අනුරගේ ඉන්දීය සංචාරයේ ඔබ නොදුටු අඳුරු පැතිකඩ | Ven.Balangoda Kassapa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 38

  • @Fighttofreedom-1
    @Fighttofreedom-1  13 ชั่วโมงที่ผ่านมา +4

    තෙරුවන් සරණයි.!!!
    ජාතිය රන් විමණක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැකගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹවේ
    අතීතයේ රටේ රජු පවා භික්ෂුවගේ අවවාද මත පිහිටා රාජ්‍ය කල අතර පානදුරා වාදය වගේ වාදයන් පවා කලේ භික්ෂුව මූලික වෙලා. සමහර භික්ෂූන් වහන්සේලා පෑනත් පොතත් හසුරවමින් ඒ සඳහා කැප වෙලා තියෙනවා. සමහර භික්ෂූන් ඉංග්‍රීසීන්ගේ කොඩිය බිම දමා පාගා සියල්ල ඉදිරියේ නිර්භීතව මේ වෙනුවෙන් කැපවුණා. ඇතැම් භික්ෂූන් වහන්සේලා රජකම ලැබීමට සුදුසු කමක් වූ ධන්ත ධාතූන් වහන්සේ පවා ජීවිත අපේක්ෂා රහිතව රැකගත් අතර ඇතැමුන් සිවුරු හැර විරුද්ධ වාදීන් සමග යුධ වැදී පසුව සටන ජයග්‍රහණය කර නැවත පැවිදිව කෙලෙස් නසා අරහත්වය පවා ලැබූහ. ඇතැම් භික්ෂූන් සිරගෙදරටත් ඇතැම් භික්ෂූන් වහන්සේලාට තුවක්කු උණ්ඩයත් නියම වුනි. නමුත් උන්වහන්සේලා සැමදා මේ රට ජාතිය සාසනය වෙනුවෙන්ම තම දිවිය දිය කර හරින ලදී. එවන් නිර්භීත තේජවන්ත භික්ෂු පරපුරේම පුරුකක් වූ අපද ආත්මය දියකර හරිමින් ජීවිත අපේක්ෂාවන් රහිතව රටත් ජාතියත් සම්බුද්ධ සාසනයත් රැක ගැනීමට දිවා රෑ නොබලා කොන්දේසි රහිතවම වෙහෙසෙන්නෙමු..
    රට, ජාතිය, සම්බුද්ධ සාසනය වෙනුවෙන් කටයුතු කිරීමට සහ ඒ සඳහා අපිට සහයෝගය සැපයීමට කැමති ඔබ සියලු දෙනාටම අපි සමඟ එක පව්ලක් මෙන් කටයුතු කිරීමටත් මේ මා හැඟි කාර්‍ය වෙනුවෙන් ඔබේ වටිනා අදහස් අප සමඟ බෙදා ගැනීමටත් ඔබට දැන් පහත සඳහන් වන whatsapp සමූහය තුළින් අපි සමඟ එක් විය හැකියි. මෙවැනි යුගයක රට ජාතිය සාසනය පිරිහීමට නොදී කටයුතු කිරීම අප සියල්ලන්ගේම වගකීමකි.
    Whatsapp link - chat.whatsapp.com/CPSySrGH9X55PnS5cG7JHP

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 6 ชั่วโมงที่ผ่านมา +4

    අළු ගොඩේ නිදා ගන්න බල්ලන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ.
    🇱🇰🙏🏾සංඝරාජ හිමි

  • @lilith5730
    @lilith5730 54 นาทีที่ผ่านมา

    ආගමික නායකයින්ගේ වගකීම සමගිය සමාදානය සහජීවනය බෙදාහැරීමයි.

  • @hintonwickramasinghe9476
    @hintonwickramasinghe9476 9 ชั่วโมงที่ผ่านมา +5

    ජන්ගි අරගලය' ට support කරපු අය රට පාවාදීම ට වගකියන්ඩ ඕනෑ

  • @PathiranaRenuka
    @PathiranaRenuka 11 ชั่วโมงที่ผ่านมา +4

    අනුර නරියා බව පෙන්නුවා සුපිරියටම

  • @jayarathna12345
    @jayarathna12345 13 ชั่วโมงที่ผ่านมา +8

    අැත්තටම ඉන්දියාව අය අනුරට හරි කැමතියි එ්කනෙ ඉහලිම්ම පිලිගත්තෙ .මොකද නැවතත් කොටින්ට සපොට්නෙ එ්කයි මා පැවසුවෙ දෙවෙනි එලාර කියා තාම තේරෙන්නැහැ තව මාස තුනකින් තේරෙයි.

    • @BenHardy-u1h
      @BenHardy-u1h 4 ชั่วโมงที่ผ่านมา +1

      දෙවෙනි එලාර නෙමේ . දෙවෙනි එලාරට පාර කපන්නෙ අනුර

  • @LalithKumara-s3q
    @LalithKumara-s3q 9 ชั่วโมงที่ผ่านมา +2

    නොදකින් මෙවැනි කතා අහන්න සිද්ධ කලානේ අපේරටේ සමහර ගවපට්ටි

  • @PathiranaRenuka
    @PathiranaRenuka 11 ชั่วโมงที่ผ่านมา +6

    මෙතෙක් සිටි නායකයන් රැකගෙන සිටි අභිමානය කෑව

  • @nirmalayesh
    @nirmalayesh 7 ชั่วโมงที่ผ่านมา +2

    අනේ හාමුදුරුවනේ ඔබ වහන්සෙ අපිට ඕන ඒ නිසා පුලුවන්තරම් ඉවසීමෙන් හා. පරිස්සමින් බුදුඩරනයි හාමුදුරුවනේ

  • @formycountry373
    @formycountry373 12 ชั่วโมงที่ผ่านมา +6

    සහාතික ඇත්ත 🙏
    ලැජ්ජයි හාමුදුරුවනේ මෙවගෙ නියලු නිවට පාලකයන් ගැන
    චික්
    ගැහුවනෙ කතිරෙ ලැජ්ජා නැතිව බෞද්ධයන්
    කතිර ගහපු අයට උත්තර දෙන්න කියන්න මේවට

  • @WAGURE
    @WAGURE 7 ชั่วโมงที่ผ่านมา

    Ehema baladdi bududahamath indiawen labunu deyakne ❤❤❤

  • @chandanianomasiriwardhana7382
    @chandanianomasiriwardhana7382 3 ชั่วโมงที่ผ่านมา +1

    පෙරගමන් යන නිලධාරියාට බම්බු ගහගන්න කියල ජනාධිපතිවරයා පැනල දුවනවා.ඇයි මේ හදිස්සිය?

  • @danushkadarshanaedirisoori5415
    @danushkadarshanaedirisoori5415 7 ชั่วโมงที่ผ่านมา

    බුදු දහමත් ඉන්දියාවේ න් හම්බුනේ හාමුදුරුවනේ

  • @PdsirisenaNilaweera
    @PdsirisenaNilaweera 10 ชั่วโมงที่ผ่านมา

    Hamuduruwane me nisamai archuna haiya aran vipaksha nayaka putuweth wadi une

  • @DayanandaThilakarathne
    @DayanandaThilakarathne 9 ชั่วโมงที่ผ่านมา +3

    ඔබවහන්සේලා ගෝල් ‍‍ෙෆ්ස් වැඩලා රට දක්කපු තැන තමා දැන් ලංකාව තියෙන්නේ . දැන් බොරුවට අඩලා වැඩක් නැහැ.

  • @ravindakumara1562
    @ravindakumara1562 5 ชั่วโมงที่ผ่านมา +1

    Mama May vedio aka baluwama apay rata witila thiyena situation aka ithamath bayanakai

  • @ravindakumara1562
    @ravindakumara1562 5 ชั่วโมงที่ผ่านมา

    Mama meeta pera sms akak damma... Mama hithannay apay jaythiyatama wisala durwalatha thiyenawa... Anagarika darmapala thuma pawa may bawa kiya hada naguwa... Boru mannayak athi.. Kuhaka kam walin pirich jathiyak bawata pathweema kanagaatui..budungay dahama pawathina may ratay janathawanam kohoma wath hadennay naha.. Lajjai.. Kujeethai.. .oba Wahansay kiyana kathawa pilibada onanduwak dakwanna ooni... Indiyawa kiyannay bayanaka ratak..

  • @jasintha0923
    @jasintha0923 6 ชั่วโมงที่ผ่านมา

    නොදකින් ලපය

  • @WAGURE
    @WAGURE 7 ชั่วโมงที่ผ่านมา

    Oyakiyanavidiyata hamoma ekawagene ehenam obawahansema kiyannako kenek boruwata billo mawanne nathiwa kisi visadumak kiyanna ohe adupadu deshana karanawa

  • @BsGunasinha
    @BsGunasinha 4 ชั่วโมงที่ผ่านมา

    ඔය.මුරදේවතාවෝම.නේද.මේ.පර.කලු.සුද්දන්.බලයට.ගෙන.ඒමට.අතීතයේ.පටන්.මේ.වනතුර..පක්ෂක්.ග්‍රාහීව.විවිද..පාට.පක්ෂ.වලට.බෙදී.කටයුතු.කරමින්..මේ.රට.අගාදයට..ඇද.දැමීමට.දායක.උනේ..දැන්වත්.පක්ෂක්ග්‍රාහී.නොවී..සිංහල.බෞද්ධ.රාජ්ජ්‍යයක්..ගොඩනගා.ගැනීමට.සහ.සිංහල.බෞද්ධ.රජෙක්.පත්කර.ගැනීමට.අපක්ෂපාතීව.කටයුතු.කරන්න.වගබලාගන්න

  • @lilith5730
    @lilith5730 56 นาทีที่ผ่านมา

    අනේ සිවුරකුත් දාගෙන වයිරය,ඊර්ෂ්‍යාව පතුරනව.

  • @ravindakumara1562
    @ravindakumara1562 5 ชั่วโมงที่ผ่านมา

    Mama npp akata chanday dunna badullay..kenek.. Anura janadaipathi thuma thawama practice naha wagay.. Api puhunu karamu... Oya penwannay apay ratayma thathwaya thamaie

  • @PdsirisenaNilaweera
    @PdsirisenaNilaweera 10 ชั่วโมงที่ผ่านมา

    Mamat army hitiya aurudu 24 k me hamuduruwange kathawa sahathika aththa me perad akedi janadipathi thuma perad aka pariksawedith thaniyama duwanawa hareem ahema hodin balanna ai hamuda niladarin methumata upades nodunne narendra modi ho arata janadipathi athata atha deemata pera methuma atha deela oun piligannawa ane ma da gota kaweth upadesakayo obawahanse kala prakasaya wath athumai agamathiniyai balai ase karai ne

  • @Ramani-vh5ij
    @Ramani-vh5ij 7 ชั่วโมงที่ผ่านมา

    Hamu duru wane mahinda tai gotatai kiyana podaka iwasana kiyala aiochra adisi pahdili irisiyawa bawa panawa apitata dukai tamai jayamana galana gatawa nokiwa aka pudagama phtata dala wadakarap kanakata kawadata pawatamqknha

  • @PdsirisenaNilaweera
    @PdsirisenaNilaweera 10 ชั่วโมงที่ผ่านมา

    Narendra modi ape rate desapalanayata agility gahanawane narendra modi maha kapatiyek anura mahaththayage karata athath Dagenham yanawa athanasius yati aramunak thiyenawa wagei nada

  • @ravimapitigama2380
    @ravimapitigama2380 7 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂😂

  • @PdsirisenaNilaweera
    @PdsirisenaNilaweera 10 ชั่วโมงที่ผ่านมา

    Hamuduruwane me nisamai archuna haiya aran vipaksha nayaka putuweth wadi une