ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ජපුර. Business Management Special degree එකක් හිමි ඔබ රටටම ආදර්ශයක්. ඉතා අගය කරමි.
❤❤❤❤❤🙏
😂😂
@@sllowata1212 me gowi mathathayage phone number Eka danawada
දිරිය මිනිසුන්..ඇත්තටම වටිනා වීඩියෝවක්. නැහැ බැහැ කියන මිනිසුන්ට මේ මහතා හොඳ ආදර්ශයක්.ජයවේවා
ඇත්තෙන්ම මල්ලියෝ ❤❤❤🙏
ඒක නම් ඇත්ත බන්. ඒත් මූ වීඩියෝ එකේ කියන්නෙ පට්ටපල් බොරු
කිසිම කුහකකමක් නැතිව තොරතුරු ලබා දුන් ඔබට ජයවේවා.තෙරුවන් සරණයි.
ආත්ම විශ්වාසය..සියලු හැකියාවන් වර්ධනය වී ඉදිරියට යන්න ශක්තිය ලැබේවා.
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි සහෝදරයා ඉදිරියට යන්නට හැකියාව ලැබේවා 🙏👍🙏👍💞
බෙහෙවින්ම ස්තුතියි 🙏
V
ඇත්තෙන්ම දිරිය ගොවි මහත්මයෙක් ❤❤❤
ඇත්තෙන්ම ❤️❤️❤️
ඕනම දේකට අවශ්‍ය ආත්ම ශක්තියයි
ඇත්තෙන්ම නගෝ 🙏
සත්තකින්ම ඔබ හරි
මේ මහත්මයාගේ දුරකථන අංකයක් දෙන්න. ගොවි මහත්මයාට ජයවෙිවා.
thanks for video
❤❤❤❤❤🤗🤗
වැදගත් පණිවිඩයක්.ඔබතුමාගේ දැනුම ඉතාමත් වටිනවාතවත් අයට බෙදාගන්න.ජයවේවා ඔබතුමාට සහ පවුලේ සැමට🎉🎉🎉
බෙහෙවින්ම ස්තුතියි❤️❤️❤️
හැකි ඉක්මනින් අපි ඔබ හමුවට එන්වා ඔබට ජයෙන් ජය
Apita meyawa sambanda karala denta puluwanda
ස්තුතියි ඔබතුමන්ට ජය වේවා
ඉතාමත් වටිනා වැඩසටහනක් මෙවැනි වැදගත් විඩියෝ දිගටම කරන්න ශක්තිය දහිරිය ලැබේවා ඔබට ජයෙන් ජයම වේවා ❤🙏👍😍❤
බෙහෙවින්ම ස්තුතියි ❤❤❤❤🤗🤗
Watina wadasathanak idiriyatama karagena yanna😍😍😍
Bahawinma isthuthi ❤️❤️
Very good video. Thanks
සුපිරි යි රටට ආදර්ශයක්
තෙරැවන් සරණයි ඔබතුමාට
ජය වේවා අංකල් 🎉❤
❤❤❤❤❤🤝
Salute to our Farmers
❤❤❤❤❤
වටිනා චැනල් එකක් අද සෙට් උනේ,
බෙහෙවින්ම ස්තුතියි දිගටම රැදී සිටින්න 🤝
Niyamai mewage vidiyo thamai aiye karanna one niyamaii❤❤
Behawinma isthuthi ❤
ගව එළදෙනක් අවශ්‍ය කොහොමද මිලදී ගන්නෙ
බුදුසරණයි ජයවේවා ❤
කිරිගවයා අවසානෙ මරල මස් කනවද කියන ප්‍රශ්නෙ ඉතිරි වෙනවා.ඒක අපේ දරුවන්ට කියල දෙන එක සුදුසුද.එක්කො අවසානයේ මැරෙනකම් ජීවත්වෙන්ඩ තනකොල තියෙන පිට්ටනියක් හදල ඒකෙ ඉන්ඩ අරින්ඩ .ඒක අපේ රටට ගැලපෙනවා
ඇත්තෙන්ම ඔව් මේ මහත්තයා එයාගෙ සතුන්ට අවසානයේ සුවසේ ගත කරන්න ක්‍රමවේදයක් හදලා තියෙන්නේ ❤️🙏
🙏😍
Bussines Ekka karanakota sil ganna ba habai 😂
Meka production ekk. Meya awrudu 5kt passe production ekt wadk na. E nisa meyw ain krnn wenw .ek tm hati. Natnm loku paduwak. Oyla hithuwe nathi unt ambewela pawa mek tm krnne.
Me loke deyak nokarana minissunta nethi prasna thiyenne
ජය.....
❤❤❤❤
තුනුරුවන්ගේ පිහිටයි
බුදු සරණයි 🙏
බුදුසරණයි 👍👍👍👍👍
Budu Saranay Mahathmayaneni Godak wadagath ape lankawe taruna parapurata Hamadama Ba Ba Na Na kiyala inna kattiyatama
Aththenma ❤️❤️❤️
සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්
බෙහෙවින්ම ස්තුතියි ඔබට 🙏
Good program
V good great god bless you
Apitath puluvan needa me mahathmagen upadesh ganna puluvandaBudusaranai oba dedenata.
Aniwaryan puluwan hamdema kiya denawa idiri wadasanakin siyalu thorathuru dennam ❤️
@@sllowata1212 hodamai mahttayo.
Great job
මටත් ආසයි පටන්ගන්න
Mema satun ge warga kumakda, pataw laba gatha haki tan tiyenne koheda, hoyala denna puluwanda mahathmaya....
cattle breed kiyana wargaya me ❤❤
@@sllowata1212 Thanks Mr.
Mema wargaye ho wadi kiri darithawak dena wenath kiri gawa pataun laba gatha haki tan monawada
ගොඩාක් වටිනවා.👍👍👍👍
Sorgum kiyanne Millet wargayak. Eka Indiawe godak pawichchi karanawa Kurakkan wage. Jowar kiyala kianne. Iron thiye. Jowar roti , piti wagema bake karannath e piti yoda gannawa....me Sorgum kiaynne minusuntath aharayata yoda ganna puluwan warge nam weladapolata danna puluwan nam godak watinawa.
Apita an nati satek ganna barida kigala danaganna puluwanda
very useful. thanks
❤️❤️❤️❤️
ගොඩාක් ලස්සනයි.
❤️❤️❤️❤️❤️ ස්තුතියි
බුදුසරණයි 🙏🙏🙏
Mekat mama බැලුවා
good luck
eladenekgen awrudu keeyak kiri Ganna puluwanda?
මේ ගව වර්ගය මොකක්ද ? Kiyannako
Success people ❤️
❤️❤️❤️❤️❤️
matatbawsyai metumagen upades labananna metumange nambr 1 labadenna puluwnnan godak watinawa.mokda mama denata widesgatawa tamai inne idiriyta hoda gawapalanayak karanna balaporottuwen tamai inne e nisa metumage nambr 1 labadenna puluwnnan lokunudauwak
Thanks
❤️❤️❤️
Methumage durakathan ankayak laba dennako.
Mama me mahathayage durakathana ankaya ikmanin laba denna katauthu karannam 🙏
@@sllowata1212 ikmanata dennako....
Thawath labunnadda anke.
👍👍👍
Jayawewa
Kucikarma deparmentuwa sambanda wela me wage govipalawal laksayak patan aragena videsa walata yana mudal ape rate ithiri kara ganna
Aththenma ❤️❤️
මගේත් ආදහසක් තියෙනවා
Good job 🙏 matah gawayan innawa vistara tikak Dana ganna No danna plz 🙏
Mama me mhathmayawa danwath kla me gana number eka savistharathmaka wadasanakin dannam keewa❤🙏
තණකොළ වගාවට තණකොළ ata ganna තියෙනවාda
Matath I gana ganna one kohomada karNne
Mata dennek ganna puluwanda
Mama ahala kiyannam🙏
me fram aka balimata anna puluwanda
Godak watinawa
ආසයි ඇත්තටම. මෙන්න වැඩ.
ඇත්තෙන්ම ❤❤❤
මාත් ලන්කාවෙ ඉන්න කාලෙදී කලා. කිරි ගව පාලනය . දැන් ඉන්නෙ ඩුබායි . කියපු දෙවල් ඇත්‍රත. ✌🇦🇪🇱🇰
එහෙමද..❤️❤️❤️❤️
✌
E sathunta mokada kare
Helo oyage whutsup number eka dennako
Ei saho eka dala rata giyeAdayamak nedda kiyzna tharam
මේ කොහෙද
Viyali kalaape hadanna puluwan neda
👏👏👏
Eladenun ganne kohendha gana keiyadha
Idiri wadasanakin aragena anawa ikmanin..❤️
රටක් වටින රටට වටින මිනිහෙක් ඔබේ කාලය දැන් එළඹී ඇත රජය
දකුණු පළාතේ වහු පැටව් ගන්න තැනක් කොහෙද තියෙන්නේ
ගොවි මහත්තයාගේ විස්තර ලබාදෙන්න. මේ මහත්තයාගේ ඇඩ්‍රස් එක ලබා දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි
පන්නල පාරේ යක්විල ඉන්නේ ඉක්මනින් දුරකථන අංකය ලබාදෙන්න වැඩකටයුතු කරන්නම් 🙏
ස්තූතියි වැඩසටහනටමෙතුමගෙ දුරකථන අංකය දෙන්න පුළුවන් ද
ඒ මහත්තයා ඉදිරි වැඩසටහනක් තුලින් දෙන්නම් කීවා..
Please give me his contact no
Budu saranai
Budu saranai ❤
සෑම සතෙකුට අවසානෙ ... මස් වලට යන්ඩම වෙනවා ඇත්තටම මම කරා කිරි ගොවිතැන ඒත් ඒ මතකයන් හරි වේදනයි
ඒ කතාව ඇත්ත නමුත් මෙම මහත්මයා සතු වෙනම කොටසක ඔවුන්ට සැදෑ සමය ගත කරන්න වැඩකටයුතු යොදා තිබෙනවා ❤
අවසානෙ මහන කරනව
😯😯😯😯
ඒ නිසා තමයි වසර පහකදී පමන සතුන්ෙග් විකුනා පට්ටිය අලුත් කරගන්න කියන්නේ.
වයස ගිහින් ස්වභාවිකව මැරුනහමත් මස් වලට විකුනන්න පුලුවන්ද
සෝගමි ඇට වලින් තෙල් ටික හිදල බයෝ ඩීසල් හදන්නත් පුළුවන් ඉතාමත්ම පහසුවෙන්, ඒ ඇට පුන්නක්කු කිරි සතුන්ට ලබා දෙන්නත් පුළුවන්,
ඇත්තෙන්ම එවැනි විශේෂ වැඩසටහන් රාශියක් මෙතුමා කරගෙන යනවා ඉදිරියට ඒ සියල්ල රැගෙන එන්නම් ❤️
සෝගම් බිජ ගන්න තියෙන්නේ කොහෙද
හොද කිරි ගවයෙක් ගන්න මෙතනින් පුළුවන්ද
කිරි අරන් සත්තු වයසට ගියාම මොනවද කරන්නේ..
Teruwan saranai mahathtaya
හරකෙක් හදන්න මටත් අවශ්‍යයි .. මිල ගණන් තමයි ගැටලුව..
ඒ හැමදේටම පිළිතුරු අරගෙන ඉක්මනින් වීඩියෝවක් රැගෙන එන්නම්..❤
Patawak eccara wenne ne neda,hoyaganna vidiyak kiyannawada
Niwedakage kathawa newe govi mahaththayata katha karanna denna
Oya gawayan puttalam wagenan pradesawala hadanna berida
Oyawage hoda sattu khenda ganna puluwan mhttayo ..puluwan nam nmbar ..ekkak sdhan karanna loku uduwak
Hf cow vikunana thiyanawada
Aa mahathaya dannawa mama ada katha karala balannam ❤️
මේ මහත්මයගෙ දුරකථන අංකයක් ලබාදෙන්න පුළුවන්ද ?
මට සෝගම් බී😊ජ ටිකක් ගන්න පුලුවන්ද?
Sathk ganna puluwsnds
කොහොම da ane ahama ganna api ta t කියන්න
❤❤❤❤❤මේ විඩියෝව දමපු ඔබට පිං , ස්තුතියි නෙමේ, මමත් හරිම කෑදරයි වගා වට
❤❤❤❤❤❤🙏
Me wage sathek apita ganna berida me mahathmayagen
Danata me mhathmaya laga pataw naa mama ahala kiyannam 🙏
මට විස්තර ලබාගතහැකි දුරකථන අංකය ලබාදෙනවද
මේ ගොවිපොළ සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් නැද්ද?
සෝගම් ඇට ගන්න තැනක් කුරුණෑගල තියනවාද ??
ප්‍රිමා එකෙන් තමයි ගන්න වෙන්නේ❤️❤️
kurunegalata sogam genna ganna widihak nadda.
🌈
අපිත් ආසයි හදන්න වසු පැටවුන්ට මොකද කරන්නේ මරන්න දෙන්න බෑ
මගේ ලොකු බලාපොරොත්තුව ගව පාලනයට එයට අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට අපට පුළුවන් ද
අන්නේති සත්තු වර්ගයේ නම් මොකක්ද
🌹🌹👍❤❤
මාත් පටන් ගන්න ඉන්නෙ කිරි ගොවිපොළක්. කොහෙන්ද උපදෙස් ගන්නෙ
A great Farmer/ entrepreneur. An asset to the country. This man is better than any politician/ 225 parliamentarians in Sri Lanka.I'm General Dr Boniface perera PhD
බයෝ ගෑස් එක අතිරික්තය නිකං පුච්චලා දාන්න එපා මහත්මයා... අර වතුර පොම්පය පෙට්රල් එකක් නම් ඒකත් දුවවන්න පුළුවන් ඒකෙන්ම, ඕනෑම පෙට්රල් එන්ජිමක් කිසිම ගැටළුවකින් තොරව ධාවනය කරන්න පුළුවන්.
ඔව් එතුමාගේ නිවසේ සියලුම ඉවුම් පිහිම් කටයුතු වගෙම ඉදිරියට අනෙකුත් වැඩ කටයුතු සදහා යොදා ගන්නා විශේෂ වැඩසටහන ඉක්මන් රැගෙන එන්නම් ❤️
ශාන්ති මහත්තයා...
❤️❤️❤️❤️❤️🙏
ජපුර. Business Management Special degree එකක් හිමි ඔබ රටටම ආදර්ශයක්. ඉතා අගය කරමි.
❤❤❤❤❤🙏
😂😂
@@sllowata1212 me gowi mathathayage phone number Eka danawada
දිරිය මිනිසුන්..
ඇත්තටම වටිනා වීඩියෝවක්. නැහැ බැහැ කියන මිනිසුන්ට මේ මහතා හොඳ ආදර්ශයක්.
ජයවේවා
ඇත්තෙන්ම මල්ලියෝ ❤❤❤🙏
ඒක නම් ඇත්ත බන්. ඒත් මූ වීඩියෝ එකේ කියන්නෙ පට්ටපල් බොරු
කිසිම කුහකකමක් නැතිව තොරතුරු ලබා දුන් ඔබට ජයවේවා.
තෙරුවන් සරණයි.
ආත්ම විශ්වාසය..
සියලු හැකියාවන් වර්ධනය වී ඉදිරියට යන්න ශක්තිය ලැබේවා.
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි සහෝදරයා ඉදිරියට යන්නට හැකියාව ලැබේවා 🙏👍🙏👍💞
බෙහෙවින්ම ස්තුතියි 🙏
V
ඇත්තෙන්ම දිරිය ගොවි මහත්මයෙක් ❤❤❤
ඇත්තෙන්ම ❤️❤️❤️
ඕනම දේකට අවශ්‍ය ආත්ම ශක්තියයි
ඇත්තෙන්ම නගෝ 🙏
සත්තකින්ම ඔබ හරි
මේ මහත්මයාගේ දුරකථන අංකයක් දෙන්න. ගොවි මහත්මයාට ජයවෙිවා.
thanks for video
❤❤❤❤❤🤗🤗
වැදගත් පණිවිඩයක්.ඔබතුමාගේ දැනුම ඉතාමත් වටිනවාතවත් අයට බෙදාගන්න.ජයවේවා ඔබතුමාට සහ පවුලේ සැමට🎉🎉🎉
බෙහෙවින්ම ස්තුතියි❤️❤️❤️
හැකි ඉක්මනින් අපි ඔබ හමුවට එන්වා ඔබට ජයෙන් ජය
Apita meyawa sambanda karala denta puluwanda
ස්තුතියි ඔබතුමන්ට ජය වේවා
ඉතාමත් වටිනා වැඩසටහනක් මෙවැනි වැදගත් විඩියෝ දිගටම කරන්න ශක්තිය දහිරිය ලැබේවා ඔබට ජයෙන් ජයම වේවා ❤🙏👍😍❤
බෙහෙවින්ම ස්තුතියි ❤❤❤❤🤗🤗
Watina wadasathanak idiriyatama karagena yanna😍😍😍
Bahawinma isthuthi ❤️❤️
Very good video. Thanks
සුපිරි යි රටට ආදර්ශයක්
තෙරැවන් සරණයි ඔබතුමාට
ජය වේවා අංකල් 🎉❤
❤❤❤❤❤🤝
Salute to our Farmers
❤❤❤❤❤
වටිනා චැනල් එකක් අද සෙට් උනේ,
බෙහෙවින්ම ස්තුතියි දිගටම රැදී සිටින්න 🤝
Niyamai mewage vidiyo thamai aiye karanna one niyamaii❤❤
Behawinma isthuthi ❤
ගව එළදෙනක් අවශ්‍ය කොහොමද මිලදී ගන්නෙ
බුදුසරණයි ජයවේවා ❤
කිරිගවයා අවසානෙ මරල මස් කනවද කියන ප්‍රශ්නෙ ඉතිරි වෙනවා.ඒක අපේ දරුවන්ට කියල දෙන එක සුදුසුද.එක්කො අවසානයේ මැරෙනකම් ජීවත්වෙන්ඩ තනකොල තියෙන පිට්ටනියක් හදල ඒකෙ ඉන්ඩ අරින්ඩ .ඒක අපේ රටට ගැලපෙනවා
ඇත්තෙන්ම ඔව් මේ මහත්තයා එයාගෙ සතුන්ට අවසානයේ සුවසේ ගත කරන්න ක්‍රමවේදයක් හදලා තියෙන්නේ ❤️🙏
🙏😍
Bussines Ekka karanakota sil ganna ba habai 😂
Meka production ekk. Meya awrudu 5kt passe production ekt wadk na. E nisa meyw ain krnn wenw .ek tm hati. Natnm loku paduwak. Oyla hithuwe nathi unt ambewela pawa mek tm krnne.
Me loke deyak nokarana minissunta nethi prasna thiyenne
ජය.....
❤❤❤❤
තුනුරුවන්ගේ පිහිටයි
බුදු සරණයි 🙏
බුදුසරණයි 👍👍👍👍👍
Budu Saranay Mahathmayaneni
Godak wadagath ape lankawe taruna parapurata
Hamadama Ba Ba Na Na kiyala inna kattiyatama
Aththenma ❤️❤️❤️
සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්
බෙහෙවින්ම ස්තුතියි ඔබට 🙏
Good program
V good great god bless you
❤❤❤❤❤🙏
Apitath puluvan needa me mahathmagen upadesh ganna puluvanda
Budusaranai oba dedenata.
Aniwaryan puluwan hamdema kiya denawa idiri wadasanakin siyalu thorathuru dennam ❤️
@@sllowata1212 hodamai mahttayo.
Great job
මටත් ආසයි පටන්ගන්න
Mema satun ge warga kumakda, pataw laba gatha haki tan tiyenne koheda, hoyala denna puluwanda mahathmaya....
cattle breed kiyana wargaya me ❤❤
@@sllowata1212 Thanks Mr.
Mema wargaye ho wadi kiri darithawak dena wenath kiri gawa pataun laba gatha haki tan monawada
ගොඩාක් වටිනවා.👍👍👍👍
Sorgum kiyanne Millet wargayak. Eka Indiawe godak pawichchi karanawa Kurakkan wage. Jowar kiyala kianne. Iron thiye. Jowar roti , piti wagema bake karannath e piti yoda gannawa....me Sorgum kiaynne minusuntath aharayata yoda ganna puluwan warge nam weladapolata danna puluwan nam godak watinawa.
Apita an nati satek ganna barida kigala danaganna puluwanda
very useful. thanks
❤️❤️❤️❤️
ගොඩාක් ලස්සනයි.
❤️❤️❤️❤️❤️ ස්තුතියි
බුදුසරණයි 🙏🙏🙏
Mekat mama බැලුවා
good luck
❤❤❤❤
eladenekgen awrudu keeyak kiri Ganna puluwanda?
මේ ගව වර්ගය මොකක්ද ? Kiyannako
Success people ❤️
❤️❤️❤️❤️❤️
matatbawsyai metumagen upades labananna metumange nambr 1 labadenna puluwnnan godak watinawa.mokda mama denata widesgatawa tamai inne idiriyta hoda gawapalanayak karanna balaporottuwen tamai inne e nisa metumage nambr 1 labadenna puluwnnan lokunudauwak
Thanks
❤️❤️❤️
Methumage durakathan ankayak laba dennako.
Mama me mahathayage durakathana ankaya ikmanin laba denna katauthu karannam 🙏
@@sllowata1212 ikmanata dennako....
Thawath labunnadda anke.
👍👍👍
Jayawewa
❤️❤️❤️❤️
Kucikarma deparmentuwa sambanda wela me wage govipalawal laksayak patan aragena videsa walata yana mudal ape rate ithiri kara ganna
Aththenma ❤️❤️
මගේත් ආදහසක් තියෙනවා
Good job 🙏 matah gawayan innawa vistara tikak Dana ganna No danna plz 🙏
Mama me mhathmayawa danwath kla me gana number eka savistharathmaka wadasanakin dannam keewa❤🙏
තණකොළ වගාවට තණකොළ ata ganna තියෙනවාda
Matath I gana ganna one kohomada karNne
Mata dennek ganna puluwanda
Mama ahala kiyannam🙏
me fram aka balimata anna puluwanda
Godak watinawa
ආසයි ඇත්තටම. මෙන්න වැඩ.
ඇත්තෙන්ම ❤❤❤
මාත් ලන්කාවෙ ඉන්න කාලෙදී කලා. කිරි ගව පාලනය . දැන් ඉන්නෙ ඩුබායි . කියපු දෙවල් ඇත්‍රත. ✌🇦🇪🇱🇰
එහෙමද..❤️❤️❤️❤️
✌
E sathunta mokada kare
Helo oyage whutsup number eka dennako
Ei saho eka dala rata giye
Adayamak nedda kiyzna tharam
මේ කොහෙද
Viyali kalaape hadanna puluwan neda
👏👏👏
Eladenun ganne kohendha gana keiyadha
Idiri wadasanakin aragena anawa ikmanin..❤️
රටක් වටින රටට වටින මිනිහෙක් ඔබේ කාලය දැන් එළඹී ඇත රජය
දකුණු පළාතේ වහු පැටව් ගන්න තැනක් කොහෙද තියෙන්නේ
ගොවි මහත්තයාගේ විස්තර ලබාදෙන්න. මේ මහත්තයාගේ ඇඩ්‍රස් එක ලබා දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි
පන්නල පාරේ යක්විල ඉන්නේ ඉක්මනින් දුරකථන අංකය ලබාදෙන්න වැඩකටයුතු කරන්නම් 🙏
ස්තූතියි වැඩසටහනට
මෙතුමගෙ දුරකථන අංකය දෙන්න පුළුවන් ද
ඒ මහත්තයා ඉදිරි වැඩසටහනක් තුලින් දෙන්නම් කීවා..
Please give me his contact no
Budu saranai
Budu saranai ❤
සෑම සතෙකුට අවසානෙ ... මස් වලට යන්ඩම වෙනවා ඇත්තටම මම කරා කිරි ගොවිතැන ඒත් ඒ මතකයන් හරි වේදනයි
ඒ කතාව ඇත්ත නමුත් මෙම මහත්මයා සතු වෙනම කොටසක ඔවුන්ට සැදෑ සමය ගත කරන්න වැඩකටයුතු යොදා තිබෙනවා ❤
අවසානෙ මහන කරනව
😯😯😯😯
ඒ නිසා තමයි වසර පහකදී පමන සතුන්ෙග් විකුනා පට්ටිය අලුත් කරගන්න කියන්නේ.
වයස ගිහින් ස්වභාවිකව මැරුනහමත් මස් වලට විකුනන්න පුලුවන්ද
සෝගමි ඇට වලින් තෙල් ටික හිදල බයෝ ඩීසල් හදන්නත් පුළුවන් ඉතාමත්ම පහසුවෙන්, ඒ ඇට පුන්නක්කු කිරි සතුන්ට ලබා දෙන්නත් පුළුවන්,
ඇත්තෙන්ම එවැනි විශේෂ වැඩසටහන් රාශියක් මෙතුමා කරගෙන යනවා ඉදිරියට ඒ සියල්ල රැගෙන එන්නම් ❤️
සෝගම් බිජ ගන්න තියෙන්නේ කොහෙද
හොද කිරි ගවයෙක් ගන්න මෙතනින් පුළුවන්ද
කිරි අරන් සත්තු වයසට ගියාම මොනවද කරන්නේ..
Teruwan saranai mahathtaya
හරකෙක් හදන්න මටත් අවශ්‍යයි .. මිල ගණන් තමයි ගැටලුව..
ඒ හැමදේටම පිළිතුරු අරගෙන ඉක්මනින් වීඩියෝවක් රැගෙන එන්නම්..❤
Patawak eccara wenne ne neda,hoyaganna vidiyak kiyannawada
Niwedakage kathawa newe govi mahaththayata katha karanna denna
Oya gawayan puttalam wagenan pradesawala hadanna berida
Oyawage hoda sattu khenda ganna puluwan mhttayo ..puluwan nam nmbar ..ekkak sdhan karanna loku uduwak
Hf cow vikunana thiyanawada
Aa mahathaya dannawa mama ada katha karala balannam ❤️
මේ මහත්මයගෙ දුරකථන අංකයක් ලබාදෙන්න පුළුවන්ද ?
මට සෝගම් බී😊ජ ටිකක් ගන්න පුලුවන්ද?
Sathk ganna puluwsnds
කොහොම da ane ahama ganna api ta t කියන්න
❤❤❤❤❤මේ විඩියෝව දමපු ඔබට පිං , ස්තුතියි නෙමේ, මමත් හරිම කෑදරයි වගා වට
❤❤❤❤❤❤🙏
Me wage sathek apita ganna berida me mahathmayagen
Danata me mhathmaya laga pataw naa mama ahala kiyannam 🙏
මට විස්තර ලබාගතහැකි දුරකථන අංකය ලබාදෙනවද
මේ ගොවිපොළ සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් නැද්ද?
සෝගම් ඇට ගන්න තැනක් කුරුණෑගල තියනවාද ??
ප්‍රිමා එකෙන් තමයි ගන්න වෙන්නේ❤️❤️
kurunegalata sogam genna ganna widihak nadda.
🌈
අපිත් ආසයි හදන්න වසු පැටවුන්ට මොකද කරන්නේ මරන්න දෙන්න බෑ
මගේ ලොකු බලාපොරොත්තුව ගව පාලනයට එයට අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට අපට පුළුවන් ද
අන්නේති සත්තු වර්ගයේ නම් මොකක්ද
🌹🌹👍❤❤
මාත් පටන් ගන්න ඉන්නෙ කිරි ගොවිපොළක්. කොහෙන්ද උපදෙස් ගන්නෙ
A great Farmer/ entrepreneur. An asset to the country. This man is better than any politician/ 225 parliamentarians in Sri Lanka.
I'm General Dr Boniface perera PhD