සීලය|Ven Hasalaka Seelawimala thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 53

  • @dayanialwis359
    @dayanialwis359 หลายเดือนก่อน +3

    නව අර්හාදී බුදු ගුන ගැන නව කියවීම ඉතාමත්ම හොදින් කියවා ගන්න පුලුවන් උනා තව කීප වාරයක් මේ දේශනාව අහලා තව හොදින් බුදු ගුන වඩා ගන්න උත්සහ කර ගන්නවා ඔබ වහන්සේගේ ප්‍රාර්ථනා ඉටු වේවා නිදුක් වෙවා සුවපත් වේවා

  • @chamanthikadhananjani815
    @chamanthikadhananjani815 หลายเดือนก่อน +6

    සත්‍යයක්මයි කියා තේරුනා පිංවත් සූවාමීන්වහන්ස. ඔබවහන්සේට මේ පිංබලෙන් නිදුක් නිරෝගී සුවයම ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏

  • @tharakaherath2825
    @tharakaherath2825 หลายเดือนก่อน +1

    sadu sadu sadu 🙏🙏🙏 pinwath suwamin wahansa obawahanseta me darmadesanawa uthum nrwanayatama hethu wewa sadu 🙏 sadu 🙏 sadu 🙏🌷🌷🌷🌷🌷🌷

  • @Damayanthi-t1h
    @Damayanthi-t1h หลายเดือนก่อน +2

    සුමිහිරි ධර්මය ශ්‍රවණය කලෙමි..ඒ පිං අපේ ස්වාමින්වහන්සේට🙏 චතුරාර්‍ය සත්‍ය අවබෝධ වීමට ,හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @inomahapuarachchi9121
    @inomahapuarachchi9121 หลายเดือนก่อน +1

    උතුම් නිවනින් නිවී සැනසේවා ස්වා මීන් වහන්සේ සාදු සාදු

  • @anulabandara1321
    @anulabandara1321 หลายเดือนก่อน +1

    .පින්වත්. ස්වාමීන් වහන්ස ඔබ වහන්ෙස්ට පින්සිදු ෙවිවා. 🙏🙏🙏🙏🙏

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 หลายเดือนก่อน +2

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මේ ආත්ම භාවයේදීම උතුම් වූ අමා මහ නිවන මුණ ගැසේවා!🙏🙏🙏🙏🙏

  • @KrishanMadushanka-z5l
    @KrishanMadushanka-z5l หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා🙏🏾🙏🏾🙏🏾

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 หลายเดือนก่อน +1

    Budusaranai ape habuduruwane 🙏🏾🙏🏾🙏🏾

  • @dayapriyankara6408
    @dayapriyankara6408 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ත්‍රිවිද රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @indrajayanthi6793
    @indrajayanthi6793 หลายเดือนก่อน +2

    ❤❤ ත්‍රිවිධ රත්නයෙ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා පර්යාප්තිය ප්‍රතිපත්තිය ප්‍රතිවෙදය සම්පූර්ණ වෙන ආකාරය පැහැදිලි කල ධර්ම දෙශනාව පැහැදිලි යි ස්වාමීනී. කිපවතාවක් ශ්‍රවණය කලා ඇත්තටම ප්‍රිය උපදවන දෙශනාවකි මම දැන් බුද්ධ වන්දනාව තුල මෙම ආකාරයට බලන එක පුරුද්දක් කරගෙන තියෙන්නේ මෙ ක්‍රමය තුල භාග්‍යවතුන් වහන්සේ ගැන අසීමිත ගෞරවයක් ඇතිවෙනවා

  • @kanthimaddumage3974
    @kanthimaddumage3974 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගේ බණ ඇහුවට පස්සෙ තමයි මෙහෙම අවබෝධ කරගන්න පුළුවන් වුනේ.ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා .අපේ සිත් නිවාගන්න උදව් කරනවාට පින් සිදු වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @HashiyaHashiya-ml3fo
    @HashiyaHashiya-ml3fo หลายเดือนก่อน +10

    උතුම් නිවන් මග දොරටු විවර වේවා සාදු සාදු සාදු

  • @kumarirajapaksha5539
    @kumarirajapaksha5539 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට

  • @Mala42822
    @Mala42822 2 หลายเดือนก่อน +1

    ❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @indrajayanthi6793
    @indrajayanthi6793 หลายเดือนก่อน +1

    ❤❤ තෙරුවන් සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස පංචස්කන්ධ ධර්ම උපාදානය කිරීමෙන් වැලකී සිටීමට බුදු ගුණ අනුව භාග්‍යවතුන් වහන්සේ ස්කන්ධ ධර්මයන් අතහරිමින් දිට්ඨි ආශ්‍රව දුරුකර කාමාශ්‍රව භවාශ්‍රව අවිජ්ජා ශ්‍රව දුරුකර සුන්දර වූ නිවන් මගට භාග්‍යවතුන් වහන්සේ අවතීර්ණ වූ ආකාරය පැහැදිලි කල දෙශනාව රමණීය වූ දෙශනාවකි ත්‍රිවිද්‍යා ප්‍රගුණ කිරීම සහ සීලය ප්‍රමුඛ කරගෙන ස්කන්ධ ලොකය සංස්කාර වලටද සංස්කාර ස්කන්ධ වලටද ප්‍රත්‍ය වී සකස් වන කෙලෙස් දුරු කර දැමීම පිණිස ඉන්ද්‍රීය ධර්මයන් උපකාර කරන ආකාරය බුදු ගුණ ආශ්‍රයෙන් තමා තුල දියුණු කිරීම පැහැදිලි ය ගෞරවනීය ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා🎉🎉

  • @santysantiaguel3152
    @santysantiaguel3152 2 หลายเดือนก่อน +1

    සියලු දුක් කන්දරා දුරැ කරගන්න මේබණ පදය හේතු වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @RARKamaniRanasinghe
    @RARKamaniRanasinghe หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත්ස්වාමින්වහන්ස ....නිවනින්සැනසේවා ...

  • @SunilAmarasinha-o9t
    @SunilAmarasinha-o9t 2 หลายเดือนก่อน +19

    සිතේ ඇතිවන ශෝක ගිනිදැල් අමා දියෙන් නිවා සංසිදුවන ඹබවහන්සේට මාගේ නමෝ නමස්කාරය වේවා.

  • @nimalshantha340
    @nimalshantha340 หลายเดือนก่อน +1

    sadu.sadu.sadu.theruwan.saranai
    suwamin.wahansa.🙏🙏🙏

  • @thiraniwithana5017
    @thiraniwithana5017 หลายเดือนก่อน +3

    Obawahanseata dirgausaleabeawa sadu sadusadu

  • @MallikaKuruppu-ou2il
    @MallikaKuruppu-ou2il หลายเดือนก่อน +1

    මේ ස්කන්දයන් හටගැනීමා දුකත් දුකේ නිරෝධය ඉතාමත් සරලව දේශනා කලා අපේ ස්වාමින් වහන්සේට උතුම් තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා

  • @ShyamaNilanthi-bd2lr
    @ShyamaNilanthi-bd2lr หลายเดือนก่อน +1

    Sadu ,sadu ,sadu ,pinwath swamin wahanse ,wani dahas ganan,swamin wahansela ,me ratata bihi wewa .

  • @farhanaqadir1733
    @farhanaqadir1733 หลายเดือนก่อน +1

    ගෞරවනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට පාදාභී වන්දනීය වූ නමස්කාරය වේවා ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ ගෞරවනීය නමස්කාරය වේවා.. ඉතාමත් ආශ්චර්යයි ධර්ම දේශනාව...නිවනට මග පෙන්වීම ගැන උනන්දු කරනවා...මෙ තුළින්ම ඔබ වහන්සේට උතුම් වූ නිවන සාක්ෂාත් කර ගනිත්වා...

    • @S.D.J.PSiriwardhana
      @S.D.J.PSiriwardhana หลายเดือนก่อน

      උතුම් වූ ධර්මාවබෝධය ලබා දෙන ගෞරවනීය ධර්මරත්නය උදෙසා මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

    • @S.D.J.PSiriwardhana
      @S.D.J.PSiriwardhana หลายเดือนก่อน

      සංඝරත්නය

  • @suneetharanjani6285
    @suneetharanjani6285 2 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @WeraRewqa
    @WeraRewqa หลายเดือนก่อน +1

    Sadu sadu sadu💐🙏🙏🙏🙏💐💐💐

  • @wickremahenry
    @wickremahenry หลายเดือนก่อน +1

    Dharmawabodhayata hethu upakara wewa

  • @PriyanganiMedagedara
    @PriyanganiMedagedara หลายเดือนก่อน +1

    Sadu sadu sadu🎉🎉🎉🎉❤❤❤

  • @NalikaDamayanthi-b3j
    @NalikaDamayanthi-b3j หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @anulabandara1321
    @anulabandara1321 หลายเดือนก่อน

    Bagyawath swameeni wahansa oba wahanse me karana dharmadeshana pin hethuwen oba wahanse me bawayadeema uthum niwan maga awaboda karaganimata hethu wasana wewa.

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ind203
    @ind203 หลายเดือนก่อน +1

    SADHU SADHU SADHU!!!

  • @reneeamarasiri8210
    @reneeamarasiri8210 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalpanawarakapitiya8521
    @kalpanawarakapitiya8521 หลายเดือนก่อน +1

    🙏🙏🙏💛

  • @harshalucky532
    @harshalucky532 หลายเดือนก่อน +1

    sadu sadu sadu

  • @NishanthiPriyadarshani-ro8nr
    @NishanthiPriyadarshani-ro8nr หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹

  • @gaminipathirana2647
    @gaminipathirana2647 หลายเดือนก่อน +1

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @S.D.J.PSiriwardhana
    @S.D.J.PSiriwardhana หลายเดือนก่อน +2

    උතුම් වූ ධර්මාවබෝධය ලබා දෙන්නාවූ ගෞරවනීය සංඝරත්නය උදෙසා මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @mojitharanasingha9808
    @mojitharanasingha9808 2 หลายเดือนก่อน +2

    🙏

  • @anujamadahapola6360
    @anujamadahapola6360 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @damayanthiliyanage4491
    @damayanthiliyanage4491 หลายเดือนก่อน +1

    🪷🪷🪷🙏🙏🙏

  • @mahilafernando6640
    @mahilafernando6640 หลายเดือนก่อน +1

    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @chandragunasekara
    @chandragunasekara หลายเดือนก่อน +1

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @UpaliPriyantha-r9x
    @UpaliPriyantha-r9x หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @pushpaperera9192
    @pushpaperera9192 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumuduEmalka-tk7lk
    @KumuduEmalka-tk7lk หลายเดือนก่อน +1

    🙏🙏🙏🌼

  • @dhanushkaperera7495
    @dhanushkaperera7495 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @DilishiyaRanasinghe
    @DilishiyaRanasinghe หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumayaperera3403
    @sumayaperera3403 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @vishakawanigasekera2386
    @vishakawanigasekera2386 หลายเดือนก่อน

    🙏🙏🙏