මගේ තාත්තා ❤️️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • හැමෝටම බුදුසරණයි !! 🙏
    / samithamudunkotuwa
    #MageTaththa#SamithaMudunkotuwa

ความคิดเห็น • 514

  • @indranisilva2545
    @indranisilva2545 2 ปีที่แล้ว +21

    අපි පුංචි කාලේ තාත්තා අතින් අල්ලගෙන ගිහින් ආස කෑම අරන් දුන්නා..අපි දැන් තාත්තා අතින් අල්ලගෙන ගිහින් ආස කෑම බීම අරන් දෙනවා ..කැරකෙන ජීවිතේ හැටි...හොඳ සත් ක්‍රියාවක්..දීර්ඝායුෂ ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා..තෙරුවන් සරණයි..

  • @thamarathamara7618
    @thamarathamara7618 2 ปีที่แล้ว +57

    අම්මට තාත්තාට සලකන දරුවට කිසිදවසක නෑ වරදින්නේ...ඒ කතාව ඇත්තමයි ...දීර්ගායුස බොහෝවේවා හැමදෙනාටම .🙏🙏🙏🙏 හැමදාම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරනයි දෙවියන්ගෙ පිහිටයි ..❤❤❤❤ පරිස්සමින් ඉන්න ....

  • @malkamanoridissanayaka2035
    @malkamanoridissanayaka2035 2 ปีที่แล้ว +42

    බොහොමත් සුන්දර ජීවිතයක් ඔයාට ! ආදරෙයි හදවතින්ම හැමදාම!! සියපවුලටම තුනුරුවන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරන්නම්!!!💐💐💐💐💐💐

  • @sandyaperera5555
    @sandyaperera5555 2 ปีที่แล้ว +22

    ඔයාගේ තාත්තා මගේ ගුරු පියාණන්
    නිරෝගී සුවය දිගාසිරි සැලසේවා...! එතුමාට.
    දෙපා නමදිනවා ,හද පිරි භක්තියෙන්.
    තෙරුවන් සරණයි ..

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +14

    අප්පච්චි🙏🙏🙏
    තාත්තා 🙏🙏🙏
    තමා අපේ ලෝකේ රජ්ජුරුවෝ...😍😍😍😍😍😍😍
    ගොඩක් පින් ඔයාට මේ වගේ තාත්තව රැක බලා ගන්නවට..
    එ් වගේම තාත්තට..
    දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..
    තෙරුවන්සරණයි!!!!!
    සියලුම දෙනාටම!!!!🙏🙏🙏🙏
    මගේ අාදර අප්පච්චි😔😪😪😪
    දිවියම මාගේ...
    දියකර ප්‍රාණේ..😔😔
    දුක සේ දිවි ගෙවන්නේ
    කොහොමැයි...
    මේ මනුලොකේ
    සුරිදුනි මාගේ
    දෙවියොත් මගේ අාදර
    අප්පච්චි..
    පපු පෙමිනා...
    දරු පෙමිනා..
    උතුරන අප්පච්චි..
    බිම වැටිලා
    වදිනෙමි.මා
    මගේ බුදු අප්පච්චි🙏🙏🙏🙏
    දිව රෑ දෙකේ...😞
    පෙලිලා දුකේ
    සැනසීම දන් දී ඔබේ...
    ♡♡♡♡♡♡♡♡♡♡♡♡♡
    දරුවන් නිසා😢
    විදිනා සුවේ
    දෙවියන්ද පුදුමෙන් සැලේ...
    මේ සංසාරේ පින් වැස්සාවේ..
    වදිමි සැමදා රජුනේ....🙏🙏🙏
    පපු පෙමිනා
    දරු පෙමිනා..
    උතුරන අප්පච්චි ...
    බිම වැටිලා වදිනෙමි
    මා මගේ බුදු අප්පච්චි..♥♥
    සිතුසේ නොබි..😢😢
    සිතුසේ නොකා දරුවන්ට දුන්නා සුවේ..😍😍
    බෝසත් ගුණේ පුරනා නිසා
    නිවනින්ම
    සැනසුම් ලැබේ....
    මේ සංසාරේ පිං වැස්සාවේ....
    වදිමි..සැමදා රජුනේ...
    සියලුම අප්පච්චිලාට😍😍😍සියලුම පියවරුන්ට උපහාරයක්ම වේවා!!!!
    තෙරුවන්සරණයි.!!!!🙏🙏🙏🙏🙏

  • @deepadammika8785
    @deepadammika8785 2 ปีที่แล้ว +16

    තාත්තාට.නිදුක්.නිරෝගි.සුව.දිර්ගායු.ලැබෙිවා.තෙරැවන්.සරනයි🙏🙏🙏❤❤❤❤

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 2 ปีที่แล้ว +6

    අක්කේ ඔයා ගේ තාත්තා ට නිදුක් නීරෝගී සුවය දීර්ගායු සම්පත්තිය ලැබේවා .බුදුසරණයි දෙව්පිහිටයි .

  • @minolilowe5465
    @minolilowe5465 2 ปีที่แล้ว +13

    තාත්තාට දීර්ඝායුෂ ලැබෙන බුදු සරණ 🙏❤

  • @nissankaperera3206
    @nissankaperera3206 2 ปีที่แล้ว +8

    හරිම ආසාවෙන් ඔයාගේ විඩීඕ එක බැලුව ඔයාගේ තාත්තාට නිදුක් නීරෝගීව හා දීර්ග අයු ලැබේවා හදවතින්ම ප්‍රාර්ථනා කරනව ඒවගේම ඔයාල හැමදෙනාටමත් සුබ අනාගතයක් වේවා තෙරුවන් සරණයි සමිතා🙏🌷🌷🌷🌷❤️

  • @pasindumanoj1567
    @pasindumanoj1567 2 ปีที่แล้ว +5

    සතුටුයි ඇත්තටම පළමුව මම නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනව.මගේ අප්පචිත් හිටිය නම් කියල හිතුන වීඩියෝ එක බලද්දි.😭😭😭මගෙ අප්පච්චි නැති වෙලා දැනට අවුරැදු 8ක් වෙනව.දෙමාපියන් අහිමි වීමේ වේදනාව නම් වචන වලට හරවන්න බෑ.කොහොම නමුත් ඔබේ සතුට මට දැනුන.නැවත වතාවක් මම ප්‍රාර්ථනා කරනව පියාණනී ඔබට කිසිම ලෙඩක් දුකක් නෑති නිදුක් නීරෝගී චිර ජීවනයක් වේවා.බුදු සරණයි.ඔබ සියළු දෙනාටම.❤❤❤

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 2 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක්.තාත්තා ගොඩක් සතුටින්...💐💐💐💐💐නිදුක් නීරෝගී සුවපත් වේවා තාත්තා...තෙරුවන් සරණයි! පියතුමන්ට.❤️🙏

  • @kumudukumudu8593
    @kumudukumudu8593 2 ปีที่แล้ว +6

    හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න .තාත්තාට දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි !!! From ඕමාන් 🙏❤️🌹

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 2 ปีที่แล้ว +2

    බෙල්වුඩ් නිකේතයේදී වසර 22කට කලින් මට ප්‍රේමදාස මුදුන්කොටුව සර්ගෙන් ඉගෙන ගන්න වාසනාව ලැබුනා.. දිගායු වේවා ගුරු පියාණනි!! මම කපිල ඉලුක්කූඹුර.

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 2 ปีที่แล้ว +5

    අනේ තාත්තාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හැමෝටම තෙරුවන් සරණයි ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @jeewarani9104
    @jeewarani9104 2 ปีที่แล้ว +2

    දෙවියන් ගේ පිහිටයි! ඔයාටත් මුළු පව්ලේ සියළුම දෙනාටම නිදුක් නිරෝගී sakthiya. ලැබේවා!හැමදාමත් සතුටින් ඉන්න. 🌹🌹❤❤🌹

  • @achinthanilmini2643
    @achinthanilmini2643 2 ปีที่แล้ว +6

    දීඝායු වේවා තාත්තා ට❤ නිදුක් නිරෝගී සුවය ලැබේවා!😍❤

  • @trileesarojani4985
    @trileesarojani4985 2 ปีที่แล้ว +3

    මමත් සංගීත විභාග කළේ මුදුන්කොටුව සර් ලඟ..... පන්නිපිටියේ කලායතනය..... බූදු සරණයි සර්....

  • @vihangiamanda1767
    @vihangiamanda1767 2 ปีที่แล้ว +4

    තාත්තා ට නිදුක් නිරෝගී සුවය ලැබේවා . බුදු සරනයි තාත්තා ට❤️❤️

  • @anomagamage6940
    @anomagamage6940 2 ปีที่แล้ว +31

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා ...💞💞💞

    • @chandimabandara8031
      @chandimabandara8031 ปีที่แล้ว

      Sir...dakeema sathutak.....sorta niduk nirogi suwaya labewa.campus ekedi API igena gathte sirgen.

  • @sulakahiyashodara6745
    @sulakahiyashodara6745 2 ปีที่แล้ว +2

    ඔයා හුගක් ලස්සන වෙලා.ඔයා වෙනදට වඩා සතුටින් ඉන්නවා.වයස අඩු උනත් චිරන්ත එක්ක ඔයා ගෙවන ජීවිතේට සුබ පතනවා අක්කි.ඔයා හුගක් වාසනාවන්තයි අක්කි..හොද ලමයි දෙන්නෙක් ඉන්නවා වගෙම ඔයාට හොද සැමියෙක් ලබිලා ඉන්නවා.ඇත්තටම චිරන්ත ලොකු කැපකිරිමක් කරන්නෙ..හැමදාම සතුටින් ඉන්න.ඔයාගෙ නම්බර් එක ඉල්ලුවෙ මටත් ඔයා එක්ක දෙයක් කතා කරන්න තියෙනවා අක්කි...

  • @chrishanthiwijesinghe1679
    @chrishanthiwijesinghe1679 2 ปีที่แล้ว +2

    චිරන්ත අපි හිතුවට වඩා ගොඩාක් හොඳ කෙනෙක්. Family එකට මාර ආදරෙයි. God bless u all...

  • @malisaumya2396
    @malisaumya2396 2 ปีที่แล้ว +1

    තාත්තාට නිදුක් නීරෝගිමත් ,දීර්ගායු වේවා🙏 ,ඔය විදියටම සතුටින් ඉන්න වෑසනාව ලැබේවා❤️ බුදුසරනයි 🙏🙏🙏

  • @chamilaperera3162
    @chamilaperera3162 2 ปีที่แล้ว +1

    දෙමව්පියන් වයසට යනකොට දුකයි නේද අක්කා ...මේ Video එක ලස්සනයි ඔයාට තෙරුවන් සරණයී ...මගේ තාත්තා නැහැ දුකයි දකිනකොට ...අපි පොඩි කාලෙ නැති වුනේ..ශේන් පුතාගේ වගේ තාත්තා ගේ සමහර Features ...සීයා ..
    මුනූපුරා...ලස්සනයි ...
    හැමෝම සතුටින් ඉන්න ..ආදරෙයි ...♥️
    නිදුක් නීරෝගි සුව තාත්තා ඔයාට .♥️

  • @hmseelalatha2284
    @hmseelalatha2284 2 ปีที่แล้ว +1

    දෙමව්පියන්ට සැලකීම ඉතාම ඉතාම හොඳ ගුණ යහපත් දෙයක් . ඔයා ඒක ඉහළින්ම කරනවා . Mage ආචාරය . 🙏🙏🙏. තෙරුවන් සරණයි හැමෝටම .

  • @renukavirajani1540
    @renukavirajani1540 2 ปีที่แล้ว +2

    අනේ තාත්තා ට කොයිතරම් සතුටක් ද අපි එයාලා සතුටින් තියන්න ඕන දෙමාපියන් ටත් වාසනාවක් තියෙනවා ඔයා වගේ දුවක් ලබන්න මගේ ඇස්වලට කදුලුත් ආවා තෙරුවන් සරණයි ❤❤❤❤

  • @ariyawathisamarakoon514
    @ariyawathisamarakoon514 2 ปีที่แล้ว +2

    අම්මාට තාත්තාට සලකන දරුවන්ට කවදාවත් වරදින්නේ නැහැ . බුදු සරනයි ඔයාලට පරිස්සමෙන් ඉන්න .🙏🙏🙏

  • @ikikee7225
    @ikikee7225 2 ปีที่แล้ว +6

    තාත්තාට දිර්ඝායු ලැබේවා
    බුදු සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +1

    ප්‍රේමදාස මුදුන්කොටුව කියන්නේ නිහඬ වීරයෙක් 😍
    එතුමාට දීර්ඝායුෂ පතමු..!!
    දෙමාපියන්ට සළකන දරුවන්ට ගහක් ගලක් උඩ හිටියත් කන්න ලැබෙනවා..🌹🌹
    අත්දැකීමෙන් කියන්නේ...👄👄

  • @nayanirupika5060
    @nayanirupika5060 2 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී සුවපත් වේවා , dirgausha ලැබේවා 🙏budusaranai🙏 🌹

  • @hemaniwettasinghe1522
    @hemaniwettasinghe1522 2 ปีที่แล้ว +4

    දීර්ඝායුෂ ලැබේවා ❤️❤️❤️බුදු සරනයි තාත්තට 🙏🙏🙏 .දෙමාපියන් ට සලකන දරුවොව්ට කවදාවත් වරදින්නෙ නැහැ අක්කා ❤️😘

  • @mangalikakusumtika9839
    @mangalikakusumtika9839 2 ปีที่แล้ว +1

    තාත්තාට දිර්ඝ ආයුෂ ලැබේව ඹබතුමියටත් ඹබ පව්ලෙ සියලු දෙනාටත් නිදුක් නිරෝගී වාසනාවන්ත දවසක් වේවා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🌹💕❤️💕

  • @chandralatharohini7750
    @chandralatharohini7750 2 ปีที่แล้ว

    තාත්තා ට නිරොගී සුවය සහ දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරනවා ජෙසු පිහිටයි 🌹🙏♥️

  • @Viharana98
    @Viharana98 2 ปีที่แล้ว +2

    බුදු සරණයි !!!!නිරෝගී සුවය ලැබේවා !!!! ගොඩක් හොද තාත්ත කෙනෙක් .

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 2 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා තාත්තේ බුදුසරණයි ජේසුපිහිටයි තුරුණුවන්සරණයි දෙවිපිහිටයි රාහුලමාතාවන්ගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණයයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණයයි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණයයි❤️❤️😘😘💙💙😊😊😍😍💗💗🌍🌍

  • @dewinjay7690
    @dewinjay7690 2 ปีที่แล้ว +3

    හරිම වාසනාවන්ත දුවෙක් අක්කි ඔයා දෙමාපියන්ට සලකන්න ලැබුන එකම ලොකු වාසනාවක්.බුදුසරනයි ඔයාලාට

  • @malkanthimalkanthi5228
    @malkanthimalkanthi5228 2 ปีที่แล้ว +1

    තාත්තාට දිර්ඝයුෂ ලැබේවා ජය සිමා බෝසමිදුගේ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 ปีที่แล้ว +5

    ඔයා හරිම වාසනාවන්තයි මිස් ඔයාගේ ආදරණීය තාත්තාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ගායු වේවා තෙරුවන් සරණයි. 🌹❤️

  • @කාව්න්දිකුමාරි
    @කාව්න්දිකුමාරි 2 ปีที่แล้ว +2

    තාත්තට දිර්ඝයුෂ ලැබේවාඅක්කේ ඔයාටත් හැමදාම සතුට්න් ජිවත් වෙන්න ලැබේවා සියලු දෙනාට තෙරුනවන් සරණයි

  • @mahishasandamali1936
    @mahishasandamali1936 2 ปีที่แล้ว +1

    තුනුරුවනේ සරණයි පියාණනේ ....
    නිදුක් නිරෝගි දීර්ගායුම ලැබේවා.ලැබේවා..!!!!

  • @nisansalasanjeewane1332
    @nisansalasanjeewane1332 2 ปีที่แล้ว +2

    බුදුසරණයි සියලුම දෙවියන් ගේ පිහිටයි තාත්තාටත් ඔයාගෙ පවුලේ සියලුදෙනාටම සමිමා සමිබුදු සරනයි

  • @wdlranjani
    @wdlranjani 2 ปีที่แล้ว +1

    ආදරණීය පියාණන්ට නිදුක් නිරෝගී වේවා.... තෙරුවන් සරණයි ....🙏🙏🙏🙏🙏

  • @kuwaitkwt4243
    @kuwaitkwt4243 2 ปีที่แล้ว +1

    තාත්තට හා දුව සමිතා ඔයාලට nirogebawaya lebewaa තාත්තට දීර්ඝායුෂ තෙරුවන් සරණි ආදරෙයි ආදරෙයි හැමදාම ❤❤

  • @manelperera4337
    @manelperera4337 2 ปีที่แล้ว +1

    Samitha, You are a very kind hearted generous and down to earth realistic person. I really appreciate the way you handle your life.
    Theruwan Saranai oba Samata!

  • @ghipriyadarshani2703
    @ghipriyadarshani2703 2 ปีที่แล้ว

    මගේ සරසවි දිවියේ ගුරු පියෙක් දක්නට ලැබීම ගැන හරිම සතුටුයි බලන්න කථා කරන්න ආසයි නිදුක් වේවා නීරෝගි වේවා තෙරුවන් බෙලෙන් සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා

  • @ramyakaru3629
    @ramyakaru3629 2 ปีที่แล้ว +1

    මම අදයි විඩියෝ බැලූවාට subscribe කරෙ ඔයා මෙ තරමි ප්‍රශ්න අස්සෙ ජිවත් වෙන ශක්තිමත් කාන්තවක්..දීරිය මවක්.. දෙමාපියන් ට මොනතරම් ආදරේද..මෙ ආත්මෙම එ කූසල් ලැබෙනවා.. මොනතරම් ප්‍රශ්න අස්සෙ හිටියත්..හීනාව අඩූවක් නෑ..ඔයාට හිනාව ගෙනාපූ ච්රන්තව අමතක කරන්න බෑ..
    සැමදා සතුටින් ඉන්න.. තෙරුවන් සරණයි..!!!මට ආසයි කතා කරන්න මම.ඔයාගෙ අම්මා වගෙ කෙනෙක්..මම කියන දෙ තෙරෙනවා නේද...

  • @nelukadamayanthi3100
    @nelukadamayanthi3100 2 ปีที่แล้ว +1

    ගොඩාක් සතුටුයි හැමදාමත් සතුටුයින් ඉන්න අක්කියෝ තාත්තා ඇතුළු ඔබ සැමට දිර්ඝ අයුෂ ප්‍රර්තනා කරනවා තෙරුවන් සරණයි

  • @devikajayawardena625
    @devikajayawardena625 2 ปีที่แล้ว +1

    ඔයාගෙ දරැවොත් ඔයාට සලකාවි දිනකදි දිර්ඝායු එතුමන්ට ...හැමදාම සතුටින් ඉන්න පවුලක් විදියට ජේසු පිහිටයි සැමටම

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว

    තාත්තාට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා ඔයාට ගොඩාක් පිං දෙමාපියන්ට සලකාගේන .ඉන්න ඔයාට සතුට්න් ඉන්න හැමෝම සමගින් බුදු සරණයි

  • @nilminir.guruge785
    @nilminir.guruge785 2 ปีที่แล้ว +5

    තාත්තට දීර්ඝයුස ප්‍රාර්ථනා කරනව ආදරෙයි බුදුසරණයි ❤🙏 ඔයාල හැමෝටම බුදුසරණයි ❤❤❤❤❤❤❤🇱🇧🇱🇧🇱🇧🇱🇧🇱🇧🇱🇧🇱🇧

  • @thushanthikoralage7809
    @thushanthikoralage7809 2 ปีที่แล้ว +1

    ඔයා අම්මට ගොඩාක් ආදරෙන් බලාගත්තා.අම්ම ප්‍රාර්ථනා කලේ ඔයා හැම ආත්මෙම එයාගෙම දුව වෙන්න කියලා. ඉතින් සමිතා මිස් ඔයා තාත්තා ඒ වගේම හොදින් බලන බව දන්නවා.බුදු සරනයි හැමෝටම්.

  • @evon-ze6nw
    @evon-ze6nw 2 ปีที่แล้ว +1

    ඔයාගෙ තාත්තට දීර්ඝායුෂ ලැබේවා සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා ඔයාට කවදාවත් වරදින්නෙ නැ මැණික ආදරෙයි හැමදාම

  • @samsom3151
    @samsom3151 2 ปีที่แล้ว +1

    දෙමව්පියන්ට කිසිම දුකක් දෙන්නෙ නැතුව බලාගැනීම මොනතරම් පිනක්ද කියල නිමකරන්න බැහැ. ඔබතුමියටත් ඔබේ පියාණන්ටත් ඔබගේ පව්ලේ සැමටත් දීර්ඝායුෂ ලැබේවා . තෙරුවන් සරණයි

  • @swasthiprabashwara3382
    @swasthiprabashwara3382 2 ปีที่แล้ว

    මේ ලගදී මට මතක් උනා ප්‍රේමදාස මුදුන්කොටුව මහත්තයා වීඩියෝ එක ට ස්තුති ගොඩාක් ඔයා ගොඩාක් හොද කෙනෙක් සමිතා බුදුසරණයි පරිස්සමෙන් ඉන්න හැමෝම

  • @deumithulanya5887
    @deumithulanya5887 2 ปีที่แล้ว +1

    ඔබ තුම්යට කවදාවත් වරදින්නෙ නැහැ ...ඔබෙ පියා ඇතුළු පව්ලේ සැමටම ...නිදුක් නීරෝගි සුව ලැබේවා ....🥀🥀

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +1

    නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 ඔයාලා හැමදාම සතුටන් ඉන්න ඔයාලට කවුරු මොනවා කිවුවත් ඔයාලා සතුටන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️

  • @nirmaladevi5256
    @nirmaladevi5256 2 ปีที่แล้ว

    ඔයාගේ තාත්තට බුදු සරණයි දෙවි පිහිටයි තාත්තගෙ ආදරේ කරන්න හදා වඩා ගත්ත දෙමව්පියන්ට ආදරේ කරන එක තමයි ලොකුම පින බලන්න පොඩි පොඩි සතුටක් ලබා දුන්නම ඒ තියෙන සතුට සිනහව ඒවා සල්ලි වලට ලබා ගන්න පුළුවන්ද ඔබේ තාත්තා එක දරුවෙක් කැඩිමේ කරා ඌට යහපතක් වෙන විදිහට ඒක තමයි ඌ කරගත්ත ලොකුම පින සතුටින් ඉන්න ❤️❤️😍

  • @tusharatushara5960
    @tusharatushara5960 2 ปีที่แล้ว +1

    හරිම සතුටුයි හරිම සිරියාවයි තාත්තී ජේසුපිහිටයි දීර්ගායුස ලැබේවා ශේන් පුතා සීයා වගේමයි නේද

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් තාත්තාට දිර්ඝායුෂ ලැබේවා ඔයාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤💯💯💯💯💯🙏🙏🙏🙏🙏💞💞💞🌿🌿🌿💞💞💞💞🌿🌿🌿💖💖💘💘💖💘💖💘❤❤❤❤❤🍁🍁🍁🍁🌾🌾🌾🎋🎋 හරිම හොඳයි පින් පින් ඔයාට දළඳා සමිඳු ගේ පිහිටයි ❤❤❤💘💘💘💘💘💘

  • @rajapaksharajapaksha7861
    @rajapaksharajapaksha7861 2 ปีที่แล้ว +1

    තාත්තාට දිර්ඝායුශ ලැබෙිවා තුරුණුවන්ගේ සරණයි ...

  • @neetharohinig3317
    @neetharohinig3317 2 ปีที่แล้ว

    සමිතාටත් පුතාටත් තාත්තගෙ හිනාව තියෙනව කියල මට හිතෙනව . ඔයාල හැමෝටම සියළු දෙව් රැකවරණය ලැබේවා

  • @mudithapriyankarage320
    @mudithapriyankarage320 2 ปีที่แล้ว +1

    ආදරණීය පියෙක්. දීර්ඝායුෂ ලැබේවා!!!🙏🙏

  • @chandimalokuwalpola5859
    @chandimalokuwalpola5859 2 ปีที่แล้ว +1

    බුදු සරණයි 😊😊 තාත්තා ට දීර්ඝායුශ ලැබේවා ❤

  • @cityshop5137
    @cityshop5137 2 ปีที่แล้ว

    හරිම ආඩම්බරයක් සමිත නගා...මම ලංකාවට ආවාමත් මගෙ තාත්ත ඉන්න කොට...හැමැ තැනැම එක්ක යනව....ඔයාට වරදින්නෙ නැ සමිත..බුදුන්ගෙ සරණයි❤️❤️❤️❤️

  • @CookWithNiro
    @CookWithNiro 2 ปีที่แล้ว +1

    තාත්තා ට දීර්ඝායූෂ ලැබේවා..ඔයාටත් බුදු සරණයි සමිතා අක්කා..

  • @thanojathomas7625
    @thanojathomas7625 2 ปีที่แล้ว +1

    තාත්තට දීර්ඝායුෂ ලැබේවා.. බුදුසරණයි ...

  • @renukavirajani1540
    @renukavirajani1540 2 ปีที่แล้ว +1

    තාත්තාටත් ඔයාලටත් බුදු සරණයි පරිස්සමට ඉන්න සතුටින් අනිවාර්යයෙන් මමත් කාලයක් ආවා එරන්දති කලායතනයට හොරණ ඔයාට වරදින්නෙ නැහැ අම්මා තාත්තා ආදරයෙන් බලාගත්ත දැන් තාත්තා බලාගන්නවානෙ ❤❤❤❤🙏🙏🙏🙏

  • @menakaamadumali2877
    @menakaamadumali2877 2 ปีที่แล้ว +1

    තාත්තාට දීර්ගායු ලැබේවා අක්කා බුදුසරණයි ආදරේ ඔයාට අක්කා ❤❤❤බුදුසරණයි

  • @hasanthikaatapattu2597
    @hasanthikaatapattu2597 2 ปีที่แล้ว

    මගේ ආදරණීය ගුරු පියාණන්ට මා සදා ණය ගැතියි ඔබතුමාගෙන් ලද ශිල්පයට, ගුරුහරුකම් වලට. එතුමා ආදරණීය කරුණාබර පියෙක් මාහට. සෙනෙහසින් දෙපා නමස්කාර කරමි. ඔබතුමියට බොහෝම පින් පියාණන්ව ආදරයෙන් රැක බලා ගන්නවාට. නිදුක් නිරෝගී දීර්ගායුෂ ප්‍රාර්ථනා කරමි ආදරණීය පියාණන්ට🙏🙏🙏.

  • @poornisavithri4513
    @poornisavithri4513 2 ปีที่แล้ว +1

    Mage thaththa nathiwela sathiyai. Wedanawa kiyaganna wachana na Mata. Man thaththata godaak adarei.
    Me kale oyage thaththawa parissam karaganna.🙏

  • @chandrikapriyadarshani2185
    @chandrikapriyadarshani2185 2 ปีที่แล้ว

    E thathtahata deergayusha lebeva evagema nirogi suvaya lebeva hemadama satutin Inna lebeva akke

  • @delkijayasena6525
    @delkijayasena6525 2 ปีที่แล้ว

    Tataata Teruwansaranai. Neerogisampathiya labewaa!!.
    Samitha u r hair.looks very nice with the new colour. It suits. U.🌞🌞👏❣❣

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 2 ปีที่แล้ว +2

    සමිතා ඔයා මොනවා උනත් දෙමව්පියන්ට සලකනවා ඔබ‍ට ජය

  • @komarykomary3889
    @komarykomary3889 2 ปีที่แล้ว

    ඔබලා.සියලුම. දෙනාට. බුදු සරණයි. ඔබ.ගේ. තාත්තා ට. දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි ස්තුතියි

  • @dayajayawardana8345
    @dayajayawardana8345 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ආදරනීය තාත්තාට නිදුක් නීරෝගිව බොහෝ කාලයක් ජීවත් වන්නට වාසනාව ලැබේවා !!!!!!

  • @sumithradevi6682
    @sumithradevi6682 ปีที่แล้ว

    නිදුක් නිරොගි දීර්ඝයුස ප්‍රාර්ථනා කරනව
    ඔබතුමාට තෙරුවණ් සරණයි

  • @ErandiMusic
    @ErandiMusic 2 ปีที่แล้ว

    නිදුක් නිරෝගී සුව පිරි දීර්ඝායු වේවා ආදරණීය ඔබතුමියගෙ පියාණන් ට. බුදු සරණයි 🙏💜️

  • @dilrukshichandima9355
    @dilrukshichandima9355 2 ปีที่แล้ว

    තාත්තට දීර්ගායු බොහෝවේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරනයි

  • @padmakumari2816
    @padmakumari2816 2 ปีที่แล้ว +1

    තාත්තා ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි

  • @sanusri4036
    @sanusri4036 2 ปีที่แล้ว +3

    අනේ රත්තරන් තාත්තා... ❤❤❤❤❤❤❤❤❤❤

  • @lalithpriya1984
    @lalithpriya1984 2 ปีที่แล้ว

    අක්කේ ලස්සනයි හැමදාම සතුටින් ඉන්න තාත්තට දී්ර්ඝායුෂ පතනවා හැමදෙනාටම තෙරුවන්සරණයි ❤️❤️

  • @ipahindo6145
    @ipahindo6145 2 ปีที่แล้ว

    නිදුක් නිරෝගී දීර්ඝ ලැබේවා .🙏.turnuwan saranai සියලුම denatam..

  • @maleeperera9055
    @maleeperera9055 2 ปีที่แล้ว +1

    I came to “Erandathi kalayathanaya “ to study music from your dad. He’s a good teacher.
    Theruwan saranay sir.

  • @dayapathirathna8946
    @dayapathirathna8946 2 ปีที่แล้ว

    සමිත නංගි ඔයා ලස්සන වෙන්නේ තව තවත් දියුණු වීමේ තව තවත් දෙමව්පියන්ට සලකන නිසා ඒ වගේම ඔයාට ලැබිච්ච chirantha ඒ වගේම පින් කරපු කෙනෙක් බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @arunakumari6028
    @arunakumari6028 2 ปีที่แล้ว +1

    නිදුක් නීරෝගී වේවා!! බුදු සරණයි!!

  • @parlyparly1389
    @parlyparly1389 2 ปีที่แล้ว +5

    තාත්තට දිර්ගායු ලැබේවා .
    තෙරුවන් සරණයි ..

  • @madumadi2655
    @madumadi2655 2 ปีที่แล้ว +3

    ප්‍රේමදාස මුදුන්කොටුව මහතාට නිදුක් නිරෝගී සුව අත්වේවා...මම හුඟක් ආදරේ පවුලක් ආදරෙයි හැමදාටම ඔයාලට තෙරුවන් සරණයි

  • @thushiperera2850
    @thushiperera2850 2 ปีที่แล้ว +1

    Samitha miss godak lassanai dan hamdama sathutin enna deviyange asirwadaya noaduwa labewa god bless ❤❤❤❤

  • @sigithiwelihinda2739
    @sigithiwelihinda2739 2 ปีที่แล้ว

    අක්කි ඔයාගෙ තත්තට නිදුක් නිරෝගි දීර්ගායුශ ප්‍රාර්ථනා කරණවා. මම හරිම ආස ගායිකාවක් අක්කි ඔයා. මට හරි ආසයි ඔයා එක්ක කතා කරන්න. බුදු සරණයි අක්කි ඔයටයි පවුලේ සිලලු දෙනාටයි. ❤️❤️❤️❤️😘😘😘😘😘

  • @user-wl1tt9ty7r
    @user-wl1tt9ty7r 2 ปีที่แล้ว +1

    තාත්තාට බුදු සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @rmpp8841
    @rmpp8841 2 ปีที่แล้ว

    Ow akkiyoo oyaagee oye uthum gathiguna nisama thamai oyaa oye taramatama lassana
    Oyaata jivithee lassanama deval lebila thiyennee eekai
    Man oyaata godak adarei
    Oyaa oyaagee amma appachchita gdak adarei
    Man eekata hari kamathi
    Matath mage mulu lokema magee ammai appachchi
    Eeth apoachchi nethi unata passee thamat pita guna githayak ahanna mata hithee haiyak nehe akki man miucic valata oyaagee sindu valata gdk kemati
    Oyagee hitha pirisidui
    Kabadavath oyaata varadinnehe
    Satutin inna budu saranai akkiyoo

  • @rathsnasilisili6971
    @rathsnasilisili6971 2 ปีที่แล้ว +2

    දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🌹🌹❤❤🌹🌹🌹තාත්තට 🙏🙏🙏🙏🙏🙏.... 🌹🌹🌹🌹

  • @imeshprodacdion8623
    @imeshprodacdion8623 2 ปีที่แล้ว

    බුදු සරනයි තාත්තේ ඔයාට නිදුක් නිරෝගි දීර්ඝායුස ලැබේවා ..🙏🙏🙏🙏🙏 ඔයාට ගොඩාක් පිං අක්කි .මේ පිං ඇති ඔයාට අක්කි සංසාරේ පුරාවටම.දෙමාපියන්ට සලකන තරම් පිනක් තවත් නැහැ අක්කි ..බුදු සරනයි අක්කි ඔයාට .🙏🙏🙏🙏🙏

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 2 ปีที่แล้ว

    තාත්තට දීර්ඝායුෂ ලැබේවා ,නීරෝගී සුවයෙන් සුවපත් වේවා බුදු සරණයි ඔයාල සැමදෙනාටම

  • @renukarathnayaka6490
    @renukarathnayaka6490 2 ปีที่แล้ว

    ඔයාවගේ දිරිය දුවත් රටටම ආඩම්බරයක් පලමුව ඔයාට ආසිර්වාද කරන්න ඔන හදපු දෙමා පියෝ ආදරයෙන් රැකබලා ගන්නවාට සමහර අය තමන්ගේ දෙමාපියෝ පාරකවත් ගෙනියන්න ලැජ්ජයි මේවගේ දැක්කම හරිම සතුටුයි සියපව්ලම නිරෝගිවේවා තිස්තුන් කෝටියක් දෙව්වරු රැකදේවා හැමද‌‌‌ම සතුටින් ඉන්න ලැඛේවා ඔයාට හරිම ආදරෙයා දැක්ක තැන හිනාවෙනවා ලොකුකමක්නැ පොඩි ලොකු බේදයක්නැ එහෙම අයනැ අද සමාජය සතුටින් ඉන්න සැමදාම ලැබේවා බුදූසරනයි දෙවිපිහිටයි

  • @banchibaby1234
    @banchibaby1234 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි නිදුක් නිරෝගි වේවා දිර්ඝායුෂ ලැබේවා

  • @chandrasrilanka3483
    @chandrasrilanka3483 2 ปีที่แล้ว +1

    Ane සමිතා oya හොඳ දියණියන් ඔයාට බුදු සරණයි mam සවුදියේ

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 2 ปีที่แล้ว +1

    බුදු සරණයි තාත්තාට ..❤️❤️

  • @nileeka6147
    @nileeka6147 2 ปีที่แล้ว

    තාත්තට නිදුක් නිරෝගී සුවය ලැබේවා !බුදු සරණයි !

  • @dewikakarunarathna6994
    @dewikakarunarathna6994 2 ปีที่แล้ว

    දීර්ඝ යුෂ ලැබේවා akke oyage තාත්තා ta.pau ane.oyata loku pinak akke.a pina athi.duka hithuna dakiddi.a adare සෙනෙහස .......ආදරෙයි ගොඩක් oyalata.....❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍

  • @priyanthihewagamage3944
    @priyanthihewagamage3944 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි බුදු සරණයි සියලු දෙනාටම