පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මැතිතුමා සහභාගී වන සමගි ජන බලවේගයේ සජීවී මාධ්‍ය හමුව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 911

  • @IsharaAshangani
    @IsharaAshangani 25 วันที่ผ่านมา +25

    හොඳම පැහැදිලි කිරීමක්... බොහොම ස්තුතියි සර්... ඔබ වගේ අය අනිවාර්යයෙන්ම සිටිය යුතුයි... ජයම වෙන්න ඕන සර්. තෙරුවන් සරණයි 🙏

  • @DennisnandithaAnthony
    @DennisnandithaAnthony 25 วันที่ผ่านมา +147

    සජබෙට ඔබ ඉමහත් සක්තියක්

    • @damayanthm9875
      @damayanthm9875 25 วันที่ผ่านมา +3

      apey sajith sir❤❤❤❤

    • @Food_Mania_4u
      @Food_Mania_4u 25 วันที่ผ่านมา +3

      ඇට දෙක තමා

    • @mendissri...6200
      @mendissri...6200 25 วันที่ผ่านมา +2

      ​@@Food_Mania_4u
      💩😂🧭

    • @Food_Mania_4u
      @Food_Mania_4u 25 วันที่ผ่านมา +2

      @@mendissri...6200 මාලිමාවෙ ගූ තමා තියෙන්නෙ
      මං පොහොට්ටු

    • @pradhanranagalaAAL
      @pradhanranagalaAAL 25 วันที่ผ่านมา +1

      ​@@Food_Mania_4u උඹේ තාත්තාට නැති දෙකද?

  • @NishanthaNiroshana
    @NishanthaNiroshana 25 วันที่ผ่านมา +93

    මගේ හදවතේ නායකයා සජිත් මැති තුමා 💚💚💚💚💚💚💚☎️☎️☎️ජය වෙිවා❤❤❤❤💚💚💚💚💚☎️☎️☎️සුපිරි කථාව නියමයි 💚💚💚

    • @AaaAaa-w4p
      @AaaAaa-w4p 25 วันที่ผ่านมา +2

      😂😂😂😂

    • @AaaAaa-w4p
      @AaaAaa-w4p 25 วันที่ผ่านมา +2

      හදවතේ ජෝකර්😂😂

    • @Chanchillafernando
      @Chanchillafernando 25 วันที่ผ่านมา +3

      Sajith ❤❤❤

    • @RukshaniDilini
      @RukshaniDilini 25 วันที่ผ่านมา +1

      @@AaaAaa-w4poya paw

    • @Supundeshapriya-vb5ip
      @Supundeshapriya-vb5ip 25 วันที่ผ่านมา +1

      ජය වේවා

  • @rajithasugath6245
    @rajithasugath6245 25 วันที่ผ่านมา +54

    ඇත්ත හරි විදියට පහදලා දෙන සුපිරි වැඩ්ඩෙක්

  • @LionelCroos
    @LionelCroos 25 วันที่ผ่านมา +62

    මෙන්න දේසපාලනය සුපිරි සුපිරි කෝටියක් වටී❤❤ අානාගත නයකයෙක් මොහුට චන්දය දුන් සැමට පින්.❤

    • @AaaAaa-w4p
      @AaaAaa-w4p 25 วันที่ผ่านมา +1

      ගව සම්පත

    • @hemalatha444
      @hemalatha444 25 วันที่ผ่านมา +1

      69 ලකෂයේ බයි&ටොයියෝ

    • @Chanchillafernando
      @Chanchillafernando 25 วันที่ผ่านมา

      Jaya wawa ❤❤

    • @athapaththu108
      @athapaththu108 25 วันที่ผ่านมา +1

      ගව සම්පත තමයි මූට ඡන්දය දුන්නේ

  • @nuwansenevirathna7763
    @nuwansenevirathna7763 25 วันที่ผ่านมา +34

    මම සජබේ නොවුවත්.... ඔබ නවකයෙක් විදියට විපක්ෂය ශක්තිමත් කරමින් ආණ්ඩුව ප්‍රශ්ණ කිරීමට සුදානම් බව මනාව පැහැදිලි. පරිනත මහ ලේකම් , මරික්car, හේෂා ට වඩා මයික් අල්ලන අය දමනය කිරීමට ඔබට හැකිවුණා. පැහැදිලිවම තරඟකාරී tution කලාව තුළ ඔබ ලැබු පන්නරය සහ physics වගේ subject 1ක් සරළව උගන්වන්න පුළුවන් පරිනත බාවය මෙයට හේතුවයි. රටට සේවයක් කිරීමට හැකිවේවා! ජයවේවා සහෝදරයා !!! 💐

    • @induhemantha
      @induhemantha 24 วันที่ผ่านมา

      @@nuwansenevirathna7763 මෙවන් මධ්‍යශ්ථව මිනිස්සු හිතන්න පුලුවන් මට්ටමකට සමාජය දැනුවත් උනු කලක රට දියුණු වේවි...

  • @tissayapa5921
    @tissayapa5921 25 วันที่ผ่านมา +90

    නියමයි ගම්පහ තේරිම අතිවිශිෂථායි

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 23 วันที่ผ่านมา

      Maddaya thopi heluwen kadeyanawa Gu kakagobbayo🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

  • @Froskey
    @Froskey 25 วันที่ผ่านมา +10

    ජයෙන් ජයම වේවා සර් ඔබතුමයි හේශා මැතිතුමයි අපිට ශක්තියක්💚 ඉස්සරහට දිගටම මඩ ගහන්න ගනී ඒත් ප්‍රථිපත්ති වෙනස් කරන්න එපා අපි ඔබතුමා සමග💚💚☎

  • @CityMobile-f7e
    @CityMobile-f7e 25 วันที่ผ่านมา +25

    අපේ පක්ෂයේ නායකත්වය සහ ඔබතුමා අපට වටිනවා කවුරු මොනව කිවිිවත් ⁣ජයවෙිිවා❤☎️❤

  • @dhammikapeiris4178
    @dhammikapeiris4178 25 วันที่ผ่านมา +41

    ඔබතුමා තමයි සමග ජන බලවේ නියම මාධ්‍ය ප්‍රකාශක වෙන්න ඕනේ,ඔය එක එක පාස් වලට කඩ යන මාධ්‍යවේදීන් අහන ප්‍රශ්න ඔබතුමා නියමට උත්තර දුන්නා. ජයය වේවා,ඔබතුමාට මං දිගටම කමෙන්ට්ස්ානවාමම කැමති ඔබතුමාව හඳුනාගන්න මම ඉතාලියේ ඉන්නේ. මට ඔබතුමාගේ අංකය අවශ්‍යයිම ඔබතුමාටාට කතා කිරීමට ඕනේ

    • @saumyakrishantha2800
      @saumyakrishantha2800 25 วันที่ผ่านมา +4

      සුපිරිටම උත්තර දෙනවා

    • @AnuratennakoonTm
      @AnuratennakoonTm 25 วันที่ผ่านมา +1

      Kalin post wela තියෙනවා

    • @FernandoFernando-qt3bf
      @FernandoFernando-qt3bf 25 วันที่ผ่านมา

      Ma balanhitiye oba dinanakam obe no denawada ma Italy inne

  • @darmsersirlon1883
    @darmsersirlon1883 25 วันที่ผ่านมา +95

    වැදගත් හා සත්‍ය එයයි ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා පුසාද් ඔබට

  • @sajithtodno2305
    @sajithtodno2305 25 วันที่ผ่านมา +33

    SJB සුපිරි තර්කකරු❤

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 23 วันที่ผ่านมา

      Kakki maddaya redinleft

  • @r.h.sdezoysa3292
    @r.h.sdezoysa3292 25 วันที่ผ่านมา +76

    හොඳ පැහැදිලි කිරීමක්, ඔබ කියන්නේ ඇත්ත.ඔබතුමා පක්ෂයට ශක්තියක්.

    • @Sandakathmini01
      @Sandakathmini01 25 วันที่ผ่านมา

      @@r.h.sdezoysa3292 අනාථ අසමගි බලවේගය

  • @nelukajayathunga1141
    @nelukajayathunga1141 25 วันที่ผ่านมา +50

    ඔබ කියන දේ හරියට හරි ජයවේවා සජිත් සමග අපි ඉන්නවා

    • @SameeraRuwandika-fx5ty
      @SameeraRuwandika-fx5ty 25 วันที่ผ่านมา

      දිගටම ඉන්න.
      😅

    • @Abcdegfhjk
      @Abcdegfhjk 25 วันที่ผ่านมา

      😅​@@SameeraRuwandika-fx5ty

    • @Sandakathmini01
      @Sandakathmini01 25 วันที่ผ่านมา

      තණකොළ ටිකක් කොටා බාලා

  • @NiroshaPahalavithana
    @NiroshaPahalavithana 25 วันที่ผ่านมา +36

    නියමයි.ඔබතුමා වගේ හැමෝම මේ වගේ කතාකරනවනම් අපිටත් ලොකු හයියක්.අපිත් ජයගමු

  • @jayawathijayawathi9863
    @jayawathijayawathi9863 25 วันที่ผ่านมา +16

    නියමයි පුතේ කතාව එඅයට උත්තර නැතිවෙින්න උත්තර දුන්නට තේරැවන්සරනයි

  • @roshank.f2744
    @roshank.f2744 25 วันที่ผ่านมา +13

    ජය වේවා ප්‍රසාද් මල්ලි ❤️❤️☎️❎☎️❎☎️❎☎️❎❤️❤️❤️🎊🎊🎂🎂

  • @NilminiManjula-p3k
    @NilminiManjula-p3k 25 วันที่ผ่านมา +28

    මීරිගම ජනතාව හරි කෙනා තෝරාගෙන පාර්ලිමේන්තුවට යවන්න ගත් තීරණය අගය කරනවා s.j.b පක්ෂයට ශක්තියක් සර්ට පුළුවන් මේ පක්ෂය ගොඩ නගන්න ඉදිරියට යන්න ජය වේවා ...වටිනා අදහස් ගොඩක් ඉදිරියත් කලා 🎉🎉

  • @sandesh-v4v
    @sandesh-v4v 25 วันที่ผ่านมา +29

    දැකපු ලස්සනම කතාවක් සර්.ආපහු unp මිනිස්සුන්ට බලාපොරොත්තුවක් තියෙනවා💚.අනිවාරෙන් ඔබ තුමාට දිගින් දිගටම මඩ ගහන්න ගනී සජිත්ට කරා වගේම.මොනව උනත් බිංදුවටම වැටුනත් අපි ඉන්නවා💚✊

    • @Sandakathmini01
      @Sandakathmini01 25 วันที่ผ่านมา

      මරු හොඳේ
      👍🏻
      ඔයා වගේ ගො 🐃 තමයි අපට ඕනෑ.

  • @lgsiriyalatha4752
    @lgsiriyalatha4752 25 วันที่ผ่านมา +9

    තිත්ත උනත් ඇත්ත ඔබතුමාටත් සජිත් ප්‍රේමදාස මහතා ට ත් ස ජ බ ටත් සම්මා සම්බුදු සරනයි දෙවි පිහිටයි ඉදිරියට යන්න සක්තිය දහිරිය ලැබෙවා දිර්ග අයුෂ පතමි ජය වේවා ජය වෙවා ජය වෙවා ජය වෙවා ජය වෙවා ජය වෙවා ජය වෙවා ♥️♥️♥️🌹🌹🌹🌸🌸🌸🙏🏽🙏🏽🙏🏽♥️♥️🌹🌹🌺🌺💃💃🙏🏽 ජයෙන් ජයම වෙවා

  • @chandanirenuka9173
    @chandanirenuka9173 25 วันที่ผ่านมา +54

    ගමිපහ බුද්ධිමත් ජනාවට ජනාවට මාගේ ස්තුතිය මේ වගේ බුද්ධිමත් සර් කෙනෙක් පාර්ලිමේන්තුවට යැවීම ගැන

    • @RukshaniDilini
      @RukshaniDilini 25 วันที่ผ่านมา +1

      ❤❤❤❤

    • @athapaththu108
      @athapaththu108 25 วันที่ผ่านมา +1

      Meya parliament select une nane.

    • @Abcdegfhjk
      @Abcdegfhjk 25 วันที่ผ่านมา

      උනා මීරිගමින්​@@athapaththu108

    • @Sandakathmini01
      @Sandakathmini01 25 วันที่ผ่านมา +1

      උපේක්ෂා ස්වර්ණමාලිත් පාර්ලිමේන්තු ගියේ ගම් 5 න්

    • @Theseeker-l4u
      @Theseeker-l4u 23 วันที่ผ่านมา +1

      Meya giye na trackd 😂😂

  • @DuminduRathnayake
    @DuminduRathnayake 25 วันที่ผ่านมา +93

    හරිම සරලව ඇත්ත ප්‍රකාශ කරනවා ගම්වල ඉන්න නියම UNP මිනිසුන්ට යලිත් ඔවුන් කැමති දේශපාලනය කිරීමට හොද අවකාශයක් ඉදිරියේදී නිර්මාණය වේවි....

    • @dulajmadumal3116
      @dulajmadumal3116 25 วันที่ผ่านมา +1

      onna oya kiyana deshapalana wahallu thama makanna oni, kogewath wahalek wenna epa

    • @evopowerbomb3862
      @evopowerbomb3862 25 วันที่ผ่านมา +7

      Unp මිනිස්සු කියලා උබ හිතුවද සත්තු කියලා ලේබල් කරන්න😂.උබම තියාගනින් ඒවා

    • @DuminduRathnayake
      @DuminduRathnayake 25 วันที่ผ่านมา

      @evopowerbomb3862 Minussu kawadada ban saththu une ......ubala wage un thamai....

    • @sujithwijesinghe4107
      @sujithwijesinghe4107 25 วันที่ผ่านมา +1

      Niyama unp karayo thama innoda.ee tharan modayo.ee ee avasthave hoda minihata denoo misak me vage hampada desapalane thama thinonan ee ekko mari modayo.nattan vanchakarayo kapatiyo

    • @evopowerbomb3862
      @evopowerbomb3862 25 วันที่ผ่านมา +1

      @@DuminduRathnayake තාම හිතන් ඉන්නවනම් මිනිස්සු කියන්නෙ පක්ශ වලට කියලා, වැරදිලා එහෙනම්😂 පරන unp මිනිස්සු අලුත් උන් කියලා නැ.දැන් ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ,හරි තැන විතරයි හිටගන්නෙ....රටට කෙලෙව්වත් කමක් නැ පක්ශ බදන් ඉන්ට තියනවනම් උබලටත් 😂

  • @Techshark-ec2to
    @Techshark-ec2to 25 วันที่ผ่านมา +35

    අපේනායකයා,සජිත්පමනමයි

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 23 วันที่ผ่านมา

      Jayawewa sajabe❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @alankarathisharathilakshan9952
    @alankarathisharathilakshan9952 25 วันที่ผ่านมา +26

    මේ වගෙ අයව මාධ්‍ය හමුවලට එවන්න ඕනෙ . තර්කානුකූලව අදහස් ඉදිරිපත් කරනව.

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 23 วันที่ผ่านมา

      Gu haththa maddaye ennakam gon prasna ahanawa😮😮😮😮😮😮🐂🐂🐂🐂🐂🐂🐂💩💩💩💩💩💩💩💩

  • @RJK1980
    @RJK1980 25 วันที่ผ่านมา +116

    මාධ්‍යයෙනි දැන්වත් ප්‍රසාද් සේර්ගෙන් ගොන් ප්‍රශ්න අහලා ඉල්ලන් කන්නේ නැතුව හිටපල්ලා☝️☝️☝️☝️☝️☝️

    • @RukshaniDilini
      @RukshaniDilini 25 วันที่ผ่านมา

      😅❤❤❤❤

    • @Froskey
      @Froskey 25 วันที่ผ่านมา

      අනිවාරෙන්😂❤❤

    • @athapaththu108
      @athapaththu108 25 วันที่ผ่านมา +2

      @@RJK1980 ගොනෙක්ට ගැලපෙන විදිහට අහන්නේ

    • @kalanamahi9526
      @kalanamahi9526 25 วันที่ผ่านมา +1

      Ub mha ponn pkek bn😂😂😂😂​@@athapaththu108

    • @induhemantha
      @induhemantha 24 วันที่ผ่านมา

      @@athapaththu108 ගොනෙක්ට ගැලපෙන්නේ ගොන් හරක්ගේ ප්‍රශ්ණද??

  • @maryjacinthawarnakulasuriy4826
    @maryjacinthawarnakulasuriy4826 25 วันที่ผ่านมา +71

    අති විශිෂ්ටයි ඔබගේ කතාව

    • @sanjayarajapaksha4290
      @sanjayarajapaksha4290 25 วันที่ผ่านมา +3

      සිංහල දේශකයෙත් වගේනේ......සරලයි පැහැදලියි...

    • @ranjanidisanayaka5913
      @ranjanidisanayaka5913 25 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤❤ sagith mathai thumata jayawewa jayawewa ❤❤❤❤❤❤

    • @Chanchillafernando
      @Chanchillafernando 25 วันที่ผ่านมา

      Jaya wawa ❤❤❤

  • @SrimalWeeravickrama
    @SrimalWeeravickrama 25 วันที่ผ่านมา +23

    හරියට හරි මන්ත්‍රී තුමා ඔබට ජය වේවා

  • @SrimalWeeravickrama
    @SrimalWeeravickrama 25 วันที่ผ่านมา +36

    ඔබ නායක තුමා එක්ක මේ සජබය දිනවන්න හරි මගට ගන්න ඔබ පක්ෂයසක්තියක්

  • @AmaliChanna-nl4ri
    @AmaliChanna-nl4ri 25 วันที่ผ่านมา +23

    මෙ සර්ගෙ තර්කනම් කියන්න වචන නැහැ මෙ විදියට යමු සුපිරියක්

  • @ShalomiPashmina
    @ShalomiPashmina 25 วันที่ผ่านมา +23

    කතාව හරියටම හරි.

  • @anulaperera4830
    @anulaperera4830 25 วันที่ผ่านมา +15

    පුතා ,,ඔබ ,,පක්ෂයේ ,අපිට ,සක්ටියක්

  • @Kalyani.kristhimbu
    @Kalyani.kristhimbu 25 วันที่ผ่านมา +13

    🎉🎉🎉🎉.ජය .ඔබට .ස.ජ.බ.වෙනුවෙන් .❤❤❤❤❤.

  • @vipulapeiris1639
    @vipulapeiris1639 25 วันที่ผ่านมา +21

    ඇත්ත ඇත්ත වශයෙන් තේරුම් කර දෙන ඔබට අපගේ ස්තූතිය

  • @Indikakumara-z4e
    @Indikakumara-z4e 25 วันที่ผ่านมา +8

    බුද්ධිමත් විදියට උත්තර දෙනවා නියමයි❤❤❤❤❤

  • @creations245
    @creations245 25 วันที่ผ่านมา +26

    අහගත්තද මාධ්‍ය..නියමයි ඔබ අපිට ශක්තියක් ජයවේවා

  • @MalikaSumanadasa
    @MalikaSumanadasa 25 วันที่ผ่านมา +19

    ඔබතුමා රට වටේම පාක්ෂිකයන් අතරට යන්න හේෂා මැතිතුමා සමඟ අපට ශක්තියක්

  • @ANMAXBRO
    @ANMAXBRO 25 วันที่ผ่านมา +23

    ආදරෙයි ප්‍රසාද් සර්

  • @NandaHewage-ri6pi
    @NandaHewage-ri6pi 25 วันที่ผ่านมา +36

    එක පුන් සදෙන් දුරුවෙ ලොව ගන අදුරු ඉදිරියටම යන්න ආසිර්වාද කරනවා

  • @MallikaP-o6n
    @MallikaP-o6n 25 วันที่ผ่านมา +15

    sajith❤❤ matidunta❤❤ jaya ❤️❤️ wewa ❤❤ Niyama❤❤ kathwa❤❤ mideya unta pissu

  • @pradhanranagalaAAL
    @pradhanranagalaAAL 25 วันที่ผ่านมา +10

    අපේ ගම්පහ Bullet එක 💚

  • @chamodck
    @chamodck 25 วันที่ผ่านมา +121

    මම දැකපු මාර ලොජිකල් පොරක්. මාද්‍යවේදියොන්ට කට උත්තර නෑ😂😂😂

    • @AjithKumara-j8u
      @AjithKumara-j8u 25 วันที่ผ่านมา +3

      Oba Tami.apta.on
      ❤❤❤❤❤❤❤❤❤❤

    • @danielandrino5239
      @danielandrino5239 25 วันที่ผ่านมา +5

      ඔය ලොජික් බොලා වගේ බූරු සජියගෙ ගොන් රැලට හොදයි. මුගෙ කලිසම ඔලුවෙන් ගැලෙව්වෙ සුරංගයා 😂

    • @warsil3735
      @warsil3735 25 วันที่ผ่านมา +2

      Communication saniwrdana hakiyawa

    • @-tankoff-3637
      @-tankoff-3637 25 วันที่ผ่านมา

      what logic... eww... either hasn't understood why media is asking the question or doesn't like to talk about it

    • @diamond.1234
      @diamond.1234 25 วันที่ผ่านมา +4

      ​@@-tankoff-3637සින්හලෙන් ලියපන් ජෙප්පොන්ට තේරෙන් නෑ

  • @DennisnandithaAnthony
    @DennisnandithaAnthony 25 วันที่ผ่านมา +69

    සජබෙ මේ 40හ මේ පාර ඉතිහාස ගත වෙනවා සුපිරි සෙට් එකක්

    • @mudithauyangoda2705
      @mudithauyangoda2705 25 วันที่ผ่านมา

      😂😂😂😂

    • @AaaAaa-w4p
      @AaaAaa-w4p 25 วันที่ผ่านมา

      මෝඩකම ප්‍රදර්ශනය කරලා නේද

    • @evopowerbomb3862
      @evopowerbomb3862 25 วันที่ผ่านมา +4

      ඔව් මොකද ඊලග පාර 40ටත් අඩුයි😂

    • @NickLCG
      @NickLCG 25 วันที่ผ่านมา +1

      අලිබාබා සහ හොරු 39 කියලද

    • @ravindunadeera7748
      @ravindunadeera7748 25 วันที่ผ่านมา +1

      Ilagat 40 wada adu wnw 😂

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 25 วันที่ผ่านมา +19

    අදහස් දැක්වීම නම් විශිෂ්ඨයි..!

  • @chandanirenuka9173
    @chandanirenuka9173 25 วันที่ผ่านมา +12

    නියමයි සර් නියමයි අනාගතේ සජබෙට අවශයම කටිටිය දැන්තමයි ඉන්නේ

  • @hirunsathsara2735
    @hirunsathsara2735 25 วันที่ผ่านมา +23

    අපේ නායකයා සජිත් ගමිපහින් නියමයි හැඩට කතාකරනවා

  • @kamanisriyalatha5635
    @kamanisriyalatha5635 25 วันที่ผ่านมา +15

    අපේ පක්ෂය ගොඩ ගැනීමට ඔබට සක්තිය ලැබේවා

  • @NishanthaNiroshana
    @NishanthaNiroshana 25 วันที่ผ่านมา +38

    සුපිරි💚💚💚💚💚💚💚💚☎️☎️☎️☎️💚💚

  • @SusanthaPradeep-w6j
    @SusanthaPradeep-w6j 25 วันที่ผ่านมา +11

    අනිවාර්යෙන්ම සජිත් ඵක්ක තමයි අපි ඉන්නෙ ඵක ඔදට මතක තියාගන්න අපිට දැන්ට ඇති විපක්ෂ. ඉදන් අපි වැඩ කරන්නෙ

  • @nilminiedirisinghe8674
    @nilminiedirisinghe8674 25 วันที่ผ่านมา +12

    ගොඩක් ස්තුතියි ඔබට ඔබවත් මුදලට යටවුන මාධ්‍ය කාරයෝ විනාශ කිරීමට උත්සාහ කරයි මාඅගය කරන්නේ මාධ්‍යවේදීන් අහන ප්‍රශ්න වලට ආවේශිලි නොවි බුද්ධිමත් ව පිලිතුරු සැපයීම යි ඔබට සුබ පතනවා

  • @vinodanisuraweera2129
    @vinodanisuraweera2129 25 วันที่ผ่านมา +12

    මෙිවගේ කියවිමෙන් මිනිසුන්ට තේරැමි කලයුතුයි ❤❤❤❤❤❤

  • @shriyaniranasinghe2185
    @shriyaniranasinghe2185 25 วันที่ผ่านมา +13

    Excellent 🎉🎉❤❤❤🎉❤❤❤

  • @athulabandara4345
    @athulabandara4345 25 วันที่ผ่านมา +11

    ❤❤❤❤❤සජිත් ❤❤❤❤❤

  • @iroshiiro4599
    @iroshiiro4599 25 วันที่ผ่านมา +32

    හොද අනාගතයක් තියෙන දේශපාලනඥයෙක්

    • @athapaththu108
      @athapaththu108 25 วันที่ผ่านมา

      Gawayek.

    • @shashimapalagama1762
      @shashimapalagama1762 25 วันที่ผ่านมา

      Yes but this is the last chance for him.

    • @iroshiiro4599
      @iroshiiro4599 23 วันที่ผ่านมา

      @@athapaththu108 ඔයාද

  • @ChamilaSusantha-r6o
    @ChamilaSusantha-r6o 25 วันที่ผ่านมา +19

    Good sir 🎉 congratulations petroleum union 🎉🎉🎉🎉

  • @kumararuhunage5917
    @kumararuhunage5917 25 วันที่ผ่านมา +12

    අනාගතයක් ඇති දේශපාලනඤයෙක් ඛව පේනවා.

    • @Nell-g8c
      @Nell-g8c 25 วันที่ผ่านมา +2

      අනාගතයක් තියෙන අලුත් අය සජබෙ ඉන්නවා.. ඇතුළෙ අනිත් උන් කකුලෙන් අදින්නෙ නැත්තං හොඳයි..

  • @himansahimansa9571
    @himansahimansa9571 25 วันที่ผ่านมา +31

    අපේ නායකයා සජිත්

  • @ThusithaJayasingha-c2b
    @ThusithaJayasingha-c2b 25 วันที่ผ่านมา +15

    ගම්පහ ජනතාව ta stuti mawan බුද්ධියක් tiyana kanak පාර්ලිමේන්තු auwata

    • @athapaththu108
      @athapaththu108 25 วันที่ผ่านมา

      මූ පාර්ලිමේන්තු ආවේ කොහෙන්ද... මූ වගේ ගොනෙක් කොහොමත් හරියන්නේ නෑ.. ඔබතුමා කියන්නකෝ බලන්න මෙයා පාර්ලිමේන්තු ආවේ කොහෙන්ද කියලා.. ගම්පහින් නම් ආවේ නෑ..

  • @auntiestewie
    @auntiestewie 25 วันที่ผ่านมา +28

    හොඳ පැහැදිලි කිරීමක් සර් ප්‍රශ්න වලින් පැනලා යන්නේ නෑ හොඳින් උත්තර දෙන එක මාධ්‍යවේදීන්ට අවුල්

  • @thiwankaperera-m6i
    @thiwankaperera-m6i 25 วันที่ผ่านมา +72

    අපි ගත්ත හොඳම තිරණය ප්‍රසාද් සර් පාර්ලිමේන්තු යැවිම

    • @Adithya_BR
      @Adithya_BR 25 วันที่ผ่านมา +2

      sajith kyn nayakaya yatathe chande illuwanm,, eya mona sir kenek unth wdk na

    • @KanthiBandara-sq4js
      @KanthiBandara-sq4js 25 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

    • @mudithauyangoda2705
      @mudithauyangoda2705 25 วันที่ผ่านมา

      😂😂😂😂

    • @dilrukshpathirana4905
      @dilrukshpathirana4905 25 วันที่ผ่านมา +6

      දැක්ක… මමත් ගම්පහ එතන හිටිය….
      මනාප 23000ක් අරන් රගපු රැගිල්ලට ලක්සයක් ගත්තනම් කලිසන් නෙමේ සරමත් ඉරන්එයි චුන් එකට….😂
      එකඅතකට උබටනම් හරියටම හරිනේ😂😂😂

    • @AaaAaa-w4p
      @AaaAaa-w4p 25 วันที่ผ่านมา

      මෝඩයෙක් තේරීම නේහ්😂😂😂

  • @sunilagranvil7761
    @sunilagranvil7761 25 วันที่ผ่านมา +15

    Very Good and Very well & Good talk 💚💚💚💚💚💚💚💚💚💚

  • @sunilagranvil7761
    @sunilagranvil7761 25 วันที่ผ่านมา +28

    ජයවේවා 💖💖💖💖💖💖💖

  • @sumithrawijesekara3281
    @sumithrawijesekara3281 25 วันที่ผ่านมา +23

    නියමයි

    • @SunilGunasekara-uv9ci
      @SunilGunasekara-uv9ci 25 วันที่ผ่านมา +1

      ඔය මාධ්‍ය දන්නව සජිත් බලය ගත්තොත් ගලවන්න බැරි වෙන්න වැඩ කරනවා,ඔබ තුමා සජබට ඉදිරිපත්විම යෝධ ශක්තියක්, වැරදි මඟහරවා ගෙන ඉදිරිය ශක්තිමත් කරමු,බුදු සරනයි සියලුම දෙනාට.🙏🙏🙏🙏

  • @princyhemali9292
    @princyhemali9292 25 วันที่ผ่านมา +3

    ඔයාා හොදටම මාධ්‍යවේදිින්ට කියලා දෙනවා.නියමයි.

  • @ShalomiPashmina
    @ShalomiPashmina 25 วันที่ผ่านมา +29

    මම වයබ පාලාතේ කෙනෙක් ඔබතුමා පාර්ලිමේන්තුවට තේරිපත්වීමගැන අපි ඉතාමත් සතුටුවෙනව .

    • @athapaththu108
      @athapaththu108 25 วันที่ผ่านมา +1

      මූ පාර්ලිමේන්තු ආවේ කොහෙන්ද

    • @AshenRasmika-ep4sg
      @AshenRasmika-ep4sg 20 วันที่ผ่านมา

      කටට ගන්නද

  • @DineshDinesh-y6n
    @DineshDinesh-y6n 25 วันที่ผ่านมา +56

    ඔක්කොම බයෙ ඉන්නවා සජිත් බලය ගනියී කියලා

    • @sudarshaniliyanage8379
      @sudarshaniliyanage8379 25 วันที่ผ่านมา +1

      👍👍

    • @Kalpachandradhipathi
      @Kalpachandradhipathi 25 วันที่ผ่านมา

      😂😂😂

    • @itzmebirdy911
      @itzmebirdy911 25 วันที่ผ่านมา +9

      සජියා වගේ ආතල් දෙන පඹ නායකයෙක් බලයට පත් වෙනවට බයයි තමා බං 😂

    • @AaaAaa-w4p
      @AaaAaa-w4p 25 วันที่ผ่านมา

      @@itzmebirdy911😂😂😂😂

    • @AaaAaa-w4p
      @AaaAaa-w4p 25 วันที่ผ่านมา +3

      ඔව් බයයි රට මානසික රෝහලක් වෙයි කියලා😂😂😂

  • @japiyasena8220
    @japiyasena8220 25 วันที่ผ่านมา +3

    ප්‍රසාද් සර් ඔබගේ පැහැදිලි කිරීම ගැන බෙහෙවින්ම ඔබට ස්තූතියි.

  • @shiranipererashirani2816
    @shiranipererashirani2816 25 วันที่ผ่านมา +25

    නියමයි ජයවේවා 👌🏻👌🏻

  • @kumararuhunage5917
    @kumararuhunage5917 25 วันที่ผ่านมา +12

    මේ වගේ හතර පස් දෙනෙක් හිටිය නම් පක්ෂය ගොඩ.

    • @niroshansanjeewa5748
      @niroshansanjeewa5748 25 วันที่ผ่านมา

      පක්ෂය කන්නද යකෝ කොට එවුන් කම්කරු උස එවුන් සිකුරිටි😂😂😂

  • @pathumakash6166
    @pathumakash6166 25 วันที่ผ่านมา +15

    ඔබකල්පනාවේන් වැඩ කරන්න සජිත් සර්ට උදවු කරන්න නැතිනම් යුට්යුට් කාරයො දලා ඔයාවත් නැතිකරලා දායි

  • @GunawatheAlwis-uu1dn
    @GunawatheAlwis-uu1dn 25 วันที่ผ่านมา +13

    සජිත් මැතිතුමාට තෙරුවන් සරණයි. ඔබතුමා දක්වන
    අදහස් වැදගත්.

  • @malinfernando8084
    @malinfernando8084 25 วันที่ผ่านมา +15

    Oba thumage kathawa niyamai 🎉

  • @sampathsampath7902
    @sampathsampath7902 16 วันที่ผ่านมา +2

    ජය වේවා ඔබතුමාට ❤❤

  • @SiriyalathaAbewardana
    @SiriyalathaAbewardana 25 วันที่ผ่านมา +17

    Very good ❤

  • @WahWah12-i9r
    @WahWah12-i9r 25 วันที่ผ่านมา +19

    Excellent sir ,

  • @chandanirenuka9173
    @chandanirenuka9173 25 วันที่ผ่านมา +5

    සර් ඔබ තුමා වගේ දරුවන් අපේ රටට සමිපතක් නායක තුමණි මේ සර්ට සුදුසු තැන ලබාදීම ඔබගේ යුතුකමකි

  • @seelaranie1528
    @seelaranie1528 25 วันที่ผ่านมา +9

    Very good ❤s j b

  • @surenprasanna2888
    @surenprasanna2888 25 วันที่ผ่านมา +25

    very good sar.. awankawama 100% aththa kathawa...

  • @subhasiriwijitha5615
    @subhasiriwijitha5615 25 วันที่ผ่านมา +14

    Api sajithta ❤❤❤❤❤❤❤

  • @nuwangunawardhana-p6k
    @nuwangunawardhana-p6k 25 วันที่ผ่านมา +16

    සර් ඔයා නියමයි පක්ෂය ගොඩ දාන්න ඔයා වගේ කීප දෙනෙක් උන්නනම් ❤❤

  • @ThusithaJayasingha-c2b
    @ThusithaJayasingha-c2b 25 วันที่ผ่านมา +10

    Prasat sar oba සුපිරි tirisan mdya wadiyo ballo

  • @udithapitawala8286
    @udithapitawala8286 25 วันที่ผ่านมา +11

    Great explanations, you're completely correct.

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 25 วันที่ผ่านมา +12

    Niyamai sir

  • @wijayabandara9810
    @wijayabandara9810 25 วันที่ผ่านมา +13

    ලංකාවේ තියෙන්නේ බහුතරයක් ජඩමාධ්‍ය

  • @ThilanRanjith
    @ThilanRanjith 25 วันที่ผ่านมา +2

    මගේ මනාපයට වටිනා කමක් ලැබිලා තියෙනවා,,,,, ඔබතුමා ගැන සතුටුයි ❤️❤️❤️

  • @malekaanegeta2608
    @malekaanegeta2608 25 วันที่ผ่านมา +22

    හරි ඇත්ත කතව ඔබතුමා කතවට ගොඩක් ඉස්තූතියි මකියන අයට සජිත්ගේ හොයන්නෙ කවුරැ මොනව කිව්වත් සජිත් ට තමයි අපිනමි හැමදමජයවෙවා

    • @athapaththu108
      @athapaththu108 25 วันที่ผ่านมา +1

      කවුරු මොනවා කිව්වත් සජිත්ට තමයි කියන උබලානම් අමු ගවයො... 🤣🤣🤣

  • @damithsandaruwan5558
    @damithsandaruwan5558 25 วันที่ผ่านมา +2

    මම SJB නොවුනත් සුබ පතනවා ඔබතුමාට 👍👍👍👍

  • @CharledBook-mk3dj
    @CharledBook-mk3dj 25 วันที่ผ่านมา +11

    Ape sarta ❤❤❤❤jaya wewa b.s❤

  • @h.l.malani.6278
    @h.l.malani.6278 25 วันที่ผ่านมา +12

    මාද්දිය සජිත් මැතිතුමාට ගරහන්නේ .ඔබතුමාට තෙරැවන්සරණයි .මගේ හදවතේම තිබිබා ඔබතුමාට පාර්මෙිත්තු යන්න ලැබෙිවා ඉය ඉස්ට උනා හරිම සතුටුයි ☎️💛💚💚

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 25 วันที่ผ่านมา +9

    Prasad❤sar.obayani.aya.10.htiyanam❤sajithta.loku.saktiwak.maddiwata.kaelin.kata.karanna.kondak.oni.

  • @SupunViroshan-eq6fu
    @SupunViroshan-eq6fu 20 วันที่ผ่านมา

    ගම්පහෙන් දුන් සෑම මනාපයකටම අගයක් එකතු කරන ප්‍රසාද් සර්.❤❤ මෙතුමට ඡන්දය දුන් සියලු ගම්පහ බුද්ධිමත් මිනිස්සුන්ට ස්තූතියි.....👍👍👍👍 ඒ වගේම එහි ප්‍රථිලාභ නිසැකවම ඔබට ලැබෙනු ඇත... මෙවැනි සත්‍යවාදී ප්‍රායෝගික තරුන නායකයින් සියගනනක් දක්ශිනාංශික දේශපාලන කදවුරට අත්‍යාවශ්‍ය වේ..

  • @JayathissaNaranwatthegedara
    @JayathissaNaranwatthegedara 25 วันที่ผ่านมา +16

    ඇත්තම කතාව.ගම්පහ බුද්ධිමත් මිනිස්සුත් ඉන්නවා.

    • @AaaAaa-w4p
      @AaaAaa-w4p 25 วันที่ผ่านมา

      ගවයො ටිකක් ඉදලනේ නෙහ්😂😂😂

    • @hemalatha444
      @hemalatha444 25 วันที่ผ่านมา

      ඇයි ගොන් නැද්ද හරක්විතරද?

    • @Chanchillafernando
      @Chanchillafernando 25 วันที่ผ่านมา

      Prasad ❤❤❤

    • @jithmikavindya6881
      @jithmikavindya6881 25 วันที่ผ่านมา

      Prasad sir

    • @sachiya12adhi
      @sachiya12adhi 25 วันที่ผ่านมา +1

      බුද්දිමත් උන් ඉන්න නිසානෙ මාලිමාවට එච්චර ජයක් ආවේ🎉

  • @mallikayaparathne7025
    @mallikayaparathne7025 25 วันที่ผ่านมา +13

    ජයවේවා මැතිතුමණි…. ඔබට තවත් බලය ශක්තිය ධෛර්ය ලැබේවා❤🙏🏼♥️🙏🏼

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 25 วันที่ผ่านมา +19

    නායකයා උගත් බුද්ධිමත් වැදගත් පරිපාලන පලපුරුද්දක් අවන්ක වියයුතුය

  • @ChalanaHasthi123
    @ChalanaHasthi123 23 วันที่ผ่านมา +1

    අනාගතයේ සජබයේ නායකත්වය දරන්න සුදුසුකම් තියන පුද්ගලයෙක් ඔබ❤

  • @sampathhettiarachchi3221
    @sampathhettiarachchi3221 25 วันที่ผ่านมา +17

    Oba thuma hari uthare dunne

  • @PathmasiriBandara-rb3ut
    @PathmasiriBandara-rb3ut 25 วันที่ผ่านมา +17

    Niyamay Sit Oba Thuma Watina Kenek Sok Hoda Uththara

  • @NishanthiGeetanjele
    @NishanthiGeetanjele 25 วันที่ผ่านมา +11

    Supiri wadda maga manapa gana mata satutui

    • @nevilperera5916
      @nevilperera5916 24 วันที่ผ่านมา

      Ekatath npp da 😂😂😂😂

  • @nilminipeiris1093
    @nilminipeiris1093 25 วันที่ผ่านมา +3

    සර් ඔබ නම් සජබ ට පුදුමාකාර ශක්තියක්. ඔබ හරිම බුද්ධ්මත්ව ඉදිරිපත් කිරීම ගැන ස්තූතියි . අපේ සජිත් මැතිතුමා ඔබව මෙවර මහමැතිවරණයට ඉදිරිපත් කිරීමට ගත් තීරණය මොන තරම් නිවැරදි ද යන්න හොදටම පැහැදිලි යි. මාධ්‍යය තරම් ගැටලු ඇති කරන වෙන කිසිවෙක් නැහැ. සර් මාධ්‍යවේදීන් ට දුන්න පිළිතුරැ හරියටම හරි. ඔබට අනේක වාරයක් ස්තූතියි . ඔබට දුන් ඡන්දය පිළිබද ඇත්තේ නිහතමානී සතුටකි.💐🙏👍💗

  • @malindrafernando4501
    @malindrafernando4501 25 วันที่ผ่านมา +26

    එකට තමා බය කියන්නේ සජිත්ට ගහන ගැහිල්ලෙන්ම තෙරෙනවා තියන බය

    • @niroshansanjeewa5748
      @niroshansanjeewa5748 25 วันที่ผ่านมา +1

      😂😂😂😂

    • @tharakadealwis7265
      @tharakadealwis7265 25 วันที่ผ่านมา +1

      ඌට ගහන්න දෙයක් නෑ ...අමු ගවයා....😂 අනික මු... පටන් ගත්ත ද්වසේ ඉදලා කෑ ගහනවා...

    • @dilanlakmal6622
      @dilanlakmal6622 25 วันที่ผ่านมา

      😂😂

    • @hp5462
      @hp5462 25 วันที่ผ่านมา

      😂😂😂😂😂😂

    • @nalindasaman7178
      @nalindasaman7178 25 วันที่ผ่านมา +1

      හැකි ඉක්මනින්
      සක්වල හා හුස්ම වැඩසටහන් පටන් ගමු 😂😂😂

  • @mtkspd4957
    @mtkspd4957 25 วันที่ผ่านมา +10

    ඔය.විදි,
    යට මහින්ද.ගෙන්.අනුරගෙන්.හරිනිගෙන්.ඔය.හැත්ත.ඔහොම.අහනවා.හොදවයින්. කියල.අපි.දැක්කනෙ. හරිනි. කොහොමද. පිලිතුරැ.දුන්නෙ. කියල..❤