ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
යෝගට් කර්මාන්තශාලාවක යෝගට් හදන විදිහ මේ නිල් පාට අකුරු ඔබලා බලන්න - th-cam.com/video/58scuw3Os5s/w-d-xo.html
මමත් මේ ක්‍රමේට පැටවු පස් දෙනෙක් හැදුවා..එක්කෙනයි මැරුන්ෙ..😊
මම විසිතුරු කුකුලන් වර්ග ඇති කරන ගොවිපලක් කරනවා දුර්ලබ කුකුලන් වර්ග මම ගාව ඉන්නවා
මට අංකය වට්ස් ඇප් කරන්න 0711855503
Number eka denawada
ගොඩාක් වටිනවා.
හදවතින්ම ස්තූතියි 😍😍🙏
කරන්ට් බිල කීයක් ගියාද
සුපිරියි 😍
🎉🎉thnkiu mata rir patau gana kohomada
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍
Power suply eka nadda
තියෙනවා 😍😍🙏
Patau ganna puluwanda
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️❤️🙏
මේයෑයී බිත්තරය පෙරල නිසා තමයි පොර කුකුඵ පැටවු බිහි වෙන්නේ.. එක විදියකට ඉන්න නොදි පෙරලනකොට පැටියට උනත් මල පනිනවානේ බිත්තරේ අැතුලෙදි.. එ්කයි උෟ එලියට එනකෙටම පොර කුකුලෙක් වෙන්නේ😂😂😂
ඇම්මෝ බං උඹේ අදහස් නම් පට්ට ඒක කොමඩි වැඩකට මරු සහෝ, හදවතින්ම ස්තූතියි 🙏🙏🙏😍
මේයාගේ ගම කොහෙද
අඹතැන්න නුවර
පටිිට 👍👌
හදවතින්ම ස්තූතියි පැතුම් සහෝ 😍😍🙏
කිව්වට තරහ වෙන්න එපා..මෙක 3000න් හදන්න බෑ.රිජුෆෝම් පෙට්ටියම 3000ට වැඩී.පවර් සප්ලයි,තෙර්මොස්ටට් සකිට්,ෆෑන්,හෝල්ඩර්,බල්බ් ටිකට 2200ක් යනව..මේකෙ තව අඩුයි හමිඩිටි මීටර් එක.ආර්දතාවය බලාගන්න බෑ..අනිත් දේ මේ වෙද්දි ලන්කාවෙ නම් දවසෙ පැටියෙක් 100-120ත් අතර තමයි යන්නෙ..හලාවත,කුරුණෑගල ,හන්වැල්ල,වරකාපොල නම් 110/ට පැටව් ගන්න ඉන්නව..ර්‍ර්ට අමතරව මේකට මාසෙකට විදුලි ඒකක 34ක් විතර යනව..
මාසයකින් පස්සේ පැටියෙක් දෙන්නෙ නැත්තන් අරන් ගිහින් හදනකොට පැටව් මැරෙන්න පුලුවන් ප්‍රතිශතය වැඩියි, එයාට හදන්න ගිය ගාන කියලා තියෙන්නෙ ගොඩක් කලින් වීඩියෝව හොදට බලන්න 😍😍🙏
@@lakshithavlogsඔයාගෙ හැම වීඩියෝ එකක්ම මන් හොදට බලල තමයි කියන්නෙ.හරි දේ මිනිස්සුන්ට දෙන්න..මේ වගේ දැනුමක් නැති අය කියන පලියට වීඩියෝ හදල දාන්න කලින් හොයල බලල දාන්න.ඒක චැනල් එකේ අනාගතයට හොදයි..ආසාවෙන් බලන ඔයාගෙ වීඩියෝ මේවගෙ බොරු නිසා එපා වෙනව..මාසෙ පැටවෙක් වෙන්නෙත් 300/=ක් විතර මේ ලන්කාවෙ නම් 😂
ඕකෙ බිත්තර 50ක් තිබ්බොත් පැටවු 40 ක් එයි උපරිම..ඒකෙන් 5ක් වත් මැරෙනව ලදරු මරණ..අනික දෙන ඇන්ටිබයෝටික් එකක් වත් දන්නෙ නෑ මේ මනුස්සය..ගනාඩෙක්සිල් ,චික්ටොනික් දෙකෙන් පැටවු අදිශ්‍රේණි කරන්න බෑ..තව ලෙඩ කොච්චර තියෙද.අඩුම ගානෙ එක වැක්සින් එකක් වත් දෙන් නැතුවද මැශින් පැටවු විකුනන්නෙ?.අඩුම ගානෙ පුලුවන්නම් වැක්සින් හයේ නම් වත් දන්නවද කියල අහන්නකො..පුලුවන්නම් මේ පුද්ගලයගෙ ලියාපදින්චි අන්කය දාන්න..එතකොට මන් අදාල ප්‍රදේශයෙ පශුවෛද්‍ය වරය එවන්නම්.
@@pradeepbandara5797 එ ් අදහස වටිනවා ඒ ගැනත් වීඩියෝවක් කරන්නම් ස්තූතියි ❤❤❤❤
Mama kurunagala 110ta පැටවුන් ganna thenak kiyannko මටත් ganna..😂😂😂😂...දවසේ පැටියෙක් 280kata wada kiyanawa hebei me peththe ...
❤😊
හදවතින්ම ස්තුතියි ❤❤
මොරගහකන්දේ පාලමෙන් පැනලා මාළු අල්ලන තරුණයන් මේ නිල් පාට අකුරු ඔබලා බලන්න - th-cam.com/video/i0QU8ZQ5Rck/w-d-xo.html
මන් හෙශන් මල්ලිගේ පැත්තෙ ඉන්න . මට එයාව කන්ටැක් කරගන්න පුලුවන්ද .
වීඩියෝ එකේ අන්තිමට දාලා තියෙන අංකයට කතා කරන්න 🙏🙏😍
මෙයාගෙ නම්බරය දාන්න මටත් පැටව් සියක් ඕනි