ගම් බිත්තරේ රු 550ට විකුණන හැටි How to make an incubator at home | village poultry farming

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 43

  • @lakshithavlogs
    @lakshithavlogs  ปีที่แล้ว +5

    යෝගට් කර්මාන්තශාලාවක යෝගට් හදන විදිහ මේ නිල් පාට අකුරු ඔබලා බලන්න - th-cam.com/video/58scuw3Os5s/w-d-xo.html

    • @cs-ik5ip
      @cs-ik5ip ปีที่แล้ว

      මමත් මේ ක්‍රමේට පැටවු පස් දෙනෙක් හැදුවා..එක්කෙනයි මැරුන්‍ෙ..😊

  • @sandeepadilshan3490
    @sandeepadilshan3490 11 หลายเดือนก่อน +5

    මම විසිතුරු කුකුලන් වර්ග ඇති කරන ගොවිපලක් කරනවා දුර්ලබ කුකුලන් වර්ග මම ගාව ඉන්නවා

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      මට අංකය වට්ස් ඇප් කරන්න 0711855503

    • @charithdilshan9165
      @charithdilshan9165 2 หลายเดือนก่อน

      Number eka denawada

  • @samanthakumara9105
    @samanthakumara9105 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනවා.

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි 😍😍🙏

  • @craftscitywithashi2569
    @craftscitywithashi2569 ปีที่แล้ว +3

    සුපිරියි 😍

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි 😍😍🙏

  • @chathurikaishari1434
    @chathurikaishari1434 ปีที่แล้ว +1

    🎉🎉thnkiu mata rir patau gana kohomada

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍

  • @susanthakumara1174
    @susanthakumara1174 ปีที่แล้ว +2

    කරන්ට් බිල කීයක් ගියාද

  • @sujisaman7899
    @sujisaman7899 10 หลายเดือนก่อน +2

    මේයෑයී බිත්තරය පෙරල නිසා තමයි පොර කුකුඵ පැටවු බිහි වෙන්නේ.. එක විදියකට ඉන්න නොදි පෙරලනකොට පැටියට උනත් මල පනිනවානේ බිත්තරේ අැතුලෙදි.. එ්කයි උෟ එලියට එනකෙටම පොර කුකුලෙක් වෙන්නේ😂😂😂

    • @lakshithavlogs
      @lakshithavlogs  10 หลายเดือนก่อน +1

      ඇම්මෝ බං උඹේ අදහස් නම් පට්ට ඒක කොමඩි වැඩකට මරු සහෝ, හදවතින්ම ස්තූතියි 🙏🙏🙏😍

  • @pathumlakmal925
    @pathumlakmal925 ปีที่แล้ว +1

    Power suply eka nadda

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      තියෙනවා 😍😍🙏

  • @inorusajiwa7658
    @inorusajiwa7658 ปีที่แล้ว +1

    Patau ganna puluwanda

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️❤️🙏

  • @pathumsadaruwanpathum5284
    @pathumsadaruwanpathum5284 ปีที่แล้ว +1

    පටිිට 👍👌

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි පැතුම් සහෝ 😍😍🙏

  • @hmrkumara9582
    @hmrkumara9582 ปีที่แล้ว +2

    ❤😊

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි ❤❤

  • @කුකුල්පාලනය
    @කුකුල්පාලනය ปีที่แล้ว +1

    මේයාගේ ගම කොහෙද

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      අඹතැන්න නුවර

  • @lakshithavlogs
    @lakshithavlogs  ปีที่แล้ว

    මොරගහකන්දේ පාලමෙන් පැනලා මාළු අල්ලන තරුණයන් මේ නිල් පාට අකුරු ඔබලා බලන්න - th-cam.com/video/i0QU8ZQ5Rck/w-d-xo.html

  • @pradeepbandara5797
    @pradeepbandara5797 ปีที่แล้ว +5

    කිව්වට තරහ වෙන්න එපා..මෙක 3000න් හදන්න බෑ.රිජුෆෝම් පෙට්ටියම 3000ට වැඩී.පවර් සප්ලයි,තෙර්මොස්ටට් සකිට්,ෆෑන්,හෝල්ඩර්,බල්බ් ටිකට 2200ක් යනව..මේකෙ තව අඩුයි හමිඩිටි මීටර් එක.ආර්දතාවය බලාගන්න බෑ..අනිත් දේ මේ වෙද්දි ලන්කාවෙ නම් දවසෙ පැටියෙක් 100-120ත් අතර තමයි යන්නෙ..හලාවත,කුරුණෑගල ,හන්වැල්ල,වරකාපොල නම් 110/ට පැටව් ගන්න ඉන්නව..ර්‍ර්ට අමතරව මේකට මාසෙකට විදුලි ඒකක 34ක් විතර යනව..

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      මාසයකින් පස්සේ පැටියෙක් දෙන්නෙ නැත්තන් අරන් ගිහින් හදනකොට පැටව් මැරෙන්න පුලුවන් ප්‍රතිශතය වැඩියි, එයාට හදන්න ගිය ගාන කියලා තියෙන්නෙ ගොඩක් කලින් වීඩියෝව හොදට බලන්න 😍😍🙏

    • @pradeepbandara5797
      @pradeepbandara5797 ปีที่แล้ว

      @@lakshithavlogsඔයාගෙ හැම වීඩියෝ එකක්ම මන් හොදට බලල තමයි කියන්නෙ.හරි දේ මිනිස්සුන්ට දෙන්න..මේ වගේ දැනුමක් නැති අය කියන පලියට වීඩියෝ හදල දාන්න කලින් හොයල බලල දාන්න.ඒක චැනල් එකේ අනාගතයට හොදයි..ආසාවෙන් බලන ඔයාගෙ වීඩියෝ මේවගෙ බොරු නිසා එපා වෙනව..මාසෙ පැටවෙක් වෙන්නෙත් 300/=ක් විතර මේ ලන්කාවෙ නම් 😂

    • @pradeepbandara5797
      @pradeepbandara5797 ปีที่แล้ว +5

      ඕකෙ බිත්තර 50ක් තිබ්බොත් පැටවු 40 ක් එයි උපරිම..ඒකෙන් 5ක් වත් මැරෙනව ලදරු මරණ..අනික දෙන ඇන්ටිබයෝටික් එකක් වත් දන්නෙ නෑ මේ මනුස්සය..ගනාඩෙක්සිල් ,චික්ටොනික් දෙකෙන් පැටවු අදිශ්‍රේණි කරන්න බෑ..තව ලෙඩ කොච්චර තියෙද.අඩුම ගානෙ එක වැක්සින් එකක් වත් දෙන් නැතුවද මැශින් පැටවු විකුනන්නෙ?.අඩුම ගානෙ පුලුවන්නම් වැක්සින් හයේ නම් වත් දන්නවද කියල අහන්නකො..පුලුවන්නම් මේ පුද්ගලයගෙ ලියාපදින්චි අන්කය දාන්න..එතකොට මන් අදාල ප්‍රදේශයෙ පශුවෛද්‍ය වරය එවන්නම්.

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      @@pradeepbandara5797 එ ් අදහස වටිනවා ඒ ගැනත් වීඩියෝවක් කරන්නම් ස්තූතියි ❤❤❤❤

    • @thushanmadushanka3359
      @thushanmadushanka3359 ปีที่แล้ว +2

      Mama kurunagala 110ta පැටවුන් ganna thenak kiyannko මටත් ganna..😂😂😂😂...දවසේ පැටියෙක් 280kata wada kiyanawa hebei me peththe ...

  • @nishunishu9461
    @nishunishu9461 ปีที่แล้ว +2

    මන් හෙශන් මල්ලිගේ පැත්තෙ ඉන්න . මට එයාව කන්ටැක් කරගන්න පුලුවන්ද .

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      වීඩියෝ එකේ අන්තිමට දාලා තියෙන අංකයට කතා කරන්න 🙏🙏😍

  • @thennakoonkwttennakoon1000
    @thennakoonkwttennakoon1000 11 หลายเดือนก่อน +1

    මෙයාගෙ නම්බරය දාන්න මටත් පැටව් සියක් ඕනි

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍