වක්කඩ ළඟ ගීතයෙන් රටක් වසඟ කල ISHINI THAMODYA දැන් මොකද කරන්නේ? SIRASA JUNIOR SUPERSTAR l Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • SIRASA JUNIOR SUPERSTAR තරඟාවලියේදී මෙරට ප්‍රේක්ෂකයින් අතර වඩාත් ජනප්‍රියත්වයට පත්වුණු ISHINI THAMODYA තරඟාවලියෙන් වසර පහකට පසු දක්වන අදහස්.
    🎙️ Dive into the World of Ishini Thamodya: Exclusive Interview 🌟
    Welcome to an insightful conversation with Ishini Thamodya, a rising star in Sirasa Junior Star program, as she shares her journey, experiences, and valuable insights. If you're a fan or a newcomer to Ishini's work, you won't want to miss this exclusive interview.
    🌟 ABOUT ISHINI THAMODYA 🌟
    Ishini Thamodya is known for her unique voiceand has quickly gained recognition for her wakkada langa song that sung in Sirasa Junior Star program. In this interview, she opens up about her background, inspirations, and the path that led her to where she is today.
    📺 WATCH THE INTERVIEW 📺
    Tune in to discover the personal and professional side of Ishini Thamodya. Gain insights into her [mention specific topics or areas of expertise she discussed in the interview]. It's a must-watch for anyone interested in Srilankan music industry.
    🔔 SUBSCRIBE & STAY UPDATED 🔔
    To stay informed about the latest interviews, industry trends, and more, be sure to subscribe to our channel and turn on notifications: / @colombo_television
    👍 LIKE & SHARE 👍
    If you're excited about this interview and the wisdom Ishini Thamodya brings, please show your support by liking this video and sharing it with your network.
    📌 CONNECT WITH US 📌
    Stay connected and follow us on our social media channels for updates, behind-the-scenes content, and more.
    🙏 THANK YOU 🙏
    We sincerely appreciate your support and look forward to sharing this engaging interview with you. Don't forget to mark your calendar for the premiere, and let's celebrate Ishini Thamodya's journey together.
    #IshiniThamodya #ExclusiveInterview #Inspiration #ProfessionalJourney #InterviewPremiere #SubscribeNow

ความคิดเห็น • 98

  • @kalukumi2826
    @kalukumi2826 5 หลายเดือนก่อน +16

    ඔයා හරි තීරණය ගත්තෙ. ඔයාගෙ ගායන හැකියාව නැතිවෙන්නෙ නෑ. ඕනි වෙලාවක සින්දු කියන්න පුලුවන්. ජනප්‍රිය වෙන්න පුලුවන්.ඒත් කැම්පස් යන්න , උපාධිය ගන්න ඒ අත්දැකීම් ලබාගන්න අපිට ඕනි වෙලාවට කරන්න පුලුවන් දේවල් නෙවෙයි. ඒ ගැන දුක් වෙන්න එපා. ❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 4 หลายเดือนก่อน +7

    අනේ එදා වගේම තාමත් ආදරේ දුව වගේ ආධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන මේ කලා ලොවට එන්නේ කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤❤❤

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 5 หลายเดือนก่อน +19

    දිරිය දියණිය ඔබට සදා ජය රටටම සේවයක් දියණියගෙන් සිදුවේවායි ප්‍රාර්ථනා කරනවා දළදා සමිදු පිහිට ලැබේවා.

  • @chandraskg5927
    @chandraskg5927 5 หลายเดือนก่อน +8

    ඔහොම වැදගත්ම විදිහට .ඉන්න එක ගැන හරිම සතුටක් දැනුණා .ඒවාගෙම බුද්ධිමත් ව කතා කළා ❤budusaranai❤❤❤❤

  • @user-ej5ib9fp3p
    @user-ej5ib9fp3p 5 หลายเดือนก่อน +20

    බොහෝම වැදගත් විදිහට ඇඳලා සම්මුඛ සාකච්ඡාවක් තියෙන එක ගැන අපි හරි සතුටුයි න්න පුළුවන් උපරිම දුර යන්න අපි ප්‍රාර්ථනා කරනවා සතුටින්

  • @IshiniThamodya
    @IshiniThamodya ปีที่แล้ว +11

    Thank you so much colombo television 💕💕🌟🌟🌟

    • @Colombo_television
      @Colombo_television  ปีที่แล้ว +3

      Thank you for acceping our invitation Ishini. Keep up the good work...!

    • @thoughts_vibe
      @thoughts_vibe ปีที่แล้ว +1

      ❤❤

  • @abhi_jayaweera-jt2cp
    @abhi_jayaweera-jt2cp 2 หลายเดือนก่อน +1

    Best of luck ඔයාගේ අනාගත බලාපොරොත්තු වලට​..💛💛 ඒවගේම ලංකාවේ මියැදෙමින් පවතින ශාස්ත්‍රීය ගායනාවලට ගැළපෙනම කටහඬක් තියෙන්නේ ඔයාට​... කොහොමහරි Music Industry එකෙනුත් ඔයා ඉස්සරහටම එන්න නංගී.. නැත්තම් රටට වෙන තවත් පාඩුවක්...

  • @aththanayakaherath291
    @aththanayakaherath291 5 หลายเดือนก่อน +4

    හරිම ආසාවෙන් අහපු කටහඩ දුවේ ඉදිරියට ඔයා ආයෙමත් සින්දු කියන්න ❤❤❤ නිහතමානී හොද දරුවෙක් ඔයාට සුභ අනාගතයක් වේවා දුවේ තෙරුවන් සරනයි ❤❤😂

  • @maragenandani9751
    @maragenandani9751 8 หลายเดือนก่อน +7

    ඔයා අපේ රටට වස්තුවක් පුතේ .😘❤️🙏

  • @pushpamalkantipushpamalkan3654
    @pushpamalkantipushpamalkan3654 4 หลายเดือนก่อน +2

    ඒ ප්‍රාර්ථනා සපල වෙිවා ආදරයි ❤

  • @thusharideepthika1511
    @thusharideepthika1511 8 หลายเดือนก่อน +4

    ඔයාගෙ ගායන හැකියාව ඉතාම විශිෂ්ටයි . ඒ වගේම ඔයා හරිම සුන්දරයි . ඔයාගෙ විලාසිතා ඔයාට ඉතාම ගැලපෙන ආකාරයට කරනවා. සිනහව නම් බලන් ඉන්න ආස හිතෙනවා. ඒ වගේම අව්‍යාජ යි අදහස් දැක්වීම අතින් නිවේදිකාවට වඩා ඔයා ඉදිරියෙන්. ඔයාට මම හදවතින්ම සුබ පතනවා !

  • @Paragatha
    @Paragatha 5 หลายเดือนก่อน +17

    අමරදේවයන්ගේ කාන්තා අවතාරය....💛💛
    මේ වගේ තරු කඩා වැටෙන්නේ ඒ තරුවල අභාග්‍යටම නොව, රටෙත් අභාග්‍ය තමයි.....😒

  • @champajayathilaka487
    @champajayathilaka487 5 หลายเดือนก่อน +7

    ඉෂිනි දුව, ඔබ ගැන සතුටුවන අය අතර මමද එක් පුද්ගලයෙක්මි. නමුත් ඔබ උත්තරභාරතීය සංගීතය (ගායනා) හදාරන ලද ගුරුවරයා ගැන අකුරක්වත් සදහන් නොකිරීම ඉතා කනගාටුවට කරුණකි. එයයි ඔබ ලද අඩිතාලම මෙතෙක් දුර පැමිණීමට….

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 5 หลายเดือนก่อน +3

    ඉතාම විශිෂ්ටයි . ප්‍රීතිමත් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි

  • @sf9714
    @sf9714 25 วันที่ผ่านมา

    ඉෂිනි ඔයාගෙ අම්ම සම්පූර්ණයෙන්ම නිවැරදියි.

  • @gayanisamarakoon7807
    @gayanisamarakoon7807 หลายเดือนก่อน +1

    ❤❤ සජීවීව ඇහුවා archeology exploration ekk gihim ❤❤❤ harima lassni

  • @kalumwijesooriya
    @kalumwijesooriya ปีที่แล้ว +4

    💐💐💐💐💐👌

    • @Colombo_television
      @Colombo_television  ปีที่แล้ว +1

      Thank you so much ayya..🙏🙏🙏

    • @sadram4084
      @sadram4084 5 หลายเดือนก่อน

      මේ නංගියගෙ එකක් ඔයත් කරොත් වටිනව වටින දක්ෂ වස්තුවක් මතුකරල උස්සල තියමු ඔබට පුලුවන් 🙏🙏🙏🙏🙏🫶❤️

  • @jayanthaub3345
    @jayanthaub3345 3 หลายเดือนก่อน +1

    ඔයාට ලස්සන කටහඩක් තියෙන්නෙ ඒවගේම කටකාරයි වක්කඩලග සින්දුව කියනකොට කොහොමද එදා ප්‍රතිචාරය මාර කොහොමද කෝච්කෙනෙක් සතුට වැඩිකමට තොප්පිය පැලදුව මට හොදට මතකයි 13:29 ලස්සනට සින්දුව කිව්ව ඇත්තටම ආපහු එන්නකො සින්දුටිකක් අරගෙන ඔයා දැන් ගොඩක් වෙනස් බුදුසරණයි පව්ලේ සියලු දෙනා ඇතුලු ඔබට

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 5 หลายเดือนก่อน +2

    මගේ තෙරීම නම් ඉසිනි දියනිය නිතරගයෙන් ම ...ප්‍රථමයා..❤🇱🇰

  • @ariyarathna8845
    @ariyarathna8845 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි සින්දුව...තෙරුවන්සරනයි ඉදිරියට යන්න දකින්න ආසවඑබල ඉන්නෙ

  • @randiartpalace
    @randiartpalace 20 วันที่ผ่านมา

    Ishini oyata e gema gahanna amaru ne. Oya hari pare inne. Oyata godakma set wena minissu adaraya karapu ratawa thoragena ekata sinduwak karanna. Oya loku hekiyawak thiyena kellek. E sinduwa ikmanin enakan man novisellen balan innawa. Oyata Jaya....

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 5 หลายเดือนก่อน +1

    ඔයාගේ හැම පැතුමක්ම ඉටුවේවා දෝනි යේ..❤❤

  • @priyankaperera7269
    @priyankaperera7269 5 หลายเดือนก่อน +1

    Bohoma hoda deyaniyak..
    aadarei godak ❤ budu saranai

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 5 หลายเดือนก่อน

    Now i am in my middle sixtees
    I was a govt.teacher now i am retired
    Being an od Gothamian i wish
    you all the best
    Theruwan saranai 👍🙏🙏🙏🙏

  • @niroshanindika3879
    @niroshanindika3879 4 หลายเดือนก่อน

    භාෂාව හැසිරවීම ඉතා අනර්ඝයි ❤❤❤❤❤❤❤

  • @sisirakumara8088
    @sisirakumara8088 5 หลายเดือนก่อน +1

    Excellent ☸️🙏🧘👍

  • @dilnadee993
    @dilnadee993 5 หลายเดือนก่อน +1

    ඉෂිනිiii❤❤❤

  • @user-zv7yy8me3p
    @user-zv7yy8me3p 5 หลายเดือนก่อน

    U ar great singer I whish u good luck for future budusarani devipihity ❤

  • @user-nr4ds4ki4o
    @user-nr4ds4ki4o 2 หลายเดือนก่อน

    Theruwansaranai eshini.adarei godak.

  • @bandulapriyantha6441
    @bandulapriyantha6441 2 หลายเดือนก่อน

    bohoma lassanata sindu kiyapu lamyeak ekapaaratama athurudahan una.

  • @user-ni8uk4up2t
    @user-ni8uk4up2t หลายเดือนก่อน

    ❤❤❤❤❤🙏🙏🏻Teruvansaranai

  • @user-ut7im5nc3t
    @user-ut7im5nc3t 5 หลายเดือนก่อน +2

    කතාවට චතුර... ඒ වගේම දැනුමෙනුත් පිරිපුන්, ටිකක් නිලන්ති කොට්ටහච්චි වගේ පෙනුමෙන්..
    සුභ අනාගතයක් !!🎉

  • @geethaniwijetunga8864
    @geethaniwijetunga8864 4 หลายเดือนก่อน

    All the best puthe ❤️

  • @sumithrahl3507
    @sumithrahl3507 5 หลายเดือนก่อน

    Great .Good luck.

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 5 หลายเดือนก่อน +1

    Good luck duwe

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 ปีที่แล้ว +1

    My gir ❤️

  • @antonyfernando7231
    @antonyfernando7231 5 หลายเดือนก่อน

    Good lack god bless you දුව ❤

  • @SunilShantha-b3x
    @SunilShantha-b3x 5 หลายเดือนก่อน

    Jayawewa obata suba pathum

  • @suharaheshadi
    @suharaheshadi ปีที่แล้ว +1

    Ishiniii ❤🥺

  • @sskdodangoda7234
    @sskdodangoda7234 ปีที่แล้ว

    ඉශි ❤

  • @antonypaul3609
    @antonypaul3609 5 หลายเดือนก่อน

    gayakyek gaikavak unahama manusaya adareya athivena namuth ,,, Ape anagathya api visinma sadagatha yuthui. Api vayseta giyama oya aderya karenaun ekekvath naha. Sthira Rakiyaveta ametherva gayanya hodai. Obeta suba Pathum anagetheyeta...❤

  • @sleepmusic2038
    @sleepmusic2038 9 หลายเดือนก่อน

    as i know and i think you forgot to say that you have trained by mr.heshan gamage and you learned classical vocal by mrs.rashmi sangeeta .. my self i’m still studying music but always i remember my teachers name .. so it’s a great manner as a human you should mention your teachers names.good luck.

  • @DilumiSandithi-tl6nc
    @DilumiSandithi-tl6nc ปีที่แล้ว

    Niyamai ishini akke ❤❤❤❤

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq 5 หลายเดือนก่อน +6

    ගයානා කරන්න බැරි උන්ව රග පාන්න දාලා සින්දු කරවනවා මේ වගේ දක්ශ දරුවේක් ඉදිරියට ගන්න කේනේක් නැහැ එක ගැන රට වේනුවේන් දුකයි

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf 5 หลายเดือนก่อน

    Mama harima adare daruwek mama asam pasale thawa daruwek ekka bayila wadanayak kala mama hari asai bs duwa

  • @indifashion6919
    @indifashion6919 5 หลายเดือนก่อน

    Maath oyawa Hoya Hoya hitiye Ishini. But appreciate about your decision to fulfil your studies. Now actually your are BARA person with your education…

  • @gliyanage5001
    @gliyanage5001 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-kn9fi7ge9t
    @user-kn9fi7ge9t 5 หลายเดือนก่อน +1

    3:19

  • @evonamarasinghe8636
    @evonamarasinghe8636 5 หลายเดือนก่อน +1

    🥰👌💐

  • @김형주-n8e
    @김형주-n8e 5 หลายเดือนก่อน

    සිංදුවෙ තේරුම තමයි ලස්සනම...කටරොලු මල් දෙකක්ම.😍

  • @dinethosanda4736
    @dinethosanda4736 ปีที่แล้ว +1

    Ishini daksha gikawak ❤

  • @geethperera3914
    @geethperera3914 ปีที่แล้ว

    Wow 👌

  • @chamdrakuruppu7219
    @chamdrakuruppu7219 5 หลายเดือนก่อน +1

    Duwe oya gena mata mathak una witharai oyata mokada une kiyala ane harima sathutui puthe oyata budu saranai

  • @DhammikaKumari-wc8ve
    @DhammikaKumari-wc8ve 5 หลายเดือนก่อน

    Suba pathum puthe

  • @hithmipankaja6437
    @hithmipankaja6437 ปีที่แล้ว

    Ishi ❤😍

  • @user-nr4ds4ki4o
    @user-nr4ds4ki4o 2 หลายเดือนก่อน

    Ammige a adahasa godak vatinava.

  • @haroldperera697
    @haroldperera697 2 หลายเดือนก่อน

    Vasanava කියන එකක් avasyai yahapath janapriyathvayata..

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 5 หลายเดือนก่อน

    Budu saranai

  • @ruwandihimaya5193
    @ruwandihimaya5193 ปีที่แล้ว

    ♥️🔥

  • @anjilaimani2111
    @anjilaimani2111 ปีที่แล้ว

    🔥❤

  • @runabegum7633
    @runabegum7633 5 หลายเดือนก่อน

  • @hansidissanayake13
    @hansidissanayake13 ปีที่แล้ว

    🤩🤩

  • @pathummadhurangamalaviarac5913
    @pathummadhurangamalaviarac5913 ปีที่แล้ว

    🔥🔥🔥

  • @sujewawichkaramashinhe1430
    @sujewawichkaramashinhe1430 5 หลายเดือนก่อน

    Duwa lassanata kiyanawa b s

  • @UP-tz1ob
    @UP-tz1ob ปีที่แล้ว

    👍👍👍🤩🤩🤩🤩🤩🤩🤩

  • @sanathsamantha4834
    @sanathsamantha4834 ปีที่แล้ว

    ❤❤

  • @senuriprabashi-qm9cg
    @senuriprabashi-qm9cg ปีที่แล้ว

    ❤️

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 5 หลายเดือนก่อน

    ❤️🌹👍🇱🇰

  • @SakuniPabasara-vp2xr
    @SakuniPabasara-vp2xr 5 หลายเดือนก่อน

    ❤🎉😮❤

  • @SahanRangana-ex1wl
    @SahanRangana-ex1wl 5 หลายเดือนก่อน

    Oya daksa lamayek

  • @user-dg9jy5km6r
    @user-dg9jy5km6r 5 หลายเดือนก่อน

    සිංදුවේ.තේරැමත්.හරිම.ලස්සනයි

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq 5 หลายเดือนก่อน +4

    තමන්ගේ වේලාව තමා මොනවා උනත් දක්ශ දරුවේක් කිසිම කේනේකුට බැරි උනා මේ ද

  • @sudarmadamayanthi3858
    @sudarmadamayanthi3858 5 หลายเดือนก่อน

    oyawa apita pura wathuwak

  • @user-eq9dt6rb8e
    @user-eq9dt6rb8e 5 หลายเดือนก่อน

    Mama oyata SMS athe wenakabm gahala theyanawa.oya daksayek oyata waradanna katarwat be dalannoko kawada hare oy Jaya ganna hate oya kathawatath bakshai .oyata deyak kiyannam retaliate kiyanna Chantal eka prasebba Kara gannawa harenna opera one be bena thank newei ape amak witharai.

  • @a.m.d.kumari1625
    @a.m.d.kumari1625 5 หลายเดือนก่อน

    අනේ දරුවෝ ඔයා ජනප්‍රිය වෙන්න වැඩිය මහන්සි වෙන්න ඕන නැහැ. දෙරණ dream star යන්න. අපි vote කරන්නම් පොකුරු පිටින්.මෙච්චර කාලෙකට තියෙන හොඳම රියැලිටිය වෙයි අනිවාර්යයෙන්ම.
    ඔයා දැන් ඉන්න තැන ගැන හරිම සතුටුයි.ආදර්ශමත් දරුවෙක්.

  • @anagimanukulasooriya7008
    @anagimanukulasooriya7008 ปีที่แล้ว

    ❤❤🎉

  • @Kalubandara-jq2uk
    @Kalubandara-jq2uk 5 หลายเดือนก่อน +1

    Wachalakama tikak wedie

  • @mallikaranatunga6458
    @mallikaranatunga6458 5 หลายเดือนก่อน

    B s duwa

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 5 หลายเดือนก่อน +2

    පුදුම කට කියවිල්ලක්නෙ. අවශ්‍ය දේට ලස්සනට කෙටියෙන් උත්තර දෙන්න පුරුදු උනා නම් හරි ලස්සනයි 🤮🤮

  • @dilhanirownie6924
    @dilhanirownie6924 5 หลายเดือนก่อน

    ඉසිනි නංගි කැතවලා

  • @DilumiSandithi-tl6nc
    @DilumiSandithi-tl6nc ปีที่แล้ว

    Niyamai ishini akke ❤❤❤❤

  • @nadeeshanadeesha6425
    @nadeeshanadeesha6425 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @champalokuge9615
    @champalokuge9615 5 หลายเดือนก่อน

  • @malindujayasinghe1486
    @malindujayasinghe1486 ปีที่แล้ว

    ❤❤❤

  • @user-fk5vx8kp9j
    @user-fk5vx8kp9j 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @user-kn9fi7ge9t
    @user-kn9fi7ge9t 5 หลายเดือนก่อน

  • @user-kn9fi7ge9t
    @user-kn9fi7ge9t 5 หลายเดือนก่อน

  • @MayumiPiyumika
    @MayumiPiyumika ปีที่แล้ว

    ❤❤❤

    • @ashokamalkanthi6142
      @ashokamalkanthi6142 5 หลายเดือนก่อน

      Harima lassanai puthe oyage kathawa ahagena inna asai oyata thawa thawa dahiriya lebenna one idiri gamana yanna