කිසිම හේතුවක් නැතිව මාව කණ්ඩායමෙන් ඉවතට දැම්මා I STRAIGHT DRIVE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2023
  • » Ada Derana Sports
    WEB: www.adaderana.lk/sports-news
    FACEBOOK: / adaderanasports
    INSTAGRAM: / adaderanasports
    TWITTER: / adaderanasports
    TIKTOK: / adaderanasports
    THREADS: www.threads.net/@AdaDeranaSports
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    #AdaDeranaSports #Sport #Srilanka
  • กีฬา

ความคิดเห็น • 236

  • @virajnadunranasinghe982
    @virajnadunranasinghe982 8 หลายเดือนก่อน +50

    මේ වගේ ප්ලෙයර් කෙනෙක් විනාශ කරන්න දායක උණු හැම එකාටම හෙන ගහන්න ඕනෙ යකො💔

    • @stuntpissosl3865
      @stuntpissosl3865 8 หลายเดือนก่อน

      ඇත්තමයි පවුල් පිටින් විනාස වෙන්න ඕනෙ මේ වගෙ දක්ශ ක්‍රීඩකයොන්ගෙ ජීවිත විනාස කරලා හම්බ කරන් කාපු උන්ට, අපේ ටීම් එක විනාසම කරා මේ පරයො එකතු වෙලා,

  • @nipunnawoda4629
    @nipunnawoda4629 8 หลายเดือนก่อน +138

    ලංකාවේ ක්‍රිකට් වලින් අසාධාරණයට ලක් වෙච්ච Playersලාගෙන් උඩින්ම ඉන්න කෙනෙක්..Test මැච් එකක දවසක් උනත් තනියෙන් විකට් එක තියන් බැට් කරන්න පුලුවන් වැඩ්ඩෙක්❤️

    • @user-vw3ur6xo5j
      @user-vw3ur6xo5j 8 หลายเดือนก่อน +1

    • @thasharabrian7247
      @thasharabrian7247 8 หลายเดือนก่อน +1

      Sirawatama

    • @user-mb4xz7ko4u
      @user-mb4xz7ko4u 8 หลายเดือนก่อน +1

      ඔව්

    • @dhanushkathilakarathne3834
      @dhanushkathilakarathne3834 7 หลายเดือนก่อน +2

      රොෂේන් අයියව අයින් කරද්දී SC හිටියේ ආශාන්ත ද මෙල්(සභාපති ), බ්‍රෙන්ඩන් කුරුප්පු, හේමන්ත වික්‍රමරත්න, චමින්ද මෙන්ඩිස්.

    • @Nero67720
      @Nero67720 4 หลายเดือนก่อน

      ​@@dhanushkathilakarathne3834 ක්‍රිකට් කාපු World ranking number 1 වෙච්ච player ව දන්නෑ කියපු ගොබ්බ හැත්තනෙ

  • @senabro8470
    @senabro8470 8 หลายเดือนก่อน +38

    Spinner එකට හොඳටම කරන එකෙක්, තේරීම් කමිටුවෙන් වගේම ඒ කාලේ Team captains ඉඳපු උන්ගෙන් ගොඩක් අසාධාරණයට ලක්වුණු දක්ශ ක්‍රීඩකයෙක්🥲🥲,Best of luck for the good future👏👏

  • @venurachandrasekara8324
    @venurachandrasekara8324 8 หลายเดือนก่อน +29

    ලංකාවේ ක්‍රිකට් වලට මොකද වුනේ කියලා හිතාගන්න පුළුවන්.. සුපිරි ටෙස්ට් ක්‍රීඩකයෙක් Thilan Samaraweeraගෙ Replacement එක.. රොෂෙන් ඔබේ අනාගත බලාපොරොත්තු සාර්ථක වේවා! God bless you ✨

  • @galletitanslplofficial
    @galletitanslplofficial 8 หลายเดือนก่อน +14

    ඉස්සර Pujara එක්ක උඩින්ම කරට කර හිටපු සුපිරි වැඩ්ඩෙක්. 🔥

  • @kavindushamika7664
    @kavindushamika7664 8 หลายเดือนก่อน +14

    අපරාදේ හොදම ප්ලෙයර් කෙනක්😢

  • @chamothchamoth8593
    @chamothchamoth8593 8 หลายเดือนก่อน +30

    2017 දිල්ලියේදි ඉන්දියාවත් එක්ක ටෙස්ට් මැච් එක අන්තිම දවසේ draw කරන්න දුන්න ගේම මතකයි ❤️ ශ්‍රී ලංකා ක්‍රිකට් කඩා වැටීමට ප්‍රධාන හේතුව තේරීම් කමිටුවේ අක්‍රමවත් ක්‍රීඩක කළමනාකරණය.

  • @slcricketvideos4362
    @slcricketvideos4362 8 หลายเดือนก่อน +25

    මූ පට්ට ඩයල් එකක් අපරාදෙ ලන්කාවෙ තැනක් නැ එක දිගට century ,half century ගැහුව.. 😢 දුක තමා.

  • @MrSBF
    @MrSBF 8 หลายเดือนก่อน +7

    වීරයා , අනාගතයට සුභ පැතුම් රොෂාන් සර් ❤❤❤❤

  • @Cuteboochy
    @Cuteboochy 8 หลายเดือนก่อน +34

    රොශේන් ඔබට ස්තූතියි❤ඔබ තරග කිහිපයක් ක්‍රීඩා කලත් ඒ තරග සියල්ල අපට මතක තිබෙනවා❤❤

    • @redlobster5030
      @redlobster5030 8 หลายเดือนก่อน

      Lankawen yanna very good putha ballo inna ratak

  • @akeshalamarasinghe7142
    @akeshalamarasinghe7142 8 หลายเดือนก่อน +9

    2021 January England Spinnersලා දෙන්නට අපේ batting line up එකම ඇබරෙද්දී රොශේන් එලියේ. මරු selections 😢

  • @funslTv
    @funslTv 8 หลายเดือนก่อน +10

    9:23 chaminda mendis

  • @udarausd3749
    @udarausd3749 8 หลายเดือนก่อน +15

    ටෙස්ට් වලට හිටිය නියම කොල්ලෙක්.තාප්පයක් වගේ තමා.

  • @sigmacraft29
    @sigmacraft29 8 หลายเดือนก่อน +14

    දාලා යනවා කියලා දැන ගත්තම හේතු අහන්න නම් ගොඩක් උන් ඉන්නවා නේද බං... ගස්සන් නැති කාලේ මේ මීඩියා පක්කුත් නෑ කෝ මෙයාලා ඇයි ගස්සන් නැත්තේ අහන්නවත්...views අරන් ඩොලර් හොයන පකේ මීඩියා...

  • @SuSaRaproduction
    @SuSaRaproduction 8 หลายเดือนก่อน +13

    මෙහෙම ක්‍රිකට් එකක් හැදෙන්නෙ නෑ කවදාවත් .😢😢

  • @ashoka7451
    @ashoka7451 8 หลายเดือนก่อน +19

    රොෂෙන් සිල්වා ඇත්තටම ඇයි අයින් කරේ කියලා හිතාගන්නවත් බෑ ඇත්තටම

    • @dannilush9282
      @dannilush9282 7 หลายเดือนก่อน

      Akanam aththa ban test team ake enna onema akek

  • @jeewansamarasena
    @jeewansamarasena 8 หลายเดือนก่อน +12

    Don’t worry roshene… u are one of the shining player which I was really expecting a record braking moddle to Sri Lanka. But these opportunists made it a missary.. good luck brother… u can shine well at Aussie.. 🎉🎉🎉❤

  • @balapiteyaliyanagechandras5245
    @balapiteyaliyanagechandras5245 8 หลายเดือนก่อน +2

    ක්‍රිකට් සම්බන්ධව හොද බුද්ධිමත් ක්‍රීඩකයෙක්

  • @dilanudayanga710
    @dilanudayanga710 8 หลายเดือนก่อน +3

    ආසම player කෙනෙක්.කාලකන්නි නිසා ලංකාවට අහිමි උනා 😢❌

  • @pathumwanniarachchikankana6596
    @pathumwanniarachchikankana6596 8 หลายเดือนก่อน +6

    මමනම් කියන්නෙ talent එක තියාගෙන මේ මේ රටේ කාලකන්නි එක්ක වසනවට වඩා වටිනාකම දන්න රටකට ගිහින් ගහන එක.

  • @kushanakalanka377
    @kushanakalanka377 8 หลายเดือนก่อน +3

    අපිට ටෙස්ට්වලට හිටිය පට්ට වැඩ්ඩෙක්❤

  • @harithamadushan3490
    @harithamadushan3490 8 หลายเดือนก่อน +26

    අඩො මු පට්ට ඩයල් එකක් අපිත් හෙවුව රොශෙන්ට මොකද උනෙ කියල 😢

  • @slgaming4117
    @slgaming4117 8 หลายเดือนก่อน +2

    Very sad.. but you made it to the National Team..so thats a hell of a achivement ..good luck

  • @user-yu7vy4dj2x
    @user-yu7vy4dj2x 8 หลายเดือนก่อน

    Once i loved watch he play.good luck

  • @chagedara3045
    @chagedara3045 7 หลายเดือนก่อน +2

    😂😂😂 මෙය ගැහුවේ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට....මෙයාව එක පැත්තකින් කැපුවෙ ඇන්ජලෝ......
    මෙයා කියන මැනේජරයා මතිවාරනන්.....කෝල්ස් ක්‍රිකට් සමාජයේ සභාපති ...උන් තමා මේ කොල්ලාව කෑවේ..... Good player.......

  • @dananjayaherath4942
    @dananjayaherath4942 8 หลายเดือนก่อน +5

    Roshen good luck for future most underrated player by Sri Lanka cricket and slc destroyed his future 😢😢😢😢

  • @ThanuChami
    @ThanuChami 8 หลายเดือนก่อน +5

    Whenever there's a test match I wonder why Roshen is not playing. So sad about what has happened to him

  • @surangathelahera8162
    @surangathelahera8162 8 หลายเดือนก่อน +1

    All the best for the future❤❤

  • @sahanmaleesha3294
    @sahanmaleesha3294 8 หลายเดือนก่อน +2

    මටත් මතකයි රොෂේන් එක පලමු පෙල මැච් එකක 200 ගැහුවා.හොද player කෙනෙක්.අපේ අවාසනාව.😢

  • @tharushaaloka1959
    @tharushaaloka1959 7 หลายเดือนก่อน +1

    Batting වගේම තමයි fielding top level 🙂❤

  • @joliyproduction7737
    @joliyproduction7737 8 หลายเดือนก่อน +1

    Good luck Roshen ❤🏏💪

  • @kushanakalanka377
    @kushanakalanka377 8 หลายเดือนก่อน +3

    පට්ට අසාදාරනයක් වෙච්ච ක්‍රීඩකයෙක්😢😢

  • @tharindusulochana3614
    @tharindusulochana3614 8 หลายเดือนก่อน

    One of my favorite cricketer ❤❤❤ Good luck aiye ❤️❤️❤️

  • @lahirudilanka7639
    @lahirudilanka7639 7 หลายเดือนก่อน +1

    very sad to hear this. but hope you do well in future.I hope still you can come to sri lanka national side again.

  • @dgsports4359
    @dgsports4359 8 หลายเดือนก่อน +3

    වැඩ්ඩෙක් ❤

  • @asankasanka234
    @asankasanka234 8 หลายเดือนก่อน +1

    රොෂෙන් ඔබේ අනාගත බලාපොරොත්තු සාර්ථක වේවා! ❤❤❤

  • @rodneydesilva2088
    @rodneydesilva2088 8 หลายเดือนก่อน

    So sad son God bless you and family. I am from Nagoda Kandana

  • @samanchandana3942
    @samanchandana3942 8 หลายเดือนก่อน +3

    සුපිරි ක්‍රිඩකයෙක්

  • @littleenglishacademy5858
    @littleenglishacademy5858 8 หลายเดือนก่อน +5

    හෙන ගහන අපරාධ මේවා.😢

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 8 หลายเดือนก่อน +4

    උපරිම ශෙයාර් කරන්න....අයින් කරපු සිලෙක්ටර් ව අයින්ම කරල දාමු...

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 8 หลายเดือนก่อน +2

    පට්ට ටෙස්ට් ප්ලේයර් කෙනෙක්..රොශේන් සිල්වා...

  • @prasadkarunarathne7696
    @prasadkarunarathne7696 8 หลายเดือนก่อน +1

    We love you❤❤❤❤

  • @gayanpeiris4227
    @gayanpeiris4227 8 หลายเดือนก่อน

    Talented player. Please retain the pure talent 🙏

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 8 หลายเดือนก่อน +4

    අපි තවම උබ කෝ කියලා හොයනවා බන් ටෙස් මැච් යද්දි 😢😢😢

  • @soultraveler128
    @soultraveler128 8 หลายเดือนก่อน

    Let it go and win the life...
    Life and Everything is uncertain...
    Freedom is the ultimate thing.. ❤❤

  • @chadku4318
    @chadku4318 8 หลายเดือนก่อน +1

    Pls give him another chance in Sri Lanka cricket team

  • @Corner_cottage
    @Corner_cottage 8 หลายเดือนก่อน +2

    Still I feel the best NO 5 batsman after Thilan Samaraweera..

  • @wapasela
    @wapasela 8 หลายเดือนก่อน +2

    දක්ෂම ටෙස්ට් ක්‍රිඩකයෙක්

  • @charithmano
    @charithmano 8 หลายเดือนก่อน +4

    චමින්ද මෙන්ඩිස් කියන එක ODI එකක් විතරක් ලංකාවට ගහපු පරිපාලන ගොබ්බයෙක් තේරීම් කමිටුවකට පත්වීම නිසා ලංකාවට අහිමි වෙච්ච ක්‍රිකට් තරුවක්, මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් මේ මනුස්සයට වෙච්ච අසාධාරණේ ගැන දාලා හදපු පෝස්ට් එකත් අයින් කරන්න වැඩක් නෑ මල්ලි කියලා කෝල් කරලා කියන්න තරම් නිහතමානී මනුස්සයෙක්. personally එ් අත්දැකීම මට ජීවිතේට අමතක වෙන එකක් නෑ. අපේ ජීවිත කාලෙ අැතුළෙ මේ තරම් අසාධාරණයට ලක් උන ක්‍රීඩකයෙක් හම්බෙලා නෑ. අමතක නැති වීරයා ඔබට සුබ ගමන් 💖😿🙋

    • @tR_13
      @tR_13 8 หลายเดือนก่อน

      මාත් ඔය කියන එකා කව්ද කියල දැනගන්න අහන්න ගියෙ. හොදම ක්‍රීඩකයෙක් නැති උනේ 😢

  • @GayashanBandara-lw5ov
    @GayashanBandara-lw5ov 8 หลายเดือนก่อน +3

    විකුම් සංජය ගැනත් කියන්න ඕනෙ❤

  • @vivishkashanuja1952
    @vivishkashanuja1952 8 หลายเดือนก่อน +1

    We lost A great player 😢
    Played wonderful test innings, had a good average

  • @sdvlog69
    @sdvlog69 8 หลายเดือนก่อน +7

    Australia වල ඔය වගේ අසාධාරණ වෙච්චි players ලා ගොඩක් ඉන්නවා tier 1&2 ගහන.

    • @kanchanaChamal
      @kanchanaChamal 8 หลายเดือนก่อน

      True also in England

  • @sameeraruwan7637
    @sameeraruwan7637 8 หลายเดือนก่อน +11

    අඩේ රොෂේන් ට තිබුණ ප්‍රශ්න එක්ක බැලුවහම අපිට ප්‍රශ්න නෑ වගේ😢😢

  • @janeshaabeygunawardana1280
    @janeshaabeygunawardana1280 7 หลายเดือนก่อน

    😢 good luck with your future!

  • @shalindaherath6102
    @shalindaherath6102 8 หลายเดือนก่อน +4

    The batsman who can face to spinners well, going to leave the country without a opportunity and existing national team's middle order batsmans are struggling to face the spinners. Adventures of SLCB 😅😢

  • @asrs8786
    @asrs8786 8 หลายเดือนก่อน +5

    ගහපු අන්තිමෙ කාලෙත් හොදට ගැහුවනේද. 😿

  • @creative_Ad_by_Akila
    @creative_Ad_by_Akila 8 หลายเดือนก่อน +1

    පරිපාලනය වෙනස් වෙන්නැතුව ක්‍රිකට් ගොඩ ගන්න බෑ මේ ලංකාවෙ . මුරලි කිව්ව වගෙ මගේ මතේත් කවුරු ආවත් ඒක බෑ 🙂💔

  • @srilanka206
    @srilanka206 8 หลายเดือนก่อน +1

    Asantha de Mel please listen to this man

  • @nayanarangakodithuwakku7672
    @nayanarangakodithuwakku7672 8 หลายเดือนก่อน +2

    ලංකාවට නැති වෙච්ච සුපිරි වැඩ්ඩෙක්

  • @rohandayarathna8205
    @rohandayarathna8205 8 หลายเดือนก่อน

    pattama kollek, marama adukai mu gana, lankawata wadak natnam palayan machan.

  • @thilanimadu5527
    @thilanimadu5527 8 หลายเดือนก่อน +2

    Bs ❤

  • @sinhalmove1215
    @sinhalmove1215 8 หลายเดือนก่อน +1

    Weddek ♥️

  • @milindaliyanage302
    @milindaliyanage302 8 หลายเดือนก่อน +1

  • @ydilruk
    @ydilruk 8 หลายเดือนก่อน +1

    මේ කමෙන්ට් රොෂේන් බලනවා ඇති කියලා මම හිතනවා. නැතිනම් රොෂාන් අයියා හරි කියන්න. රොෂාන් අයියා මාව දන්නවා. මේවා මගේ අත්දැකීම් ඇසුරෙන් මම කියන්නේ. මමත් ඉන්නේ රොෂේන් වගේ අත්දැකීම් සමුදායකට මුහුණදීලා. කතන්දර දෙක වෙනස් වුණත්, මිනිස්සු කොතනත් එකයි. මම කරපු වරදක් ඔයත් කරලා තියෙනවා. අනික කැපීම් වලට ලක් වෙද්දී මමත් ඔය දේමයි කලේ. දාලා යන එක. නමුත් එහෙම වුණේ මගේම වරදින්. දක්ෂතාවයෙන්ම පවතින්න බැහැ. අපි හැම වෙලාවෙම මිතුරා-සතුරා හඳුනාගන්න ඕනේ. සමහර මිනිස්සු බොහොම. ලෙන්ගතුව වගේ කථාකරලා අපේ සැලසුම් ඔක්කොම දැනගන්නවා. එහෙම නැතිනම් අපි දන්න වෙනත් තොරතුරක් ගැන දැනගන්න එහෙම කථා කරනවා. සමහරවිටක අපි ලවුවා වෙන කෙනෙකුට ගහනවා. කොටින්ම අපිව පාවිච් කරනවා. ඒක මම දැනගත්තේ ට්‍රේනින් එකකදී. ඕකට කියන්නේ social engineering කියලා. අපේ සැලසුම් සතුරාට ගියාම මොකද වෙන්නෙ ? ඔහුට පහසු වෙනවා. ඒ වගේ අයව බොහොම ප්‍රවේසමෙන් handle කරන්න ඕනේ. හැබැයි අර වගේ මිනිස්සු හෙලිදරව් කරන්න ඕනේ. බලාපොරොත්තු අත් හැරියට පස්සේ මම ඒක කලා. වෙනත් කෙනෙකුට ඒක ප්‍රයෝජනවත් වෙන නිසා. හැම කෙනාම විශ්වාසවන්ත නැහැ. ඕක තේරුම් ගන්න මට ලොකු කාලයක් ගියා. හැබැයි ප්‍රමාද වැඩියි.

  • @nisalindula326
    @nisalindula326 8 หลายเดือนก่อน

    Good luck Roshen ❤ lankwe inna samahara we ge puthala innakan world cup gana kawara kathada. Rip sl cricket 💔

  • @kanishkalakshan4776
    @kanishkalakshan4776 8 หลายเดือนก่อน +1

    Roshen silva ❤️

  • @channaperera1
    @channaperera1 8 หลายเดือนก่อน

    Yes, someone needs to answer ?

  • @chamindawickramasinghe4208
    @chamindawickramasinghe4208 7 หลายเดือนก่อน

    it showing how srilanka cricket

  • @asankasanka234
    @asankasanka234 8 หลายเดือนก่อน

    👌❤

  • @2khandsome
    @2khandsome 8 หลายเดือนก่อน

    Please do a program with vikum sanjaya

  • @AmilaSKumarasinghe
    @AmilaSKumarasinghe 8 หลายเดือนก่อน +1

    Mama hemadama illana Cricketer kenek....mara talent ekak thiyenne

  • @wasaladayarathne1191
    @wasaladayarathne1191 8 หลายเดือนก่อน

    If there is a fair selection, most of the players who are playing today will not be in the squad.

  • @pradeepdisanayaka6369
    @pradeepdisanayaka6369 8 หลายเดือนก่อน +2

    මේවනම් හෙන ගහන අපරාද 😢😢😢

  • @sheneshhirushan5578
    @sheneshhirushan5578 8 หลายเดือนก่อน +3

    විකුම් සන්ජය ගැනත් කතා කරන්න ..ඌ හොද බෝලර්

    • @pawarajanadheepa7290
      @pawarajanadheepa7290 8 หลายเดือนก่อน

      Aththa kathawa bn dn hitiyanm wadde tama yoker ehema hodata danwa

  • @kelum_music
    @kelum_music 8 หลายเดือนก่อน +1

    මමනම් කියන්නෙ මේ වගේ දක්ශ කෙනෙක් රටට නැති කරපු උන්ට හොදක් වෙන්නෙපා හැදිගැවීලා යන්න ඕන ඔවුන්🤮

  • @Messi10forever......
    @Messi10forever...... 8 หลายเดือนก่อน

    Mathews අයියගෙ වැඩ තමා මේ

  • @araaontube
    @araaontube 8 หลายเดือนก่อน

    Sri Lankan Wassim Jaffer

  • @farzanfarook7746
    @farzanfarook7746 8 หลายเดือนก่อน +2

    Roshen, thirimanna, mathews, thissara, chandimal thawama enna one awn 😢

  • @WadithaGamage2
    @WadithaGamage2 8 หลายเดือนก่อน +1

    *මේ කාලකන්නි දූෂිත ක්‍රමය 2023.11.19වත් ලංකාවේ ක්‍රීඩා නීතියෙක් වෙනස් කරගත යුතු*

  • @heladaruwa9033
    @heladaruwa9033 8 หลายเดือนก่อน +1

    හොද කැරියර් එකක් තිබුන ක්‍රීඩකයෙක් දක්ශයෙක් කාලකන්නියෙක් මෙයාව අපේ ක්‍රිකට් වලට නැති කලා

  • @lushansilva4284
    @lushansilva4284 8 หลายเดือนก่อน +2

    since this guy started playing SL team, I watched him carefully, I had good reading about him, but sl cricket selectors dont know how to read players, because they dont have that consciousness, selectors have to have consciousness read every detail of players, Prove it Roshen. you're good batsman

  • @sheneshhirushan5578
    @sheneshhirushan5578 8 หลายเดือนก่อน +5

    රොශේන් පව් ...සිරාවටම ❤

  • @dumidubandara7515
    @dumidubandara7515 8 หลายเดือนก่อน +2

    Dan inna selection committee wayas 32-33n playerlawa ayin karanwa. Young team ekak ekka yanwa kiyala. Young ayata upades denda expirence playersla anithimta ekekwath ithuru wenna me yana widihata

  • @dinesheranga5219
    @dinesheranga5219 7 หลายเดือนก่อน

    good luck

  • @sangeethgunawardana6957
    @sangeethgunawardana6957 8 หลายเดือนก่อน +3

    Colte cricket club aka chaminda mendis tama kapuwa roshan de silva wa.

  • @surajidilrukshi4697
    @surajidilrukshi4697 8 หลายเดือนก่อน +1

    තව ඉස්සරහට ඔහොම කියන අය ඕන තරම් ඉදී. දැන් ටීම් එකේ ඉන්න අය හොදට සෙල්ලම් කරද්දී අඩු පාඩු පෙන්න පෙන්න කන්ඩායමෙන් එලියට දාලා පස්සෙ මෙහෙම programme වලට ගෙනල්ලා මොකද උනේ කියලා අහයි.😂

  • @sandaruwan85
    @sandaruwan85 7 หลายเดือนก่อน

    😢😢😢😢😢

  • @supunstudio
    @supunstudio 8 หลายเดือนก่อน

    same thing to happen srilanka and se cricket

  • @ushithamadushan9559
    @ushithamadushan9559 8 หลายเดือนก่อน

    test wlt hitiya supirima dial ekk,spin track wala supirima dial ekk

  • @kumaraasela5674
    @kumaraasela5674 8 หลายเดือนก่อน

    තිලාන් සමරවීරට පස්සේ ඒ තැන සෙල්ලම්කරන්න ඉන්න හොදම බැට්ස්මන්...මේ වගේ ප්ලෙයර් කෙනෙක් නෑ ටෙස්වල සෙල්ලම්කරන්න අපේ...

  • @VihangaManujeewa
    @VihangaManujeewa 8 หลายเดือนก่อน +1

    He must be replace fr DDS

  • @idunilasanka7072
    @idunilasanka7072 8 หลายเดือนก่อน

    Meya wage asadarana una ape kollo me wage wadasahatahana walata gennanna one upul tharangath tharangath genna

  • @rgsaliya
    @rgsaliya 6 วันที่ผ่านมา

    ටෙස්ට් මැච් එකක් ගොඩ ගන්න පුළුවන් කෙනෙක්...ලංකාවේ ක්‍රිකට් වල තත්වය...තමයි පේන්නෙ එක එක්කෙනාට එක එක විදියේ සැලකිලි...අන්තිමට ලංකාවේ ක්‍රිකට් ඇමෙරිකාවවත් පහලට ගියා...😢

  • @NJay380
    @NJay380 8 หลายเดือนก่อน +1

    කිසිම හේතුවක් නැතුව කණ්ඩායමේන් එළියට දැම්මා මාර අසාධාරණ විදියට..

  • @isuru221
    @isuru221 8 หลายเดือนก่อน

    I had high hopes for this cricketer 😢

  • @hellosrilanka9624
    @hellosrilanka9624 8 หลายเดือนก่อน +1

    Vikum sanjaya gemu piz piz 😢😢😢😢😢😢

  • @charithmano
    @charithmano 8 หลายเดือนก่อน

    30:40 එරික් උපශාන්ත/ රංජිත් මදුරසිංහ ???

  • @sachiyamoviesonline
    @sachiyamoviesonline 8 หลายเดือนก่อน

    Jayasuriya as Chairman of the four-member selection committee. The 46-year-old former captain will be assisted by Romesh Kaluvitharana, Ranjith Madurusinghe and Eric Upashantha.

  • @namanthathanthrige2848
    @namanthathanthrige2848 8 หลายเดือนก่อน

    Need to improve the style to be fair.

  • @rjanad
    @rjanad 8 หลายเดือนก่อน

    Unfortunately our Selectors are having personal agendas.