@@mr_sharbu953 Route permit ekaka ownership eka gannawa nam payment eka karanna ona. Eka oya ganna yana permit eke owner ekka private katha karala wenasak karagattoth arenna wena kisima option ekak na officially. E arunama ona nam permit ekak time period ekakata rent ekata ganna plwan. Ekath loku process ekak. Eth cost eka adui
Route permit wala price gana thawa video ekak genna
ඉස්සරහට බලමු ඒ ගැන
Ayye samanyayen dawasakt enni ynni dekatam 420km withr wena route permit ekaka gana kohomd apita kamthi time ekkt bus eka danna puluwn da
ගොඩක් වටිනවා ❤️
@@travelwithni3592 ගොඩක් ස්තූතියි 🥰👊
අයියෙ .මන් බස් එහෙක කොන්දොස්තර ජොබ් එකකට යන්න හම්බුනා.එයාල ඇහුවා ntc lisen තියනවද කියලා.මට දැන ගන්න ඔනි බස් එහෙක කොන්දොස්තොරට යනවනම් එයාල තියනවද අහන ntc lisen එක.මොකක්ද .පොඩ්ඩක් පැහැදිලි කරන්නකො
දුරගමන් සේවා බස් නියාමනය වෙන ආයතනය තමයි NTC කියන්නෙ. National Transport Commision.
ජාතික ගමනාගමන කොමිසන් සභාව.
ඒ ආයතනයේ කොන්දොස්තර වරයෙක් විදිහට රෙජිස්ටර් උනාම තමයි බස් එකක වැඩ කරන්න පුලුවන් වෙන්නෙ. ඒකට ඔයාට මුලින්ම ඒ ආයතනයට ගිහින් විස්තර අරන් එයාල කියන ලියකියවිලි සම්පූර්ණ කරන්න වෙනවා.
එයාලගෙ ප්‍රධාන කාර්‍යාලය නාරාහේන්පිට , තවත් කාර්‍යාලයක් පිටකොටුව බැස්ටියන් මාවතේ පිහිටලා තියනවා
@RahuSriLanka hri thankes❤️🩹
Ayiye route permit gna twa video ekak karannako
@@sdkaraokestudio4168 Karamu 🥰🥰
❤❤
🥰🥰🥰
මං ළඟ බස් දෙකක් තියෙනවා නම්..එකක් රූට් දුවන එකක් ඒක තියෙන්නෙ ඔමිනි බස්..අනික ගෙදර තියෙනවා හයර් යන්න ඒක ප්‍රයිවට් කෝච්..එතකොට රූට් දුවන බස් එක මොකක් හරි අලුත්වැඩියාවක් කරද්දි ඒ දවස් ටිකට අර ප්‍රයිවට් කෝච් ලියාපදිංචි බස් එක රූට් එකේ දුවන්න පුලුවන්ද..එතකොට අදාළ වෙන නීති රීති මොනවාද
@@gayathchathuranga5121 ප්‍රයිවට් කෝච් බස් එකක් රූට් එකේ දුවන්න බෑ. ඔයාට වෙන රූට් එකකට ඔමිනි කරපු බස් එකක් තියනවා නම් එකක් වෙනුවට අනිත් එක ධාවනය කරන්න පුලුවන් තාවකාලික බලපත්‍රයක් අරගෙන. එකම නමින් නම් බස් දෙකම සහ බලපත්‍ර දෙකම තියෙන්නෙ ගොඩක්ම ලේසියි.
ගැටලුව ප්‍රයිවට් කෝච් එකේ ඉන්ෂුවරන්ස් එක අසීමිත නෑ. ආදායම් බලපත්‍රය මගී ප්‍රවාහනයට ඔමිනි කරල නෑ කියන හේතු දෙක
මචන් මාතර,මොනරාගල රැට් පමිට් එකක් දාන්න කියක් විතර යයිද
@@VishwaDenuwan-pl4hv දැනට දුවන එකක් තමයි ගන්න වෙන්නෙ
@@RahuSriLanka ඒමොකො
@VishwaDenuwan-pl4hv අලුතින් ගන්න ටයිම් නෑනෙ. තියන සේරම දැනට දුවනවා. නතර කරපු ටයිම් පවා තියනවා සෙනග නැතුව
❤
@@erangapiyumal1888 🥰🥰🥰
Mate bus withrai thiyena . How to get or buy new any route permit
@@newcopycat th-cam.com/video/1UcGbkcuDIU/w-d-xo.htmlsi=zKhglFuPVzE3HhOF
❤️👍
@@manushakumara-lw4ln 🥰🥰🥰
අලුතින් හදන expressway එකට route pertmit එකක් අලුතින්ම හදනවනම් කොහොමද ඒක request කරන්නෙ? දැනට හදලම නැති අලුත්ම route එකකට route permit එකක් අලුතින්ම හදනවනම් කොහොමද ?
@@kalanachamod3243 දැනට ධාවනය වෙන හො නැති සමගාමී මාර්ගයක බලපත්‍රයක් සංශෝදනය කරන එක තමයි ලේසිම
Route permit ekak kiyak vage venavada dura අනුව price වෙනස් venavada
@@OmeshChamakara Permit ekata anuwa wenas wenawa. Dura gaman sewa hnda prasidda route 10 M walin eha yanawa.
X/L highway wage ewa 50 M wage yanawa.
Semi 5-10 M athara yanawa
@@RahuSriLanka
Mekata normally 10 M wage cost eka yanwanm one shot pay karanna one da ?nettm tava options thiyanwada !
@@mr_sharbu953 Route permit ekaka ownership eka gannawa nam payment eka karanna ona. Eka oya ganna yana permit eke owner ekka private katha karala wenasak karagattoth arenna wena kisima option ekak na officially. E arunama ona nam permit ekak time period ekakata rent ekata ganna plwan. Ekath loku process ekak. Eth cost eka adui
@@RahuSriLanka ❤️
❤@@RahuSriLanka
අයියා දැන් ලුණුගල 99 කොළඹ රූට් pormit ගන්න පුලුවන්ද
@@user-kc8zg6ur8x NTC එකෙන් ටෙන්ඩර් දැම්මොත් ගන්න උත්සාහ කරන්න පුලුවන්
route permit යන බස් එකක ආසන ගාණට වඩා යන මගීන්ට රක්ෂණය හිමිවෙනවද ?
රක්ෂණය හිමි වෙන්න bus ticket එක අනිවාර් යයි නේද එතකොට ticket එකක් දෙන්නැති ගොඩක් බස් වල කොහොමද මගියට සාධාරණය ඉටු වෙන්නේ ?
@@travelwithni3592 රක්ෂණය සම්බන්ධ ගැටලුවක් තියනවා. වලංගු ටිකට් පතක් සහිතව ගමන් ගන්නා මගීන් අසීමිතව රක්ෂණය කරල තියෙන්නෙ. ටිකට් එකක් කියන්නෙ මගී අයිතියක්
permit එකක් expire වෙන්න පුළුවන් ද ?
@@travelwithni3592 වාර්ෂිකව අලුත් කරන්න ඕන. තව ගොඩක් නීති රීති තියනවා ඉතින්
@@RahuSriLanka thanks
❤❤
☺☺
අපිට කැමති රූට් එකකට ටෙන්ඩර් එකක් දාන්නේ කොහොමද ?
@@AnjanaSandakelum-o6c ඒක ටිකක් දිග ප්‍රොසෙස් එකක්. මං පුද්ගලිකව කරලා කෙලනගෙන කියනවා 😁. මුලින්ම අපි කැමති රූට් එකක් හිතන්න ඕන. ඒක මේ වෙද්දි කිසිම ආකාරයකින් ආවරණය නොවෙන, අධික විදිහට මගී අවශ්‍යතාවය තියන රූට් එකක් වෙන්න ඕන. අන්න එහෙම උනාම අපි ඔප්පු කරන්න ඕන ඒ අවශ්‍යතා. ඒකට දේශපාලන ලියුම්, පන්සල් වලින් ලියුම්, පදිංචිකරුවන්ගෙ සහතික වගේ වැඩ ටිකක් කරන්න ඕන. අන්න එතනදි ග්‍රාම සේවකලා පස්සෙ ගිහින් පන්සල් වලට ගල් වැලි සල්ලි වගේ දේවල් පූජා කරලා, දේශපාලනය කරන අය සතුටු කරලා ඕන වැඩේ කරන්න. එතකොට බර ගානක් කුඩු වෙනවා. එහෙමත් කරලා දාන ටෙන්ඩරේ වෙන කෙනෙක් වැඩි ගානක් දාලා ගත්තම ගොඩක් සනීපයි.
😊@@RahuSriLanka
එතකොට අයියේ permit එකක් තියෙන කෙනෙක්ගෙන් සල්ලි දීලා ගත්තම එයාගේ නමට permit එක තියෙන එකෙන් permit එක සල්ලි දීලා ගත්තු කෙනෙක්ට මොනවද බලපාන ප්‍රශ්න...
@@cgnbro4926 බස් එකයි පර්මිට් එකයි එකම කෙනෙක්ගෙ නමට තියෙන්න ඕන නිසා අපි සල්ලි දීලා ගත්ත බස් එකයි පර්මිට් එකයි වෙන කෙනෙක්ගෙ නමට තියන්න හිත හදාගන්න වෙනවා. ඇටර්නියක් හරහා අපිට බලය පැවරුවත් එයාට ඕනම වෙලාවක ඒක අහෝසි කරන්න පුලුවන්. ඒ වෙනුවෙන් අපි ඇග්‍රීමන්ට් එකක් ගහලා තියන්න ඕන. වැරදිලාවත් අපේ අතින් ලීසින් වාරික තුනක් ඇරියස් උනොත් එයාට ඇග්‍රීමන්ට් තිබුනත් කරන්න පුලුවන් දේවල් ඕන තරම්.
@@RahuSriLankaලිසින් වාරික හරි වෙලාවට ගෙවාගෙන ගියොත් එහෙම ගිවිසුම අවලංගු කරන්න බෑනේ
@@cgnbro4926 මම එක උදාහරණයක් විතරයි දුන්නෙ. මං මේ ගැන නීතිමය පැත්ත කවර් වෙන්න වීඩියෝ එකක් දාන්නම් බ්‍රෝ නීති පනත, වගන්තිය වගේ විස්තරාත්මකවම
ඔමිනි කරන්න කීයක් විතර යනවද... කොහෙන්ද ඔමිනි කරන්නෙ
@@sujithmadushanka704 RMV එකෙන්. විශේෂ ගානක් යන්නෙ නෑ.
තව වීඩියෝ එකක් කරන්න... පලාත් සභා පර්මිට් බදු ගන්නෙ කොහොමද...? ට්‍රාන්සර් කරන්නෙ කොහොමද... ඒ විස්තර ඇතුලත්ව...
music සද්දෙ වැඩි
Ehemada, Sorry 🥺. E langa video wala e gena thawa poddak balannam
Route permit gddi
Salli okm eka para gewann onid
Nattenm warika vidiyt gewann gnn puluwnd
@@AnjanaSandakelum-o6c ඔයා ගන්නෙ වෙන කෙනෙකුගෙ පර්මිට් එකක් නම් එයා තමයි ඒක තීරණය කරන්නෙ. ඔයා අලුතින්ම ගන්නව නම් එකපාර සම්පූර්ණ ගාස්තු ගෙවන්න වෙනවා
ඔයි NTCපර්මිට් පවරන්න බැරිකරේ ශ්‍රීමනී ඇතුලත් මුදලි කියන ගෑනිනෙ ඕකුන් ආන්ඩු පෙරලලා කරේ ඔයි වගේ බලු වැඩ තමයි 97දි කරෙ
ඒත් 2014දිත් අපි පැවරීම් කලා. හැබැයි ලොකු ගානක් ගෙවලා.
Trip යන බස් වලටත් මොකක් හරි පර්මිට් එකක් ඕනද
@@hansamalgeenadha3024 නෑ. ප්‍රයිවට් කෝච් වර්ගෙට අයිති වෙන්නෙ
@@RahuSriLanka පළාත් සභාව ඇතුලේ දුවන බස් පලාතෙන් පිටට යද්දි අවසරයක් ගන්න ඕනද
@@hansamalgeenadha3024 මගී ප්‍රවාහනය කරනවා නම් තාවකාලික බලපත්‍රයක් ඕන, විශේෂ චාරිකාවක් යනව නම් විශේෂ චාරිකා බලපත්‍රයක් ඕන. මේ දෙකම පලාත් සභාවෙ මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියෙන් ගන්න පුලුවන්
@@RahuSriLankame trp yana bus permit gana vidio ekk karannako ❤❤❤❤
@@Anuradha-re Trip Yana bus walata permit ekak ona na bro. Just simple.