Achchi Wahila (ආච්චි වැහිලා) | Chooty Malli Podi Malli

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Download Now - www.fmderana.lk...
    Subscribe Now ►► bit.ly/2TfhM3r
    චූටි මල්ලි පොඩි මල්ලී
    සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
    Chooty Malli Podi Malli
    On Air - Every Week Days 4 pm to 6 pm
    #ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live

ความคิดเห็น • 87

  • @janakaopenayaka3909
    @janakaopenayaka3909 2 ปีที่แล้ว +24

    මේක සුපිරියි. නියම ගැහිල්ල කට්ටියටම. මේ දිනවල ප්‍රශ්න ගොඩකින් බැටකන අපේ මනස යම් ලෙසකින් හෝ සුවපත් කිරීමට ඔබ දෙදෙනා ගන්නා උත්සාහයට තුති. තව තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය දිරිය ලැබේවා.....

  • @sathyasoya1581
    @sathyasoya1581 2 ปีที่แล้ว +15

    කවුරු කොහොම කලත් brand එක චූටි මල්ලියි පොඩි මල්ලියි තමා ඉතිං ❤️❤️❤️

  • @themiyakithulagoda6279
    @themiyakithulagoda6279 2 ปีที่แล้ว +25

    ආපහු ආච්චිගෙ කාලෙටම යන්න හිතෙනව දැන් නම්😓

    • @kudabanda5968
      @kudabanda5968 2 ปีที่แล้ว

      Ìlu

    • @pradhanranagalaAAL
      @pradhanranagalaAAL 2 ปีที่แล้ว +1

      ප්‍රේමදාස මහත්තයගෙ කාලෙ ❤

    • @sudu6895
      @sudu6895 2 ปีที่แล้ว

      @@kudabanda5968 lĺĺòv

    • @shehanPremarathne
      @shehanPremarathne 2 ปีที่แล้ว +1

      @@pradhanranagalaAAL 225 gu kan un tharma innawane. ehema ekama ekai 🤣🤣🤣 sjith ponnayata wediyanam oka honda ethi 🤣🤣🤣

    • @dinalsamarasinghe3758
      @dinalsamarasinghe3758 2 ปีที่แล้ว

      @@pradhanranagalaAAL ow. Lankawe hondama kaale. JVP ekai IPKF ekai elavala daala iwara wela awurudhu thunakata karapu wada in passe aapu eka anduwakata wath karaganna beri wuna.

  • @rohanakumara7732
    @rohanakumara7732 2 ปีที่แล้ว +9

    " පොහොට්ටුවනම් මතක් කරන්ට එපාලු....😅😅😅😅😅😅😅

  • @priyanthafonseka4180
    @priyanthafonseka4180 2 ปีที่แล้ว +8

    ඇත්තටම මගේ රටගැන ගොඩාක් දුකයි. ගොඩාක් ස්තුතියි ඔයාලට. ඔයාලගෙ ආතල් අහල කොහොමහරි නයිට්එක ඇදගන්නවා. 👍👍👍
    🇱🇰👈😍😍😍💪💪💪

    • @chamildiss
      @chamildiss 2 ปีที่แล้ว

      උබගෙ රට නෙමෙයි යකෝ. ඔක්කොමගෙ රට

  • @googleyoutube3987
    @googleyoutube3987 2 ปีที่แล้ว +10

    🤣🤣🤣🌿ආච්චි වැහිලා 2 ඕනෑ🤣🤣🤣⭕⭕⭕⭕⭕⭕⭕

    • @jayaweera9360
      @jayaweera9360 2 ปีที่แล้ว

      මේක 2 මං හිතන්නෙ.මීට කාලයකට පෙර එකක් ගියා වගේ මතකයි

  • @supunmendis1538
    @supunmendis1538 2 ปีที่แล้ว +3

    ආච්චි 83 ඉන්නකොටත් රනිල් මහත්තයා අගමැතිලු 😂😂 ආච්චි 2022 එනකොටත් රනිල් මහත්තයා අගමැති 😂😂😂😂😂😂😂😂😂

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 ปีที่แล้ว +11

    අච්චි කොයි තරම් හොඳට කාල බීල, සතුටින් ඉන්ට ඇත්ද ඒ කාලේ. හැම දේම අඩුවක් නැතුව, පෝලිම් නැතුව ඉන්ට ඇත්ද ?

    • @deviranasinghe8629
      @deviranasinghe8629 2 ปีที่แล้ว +2

      අනේ ඩේසි ආච්චිත් . කවදා හරි එයාගෙ දුවට ආවේශඋනොත් නියමයි නේද .

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +6

    නියමයි ආච්චි 🤣🤣🤣🤣👌❤🙏🇶🇦

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 ปีที่แล้ว +6

    ආච්චි කියනව ඇහුනා එයාට, මේ මිනිසුන්ට දුක් දුන්න එවුන්ගෙ මාළු කන්ට ආසලු !

  • @JK-zi6he
    @JK-zi6he 2 ปีที่แล้ว +7

    ආච්චියෙ අපිට කෙලඋනා හිටං😆😆

  • @supunmadusanka5745
    @supunmadusanka5745 2 ปีที่แล้ว +3

    ආච්චී වැහිලා 2 කරන්න

  • @ranjithnihal2849
    @ranjithnihal2849 2 ปีที่แล้ว +1

    Nice voice

  • @prasadvlog6754
    @prasadvlog6754 2 ปีที่แล้ว +6

    ලේ පිරිසිදු වෙන්න නියමයි.
    😁😁😁

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 2 ปีที่แล้ว

    ලස්සනයි.
    අපේ රටට වෙච්ච දෙයක්.
    හරිම දුකයි.
    ඔය දෙන්නා හරිම දක්ෂයි.
    තව තවත් හොඳ නිර්මාණ කරන්න.

  • @w.m.surithdumindaperera6034
    @w.m.surithdumindaperera6034 2 ปีที่แล้ว +1

    ekanam fattaa🤣🤣

  • @sandaruwanrajapaksha4318
    @sandaruwanrajapaksha4318 2 ปีที่แล้ว

    kunuharupa nokiya whilu karanna igena ganna chutii malli saha podii malligen.😍❤👍

  • @priyangadealwis999
    @priyangadealwis999 2 ปีที่แล้ว

    Wow ...super cool ❤️❤️❤️👍

  • @vagiraboccadasse797
    @vagiraboccadasse797 2 ปีที่แล้ว +1

    Kathawa sahathika .ma colombo anande 1976 .bodime gasthuwa lkrs 100.rheruwan sarana from Italy

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 2 ปีที่แล้ว +1

    Ela 👊👊👊

  • @geethanjanashasith6652
    @geethanjanashasith6652 2 ปีที่แล้ว +2

    Supiri

  • @chamodthaksala5268
    @chamodthaksala5268 2 ปีที่แล้ว +3

    ආච්චී ඒකාලේ සතුටෙන් ඉදලා 😐

  • @DIMALRANDIKA
    @DIMALRANDIKA 2 ปีที่แล้ว

    eka patta

  • @chamarabro5356
    @chamarabro5356 2 ปีที่แล้ว

    සුපිරි 😲 අම්මෝ 😁😁

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 2 ปีที่แล้ว

    Niyamai 😁😁😁❤️

  • @maleesharandika5872
    @maleesharandika5872 2 ปีที่แล้ว +1

  • @dmstmadushanka3661
    @dmstmadushanka3661 2 ปีที่แล้ว +4

    රුපියල් 650ට සාලයෝ කිලෝ එකක් ගත්තෙ කොහෙන්ද කියාංකො මයෙ දෙයියෝ... 🙏🙏🙏

  • @sharialawattage8857
    @sharialawattage8857 2 ปีที่แล้ว +1

    හරිම නිර්මාණශීලියි

  • @sarangabandaraofficial8447
    @sarangabandaraofficial8447 2 ปีที่แล้ว +1

    Maru🙂😎

  • @s.geekiyanage6426
    @s.geekiyanage6426 2 ปีที่แล้ว

    Excellent!!

  • @gayanigeethika8029
    @gayanigeethika8029 2 ปีที่แล้ว

    ඒක නම් මරු

  • @neethaangele685
    @neethaangele685 2 ปีที่แล้ว

    Niyamai

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +2

    රට කෑවා ආච්චි යෙ ආපු සේරම රට කෑවා යන්නේත් නැ😁 තවත් ඉන්නවා අහිංසක මිනිස්සුන්ට වදදෙන්න හැත්ත 🇶🇦 මගේ මසුරන් කට 😁 කිව්වා කියාල හිතා ගන්න ගෝඨාභය ය 🤔

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 2 ปีที่แล้ว +1

    එල එල 🤣🤣🤣

  • @asithasilva3268
    @asithasilva3268 2 ปีที่แล้ว

    Supiriyak hode

  • @ollyver5645
    @ollyver5645 2 ปีที่แล้ว +1

    👌❤️😌

  • @dimuthdushyantha5157
    @dimuthdushyantha5157 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @dilukmanchanayaka157
    @dilukmanchanayaka157 2 ปีที่แล้ว +1

    හැබැයි ආච්චි ටෙලියක් බලන්න ඕන කිව්ව වෙලාවේ "සිඳු" හරි "දෙවෙනි ඉනිම" හරි 93 ඉඳන් අද වෙනකම් යනවා කිව්වා නම් මරු ඈ😜

  • @dimuthdushyantha5157
    @dimuthdushyantha5157 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @rahmascookingjournal4075
    @rahmascookingjournal4075 2 ปีที่แล้ว

    🌷🌷🌷🌷

  • @trishanpeiris4247
    @trishanpeiris4247 2 ปีที่แล้ว

    Aiye aayeth kiyanne patta dukai apita.
    Dan api aaye rata yanna hadanna.

  • @RajithaPrasadh-cs4wf
    @RajithaPrasadh-cs4wf ปีที่แล้ว

    කිරිපිටි නැති රටක් තියනවද 😂

  • @Eagleeye644
    @Eagleeye644 2 ปีที่แล้ว +2

    🤣🤣🤣

  • @dineshchandima169
    @dineshchandima169 2 ปีที่แล้ว +1

    Supiri🤣

  • @sandayakumari8445
    @sandayakumari8445 2 ปีที่แล้ว

    ඒ කාලේ

  • @pathumsameera5647
    @pathumsameera5647 2 ปีที่แล้ว

    Marama athal ana

  • @chalakaekanayaka6846
    @chalakaekanayaka6846 2 ปีที่แล้ว

    ❤️😅

  • @sweenyfernando8830
    @sweenyfernando8830 2 ปีที่แล้ว

    Kuluna nam thiyanava vena mokuth naha. 🤣🤣🤣🤣🤣🤣🤣🤣❤❤❤🤣🤣👍

  • @Roomagazine
    @Roomagazine 2 ปีที่แล้ว +2

    93 දි පාන් 3.50 බං චන්දුිකා කාලෙ..

    • @rohanakumara7732
      @rohanakumara7732 2 ปีที่แล้ว +3

      චන්ද්‍රිකා අගමැති උනේ 1994 අගෝස්තු 16 ...පාන් රුපියල් තුනයි ශත පනහයි.

    • @dinalsamarasinghe3758
      @dinalsamarasinghe3758 2 ปีที่แล้ว +1

      3.50ta paan denawei kiyala chande gaththe gaani. 1996 wenakota rupiyal 6k wuna.

  • @gayaniranasingha9858
    @gayaniranasingha9858 2 ปีที่แล้ว

    Dasun shanaka ta acci wahila

  • @sureshvitharana5710
    @sureshvitharana5710 2 ปีที่แล้ว +1

    😂😂😂😂

  • @driveincanada9713
    @driveincanada9713 2 ปีที่แล้ว

    🥰🥰🥰😍😍😍🇱🇰🇱🇰🇱🇰

  • @chiranjayathu8989
    @chiranjayathu8989 2 ปีที่แล้ว +1

    😂🤣😂🤣😂🤣😂🤣🔥🤣😂🤣😂🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 2 ปีที่แล้ว

    ආ ගාමිණියා.... දැන් ඩ්‍රින්ක් ගන්නේ නෑ

  • @shamalsamaraweera4613
    @shamalsamaraweera4613 2 ปีที่แล้ว +3

    කොහෙවත් ඉන්න කට්ටඬියො ප්‍රමෝට් කරන්න එපා. නිර්මාණයකින් උනත් මිත්‍යාව ප්‍රමෝට් කරන එක හොදඳ දෙයක් නෙමෙයි. රටේ මහ එකාගේ ඉඳලා මිත්‍යා විකාර විසවාස කරන හින්දා තමයි මේ රටට මෙහෙම වෙලා තියන්නෙ. ඒක අරුනම වෙනදා වගේම කතාව හොඳයි. 👍

  • @sweenyfernando8830
    @sweenyfernando8830 2 ปีที่แล้ว

    🤣🤣🤣❤👍

  • @topgeark9876
    @topgeark9876 2 ปีที่แล้ว +1

    😂💔

  • @hesala4507
    @hesala4507 2 ปีที่แล้ว

    🤣🤣🤣❤️

  • @trishanpeiris4247
    @trishanpeiris4247 2 ปีที่แล้ว

    Aiye meka ahaddi duka hithuna. Api rata beraganna yuddha kala. Pita rata giya. Dan api ta ratak nathi wegena yanne.

  • @kasundarshana2631
    @kasundarshana2631 2 ปีที่แล้ว

    Short & sweet vedio දාන්න

  • @MrDuleepa
    @MrDuleepa 2 ปีที่แล้ว

    අතීතයට යන්න තිබුනනම්

  • @vagiraboccadasse797
    @vagiraboccadasse797 2 ปีที่แล้ว

    Patta e achchi .. math beluwa iye sl army match eka sasara epa una

  • @happyworld8321
    @happyworld8321 2 ปีที่แล้ว

    😂😜

  • @indikakumara6108
    @indikakumara6108 2 ปีที่แล้ว +2

    93 පාන් රාත්තලක් තුනයි පනහයි😂😂😂😂😂

  • @shashikemadusanka-hk1dw
    @shashikemadusanka-hk1dw หลายเดือนก่อน

    අාච්චියේ දේශපාලු අවජාතකයෝ රට කෑවා

  • @Gems9372
    @Gems9372 2 ปีที่แล้ว

    මම ඉපදුනේ 93 ඒ ආච්චි ද දන් නෑ

  • @thusharasaman1791
    @thusharasaman1791 2 ปีที่แล้ว

    Ayoo 93 neme podi malli 2003 pan ratala ..3.50) dunne oyala lankwe neweda ..mta ..30 vayasa

    • @dinalsamarasinghe3758
      @dinalsamarasinghe3758 2 ปีที่แล้ว

      2003 di pan gediya rupiyal 10ya panala. Chandrika gaani 3.50ta dunne awurudu dekayi

    • @dilukmanchanayaka157
      @dilukmanchanayaka157 2 ปีที่แล้ว +1

      උබට තිහ උනාට උන් ට 40 පැනලා. උන් දන්නවා උඹ ට වඩා.. බොරු නොකියා ඉඳින්

  • @dasunnirmal2892
    @dasunnirmal2892 2 ปีที่แล้ว

    පාඩම් වැඩ වලට ගනන් අඩු ලෑම්ප් එකක් th-cam.com/video/NGN1zzxl1yg/w-d-xo.html

  • @manjulabw
    @manjulabw 2 ปีที่แล้ว

    eka patta