Rajaye Nalikawaka Niwedakaya (රජයේ නාළිකාවක නිවේදකයා) | Chooty Malli Podi Malli

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มิ.ย. 2022
  • Download Now - www.fmderana.lk/programs/jokes
    Subscribe Now ►► bit.ly/2TfhM3r
    චූටි මල්ලි පොඩි මල්ලී
    සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
    Chooty Malli Podi Malli
    On Air - Every Week Days 4 pm to 6 pm
    #ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live
  • ตลก

ความคิดเห็น • 131

  • @dewumisathsarani7022
    @dewumisathsarani7022 2 ปีที่แล้ว +14

    මොන චැනල් එකේ රස්සාව කලත් ඇත්ත කතා කරන දෙන්නෙක් 💖💖💖

  • @gayashanamarawansha8126
    @gayashanamarawansha8126 2 ปีที่แล้ว +38

    දෙරණත් ඉතින් පොහොට්ටුවෙ නාලිකාවක් තමා

  • @udithapalliyaguru5498
    @udithapalliyaguru5498 2 ปีที่แล้ว +17

    නියමයි කපුටා මයිනත් ආවනම් මරු🦜👍

  • @pabindulakshitha4669
    @pabindulakshitha4669 2 ปีที่แล้ว +21

    වීදුරු ගෙදරක ඉදන් නේද ගල් ගහන්නෙ 😁

  • @dineshperera7726
    @dineshperera7726 2 ปีที่แล้ว +12

    අපේ කොල්ලෝ දෙන්නා....!!! නියමයි...

  • @kasunbandara5022
    @kasunbandara5022 2 ปีที่แล้ว +2

    දෙරෙනෙ ඉදන්නම රටේ පැත්තෙන් හිතලා වැඩේ කරන උබලා හැමදාම අපේ හදවතේ පොරවල් තමා

  • @gayankonara2187
    @gayankonara2187 2 ปีที่แล้ว +68

    මට නම් හිතෙන්නෙ රජයේ නාලිකාවක කිවුවට මේ දෙරණේ චතුරයා ගැන කියලා🤣🤣🤣🤣

  • @hrmmax9841
    @hrmmax9841 2 ปีที่แล้ว +4

    නියමයි.මගෙ හිතේ තිබුන දෙයක් ඔයාලා ලස්සනට වචන වලට පෙරළුවා

  • @onlinefast
    @onlinefast 2 ปีที่แล้ว +6

    අම්බෝ රඡයේ නාලිකාලා ලෙෆ්ට්😂😂😂😂😂

  • @lasankadias
    @lasankadias 2 ปีที่แล้ว +6

    දෙරනේ චතුර ගැනද මන්ද කියන්නෙ 🤣😂

  • @dinindu9941
    @dinindu9941 2 ปีที่แล้ว +10

    සික්කාගේ හඩ. අහන්ඩත් සංතෝසයි

  • @NADEESHAN12
    @NADEESHAN12 2 ปีที่แล้ว +3

    මෙ ටිකෙම රජයට ඇඩෙන්නෙම දෙනවා 😁

  • @isurusandeepa2459
    @isurusandeepa2459 2 ปีที่แล้ว +3

    මයිනත් ගත්තනම් තවත් රසවත් නේ

  • @nimeshanamayura788
    @nimeshanamayura788 2 ปีที่แล้ว +1

    ඌරගේ මාලු ඌරගෙ පිටේම තියල කපන එක වටිනව

  • @Jerome____
    @Jerome____ 2 ปีที่แล้ว +4

    අම්මෝ හොඳටම දීල කොම්බුව රිවට් වෙන්නම 🤣

  • @niranjalasanjeewaniw7824
    @niranjalasanjeewaniw7824 2 ปีที่แล้ว +16

    ඇඬෙන්නම දුන්න එක නම්😅👍

  • @janakaopenayaka3909
    @janakaopenayaka3909 2 ปีที่แล้ว +4

    ඒක නම්‍ සුපිරි .......

  • @SubashPunyasoma
    @SubashPunyasoma 2 ปีที่แล้ว +8

    ඹබ දෙපලට පිං 🙏

  • @batramranasinhe8590
    @batramranasinhe8590 2 ปีที่แล้ว +7

    කැලනියෙ නයාවත් මතක් කලානම් හොදයි නේද

  • @sampathp.r9461
    @sampathp.r9461 2 ปีที่แล้ว +4

    අම්මෝ මරු මචං 👍👍👍

  • @bandararathnayake3211
    @bandararathnayake3211 2 ปีที่แล้ว +2

    මෙන්න විහිලු මරෙ මරු

  • @user-du3wt7ko9t
    @user-du3wt7ko9t หลายเดือนก่อน

    Mak kocra baluwt apa wannae❤❤❤❤😂😂😂😂😂

  • @ishankaatukorala4052
    @ishankaatukorala4052 2 ปีที่แล้ว +5

    සුපිරි 😁😁😁

  • @bandararathnayake3211
    @bandararathnayake3211 2 ปีที่แล้ว +1

    මරු

  • @sanjaybawantha4974
    @sanjaybawantha4974 2 ปีที่แล้ว +4

    Creativity 100%

  • @tmjayalath3966
    @tmjayalath3966 2 ปีที่แล้ว +1

    දෙරණත් ඒම තමා මල්ලි

  • @oshadhaviduranga646
    @oshadhaviduranga646 2 ปีที่แล้ว +2

    7:05 චරිතෙ 😅😅

  • @newfashionstore398
    @newfashionstore398 2 ปีที่แล้ว +4

    කපුටා මදිවට ලී ක්වාන් යු ගේ නමත් කියනවනේ😂😂😂😂

  • @MASHSanZz
    @MASHSanZz 2 ปีที่แล้ว +10

    කපුටා මදිවට ලී ක්වාන්‍යූ වත් ඇල්ලුවා හම්මෝ😂😂

  • @JADN1990
    @JADN1990 2 ปีที่แล้ว +3

    බුදු අම්මේ.. චිචි(ර) පුතා. කුම්භ ලග්නෙලු. 😆😂🤣

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 2 ปีที่แล้ว +1

    හැමදාම අහනවා FATTA

  • @kapilaanuruddika1369
    @kapilaanuruddika1369 2 ปีที่แล้ว +1

    චතුර අලවිස් 🤣🤣🤣🤣

  • @kuthuhalaya9794
    @kuthuhalaya9794 2 ปีที่แล้ว +2

    මහපොළොව නාළිකාව 💔

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch1025 2 ปีที่แล้ว +1

    Super

  • @rsdshanthi
    @rsdshanthi 2 ปีที่แล้ว +1

    නියමයි

  • @gdpwic6503
    @gdpwic6503 2 ปีที่แล้ว +2

    Ela … creative stuff! Thanks

  • @yathaloka-866
    @yathaloka-866 ปีที่แล้ว

    සත්‍ය.. ❤️ ඒ අය මිනිස්සු රවටන අන්දන විදිහ එක්ක බලද්දී. මේ ප්‍රමාණය ගොඩක් අඩුයි, හරියට අහසට පොළව වගේ.
    ජනතාව වෙනුවෙන්, සත්‍ය , වගකීම යුතුකම ඒ හැමදේම අමු අමුවේ මඟහැරලා කරන අප්‍රමාණ පවුකාර කාලකන්නි රැකියාවක්, ඒ ගොඩක් අය කරන්නේ

  • @driveincanada9713
    @driveincanada9713 2 ปีที่แล้ว +9

    නියමයි ♥️♥️♥️

  • @gayanakavinda1293
    @gayanakavinda1293 2 ปีที่แล้ว +1

    දෙරණත් රජයේ නාලිකාවක් තමයි.....😂🤣

  • @shahanweerakoon3599
    @shahanweerakoon3599 2 ปีที่แล้ว +3

    gewal wala elawalu wawwa kiyala sagathayen midenna ba , mulinma sagatha athi kerapu ekawa elaanna one, aventguard eken wenama campaing ekak aran yanawa elawalu wawanna aragalaya wenuwata, nawa nipayum keranna aragalaya wenuwata kiyala, eken keranna hadanne aragalaye sitina tharunayan kerehi vairayak athi kerana eka , ewata api ogollo rawatenne nathi unata 1980 wata kalin set eka rawatnawa, karuna kerala ounta me gana kiyala denna, deshapalanaya wenas nokara api api wenas wela diyunu wechi ratak thiyenawanam comment keran yanna, chooty malli podi malli jayawewa, aragalayata jaya

  • @lemonthantirige349
    @lemonthantirige349 2 ปีที่แล้ว +2

    මේ ව්නෝදාත්මක වැඩසටහන ව්නාඩියක් ..
    පමනයි...
    මේ වැඩ සටහන තුල අපි පොඩිකාලේ ඉඳලා දන්න කතාවක චරිතයක් ඒ නමින් හඳුන්වන්නේ නැතිව තහනං කොරලා කතාව කරගෙන යංඩ ඕනා..
    හා එහෙනං මේ කතාව කවුරැත් දන්නා කපුටා හා.කේජු කෑල්ල..
    තහනම් වචනය කපුටා...
    ආයේ ඌ කොහොම වහලා හිටියත් අවුරැදු දෙකක් යනකං උසි කපුටා උසී කියංඩත් බෑ..
    අනෙක ඌ ඕනෑ දෙයක් අරං ඕනෑ වෙලාවක ඕනෑ රටකට යංඩ පුළුවං ...
    එ කරැනු උඩ කතාව පටං ගංඩ...
    ආ තව එකක් සාත්තර කීවට කපුටු සාත්තරේ ඔට්ටු නෑ..
    තරඟෙං ඉවත් වෙංඩ වෙනවා..
    ජයග්‍රාහී අයට නිල් හා කහ ගෑස් සිලිංඩර්දෙකක් හා නැවත පිරවීමේදී ටෝකන් දෙකක් පෝලිමේ නොඉඳ ලඟම නියෝජිත තැනගෙන් ලබාගැනීමේ හැකියාවක් තියෙනවා..
    මේ රජයේ නාළිකාවල ඉඳිරියේදී රනිල් ආංඩුවෙන් කරන ප්‍රවර්ධන වැඩ සටහන්....

  • @sachidusamaraweera4171
    @sachidusamaraweera4171 2 ปีที่แล้ว +2

    😂😂😂😂❤ chathura alvis nariyata duwanna deela

  • @indikanaath2394
    @indikanaath2394 2 ปีที่แล้ว

    එකනම්. නියමට. දිල. තියනව.😃😇
    .අපි විරාමයකට.යං.

  • @pointfivemedia1142
    @pointfivemedia1142 2 ปีที่แล้ว +1

    වෙලාව හොඳයි

  • @LIVINGAUSTRALIASINHALA
    @LIVINGAUSTRALIASINHALA 2 ปีที่แล้ว +2

    Patta 😀😀😀😀😀😀😀😀

  • @travelwithdronesl2455
    @travelwithdronesl2455 2 ปีที่แล้ว +7

    අම්මෝ ඒ හඬ ❤️❤️❤️

  • @chandanarajapaksha6678
    @chandanarajapaksha6678 2 ปีที่แล้ว

    දෙරණ වගේ 🤭

  • @mikealan8315
    @mikealan8315 2 ปีที่แล้ว +1

    අම්මෝ 🤣🤣🤣 කපුටා

  • @buddhiniwijayawardane7714
    @buddhiniwijayawardane7714 2 ปีที่แล้ว +1

    Omg this s superb…

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 หลายเดือนก่อน

    ❤❤

  • @nilantha01
    @nilantha01 2 ปีที่แล้ว +1

    Patta yako eka 😁🤣😂

  • @meriandiss6675
    @meriandiss6675 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @vagiraboccadasse797
    @vagiraboccadasse797 2 ปีที่แล้ว +1

    Yahapath nirogee suba dawasak oba depalata . from europ .

  • @ranilasanka8337
    @ranilasanka8337 2 ปีที่แล้ว +3

    ඒක මරු....

  • @MultiYasitha
    @MultiYasitha 2 ปีที่แล้ว

    Ekanam supiri

  • @ranasinghekasun
    @ranasinghekasun 2 ปีที่แล้ว +1

    Podi Malli Chuti Malli Adarei
    Podi Udawwak Karannako Volume Eka tawa Tikak wadi karannako . Sound Madi wage danenawa

    • @shanprasad3304
      @shanprasad3304 2 ปีที่แล้ว

      Sound aulak na.. Oyage phone eke aulak wage,,,

  • @11sadewkumudesh68
    @11sadewkumudesh68 ปีที่แล้ว

    ආය දෙකක් නෑ ...බඩුම තමා!!!!සුපිරියි...👍👍👍

  • @ravinduperera1003
    @ravinduperera1003 2 ปีที่แล้ว +1

    Best

  • @vimukthideshan8811
    @vimukthideshan8811 2 ปีที่แล้ว

    Weda krnagmn ahnnawa godak welawt patta athl . Jayawewa 🙏❤️

  • @tharindu0617
    @tharindu0617 2 ปีที่แล้ว

    Eka maru

  • @anushakumari4993
    @anushakumari4993 2 ปีที่แล้ว +1

    Ambooo eka🏏🏏🏏🏏

  • @ds.siriya1988
    @ds.siriya1988 2 ปีที่แล้ว +1

    කපුටු කාක් කාක් 😁

  • @danuprasad6451
    @danuprasad6451 2 ปีที่แล้ว

    Niyamai 👊👊👊

  • @sunshineeveryday2470
    @sunshineeveryday2470 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @manojranaweera336
    @manojranaweera336 2 ปีที่แล้ว +4

    Derane chthura ganda

    • @mostalk9677
      @mostalk9677 2 ปีที่แล้ว +1

      දෙරනෙ චතුරයා ලෙෆ්ට්

  • @warnerponniah
    @warnerponniah 2 ปีที่แล้ว

    mekanan maru, habai okkama kaputa gana

  • @DineshMadawala-gx3wi
    @DineshMadawala-gx3wi หลายเดือนก่อน

    මේක දෙරණ නාලිකාවේ චතුරයා ගැනනෙ කියන්නේ ඊලග දවසේ ගුණාත්මක පාම්පිටි රොටියක් හදාගන්නා හැටි කියාදෙමු

  • @adathulasubasingha5556
    @adathulasubasingha5556 2 ปีที่แล้ว

    supiri

  • @nuwanmadushanka4993
    @nuwanmadushanka4993 2 ปีที่แล้ว

    Niyamay 🤣🤣🤣

  • @kasunfernando1679
    @kasunfernando1679 2 ปีที่แล้ว

    😂❤❤

  • @kevinnishantha8235
    @kevinnishantha8235 2 ปีที่แล้ว

    Patta

  • @samansaman6748
    @samansaman6748 2 ปีที่แล้ว

    💪💪💪💪💪

  • @UMithila
    @UMithila 2 ปีที่แล้ว

    😁😁😁

  • @dilooshakeshan226
    @dilooshakeshan226 2 ปีที่แล้ว +2

    චතුර ගැනද මංද කිව්වෙ 😂

  • @arunayoutube8960
    @arunayoutube8960 2 ปีที่แล้ว

    😁😁

  • @AsangaDesilva-fs5pb
    @AsangaDesilva-fs5pb หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @supunsubodha
    @supunsubodha ปีที่แล้ว

    😁😁😁🙏

  • @erangamunidasa7213
    @erangamunidasa7213 2 ปีที่แล้ว +2

    👍👍👍🤣🤣🤣🤣🤣🤣

  • @pubudupelarachchi6854
    @pubudupelarachchi6854 2 ปีที่แล้ว

    Kavan thissa ( kaaka varna thissa ) gana Th kiyanna thibba 😉

  • @travelunknown1747
    @travelunknown1747 2 ปีที่แล้ว +1

    Hi there

  • @trishanpeiris4247
    @trishanpeiris4247 2 ปีที่แล้ว

    Ada dunna supiriya tama. Oka thama one.
    Ara dilip ponnaya kade yanawa wage neme.

  • @harshagh3300
    @harshagh3300 2 ปีที่แล้ว

    😂😂😂😂😂

  • @surangalakmal953
    @surangalakmal953 2 ปีที่แล้ว

    😂😂😂😂.

  • @SUMALLIIYA
    @SUMALLIIYA 2 ปีที่แล้ว

    😂😂😂

  • @monsoon8581
    @monsoon8581 2 ปีที่แล้ว

    🤣🤣🤣🤣🤣❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @nilanthasanjeewa5901
    @nilanthasanjeewa5901 2 ปีที่แล้ว

    Kaputek viduli balagarayak duwata dehwaddata dey ,💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰

  • @shereenkapuru1771
    @shereenkapuru1771 2 ปีที่แล้ว

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @tharangapremasiri2395
    @tharangapremasiri2395 2 ปีที่แล้ว

    😂😂😂😂😂😂😂

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA ปีที่แล้ว

    🤣🤣

  • @lakshanchamara1615
    @lakshanchamara1615 2 ปีที่แล้ว

    🤣🤣🤣🤣🤣🤣

  • @sureshvitharana5710
    @sureshvitharana5710 2 ปีที่แล้ว

    🤣🤣🤣

  • @savith6867
    @savith6867 2 ปีที่แล้ว

    🤧👍 😅😅😅

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 ปีที่แล้ว

    This happens only in Sri Lanka.

  • @rahmascookingjournal4075
    @rahmascookingjournal4075 2 ปีที่แล้ว

    🌷❤️🌷❤️😂😀

  • @rajsuraj8738
    @rajsuraj8738 2 ปีที่แล้ว

    Chathura alwis wathura

  • @pubudupelarachchi6854
    @pubudupelarachchi6854 2 ปีที่แล้ว

    Yaluvatath eka unane ne,
    Nugasevane hitiya...

  • @thusharaedirisinghe8243
    @thusharaedirisinghe8243 2 ปีที่แล้ว

    🤣

  • @alfaindustriesindustries106
    @alfaindustriesindustries106 2 ปีที่แล้ว

    BASIL KAPUTA

  • @UshanDinitha
    @UshanDinitha 2 ปีที่แล้ว +2

    100k subscribers !!

  • @pathumgamage4772
    @pathumgamage4772 2 ปีที่แล้ว

    Ratak kaapu kaputek