ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Mp3 Download - drive.google.com/file/d/1ft4sFfJ-t5My98PSkTGzT_peq0TabFPV/view?usp=sharing
Headset එකේ sound එක උපරිම දාගෙන,නිස්කලංක තැනකට වෙලා අහනකොට ඒ feeling එක..🥺 අම්මෝ කියලා වැඩක් නෑ 💆❤️
❤️😌
💜️
😍😍
Athth eknm aththa ek wenama feeling ekk❤️
Joint ekakuth gahala❤️
පිරිමි කටහඬකින් ඇහුනමයි මෙච්චර ලස්සනට good job 🤟💙
Aththa Thama lassanai 😍
මෙ විදියට මිනිස්සුනගේ හිත් නිවනවට ගොඩක් පිං
ඇස්වහක් කටවහක් වදින්න එපා මගෙ ආසම වොයිස් එකට 🥺🙏 ඔයාගේ ලස්සන වොයිස් එකෙන් මෙහෙම මිනිස්සුන්ගේ හිත් නිවනවට ගොඩක් පින් අයියේ 🔥🌎❤️
Athirasa kevum
මට නුඹ විතරක් උනාට නුඹ ට ඉන්නෙ මං ව්තරද 🎶🎼 හැමදාම ත් වගෙ ,,,හරිම ලස්සන යි,,,🌷තෙරුවන් සරණයි 🙏
මට මේ සිංදුවෙ ලස්සනට මඇහුනේ, 🎶රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නෙ රෑ ව්තරද 🎼රෑ කියන වචනේ මේ සිංදුවෙ , තැන් දෙකකදී කියන විදිය ,,දෙවිදියක් .🎸අහන්න🌷🎶💖, හරිම ලස්සන යි ....
උස අත්තක මලක් වුනේගවු ගණනක් උඩින් ඉන්නඅවසානේ උරුම වුනේමල් පොකුරක එකක් වෙන්න🥀
🖤🤍
😘💞
බස් එකෙ ජනෙලෙ අයිනෙ සිට් එක ± වැස්ස ☔ 🌈 ± handfree 🥰🎧± මෙ සිංදුව 😍
හොයාගෙනම ආවේ....මාරම ලස්සනයි මචන් බුදුසරණයි
Maath status ekk dakala hoyagena awe e tharam lassana voice ekk
ඒකනම් කියාගන්න බැරි අමුතුම රහක් මල්ලි. ජයෙන් ජය..
කනට මී පැනී වගේ මිහිරි..❤🤗
Trending නාවට කමක් නෑ..අපි ගාව හැමදාම trending💖🍃Good job brother and good luck your future💖😌
අනිවාරයෙන් දවසකට එක පාරක්වත් අහනවා... ඒ තරම් ලස්සනට සින්දුව කියනවා... හරිම ලස්සනයි ❤️
අහම්බෙන් නංගි කෙනෙක් වට්ස්ඇප් දාල තිබිලා යූටියුබ් එකේ හෙව්වේ.. වැස්ස වෙලාවක තේ එකකුයි වඩේ ටිකකුයි එක්ක හෙඩ්සෙට් දාගෙන අහන්න පුලුවන් මාරම සිංදුවක්..all the best .....
වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නෙ වැහි විතර දරෑ අහසේ තරු තිබුණට තරු තියෙන්නෙ රෑ විතර දවිහඟුන් ගී ගැයුවට ගී කියන්නෙ උන් විතර දමට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතර දරෝස පතක කවි ලීවේ සුවඳ දිදී තියාගන්නමේ විදිහට ගී ගැයුවේ ඉන්න තැනකදී ඇහෙන්න //රෑ අහසේ තරු තිබුණට තරු තියෙන්නෙ රෑ විතර දමට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතර ද
සුපිරි....හරිම ලස්සනයි,කොච්චර ඇහුවාත් එපා වෙන්නේ නැ.....❤️❤️❤️
භාවනවක් වගේ කටහඩක් අයියෙ ඔයාට තින්නෙ හරිම ලස්සනයි ❤️❤️❤️
හරිම lassana කටහඩ niedasa hagana enna පුළුවන් lssana siendu .oyta puthaa බුදු sarani 🌹🙏🙏🙏❤❤🌹
ඔන්න.ලයික්.වැස්සක්.දැම්ම.ඔයාට..ඉදිරියටම.යන්න.හරිම ලස්සන යි..✨️✨️✨️🥰🥺🌹🌹
අහපු ලස්සනම කටහඩකින් සිංදුවක් අයියා..ඒක වෙනමම රහක්...🔥
කොතැනක සිටියත් ඔබ මෙලොවේ song eka one 🥺🖤
එ කට හඩ නම් අැත්තමයි භාවනාවක් කොච්චර අැහුවත් එපා නම් වෙන්නෑ ☺😌🌹🔥❤
Trending #1 වෙන්න ඕනෙ ලස්සන නිර්මාණයක්. ❤️ Congratulations brother. Good Luck. ☑️
මට නුඹ විතරක් උනාට, නුඹට ඉන්නේ මන් විතරද.. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් 🥺🥀
Hy
Macho කියන්න දෙයක් නැහැ මම එක දිගටම කිහිප වතාවක් ඇහුවා.ආදරෙයි ආදරෙයි ආදරෙයි ඒ තරමට කටහඬට ආදරෙයි.💘💘💘💘💘🌹🌹🌹🌹🌹😍😍😍😍😍
You tube එකට ආවොත් මේ සිංදුව අනිවාර්යයෙන්ම අහනවා,මං හිතන්නෙ දැන් ඒක පුරුද්දක් වෙලා,හරිම ලස්සන අර්ථවත් සිංදුවක් ❤
ලස්සනයි මචං.. ඉස්සරහට ලස්සන කවර්ස් ටිකක් දෙන්න අනිවාර්යයෙන් ජයවේවා 💙😍
හොයාගෙන ආවෙ අයියෙ ..❤තෑන්ක්ස් මගෙ favorite list එකට තව song එකක් එකතු කලාට...
☺️මට නුඔ විතරක් වුනාට නුඔට ඉන්නෙ මං විතරද.....🥰🥰ඒත් මම වෛර කලේ නැහැ එයාට .....මග බලන් හිටියා.....☺️🤗මම කාලයක් තිස්සෙ අහන ගීතයක් මේ.....🥰🥰♥️♥️ ලස්සනයි.....
සුපිරි.හරිම.ලස්සන යි.අහන්ආසම..සින්අුව ක්.🥺❤️💐🌹
ඒක නම් අති විශිෂ්ටයි මල්ලි
උස අත්තක මලක් උනේගව් ගණනක් දුරින් ඉන්නඅවසානේ උරුම උනේමල් පොකුරක එකක් වෙන්න💔🥺
රැ...තමයි..අහසේ.තරු..තියෙනේදවල්ට.තරු...හිටපු..ගමන්..පායනවා..✨️🥺🌸ලස්සනයි.🥀🥀🥀💯
හරිම ලස්සනයි. හරිම නිදහස් හැගීමක් දැනුනා. අනර්ගයි 👏👏
හිත නිවෙන කටහඬක්💆💖🌍 හරිම ලස්සනයි...☺️❤️❤️❤️❤️
Tik tok එකේ දැකලා අමාරුවෙන් හොයාගත්තේ….um in love with this song!❤️🥺
හරිම.ලස්සන ..ගිිතයක්🥰🥰🌺🌺💐💐💐🥳😎🌹🌹🌹
පිස්සුවක්.ඉතින් .හරිම .ලස්සන යි❤️🔥❤️🔥❤️🔥🥰♥️♥️🥳🥺💐💐
මගෙත් ආසම කරන voice එකක්💯😟♥️ ලස්සනට කියනවා 😍💯
Sha maru ne.ela kollek
First coments බුදුසරණයි ඉතාමත් ලස්සන ගායනයක් .....🌹🌹🌹🌹🌹
හැමදාම වගේ මරු සහෝ..ජය වේවා !❤️👍
හරිම ලස්සනයි ❤
Marama lassanay ayya song eka oyage issaraha wada serama jaya good luck💞💞
හරිම ලස්සන යි❤❤❤
මාර.ලස්සන යි.ආසම.ගිිතය.🥺🥀🥳🥰💐💐💐🌹🌹🌹🌹🌹
මාර ලස්සනයි අයියේ...
පුතා උබට ලස්සන කටහඩක් තියෙනවා.ආසාවෙන් අහන් ඉන්න පුලුවන්.ජයවේවා.
අනෙ පුතේ කො චිර ඇහැවිවත් එපා වෙන්නැති ගීතයක්..ඔයත් ලස්සනට කියනවා❤❤
Superb 👌❤️
හරිම ලස්සනයි
හරිම ලස්සනයි පුතේ. Amazing voice❤
සුපිරි.
Status එකක් දැකල song එක හොයාගෙන ආවෙ 🥺❤ගොඩක් ලස්සනයි❤
අඩෝ මාත් එහෙමයි බන්
Api macn❤️🔥
Api machn set eka, adrei hemadamath
Supiri status ekkin ahila voice ek hoyn awe 👍❤️
Harima lassanai malliya....aye api machan sinduwak oni....
Godak lassanai voice. All the best ❤️💕
Mama asama song ekak ....lassanama voice ekakin ...😍❤
හදවතට ම දැනෙනවා.. ඇත්තටම ඒ වචන වලට හදවතක් නිවන්න පුලුවන් වගේම ඒ කටහඩටත්.. කොච්චර වර්ණනා කරත් මදී මට නම්❤️🙂
Lassana sinduwak ayye 😎 man asama eeka oya kiyaddi thawath lassanai god bless ♥️♥️🥺
හරිම ලස්සනයි අයියා..හිතට මාරම විදිහට feel වෙනවා මේ වොයිස් එක💞💞
Patta ayye.maarama lassanai.කටහඬ පිස්සුවක්.ඇබ්බැහියක්🥺
නියමයි අයියා 😍❤️
Anaaa harima lassanai Male.👍♥️
Harema ලස්සන i❤❤❤❤
Lassanai Bro.... Very nice... 🔥✌️✨️
Lassanai🎉🎉
ආඩම්බර.හොරෙන්.බලන.හැට්.ලස්සන යි.ඉතින්.😂😂🥰🥺🌹❤️
අනේ හරි ම ලස්සනයි සිංදුව...ඒ කටහඩ...හිත නිවනවා❤️🤗
සිරාවටම සුපිරි bro. කියලා වැඩක් නෑ.. thanks mcn මේ වගේ ලස්සන cover එකක් කරාට.
මාරම ලස්සන යි❤❤
No matter how many voices I hear, this is the only voice I won't miss🥺♥️
Nice performance, keep it up, 👍🙌
Anee mar lassnaiii😇😇😍.katahadath marama lassnaii😊
Original ekata wada meka patta ahh aiye 😘
how strong is the voice ! marvellous with soothing music
අනෙ හරිම ලස්සනයි 🥰😘 ඔයාගෙ voice එක ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි ලස්සනයි හැබැයි පස්නයකූත් තියනවා නූබට ඉන්නේ මං විතරද??
වෙනස්ම රසයේ කටහඩක්. සුපිරි🤗
Your singing is very beautiful brother .theruwan saranai.
Absolutely beautiful, 2 different voices...both are great..hat off to person create this song and the musician..
Harima lassanaiii
I love that chemistry between you and emotions ❤️... wholesome
මාරම ලස්සනයි අයියා...නියමයි....❤️❤️
Supiriyak
Great 👍
Ekanam fattai ayyee🤘🤘🤘❤❤❤
Lassanai ❤️❤️ 💥💥🥰🥰
අම්මෝ ලස්සනයි අයියේ 😯❤️😚
මේ වෙලාවට අහන්න පුලුවන් සුපිරි song ekk 🥺
"මගෙ දුවේ නුඹ අවදියෙන් නම් " song ekat cover ekak karannako aiye puluwannam.
Ane ow puluwannam dennako aiye3
කලින්ට වඩා සෑහෙන්න වෙනස් වෙලා..අපි මචන් එකේ ආසම ගායකයෙක්...Nice song ayya..all the best..💜️💜️💜️
සුපිරි
සුන්දරයි මල්ලි ❤️❤️❤️🥲
වාවි...නියම යි..පුතේ
ලස්සනයි 💜️
අනේ එක හරිම ලස්සනයි
Marama lassanai ,e voice ek deviyan dipu thilinayak 🥰😘😍
Mp3 Download - drive.google.com/file/d/1ft4sFfJ-t5My98PSkTGzT_peq0TabFPV/view?usp=sharing
Headset එකේ sound එක උපරිම දාගෙන,නිස්කලංක තැනකට වෙලා අහනකොට ඒ feeling එක..🥺 අම්මෝ කියලා වැඩක් නෑ 💆❤️
❤️😌
💜️
😍😍
Athth eknm aththa ek wenama feeling ekk❤️
Joint ekakuth gahala❤️
පිරිමි කටහඬකින් ඇහුනමයි මෙච්චර ලස්සනට good job 🤟💙
Aththa Thama lassanai 😍
මෙ විදියට මිනිස්සුනගේ හිත් නිවනවට ගොඩක් පිං
ඇස්වහක් කටවහක් වදින්න එපා මගෙ ආසම වොයිස් එකට 🥺🙏 ඔයාගේ ලස්සන වොයිස් එකෙන් මෙහෙම මිනිස්සුන්ගේ හිත් නිවනවට ගොඩක් පින් අයියේ 🔥🌎❤️
Athirasa kevum
❤️😌
මට නුඹ විතරක් උනාට නුඹ ට ඉන්නෙ මං ව්තරද 🎶🎼
හැමදාම ත් වගෙ ,,,හරිම ලස්සන යි,,,🌷
තෙරුවන් සරණයි 🙏
මට මේ සිංදුවෙ ලස්සනට ම
ඇහුනේ, 🎶
රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නෙ රෑ ව්තරද 🎼
රෑ කියන වචනේ මේ සිංදුවෙ ,
තැන් දෙකකදී කියන විදිය ,,
දෙවිදියක් .🎸
අහන්න🌷🎶💖, හරිම ලස්සන යි ....
උස අත්තක මලක් වුනේ
ගවු ගණනක් උඩින් ඉන්න
අවසානේ උරුම වුනේ
මල් පොකුරක එකක් වෙන්න🥀
🖤🤍
😍😍
😘💞
බස් එකෙ ජනෙලෙ අයිනෙ සිට් එක ± වැස්ස ☔ 🌈 ± handfree 🥰🎧± මෙ සිංදුව 😍
හොයාගෙනම ආවේ....මාරම ලස්සනයි මචන් බුදුසරණයි
Maath status ekk dakala hoyagena awe e tharam lassana voice ekk
ඒකනම් කියාගන්න බැරි අමුතුම රහක් මල්ලි. ජයෙන් ජය..
කනට මී පැනී වගේ මිහිරි..❤🤗
Trending නාවට කමක් නෑ..අපි ගාව හැමදාම trending💖🍃
Good job brother and good luck your future💖😌
අනිවාරයෙන් දවසකට එක පාරක්වත් අහනවා... ඒ තරම් ලස්සනට සින්දුව කියනවා... හරිම ලස්සනයි ❤️
අහම්බෙන් නංගි කෙනෙක් වට්ස්ඇප් දාල තිබිලා යූටියුබ් එකේ හෙව්වේ.. වැස්ස වෙලාවක තේ එකකුයි වඩේ ටිකකුයි එක්ක හෙඩ්සෙට් දාගෙන අහන්න පුලුවන් මාරම සිංදුවක්..all the best .....
වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නෙ වැහි විතර ද
රෑ අහසේ තරු තිබුණට තරු තියෙන්නෙ රෑ විතර ද
විහඟුන් ගී ගැයුවට ගී කියන්නෙ උන් විතර ද
මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතර ද
රෝස පතක කවි ලීවේ සුවඳ දිදී තියාගන්න
මේ විදිහට ගී ගැයුවේ ඉන්න තැනකදී ඇහෙන්න //
රෑ අහසේ තරු තිබුණට තරු තියෙන්නෙ රෑ විතර ද
මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතර ද
සුපිරි....
හරිම ලස්සනයි,කොච්චර ඇහුවාත් එපා වෙන්නේ නැ.....❤️❤️❤️
භාවනවක් වගේ කටහඩක් අයියෙ ඔයාට තින්නෙ හරිම ලස්සනයි ❤️❤️❤️
හරිම lassana කටහඩ niedasa hagana enna පුළුවන් lssana siendu .oyta puthaa බුදු sarani 🌹🙏🙏🙏❤❤🌹
ඔන්න.ලයික්.වැස්සක්.දැම්ම.
ඔයාට..ඉදිරියටම.යන්න.හරිම
ලස්සන යි..✨️✨️✨️🥰🥺🌹🌹
අහපු ලස්සනම කටහඩකින් සිංදුවක් අයියා..ඒක වෙනමම රහක්...🔥
කොතැනක සිටියත් ඔබ මෙලොවේ song eka one 🥺🖤
එ කට හඩ නම් අැත්තමයි භාවනාවක් කොච්චර අැහුවත් එපා නම් වෙන්නෑ ☺😌🌹🔥❤
Trending #1 වෙන්න ඕනෙ ලස්සන නිර්මාණයක්. ❤️ Congratulations brother. Good Luck. ☑️
මට නුඹ විතරක් උනාට, නුඹට ඉන්නේ මන් විතරද..
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් 🥺🥀
Hy
Macho කියන්න දෙයක් නැහැ මම එක දිගටම කිහිප වතාවක් ඇහුවා.ආදරෙයි ආදරෙයි ආදරෙයි ඒ තරමට කටහඬට ආදරෙයි.💘💘💘💘💘🌹🌹🌹🌹🌹😍😍😍😍😍
You tube එකට ආවොත් මේ සිංදුව අනිවාර්යයෙන්ම අහනවා,
මං හිතන්නෙ දැන් ඒක පුරුද්දක් වෙලා,
හරිම ලස්සන අර්ථවත් සිංදුවක් ❤
ලස්සනයි මචං.. ඉස්සරහට ලස්සන කවර්ස් ටිකක් දෙන්න අනිවාර්යයෙන් ජයවේවා 💙😍
හොයාගෙන ආවෙ අයියෙ ..❤තෑන්ක්ස් මගෙ favorite list එකට තව song එකක් එකතු කලාට...
☺️මට නුඔ විතරක් වුනාට නුඔට ඉන්නෙ මං විතරද.....🥰🥰ඒත් මම වෛර කලේ නැහැ එයාට .....මග බලන් හිටියා.....☺️🤗මම කාලයක් තිස්සෙ අහන ගීතයක් මේ.....🥰🥰♥️♥️ ලස්සනයි.....
සුපිරි.හරිම.ලස්සන යි.අහන්
ආසම..සින්අුව ක්.🥺❤️💐🌹
ඒක නම් අති විශිෂ්ටයි මල්ලි
උස අත්තක මලක් උනේ
ගව් ගණනක් දුරින් ඉන්න
අවසානේ උරුම උනේ
මල් පොකුරක එකක් වෙන්න💔🥺
රැ...තමයි..අහසේ.තරු..තියෙනේ
දවල්ට.තරු...හිටපු..ගමන්..පායනවා..✨️🥺🌸ලස්සනයි.🥀🥀🥀💯
හරිම ලස්සනයි. හරිම නිදහස් හැගීමක් දැනුනා. අනර්ගයි 👏👏
හිත නිවෙන කටහඬක්💆💖🌍 හරිම ලස්සනයි...☺️❤️❤️❤️❤️
Tik tok එකේ දැකලා අමාරුවෙන් හොයාගත්තේ….um in love with this song!❤️🥺
හරිම.ලස්සන ..ගිිතයක්🥰🥰🌺🌺💐💐💐🥳😎🌹🌹🌹
පිස්සුවක්.ඉතින් .හරිම .ලස්සන යි
❤️🔥❤️🔥❤️🔥🥰♥️♥️🥳🥺💐💐
මගෙත් ආසම කරන voice එකක්💯😟♥️ ලස්සනට කියනවා 😍💯
Sha maru ne.ela kollek
First coments බුදුසරණයි ඉතාමත් ලස්සන ගායනයක් .....🌹🌹🌹🌹🌹
හැමදාම වගේ මරු සහෝ..ජය වේවා !❤️👍
හරිම ලස්සනයි ❤
Marama lassanay ayya song eka oyage issaraha wada serama jaya good luck💞💞
හරිම ලස්සන යි❤❤❤
මාර.ලස්සන යි.ආසම.ගිිතය.🥺🥀🥳🥰💐💐💐🌹🌹🌹🌹🌹
මාර ලස්සනයි අයියේ...
පුතා උබට ලස්සන කටහඩක් තියෙනවා.ආසාවෙන් අහන් ඉන්න පුලුවන්.ජයවේවා.
අනෙ පුතේ කො චිර ඇහැවිවත් එපා වෙන්නැති ගීතයක්..
ඔයත් ලස්සනට කියනවා❤❤
Superb 👌❤️
හරිම ලස්සනයි
හරිම ලස්සනයි පුතේ. Amazing voice❤
සුපිරි.
Status එකක් දැකල song එක හොයාගෙන ආවෙ 🥺❤ගොඩක් ලස්සනයි❤
අඩෝ මාත් එහෙමයි බන්
Api macn❤️🔥
Api machn set eka, adrei hemadamath
Supiri status ekkin ahila voice ek hoyn awe 👍❤️
Harima lassanai malliya....aye api machan sinduwak oni....
Godak lassanai voice. All the best ❤️💕
Mama asama song ekak ....lassanama voice ekakin ...😍❤
හදවතට ම දැනෙනවා.. ඇත්තටම ඒ වචන වලට හදවතක් නිවන්න පුලුවන් වගේම ඒ කටහඩටත්.. කොච්චර වර්ණනා කරත් මදී මට නම්❤️🙂
Lassana sinduwak ayye 😎 man asama eeka oya kiyaddi thawath lassanai god bless ♥️♥️🥺
හරිම ලස්සනයි අයියා..හිතට මාරම විදිහට feel වෙනවා මේ වොයිස් එක💞💞
Patta ayye.maarama lassanai.කටහඬ පිස්සුවක්.ඇබ්බැහියක්🥺
නියමයි අයියා 😍❤️
Anaaa harima lassanai Male.👍♥️
Harema ලස්සන i❤❤❤❤
Lassanai Bro.... Very nice... 🔥✌️✨️
Lassanai🎉🎉
ආඩම්බර.හොරෙන්.බලන.හැට්.
ලස්සන යි.ඉතින්.😂😂🥰🥺🌹❤️