whatsapp spam problem |solve whatsapp spam problem 2022 |verification code problem | SL Bonn Academy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • whatsapp spam problem |solve whatsapp spam problem 2022 |verification code problem | SL Bonn Academy
    ⭕ Queries Solved -
    ✅ TH-cam Misleading Metadata
    ✅ TH-cam misleading title
    ✅ Misleading Metadata or thumbnails
    ✅ TH-cam monetisation disabled
    ✅ About misleading metadata
    ✅ TH-cam Sinhala sri lanka
    ⭕ You should watch -
    🔗 Whatsapp Due to Spam Solution 2022: • This Account is Not Al...
    🔗ඉන්ධන ලබාගැනීමේ ක්‍රමය: • ඉන්ධන ලබාගැනීමේ ක්‍රමය...
    🔗 TunesKit AceMovi Video Editor Review: • Best Video Editor for ...
    🔗 windows 7 activate free: • Video
    _____________________________________
    ⭕ Rank your videos now -
    ☑️Install Tubebuddy: • how to tubebuddy downl...
    _____________________________________
    ⭕ Follow me -
    🌐Instagram: / sl_bonn_aca. .
    🌐Telegram: t.me/+uiJ9x2ak...
    🌐Twitter: US....
    _____________________________________
    ⭕ Don't forget to SUBSCRIBE -
    ✅ / @slbonnacademy
    _____________________________________
    ⭕ Watch more videos -
    🌐All Video's Playlist Link: • All Video's
    _____________________________________
    ⭕ whatsapp team send
    Hello Whatsapp Support Team Please Help My Account Has Been banned on whatsapp and i dont now What might be tha reason please help me to recover my account and please My mobile no = _______________ Thank you
    _____________________________________
    ⭕ Hashtag
    #slbonnacademy #youtubesinhala
    _____________________________________
    ⭕ Copyright Disclaimer -
    Video is for Educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use' for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research, Fair use is a permitted by copyright statute that might otherwise be infringing, Non-profit, educational or personal use tip the balance in favour of fair use.

ความคิดเห็น • 541

  • @slmusic2045
    @slmusic2045 ปีที่แล้ว +38

    තෑන්ස් මගෙ එකා🎉 උබ නිසා වට්සැප් හදාගත්තා🎉 උබට හැමදාම හරියන්න ඔනි කවදාවත් වරදින්න එපා..🎉

    • @R.H.A.SL3752
      @R.H.A.SL3752 7 หลายเดือนก่อน +1

      දවස් කීයක් ගියාද බං 😢

  • @tharidudilshan848
    @tharidudilshan848 ปีที่แล้ว +6

    Thank you පැය දොලහෙන් වට්ස් ඇප් එක හරි මගෙනන් පලවෙනි පාර ඒ හින්දා අවුලක් ගියේ නෑ බොහොම ස්තුති බන් පිස්සුවෙන් වගේ හිටියෙ ❤️❤️❤️🙏

  • @dahanwageesha7280
    @dahanwageesha7280 2 ปีที่แล้ว +5

    මගෙ එක ඔහොම උන පලවෙනි පාර එකෙ වැටිලා තියෙනෙ this account is cannot use whatapp කියලා මගේ nb එක band වෙලාද එක මේ විඩියෝ එකේ විදිහට හදාගන්න පුළුවන් ද

  • @Aliexprasshub
    @Aliexprasshub ปีที่แล้ว +6

    Code eka enawa එත් ඔක පෙන්නනවා ?

  • @ruwankumara2828
    @ruwankumara2828 ปีที่แล้ว +19

    Thank you very much 🙏

  • @lakvindu7676
    @lakvindu7676 ปีที่แล้ว +21

    අයියේ ඔයා කියන විදියට කරා වෙලාවට පස්සේ cord එකත් අවා එත් මුලින් පෙන්නුවා වගේ අයෙත් this account cannot use whatsapp කියලා වැටෙනවා 😔

    • @kasuntharanga7063
      @kasuntharanga7063 ปีที่แล้ว +1

      Matath ehemay palaweni wathawata banned une ganna bari weyda 🤔

    • @srengineer1070
      @srengineer1070 ปีที่แล้ว +1

      Lakvidu ඔයාගේ phone number එක දාන්න

    • @srengineer1070
      @srengineer1070 ปีที่แล้ว +1

      Please your number

    • @Himaruvidunitha
      @Himaruvidunitha ปีที่แล้ว +3

      Matath bn oya seen ekam mai

    • @SithuEdiriweera
      @SithuEdiriweera ปีที่แล้ว +1

      හදන්න විදියක් නැද්ද ඒක 🥺💔

  • @user-zn2kq6mv5x
    @user-zn2kq6mv5x ปีที่แล้ว +3

    Thanx ayiye video ekata hamadam me wage video danna

  • @NisalKaushan-tk8bj
    @NisalKaushan-tk8bj ปีที่แล้ว +2

    Thank you aiyye mn oya kiyapu widihatama kara aiyye thank you bro😍😍♥️

  • @kavindulakshan859
    @kavindulakshan859 10 หลายเดือนก่อน +2

    මචන් මගේ අකව්න් එක පලවෙනි පාර බෑන් උනේ. දැන් දවස් දෙකක් රිකවර් කරගන්න විදියක් කියපන්කො 😭

  • @maheeshanirushi5370
    @maheeshanirushi5370 ปีที่แล้ว +5

    මගෙ acc එක ටික දවසක ඉදන් ඔය වගේ verify කරන්න ඇවිල්ල පැය ගානකට cod එක එන්නෙ නෑ. දැන් පැය 48ක්. ඇයි ඒ acc එකට එහෙම වෙන්නෙ 🥺

    • @lochanasadeep5578
      @lochanasadeep5578 ปีที่แล้ว

      මගෙත් එන්නෙ නැ

    • @user-yr5ix1le8n
      @user-yr5ix1le8n ปีที่แล้ว

      Anee mageth😔😔😔

    • @darshanasaman4004
      @darshanasaman4004 ปีที่แล้ว

      සමහර Whats app group වලට සෙටි උනාම මෙහෙම වෙනවා

    • @kavindadilhara7663
      @kavindadilhara7663 10 หลายเดือนก่อน

      Paya paya inna kiynwa hama thissema

  • @11Chandima
    @11Chandima 2 หลายเดือนก่อน +1

    බෑන්ඩ් නොවෙන්න මෙක හදාගන්න බෑද..අන්බෑන්ඩ් කරගත්තත් වැඩක් නෑනෙ.අය බෑන්ඩ් වෙනව ..දවස ගානෙ වෙනව ..ඇයිඒ? නම්බර් 3කට හැදුව එත් ඔක්කොම බෑන්ඩ් වෙනව..ඒක පෝන් එකෙ අව්ලක්ද?

    • @slbonnacademy
      @slbonnacademy  2 หลายเดือนก่อน

      මාසයක් විතර whatsapp හදන්නෙ නැතුව ඉන්න phone එකේ ඉටපස්සෙ හදාගන්න

  • @slbonnacademy
    @slbonnacademy  ปีที่แล้ว +2

    අලුත් Update නිසා දැන් මේ විදිහට ගන්න අමාරුයි ටිකක්.whatsapp uninstal කරන්න ඉටපස්සේ Phone එක 1 පාරක් Restart කරන්න. අයේමත් whatsapp Download කරල කලින් whatsapp හදල නැති නම්බ එකකට whatsapp හදල මාසයක් දෙකක් use කරන්න. ඉට පස්සෙ නැවතත් whatsapp uninstal කරන්න එකල්ල Restart කරන්න Whatsapp ආයේ Download කරල දැන් මේ අව්ල තියෙන නම්බ එකෙන් whatsapp එකට Log වෙන්න ගොඩක් දුරට හරියනව එතකොට ටික දවසක් යනව වැඩෙට මෙවිදිහට ගොඩක් අයට හම්බ වෙලා තිබුනා මාත් Nmbre 2/3 ගත්ත එ විදිහට.කැමතිනම් Try කරල බලන්න. Whatsapp Tm එකට mail එකකුත් දාල තියන්න.

    • @user-nd9xc4hx6j
      @user-nd9xc4hx6j ปีที่แล้ว +1

      Thanks ayya ❤️

    • @thisaridewduni9206
      @thisaridewduni9206 10 หลายเดือนก่อน +1

      Register new number dunnoth spam una account ekhm thiygnn puluwnd dnn kauru hri ikmnin kiynn loku uduuwk

    • @chanalwithsadu8207
      @chanalwithsadu8207 10 หลายเดือนก่อน +1

      මගෙත් spam වෙලා තව නම්බර් එකකින් හැදුවා ඒකත් spam වුනා

    • @NilminiDasanayaka-ux7yb
      @NilminiDasanayaka-ux7yb 7 หลายเดือนก่อน +1

      Mamath me wage kara අලුත් එකත් එහෙම උනා එපා වෙනව

  • @nethmiroshelrogers747
    @nethmiroshelrogers747 ปีที่แล้ว +3

    මගේ පලවෙනි පාරට මෙහෙම උනා එත් දැන් දවස් දෙකක් ගියා ඒත් හරි ගියේ නෑ😢

    • @kavindulakshan859
      @kavindulakshan859 10 หลายเดือนก่อน +1

      හදාගන්න බැරි උනාද 🙄

    • @nethmiroshelrogers747
      @nethmiroshelrogers747 10 หลายเดือนก่อน

      @@kavindulakshan859 eka hari giya

  • @himeshamuthumani2858
    @himeshamuthumani2858 ปีที่แล้ว +1

    මට උදව් කරන්නකෝ පැය 24 try කලාම ආයේම පැයෙන් ආවා දැන් ආයේම 24න්. මගේ ඔක්කොම වැඩ වෙන්නේ whap එකෙන්. අනේ ප්ල්ස් මට උදව් කරන්න

    • @slbonnacademy
      @slbonnacademy  ปีที่แล้ว +2

      මේක දැන් නිකම්ම හරි යනව ටික දවසක් ගියාම iphone වල කොහොමද කියලනම් දන්නෙ නැ

    • @himeshamuthumani2858
      @himeshamuthumani2858 ปีที่แล้ว +2

      @@slbonnacademy අනේ ඊයෙ පැය 24 ඉවර වෙලා අද try කලාම ආයේම 24 උනා.

    • @slbonnacademy
      @slbonnacademy  ปีที่แล้ว +2

      අලුත් Update නිසා දැන් මේ විදිහට ගන්න අමාරුයි ටිකක්.whatsapp uninstal කරන්න ඉටපස්සේ Phone එක 1 පාරක් Restart කරන්න. අයේමත් whatsapp Download කරල කලින් whatsapp හදල නැති නම්බ එකකට whatsapp හදල මාසයක් දෙකක් use කරන්න. ඉට පස්සෙ නැවතත් whatsapp uninstal කරන්න එකල්ල Restart කරන්න Whatsapp ආයේ Download කරල දැන් මේ අව්ල තියෙන නම්බ එකෙන් whatsapp එකට Log වෙන්න ගොඩක් දුරට හරියනව එතකොට ටික දවසක් යනව වැඩෙට මෙවිදිහට ගොඩක් අයට හම්බ වෙලා තිබුනා මාත් Nmbre 2/3 ගත්ත එ විදිහට.කැමතිනම් Try කරල බලන්න. Whatsapp Tm එකට mail එකකුත් දාල තියන්න.

    • @sayu...9032
      @sayu...9032 ปีที่แล้ว +2

      Anee ayyye mgeth ehm android phone hby

  • @capture2233
    @capture2233 ปีที่แล้ว +1

    අයියෙ මගේ මුල්ම number එක දෙපාරක් unbanned වුණා..ඊට පස්සෙ අද හවස මම gb whatsapp එක uninstall කරා..ඊට පස්සෙ අද හවස 09.15 ට විතර මම තව අලුත් number එකකට whatsapp හැදුවා..දැන් බලනකොට ඒ අලුත් number එකත් unbanned වෙලා..එහෙම වෙන්නෙ කොහොමද?

    • @ayeshishan7165
      @ayeshishan7165 ปีที่แล้ว +1

      මගෙත් එහෙම වුනා.🥲

  • @Nethumanupama
    @Nethumanupama 10 หลายเดือนก่อน +2

    Hari yanne ne namber gehuwama aith ethanatama yanawa 😢😢

  • @user-ij7rl9bh9e
    @user-ij7rl9bh9e 6 หลายเดือนก่อน +1

    මටත් හදා ගන්න විදියක් නැ නෙ අලුත් නම්බර් එක්කට හදන්න ගියා ඒත් බ්‍රෑන් වෙනවා ප්ලීස් හෙල්ප් එකක් දෙන්නකො😢

  • @user-cf5kr4ir6f
    @user-cf5kr4ir6f 7 หลายเดือนก่อน +3

    5 පාරක් බෑන්ඩ් උනා හදන්න බැරි වෙයිද 😢😢

    • @slbonnacademy
      @slbonnacademy  7 หลายเดือนก่อน

      පුළුවන්

  • @sasidufdo1112
    @sasidufdo1112 4 หลายเดือนก่อน +1

    Whtsapp avilla villa yanawa. Spam wela thamai thiyenne. Dan masayak vithara wenawa. Avilla podden nathi wenawa

    • @slbonnacademy
      @slbonnacademy  4 หลายเดือนก่อน

      Ehema wenwa whatsapp tm එකෙන් අහන්න ඇයි එහෙම වෙන්නෙ කියල එයාල හදල දෙනව

  • @Nethumanupama
    @Nethumanupama 10 หลายเดือนก่อน +2

    Ink eka eka koheda thiyenne

  • @wageeshavenuri2583
    @wageeshavenuri2583 11 หลายเดือนก่อน +2

    Ane aiye mge account dan dawas 3,4k ohom wela denne nane

  • @kasunmadusanka8790
    @kasunmadusanka8790 ปีที่แล้ว +1

    Mage whatsapp account eka first time banned une. Oyage video eka balala kiyana vidiyatama kara. Eth hari giye neee. Pluwannm mata udawww karanna. 😔😔😔😔

  • @sameeranuwan2398
    @sameeranuwan2398 ปีที่แล้ว +4

    අඩේ සහෝ මගේ whatsapp එකට ඔහොම වෙලා දැන් දවස් 3ක් වෙනවා කරන්ට තියෙන හැම දේම කරා අඩේ මගේ නම්බරේ කොහොම හරී ගොඩ දාලා දියන් කෝ replly කරහන් අනිවාරෙන් ලොකු උදව්වක් බන්.💔🥺

    • @sameeranuwan2398
      @sameeranuwan2398 ปีที่แล้ว +1

      @@slbonnacademy ඔව් බන් ගොඩ දාලා දියන්කෝ මාව

    • @sameeranuwan2398
      @sameeranuwan2398 ปีที่แล้ว +1

      @@slbonnacademy අඩේ බන් එහෙම කරන්ට එපා බන් දන්න මොකක් හරී දෙයක් ඇතී නේ 💔🥺

    • @sameeranuwan2398
      @sameeranuwan2398 ปีที่แล้ว +1

      @@slbonnacademy එපා වෙලා ඉන්නේ 💔

    • @sameeranuwan2398
      @sameeranuwan2398 ปีที่แล้ว +1

      @@slbonnacademy mmm ඔව් 💗..බන් ..ube whatsapp nb එක දාහන්කෝ

    • @sameeranuwan2398
      @sameeranuwan2398 ปีที่แล้ว +1

      @@slbonnacademy 𝙢𝙖𝙣 ටෙලි ගෑම් නෑ නේ💔

  • @benalsrikavishka6221
    @benalsrikavishka6221 ปีที่แล้ว +3

    This account does not කියන එක වැටෙන්නෙ නෑ (I phone)

  • @slgaming91
    @slgaming91 ปีที่แล้ว +4

    ayye othana call ekakin code eka ganna widiyak nadda ?

  • @user-gk4uq8gg1h
    @user-gk4uq8gg1h 6 หลายเดือนก่อน +1

    මගෙ යටින් වැටෙන්නෙ ඩවුලොඩ් watsapp කියලා බම් කොඩ් එක ගහන තැනට එන්නැ 😢

    • @slbonnacademy
      @slbonnacademy  6 หลายเดือนก่อน

      Data cler කරල බලන්න

  • @gamingpanda1697
    @gamingpanda1697 ปีที่แล้ว +2

    මෙකෙ ටයිප් කරන එක කෝ 🙂

  • @thegemmer3621
    @thegemmer3621 ปีที่แล้ว +3

    Number not verified කියල දැම් මැසේජ් එකක් අවා මන් මොකද කරම්නෙ💔😢

  • @thegemmer3621
    @thegemmer3621 ปีที่แล้ว +3

    ඔයා කියන විදිහට කරා ඒත් ආයෙත් වැටෙනවනෙ This accunt can not use whats app kiyala

    • @shehanmadushan8180
      @shehanmadushan8180 ปีที่แล้ว +1

      Mageth ehemai eka hari giyda oyge 🙄

    • @SithuEdiriweera
      @SithuEdiriweera ปีที่แล้ว

      ​@@shehanmadushan8180ඔයාලගේ හරි ගියාද 🥺💔

    • @shehanmadushan8180
      @shehanmadushan8180 ปีที่แล้ว +2

      @@SithuEdiriweera na thma dan sathi 2k withra 🤕😰💔

    • @SithuEdiriweera
      @SithuEdiriweera ปีที่แล้ว

      @@shehanmadushan8180 මගෙත් 🥺 කොහොම කරත් හදන්න විදියක් නෑ නේ 🥺💔

  • @user-cu5bo8mz9e
    @user-cu5bo8mz9e 8 หลายเดือนก่อน +1

    Ayye whtsapp ek hadanwa hadanwa band wenawa.4n ekath reset krl beluwa.divas band wela man hithanne eka hdgnna vidihak kiyannako 😖😖

    • @slbonnacademy
      @slbonnacademy  7 หลายเดือนก่อน

      Hadana vidiha thiyenne video eke hadagnna puluwan

  • @user-ll8ih8rb6t
    @user-ll8ih8rb6t ปีที่แล้ว +1

    මං ඔහොම කරලා නොම්බරෙ ගැහුවම අය අර විදියට වැටුනා

  • @shana_page
    @shana_page ปีที่แล้ว +2

    මට හරියන්නෑනේ😢 වෙන විදියක් කියන්න plaese

  • @kavindadilhara7663
    @kavindadilhara7663 10 หลายเดือนก่อน +2

    Ayiye paya paya inna kiyala msg emwane 🥺

  • @shashikamaduranga174
    @shashikamaduranga174 ปีที่แล้ว +4

    Ehema hariyanneth na bn aiya 😢

  • @gihanmalith2544
    @gihanmalith2544 ปีที่แล้ว +2

    මගෙ කෝඩ් එක එන්නේ නෑ කෝල් මී කියල එකක් එනව ඒක දුන්නහම ඒ එන්නෙත් නෑ දැං දවස් 4ක්😭💔හදල දියම්කෝ

  • @kavindutharushka4670
    @kavindutharushka4670 ปีที่แล้ว +2

    මගේ wp එක හරියන්නෑ අනේ.මගේ එක දෙන්නම් හදලා දෙන්නකො.ලොකු උදව්වක්🙂

  • @Moviehubofficial999
    @Moviehubofficial999 ปีที่แล้ว +2

    Discription ekt dna Massege ek Ko Nh ne

    • @slbonnacademy
      @slbonnacademy  ปีที่แล้ว +1

      Dp එකේ තියෙනව

  • @kruger5984
    @kruger5984 ปีที่แล้ว +7

    පලවෙනි පාරට banned උනේ. ඕම වැටුනට පස්සෙ කියපු විදියටයි වෙන විදියකිනුයි whatsapp ලට msg එකක් යැව්වා unbanned කරන්න කියල. පැය 24 ත් ඉවරයි. මේ account එක recover කර ගන්නෙ කොහොමද💔?

    • @kruger5984
      @kruger5984 ปีที่แล้ว

      @@slbonnacademy Thank you♥️

    • @thisaridewduni9206
      @thisaridewduni9206 10 หลายเดือนก่อน

      Mtth kiynnko puluwnd

  • @NilminiDasanayaka-ux7yb
    @NilminiDasanayaka-ux7yb 7 หลายเดือนก่อน +1

    Mehema nitharama wenawa sim 3withara band una phone eke wisthra giyama e phone eka ai pawichchi karanna barida

    • @slbonnacademy
      @slbonnacademy  7 หลายเดือนก่อน

      ඔක හදාගන්න පුළුවන්

  • @isuruchamod1974
    @isuruchamod1974 ปีที่แล้ว +3

    මගේ whatsapp 1ක පලවෙනි පාරට banne උනා.email 1k යැවුවත් තාම reply නැ..account එක ආයේ ගන්න බැරි වෙයිද?

  • @user-lg6ps4xl1w
    @user-lg6ps4xl1w 8 หลายเดือนก่อน +1

    Monawa karath hariyanne neni number 4k maru kara tika welawakin aye banned wenwa

  • @DiLashorts80
    @DiLashorts80 2 ปีที่แล้ว +6

    El thank you saho❤️

  • @user-wu2wn9gl3p
    @user-wu2wn9gl3p 8 หลายเดือนก่อน +2

    Thanks brother ❤❤❤

  • @ludesrukshila4403
    @ludesrukshila4403 ปีที่แล้ว +1

    Aiyeh mge whatsapp account ek banned una Mod whatsapp use kre unbanned kra gnna bari wei d 🥺

  • @driversalqairwan1519
    @driversalqairwan1519 ปีที่แล้ว +1

    Machan mn kuwait enna mage 4n aka nathi una lankawe thibba number akata hada ganna barida godak try kara cord aka email akata ganna barida plz keyanna broo

  • @pasindugishan4798
    @pasindugishan4798 ปีที่แล้ว +1

    Mage account ek den code ek ghuwm pey 12k time ekk aw mehm awe den dewni pr den ethkot dwskt wedi dn aphu e time ek iwr wenw dn mt me prin hriytm gnn krmyk nthd orginl whatsapp ek pwichchi krnne💔😪

  • @imemedia1528
    @imemedia1528 ปีที่แล้ว +4

    Thanx Bro wade goda... 👌👌👍👍

  • @user-rf1nn5qt5q
    @user-rf1nn5qt5q 10 หลายเดือนก่อน +5

    කියපු එක යටින් දාලා නෑනෙ අයියේ

    • @slbonnacademy
      @slbonnacademy  10 หลายเดือนก่อน +1

      දාලා තියෙන්නෙ හොයාගන්න බැරිද හොදට බලන්න

  • @Sago_music
    @Sago_music 10 หลายเดือนก่อน +1

    මන් දැන් පැය 2ක් වත් නැ හදලා එකටත් spam වැදුනා ඇයියෙ ඒ...🤧

  • @sisirakumarawijethunga
    @sisirakumarawijethunga ปีที่แล้ว +1

    ඊයෙ ඉදල මේ සිද්දියම මට වෙලා තියෙන්නෙබන් පැය 12කට

  • @contactsacc5662
    @contactsacc5662 ปีที่แล้ว +2

    Ayye mage 1 st time band une

  • @devilgamingjjf8754
    @devilgamingjjf8754 ปีที่แล้ว +2

    ඔක දෙපාරක් කරා දෙපාරම හරි ගියා එත් පැය 24න් 24 එකව්න්ට් එක බැන්ඩ් වෙනවානෙ බැන්ඩ් උනෙ ස්පැම් එකක් ඇදලා

    • @kavinduakalanka2936
      @kavinduakalanka2936 ปีที่แล้ว +2

      mokdd kre ekt

    • @kavinduakalanka2936
      @kavinduakalanka2936 ปีที่แล้ว +2

      mageth mon number eken haduwth spam ekk kiyl wtenw

    • @devilgamingjjf8754
      @devilgamingjjf8754 ปีที่แล้ว +1

      @@kavinduakalanka2936 පස්සෙ මමනම් Please unband my account කියලා විතරයි දැම්මා එකව්න්ට් 2ක් බැන්ඩ් වෙලා තිබ්බෙ එ එකව්න්ට් දෙකම ආවා තවත් හොදට වැඩ

    • @devilgamingjjf8754
      @devilgamingjjf8754 ปีที่แล้ว +1

      හැබැයි හරියන්න පැය 2ක් විතර ගියා

    • @kavinduakalanka2936
      @kavinduakalanka2936 ปีที่แล้ว +1

      @@devilgamingjjf8754 ss dnn widihk nane mekt.

  • @capture2233
    @capture2233 ปีที่แล้ว +2

    Spam වුණ acc එකේ nmbr එකටම ආපහු acc එකක් හදන්න පුලුවන්නේ ද

    • @slbonnacademy
      @slbonnacademy  ปีที่แล้ว +1

      Puluwn

    • @thisaridewduni9206
      @thisaridewduni9206 10 หลายเดือนก่อน

      Spam una number eken aye wp account ekk hdnn puluwnd kohmd hdgnne hdn vidiya kiynn puluwnd

  • @UDITHAUDAPITIYA
    @UDITHAUDAPITIYA 3 หลายเดือนก่อน +1

    Saport ekk denn bida 5 parakata wda band wela dn dws 3 na

  • @dmnisha2805
    @dmnisha2805 ปีที่แล้ว +8

    Thank you 🙏

  • @CaheneKumar
    @CaheneKumar 2 หลายเดือนก่อน +1

    Ane mehema godak parawal heduwa..eth mehema wenwa..sim maru kralath heduwa..eth ohomma wenwane..mokda krnne

    • @slbonnacademy
      @slbonnacademy  2 หลายเดือนก่อน

      හදන්න පුළුවන් සිම් මාරු කරාට වැඩක් නැ.

  • @eshanthaupul637
    @eshanthaupul637 ปีที่แล้ว +2

    Set na machan

  • @chathurabhashini720
    @chathurabhashini720 ปีที่แล้ว +1

    Aya account number eka gnna barida. Eyl masa kipykinwth unbanned krnne ndda

  • @senujajanasika7655
    @senujajanasika7655 ปีที่แล้ว +4

    Thank u hari giya ❤

  • @kushmanthianushara5104
    @kushmanthianushara5104 ปีที่แล้ว +5

    Thank you so much❤

  • @maduwanthibagya6590
    @maduwanthibagya6590 ปีที่แล้ว +1

    Aiye mn mulinma whatsp hdla thiba sim eka mn lga thibe ne..mn whatsp eka use krdi me iye ekparata cl gnna bri parshnyk awa..itpase mn unstall krl aye downloade kla..aye whatsp eka awe ne..itpase mn wena number ekk try kla ekta aweth ne..mn aluth number eka dla whatsp tem ekta oye mesge eka dmta kmk ndha

  • @pathumchanchala2905
    @pathumchanchala2905 ปีที่แล้ว +1

    මගෙ බෑන්ඩ් වෙලා නෑ ඒත් ඔය විදිහටම එනවා ලොග් වෙන්නම බෑ ඔයාගෙ විදිහමයි

    • @pathumchanchala2905
      @pathumchanchala2905 ปีที่แล้ว

      @@slbonnacademyබෑන්ඩ් වෙලාම නෑ මම whatsapp එක මාරු කරා 5 ක් විතර මොඩ් whatsapp එකකින් තවත් මොඩ් whatsapp එකට. ඊට පස්සෙ ආයිත් වෙරිෆයි කරාම පැය 2 ක් ඉන්න කියනවා අර මැසේජ් එකෙන් කෝඩ් එක එන එකත් අයින් වෙලා calling බට්න් එක විතරයි තීන්නේ ඒකෙන් වෙරිෆයි කරාමත් පැය 3 ක් විතර ඉන්න කියනවා ඒත් එන්නෙ නෑ.

    • @pathumchanchala2905
      @pathumchanchala2905 ปีที่แล้ว

      @@slbonnacademy මම මොකුත් නීතී කඩකරෙ නෑනී whtsapp මාරු කරා විතරයි

    • @pathumchanchala2905
      @pathumchanchala2905 ปีที่แล้ว

      @@slbonnacademy අනෙ.මන්දා මට ඕනී කෝමහරී එ එකවුන්ට් එක ගන්න

    • @pathumchanchala2905
      @pathumchanchala2905 ปีที่แล้ว

      @@slbonnacademy හරිගියෙ නෑ .. මම කරා

  • @kaushalyajeewanthi4138
    @kaushalyajeewanthi4138 9 หลายเดือนก่อน +1

    mage number eka vitharai ne gahanna puluwan othakota enne naha

  • @tzrridersclubsrilanka4102
    @tzrridersclubsrilanka4102 ปีที่แล้ว +3

    මගේ හරි යන්නෙ නෑනේ

  • @egodakukulageus
    @egodakukulageus ปีที่แล้ว +1

    අලුතෙන් ඉන්ස්ටෝල් කරාම පරණ මැසේජ් අයින් වෙනවද

  • @thegemmer3621
    @thegemmer3621 ปีที่แล้ว +1

    ඒ මගෙ වට්ස් ඇප් එක හදාගන්න පොඩි හෙල්ප් එකක් දියන්කො අයියේ.

  • @ashenpiris314
    @ashenpiris314 ปีที่แล้ว +2

    Thama hari giye na machan

  • @roshanbandara2872
    @roshanbandara2872 ปีที่แล้ว +2

    Screen short ek wadinna ne

  • @hashithamadushan4097
    @hashithamadushan4097 ปีที่แล้ว +1

    machn apple eke ohoma den ne mata help ekk denna puluwan da

  • @kimshania
    @kimshania ปีที่แล้ว +3

    Matath join wenna bh

  • @ravinduchamod4214
    @ravinduchamod4214 ปีที่แล้ว +1

    5 sarayakata wadiya unoth ganna barida.😢

  • @TOMFF123
    @TOMFF123 ปีที่แล้ว +2

    Whatsapp group ලින්ක් එක නැද්ද

    • @slbonnacademy
      @slbonnacademy  ปีที่แล้ว +1

      Telegram Group එකට join වෙන්න

  • @DilrukshiPradeep
    @DilrukshiPradeep 9 หลายเดือนก่อน +1

    පැය 24 කියල වැටෙනවනේ අයියේ

  • @Hearmeeveryday
    @Hearmeeveryday 11 หลายเดือนก่อน +1

    Ane ehema karata hariyanne nehene aiye😢😢😢😢ane aye number eka ganna beri weida

  • @NIMASL
    @NIMASL ปีที่แล้ว +2

    Great brdh

  • @sandaruwanchamidu9256
    @sandaruwanchamidu9256 10 หลายเดือนก่อน +1

    ඒක හරි යනකන් වෙන නම්බර් එක්කින් වට්සැප් යුස් කරාට අවුලක් නැද්ද

    • @slbonnacademy
      @slbonnacademy  10 หลายเดือนก่อน

      අව්ලක් නැ

  • @chathurangadananjaya
    @chathurangadananjaya ปีที่แล้ว +2

    මගේ account eka 5 වෙනි පාරට brand une help plzz

    • @slbonnacademy
      @slbonnacademy  ปีที่แล้ว +1

      වැරදි කරාම එහෙම වෙනව

    • @chathurangadananjaya
      @chathurangadananjaya ปีที่แล้ว +1

      @@slbonnacademy මං fmwhatsapp දාගෙන හිටියේ එ්ක හින්දා වෙන්න ඔනේ දැන් එක අයින් කරා normal whatsapp දාගත්තා එකටත් එහෙම වෙනවානේ මොකද්ද කරන්න පුුලුවන් එ්කට

    • @slbonnacademy
      @slbonnacademy  ปีที่แล้ว

      Whatsapp එක මාරු කරාට නම්බ එක එකයිනෙ බන් එකයි අව්ල

  • @KavishChamo
    @KavishChamo 2 หลายเดือนก่อน +1

    Kochchra wela yayida danne neda

  • @shirancreation9815
    @shirancreation9815 ปีที่แล้ว +3

    උබට පින් 🙃

  • @user-ll8ih8rb6t
    @user-ll8ih8rb6t ปีที่แล้ว +4

    Thank you ayiya ❤

  • @sandikakarunarathna7095
    @sandikakarunarathna7095 ปีที่แล้ว +1

    ඔයාගෙ ක්‍රම දෙකෙන්ම බැලුවා එත් බැ ලොග් වෙන්න

  • @user-pn3ks2pg8d
    @user-pn3ks2pg8d 10 หลายเดือนก่อน +1

    Hadala thibba account ekata gnna barida aiye

  • @Chalakshi_Thilakarathna
    @Chalakshi_Thilakarathna 11 หลายเดือนก่อน +1

    2 step verification eka mata mathka na den. e code eka recovery karanna mm gmail ekak demmaa....e gmail ekata reply mail ekak enna kochchara dawas yayda?

    • @slbonnacademy
      @slbonnacademy  11 หลายเดือนก่อน

      ⁣එකනම් දන්නෙ නැ

    • @thisaridewduni9206
      @thisaridewduni9206 10 หลายเดือนก่อน +1

      Oyt hrigiyada dr

    • @thisaridewduni9206
      @thisaridewduni9206 10 หลายเดือนก่อน +1

      Wp account ekh hri giyada mt krn vidiy kiynnko mtth mehem wela

  • @thilinipoornima9923
    @thilinipoornima9923 ปีที่แล้ว +1

    තුන් පාරක් බ්‍රෑන්ඩ් උනොත් ආයේ අන්බ්‍රෑන්ඩ් කර ගන්න බැරිද 🥺🥺

    • @slbonnacademy
      @slbonnacademy  ปีที่แล้ว

      දැන් පුළුවන්

  • @sampathkumara9835
    @sampathkumara9835 ปีที่แล้ว +2

    මගේ account eka banded උනා 🥺

  • @PasiduAkarsha-dw7gp
    @PasiduAkarsha-dw7gp ปีที่แล้ว +2

    මගෙත් 24ක් ඉන්නලු 😶👍

    • @LEVLUP77
      @LEVLUP77 ปีที่แล้ว +2

      magath

  • @ganeshadissanayake5440
    @ganeshadissanayake5440 ปีที่แล้ว +1

    Oya hema vidihatama try kara eth beri una

  • @user-nd9xc4hx6j
    @user-nd9xc4hx6j ปีที่แล้ว +2

    අයියෙ ආයෙත් වැටෙනවනේ

  • @Vishmi464
    @Vishmi464 ปีที่แล้ว +3

    Thank you

  • @D_a_h_a_m_
    @D_a_h_a_m_ 9 หลายเดือนก่อน +1

    Man meka haduwama ayeth bran wennane

  • @layanheart7359
    @layanheart7359 ปีที่แล้ว +1

    Mge 5s parta wda ehma wela thiynne ek hdgnn beriweyid ane widiyo ekk dnnko

  • @malsharathnathunga447
    @malsharathnathunga447 ปีที่แล้ว +1

    Mge account ekat new number illanw code ek dunnam ai ehem

  • @nalaka.perera
    @nalaka.perera ปีที่แล้ว +1

    3 ක් පාරක් band උනාට පස්සේ recovery කරන්න බෑ

    • @slbonnacademy
      @slbonnacademy  ปีที่แล้ว

      කව්ද කියන්නෙ බැ කියල

    • @nalaka.perera
      @nalaka.perera ปีที่แล้ว +1

      @@slbonnacademy කවූරුත් නෙවෙයි මම කියන්නේ, මාසෆකට වැට තාම block වෙලා

    • @slbonnacademy
      @slbonnacademy  ปีที่แล้ว

      උත්සාහයයි කැපවිමයි තියෙනවනම් හදාගන්න පුළුවන්.ඔයා කරපු මොකක්හරි වැරැද්දක් ඇති එක තමයි ඔහොම වෙන්න ඇත්තේ.ඔක හදාගන්න පුළුවන්.

    • @nalaka.perera
      @nalaka.perera ปีที่แล้ว

      @@slbonnacademy WhatsApp block වෙන්නේ වරදක් නිසාම තමයි, එකම msg එක එක දිගට එක්කෙනෙක් ට ගියොත් spam වෙනවා, මම WhatsApp bulk msg යවනවා app එකක් හරහා, එකයි block වෙන්නේ ඒක WhatsApp community guidelines එකට විරුද්ධයි. කීප සැරයක්ම block උනාම නැවත දෙන්නේ නෑ

  • @dilshanmadushanka9641
    @dilshanmadushanka9641 ปีที่แล้ว +1

    I phone wala digit code eka uda dot thunk nhnee bro help Kiyla option ekkta yne khmda I phone wala

    • @theekshana6716
      @theekshana6716 ปีที่แล้ว

      මචං උබ හදාගත්තාද ඩොට් 3නැතිව කොහොමද කරගන්නෙ

  • @layanheart7359
    @layanheart7359 ปีที่แล้ว +1

    Mn nmbr 4 wathsap heduwa 4 oka una eka prak deprka wenwa oka itapasse aya e nmbr wlim wthsp hadnnma bhne ane ai ehma wenne den mge gathu 4weni sim ekth ekma una meka phone eke aulkda Mt udu krnnko ek hdgnn

    • @slbonnacademy
      @slbonnacademy  ปีที่แล้ว

      අලුතින් ආයේ නම්බ එකක් ඇඩ් කරන ඔන විදිහක් තියෙනව නැත්නම් අලුත්ම නම්බ එකත් කෙලවෙනව

    • @layanheart7359
      @layanheart7359 ปีที่แล้ว +1

      @@slbonnacademy aluth nmbr ekth kelawila thiynne aya ewa hadgnn beriweyid ayye

    • @slbonnacademy
      @slbonnacademy  ปีที่แล้ว

      Puluwn

  • @MilanNisheda
    @MilanNisheda ปีที่แล้ว +2

    හරි යනවා ද 👉👈

  • @laheshnirmal309
    @laheshnirmal309 ปีที่แล้ว +1

    අයියෙ මගෙ whats app බැන්ඩි වෙල නැ එත් මගෙ නමිබරෙ ගැහුවම එකට කොඩි එකක් එන්නැ

    • @Gaming_Hero_SL
      @Gaming_Hero_SL 4 หลายเดือนก่อน +1

      ඔව් බං මගෙත්

  • @shenuli
    @shenuli ปีที่แล้ว +2

    Ane copy kra gnn eka koi 😢

  • @maduwanthibagya6590
    @maduwanthibagya6590 ปีที่แล้ว +1

    Mge ehma watila nane

  • @kavindukanchana5553
    @kavindukanchana5553 ปีที่แล้ว +6

    සුපිරි