ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පින්වත් ස්වාමීන්වහන්සේට.. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏
සාදූ සාදූ සාදූ ...අපේ පින්වත් හාමුදුරුවන්ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා දීර්ඝායුස වේවා තෙරුවන් සරනයි
සාදු.සාදුසාදු.තෙරුවන්.සරනයි.අපෙ.හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නිරෝගී දිර්ගයුසලැබේවා තෙරුවන් සරනයි
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
ඔබවහන්සේට නමස්කාරය වේවා. මෙම ධර්ම දේශනාව මම කීප වරක්ම ඇසුවාඔබවහන්සේට මෙම පිනම ඉක්මනින්ම නිවන අවබෝධ වීම පිනිසම හේතු වාසනා වේවා සාදු සාදු සාදු .
🙏🌼🙏🌼🙏අපගේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
Theruwan saranai suwaminwahansa saadu saadu saadu...
Sadhu! Sadhu!! Sadhu!!!🙏🙏🙏
සද්ධර්මය සත්පුරුශයෝම අසත්වා !෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴කරුණාසීතලහදයං, පඤ‍්ඤාපජ‍්ජොතවිහතමොහතමං; සනරාමරලොකගරුං, වන්‍දෙ සුගතං ගතිවිමුත‍්තං"~ කරුණාවෙන් සිසිල් වූ හදවතක් ඇති, ප්‍රඥාව නමැති පහනින් දුරු කරන ලද මොහඳුර ඇති, දෙව් මිනිසුන් සහිත ලෝකයා අභිවාදනය කරන, සසර ගමනින් මිදුණු සුගත වූ බුදු රජාණන් වහන්සේ නමදිමි ෴෴ බුද‍්ධොපි බුද‍්ධභාවං, භාවෙත්‍වා චෙව සච‍්ඡිකත්‍වා ච; යං උපගතො ගතමලං, වන්‍දෙ තමනුත‍්තරං ධම‍්මං"~ බුදු රජාණන් වහන්සේ ද බුදු බව වඩා සාක්ෂාත් ද කොට යම් දහමකට එළඹි සේක් ද, ඒ බැහැර වූ (කෙළෙස්) මළ ඇති අනුත්තර වූ ධර්මය නමදිමි ෴ ෴ සුගතස‍්ස ඔරසානං, පුත‍්තානං මාරසෙනමථනානං; අට‍්ඨන‍්නම‍්පි සමූහං, සිරසා වන්‍දෙ අරියසඞ‍්ඝං" ~ බුදු රජාණන් වහන්සේ ඖරස පුත්‍ර වූ, මරසෙන් බිඳ දමන්නා වූ, (සෝවාන් ආදී) අට දෙනගේ සමූහය වූ, ආර්ය සංඝයා සිරසින් නමදිමි ෴෴ ඉති මෙ පසන‍්නමතිනො, රතනත‍්තයවන්‍දනාමයං පුඤ‍්ඤං; යං සුවිහතන‍්තරායො, හුත්‍වා තස‍්සානුභාවෙන" ~ මෙසේ පැහැදුණු සිත් ඇති මාගේ තුණුරුවන් වැඳීමෙන් හටගත් යම් පිනක් වේ ද, එහි ආනුභාවයෙන් මැනවින් නසන ලද අනතුරු ඇත්තේ වීමි ෴ ගෞරවණීය ස්වාමීන්වහන්සේට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා.💐🙏🏽බුද්ධ සාසනං චිරං තිට්ඨතූ! ! !
🙏🙏🙏
🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්සේට.. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏
සාදූ සාදූ සාදූ ...අපේ පින්වත් හාමුදුරුවන්ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා දීර්ඝායුස වේවා තෙරුවන් සරනයි
සාදු.සාදුසාදු.තෙරුවන්.සරනයි.අපෙ.හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නිරෝගී දිර්ගයුසලැබේවා තෙරුවන් සරනයි
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
ඔබවහන්සේට නමස්කාරය වේවා. මෙම ධර්ම දේශනාව
මම කීප වරක්ම ඇසුවා
ඔබවහන්සේට මෙම පිනම ඉක්මනින්ම නිවන අවබෝධ වීම
පිනිසම හේතු වාසනා
වේවා සාදු සාදු සාදු .
🙏🌼🙏🌼🙏
අපගේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
Theruwan saranai suwaminwahansa saadu saadu saadu...
Sadhu! Sadhu!! Sadhu!!!🙏🙏🙏
සද්ධර්මය සත්පුරුශයෝම අසත්වා !
෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴
කරුණාසීතලහදයං, පඤ‍්ඤාපජ‍්ජොතවිහතමොහතමං; සනරාමරලොකගරුං, වන්‍දෙ සුගතං ගතිවිමුත‍්තං"
~ කරුණාවෙන් සිසිල් වූ හදවතක් ඇති, ප්‍රඥාව නමැති පහනින් දුරු කරන ලද මොහඳුර ඇති, දෙව් මිනිසුන් සහිත ලෝකයා අභිවාදනය කරන, සසර ගමනින් මිදුණු සුගත වූ බුදු රජාණන් වහන්සේ නමදිමි ෴
෴ බුද‍්ධොපි බුද‍්ධභාවං, භාවෙත්‍වා චෙව සච‍්ඡිකත්‍වා ච; යං උපගතො ගතමලං, වන්‍දෙ තමනුත‍්තරං ධම‍්මං"
~ බුදු රජාණන් වහන්සේ ද බුදු බව වඩා සාක්ෂාත් ද කොට යම් දහමකට එළඹි සේක් ද, ඒ බැහැර වූ (කෙළෙස්) මළ ඇති අනුත්තර වූ ධර්මය නමදිමි ෴
෴ සුගතස‍්ස ඔරසානං, පුත‍්තානං මාරසෙනමථනානං; අට‍්ඨන‍්නම‍්පි සමූහං, සිරසා වන්‍දෙ අරියසඞ‍්ඝං"
~ බුදු රජාණන් වහන්සේ ඖරස පුත්‍ර වූ, මරසෙන් බිඳ දමන්නා වූ, (සෝවාන් ආදී) අට දෙනගේ සමූහය වූ, ආර්ය සංඝයා සිරසින් නමදිමි ෴
෴ ඉති මෙ පසන‍්නමතිනො, රතනත‍්තයවන්‍දනාමයං පුඤ‍්ඤං; යං සුවිහතන‍්තරායො, හුත්‍වා තස‍්සානුභාවෙන"
~ මෙසේ පැහැදුණු සිත් ඇති මාගේ තුණුරුවන් වැඳීමෙන් හටගත් යම් පිනක් වේ ද, එහි ආනුභාවයෙන් මැනවින් නසන ලද අනතුරු ඇත්තේ වීමි ෴
ගෞරවණීය ස්වාමීන්වහන්සේට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා.💐🙏🏽
බුද්ධ සාසනං චිරං තිට්ඨතූ! ! !
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏