Are you aware of the tax due on August 15? -Taxadvisor.lk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 25

  • @thushanimalsha7241
    @thushanimalsha7241 2 หลายเดือนก่อน +11

    Tax ගෙවන අයටම උපදෙස් දෙන්න එපා. මේක ගැන නොදන්න Tax ගෙවන්න තරම් ආදායමක් නැති මොකක්ද ඊලගට කරන්න ඕනී කියන දේ දන් නැති අයටත් උපදෙස් දෙන්න.

    • @comedymatta3444
      @comedymatta3444 2 หลายเดือนก่อน

      එකෙන්ම😢

  • @SurangiUdeshika-p7j
    @SurangiUdeshika-p7j 2 หลายเดือนก่อน

    Dear sir ,we are not Rs 100,000 . please tell what to do?

  • @laliths945
    @laliths945 2 หลายเดือนก่อน

    What if the AIT already deducted by banks is more than the Tax due for the Q1 for those who have only Investment Income.

  • @LahiruViraj-u6p
    @LahiruViraj-u6p หลายเดือนก่อน

    Api office eke yaluvo set eka ekata TIN ekata apply kale but,
    Mage Tax Type eka (IIT) kiyala active vela. Anith ayage tax type ekak active vela nahe. eyalage TIN eka vitare tiyenne. Kohomada ehema venne? Mama tax type ekak request kaleth nehe.

  • @thushanimalsha7241
    @thushanimalsha7241 2 หลายเดือนก่อน +3

    මට එහෙම e-mail එකක් ඇවිත් තියෙනවා. ගෙදරට slip වගේකුත් ආවා. ඒත් මගේ ආදායම බදු ගෙවීමට තරම් ආදායමක් නොවේ. මම මේ සම්බන්ධකව කුමක් කළ යුතු ද?

    • @DRvlogs19
      @DRvlogs19 2 หลายเดือนก่อน +2

      Same problem

  • @කර්කශ
    @කර්කශ 2 หลายเดือนก่อน +4

    මට ඊමේල් එකකුත් ආවා, තව ගෙදරට BOC එකේ slip එකකුත් ආවා. හැබැයි මට ආදායම් බදු ගෙවන්න තරම් ආදායමක් නෑනේ. මොකද්ද එතකොට වෙන්නේ 😢😢

    • @comedymatta3444
      @comedymatta3444 2 หลายเดือนก่อน

      මටත් ඒකම තමා තියෙන පස්නේ😢

    • @TaxAdvisor
      @TaxAdvisor  2 หลายเดือนก่อน

      plz contact us 0117-525555 | 0717-525555

    • @mudithahimala9555
      @mudithahimala9555 2 วันที่ผ่านมา

      වෙන චැනල් එකක් බලන්න. මෙයාලා ලොවෙත් එහෙම කියන් නෑ. මේ චැනල් එකේ අරමුන මිනිස්සු confused කරලා එයාලගෙ business එක develop කරගන්න එක

  • @thushanimalsha7241
    @thushanimalsha7241 2 หลายเดือนก่อน +2

    මාසික වැටුප මගෙ ලක්ෂයකට අඩුයි. මටත් මේ E- mail එක ආවා. මාසික වැටුප ලක්ෂයකට අඩු වුවත් රිටන් දැමීම සිදු කල යුතු ද?

  • @softgen-y5z
    @softgen-y5z 2 หลายเดือนก่อน

    full income eka USD walin earn karana lankawe PFC account ekata monthly USD walin ena ayath gewanna onada tax ?

  • @chamathbimsara1234
    @chamathbimsara1234 2 หลายเดือนก่อน

    ඊළඟ video එකක් ඉක්මනින් දාන්න

  • @harshaperera9256
    @harshaperera9256 2 หลายเดือนก่อน +1

    Valuable Appreciated

  • @finisheryt3192
    @finisheryt3192 2 หลายเดือนก่อน

    Sir i have profit of 100 rs in bitcoin (bonus for sign up) which I have sell it on October 2023 ans also in 2022 december i have do invested in penney stock only 2-3 rs investment which i have got loss and i have done intraday trading profit 14 rs should i file need to file itr or not please help 🙏

  • @antonjudeson7663
    @antonjudeson7663 2 หลายเดือนก่อน

    Im a foreign employee.but i recived this email.do i need to pay tax.

    • @TaxAdvisor
      @TaxAdvisor  2 หลายเดือนก่อน

      Please watch this video th-cam.com/video/9j4Gtpc_So8/w-d-xo.html or contact us 0117-525555|0717-525555

  • @comedymatta3444
    @comedymatta3444 2 หลายเดือนก่อน

    ගෙදරට silp ekk awa ගෙවන්න තරම් ආහයමක් නෑ මට මං දැන් කුමක්ද කල යුත්තේ

    • @TaxAdvisor
      @TaxAdvisor  2 หลายเดือนก่อน

      plz contact us 0117-525555 | 0717-525555

  • @WasanthiGuruge-l3e
    @WasanthiGuruge-l3e 2 หลายเดือนก่อน

    Apita adayam naha vehicles ekak thina nisa tin numbers එක gaththe monawata Badu gahala da 😮😮

    • @TaxAdvisor
      @TaxAdvisor  2 หลายเดือนก่อน

      TIN එක ලබා ගත්තා කියලා බදු ගෙවීමට අවශ්‍ය නෑ. බද්දක් ගෙවිය යුතු ආදායමක් ලැබෙනවනම් විතරයි බදු ගෙවීමට අවශ්‍ය.

    • @LahiruViraj-u6p
      @LahiruViraj-u6p หลายเดือนก่อน

      Reeturn submith karannath ooni nadda November 30?

  • @akilanisal5597
    @akilanisal5597 2 หลายเดือนก่อน

    I appreciated the video; it was really helpful. Could you please let me know if there is a maximum number of login attempts allowed per day or week on the IRD portal? I'm receiving a message that says "maximum threshold exceeded" when I try to log in to my account ?

    • @TaxAdvisor
      @TaxAdvisor  2 หลายเดือนก่อน

      plz contact us 0117-525555 | 0717-525555