc-wi3bu
    @sc-wi3bu 4 ปีที่แล้ว

    Sudu manika taraha giyama lassani ane monava harai dennamai balanne asalinammatai athamatai teruvansarani..adarei manika❤❤❤❤❤

  • @මනොරි-ඩ7ඳ
    @මනොරි-ඩ7ඳ 4 ปีที่แล้ว +4

    තොරතුරුවන් සරණයි

  • @guwaniguwani311
    @guwaniguwani311 4 ปีที่แล้ว +3

    අද නම් හිනා ගිහින් ඉවරයි බුදු සරණ යි

  • @maliedisanayaka4827
    @maliedisanayaka4827 3 ปีที่แล้ว

    අද ආත්තමට ටිකක් නෙවි හොදටම කේන්ති ගිහින් වෙනද වගේ හිනහවක් නෑ. එය එසේම එසේම වේවා. ආත්තමටත් දීර්ග ආයුම ලැබේවා.

  • @shaquilleoatmeal6045
    @shaquilleoatmeal6045 3 ปีที่แล้ว +1

    අනේ රත්තරන් මැණික මාසගානකට පස්සේ අද අයෙත් මේ වීඩියෝ එක බැලුව ඒත් අද මැණික කොහේද. මේ ලෝකේ නෑ කියල දැනෙනකොට පුදුම දුකක් පාළුවක් තනිකමක් වගේ හැගීමක් දැනෙනවා මේ හුරතල් වචන අයෙත් කිසිම දවසක ඇහෙන්නේ නෑ නේ අත්තම්මගේ වීඩියෝ ආයේත් මම බලනවා දුකයි රත්තරන් ජිවිතේ හැටි මෙහෙම නේ මොනතරම් කැමති උනත් ඒ දේවල් අපි ලග හැමදාම රැදෙන්නේ නෑ මගේ මැණික උපදින හැම බවයකම දුකක් කරදරයක් නොවේවා සුරවිමන් ලැබේවා

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 4 ปีที่แล้ว

    හිනා නවත්තන්න බෑ ...මගේ මැණික ඔයා ශෝයි අද😂😂😂😂දීර්ඝායුස ආත්තම්මේ .ආදරෙයි ගොඩාක් .

  • @ranisujatha1240
    @ranisujatha1240 4 ปีที่แล้ว +7

    අනිචාර්යයෙන්ම ඔබතුමාට ගොඩක් හොදයි 👍👍❤️❤️

  • @MaryamMaryam-dm6wj
    @MaryamMaryam-dm6wj 4 ปีที่แล้ว +1

    God bless you g mam

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 4 ปีที่แล้ว +12

    අනේ බොරු කියන්න එපා හරිම ලස්සනයි සංගු අම්මාට දීර්ඝායුෂ ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️

  • @omanomam887
    @omanomam887 4 ปีที่แล้ว +2

    බුදුසරණයි ❤❤❤❤❤

  • @kosom1123
    @kosom1123 4 ปีที่แล้ว

    අම්මා හොඳට pin denna දන්නවා dirgausa labawa .tharuwan සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 4 ปีที่แล้ว

    තෙරැවන් සරණයි අත්තම්මා ආදරෙයි ගොඩක්

  • @regardsdfffgg2282
    @regardsdfffgg2282 4 ปีที่แล้ว +2

    Ane pau banmalliyo vipiriyasa dodawanna apa. Budusaranai ammiyooo. Kelum malli oyanam niyamai ane oyata budusaranai

  • @hksaheli3391
    @hksaheli3391 4 ปีที่แล้ว +1

    අනේ මගෙ සුදු ආත්තම්මා ඉතින්💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🙏 බුදුසරණයි

  • @avrrathana2285
    @avrrathana2285 4 ปีที่แล้ว +3

    මට අපේ ආච්චි මතක් වෙනව

  • @ashaoman931
    @ashaoman931 4 ปีที่แล้ว +7

    Ammo ada nam අත්තම්මා ta moko une අමතක වෙන්නේ අයියෝ adanam හිනා කොයිවෙලාවෙ හරි gutiyak nam denwa koi wele හරි

  • @krishantit4699
    @krishantit4699 4 ปีที่แล้ว +9

    අනේ මේ මොකද කල්පනාව මදි වගේ කතාකරන්නෙ අදනම් මට හිනා මේක බලල

  • @sandyapryaattotagamage1656
    @sandyapryaattotagamage1656 4 ปีที่แล้ว +1

    Budusaranai sango aththamma

  • @surekas8336
    @surekas8336 4 ปีที่แล้ว +1

    Hina wuna ada name budusaranai amma.

  • @kumakuma7294
    @kumakuma7294 4 ปีที่แล้ว +3

    Aththamme♥♥♥♥♥♥bolu kiyanath huru wela nedaaa sudu amma

  • @alwayscalm1225
    @alwayscalm1225 4 ปีที่แล้ว +1

    Ammoooh marama mara serai den aththatama 😘😘😘😘😘

  • @deepmark6842
    @deepmark6842 4 ปีที่แล้ว +2

    Adath giyada aththamma awssana budusaranai oyalata malliyo

  • @karunawthi3768
    @karunawthi3768 4 ปีที่แล้ว

    නැයි අද අත්අමීමාට තරහ ගිහින් මල්ලි ඔබ සැමට තෙරැවන්සරනයි❤❤🌹🌹🌹

  • @monicajanz2576
    @monicajanz2576 4 ปีที่แล้ว +3

    කැමරාවක් සෙට් කරපු එක නම් ගොඩක් හොඳයි .

  • @chamiladesilva2851
    @chamiladesilva2851 4 ปีที่แล้ว

    Mama suba pathanawa sangu attammata chirath kalayak ausha waladanna hethu wasana weva

  • @renukapriyadarshini8154
    @renukapriyadarshini8154 4 ปีที่แล้ว

    Ane malli aththamma kenthi gassanna epa pau poddak tharaha giyata api godak adare. Budu saranai siyalu denatama. 💕💕💕💕💕❤❤❤❤❤

  • @milonkhan4554
    @milonkhan4554 4 ปีที่แล้ว +1

    Sangu aththamma ada hari hodai👍❤❤❤

  • @kumarikumarikumarikumari8625
    @kumarikumarikumarikumari8625 4 ปีที่แล้ว +1

    අම්මෝ.. දෙන්නගේ රණ්ඩුව 😁😁😁😁😁😁👌🤩🤩🤩🤩

  • @shiromikasanjeevaneesanjee6919
    @shiromikasanjeevaneesanjee6919 4 ปีที่แล้ว

    Sudu aththammata adanam tharaha adui aththamme godak adarei mahaththayata aththamma bennata adarei e adarea hamadama thiyewaaaaaa

  • @rupassilva6776
    @rupassilva6776 3 ปีที่แล้ว

    ආසයි කතා අහන්න

  • @deepikanelaneepeires5496
    @deepikanelaneepeires5496 4 ปีที่แล้ว

    Budusaranai attamma

  • @karunakaruna2391
    @karunakaruna2391 4 ปีที่แล้ว

    Ada nam hodai adarai hamotama budusaranai sanguamme 🙏🙏🙏🙏🙏🙏🙏

  • @brijetfernando9833
    @brijetfernando9833 4 ปีที่แล้ว

    Attama ugananwa helena hati mahattayata hodakena kiyane budu saranai❤❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍🙏🙏🙏🙏

  • @nimalbandara7748
    @nimalbandara7748 4 ปีที่แล้ว

    ammata saha oba samata nirogisuwa dirgayusa pathami tharuwan saranai .. ❤❤❤❤❤❤❤👍👍👍👍👍

  • @chamiladesilva2851
    @chamiladesilva2851 4 ปีที่แล้ว

    Thank u tv dakuna

  • @chandralatharohini7750
    @chandralatharohini7750 4 ปีที่แล้ว +1

    සංගු මැණික ඔයාට තරහ යනවා නෙද

  • @dermasaudi9393
    @dermasaudi9393 4 ปีที่แล้ว

    Kalum ser oyai sangu aaththammai ai appaa randu bada Allan Hina wenna puluvan 😊😊😁😁😁tharuvan saranai oba samata

  • @thilinakasun5866
    @thilinakasun5866 4 ปีที่แล้ว

    Aiyatai athammala 2 nnatama budu saranai dewiyange phitai 🙏🙏🙏❤️❤️❤️❤️Adarei

  • @ranisriya8369
    @ranisriya8369 4 ปีที่แล้ว

    රහසින් කතා කරනවා අර හරිම ලස්සනයි

  • @paytmansaeed410
    @paytmansaeed410 3 ปีที่แล้ว

    balanna asai ammawa monawa karannada tharuwan saranai🙏🤲2021 .6.9 hari lassanai amma 👍

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว

    අද තද වෙලා වගේ හරිම. කේන්තියෙන්

  • @pathminikularathna4775
    @pathminikularathna4775 4 ปีที่แล้ว

    අම්මෝ සංගු ආත්තම්මා බොරැ උගන්නනවා නේද මහත්තයට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gunarathnayake7840
    @gunarathnayake7840 4 ปีที่แล้ว +8

    දැන් හැබැයි කැමරාව නිසා හොරැ කව්ද කියලා අල්ල ගන්න පුලුවන් වෙයි නේද

  • @janithaperera8971
    @janithaperera8971 3 ปีที่แล้ว

    අනේ කොච්චර අව්‍යාජ කතාද, මේ අත්තම්මා කියන්නේ. හරිම ලස්සනයි අහං ඉන්න ආසයි. තෙරුවන් සරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා. අනේ ආයෙත් මේ ආච්චි ගැන වැඩසටහනක් කරන්න. ආච්චිට දැන් පාලුව ඇති කැලුම් මහත්තයා යන්නේ නැතුව.

  • @MiraMira-fd3vp
    @MiraMira-fd3vp 3 ปีที่แล้ว +1

    බන්ඩාර මේ වගෙ මොලයක් තිබුන නම් බනඩාරට මේව දැකල ආගන්තුක සත්කාර ඉගෙන ගන්න

  • @ranuranu529
    @ranuranu529 4 ปีที่แล้ว

    Ane pau kalum adanam harima soi attamma kiyanawa niyama lassana kata kalumta one aussannama nedaa darmashalawa hadana nisa aepin balen aeyawa nirogi suwaya labanna ine hamadama satutin inna one kuweat ramanii

  • @brijetfernando9833
    @brijetfernando9833 4 ปีที่แล้ว

    Respat ake inna dan mattak una waraduna bawa pau wayasai terena pau mahattaya ❤❤❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍👍

  • @leelabasnayake3452
    @leelabasnayake3452 4 ปีที่แล้ว

    පට්ටම පට්ට

  • @nsonikn5260
    @nsonikn5260 4 ปีที่แล้ว

    Budu saranaiii amma

  • @krishantit4699
    @krishantit4699 4 ปีที่แล้ว +8

    අනේමන්ද අද නම් හොදයි අත්තම්මා බුදුසරණයි දීර්ඝආයුෂ ලැබේවා

  • @chandanichandani7318
    @chandanichandani7318 3 ปีที่แล้ว

    anee paw me aththama ahan inna asai bs appa digausa labeva hode.adarey godak bs

  • @padminiwidanalage6472
    @padminiwidanalage6472 4 ปีที่แล้ว

    Anne ehemai terum ganna kelum malli.athamma kiyanawidihata karanna.onna athamma kiyana widihata. Budusaranai athamme

  • @siranisilva7161
    @siranisilva7161 4 ปีที่แล้ว

    budu saranai amme

  • @manelsakunthala2376
    @manelsakunthala2376 4 ปีที่แล้ว

    Dan raa 12 phuwela nedi mthanaa me aththmi puthage sakchchawa balnna balnna asi budu sarani oya dennata