Ilaga Chandeta Kattiya Ena Hati (ඊළග ඡන්දෙට කට්ටිය එන හැටි) | Chooty Malli Podi Malli

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Download Now - www.fmderana.lk...
    Subscribe Now ►► bit.ly/2TfhM3r
    චූටි මල්ලි පොඩි මල්ලී
    සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
    Chooty Malli Podi Malli
    On Air - Every Week Days 4 pm to 6 pm
    #ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live

ความคิดเห็น • 77

  • @chamaradhanushka5365
    @chamaradhanushka5365 2 ปีที่แล้ว +22

    ගාමින්ද , සුනෙත් දෙන්නා සුපිරි චරිත දෙකක් කියලා මුලින්ම දැනගත්තෙ අපි නොදන්න ලයිව් එකෙන්.. ඒක ඒ කාලෙ හොඳටම hit උනා. ඔය දෙන්නා කරපු වැඩසටහන් වලින් මම නම් කැමතිම අරේ සහ මරේ එකට. ඒක අහද්දි හිනා යන්නෙ නැත්නම් ඌ මනුස්සයෙක් වෙන්න බෑ😄😄😄.. ඒ වගේ සුපිරියක් මෙච්චර කාලෙකට අහලත් නෑ වෙන කාටවත් කරන්නත් බෑ.. .. තාමත් හැමදාම රෑට නිදියන්න කලින් අරේ මරේ කතා දෙක තුනක් අහල තමයි නිදියන්නෙ.... ඒ ටික අහලම දැං ගොඩක් ඒවා කට පාඩම්...😄😄😄... ඒ වගේ සුපිරි නිර්මායකින් අපිව සතුටු කලාට දෙන්නටම ගොඩක් ස්තූයි කියන්න ඕනෙ.... කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා දෙන්නටම අවංකවම සුබ පතනවා...!!! ජය වේවා🙂🙂🙂

  • @dinukadeshan6027
    @dinukadeshan6027 2 ปีที่แล้ว +16

    චූටි මල්ලිගෙයි පොඩි මල්ලිගෙයි මේ කතා ටික 1000 ගානම ඇහුව. ඔයාලගෙ ජෝක් වල කුනු හරප නෑ. හැමතිස්සෙම බලන්නෙ සමාජයට යම් කිසි දෙයක් දෙන්න. කපන්න ඕන අයව හීනියට කපනව. මේ දවස් වල මිනිස්සු හොයන system change එක ඒ කාලෙ ඉදන් කරපු මෙ කතා ටිකේ තියනව. මිනිස්සුන්ට මොල හදාගන්න මේ කතා ගොඩක් වටිනව. ඔයාලගෙ සමාජ දැනුම ගොඩක් අගේ කරනව. ඉතිං දෙරනට කියන්න තියෙන්නෙ මේ වැඩසටහනට වැඩි තැනක් දෙන්න .. අවුරුදු ගානක ඔයාලගෙ මහන්සියටයි මගෙ මේ අගය කිරීම. මේ ඔක්කොටම වඩා ඔයාලගෙ creative ගතිය මාරයි. ඔච්චර අදහස් කොහෙන්ද කියල හිතාගන්න බෑ. Fm චැනල් tv චැනල් ඔයාලගෙන් වැඩක් ගන්න දන්නෙ නෑ.

    • @kasunfernando1679
      @kasunfernando1679 2 ปีที่แล้ว +1

      මේකට මේ ලඟදි සම්මානයක් හම්බුනා නේද ❤l

    • @chala562
      @chala562 2 ปีที่แล้ว

      Aniwa💙

  • @vidaanz
    @vidaanz 2 ปีที่แล้ว +23

    ඌරගේ මාලූ ඌරගේ පිටේ තියලම කැපීම... 😂😂

  • @sircyril6902
    @sircyril6902 2 ปีที่แล้ว +7

    🤣🤣🤣 වදින නැන්වලට බඩයන්න දීලා නේ! ….ගින්දර 🔥🔥🔥✊

  • @thamiduhasalanka5805
    @thamiduhasalanka5805 2 ปีที่แล้ว +14

    අඩෝ නයාගෙ සීන් එක 😂😂😂

    • @sircyril6902
      @sircyril6902 2 ปีที่แล้ว +1

      ඒකනේ 🤣🤣🤣✨✨✨👌
      කැළනියේ හාමුදුරුවොත් ..left අයියෝ

  • @buddhikasampath3509
    @buddhikasampath3509 2 ปีที่แล้ว +5

    ado no. chooty malli podi malli legendsla. katha karala wadak ne.ela kiri.

  • @utharaka
    @utharaka 2 ปีที่แล้ว +5

    දැන් අරගලය අල කරන්න දවස් ගානක් තිස්සේ පාර්ලිමන්ට් එකේ ලස්සන campaign එකක් කරගෙන යනවා ගෙවල් ගිනි තියපුව ගැන කියල. තව TV channel ටිකකුයි, youtube channel ටිකකුයි අනිත් පැත්තෙන් ඒකට හොඳ සප් එකක් දෙනවා.

  • @arunayoutube8960
    @arunayoutube8960 2 ปีที่แล้ว +5

    හැම කතාවම නියමයි 👍👍

  • @udithapalliyaguru5498
    @udithapalliyaguru5498 2 ปีที่แล้ว +8

    මම හැමදාමත්🤔 ඔයාලා දෙන්නගෙ කතා අහනව නියමයි.👍

  • @user-rj3jv9qz1f
    @user-rj3jv9qz1f 2 ปีที่แล้ว +2

    ඒක නම් පට්ට ආතල්

  • @samankumara-tj8cp
    @samankumara-tj8cp 2 หลายเดือนก่อน

    දෙවනි කතාවනම් මරු😅😅😅😅

  • @priyashantha6655
    @priyashantha6655 2 ปีที่แล้ว +9

    ජොනියට දීල අැඩෙන්න නියමයි

  • @erangamunidasa7213
    @erangamunidasa7213 2 ปีที่แล้ว +4

    ජය වේවා අයියලා 👍👍

  • @wegrowfarmsprivatelimiteds3997
    @wegrowfarmsprivatelimiteds3997 2 ปีที่แล้ว

    නියෙමයි

  • @kovidawaidyaratneofficial8616
    @kovidawaidyaratneofficial8616 2 ปีที่แล้ว +3

    පලවෙනි Clip එක අහද්දි වම්බටු කුට්ටිය මතක් උනා

  • @priyangadealwis999
    @priyangadealwis999 2 ปีที่แล้ว

    Hats off to our mallila .meka Dara baiyanta penna hemoma share karanna 🙏plz ...it's a must see for them .

  • @danuprasad6451
    @danuprasad6451 2 ปีที่แล้ว +3

    Ela 👊👊👊❤❤❤😁😁😁

  • @roshanchaminda9102
    @roshanchaminda9102 2 หลายเดือนก่อน

    Good 👍

  • @s.geekiyanage6426
    @s.geekiyanage6426 2 ปีที่แล้ว

    Niamai .

  • @neethaangele685
    @neethaangele685 2 ปีที่แล้ว

    Niyamai

  • @jayathissaaral2598
    @jayathissaaral2598 2 ปีที่แล้ว +3

    maru

  • @yasinthamadusanka4130
    @yasinthamadusanka4130 2 ปีที่แล้ว +3

    අනිවරෙන් වෙනදෙවල් මෙ කියන්නෙ

  • @sandunsenevirathna5522
    @sandunsenevirathna5522 2 ปีที่แล้ว +2

    "මේ.." "ඇයි?" "දෙරණෙ වැඩසටහන කරා ඇතිද?" "හෑ?"

  • @sureshniwanigasuriya9306
    @sureshniwanigasuriya9306 2 ปีที่แล้ว

    👍🙋Disgusting politicians ...අයෙත් ඔය එක්කෙනෙක්ටවත් දෙන්න එපා ....අපෝ

  • @thusharachenath
    @thusharachenath 2 ปีที่แล้ว

    පොඩ්ඩක් වෙනස් වෙයි. හැබැයි අපේ අය ආපහු අර කාලකණ්ණි සෙට් එක පාර්ලිමේන්තු යවන එක යවනවාමයි.( පස්සේ ආපහු බණින එකත් ෂුවර් )

  • @user-cb7vf2qg6j
    @user-cb7vf2qg6j 2 ปีที่แล้ว +3

    ගාෆීල්ඩ් 😂

  • @PahanTravel848
    @PahanTravel848 2 ปีที่แล้ว +1

    👉👍🙌🙏

  • @kanthirandeni177
    @kanthirandeni177 2 ปีที่แล้ว +1

    දේශපාලකයෝ තමන් කල වැරදි පිලි ගන්නෙ බොහොම කලාතුරකින්. එයාල කියයි අපි හරියට මහන්සි වුනා රටට සේවය කරන්න. නිලධාරීන් තමයි ඉඩ දුන්නේ නැත්තේ කියල.

  • @amith098
    @amith098 2 ปีที่แล้ว +3

    🇱🇰🇱🇰🇱🇰😢

  • @prasanthathushara6332
    @prasanthathushara6332 ปีที่แล้ว

    එළ

  • @chamilathilakarathna2479
    @chamilathilakarathna2479 2 ปีที่แล้ว

    👍

  • @user-rj3jv9qz1f
    @user-rj3jv9qz1f 2 ปีที่แล้ว +2

    ආතල් එකේ ඇත්තක්

  • @amilaudayanga7788
    @amilaudayanga7788 2 ปีที่แล้ว +1

    දිලිප්‍ට ඇහෙන්න දන්න බැරි වෙයිද🤣🤣

  • @online2386
    @online2386 2 ปีที่แล้ว

    නියමයි ❤️❤️👍👍😍

  • @user-hx1pk8ft1q
    @user-hx1pk8ft1q 2 ปีที่แล้ว +7

    පොලව පලන් ආපු නයාට ප්ලාස්ටික් බෝතලේ පලාගන්න බැරි උන හේතුව ඒ කාලේ බයියෝ හිතුවනම් අද පුපවල් පලාගන්නෙ නෑ නේ

    • @sircyril6902
      @sircyril6902 2 ปีที่แล้ว +2

      🔥🔥🔥👌
      ඒක තමයි ඉතිං *ද බයියාස් ලැබීමස්* කියන්නෙ (බැසිලින්ග්‍රිසියෙන් ලියන ලදී)

    • @user-hx1pk8ft1q
      @user-hx1pk8ft1q 2 ปีที่แล้ว +4

      @@sircyril6902 මයිනාස් හිට්ද කපුටාස් ඩික් තමයි ඉතින්🥲

  • @dumindudushan5296
    @dumindudushan5296 2 ปีที่แล้ว

    සුපිරි . Chande lan weddi aai poddk share krnna

  • @hera86468
    @hera86468 2 ปีที่แล้ว +6

    ඇත්තටම වෙන්න පුළුවන් දේවල් තමයි මේ

  • @rtcfernandothanuja
    @rtcfernandothanuja 2 ปีที่แล้ว

    ❤️👨❤️❤️❤️❤️❤️❤️❤️

  • @sureshniwanigasuriya9306
    @sureshniwanigasuriya9306 2 ปีที่แล้ว

    😆👍

  • @Ayodhya9439
    @Ayodhya9439 2 ปีที่แล้ว +2

    🤣👍

  • @madhavalakshitha7684
    @madhavalakshitha7684 2 ปีที่แล้ว +1

    මේක යන fm එක මොකක්ද

  • @mrtrecordsmoratuwa2741
    @mrtrecordsmoratuwa2741 2 ปีที่แล้ว

    Future 🇱🇰

  • @amilaishara6818
    @amilaishara6818 2 ปีที่แล้ว

    👌

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 2 ปีที่แล้ว

    ❤️❤️❤️🙏❤️❤️❤️

  • @sarangabandaraofficial8447
    @sarangabandaraofficial8447 2 ปีที่แล้ว +3

    🥳🥳

  • @sadeepavirajmihirada7281
    @sadeepavirajmihirada7281 2 ปีที่แล้ว

    අම්මෝ....

  • @topgeark9876
    @topgeark9876 2 ปีที่แล้ว +2

    😂

  • @wn4838
    @wn4838 2 ปีที่แล้ว +1

    ආයේ අහුවෙයි කියලා හිතන අයට private ම share කරමු මේක

  • @wajiraperera9196
    @wajiraperera9196 2 ปีที่แล้ว +1

    ඔ ඔ ඔ ගන්නේ එකෙක් කථා කරපිය

  • @waaindrajith5092
    @waaindrajith5092 2 ปีที่แล้ว

    😂😂😂😂

  • @driveincanada9713
    @driveincanada9713 2 ปีที่แล้ว

    😄😄😄😄😄😄😄

  • @arunayoutube8960
    @arunayoutube8960 2 ปีที่แล้ว

    😂😁😂😁

  • @ishanigunarathne9701
    @ishanigunarathne9701 2 ปีที่แล้ว

    🤣

  • @nishanthakumara7575
    @nishanthakumara7575 2 ปีที่แล้ว

    නිල් පාට උන්ටයි කොළපාට උන්ටයි චන්දය දෙන්න එපා

  • @muassoplantationltd.4603
    @muassoplantationltd.4603 2 ปีที่แล้ว

    Very good minister 🤮🌅🤮🤮🤮😅😅😅😅🤮🤮

  • @solidzonewavestation
    @solidzonewavestation 2 ปีที่แล้ว

    🤦

  • @rangawasala256
    @rangawasala256 2 ปีที่แล้ว

    රාජපක්ශලට හොදට කඩේ ගිය ඩබලක් තමයි මේ. හොදයි දැන්වත් වෙනස් වෙලා

  • @truthimage2610
    @truthimage2610 2 ปีที่แล้ว

    කට,,අැද,,කරල,,විතරක්,,වැැඩක්,නැැහැ,,,හොද,,පිටපතකක්,,අවශෟයි,,,,මෙිවට,,,හිනායන්නෙ,,කාටද,,ඔයාලටම,,,වි,,,තරයි,,අනික,,, දේශපාලන,,කථා,,,,විතරක්,,,,joke,,වෙන්නැහැ,,,ඇනස්ලි,,,,බර්ටි,,සැමුු,, ,,,මර්සි,,,හොදට,,,බලන්න,,අන්න,,,හිනා,try,,බොරැනොකකර

    • @buddhividanagamage7811
      @buddhividanagamage7811 2 ปีที่แล้ว

      Amaru nam passe kiyapan

    • @avishkadilranga2116
      @avishkadilranga2116 2 ปีที่แล้ว +1

      අනේ තෝ වගේ ගෝතයෙක්. හිනා වෙන්න ඕනි නම් ගිහින් බන්දු සමරසිංහගෙ ගොංජෝක් එකක් බලපන්. මේව හිනායන්න නෙවෙයි. ඔලුවට වදින්න තියෙන්නෙ .බර්ටිගෙ ලබ්බ🤣🤣🤣

    • @kasunfernando1679
      @kasunfernando1679 2 ปีที่แล้ว

      බය්යන්ට රිදෙනවා කොමත් මේවා 😃

  • @dineshfernando6855
    @dineshfernando6855 2 ปีที่แล้ว +2

    මම කියන්නේ ඔය වැඩේ කරන්න දෙන්නෙක් ඕනේ නෑ. අපරාදේ පැට්‍රෝල් ගහගෙන ඇවිත් හූමිටි තියෙන්නෙ අනිත් කෙනාගෙ කතාවට.

    • @dhananjayadissanayake423
      @dhananjayadissanayake423 2 ปีที่แล้ว +5

      😂😂 පව් කියන එව්වට අමාරුද 😂😂

    • @prabhathwegiriya6298
      @prabhathwegiriya6298 2 ปีที่แล้ว +5

      දෙන්නම කතා කරනව ඇහුනෙම නැද්ද?

    • @wihangasihilel2318
      @wihangasihilel2318 2 ปีที่แล้ว +4

      අනෙ බත්කන බුද්ධිමතානනි, උන් දෙන්න එහෙම තමා මාරුවෙන් මාරුවට කතා කරන්නෙ. සමහර කතාවල දෙන්නම කරාව, පොඩ්ඩෙ චුට්ටෙ ගෑනු පිරිමි විදියට ත් කරනව එක කතාවෙදි. බලල හිටියනන් හරි

    • @kasunfernando1679
      @kasunfernando1679 2 ปีที่แล้ว

      සැඟවුණු bayya

    • @gayanchameera9779
      @gayanchameera9779 2 ปีที่แล้ว

      තොපිට මොකක්ම හරි ඇඳයක් පේනවා නේ බන් මොකාටද බයිකම් කරන්නෙ

  • @shantharupasinghe1461
    @shantharupasinghe1461 2 ปีที่แล้ว

    🤣🤣🤣

  • @manjulabw
    @manjulabw 2 ปีที่แล้ว

    🤣