මේක සත්‍යයක් -75%ක් එයාලත් මාලිමාවට දෙන්න තීරණය කරලා හිටපු නි.පොලිස්පති ජාඇල දි තහවුරු කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • මේක සත්‍යයක් -75%ක් එයාලත් මාලිමාවට දෙන්න තීරණය කරලා හිටපු නි.පොලිස්පති ජාඇල දි තහවුරු කරයි
    Subscribe to us for the latest video updates :
    www.youtube.co...
    Join us whats app
    chat.whatsapp....
    Life Traveler Telegram Channel
    t.me/lifetrave...
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka

ความคิดเห็น • 358

  • @prabathlandege6743
    @prabathlandege6743 12 วันที่ผ่านมา +140

    ඵකතුකලවිට චන්දයක් මාලිමාවට කෝටියක් මාලිමාවට ජයෙන්ජය ❤

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 11 วันที่ผ่านมา +3

      In my life time 81 years never voted to the NPP.
      But, due to the selfish robber, murderer, traitor jumping parlimentarians and lost of Justice for the Passku, our whole family members of 21 strongly stand with the NPP.
      Ranil, Sajith, Ranjith Madduma Bandara, Maithree combining, get together Passku attacks has been hidden under the Red Carpet.

  • @amig4732
    @amig4732 12 วันที่ผ่านมา +30

    නියෝජ්‍ය පොලිස්පති තුමාට හොඳ නිවේදක කටහඬක් තියෙනවානේ. මාලිමාව ට ජය වේවා!🇱🇰

  • @NalinPadmasiri-yh6jh
    @NalinPadmasiri-yh6jh 12 วันที่ผ่านมา +67

    වල් වැදී ගිය දේශපාලනය මුලින්ම උදුරා දමා,,, නව මාවතකට රට ගෙනියන්න අනුරට චන්දය දෙන්න... බුද්ධිමත් ජනතාවනි, ඔබටයි මේ ආරාධනා...

  • @premanathhemachandra4583
    @premanathhemachandra4583 12 วันที่ผ่านมา +76

    ජය වේවා නියෝජ්‍යපොලිස්පතිතුමනි එකට එකතුයි රට ගොඩනගමු

  • @sisiranandana95
    @sisiranandana95 12 วันที่ผ่านมา +45

    රටෙි ජනතාව දැන් හිටපු දේශපාලකයන්ගෙ කෙරැවාවල් හොදට තේරැමි අරන්.ඉන්නෙ මාලිමාවෙි ජය ස්ථිරයි..ජයවෙිවා...

  • @indrajithupul6395
    @indrajithupul6395 12 วันที่ผ่านมา +91

    ඔබතුමාලා වගෙ කට්ටිය මාලිමාව සමග එකතු වීම ඉතාමත්ම අගය කොටො සලකනවා.මාලිමාවට විශිෂ්ඨ ජයක් අනුර සහොදරයයට කෝටියක් 👏👏👏👏

  • @wasanthajayasiri3297
    @wasanthajayasiri3297 12 วันที่ผ่านมา +41

    මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා අනුර සහෝදරයා ට ජයවේවා

  • @SenagamageSenagamage
    @SenagamageSenagamage 12 วันที่ผ่านมา +26

    පොලිසියේ හමුදාවේ දරැවනි මාලිගාව වටා එකතු වී රට ගොඩනගමු මුන් සියලු දෙනා අපි මුලාකර ඇති බව තේරැමි ගන්න

  • @lasathfernando8010
    @lasathfernando8010 12 วันที่ผ่านมา +12

    ඔබතුමාලා වගෙ කට්ටිය මාලිමාව සමග එකතු වීම ඉතාමත්ම අගය කොටො සලකනවා.මාලිමාවට විශිෂ්ඨ ජයක් අනුර සහොදරයයට කෝටියක්

  • @kusumrodrigo933
    @kusumrodrigo933 12 วันที่ผ่านมา +15

    අහගෙන ඉන්ඩ ආස හිතෙන කතාවක් මහත්තයො අනුර කුමාරට ජය වෙවා

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 12 วันที่ผ่านมา +72

    Sir ඔබ රටට ලොකු sakthiyak වේවා ❤❤❤

  • @LegendarySocialMediaProd-sh8mv
    @LegendarySocialMediaProd-sh8mv 12 วันที่ผ่านมา +16

    දේශබන්දුගෙයි මේ මනුස්සයාගෙයි කතාව සෑහෙන්න වෙනස් නේද සහෝදරවරුනි රට හදමු ලෝකය දිනමු ❤ මාලිමාවට ජය වේවා ❌👈

  • @chitrajoseph2047
    @chitrajoseph2047 11 วันที่ผ่านมา +5

    හැමෝම දැන් ඇත්ත දකිනවා .හැමෝගෙම ඇස් ඇරිලා . අනුර කුමාර ඇතුලු පිරිස මේ සදහා මුලිකව කටයුතු කලා . ඇත්ත දුටුවත් නැගිටින්න හැමෝම බය වුනා . දැන් හැමෝම ඉදිරියට ඇවිත් . මාලිමාවට ජය වේවා.
    Very good speech sir .
    Thank you .

  • @user-pu6mm6pp3e
    @user-pu6mm6pp3e 12 วันที่ผ่านมา +22

    ඇත්තටම මාලිමාවට හැමඅතින්ම සම්බන්ධවූ විවිධවූ තරාතිරමේ මහා මිනිස් සම්පතක් සිටීමම මහත් සතුටක් මාලිමාවට ජයවේවා මුලු රටටම ජයවේවා ✌❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @vishwaattanayaka6329
    @vishwaattanayaka6329 12 วันที่ผ่านมา +43

    දක්ෂ කථිකයෙක් 🌹✌️

  • @ManjulaChandrapala
    @ManjulaChandrapala 12 วันที่ผ่านมา +25

    පොලිසියෙ කෙනෙක් මේ වගෙ පැහැදිලි ලෙස කතා කරන එක ආභරණයක් ..

  • @umperera1879
    @umperera1879 12 วันที่ผ่านมา +10

    ඔබතුමා ඇතුළු මාලිමාවට තෙරුවන්සරනයි ජේසු ක්‍රිස්තු පිහිටයි විශ්වයේ ආරක්ෂාව සහ ආසීර්වාඩය .

  • @JeewanSampath-km5cp
    @JeewanSampath-km5cp 12 วันที่ผ่านมา +28

    ජය ජය රටට මාලිමාවට අපි මෙි මජර දේශපාලන ක්‍රමය වෙනස් කරමු අපේ දරුවන් වෙනුවෙන්

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 12 วันที่ผ่านมา +47

    මාලිමාවට ජයවේවා

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d 12 วันที่ผ่านมา +9

    මේ කතා අහන්න මිනිසුනේ අහල තේරැම් ගන්න දැනවත් මේ පාදඩ දේශපාලුවො පන්නා දමා අහිංසක ජනතාව තලා පෙලා නොදමන රටට වැඩදායි පක්ෂයක් තෝරා ගන්න මොලේ ඇතිව ඔබේ ඦන්දය පාවිච්චි කරන්න මාලිමාවට ජය වේවා 🇱🇰🇱🇰✌️✌️☸️☸️🙏🙏❤️❤️

  • @chamichami6684
    @chamichami6684 12 วันที่ผ่านมา +23

    හැමදාම පොලිස් හොරු දැකපු මම අද තමයි නියම පොලිස් නිලධාරීයෙක් ඇස් දෙකෙන් දැක්කේ❤❤❤❤❤මාලිමාවට නියත ජය

  • @BOSUKA
    @BOSUKA 12 วันที่ผ่านมา +9

    ගරු නියෝජ්‍ය පොලිස්පතිතුමනි ජයවේවා.

  • @PriyadarshaniRanasingha
    @PriyadarshaniRanasingha 12 วันที่ผ่านมา +51

    ජය මාලිමාවට

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 12 วันที่ผ่านมา +9

    රටට ආදරේ කරන්න බුද්ධිමත් මිනිස්සු එකතු වෙලා රට බේරා ගන්න .මාලිමාවට .ජය නියතයි .❤❤❤❤

  • @Archi_007
    @Archi_007 11 วันที่ผ่านมา +14

    අපට වෙනසක් අවශ්‍යයි. අනුර තමයි සුදුසු එකම දේශපාලකයා.
    NPP ජයවේවා 💞💞💯💯💯👍👍👍

    • @udenikumarihamy5345
      @udenikumarihamy5345 9 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 12 วันที่ผ่านมา +59

    ඔබව deiyoma ආරක්ෂා කරන්න ඕනේ 🙏🙏🙏

  • @praneethbatugedara7663
    @praneethbatugedara7663 12 วันที่ผ่านมา +38

    ජා ඇල ජනතාවට ජයවේවා....

    • @sumithpali3684
      @sumithpali3684 12 วันที่ผ่านมา

      Ja ela biriyani karayo 😂

    • @illuminatisatan5551
      @illuminatisatan5551 11 วันที่ผ่านมา +1

      ⁠@@sumithpali3684හොද comments අස්සේ ගෙංම ගොං comment එකක් කොටලා,බාලාංශ පන්ත්යට යන්න එපා bro….

    • @sumithpali3684
      @sumithpali3684 11 วันที่ผ่านมา

      @@illuminatisatan5551 I'm telling the truth

  • @priyaga5542
    @priyaga5542 12 วันที่ผ่านมา +31

    ඇත්ත ma කියනවා nm me rata නිධානයක්
    එකේ අගය danner නැති මිනිස්සු තමයි me hora deshapaluwan
    ජය ජය ජය malimawata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 12 วันที่ผ่านมา +33

    මාලිමාවට ජය වේවා

  • @bamunnusinghabamunnusingha7309
    @bamunnusinghabamunnusingha7309 12 วันที่ผ่านมา +6

    ඔබ තුමාට ස්තුති යි මාලිමාවට ජය.

  • @Athula12165
    @Athula12165 11 วันที่ผ่านมา +6

    💪💪💪🙏🙏🙏 DIG මහත්තයෝ නියමයි

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 12 วันที่ผ่านมา +39

    ජය වේවා Npp එකට ජය වේවා .🙏🙏🙏🙏

  • @pradeepasarathchandra9600
    @pradeepasarathchandra9600 12 วันที่ผ่านมา +10

    තරහ අවසරයි තාමත් පරන එවන්ට කඩෙ යන්නෙ මොක්කුද කියලා නම් ගහගන්න එපා මොඩනොවී මාලිමාව සමග එකතුවෙලා අපි මෙ රට හදගමු මෙක අපෙ රට වෙනස් කරමු සැවොම එකතුවී

  • @janakapushpakumar5571
    @janakapushpakumar5571 11 วันที่ผ่านมา +10

    මාලිමාවට කෝටියක් මහජන ආන්ඩුවක් නියත ජනපති අනුර පුනරුදයේ ඇරබුම....

  • @GamageSomalatha
    @GamageSomalatha 12 วันที่ผ่านมา +7

    බොහොම ස්තූතියි ඔබ තුමා ඇතුළු සියළු දෙනාටම.... ජයවේවා 💗

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 12 วันที่ผ่านมา +19

    ❤එකතු වුණොත් කරන්න බැරි දෙයක් නෑ හරි වැරැද්ද අවබෝධ වෙන කවුරු හරි ඇත්තන් මේ රට විනාශ වෙලා තියෙන බව අවබෝධ නම් එකතු වෙමු දැන්වත් මලීලිමාව සමඟ

  • @SarathUdatiyawala
    @SarathUdatiyawala 12 วันที่ผ่านมา +8

    ඔබතුමාගේ පැහැදිලි කිරීම ගැන ඉතාමත්ම ස්තුතියි

  • @Markandanvishvanathan
    @Markandanvishvanathan 11 วันที่ผ่านมา +2

    ඔබතූ මාලා වගේ අය මාලිමාවට එකතූවිම අපිට අාඩමිබරයි සතුටුයි ස්තූතියි ඔබතුමාට පාස්කු ප්‍රහාරයේ සත්‍ය ඉටු වෙ වා මාලිමාවට ජයවෙවා අනුර සහෝදරයාට ජයවෙවා

  • @Senagunawardana
    @Senagunawardana 12 วันที่ผ่านมา +6

    යන්තම් හරි ඔලුව තියෙන එකෙකුට මේ හිටපු පාලකයො අපිව රවට්ටපු හැටි නොතේරෙනව නම් රට බන්කලොත් කරපු එක නොදැනෙනවනම් එක්කො හොරෙක් නැත්නම් පට්ට හොරෙක්. එහෙම නැත්නම් අමු හරකෙක්.❤❤❤❤npp jayawewa

  • @Pqrs1914
    @Pqrs1914 12 วันที่ผ่านมา +11

    පුළුවන් විදියකට එක් කෙනෙක් හෝ වෙනස් කරමු. නැත්නම් උන්ගේ කර්මය පොදුවේ නූපන් දරුවාටද ගෙවීමට සිදුවනු ඇත. ❤️🧭

  • @Damindasuranjith
    @Damindasuranjith 12 วันที่ผ่านมา +4

    ජයවේවා ,ජයවේවා ,අපේ නියෝජ්‍ය පොලිස්පති තුමා .🩷🩷🩷🩷👍👍👍👍🙏🙏🙏

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 11 วันที่ผ่านมา +2

    විනීත සංවර ජනකොටසක්....ආඩම්බරයි නිහතමානීව අපේ කංඩායම ගැන...මාලිමාවට විජයග්‍රහණය ❤❤❤

  • @udayaaththanayaka2624
    @udayaaththanayaka2624 12 วันที่ผ่านมา +5

    සතුටුයි ස්තුතියි ඔබට ,මාලිමාවට ✌ ජය වේවා !!

  • @latharathnayaka8152
    @latharathnayaka8152 12 วันที่ผ่านมา +20

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ජයවේවා ජයවේවා ජයවේවා

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 12 วันที่ผ่านมา +14

    ජයවේවා ඔබ සැමට , ජයවේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @upaliathapattu
    @upaliathapattu 12 วันที่ผ่านมา +10

    මාලිමාවට ජය ලැබීම කාටවත් වලක්වන්න බැරි බව ඔප්පු වී හමාරයි .....

  • @BatapolaNimal
    @BatapolaNimal 12 วันที่ผ่านมา +8

    ජයවේවා මහතානණී!

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 11 วันที่ผ่านมา

    ජයවේවා ! නියෝජ්‍ය පොලිස්පති තුමනි ස්තූතියි ඔබට!❤

  • @bandusilwa7967
    @bandusilwa7967 11 วันที่ผ่านมา

    නි.පො.ප.තුමණි ඔබේ ශක්තිය අපට මහමෙරක්. දීගායු පතමි බුදු සරණයි.

  • @wahweerasinghe4484
    @wahweerasinghe4484 11 วันที่ผ่านมา +5

    මව්බිමට පායන නව සද අනුර මාලිමාව ට කෝටියක් සහතිකයි

  • @deneshchathuranga2111
    @deneshchathuranga2111 12 วันที่ผ่านมา +10

    සර් ඔබ ගොඩක් වටිනවා...හොද කතා වක්❤

  • @user-rc8nk4ro7k
    @user-rc8nk4ro7k 12 วันที่ผ่านมา +30

    රට අනුරට

  • @athulajayasooriya4846
    @athulajayasooriya4846 11 วันที่ผ่านมา

    මැතිතුමනි අපේ ජයග්‍රහණය කරා විශ්වාස වන්තව ඔබතුමන්ලා.ඉදිරිපත්වීම ගැන අවංකව සතුටුවෙමි

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 9 วันที่ผ่านมา +1

    මහත්මා දේශපාලනය අනුරගෙන්.මාලිමවට අපි කෝටියක් ඒක නියතයි පුරවැසි සැමටගෞරවනීය ජයක් නියතකරගනිමු.🎉🎉🎉😊😊😊

  • @user-pg1ch6tp2v
    @user-pg1ch6tp2v 12 วันที่ผ่านมา +5

    මාලිමාවට ජයවේවා ජයෙන් ජයවේවා .

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 12 วันที่ผ่านมา +30

    🧭 කොටියක් දාමු

  • @antonwijerathne
    @antonwijerathne 12 วันที่ผ่านมา +6

    ජන ගඟක් ජාඇලට. නියමයි. මාලිමාවට කෝටියකටත් එහා...

  • @julieoteng4527
    @julieoteng4527 12 วันที่ผ่านมา +5

    ඔබ තුමන්ලාගේ සහයෝගය මේ වෙලාවෙ ගොඩක් වටිනවා ...බොහොම ස්තුතියි .මාලිමාවට කෝටියයි .. ❤❤❤❤

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 12 วันที่ผ่านมา +9

    Excellent, congratulations NPP and AKD ❤.

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 12 วันที่ผ่านมา +3

    ඔබගේ ආගමනය ට අපගේ ආචාරය........❤❤❤❤❤❤❤❤

  • @Lasantha8899
    @Lasantha8899 12 วันที่ผ่านมา +14

    ❤❤❤❤❤මාලිවාට

  • @gaminikoslanda1009
    @gaminikoslanda1009 12 วันที่ผ่านมา +10

    Malimawata කෝටියක් ❤❤❤❤❤❤#

  • @dhammikathushara5431
    @dhammikathushara5431 12 วันที่ผ่านมา +15

    පාර්ලිමේන්තුවේ "අවසාන භෝජන සංග්‍රහය ඉවරයි" මිත්‍රවරුනි...😄

  • @GayanshriyangaGayan
    @GayanshriyangaGayan 11 วันที่ผ่านมา +2

    #මාලිමාවට කෝටියක්❤

  • @SarthDias
    @SarthDias 12 วันที่ผ่านมา +5

    ඔබතුමාටසිතුතියිරටටජයවෙවා

  • @DISSANAYAKADissanayaka-wm8lu
    @DISSANAYAKADissanayaka-wm8lu 12 วันที่ผ่านมา +11

    Npp jayawewa ❤❤🎉

  • @user-ev7qv4nl4t
    @user-ev7qv4nl4t 11 วันที่ผ่านมา

    මාර්ක් සර් අනුර සහෝදරයාගේ ආරක්ෂාව පිළිබඳව අවදානයෙන් ඉන්න

  • @Muthu-xu8po
    @Muthu-xu8po 11 วันที่ผ่านมา

    ඔබතුමාට ස්තුතියි .ඔබතුමා සහෝදරයා කියලා අමතනකොට කොච්චර සමීප බවක්දැනෙනවද .අපි හැමෝම එකතුවෙලා මේ රට අගාදයෙන් ගොඩගනිමු.සියලුම දෙනාට ජයවේවා .ජාතික ජන බලවේගයට ජයවේවා .

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 12 วันที่ผ่านมา +7

    බුදු saranai sir 🙏🙏🙏

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg 11 วันที่ผ่านมา +2

    ජයවෙිිවා ජයවෙිිවා ❤❤❤❤❤❤❤❤❤

  • @mavirowi2230
    @mavirowi2230 12 วันที่ผ่านมา +5

    මාලිමාවට ජයවේවා ❤

  • @GaminiPerera-v8g
    @GaminiPerera-v8g 12 วันที่ผ่านมา +1

    ස්තූතියි මාර්ක් මහත්මයා .

  • @kanchanamunasinghe5781
    @kanchanamunasinghe5781 11 วันที่ผ่านมา

    ජාඇල මාලිමා සහෝදරත්වයට අපේ ප්‍රනාමය❤❤🙏🙏🧭

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 10 วันที่ผ่านมา +1

    I have never heard such a strong talk by any ranked officer among the security forces in SL. Wonderful! I wish you all the best. Victory to Malimawa and our comrade AKD will come into power definitely. 🧭👏🇱🇰🇬🇦🇱🇮🇵🇲🇨🇮🇳🇵🇵🇷🇻🇪🇱🇹🇽🇰🇨🇻🇪🇸🇲🇾🇲🇾🇲🇦🇬🇸🇵🇳🇮🇷🇰🇷🇦🇪🇫🇷🇺🇦🇵🇰🇸🇪🇦🇺

  • @Bole123-i8j
    @Bole123-i8j 12 วันที่ผ่านมา +4

    මාලිමාවට ජයවෙිවා අනුරට ජයවෙිවා

  • @Bernard_gunathilaka
    @Bernard_gunathilaka 12 วันที่ผ่านมา +2

    Super speach sir...jayaweewa npp

  • @JagathSamanpriya-v3b
    @JagathSamanpriya-v3b 11 วันที่ผ่านมา

    පොලීසියේ අති විශිෂ්ඨ චරිතයක්. මාර්ක් සර්.! නිදුක් නීරෝගී සුවබර අනාගතයක් වේවා.! මාගේ උතුම් මාතෘ භූමිය සදාකල් දිනේවා.!

  • @donmalitz927
    @donmalitz927 12 วันที่ผ่านมา +2

    මේන්න නියම පොලිස් මහත්තරු

  • @user-rm6yb5pj6c
    @user-rm6yb5pj6c 11 วันที่ผ่านมา

    Jak Mark Sir හැබෑම දක්ෂයෙක් මා එතුමා සමග තුිකුණාමලයේ රාජකාරි කලා. සිංහල English දෙමල භාෂා තුිත්වයෙන්ම කටයුතු කල හැකි අති දක්ෂයෙක් .රටට ජයවේවා මාලිමාවට ජයවේවා.

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 12 วันที่ผ่านมา +1

    ඔබතුමාට උත්තමාචාරය ! ස්තුතියි මහතානනි ! 👍👍👍👍👍

  • @anjanahansani5032
    @anjanahansani5032 11 วันที่ผ่านมา +2

    අද අනුර ලස්සන කතාවක් කලා. 22 අපේ චන්දයෙන් ගෙදර යන අය ගැන.
    රනිල් එකෙන්ම යනවා, දෙපැත්තට පැන පැන සල්ලි ගරන පාර්ලිමෙන්තුවේ ජාවාරම් කාරයෝ ඔක්කොම යනවා.
    ජනතාවගෙන් පඩි ගන්න එයාගේ හෙංචයියෝ ටික, ඒ එක්කම යනවා. ලංකා බැංකූ වේ සබාපති සාගලගේ අයියා යනවා. ලොතරැයි මණ්ඩලයේ සභාපති කතානායකගේ පුතා. එයත් යනවා. ප්‍රසන්නගේ පුතා යනවා. නිමල් ගේ පරපුර, ලන්සගේ ගැන්සිය, කංචනගේ සහෝදරයා යනවා. තව ඒ වගේ ගොඩක් අය යනවා.
    රජයේ බෑංකු, සංස්ථා, මණ්ඩල, වරාය, ලංගම, විදුලිය, තෙල්, තානාපති කාර්යාල, එක එක කමිටු . මේ හැම තැනකම ඉන්න සභාපතිලා, අධ්‍යක්ෂකලා, උපදේශකලා, ලේකම්ලා යනවා. ආණ්ඩුකාරයෝ සහ කාර්යය මණ්ඩලය යනවා.
    ජනාධිපති කාර්යාලයේ විතරක් 100 කට එහා යනවා. උන් ඔක්කොටම තියන සුදුසු කම රනිල් ගේ හෝ ආණ්ඩූවේ හෝ විපක්ෂයේ දේශපාලකයෙකු ගේ පුතෙක්, දුවෙක්, බිරිඳක්, පුරුශයෙක්, මාමෙක්, නැන්දෙක් , නෑදෑයෙක්, හෙංචයියෙක් වීම හෝ අනියම් සම්බන්ධයක් තිබීම. නැත්තං ජාවාරම් කාරයෙක් වීම.
    බලන්න අපි උන්ට අවුරුදු 76 ක් පඩි දුන්නා. වාහන, බංගලා, ගෙවල්, රට සංචාර, හා එක එක දීමනා දුන්නා.
    උන් රටට මොනවද කලේ? මොකුත් නෑ. ඒ මදිවට ජාතික ධනය හොරා කෑවා. රට බංකොලොත් උනේ ඒකයි. අං තාමත් ඉන්නවා. දැන් උං ආයේ ඉල්ලනවා.
    මේ පිසාචයෝ සහ කුම්බාණ්ඩ රැල අපේ ධනය හොරා කන එක 21 නතර වෙනවා.
    ඒවාට සුදුසූ අය පත්වෙනවා. එයාලට වැඩ කරන්න පුලූවන් පරිසරයක් හැදෙනවා. හොරකම දූශණය නාස්තිය ජාවාරම් නතර වෙනවා. එතකොට රට හැදෙන එක අහන්න දෙයක්ද?
    ඒක වෙන්නේ අපේ චන්දෙන්. 21 හෙට වෙනුවනං හොඳයි. නැද්ද? දැනටමත් මාලිමාව 50% පැනලා.
    රනිල් එක්ක මේ පිසාචයෝ කුම්භාණ්ඩයොත් යවන්න අපේ චන්දයට පුලූවන්.
    රට අනුරට!
    #මාලිමාවට කෝටියක්

  • @wiskamkarunawathie1033
    @wiskamkarunawathie1033 11 วันที่ผ่านมา

    මාලිමාවට ඡන්ද කෝටීයයි දැන් ලක්මාතාව හිනෙහෙමින් මේදිහා බලාන ඉන්නෙමුලුරටටම ඡයවේවා
    අනුර කුමාර මහතාට ඡයසිරීමා බෝසමීදු පීහිටයි❤❤❤❤❤❤❤❤

  • @sirikanthigodawela
    @sirikanthigodawela 12 วันที่ผ่านมา +3

    Thank you sir thank you very much ❤

  • @S.GMalani-eb8fe
    @S.GMalani-eb8fe 11 วันที่ผ่านมา

    ජාආල් කොල්ලන්ට කෙල්ලන්ට ගොඩක් පින් රට ගොඩක් මහන්සි උනට ජයවෙවා මලිමාවට

  • @lalitharanjani9264
    @lalitharanjani9264 11 วันที่ผ่านมา

    සජිත් ,රනිල් ,නාමල් කියලා කියන කාලකණ්නි ටික 👂 කන්දෙක හොඳින් සුද්දකරලා අහපල්ලා මෙතුමගෙ කථාව .
    අහලා උඹලගෙ මොලේ කල්පනා කරලා ඡන්දෙ දීපල්ලා.
    ආයෙ මේ දවස එන්නෙ නැහැ .
    හොඳින් මතක තියා ගනිල්ලා .
    අපි වෙනුවෙන් නෙවෙයි අපේ අනාගත දරු පරපුර සහ අපි උපන් අපේ ආදරණීය ලක් මෑණියන්ව බේරගන්න එන අන්තිම චාන්ස් එක .
    ජයවේවා මගෙ මාතෘ භූමියට
    මාලිමාවට කෝටියක්
    ❤🎉❤🎉❤🎉❤

  • @dilkishama5230
    @dilkishama5230 12 วันที่ผ่านมา +7

    #මාලිමාවට කෝටියක්
    # අපිනේ චන්දෙ දෙන්නෙ

  • @rohininimalka3852
    @rohininimalka3852 7 วันที่ผ่านมา

    ජේසු පිහිටයි ජයවේවා

  • @SarathWijesinghe-gc7uh
    @SarathWijesinghe-gc7uh 12 วันที่ผ่านมา +4

    ගේයි ඉඩමෙ ගස් කොලන් විකුනන් කන්න දෙන තාත්ත කෙනෙක් මොකටද? අපිට ඔීනැ ඉඩමෙ වගා කරල කන්න දෙන තාත්තෙක් හරියට අනුර වගේ.

  • @fukuoka9695
    @fukuoka9695 11 วันที่ผ่านมา +1

    දැන් ඉතින් අනුර සහෝදරයාටවත් මාලිමාව දිනන එක නවත්තන්න බෑ ❤

  • @anulabandara3632
    @anulabandara3632 9 วันที่ผ่านมา

    Jayawewa Jayawewa Jayawewa

  • @rearbeauty
    @rearbeauty 11 วันที่ผ่านมา

    මගේ පින් බිමට යහපතක් උදා වේවා ❤

  • @Pathirana23456
    @Pathirana23456 12 วันที่ผ่านมา +8

    Akd❤

  • @Kgnweerasekara
    @Kgnweerasekara 11 วันที่ผ่านมา

    මිනිස්සුගෙ ඇස් පාදන්න බියකින් හෝ සහය උනාට ඔබට පිං 🙏

  • @indrasena9740
    @indrasena9740 12 วันที่ผ่านมา +2

    Niyamai oba thumata budusaranai Gulf

  • @DilanDhnushkaBandara
    @DilanDhnushkaBandara 11 วันที่ผ่านมา

    ජයවේවා❤❤❤

  • @nalinmeepegamage4295
    @nalinmeepegamage4295 11 วันที่ผ่านมา

    ජයවේවා Sir👍❤

  • @desmondmatarage3199
    @desmondmatarage3199 12 วันที่ผ่านมา +5

    Wow Mark

  • @sunilpathirana8014
    @sunilpathirana8014 12 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා ..❤❤

  • @SunilJayarathna-r9l
    @SunilJayarathna-r9l 12 วันที่ผ่านมา +5

    මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 12 วันที่ผ่านมา +7

    ❤❤❤❤❤❤❤❤