This Account is Not Allowed to use Whatsapp Due to Spam Solution 2022 | whatsapp spm problem
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.ย. 2024
- This Account is Not Allowed to use Whatsapp Due to Spam Solution 2022 | whatsapp spm problem
_____________________________________
⭕ Follow me -
🌐WhatsApp
chat.whatsapp.....
🌐Instagram
/ sl_bonn_aca. .
🌐Telegram
t.me/+uiJ9x2ak...
🌐Twitter
US....
____________________________________________________________________________________________
⭕ Watch more videos -
how to make a gmail account in mobile || 2022 sinhal new video || SL Bonn Academy
🌐 • how to make a gmail ac...
How To Create TH-cam Channeal Logo 2022 || Pixeilab Editing Logo || SL Bonn Academy
🌐 • How To Create TH-cam ...
how to create youtube channel banner 2022 || youtube channel banner in pixellab || sinhala video
🌐 • how to create youtube ...
how to create a youtube channel 2022 sinhala || create a youtube channel pc || SL Bonn Academy
🌐 • how to create a youtub...
how to 2 step verify youtube channel fro pc 2022|| 2 step verification Sinhala || SL Bonn Academy
🌐 • how to 2 step verify y...
how to youtube channel verified 2022 || Verify TH-cam account from pc || sinhala || SL Bonn Academy
🌐 • how to youtube channel...
TH-cam New Update | How to enable Advanced Features in TH-cam | TH-cam Advanced Features sinhala
🌐 • TH-cam New Update | H...
aliexpress unboxing video sinhala 2022 || aliexpress product unboxing || aliexpress SL Bonn Academy
🌐 • aliexpress unboxing vi...
how to youtube video upload pc || TH-cam in Sinhala (2022) || SL BONN ACADEMY
🌐 • how to youtube video u...
how to youtube video download in gallery 2022 sinhala || download youtube video || SL BONN ACADEMY
🌐 • Video
how to tubebuddy download | INSTALL TubeBuddy on TH-cam 2022 | TubeBuddy Tutorial | SL Bonn Academy
🌐 • how to tubebuddy downl...
Dialog Unlimited Data Fun Blaster packag | 347/= facebook youtube whatsapp | data package activation
🌐 • Dialog Unlimited Data ...
how to add end screen and cards on youtube video (2022 Tutorial) || SL Bonn Academy
🌐 • how to add end screen ...
how to make daraz account | create daraz account in sinhala | 2022 | SL Bonn Academy
🌐 • how to make daraz acco...
How to Order Daraz Sinhala 2022 (Step by Step) | Daraz Shoppin | cash on delivery | SL Bonn academy
🌐 • How to Order Daraz Sin...
aliexpress unboxing video sinhala 2022 || aliexpress product unboxing || aliexpress RGB Light Strips
🌐 • aliexpress unboxing vi...
how to use gems in daraz sinhala | Daraz Free Gems 2022 | to claim daraz gems | SL Bonn Acadeamy
🌐 • how to use gems in dar...
how to add social media link in youtube channel banner | social media link add sinhala video 2022
🌐 • how to add social medi...
how to windows 10 iso file download || sinhala video 2022 || windows 10 iso file latest version
🌐 • Video
how to make usb bootable pendrive | usb bootable windows 10 | Bootable USB Flash Drive Sinhala 2022
🌐 • how to make usb bootab...
How To Disanle Advanced features enable | enable Advanced features Sinhala 2022 | SL Bonn Academy
🌐 • How To Disanle Advance...
how to dialog star point use | dialog star points sinhala video | reload Dialog STAR POINT | SL Bonn
🌐 • how to dialog star poi...
how to solve kinemaster video save problem |Kinemaster Exporting Problem 100% Solve |SL Bonn Academy
🌐 • how to solve kinemaste...
How to format Windows 10 | format and Install Windows10 sinhala | USB Flash Driver Complete Tutorial
🌐 • How to format Windows ...
how to download windows 8.1 pro 64 bit iso file | how to download windows 8.1 pro | Microsoft 2022
🌐 • Video
How to format Windows 8.1 pro | format and Install Windows8.1 | USB Flash Driver Complete Tutorial
🌐 • How to format Windows ...
how to hide subscribers on youtube in laptop |hide subscribers 2022 |hide subscriber SL Bonn Academy
🌐 • how to hide subscriber...
how to download windows 7 iso file 2022 | download windows 7 iso file official | Windows 7 Microsoft
🌐 • Video
how to install windows 7 using usb flash drive | install Genuine Windows 7 2022 | sinhala new video
🌐 • how to install windows...
________________________________________________________________________
⭕ Hashtag
#slbonnacademy #youtubesinhala
Thank you aiye..පිස්සු හැදිලා වගේ හිටියේ 🥰🤗
අලුත් Update නිසා දැන් මේ විදිහට ගන්න අමාරුයි ටිකක්.whatsapp uninstal කරන්න ඉටපස්සේ Phone එක 1 පාරක් Restart කරන්න. අයේමත් whatsapp Download කරල කලින් whatsapp හදල නැති නම්බ එකකට whatsapp හදල මාසයක් දෙකක් use කරන්න. ඉට පස්සෙ නැවතත් whatsapp uninstal කරන්න එකල්ල Restart කරන්න Whatsapp ආයේ Download කරල දැන් මේ අව්ල තියෙන නම්බ එකෙන් whatsapp එකට Log වෙන්න ගොඩක් දුරට හරියනව එතකොට ටික දවසක් යනව වැඩෙට මෙවිදිහට ගොඩක් අයට හම්බ වෙලා තිබුනා මාත් Nmbre 2/3 ගත්ත එ විදිහට.කැමතිනම් Try කරල බලන්න. Whatsapp Tm එකට mail එකකුත් දාල තියන්න.
Machan mage nu ekatath enne na ne dan
ගන්න පුළුවන් මචන්
Ayy mge nb ekaoyata dennm eka unbanned krla denna loku udawwak oyage chanal ekata uparima sup eka denawa
අයියේ අනේ මගේ එක හදගන්න බැනේ හදලා දෙන්න පුළුවන් ද ප්ලිස්
ඔයා ඒක හදාගන්න විදිහ කියන්නේ නැහැනේ .ඔයා කියන්නේ ඒ කාලේ ඉවර වුණාම WHATSAPP එකට LOG වෙන්නනේ .
කාලය ඉවර වූනාම හදා ගන්න වීදීය කීයන්නකො
ග්රෑප් 103ක් කට ලොග් වෙලා මොඩ් වට්ස්ඇප් වල හිටියේ. මට අද උනා ඔයාගේ තම්නෙල් එකේ තියෙනවා වගේම එකක් එනවා
පාවිච්චි kala phone eka eka warama wada nathuwa giya aluthen phone ekak aran watshap hadanna giyahama parana phone eken watshap delete karala nathi nisa aluth eke hadanna vidiyak na kohomada meka hadaganne
join group
මචන් බන් මගේ තියෙන්නෙ නෝමල් වට්ස් ඇප් එකක් බන් මග එකව්න්ට් එකට ගිහිල්ල මගේ නම්බර් එක ගැහුවහම මොකුත් වෙන්නෙ නැහැනෙ බන් අර රතුපා රව්ම ඇතුලෙ පොන් එකක් වැටෙනව ඔයාගෙ වගේ කෝඩ් එක එන වෙලවක් වත් මොකුත් වැටෙන්නෙ නැහැ
Comment එකක් පින් කරල තියෙනව බලන්න
Mge whtsapp account ek 4 prk witr band wela thiye aye gnn bariweid 🥺🥺
aniwaren ganna puluwn
මේකේ ඒ බැන් උනු එක හද ගන්න දන්න කෙනෙක් නැද්ද උදවුවට.
ඒත් හරි ගියෙ නෑනේ. banned උන පළවෙනි පාර
This account cannot use whatsapp kyl thibboth aye hadagann berid 🥺
Puluwn
Kohmd.. ara thiyh 3 pennan ne mt
Mage whatsapp vitharak neve imo tik tok valatath yanna ba whatsapp aluthen download karala haduvama paya 5k vithara hodata thiyenava ayeth yanna den nathuva yanava sahoo😔😔😔
මගෙ business group තිබ්බෙ ඔක්කොම දැන් මට මොකුත් එවාගෙ මැසෙජ් දාන්න බැ .එ ටික හදාගන්නෙ කොහොමද කියන්න පුළුවන් ද
ගොඩක් හදිස්සි මේක මට
Whatsapp group ගොඩක හිටියද
මගෙ වට්ස් ඇප් එකට ඉස්සහරට යන්න බෑ ලොක් එක්ක් ඉල්ලනවා මොන ලොක් එකක් දුන්නත් වැඩක් නෑ.....ඒක හදන්න බැරිද..🥺😔
එ ගැනනම් දන්නෙ නැ
පලවෙනි පාර Account eka band una eka mn oya video eka balala hada gaththa ita passe tikak wela giyama account revew kiyala aith watuna ඒ ඇයි පොඩ්ඩක් කියනොද මට
Hari giyada bro
Unband කරාට පස්සෙ දවසක් විතර whatsapp use කරාට පාස්සෙ ආයෙ ඕක වැටෙනවනෙ😢
එහෙනම් ආයෙත් කලින් විදිහට හදාගන්න එකල්ල සතියක් විතර use නොකර ඉන්න
හදන හැම නම්බර් එකකටම ඔහොම වෙනවනෙ😪
හිරයට කරානම් account හම්බ වෙනව බන්
අයියෙ අනෙ මන් වෙන නම්බරෙකට හදන්න හදනව මෙ එත් එන්නැනෙ කෝඩ් එක🥺ඇයි එ.help එකෙන් ගිහින් මැසෙජ් කලාට එයාල කෝඩ් එකක් එවන්නැනෙ
පලවෙනි pin Comment එක බලන්න මුල්ටික එ විදිහට හදාගන්න අලුත් නම්බ එක.
Number ek dila giyama.problem kiyala ekak pennanawane
අයියෙ බැන්ඩ් වෙලා හදා ගන්නවා ඊට පස්සෙ ආයෙ බැන්ඩ් වෙනවානෙ ඇයි ඒ
එ ගැන mail එකක් දාන්න හදල දෙනව
Msg එක hello කියලා submit කරේ අයෙ යතාතත්වයට එන්නෙ නති වෙයිද. ?
Ane aiye mama ehema kala. eth dawasakata wage thama thiyaganna puluwan
This account cannot use whatsapp කියලා වැටුනොත් මොකද කරන්නෙ 😢
mail ekk danna
@@slbonnacademy damma hari giye na 😓
Mge iye Une tham log venna bhne unbanned venne Nh 😕 Ane plz udauvk karnnko
මාගෙත් එකපාරට ආවා අද ආවේ....
හදගන්න පුළුවන් dear
Whatspp පණිවිඩය යැවිවා හරි යන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....
Hada gaththe kohomada
මම හදවුවා අයියේ ඊට පස්සෙ ආය පැය 24 කින් ආය වැටෙනවනි මොනාද කරන්නෙ ඒකට
දවස් කීයකින් වගේ ලොග් වෙන්නද
වෙන විදියක් නැද්ද හදා ගන්න
එතකන් බලන් ඉන්නවා ටෑන්ක්ස්
අනෙ අයියෙ මගෙත් ඔහොම 3 න් පාරක් විතර බැන් වුනා ඉටපස්සෙ කොඩ් ගහලා හදාගත්තා දැන් බෑනෙ ආයේ
Ehemada
Band unu account eka hari giyama kohomad denaganne aiye plz kiyal dennako
@@slbonnacademy මගෙ එකවින්ට් එක බෑන්ඩ් උනා දැන් කම්පැනි එකට මේල් එක යැව්වා අන් බෑන්ඩ් උනාම කොහොමද හරියටම දැනගන්න
වෙලාව පහූ වෙලත් කොඩි ඒක එන්නෑ නෙ
ගන්න අමාරුයි තව විඩියො එකක් තියෙනව එකත් බලල try කරන්න
you need the official whatsapp to use this account kiyala thiyenne ei hada ganna bh be aiye
mona rply ekk awth ganna puluwan
Continue කරන්න mg එකක් ආවෙ නැත්තන් මොකද කරන්නෙ
Verfied kiyala wetila aye kiyanwane this account cannot use whatsapp kiyala kohomada aka hada ganne
Kalin account ekamada අපේ ආපහු හැදෙන්නේ.. Kalin msg එම tiyenawada..අපි හිටපු Group වලින් අයින් wenawada ayye otoma aphu haduwama account එක.
එ හැම දෙම තියෙනව මැසෙඡ් කරපුව අයින් වෙලා තමයි හම්බවෙන්නෙ
Mage account eka adata 48 hour wenawa hri giye nane
Code එක ආවා.ඒක දුනනම ආයෙත් error එනවනේ😢 හදාගන්න බැරි වෙයිද
Puluwn
Kohomda bro.oya facebook innwda
අනේ අයියෙ මගෙ නම්බර් එක ගන්න බෑනි..
Reqest a review එන්නෙ නැ මට..register a new number විතරයි එන්නෙ.ඊයෙ මුලින්ම ban උනෙ.💔
Code එක apply කරාම තමයි එහෙම එන්නෙ
Whatsapp eka banned una eth hada ganna ba ne oya විදියට
අන්තිමට සාපු whatsapp video එක බලනින
Ane aiye kohoma karath hariyanne ne ne ne account eka mata godak watinawa
Telegram join වෙලා mg එකක් දාන්න
මගෙ අකවුන්ට් එකේ මැසේජ් එන්නෙත් නෑ කොල් එන්නෙත් නැ පැයක් යනව කියනවා එතකොට මොකද කරන්න ඕනෙ තේරුන්නෑනෙ
Magath okamai
Ane mag eka awe na😢
Aiye mage ekaunt eka 5 පාරක් එහෙම උනා eta passe 12 haduwa eth dn 6 වෙනි පාර dn 12 ඒවා දෙකක් යනවා aiye hariyanne nane aiye
Hm aiye tnx
මම ඉන්නෙ රට මන් ලගතියෙන්නෙ ලංකාවේ නම්බර් එකක් අනේ මල්ලියා මට කියලා දෙන්න කොහොමද හාදා ගන්නේ කියලා
video eke vidihta thmi hadgnna venne
Aiye mage whatsapp account ekath band una oya kiyapu widiyatama kara. Anthimeta code ekka awe na.kalin band wecha para code ekka awith whatsapp account ekka create une na puluwanm hadala denako aiye
තැම්කු සහෝ💖
එකට මොකද කරන්නෙ අයියෙ 😭😭
ඒ ඕක 2පාරක් උනොත් හදාගන්න පුලුවන්ද
Me mata ada oka awa.whatsapp ekata yanda ba🥺mokada karanne da
අයියෙ මගෙ එන්නෙ නෑනෙ අයියා 😭😭
Msg eka awe na ane😢
කෝඩ් එක එන්නෙ නැ ණේ ඔහොම කරත් පැය 13 වැටිල තියෙන්නෙ
❤
එක දිගටම spam වෙනවනෙ ඒ ඇයි....
එහෙම එක දිගට ලොග් වෙන්න හදන්න එපා account එක ගන්නම බැරිවෙයි
@@slbonnacademy ehema band wenwnm mokda krnna oni
වැරදි නොකරඉන්න
ඔය මොනව කරත් හරි යන්නෙ නැ😪😪
Ana aiya maga wasapp akat oya waga wala wana nambarakin hadanna baida ana loku udauwak aka kiyannakooo
Puluwn
Mata passe wetenne this account cannot use what’s app kyla
Aai math eka enawa
Cood eka en nane
එහෙනම් mail එකක් දාන්න හරියනව අනිවාරෙන්
අයියෙ නම්බරෙ එවන්නකො වට්සැප් 🤧
Matath una
අයියේ හදන්න හදන්න බැන්ඩ් වෙනවනේ හදලා දෙන්නකෝ අයියේ
ටික දවසක් ඉදල try කරන්න
මගෙ..එක.
දෙපාරක්..වුනා..හදාගන්න.බැරිද
Thank you so much Aiye 😊😊😊
හරි ගියාද
Mod whatsapp banned unoth aye ganna baida
Hari giya bosa thanks
Mage awe neh ne
e mata code eka enaw bn .eka gehuwt aai error eka enw.
මං කරා හරි ගියේ නෑ නේ...🥺 උදව් කරන්නකෝ
@@slbonnacademy ඒ කොයි video එකද
Therune na meka
Hari giyada🥲
Hari giyaaa... Thanks bro💓
@@kdalone3236 e matah kiyala dipanko magath una bn hada ganna bane
අඩේ මගෙ හදාගන්න බැහැනෙ 😪
Mage account eata ohoma ada pandara una..mage palaweni para mehema una...dn wenkn verification code ekk awee na neh? code ewnna try karata enne na kiyla mata pennanne...mata call kiyla option ekk enneth na..Mokkda krnne
@@slbonnacademy Thanks mata help una video eka...mage eka recover una...Thanks anyways
ඔයාට වුණ දේම තමා මටත් වුණේ මාගේ පලමු පාරට වුණේ try කරා තවම හරි ගියේ නම් නෑ බලමු whatspp පණිවිඩය දැමිමා. බලමු
හදාගත්ත විදිහ කියන්නකෝ rejister new number කියලා මගේ ඇවිත් තියෙන්නේ
Ayye oyage nb eka debnako
Ehema wenna hethuwa mokakda
ඔයා කරන වැරදි තමයි සමහරක් වෙලාවට උන්ට පිස්සු කවදාවත් whatsapp හදපු නැති නම්බර් එහෙමත් ඔහොම වෙනව පලවෙනි පාරට whatsapp හදද්දි හැබැයි අපහු ගන්න පුළුවන්
Wde hariyanne nh ne oi
Ane mat paya 12 awa eka iwara weddi aye paya 12 enawa ane kiynna mokakda karamna one plz kiynnko
@@slbonnacademy Mageth dewni prt pey 12k aw aphu khmd ilg pr hriytm hd gnne
හදපුවහම ආයේ වැටෙනවනේ ඇයි ඒ
mata code ekath awa ita passe thise aciunte canote use whathsapp kiyala watenawa mokadda karanna one😓
@@slbonnacademy
baluwa hadanna ba
@@slbonnacademy
aiye youtube eke pitarata vidio thiyanawa
hadana vidiya ouata puluwanda e vidio sinhalata harawaala vidio ekak danna😢
තව පැය 12ක් තීනව අයියේ ස්පෑම් වැදිල වෙන්න ඇති මගෙ පෝන් එක ඊයෙ ඉදන් එක පාරට හිරවෙන්න ගත්තා රෙසෙට් කරල තමා දැන් ආවෙ ස්පෑම් වදින් නැති වෙන්න හදාගන්න බැරිද
ඔයා බොරැ. කියන්නේ. අනේ. එහෙම. එන්නේ. නැනේ🧐
හරි අයියේ. මගේ. මෙහෙම. ඇවිල්ලා. තියෙන්නේ. අනේ🥺this account cannot use whatsapp🥺🥺
මට අද උනා 😪 එකයි බලන්න ආවේ තැන්කුයි 💞
Oyata hari giyada ,ane plz kiyanna
@@zenukab නෑ බොක්ක තාම 😪 දවසක් ඉන්න ඔනී ආයි හදන්න
😪
@@nethminatharushan4320 තම්නේල් එකේ තිබ්බ විදියටද ඔයාගේ ආවේ
Palaweni para banned une unbenbed kara ganna bene
හරියන්නේ නෑනේ බ්‍රෝ
Hada ganna vidiha kiyanne ne log wena vidiha wedak nane ane manda video namata karanawa
@@slbonnacademy hari❤
අනේ අයියෙ මගෙ එක තාම හදා ගන්න බෑ 😭😭
Mata ehema venna ne ayye
😙
Pasward eka en nane machn
බ්‍රෝ ම්‍රෙක හදාගන්න විදිය ඔයා කියල නෑනෙ
ටික දවසක් යද්දි එනව Account එක ලැබෙනව
Tank you
Oka boru ne
වට්ස්ඇප් වල මාර කෙස් 🤦🏻♂️
Cord එක එනවා, ඒක ගැහුවම ආයෙත් තිබුනා වගේ, Error එකම එනවා, Help එකක් ඕනා බ්‍රෝ... ❤️❤️❤️
@@slbonnacademy මොකුත්ම ලයින් එකක් ගහන්න බැරිද එතකොට මේ සීන් එකට.😭
Mchn ube acc eke recover karaganne pluwn unda
@@slbonnacademy අඩො ගන්න විදියක් නැද්ද බන් දැන් 😢
@@slbonnacademy සමාන්‍යෙන් කොච්චර දවස් වගෙ යයිද මාසෙකින් වගෙද ? 😑
අනෙ මටත් උදව්වක් දෙනවකො මගෙ දවස් 5 ක් බන් පලවෙනි පාර බෑන්ඩ් උනේ තාම නෑනෙ
intro eka diga wadiy
කිසි තෙරුමක් නැනෙ බන්
Mata peya 11 pennanw
Thama awe na
mata paya 48k pennwne
🤘
Meka nitharama enawa ekata mk.
Ne kara ethakota e sim ekatath ewagema enawa ekai aula hada hada ganna vidiya kiynna plz
Ayye mageth oma unane
Mn cler data krla oma krnnm hariyay neda me 1para oma une
මට අද උනා 😓💔
😹
ඒක හැදුවාම නිවු නම්බ කියල ඒනවනි කෝහොම හැදුවත් ඒ ඇයි
@@slbonnacademy ඒ චැට් ඒක ගම්නත් බෑ නේද අය
Msg eka awe na ane😢
විඩියෝ දැන් පරනයි මේ විදියට ගන්න බැරි වෙයි දැන්
Awlak na bosa ubage video nm patta watinawa
අලුත් විඩියෝ හදාන්න වෙලාවක් නැ මචන් චනල් එකට විඩියෝ එකක් දාගන්න බැරි උනා මාස දෙකකින්