Godak sathutuyi pinwath piyaneni namaskara wewa sadu sadu sadu harima hodayi mage samma sambudu saranayi good bless you and your family ❤❤❤❤❤❤❤ adareyi pinwath piyaneni
Matath waramak thiyanawa. Mage raththaran apachiye oka karanna. Buthda sasane pihitaganna. Oba pathanna u Bodiyen niwan awaboda wewa. B s. Ape ratata Jaya.
Manjula mahaththaya oba kiyana de hari kali kadawara kambili yana dewiyan balu une na ballo ballilo dewala karata oya danaganna deviyanta gaurawa karala namin katha karanna mokada kali maniyan oyage birida nemeine kadawara kambili dewiyan oyage hathuran nemeine me moda pahath thirisannu wage wada karana harakta ona deyak kiyanna mokada oyata nuwana thiyenawane
Warana balen aran karannat ba daiyan danna para bawa pin hinda man hodata hoyana de tamai kaurut wisswasa na kiyana aka kata diyoo hitiya a ada iya nowai dawiyange ho wada karannat apa yai oba hari mage ge idiriyata kada wara thiyala thiyanawa mata dewal eli panawa wiswasa hama dema dannawa panawa e hinda man kisima kanek habai yanna wanawa inna kota kohenda hari dayak labei
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣✋✋✋✋✋✋✋✋✋✋✋✋✋👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
දැඩිමුණ්ඩ වරම් සහ සිහි වරම් ගැන දැනුවත් කරන්න
ස්තූතියි සැර කතාවට
ඔබතුමා ට ගොඩාක් පින් තව තවත් ශක්තිය ලැබේවා
Godak sathutuyi pinwath piyaneni namaskara wewa sadu sadu sadu harima hodayi mage samma sambudu saranayi good bless you and your family ❤❤❤❤❤❤❤ adareyi pinwath piyaneni
අති විශිශ්ටයි ඔබතුමාගෙ දේශනය.. හරියටම හරි ඕක තමා වෙන්න ඕන....🙏🙏🙏
නියමයි මංජුල මහත්තයා. තෙරුවන් සරණයි.
මුලින්ම ස්තුතියි ඔබතුමාට .නියම වැඩසටහනක් අද කියලා දුන්නෙ.මෝඩ උද්දච්ච මිනිසුන්ගේ දෑස් විවර වෙන්න.අපිත් දේවාල ගානෙ ගියා ඉස්සර පුශ්න වලට උත්තර හොයන්න.ඔබතුමාගෙන් කේන්ද්‍ර පරීක්ෂා කරලා ජීවිතය වෙනස් කරගනිමින් ඉන්නවා.ඔබතුමාට බොහොම පිං.මේ සිදුකරන සමාජ මෙහෙවරට .දීර්ඝායුෂ පතනවා තවත් කලක් මෝඩ මිනිසුන් දෑස් පාදන්නට
නියමයි ඇත්තටම සුපිරිම චරිතයක් නියම කතාවක්👌සත්‍ය තේරැමි ගන්නවාට වඩා මිනිසුන් මිථ්‍යාව පසු පසම යනවා.....😢
Ammo sir adanam eththa kathawa hemotama dennenna kiyapu eka සහතික ඇත්ත budusaranai dewipihitai sir
Sadu sadu sadu... Siyalu nidan budu sasunata aithi wewa.
විශිෂ්ඨයි
ඇත්ත ඔබ තුමා කියන දෙවල් දේවාල වහන්න ඕනෑ කාලි කම්බිලි කඩවර
Bohoma sathutui wachana tikata...hari adambarai harima adambarai🙏🙏🙏
❤️ ජය වේවා 😍
..සම්පූර්න සත්‍ය.100% අනුමත කරනවා...මිනිස්සුන්ට වින කරන තරමක් කරන්නේ.ඔය .වියාජ ඥාති හැති කරේ ඇවිල්ලා තමා.පිනක් හදමක් අදුරන්නැතුව.මිනිස්සුන්ට වින කරනවා.දේවාලයක් තියන්න ඕනා මිනිස්සුන්ට සෙතක් කරන්න මිසක් .වින කරන්න කරදර කරන්න නෙමේ.ඒම දේවාල වැහිලා යන එකමයි හොද..තෙරුවන් සරනයි🙏🙏ඔබ තුමාට ❤.කාලෙකින් දැක්කේ නොබියව ඇත්ත කතා කරන මනුස්සවෙක්ව.
Niyamai ❤❤❤🙏🙏🙏
Budusaranai dewyangem.pihital
සුපිරි කතාවක්
Mata cancer hoda. Karanna waramak pathin. Meniyangen. Tiyanawa. Eka. Aran denna puluwanda obatumaata
කියන කතාව සහතික ඇත්ත..ගොඩක් උන් හිතන් ඉන්නේ තමන්ට මහ දෙවියො එනවා කරන්න බැරි දෙයක් නෑ කියලා..අනිත් දෙවි වරුන්ටත් අපහස කර කර..මිනිස්සුන්ටත් කරදර කර කර..
නියම කතාව මංජුල මහත්තයා කියන්න ඕනම ටික කෙලින්ම කියලා තියෙනවා ජය ජය
Theruwan saranai digaylabewa
අපේ පැත්තෙ අය්යාගේ ගෑනි ටයි මල්ලිගේ ගෑනිටයි, වරම් තියෙනවා දෙන්නාම එකම පාරෙ,දේවාල දාගෙන ඉන්නේ, පවුල් දෙක නයිවෛරයි,
ශිව වරමක් කීයන්නෙ මොකක්ක්ද යනයන අදුන් මායම් වෙන අය කියනව මම මායම් වෙන්න ආස නොමැත ඒත් හීනෙන් රුවන්වැලිසෑය ජයසිරි මහබෝදිය වන්දනව තව මොකක්ද මන්ද මහවිසාල කෝවිලක් වන්දනව ආයෙ මාව ගාන්දර්ව කියල ලෝකයකට අරන් යනව ඒලෝකෙ ඉන්න අය සුදු අදිනාඅය කතා කල අපි ගාන්දර්ව කියනව පින්කම් කරන ස්තාන පෙනෙන්නෙ මොකක්ද මහත්තය විටෙක තුනටිය වම් පස රිදෙනවා මොනවද නිතරම ප න්සල් යනව අදුන් වලින් අහපුවම මොනවාද ඕන අහපුවම මුකුත් එපා එලගිතෙල් පහන් 3 පත්තුකරල කිරි මුට්ටි 3 නාන්න කියනව මොකක්ද මේ තේරුම් කරන්නකො බුදුසරනයි ඔබතුමාට
,oyata kiyana de karala balanda
Hama kenatama waram kiyala enne malagiya
ayane,dewiyo enne nane,Enne waram gaththa ayane
මගේ වරම පරික්ශා කරගන්න ඕනේ
කට කෑවත් කියන්න ඕන දේ මේ පාර නම් කෙලින්ම කියලා තියෙනවා කියලා වගේම කරල දැම්මා නම් තමා තවත් හොඳ,මොකද ඔය තැනකට මිනිහෙක් ප්‍රශ්නෙකට ගියොත් තවත් ප්‍රශ්න රාශියක් ඇති කරවලා තමයි එතනින් යවන්නේ
100% ඇත්ත
කොහොමද ඔබතුමා හමුවෙන්නෙ..
එහෙම තැන් සදහටම වහල දාන්න. එහෙම තැන්වලින් වැඩියම වෙන්නෙ හදි හූනියම්
ඇත්ත තමයි ❤
තේරෙන්නැති අයට සුද්ද සිංහලෙන් තේරුම් කරපු එක හොදයි මොකද ඒ අයට ඒවිදියට තමයි තේරුම් කරන්න ඕන නැත්තම් තේරෙන්නැ....තෙරැවන්සරනයි 🙏🙏 ❤
කථාකරන්න දැනගන්න 😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡
Supiri Mn asama charithayuk mutut asi oya vage chaneal ekak karanna numuth mn laga enarum takshanika mevalum na
😍
🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමාගේ නමබරෙ දෙන්න
what's app +94763888766
මහත්මයා විශ්නු දෙවියන් ගැනත් වීඩියෝ එකක් කරන්න 🙏🙏🙏🙏
මුල සිට වීඩියෝ ටික බලන්න.විශ්ණු දෙවියන් ගැන මංජුල මහත්මයා කතා කරලා තියෙනවා
Niyamai guruthumani.
Waram dena amanushshayannata nathuwa nikam ganna barida
Matath waramak thiyanawa. Mage raththaran apachiye oka karanna. Buthda sasane pihitaganna. Oba pathanna u
Bodiyen niwan awaboda wewa. B s. Ape ratata Jaya.
❤❤❤❤❤❤❤
Mama wadala kiyanne anna a dewala kiyala kada tika wahannama orne kiyala.....kalakanni aththe ape jeevitha winasa karala tiyenne..
Niyamayi
Devala nemei Dan kovil dala thiyenne hamoma
ලග්න වලට අයත් දෙවියන් සදහන් කරන්න පුළුවන්ද
🙏🙏🙏
පොල් ගෙඩියක් දෙවියන් යිස්සරහා අපේ හිතේ තියෙන දෙ කියලා ඉවර වෙනකොට පොල්ගෙඩිය පුපුරන එක හොදයිද
Manjula mahaththaya oba kiyana de hari kali kadawara kambili yana dewiyan balu une na ballo ballilo dewala karata oya danaganna deviyanta gaurawa karala namin katha karanna mokada kali maniyan oyage birida nemeine kadawara kambili dewiyan oyage hathuran nemeine me moda pahath thirisannu wage wada karana harakta ona deyak kiyanna mokada oyata nuwana thiyenawane
❤️❤️❤️🙏🙏🙏
Bohoma pin tawa tawa video tikaka dannako danuwath kireem samaga..
❤❤❤❤❤❤❤❤❤❤❤
ekanm aththa kathwak habai hamogema aya ehama na
මහත්තයෝ ගෙදර මන් පහන් තියෙනවා දෙවි වරුන්ට ඒක හොද නැද්ද
Bs. Obathumata.
Ou neda kaurut ada dawiyan hamba karan kanawa okane atta natuwa tama wising at deka wada karala hamba karan kanna
Warana balen aran karannat ba daiyan danna para bawa pin hinda man hodata hoyana de tamai kaurut wisswasa na kiyana aka kata diyoo hitiya a ada iya nowai dawiyange ho wada karannat apa yai oba hari mage ge idiriyata kada wara thiyala thiyanawa mata dewal eli panawa wiswasa hama dema dannawa panawa e hinda man kisima kanek habai yanna wanawa inna kota kohenda hari dayak labei
Obthumata bohoma pin ath veva!!!
සහතික අත්ත
අත්ත නෙවෙයි ඇත්ත 😂😂😂😂😂
අනිවාර්යයෙන් අපිත් ඒ මාර්ගයේ තමයි ඉදිරියට යන්නේ වැරදි දේවල් කරන ඕනි කෙනෙකුට දේවාල හෝ ගුප්ත ශාස්ත්‍රය තුලින් අකටයුතු අනවශ්‍ය වැඩ කරන සියල්ලන්ගේම සියලු බල ඉවත් කරනවා. සුදුසු අයට ඒ මාර්ගයේ යන්න හැකි උදව්ත් කරනවා. ගුප්ත ශාස්ත්‍රය තුලින් මොනව කරත් ධර්මයට විශ්ව නීතියට පිටින් කටයුතු කරන ඕනි කෙනෙක්ගේ බලය ඉවත් කරන්න අවසර සහිතව තමයි කියන්නේ මෙතුමා කියන කරුණු අපිත් ඒ අයුරින්ම සිද්ධ කරගෙන එන ගමන් ඉන්නෙ. ඒ නිසා ධර්මයට විශ්ව නීතියට පිටින් අනවශ්‍ය වැඩ නොකර යහපත් දේ පමනක් කරන්න හැමෝටම තෙරුවන් සරණයි
Mahatmaya Man hinen dakka Naga manikak eka aragena mage nalale tyagenna kiuwwa ETA passea tun weni Asa arei kiuwwa mokadda e
ඔබතුමාට බොහොම ස්තුතියි ! අපිත් ඔබතුමාගෙන් කේන්ද්‍ර පරික්ෂා කරලා ජීවිතය වෙනස් කරගත්තා.දැන් දේවාල ගානේ යන්නෙ නෑ.පුශ්න වලට උත්තර හොයන්න.ඔබතුමාට බොහොම පිං .මිනිසුන්ගේ ඇස් පාදනවාට.දීර්ඝායුෂ පතනවා .මේ වීඩියෝ නම් නියමයි මහත්මයා.දැන්වත් මෝඩ මිනිස්සුට මොලේ පෑදෙයි
Manjula wedamahayhatath yaka wehila wage, a darmaya sthapitha wena widiyada mahaththayo? Oya anith dewala wahanne yakku aealada, tharaha ganna epa, oya anith aya wage Kata wachala Kara ganna epa,
😂😂😂
සුපිරි කතාවක්