mage Amma daruwan 6 munuburan dennakwa mage ammage athi loku Kara. janawari 1 wenida mage Amma palaweni parata eye thaniwama gedara thani una mama enne mage daruwan dennawath mhaththyawath dennai mhaththayai rata mama lakawe was iddi kawadawath mage kellawa ammawa thani kare nha Mata jivethe parasna godakin pirela maranaya pamanak walada ganna etheri welawa die eddi jesuge patheharayak una mage jivetheta masa 9 una ape paulama rata villa mage in akkage den duwawa Amma die laga hadne aeduwath die Banda mage Amma mewage thaniwenawa kiyala danagena die hiteyanm mama rata kawadawath yannha mage Amma thani wela dewa Amma hamadukama daragaththa wage mage ammatath duka daraganna daeraya shakthiyak labadenna mage jesune
පාරිශුද්ධ දේව මාතාවන්ගේ මැදහත් පිහිට තුළ, දේවාශිර්වාදය බහුලවම ලැබෙන ආශිර්වාදිත නව වසරක් වේවා සියලුම දෙනාට !
ස්තුතියි ඔබවහන්සේට පියතුමෙනි .
❤️🙏🙏🙏🙏🙏❤️
පැහැදිලි අර්ථවත් දේශනයක්, ඉතාමත් ප්‍රියමනාප ආදරණීය හඩක්.. ප්‍රසන්න හැගීමකින් අප හදවත් වලට ලබා දෙන ඔබ තුමන්ට ස්තූතියි පියතුමෙනි❤❤ ..ඔබට ශාරීරික මානසික සුවය නිරතුරු ලැබේවායි ප්‍රර්ථනා කරනවා..ජේසු පිහිටයි ❤❤ 🙏🙏🌹🌹ඔබ තුමන්ටත් දේවමෑණියන් ගේ මැදිහත් පිහිට ලැබෙන සුබම සුබ නව වසරක් වේවා පියතුමෙනි ❤❤ 🙏🙏
අර්ථාන්විත මෙනෙහි කිරීමක්...සරල වචන...හදවත් ගැඹුරේ තැන්පත් වෙන භාවනාව කී..,පූජක දවිගමනේ, චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා....සුවහසක් මනුසිත් සුවපත් කලහැකි වේවා 🙏 ජේසු පිහිටයි 🙏
සුබම සුබ නව වසරක් වෙිවා පියතුමනිආමෙින් හලේලුයියා දෙවියන්වහන්සේට පුසංසා වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏❤️❤️Wish your happy new year God bless you father ❤️❤️🙏🙏
දෙවියන් වහන්සේගේ ආලෝකය 🌏 ලෝකය ආලෝකමත් කරයි
ගරු පියතුමා ඇතුලු සියලුම ආදර ම ජනතාවට අධ්‍යාත්මක අතින් සපිරි සුභම සුභ නව වසරකට ආසිරි, ආලේලූයිය, මහිමය වෙවා ආමෙන් ඡේසු පිහිටයි
පියතුමනි .ඕබටත්.සුබ .
අලුත්.අවුරුද්ද ක්.වේවා
Gb.🙏🙏🙏🌹✝️
ජේසු පිහිටයි පියතුමනි 🙏🙏🙏
ජෙසු පිහිටයි පියතුමනි....සුභ නව වසරක් වේවා...
Amen amen amen 🙏 Jesu amme obawahansse devipiya idiriye AP nisa yakncha karanawa sonde amen 🙏🙏🙏 God bless you father and thank you father 🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුති පියතුමෙනි සුභ අලුත් අවුරැද්දක් වේවා පියතුමෙනි
දේව අමිමාගේ ආදරය කරුණාව රැකවරණය සුවය පිරි වාසනාවන්ත. අවුරුද්ද ක් අප සැමට ලැබෙිවා 🌹💕
ස්තුති පියතුමනි!සුබ අලුත් අවුරුද්ද ක් වේවා !
සුබ නව වසරක් වෙවා පියතුමෙනි. ජෙසු පිහිටයි.
Praise the lord .🙏🙏🙏🙏
Happy new year Father god bless you Father 🙏🏻❤️
mage Amma daruwan 6 munuburan dennakwa mage ammage athi loku Kara. janawari 1 wenida mage Amma palaweni parata eye thaniwama gedara thani una mama enne mage daruwan dennawath mhaththyawath dennai mhaththayai rata mama lakawe was iddi kawadawath mage kellawa ammawa thani kare nha Mata jivethe parasna godakin pirela maranaya pamanak walada ganna etheri welawa die eddi jesuge patheharayak una mage jivetheta masa 9 una ape paulama rata villa mage in akkage den duwawa Amma die laga hadne aeduwath die Banda mage Amma mewage thaniwenawa kiyala danagena die hiteyanm mama rata kawadawath yannha mage Amma thani wela dewa Amma hamadukama daragaththa wage mage ammatath duka daraganna daeraya shakthiyak labadenna mage jesune
Happy New year father lassana godak watina wachanawalin piruna deshanayak thank you so much
Jesu phitai
Wish you happy new year Rev father
❤️🙏❤️🙏❤️🙏❤️🙏
🙏🙏🙏🙏🙏🙏
Amen oui
🙏♥️
❤
Music netuwa katakaranna
If Jesus and the Holy Spirit intercede for us, why do we need others? Without Jesus nobody can go to heaven.
❤🙏🏼
💗💗💗🙏🙏🙏