Your app move to sd and get free storage (පෝන් එකේ ඇප් චිප් එකට දාමු.)=MOBILE LOKAYA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 496

  • @Delflond
    @Delflond  3 ปีที่แล้ว +22

    සුභදවසක් මගේ යාලුවනේ....මේ වීඩියෝ එක බලද්දි....මගෙ යාලුවො ගොඩක් දෙනාට තිබ්බ ප්‍රශ්නයක් තමා....Developer option කියන සෙටින් එක හොයාගන්න බැරි එක....ඉතින් ඒ බව හොඳින්ම පැහැදිලි වෙනවා මේ කමෙන්ට් වලින්....ඉතින් මම හිතුවා වෙනම වීඩියෝ එකක් අරන් එන්න Developer option කියන සෙටින් එක බොහොම පහසුවෙන් හොයාගන්න විදිය.😸 ඉතින් ඔන්න ඔයාලට මේ ලින්ක් එකෙන් ගිහින් ඒ වීඩියෝ එකේ මම කියල දෙන විදියට පහසුවෙන්ම developer option හොයාගන්න පුලුවන් =th-cam.com/video/OQxIqgv1YCE/w-d-xo.html

    • @mahenchamuditha1310
      @mahenchamuditha1310 3 ปีที่แล้ว +1

      eke app kiyl ekk neni

    • @gamingcutta7297
      @gamingcutta7297 3 ปีที่แล้ว +1

      Nane hoyaganna

    • @upalipushpakumara9531
      @upalipushpakumara9531 3 ปีที่แล้ว +3

      Mage Samsung j1(6 ) apps eke oya kiyana option eka naha

    • @evil-pissa
      @evil-pissa 3 ปีที่แล้ว +1

      මේ ඕකෙන් අපි CD card එකට දාන ඇප් එකට ප්‍රශ්නයක් වෙනවද 🤔

    • @Delflond
      @Delflond  3 ปีที่แล้ว +2

      @@evil-pissa Sd (කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ)

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 2 ปีที่แล้ว +8

    බොහොම පින් පුතේ නොදන්නා කෙනෙකුට නිවැරදි දේ කියා දීම නියම මනුස්සකමක්. පුතුට තවත් ප්‍රඥාව පහළ වේවා. තෙරුවන් සරණයි. වාසනාවන්ත ජිවිතයක් ලැබේවා.

  • @Delflond
    @Delflond  4 ปีที่แล้ว +30

    වීඩියෝ එකේදි කියන්න බැරි උනා... මචන්ලා අපිට මේ විදියට storage location වෙනස් කරන්න පුළුවන් වෙන්නෙ අපි අමතරව ඩවුන්ලෝඩ් කරපු ඇප් වල විතරයි.පෝන් එක ගන්නකොටම ආපුවට එහෙම කරන්න බෑ..😍😍

    • @kaveeshasewmini5030
      @kaveeshasewmini5030 3 ปีที่แล้ว +2

      Develop opption ekn psse okkm hriytm kra.but app eka යටතේ change kiyl vatenna bro 😕

    • @Delflond
      @Delflond  3 ปีที่แล้ว +1

      @@kaveeshasewmini5030 app එක යටතේ storage යටතේ වැටෙන්නෙ යාලු❤

    • @kaveeshasewmini5030
      @kaveeshasewmini5030 3 ปีที่แล้ว +1

      Storag yatthe vatenna

    • @kaveeshasewmini5030
      @kaveeshasewmini5030 3 ปีที่แล้ว +1

      Thiyen vidihtami thiyenne

    • @Delflond
      @Delflond  3 ปีที่แล้ว +1

      @@kaveeshasewmini5030 එහෙනම් සෙටින් වලින් අවුලක් ඇති....මෙහෙම කියන්න අමාරුයි යාලු ෆෝන් එක බලන්නෙ නැතුව❤

  • @nimixcreation7308
    @nimixcreation7308 5 หลายเดือนก่อน

    Malli marama helpfull una matameka...ane godak thanks...marama slowvela thibbe phone eka..aulak ne neda sd ekata damma kiyala function valata..godak pin🙏❤️

  • @tashiyamishti2281
    @tashiyamishti2281 2 ปีที่แล้ว

    ගොඩක් හොද විඩීයෝ එකක් හොදට තේරුණා ගොඩක් ස්තුතියි

  • @shehantharush6409
    @shehantharush6409 4 ปีที่แล้ว +8

    වීඩියෝ එක ගේන්න පරක්කු උනා නේද අවුලක් නෑ මේකත් සුපිරිම තමා ඉක්මනින්ම තවත් වීඩියෝ ගේන්න බුදුසරණයි.

  • @sihnaanu1870
    @sihnaanu1870 4 ปีที่แล้ว +9

    සුපිරිම වීඩියෝ එක බං.ජයවේවා ඉදිරියටම යන්න

  • @gaminggima476
    @gaminggima476 2 ปีที่แล้ว +2

    මල්ලී ඔයා මාර වැඩ්ඩෙක් ආ Tanks ❤️🥺😇

  • @trmgaming2062
    @trmgaming2062 2 ปีที่แล้ว +4

    හොද වටින video එකක් කොල්ලෝ 💙💙💙💙💙💙💙

  • @hujjaofficial4068
    @hujjaofficial4068 4 ปีที่แล้ว +2

    17 මගෙන් දුන්නා සහෝ වීඩියෝ ඒක නං සුපිරි ගොඩක් වටිනාව ගන්න අයිඩියා ගොඩක් තිබුණා සහෝ බුදු සරණයි

  • @nimalpremarathne2108
    @nimalpremarathne2108 ปีที่แล้ว

    Supiri putha

  • @nethmini1744
    @nethmini1744 3 ปีที่แล้ว +1

    Thank you 👍ජය වේවා, බුදු සරණයි

    • @Delflond
      @Delflond  3 ปีที่แล้ว

      Bs 😌♥

  • @gointv1208
    @gointv1208 3 ปีที่แล้ว +1

    Niyamai .thava video karannna

    • @Delflond
      @Delflond  3 ปีที่แล้ว +1

      😌❤

  • @aloka802
    @aloka802 2 ปีที่แล้ว +1

    Patta kollo

  • @maxmax6443
    @maxmax6443 4 ปีที่แล้ว +3

    Notification ආපු ගමන් බැලුවෙ බං සුපිරි

  • @DinukaBRO-l7y
    @DinukaBRO-l7y 3 ปีที่แล้ว +3

    එලම බන්

  • @Kasuwa.............
    @Kasuwa............. 2 หลายเดือนก่อน

    මල්ලියො ඩිවලොප් ඔප්ෂන් on කරල අර ටික් එක දාලා අයේ ඩිවලොප් ඔප්ෂන් off කරොත් අපි දාගත්තු ඇප් එක ආයෙමත් ෆෝන් එකේ ස්ටෝරේජ් එකට එනවද

  • @dilkiamarasekara2071
    @dilkiamarasekara2071 3 หลายเดือนก่อน

    Niyamai

  • @moneeshasanhida4089
    @moneeshasanhida4089 2 ปีที่แล้ว +1

    පට්ට බන්

  • @maheshiweerasinghe6413
    @maheshiweerasinghe6413 4 ปีที่แล้ว +4

    වටින වීඩියෝ එකක්.

  • @nethminiadikari3191
    @nethminiadikari3191 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි❤️

  • @idunilrajapaksha2624
    @idunilrajapaksha2624 3 ปีที่แล้ว

    Thanks mlliyop gdk wtina video ekk 💝💝💝💝

  • @nadunpahasara5044
    @nadunpahasara5044 2 ปีที่แล้ว

    ගැම්මක් සහෝ

  • @praveenjayasingha4481
    @praveenjayasingha4481 4 หลายเดือนก่อน

    Supiri brdh❤

  • @RaveeshaLakshan
    @RaveeshaLakshan ปีที่แล้ว

    Suppa malli ❤️‍🔥

  • @ravindudishanperera8112
    @ravindudishanperera8112 ปีที่แล้ว

    අඩෙ මරැ කොල්ලො

  • @t.w.1126
    @t.w.1126 3 ปีที่แล้ว

    එල කොම්ලෝ

  • @mal3020
    @mal3020 3 ปีที่แล้ว

    Niyamaii

  • @chandrakumara5741
    @chandrakumara5741 3 ปีที่แล้ว

    එල

  • @chithraranjanie7440
    @chithraranjanie7440 3 ปีที่แล้ว +3

    ගින්දර 😍😍😍

  • @poornimadharmasena2426
    @poornimadharmasena2426 2 หลายเดือนก่อน

    මගේ පොන් එකේ developer option එකේ force allow apps on external කියලා එකක් නැහැ නේ එතකොට මොකද කරන්නෙ 😢

  • @friendly2839
    @friendly2839 2 ปีที่แล้ว +1

    👊එල එල බන් විඩියෝ එක 👊

  • @cherukawijesekera4612
    @cherukawijesekera4612 5 หลายเดือนก่อน

    Akki mage eke storage used යටින් change කියන icon එක පෙන්නේ නැ (mage phone එක oppo A16o) තමයි man use කරන phone එක mage problem eka විසදුම්ක්‌ දෙන්න පුළුවන් ද

  • @lakindutech6192
    @lakindutech6192 3 ปีที่แล้ว +1

    Mage phone eka Samsung galaxy grand praime +ekak force allow apps on external kiyala ekak nane

  • @nadunpahasara5044
    @nadunpahasara5044 2 ปีที่แล้ว

    සුපිරි බං පහරක් අපි පොන් පවිච්චි කරට ඔය සෙටින් දාන්නැ නේ එලහ් ගැම්මක් මැනිකහ්🙊♥

  • @anuhasabhilashya5626
    @anuhasabhilashya5626 4 ปีที่แล้ว +5

    සුපිරිම බං 😍😍

  • @udarasampath191
    @udarasampath191 3 ปีที่แล้ว +3

    කොල්ලො..බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකේ වොලියුම් එක අඩු කරලා වීඩියෝ දාන්න... ඇද හොයනවා නෙවෙයි කොල්ලෝ...ආදරෙයි..ජය වේවා.❤❤

  • @gamingcutta7297
    @gamingcutta7297 3 ปีที่แล้ว

    Patta meka

    • @Delflond
      @Delflond  3 ปีที่แล้ว

      ❤❤❤

  • @stthanuwa6316
    @stthanuwa6316 3 ปีที่แล้ว +1

    Mage phone eka j1 nxt prime ekak eke develope options eke pallahata giyahama on karanna ekak enne ne.poddak ekata mokak hari kiyannako

  • @sasikakaluarachchi9374
    @sasikakaluarachchi9374 3 ปีที่แล้ว +1

    Force allow apps on external On wenne nahane
    Force allow apps on external On වෙන්නේ නැහැනේ.... (Huawei Y5 prime 2018)

  • @nadikashayamali9534
    @nadikashayamali9534 2 ปีที่แล้ว +3

    Force allow apps on external නැති උනොත් මොකද කරන්නේ?

  • @shenushenu1419
    @shenushenu1419 4 ปีที่แล้ว +2

    Keep it up

  • @anuruddakumara4045
    @anuruddakumara4045 9 หลายเดือนก่อน

    තේරෙන්නේ නෑ කටහඬ පැහැදිලි මදි.ඒ වගේම බාහිර ශබ්ද වැඩි.

  • @d.d.eveverything9835
    @d.d.eveverything9835 3 ปีที่แล้ว

    වීඩියෝ එක සුපිරි

  • @ChathuraDilshan-ep6ku
    @ChathuraDilshan-ep6ku ปีที่แล้ว

    Suddda samsung j2 2018 kohomada e setting eka hadanne

  • @chamodrashmika4924
    @chamodrashmika4924 2 ปีที่แล้ว

    Super 💪💪

  • @tuanassan6709
    @tuanassan6709 6 หลายเดือนก่อน

    Samsung Galaxy J5 phone ekata meka karanna puluwan Da?

  • @ishanlakmal1476
    @ishanlakmal1476 3 ปีที่แล้ว

    Ela bn ela 😀

    • @Delflond
      @Delflond  3 ปีที่แล้ว

      ❤❤❤

  • @Tharikasilva-f4o
    @Tharikasilva-f4o 7 วันที่ผ่านมา

    SD card akkata whatsapp akkata move karama a app akken call ganna awa karanna puluwanda.plz reply

  • @vidudiniproductions6920
    @vidudiniproductions6920 3 ปีที่แล้ว +1

    එල බන් සුපිරි

    • @Delflond
      @Delflond  3 ปีที่แล้ว

      ❤❤❤

  • @SLGaminglasiya
    @SLGaminglasiya 7 หลายเดือนก่อน

    අඩෝ කොල්ලා උබගෙ විඩීයෝ එක නිසා අද මගෙ 4න් එක ගොඩ ගියා බම් ඒ උදව්වට නම් කියන්න වචන නෑ බම් කොල්ලො ආදරේයි බන් කොල්ලො තව තව ඔයි වගෙ අලුත් දේවල් දානෝ අපිත් සප් එකක් දෙන්නම් අනිවා ❤💯🥰👌

  • @vindysanju5016
    @vindysanju5016 3 ปีที่แล้ว

    Thank u verry much malli...loku karadarekin nidahas una...👍

  • @chamindabandaraekanayake
    @chamindabandaraekanayake 3 ปีที่แล้ว +3

    Force allow app සීන් එක j1 ace වල නෑනේ බ්‍රෝ එතකොට කෝමද කරන්නෙ

  • @gannetmarketing9851
    @gannetmarketing9851 ปีที่แล้ว

    good job

  • @sj-pm1gq
    @sj-pm1gq 2 ปีที่แล้ว

    Hoda video ekak.mage 4n eka j5 ekak.eth eke force allow apps external kiyala ekak ne.help karanna puluwanda

  • @madhudilshara7241
    @madhudilshara7241 2 ปีที่แล้ว

    Samsung A01 phone ekk mt thiynne eke oya kiyna setting එක nne khmd hoya gnne poddak udau krnnko

  • @gamingwithdassa
    @gamingwithdassa 4 ปีที่แล้ว +4

    ඔන්න සහේ susbcribe මගෙන්....... මාවත් subscribe කරලා මටත් පස් එකක් දෙන්න....... ජයවේවා..... අනිවාර්යෙන් විනාඩි 2 ක් වත් video එකක් බලලා සප් කරන්න යාලු.... බුදු සරණයි🙏🙏

    • @Delflond
      @Delflond  4 ปีที่แล้ว

      අනිවා බං අනිවා

  • @ravinilakshika8053
    @ravinilakshika8053 10 หลายเดือนก่อน

    Redmi 9A ake develop operation koheda tiyenn kiynnako

  • @dilum4364
    @dilum4364 3 ปีที่แล้ว

    Supiri thanks

  • @tharushadilan3835
    @tharushadilan3835 4 ปีที่แล้ว +1

    අම්මෝ හොය හොය හිටපු දෙයක් එල එල ආ වටිනවා

  • @samarayasasmi4557
    @samarayasasmi4557 3 ปีที่แล้ว

    Aiye meke Force allow apps on external kiyana ekk nene....ekt mokd krnne ...

  • @himasharasanji910
    @himasharasanji910 2 ปีที่แล้ว

    Redmi 8 A dual phones vala developer options තියෙන්නේ kohomda

  • @DMlaithsmix
    @DMlaithsmix 9 หลายเดือนก่อน +1

    Thank you so much❤

    • @Delflond
      @Delflond  8 หลายเดือนก่อน

      Welcome!

  • @nadeerabro4020
    @nadeerabro4020 3 ปีที่แล้ว +1

    තැන්ක්ස්

  • @amandadushanthi187
    @amandadushanthi187 3 ปีที่แล้ว +1

    System එකේ Developer options කියලා එකක් නෑනෙ.එතකොට කෝමද කරන්නෙ

  • @kusumrathnayaka2814
    @kusumrathnayaka2814 6 หลายเดือนก่อน

    මගේ j5 එකේ force allow apps කියන එක නෑනේ අනේ මොකද කරන්නෙ එතකොට

  • @ThariniSanjana-b6n
    @ThariniSanjana-b6n 2 หลายเดือนก่อน

    Developer option wl,apps wlt giym mulinma enne don't keep activities kiylne😢

  • @Nimash2006
    @Nimash2006 3 ปีที่แล้ว +5

    Setting එක on කරාට
    Change botton එක පෙන්නන්නෙ නැහැනෙ 😭

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe1274 2 ปีที่แล้ว +1

    Pl. Stop your back ground music. Very difficult to listen .I even cant think why do you use both at the same time .not clear and also boring .

  • @sihinavimanaya5458
    @sihinavimanaya5458 4 ปีที่แล้ว +1

    Great video

  • @lahirulahiru9446
    @lahirulahiru9446 ปีที่แล้ว

    Nice

  • @pramodchathura4695
    @pramodchathura4695 3 ปีที่แล้ว

    Mge 4n ek huwawei y5 prime ekak.eke develoption option ek ganna build number ek 7 parak witara press karama "re-enter your pin number "qyana eka watenawa.mn ehema number ekak danne na.ethanin ehata therenne na karanna.saho qyala denna puluwnd ?

    • @Delflond
      @Delflond  3 ปีที่แล้ว

      Huawei phone wala me option eka ne yalu sorry 💚

    • @pramodchathura4695
      @pramodchathura4695 3 ปีที่แล้ว

      Ethakot huawei 4n wala app sd card ekta daganna widiyak nadd?saho help ekak denna.

    • @Delflond
      @Delflond  3 ปีที่แล้ว

      @@pramodchathura4695 ඉක්මනින්ම ඒ ගැන වීඩියෝ එකක් අරන් එන්නම් යාලු❤

    • @pramodchathura4695
      @pramodchathura4695 3 ปีที่แล้ว

      Thanks yalu....👍👍👍

  • @mr_happyy_
    @mr_happyy_ 3 ปีที่แล้ว +1

    Thanks ban

  • @srinathdisanayaka5730
    @srinathdisanayaka5730 ปีที่แล้ว

    Good

  • @nandanaamarasinghe
    @nandanaamarasinghe 3 ปีที่แล้ว

    හුඟක් ප්‍රයෝජනවත් .ඔයාගේ වීඩියෝ එකේ බැක්ග වුන්ඩ් මියුසික් චුට්ටක් සද්දෙ අඩු කලොත් හොඳයි වාගේ ස්තූතියි

    • @Delflond
      @Delflond  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ❤❤❤

  • @senulagithmin6468
    @senulagithmin6468 ปีที่แล้ว

    Huawel y3 eke extanal eka hoya ganne kohomada

  • @akshiperera646
    @akshiperera646 3 ปีที่แล้ว

    Super😋. Mage samsung 4n eke lok eke matheke na. 4n eke areganne kooomede aiye.

    • @Delflond
      @Delflond  3 ปีที่แล้ว

      එක්කො ෆෝන් ශොප් එකකට දීල ලොක් එක කඩා ගන්න ඕනෙ නංගි නැත්තම් රීසෙට් කරන්න ඕනෙ එතකොට ඔක්කොම දේවල් අයින් වෙනව ෆෝන් එකේ තීන.

  • @nilukadilrukshi7861
    @nilukadilrukshi7861 3 ปีที่แล้ว

    options developer එකේ සෙටින් 3 තියෙනිනේ මොකද කරන්නේ ඔයා පෙන්නපු සෙටින් නැ මගේ එක samsung galaxy 3 එකක්

  • @twice97bts86
    @twice97bts86 3 ปีที่แล้ว +1

    Aiye mata developer option aka hanbunata aka click aala giyma alow internel device ak nane

  • @avishkasheshan3547
    @avishkasheshan3547 3 ปีที่แล้ว +1

    මරු මරු බන්

  • @chandanagangoda7929
    @chandanagangoda7929 11 หลายเดือนก่อน

    Background musuc sound is disturbing your explenation too much . Can you stop that unnecessary background sound here after please? Thank you. 😊

  • @janithkumarasinghe9185
    @janithkumarasinghe9185 3 ปีที่แล้ว

    Samsung m02s phone eketa kohomada ooka karnne ,eke wada karnne nane,puluwannan eketa video ekak karnna😥😥

  • @pwndilrukshi2014
    @pwndilrukshi2014 3 ปีที่แล้ว

    මේ මල්ලි මගේ ෆෝන් එකේ force allow apps on external storage කියන එක ඔන් කරන්න දෙන්නේ නෑ නේ

  • @sandunnilmina9935
    @sandunnilmina9935 3 ปีที่แล้ว +1

    චිප් එකට සිංදු දාන හැටි කියලා දන්නකෝ😃😃😃

    • @Delflond
      @Delflond  3 ปีที่แล้ว

      File/Folders - music (select all) - Move to sd card

  • @bluesky8976
    @bluesky8976 2 ปีที่แล้ว

    ඒ developer option එක 7 සැරයක් tuch කරාට aulak නැද්ද...

  • @lasanthasamarasinghe5079
    @lasanthasamarasinghe5079 3 ปีที่แล้ว

    අනේ huawei Y 5 prime 2020 එකේ කොහොමද ඕක කරන්නෙ කියන්නකෝ..

  • @Tharikasilva-f4o
    @Tharikasilva-f4o 7 วันที่ผ่านมา

    SD card akkata whatsapp akka instoll karama whatsapp akken call ganna awa karanna puluwanda

  • @lovemyself0717
    @lovemyself0717 3 ปีที่แล้ว +1

    Ane mage eke force allow apps on externnal kiyana ekata tik eka dammata, app wala storage ekata change kiyana eka enne nane.

    • @sanjanasl4165
      @sanjanasl4165 3 ปีที่แล้ว

      මටත් එහෙම වුනා....

    • @sanjanasl4165
      @sanjanasl4165 3 ปีที่แล้ว

      එතකොට මොකක්ද කරන්නේ

    • @ruwanthiapsara9163
      @ruwanthiapsara9163 3 ปีที่แล้ว

      @sanjana sl Kohomd hdgtte oya

    • @lovemyself0717
      @lovemyself0717 3 ปีที่แล้ว

      Ane mt bri un hadh gnn

  • @nethmisahasma4276
    @nethmisahasma4276 3 หลายเดือนก่อน

    Ane mage eke ehema sd card ekai inaenal storage ekai watenne na ne change kiyala ekak wath enne na

  • @ON_MUSIC39130
    @ON_MUSIC39130 3 ปีที่แล้ว +2

    මගේ developer options කියලා එකක් නෑ මොකද කරන්නේ??😓😓
    මගේ පෝන් එකත් ඔය වගේ.....😭😭😭

    • @Delflond
      @Delflond  3 ปีที่แล้ว +1

      මේ ස්ටෙප් ඒ විදියටම කරල බලන්න යාලු

    • @ON_MUSIC39130
      @ON_MUSIC39130 3 ปีที่แล้ว

      Build number එක එබුවට පස්සේ developer options එක ආවා

  • @susanthasadamali4673
    @susanthasadamali4673 3 ปีที่แล้ว +2

    Force allow apps on extemal kiyala ekak nahane

  • @twice97bts86
    @twice97bts86 3 ปีที่แล้ว

    Auye mage tab aka android j max akk . Ake system ake ahma option aka pennne ane poddak balnko kohomada hoyagnne kiyla😧

  • @praveensanthosh-hm5lt
    @praveensanthosh-hm5lt ปีที่แล้ว +1

    me ake deveioper options ake tikka dana aka thibune na

  • @malidusuthum9110
    @malidusuthum9110 3 ปีที่แล้ว +1

    Mage developer opshan eke Inactive app eken passe mukuth nane

  • @malindulakshan2534
    @malindulakshan2534 3 ปีที่แล้ว

    කොල්ලො.පට්ට බං අර seting එකට යන විදිහ කියල දෙන්නකෝ මගේ ඒ seting එක නෑ

    • @Delflond
      @Delflond  3 ปีที่แล้ว

      ෆෝන් එක මොකක්ද බ්‍රදර්💚

    • @priyanthisenarathne3639
      @priyanthisenarathne3639 3 ปีที่แล้ว

      Huawei y 3 komada hadanne.8gb dala tiyenne.

  • @tashikamadhuwanthi5110
    @tashikamadhuwanthi5110 3 ปีที่แล้ว +1

    mage 4n eke divelop option tick 1on karala thiyenne. eth ethanin pahalata giyata Apps kiyala ekak nane. kohomada ethakota allow apps on external on karaganne?

    • @Delflond
      @Delflond  3 ปีที่แล้ว

      Apps කියන නම නැත්තම්....මේ සෙටින් එක හරහා හොයන්න යාලු❤

    • @tashikamadhuwanthi5110
      @tashikamadhuwanthi5110 3 ปีที่แล้ว

      @@Delflond
      Mage samsung 4n 1k thiyenne yalu.
      meke setting gihin developper option on karala thiyenne.
      eth ethanin pahalata giyata apps kiyala 1k pennanne na.
      thiyenne...
      debugging,networking,input,drawing, Hardware-acelerated rendering, media,monitoring,application ... kyl.

    • @tashikamadhuwanthi5110
      @tashikamadhuwanthi5110 3 ปีที่แล้ว

      @@Delflond
      setting- application manager gihin app 1k click kalath... eka sd card 1ta move krnna option 1k pennanne nane

    • @tashikamadhuwanthi5110
      @tashikamadhuwanthi5110 3 ปีที่แล้ว

      @@Delflond
      setting- application manager gihin app 1k click kalath... eka sd card 1ta move krnna option 1k pennanne nane

  • @ishanimadushika2220
    @ishanimadushika2220 3 ปีที่แล้ว

    System kiyana eka mage 4n eke ne...eeka kohomada hoya ganne

  • @nethukinethuki2232
    @nethukinethuki2232 3 ปีที่แล้ว

    HuAWEI y5 eken kohomada eka karanne mage 4n eke antimata dana tik aka danna bane eka nane

  • @kalummangala6462
    @kalummangala6462 3 ปีที่แล้ว +5

    ජය මචන්...❤️🤟 J 1 4n එකකින් කරම හැටි පොඩ්ඩක් කියන්න පුලුවන් ද..

    • @Delflond
      @Delflond  3 ปีที่แล้ว +2

      ❤❤❤

  • @jayanganiudeshika339
    @jayanganiudeshika339 3 ปีที่แล้ว

    Samsung j7 next wala developer option eke e kiyapu ewa nane?eke khmada kila kiyanna puluwanda?

    • @Delflond
      @Delflond  3 ปีที่แล้ว

      Developer option පහසුවෙන්ම හොයා ගන්න විදිය වීඩියෝ එකක් කරල තියෙනව චැනල් එකේ බලන්න පුලුවන්......පලවෙනි කමෙන්ට් එකේ ලින්ක් එකත් ඇති 🙂❤