Amathi Maruwa (ඇමති මාරුව) | Chooty Malli Podi Malli

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Download Now - www.fmderana.lk...
    Subscribe Now ►► bit.ly/2TfhM3r
    චූටි මල්ලි පොඩි මල්ලී
    සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
    Chooty Malli Podi Malli
    On Air - Every Week Days 4 pm to 6 pm
    #ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live

ความคิดเห็น • 54

  • @jslkjslk1330
    @jslkjslk1330 2 ปีที่แล้ว +25

    Comedy legends ලා වගේම රටක් වටින නිර්මාණශීලි මාධ්‍යවේ‍දින්; තුණුරැවන් සරණයි !!💐🇱🇰🙏🙏🙏🇱🇰🇱🇰

  • @yathaloka-866
    @yathaloka-866 2 ปีที่แล้ว +3

    හරිම වටිනවා වැදගත්, නිර්මාණාත්මකයි, ගුණාත්මකයි ❤️❤️ ජය වේවා..! ❤️🇱🇰

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි.ජනතාව වෙනුවෙන් පෙනී සිටින ඔබ දෙදෙනාට ස්තූතියි.තෙරුවන් සරණයි!

  • @manojmanjuladesilvagalbokk625
    @manojmanjuladesilvagalbokk625 2 ปีที่แล้ว +10

    ඔබ දෙපළගේ වැඩ සටහන් හරවත් මෙම video clip එකේ ඔබ දෙපළගේ හැකියාව මත සිනහ පහල වූවද මෙහි ඇති අන්තර්ගතය තුල හැඩීමටයි සිදුව ඇත්තේ. ජයවේවා...

  • @සුගත්ඉෂාර
    @සුගත්ඉෂාර 2 ปีที่แล้ว +16

    මොකද සති දෙකක් විතර නාවෙ.චුට්ටෙයි පොඩ්ඩෙයි කොපි කරන්න පුළුවන් ඒත් සම කරන්න බැහැ ❤️

  • @natashafernando3503
    @natashafernando3503 2 ปีที่แล้ว +5

    අම්බෝ ඇති යාන්තම් අලුත් එකක් දාලා
    ඔන්න ඔහොම්මම ගිය සුමානේ ඔක්කොම ටික දදාගෙන දාගෙන යමුද එහෙනම් හොද මල්ලි වගේ 😁

  • @anurasenarathna1703
    @anurasenarathna1703 2 ปีที่แล้ว +4

    One of the best 😁😁😁

  • @indikamaura6811
    @indikamaura6811 2 ปีที่แล้ว +3

    සුපිරි 👍

  • @ImalChatura
    @ImalChatura 2 ปีที่แล้ว +3

    OMG Multiverse.. this is awesome.. ❤

  • @stephanhan.8390
    @stephanhan.8390 2 ปีที่แล้ว +2

    ඔන්න අද නම් පට්ට කතාව. මේවා තමයි කතා කියන්නේ.

  • @NOWTY000
    @NOWTY000 2 ปีที่แล้ว +3

    පට්ට 😁😁😁❤️‍🔥❤️‍🔥

  • @රොෂාන්රාජනායක
    @රොෂාන්රාජනායක 2 ปีที่แล้ว +2

    සුපිරි කතාව

  • @prasannacool2848
    @prasannacool2848 2 ปีที่แล้ว +1

    අනේ ඔයාලා දෙන්නාගේ වැඩසටහනට අපි ගොඩක් ආසයි,මම පොඩිකාලේ ඉඳල ඔයාලට කැමති

  • @janakarajapaksha4503
    @janakarajapaksha4503 2 ปีที่แล้ว +9

    ඔබේ විහිළු ඉතා ඉහළ බුද්ධිමය අගයක් ගනී. අනෙකුත් යූ ටියුබ් විහිළු වැඩසටහන් සසඳන විට එය ඉතා පොහොසත් ය. සමහර අලුත් පරම්පරාවට මේ වටිනාකම් ලැබිලා නැහැ වගේ.

  • @sandafernando9209
    @sandafernando9209 2 ปีที่แล้ว +1

    Ammo ada nam supiri. Ane puluvannam e uthuru kuru divaine amathi mandalayama lakaavata genvannako mallila. 😁😁😁😁😁♥️♥️♥️♥️me ahanna ko ara england vala aadipaadi thumage 3 maase daane. Awurudde daane. Ane evata daana ko vihilu monaa hari. Api balaagena inne. ♥️♥️♥️♥️♥️😁😁😁😁

  • @urban7947
    @urban7947 2 ปีที่แล้ว +2

    Ela..

  • @sagii9937
    @sagii9937 2 ปีที่แล้ว +2

    Super 💜💜💜💜

  • @udayaweihena9836
    @udayaweihena9836 2 ปีที่แล้ว +5

    15%ක් ඉල්ලපු හින්දා වැඩිය ලොකු ඇමති කෙනෙක් වෙන්න බෑ ලොකු අය ඔය වගේ පොඩි ගානට වැඩේ කරන්නේ නෑ

  • @demunidesilva8328
    @demunidesilva8328 2 ปีที่แล้ว

    An eye-opener!

  • @avidilshan3143
    @avidilshan3143 2 ปีที่แล้ว +3

    First view
    චූටි මල්ලි පොඩ් මල්ලී

  • @susilgomis1
    @susilgomis1 2 ปีที่แล้ว

    නියමයි. නියම සංකල්පයක්.

  • @pramodyamadhushanka6235
    @pramodyamadhushanka6235 2 ปีที่แล้ว +1

    Really comedy 👍

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 5 หลายเดือนก่อน

    පොඩ්ඩගෙ ගොං ආතල් ටික නැත්තං, සුපිරි කතාව

  • @chathu68
    @chathu68 2 ปีที่แล้ว

    ammboooo 2022 - 04 - 18 ada karanna thibune

  • @vishva.vanshanatha
    @vishva.vanshanatha 2 ปีที่แล้ว +4

    True Comedians. මරු හැබැයි 👌

  • @rameshlaka6205
    @rameshlaka6205 2 ปีที่แล้ว +3

    කුරු කුරු දිවයින 🤣

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 2 ปีที่แล้ว +4

    උතුරු කුරු කුරු දිවයින

  • @neviltec4687
    @neviltec4687 2 ปีที่แล้ว +2

    සුපිරි ...ජනාධිපති මාරුවකුත් කරානම් මරු

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch1025 2 ปีที่แล้ว

    Awesome

  • @SHANUKA-y8j
    @SHANUKA-y8j 2 ปีที่แล้ว +2

    🔥

  • @kasunpromod5277
    @kasunpromod5277 2 ปีที่แล้ว

    99.9K kathawa😊

  • @natashafernando3503
    @natashafernando3503 2 ปีที่แล้ว +3

    Yey!!!!! Thanks for uploading 😀👍❤️

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 2 ปีที่แล้ว +1

    පොඩි මල්ලිගෙ අඬ ඇඬියාව නැත්තං කතාව සුපිරියි

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว

    නියමයි කතාව 🤣🤣🤣👌🇶🇦🙏

  • @kasunpromod5277
    @kasunpromod5277 2 ปีที่แล้ว

    99.8K

  • @Ayodhya9439
    @Ayodhya9439 2 ปีที่แล้ว +2

    🤣🤣🤣

  • @gayansamaraweera536
    @gayansamaraweera536 2 ปีที่แล้ว

    කුරු කුරු දිවයින කොහෙද තියෙන්නේ ..🤣🤣🤣

  • @worldwide3849
    @worldwide3849 2 ปีที่แล้ว

    මේවා අහන ඇමතිලාට අබ සරණයි😂😂👍😅

  • @shereenkapuru1771
    @shereenkapuru1771 2 ปีที่แล้ว

    Aiooo..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @wimalp.k7727
    @wimalp.k7727 ปีที่แล้ว

    😂😂😂👍

  • @shanthasrinath6814
    @shanthasrinath6814 2 ปีที่แล้ว

    මෙහෙ එකා තමයි එහෙ ගිහින් හොදටම කලේ.

  • @jhaperer9929
    @jhaperer9929 2 ปีที่แล้ว

    Lokka ekenma aththa kiyala thiyanawa.

  • @rukashin
    @rukashin 2 ปีที่แล้ว

    Kari athal eka 😂

  • @eliyasfanpage5065
    @eliyasfanpage5065 2 ปีที่แล้ว

    Koheda pudu kudu divaina thiyenne

  • @roshansamarakoon1638
    @roshansamarakoon1638 2 ปีที่แล้ว

    ඔව්නිනන් මේකේ 5 දෙනෙක් හොඳ උන් ඉඳි

  • @sumanasiriak
    @sumanasiriak 2 ปีที่แล้ว +1

    මේ දවස්වල අපේ පාරවල් වල youtubers ල වැහි වැහැල. ඒ ගොල්ල පාරට බැහැලා ඩොලර් විසි කර කර ඇවිදිනවා. ඔයාල දෙන්නටත් බැරිද youtubers ල දෙන්නෙක් වෙන්න. සජීවී ගුවන් විදුලි නාට්‍යයෙන්. කාලීනයි නේ

  • @buddikabuddika2145
    @buddikabuddika2145 2 ปีที่แล้ว

    රත්නදීප පුකේ දීප ඇරිනේද
    අපිට දකුනේ සිංහල යා.....

  • @roshansamarakoon1638
    @roshansamarakoon1638 2 ปีที่แล้ว

    මේ හොර බල්ලෝ 226 ම එලවන්න ඔව්නි

  • @kuwaitkuwait6118
    @kuwaitkuwait6118 2 ปีที่แล้ว

    පිස්සු බං තොපි දෙන්නට

  • @rumeshwijeratnemaths
    @rumeshwijeratnemaths 2 ปีที่แล้ว

    සුපිරි 🔥

  • @kasun94sandaruwan
    @kasun94sandaruwan 2 ปีที่แล้ว

    ❤️❤️

  • @monsoon8581
    @monsoon8581 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ranwalawasanthi4548
    @ranwalawasanthi4548 2 ปีที่แล้ว