මට තරග පාවාදෙන්න කිව්වා. සචිත්‍රගේ නවතම හෙළිදරව්ව | STRAIGHT DRIVE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Ada Derana 24 | Sri Lanka's News Channel
    » Subscribe to Ada Derana 24: bit.ly/2tErlNi
    » Watch the latest from Ada Derana 24: bit.ly/2EejNGi
    » Connect with Ada Derana 24 Online!
    WEB: 24.adaderana.lk
    FACEBOOK: / adaderana24
    TWITTER: / adaderana_24
    INSTAGRAM: / adaderana24
    » Download the Ada Derana 24 news app!
    ANDROID GOOGLE PLAY: goo.gl/42v9Jl
    APPLE APP STORE: goo.gl/TV9Yls
    BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
    » Activate Ada Derana News Alerts on your mobile: goo.gl/lnsVyc

ความคิดเห็น • 186

  • @ThisukaNemitha
    @ThisukaNemitha 4 ปีที่แล้ว +68

    Thumbnail එකේ එක බලන්න ආවනම් 11:00
    බලන්න

  • @sasmithawidath5301
    @sasmithawidath5301 3 ปีที่แล้ว +12

    ආසම ක්‍රීඩකයෙක් අනුන් කරන්න බෑ කිව්ව දේ තමාව අනතුරේ දාගෙන තමන් කරපු හොද ආත්මශක්තියක් තියෙන ක්‍රීඩකයෙක් ඉදිරි ගමනට සුබ පැතුම් අයියා

  • @asokadep9373
    @asokadep9373 4 ปีที่แล้ว +52

    මම දැකපු හොඳ තුන් ඉරියව් kridakayek..ඔබ අපේ cricket පාලකයෝ ..cricket විනාශය කරා ඉතා ඉක්මනින්ම ගෙනියයි....මල්ලී උඹ හොඳට සෙල්ලන් කරා.උඹට ජය

  • @thisurathenuka8362
    @thisurathenuka8362 4 ปีที่แล้ว +29

    සෑහෙන්න වටිනවා..මේවා මිනිස්සු දැන ගන්නෝන ❤️🙌

  • @user-tn1yb4jw8j
    @user-tn1yb4jw8j 4 ปีที่แล้ว +20

    වටිනවා මෙ සාකච්ඡාව තව හොදට කරන්න

  • @arunalokuge1595
    @arunalokuge1595 4 ปีที่แล้ว +104

    අහිංසක වැදගත් කොල්ලෙක්.daily practice කරල domestic tournament එකේ best වෙන්න නිතරම උත්සාහ කරන්න.අතාරින්න එපා.

  • @thiliwijewardena6884
    @thiliwijewardena6884 4 ปีที่แล้ว +21

    නිහතමානී ක්‍රීඩකයෙක්.......ඉන්දීයාව ව්සින් අපේ ක්‍රිකට් කෑවා

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว +1

      ඉන්දියාව නෙවෙ බන් බෝන් අගේන් උන් තමයි ක්‍රිකට් කෑවේ....☹️

  • @npsone2186
    @npsone2186 4 ปีที่แล้ว +15

    මගේ ආසම ක්‍රිකට් තරුව සචී❤️

  • @prabhathdharshana6098
    @prabhathdharshana6098 4 ปีที่แล้ว +26

    අහිංසක අවංක කොල්ලෙක්..ක්‍රිකට් සිස්ටම් එක ගැන නියමට කීවා,තෙරුවන් සරණයි ඔබට,

  • @chathurangamalshan1365
    @chathurangamalshan1365 4 ปีที่แล้ว +18

    නියම සින්ගෙර් කෙනෙක් ❤❤❤

  • @dilshansachintha5691
    @dilshansachintha5691 4 ปีที่แล้ว +10

    සුපිරි වැඩසටහනක්💪❤️❤️

  • @chuladealwis2845
    @chuladealwis2845 4 ปีที่แล้ว +7

    Roshan great interview .!! Your a very professional interviewer

  • @navindumanelka9928
    @navindumanelka9928 4 ปีที่แล้ว +11

    ඒ voice ❤️

  • @mohamedferoze1842
    @mohamedferoze1842 4 ปีที่แล้ว +23

    Sad Story of Sri Lanka Cricket.
    Once Arjuna Ranatunga said,we were too early to win the World Cup after winning it.
    Kumar Sangakkara said,
    Sri Lanka keep on producing talent not because of the system but inspite of the system....
    Lets see where our cricket stands in 5 Years....
    Hope for the best.

  • @kingsexploits
    @kingsexploits 4 ปีที่แล้ว +8

    A piece of advice. If you are forced to put your signature on a piece of paper, please remember to write "Under Duress" always and that will save you lots of troubles later.

  • @isharasandeepa9957
    @isharasandeepa9957 4 ปีที่แล้ว +7

    මෙවා බලන්න බලන්න අපෙ තෙරිම් කමිටු ගැන ලේ කොප වෙන වෙක විතරයි

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      බෝන් අගේන් තේරුම් කමිටුව ☹️☹️

  • @samanthanayanajith3840
    @samanthanayanajith3840 4 ปีที่แล้ว +6

    අහිංසක කොල්ලෙක් හොඳ ගමනක් යන්න තිබූන ඒක හොරු දේශපාලුවෝ නැති කලා

  • @nimalsiriwardene9708
    @nimalsiriwardene9708 4 ปีที่แล้ว +3

    ගොඩාක් හොඳයි 👍👍

  • @rohanaupul1547
    @rohanaupul1547 4 ปีที่แล้ว +3

    අහිංසක හොඳ ක්‍රීඩකයෙක් ඔය සිස්ටම් එක වෙනස් වෙන්න නම් ඕකුන් සේරම එළවලා දාන්න ඕන ඔබට සුබ ගමන්

  • @shiran10
    @shiran10 4 ปีที่แล้ว +13

    නියම කණේ පාරවල් ටිකක් වැදුනා

  • @jayanthasellahewa6268
    @jayanthasellahewa6268 4 ปีที่แล้ว +5

    excellent interview; an eye opener to a cricket lover like myself

  • @nisansalaperera3165
    @nisansalaperera3165 4 ปีที่แล้ว +4

    Love ur voice sachithra ayye..❤❤

  • @ravinwijesuriya5325
    @ravinwijesuriya5325 4 ปีที่แล้ว +3

    Sagith you are a such a hamble person. You are Dam handsome and simple wonderful person .
    I met him personally in Emirates in business class he was seated next to my seat . Samma Sam budu saranai

  • @devindapradeepkumarasahaba7224
    @devindapradeepkumarasahaba7224 4 ปีที่แล้ว +14

    India England Australia targeting you. Thy know ur best baller. Keep it up. We hope you will come back.

  • @lakshmankoongodaarachchi4816
    @lakshmankoongodaarachchi4816 4 ปีที่แล้ว +5

    Malli, I wish you all the best. Don't give up, until you reach the goal.

  • @Lanka_Puthra
    @Lanka_Puthra 4 ปีที่แล้ว +3

    Wonderful gentleman. Great interview. Very sad about Sri Lanka Cricket management/system. I hope it will change for the sake of Sri Lanka. I loved to see Sachithra bowl/field and always had confidence in him as a good middle-order bat. Of course I remember the Butler spat in England. Best wishes for the Future Sachithra Senanayake.

  • @priyadarshaniehettiarachch8860
    @priyadarshaniehettiarachch8860 4 ปีที่แล้ว +2

    So genuine... Keep it up.... Please go ahead....THeruvan Saranayi

  • @vinodpeiris8212
    @vinodpeiris8212 4 ปีที่แล้ว +16

    Program එකේ රහම තැන " උඹ කරපං " "29:29" :D He deserves justice, Hope people who responsible for this will take some action.

  • @kavindathisaru7354
    @kavindathisaru7354 4 ปีที่แล้ว +5

    යකො ලෝක කුසලානෙට අර සිරිවර්ධන ,ජිවන් මෙන්ඩිස් දාපු වෙලාවෙ සචියව දැම්මනම් ලොකු දෙයක් කරනවා

  • @prasannawickramasinghe3855
    @prasannawickramasinghe3855 4 ปีที่แล้ว +9

    ආයි සෙල්ලම් කරන්නෙ නැද්ද බ්‍රෝ??🙁🙁

  • @anilliyanage1505
    @anilliyanage1505 4 ปีที่แล้ว +3

    Sachitra, do not worry, keep up your good work. You will succeed.

  • @manohariwickramasinghe
    @manohariwickramasinghe 4 ปีที่แล้ว +8

    sachithra ❤

  • @rodneyarland3170
    @rodneyarland3170 4 ปีที่แล้ว +6

    Hello bro. Keep doing what you do well. Wihch is keep batting, bowling and fielding well. I am so sure we will see you back with the national shirt one day soon. Rock it malli. 💪🙏

  • @fifyblastoverfbo4646
    @fifyblastoverfbo4646 3 ปีที่แล้ว +3

    Love u sachithra❤️

  • @sudeeraheshan5470
    @sudeeraheshan5470 3 ปีที่แล้ว +1

    අපේ සිස්ටම් එකක්ම නෑ ඒකයී මේ වගේ දක්ශ ක්‍රීකඩයෝ අපිට අහිමි වෙලා තියෙන්නේ

  • @dp2250
    @dp2250 4 ปีที่แล้ว +12

    Australia වල first class ගහන clubs කීපයක් තියෙන්නෙ. හැබැයි ඒ domestic වල perform කරොත් අනිවාර්යයෙන්ම national pool එකේ chance එකක් දෙනවා. ලංකාවේ වගේ nets වලින් select කරන්නෙ නැහැ.

    • @sanjayakumara7907
      @sanjayakumara7907 4 ปีที่แล้ว

      Dilshangen passe ethanata sudusu kena sachithra.hodama weddek.aparadayak kare.

  • @alawagedagoa
    @alawagedagoa 4 ปีที่แล้ว +4

    I think too old was the problem.
    Issues around corrupt accusations as well as character of the player too must have played a role.
    Giving young more opportunities makes sense.

  • @maliefernando5589
    @maliefernando5589 4 ปีที่แล้ว +10

    මහින්ද ආවොත් ඔයිට වඩා දේවල් වෙයි උන් කොහොමත් රට පිට උන්ට විකුණන හැත්තක්.ඇත්ත දකින්න උත්සාහ කරව් දැන්වත් උන්ගෙ ගේම් නිසා ඇත්ත එලි වෙන්න පරක්කු වෙනව අපේ උත්සහයෙන් ඇත්ත තෙරුම් ගන්න උනන්දු වෙන්න ඕනේ .එක එකාට වහක් කම් නොකර

  • @amilaweerasinghe3874
    @amilaweerasinghe3874 4 ปีที่แล้ว +10

    දක්ෂ ක්‍රීඩකයෙක්.. වර්තමානයේ දක්ෂයින්ට තැන ලැබෙන වාතාවරණයක් කිසිම ක්ෂේත්‍රයක නැහැ.

  • @udenisamanlatha5195
    @udenisamanlatha5195 4 ปีที่แล้ว +21

    20011 world cup එක වික්ක " තව ඉස්සරහට තවත් එහෙම වෙයි නම් ගම් කියන්න අවශ්‍ය නැහැ

    • @isofslk207
      @isofslk207 4 ปีที่แล้ว

      Ayyiooooo sure da ane

    • @udenisamanlatha5195
      @udenisamanlatha5195 4 ปีที่แล้ว +2

      @@isofslk207 මම කිව්වේ මාස 6 ,කට කලින් ඉතින් ඊයේ පෙරේදා එවකට ක්‍රිඩා ඇමැතියාම තමන්ගේ කටින්ම කිව්වෙ ""

    • @isofslk207
      @isofslk207 4 ปีที่แล้ว

      UDENI

    • @basithking1
      @basithking1 4 ปีที่แล้ว +2

      @@udenisamanlatha5195 🇱🇰

    • @nuwannuwan298
      @nuwannuwan298 4 ปีที่แล้ว

      Oya kiyna ekak

  • @duncandes1
    @duncandes1 4 ปีที่แล้ว +2

    Good interview.

  • @riyasnalee6793
    @riyasnalee6793 4 ปีที่แล้ว +2

    Best of luck brother we love you.

  • @dennisdavisDavis
    @dennisdavisDavis 4 ปีที่แล้ว +4

    A talented cricketer but short lived due to the system.

  • @JagathChaminda9900
    @JagathChaminda9900 4 ปีที่แล้ว +2

    Well Talented player. But Due to bad administration of SL cricket board we miss him.

  • @josephwijesuriya887
    @josephwijesuriya887 4 ปีที่แล้ว +2

    You are one of my favorite player ,and I love to your voice,Good luck and God Bless you Sachithra.

  • @samanfernando1929
    @samanfernando1929 4 ปีที่แล้ว +6

    මහේල jayaweera coach වෙන්න one

  • @sameeranuwan667
    @sameeranuwan667 3 ปีที่แล้ว +1

    My Fav. ❤️

  • @sumudunayanajith2086
    @sumudunayanajith2086 4 ปีที่แล้ว +18

    ශ්‍රී ලංකා ක්‍රිකට් කෑවේ වෙන කවුරුත් නෙවෙයි රේස් බුක්කි තිලංග සුමතිපාලයව චන්දෙන් සභාපති වෙන්න ඉඩ හැරපු එක. දැන් ඉන්නෙත් තිලංගයා විසින් දිනවපු ශම්මි සිල්වා කියන පට්ට පල් හොරෙක් දුෂකයෙක්. රටේ ජනාධිපති අගමැතිට චන්දෙදි තිලංගයා සපෝට් කරනවා නම් සල්ලි විසිකරනවා නම් ඌට ක්‍රිකට් පාලක මණ්ඩලය භාරදෙන්න ජනපතිලා අගමැතිලා කටයුතු කරනවා. රටේ හැමතැනම වංචාව දුෂණය භිෂණය මිනීමැරුම් ක්‍රිකට් පාලක මණ්ඩලය කියන්නේ හොර හැත්තක් රජ කරන හොර ගුහාවක්. තරග පාවාදීම් කරන්න පුහුණුකරුවෝ ක්‍රීඩකයෝ යොමු කරන්නේ වෙන කවුරුත් නෙවෙයි ක්‍රිකට් පාලක මණ්ඩලයේ තිලංග සුමතිපාල සහ ශම්මි සිල්වා ඇතුළු කණ්ඩායම. කවදාවත් ලංකාවේ ක්‍රිකට් ආයේ ගොඩ ගන්න බෑ. දැන් තරග දිනනවා ඉදලා හිටලා ඒවත් දිනන්නේ ඒ රටවලට සල්ලි දීලා නැත්නම් ජීවිතේට දිනන්නේ නෑ. ඔය එක එක රටවල ප්‍රිමියර් තරග තමයි සුපිරියටම තගර පවා දීම් කරන්නේ. ඉන්දියාවේ තමයි වැඩිම තරග පාවාදීම් කරන්නේ. දැන් ලංකාවත් එහෙමයි තිලන්ගයා රේස් බුක්කිකාරයෝ හින්දා. අන්තර්වාර කමිටුවක් නොදැම්මොත් ලංකාවේ ක්‍රිකට් සුනේ සුන්.

    • @a.v.k.kalwis9205
      @a.v.k.kalwis9205 4 ปีที่แล้ว +2

      Indiyawa thamai ban owa karanne ... loke 80% cricket fans la inne indiyawe. Un mokada karanne players la eka parak match ekak fix karanna polombawagena ita pasee blackmail karanawa.Ethakota un ekaparak fix karama digatama iwarai . Thawa west indies un ta ehema gemak deela thiyenne, un paradune nathnam ipl ganne na kiyala .Oka thamai yatharthaya .... indiyawa nikan porawal wanne ohoma karala thamai .Dan cricket kiyanne wwe wage seen ekak 😂😂😂😂

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      ඔයා හරි අනිත් කාරනේ.....බෝන් අගේන් තේරුම් කමිටුව ...උන් තමයි අනිත් උන්

  • @harshadharmabandu4733
    @harshadharmabandu4733 ปีที่แล้ว

    One of the best that played one cricket for sri lanka

  • @hiendaudioinsinhalesesong1325
    @hiendaudioinsinhalesesong1325 4 ปีที่แล้ว +1

    The way they blackmailed

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 4 ปีที่แล้ว +26

    මේ කෙස් එකේ සිද්ධියේදී බොහෝ විද්‍යුත් මාධ්‍ය මෙන්ම පුවත් පත් පවා කොලේ වහලා කියන්නේ, මේවයේ යටින් ඉන්න මුලධර්මවාදී අන්තවාදී කිතුනු කල්ලි ගැන නොකියන්න පරිස්සම් වෙනවා

    • @charithcramanayaka6702
      @charithcramanayaka6702 4 ปีที่แล้ว +1

      Can you imaging how powerful they are in this Buddhist land because of thos christian extremists
      Rumors said its Born Again gang

    • @frankfernando5832
      @frankfernando5832 4 ปีที่แล้ว

      koheda ban kitunu antawadininne.

    • @dileepaperera666
      @dileepaperera666 4 ปีที่แล้ว

      Kithunu kalli inne ubalage ammage huththe

    • @charithcramanayaka6702
      @charithcramanayaka6702 4 ปีที่แล้ว

      @@dileepaperera666
      Ammata hudu ehetath ringalada mun

    • @frankfernando5832
      @frankfernando5832 4 ปีที่แล้ว

      Ado uba yamak kiyanna Pera hithapan deparak API katolika unata muula darma anthawadin nowe API bawuddhaaya ekka hodin jewathwena minussu uba nethi dewal matukaranna epa gobbayo.

  • @GihanBandaranayake
    @GihanBandaranayake 3 ปีที่แล้ว +1

    මං ආස පට්ටම player කෙනෙක්

  • @JagathChaminda9900
    @JagathChaminda9900 4 ปีที่แล้ว +5

    18.47. kusal Mendis over to You

  • @gaminglover3037
    @gaminglover3037 3 ปีที่แล้ว +1

    Good luck

  • @palibasabasapali8140
    @palibasabasapali8140 4 ปีที่แล้ว +6

    Adarei kollo adarei

  • @R.A.tharinda
    @R.A.tharinda ปีที่แล้ว

    Oya weadi neththam baya nethuwa inna aiye oyata kemathi nethi minissu thama oyata mada ganna hadanna oyata kisi deyak wenna ne budu saranai aiye

  • @kelumbrasanega9220
    @kelumbrasanega9220 ปีที่แล้ว

    Excellent ❤❤❤❤❤❤💕💕👌👌

  • @nimalinimalisr2453
    @nimalinimalisr2453 3 ปีที่แล้ว

    Ane mama asama ckridakayek ආදරෙයි sachithra

  • @realisticgaminglk7975
    @realisticgaminglk7975 4 ปีที่แล้ว +20

    සුපිරි කොල්ලෙක් සචියා! ගිය ආන්ඩුව කෑවා cricket..

    • @leftjab276
      @leftjab276 4 ปีที่แล้ว +11

      කෑවෙ තිලංග, උෟව තියාගත්ත හැමෝම වගකියන්න ඔ්නෙ.

  • @hairyo3332
    @hairyo3332 2 ปีที่แล้ว

    Schithra❤️❤️❤️

  • @isofslk207
    @isofslk207 4 ปีที่แล้ว

    These bizarre stories hve brought our games to the knees..we are loosing our pride and that is damn sad 😢 players stand by your friends and listen to the stories and live up to the game. You all are the super players that will one day bring our country to pride. Don’t let any other country intimidate you players of our mother land.they literally will take the upper hand at our weakness. so stay strong our players 😀⭐️💯🎁

  • @pramodyact
    @pramodyact 4 ปีที่แล้ว +13

    English walin oka kalanam thawath watinawa. anith ratawal unath mewa denaganna one

    • @raviroshan1083
      @raviroshan1083 4 ปีที่แล้ว +1

      mewa singhalya momhadayakaranawa derana maindatta kade yanawa...tv derana meka daapan english.woling?

  • @veebee3969
    @veebee3969 4 ปีที่แล้ว

    Good player. Good interview. Unfortunately he didn't get the opportunity for the religion based discrimination. Anyone with an inquisitive mind will agree.

  • @sampath9036
    @sampath9036 3 หลายเดือนก่อน

    හැම එකාම කියන්නෙ තේරිමි කමිටුව තමන්ටකැපිල්ලක් දැමිම කියල.යකෝ තේරිමි කමටුවට පුලුවන්ද team එකට 100-150ක් දාන්න.

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 ปีที่แล้ว

    ඇයි දෙයියනේ මෙච්චර දක්ෂතා දක්වන දරුවන්ගේන් ක්‍රිඩාවට සේවයක් නොගෙන අදක්ෂයෝදාගෙන පජාත වෙන්නේ,තේරීම් කම්ටුවේ ඉන්න අය ක්‍රිඩාවට ආදරෙයි නම් මේවගේ මෝඩ තීරණ ගනීද,නිහතමානී දක්ෂ ක්‍රිඩකයන්ට උඩට එන්න දෙන්නෙම නෑ,

  • @binaralakal1021
    @binaralakal1021 4 ปีที่แล้ว +6

    Sachithra Senanayake , Asela Gunarathne, Upul Tharanga... meh aya Sinhala baudhdha nisaada ? mel gei anith watiya yuththangei sakkuwalata salli watenne nathi nisaada?
    Meh wage ewa english subtitles ekka daanna ona.

  • @shifanBatcha
    @shifanBatcha 4 ปีที่แล้ว +5

    Bindugahana captain karapu kaley idan sachiya kapuna...

  • @TheLalindra
    @TheLalindra 4 ปีที่แล้ว

    Insights...

  • @udulavishwajith8811
    @udulavishwajith8811 3 ปีที่แล้ว

    Super spiner ෂච්යා

  • @sudenikariyawasam3060
    @sudenikariyawasam3060 2 ปีที่แล้ว

    Hoda අවංක මනුස්සයෙක් sachitra oya....a වගේම hoda ක්‍රිඩකයෙක් ....මන් ආසම ක්‍රිඩකයෙක්

  • @iam.tharindu
    @iam.tharindu 2 ปีที่แล้ว

    සචිත්‍ර💔

  • @shehankoshila8341
    @shehankoshila8341 4 ปีที่แล้ว +10

    Kapugedra please. Chamara cilva please

  • @dumithpriyantha5083
    @dumithpriyantha5083 4 ปีที่แล้ว +1

    Attatama oyahari meyagen vadaganna pin

  • @nifty4034
    @nifty4034 4 ปีที่แล้ว +2

    SLC will never be the same again until the mafia in the cricket board is brought to an end! It's as simple as that!

  • @nipun555
    @nipun555 26 วันที่ผ่านมา

    පොරව ආයෙත් match fixing seen 1kkata , arrest කරා නේද 🤔

  • @prageethmanjula6275
    @prageethmanjula6275 4 ปีที่แล้ว +6

    අසේල ගුණරත්න වත් ගෙන් වන්න.

  • @jeewanirathnayaka7609
    @jeewanirathnayaka7609 2 ปีที่แล้ว

    Cricket nobala I na tarramataa lanakawa diyunu wei... Ground tika monawahari wagawakata Yoda gaththoth hodai.

  • @inokajayasinghe7936
    @inokajayasinghe7936 4 ปีที่แล้ว +1

    🌹🌹

  • @chathurangamalshan1365
    @chathurangamalshan1365 4 ปีที่แล้ว

    ෆ්ට් ලස්සනයි

  • @vimukthimanodya7954
    @vimukthimanodya7954 3 ปีที่แล้ว

    Sachithra aith ennadda

  • @deepanidayanee280
    @deepanidayanee280 4 ปีที่แล้ว +2

    ugath wedagath ahinsaka daruwek a wagema lassanai hema daksha kamak thibena obata jayen jayama wewa budu saranai

  • @shiranthialuthwattha5125
    @shiranthialuthwattha5125 4 ปีที่แล้ว

    Niyamai..mama asa karana pudgalayek

  • @aklisaab6896
    @aklisaab6896 4 ปีที่แล้ว +2

    ariinna apa ala👍👍👍👍👍

  • @sasmithasahan2678
    @sasmithasahan2678 2 ปีที่แล้ว +1

    Ba kiuwe nuwan pradeep hri lakmal hri ned😅

  • @mushfickmuzammir8684
    @mushfickmuzammir8684 4 ปีที่แล้ว

    Roshan, let him speak for god sake. Don'tinterrupt in between while he is speaking

  • @qatardoha9843
    @qatardoha9843 4 ปีที่แล้ว

    good luck sacithra we know stupit crickt boooooood,,,,,,

  • @gunarathana2172
    @gunarathana2172 ปีที่แล้ว

    සත්‍යවාදි රටක් වේවා

  • @chandimawirajini3617
    @chandimawirajini3617 3 ปีที่แล้ว

    roshan mahaththaya maruuuu

  • @avishkaravindu7853
    @avishkaravindu7853 3 ปีที่แล้ว +1

    🇱🇰😍❤

  • @yasithsandaru784
    @yasithsandaru784 4 ปีที่แล้ว +7

    මහේල උඩවත්ත ගෙන්න 🤔

    • @Anuradha-gf8bz
      @Anuradha-gf8bz 4 ปีที่แล้ว

      දක්ෂතා අතර ඉඳලත් chance එකක් දෙන්නේ නෑ...

  • @ranjithdissanayaka1149
    @ranjithdissanayaka1149 4 ปีที่แล้ว +1

    Sachi.kiyanne.atta.kelin.kata.karanne

  • @lakshmanjayawickrama540
    @lakshmanjayawickrama540 4 ปีที่แล้ว

    Unbelievable

  • @arunashantha2119
    @arunashantha2119 3 ปีที่แล้ว

    Sachitra obata Honda handak thiyenawa announcing walatath itha honday

  • @udayachathuranga6764
    @udayachathuranga6764 4 ปีที่แล้ว

    Katha dekak na. Loka soorayo.. Cricket valin samuganna kalin. Natanal ply karannna one good luck..

  • @Malkanthi1122
    @Malkanthi1122 4 ปีที่แล้ว

    Indiyawa kiyanne lokema hodama nathi minissu inna ratak rata inna apita Mona tharam wala karanawada ma padmini

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 4 ปีที่แล้ว

    Ape rate desapaluwonta antecruption thiyanawa lanoawa kiynne dushanayen koke 4weni thanata aweth kiyala pahau giya kale praseddha una. Mulu dakunu asiyawema ratawal ehemai.sudda me gana baluweth ehemwda danne na.

  • @myfarmlk4165
    @myfarmlk4165 4 ปีที่แล้ว +3

    ක්‍රිස්තියානි අන්තවාදී සෙවනැලි තමයි සංගා

    • @frankfernando5832
      @frankfernando5832 4 ปีที่แล้ว +1

      yako hemadetama agam gawanna epa .minihekge waradata agam monawakarannada.

    • @myfarmlk4165
      @myfarmlk4165 4 ปีที่แล้ว +2

      @@frankfernando5832 රිදෙනවා නේද එත් ඒක ඇත්ත

    • @manjumanju922
      @manjumanju922 3 ปีที่แล้ว +1

      @@myfarmlk4165 Uba...ammagan..ahapan..ponnaya

    • @perfectlife2676
      @perfectlife2676 2 ปีที่แล้ว +2

      Christian magulak newei . Thilangaya tama oya okkotama mula

    • @sumisumi6512
      @sumisumi6512 ปีที่แล้ว

      Kristitani newei ban bybale kiyapan

  • @frankperera2928
    @frankperera2928 4 ปีที่แล้ว +2

    Sri Lanka cricket mafia played well by India board....... RIP Sri Lanka cricket

  • @sumisumi6512
    @sumisumi6512 ปีที่แล้ว

    Nywan kulasekara wage ahinsaka kenek

  • @nuwanbalasooriya3078
    @nuwanbalasooriya3078 4 ปีที่แล้ว

    11 වන විනාඩිය බලන්න