කොලෙස්ටරෝල්වලට බිය වූ කාලය ඉවරයි | How to Control Cholesterol

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 22

  • @chandimalranjanperera7521
    @chandimalranjanperera7521 ปีที่แล้ว

    Oba hari eth thawa karunu tiyenawa ...eth meat fish walata abbehi wena ayata behe.. ehema ayath dawasakata hari sudusu ahara ganna one palathuru elawalu wage dewal... e wagema exercises karanna one.
    Mata hithena widihata godak aya merenenne heart attack nisa tamai ..
    Hebei eka wena hethu nam thawa godak tiyenawa .. cholesterol ekak witarai ..

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +1

      ඇත්ත, ඔබ හරි. තව කරුණු තියනවා, මම මෙතන කතා කළේ බහුතරයකට බලපාන ප්‍රධාන හේතුව ගැන විතරයි. ඉස්සරහට මේ ගැන තව ගැඹුරට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ස්තූතියි අදහසට ❤️❤️

  • @pubudikawickramasinghe4069
    @pubudikawickramasinghe4069 ปีที่แล้ว

    🥰🔥

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pathumdilranga
    @pathumdilranga ปีที่แล้ว +1

    වන්නකුමෙතඩ් වල මස්නේ කන්න කියන්නේ

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +3

      විද්‍යාවේ තියන හොඳම දෙය නම් ඒක පුද්ගලානුබද්ධ නොවීම, ඒ කියන්නේ විද්‍යාත්මක පරීක්ෂණයක් කරද්දි කරන මිනිහා කවුද කියන එක අදාළ නෑ.
      කොලෙස්ටරෝල් කියන්නේ ශාකවල නැති, සතුන්ගේ ශරීරයේ හැදෙන රසායනික ද්‍රව්‍යයක්. ඉතින් ඔබට කොච්චර ස්වාභාවික ශාකමය ආහාර කෑවත් කොලෙස්ටරෝල් එන්නේ නෑ. මස්වල තියනවා. කුකුල් මස් වගේ white meat වල ටිකක් අඩුයි. Red meat වල ගොඩක් තියනවා. ඉතින් කොලෙස්ටරෝල් වැඩි අය මස් කන එක අඩු කරන්න ඕනේ කියන එක ඉතාම සරල විද්‍යාත්මක කාරණයක්. මම මේ වීඩියෝ එකේ කියන දේවල්වල මූලාශ්‍ර සේරම දාලා තියෙන්නේ ඩිස්ක්‍රිප්ෂන් එකේ.
      වන්නකු කියන කෙනා විද්‍යාත්මක කාරණාවලට පිටින් එක එක දේවල් කියනවා නම් මිනිහා බොරු කියන්නේ.
      ඔබත් අන්තර්ජාලය පාවච්චි කරන්න දන්නවනේ. නිකන් ගූගල් සර්ච් කරලා බලන්න මස් කන එක සහ LDL වැඩි වීම අතර සම්බන්ධයක් තියනවද කියලා.
      කිසිම වෙලාවක තනි මිනිහෙක් කියන දෙයක් පිළිගන්න එපා. දෙවන මූලාශ්‍රයක් බලන්නම ඕනේ.
      අනිත් එක තමයි කෙටි කාලීනය බර අඩු කරගන්න ක්‍රම තියනවා. ඒවාගෙන් දීර්ඝ කාලීනව ඇඟට වෙන බලපෑම ගැන හිතලා තියනවද? 😊😊

    • @buddhikakasun396
      @buddhikakasun396 ปีที่แล้ว

      වන්නකු කාරයා අමු බොරු කියන්නේ ඌ කියන්නෙ මිනිසා මස් කන්න අනුවර්තනය වෙච්ච එකෙක්ලු😂 මිනිස්සුන්ගේ බඩවැල් වල දිගවත් ඌ දන්නේ නෑ

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +2

      මිනිසා මස් කරන්න අනුවර්තනය වෙලා නෑ කියන එක නම් නැවත නැවත ඔප්පු කරපු දෙයක්. වන්නකු එහෙම කියනවා නම් බොරු කියන්නේ.

    • @ciiccci
      @ciiccci ปีที่แล้ว

      @@Constantinopalaya aththada , vegetarian unama leda hadenne nadda ethakota protein una tha ehema

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +6

      වෙජිටේ⁣රියන් වුනා කියලා ප්‍රෝටීන් අඩු වෙන්නේ කොහොමද? 😁 සත්තුත් ප්‍රෝටීන් ගන්නේ ශාකවලින්ම තමයි. අපි මස් කද්දි එන ප්‍රෝටීන් ටික සතාට ලැබිලා තියෙන්නෙත් ඌ කාපු ගස්වලින්. ප්‍රෝටීන් හොඳට තියන ශාක ආහාර තියනවා. ඒවා කනවා නම් ගැටළුවක් නෑ.

  • @senarathweerasekara252
    @senarathweerasekara252 ปีที่แล้ว +1

    පාමසි තියෙන අයත් කමෙන්ට් දානවා brother ගණන් ගන්න එපා...😂😂

  • @naturevlog5630
    @naturevlog5630 ปีที่แล้ว +1

    බොරු කියල වීඩියෝ හදන්න එපා මනුස්සයෝ 🤣 මස් මාලු බිත්තර නවත්තලා කොලෙස්ටරෝල් නැතිවෙනවා කියල කවුද කිව්වෙ 🤣🤣

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +2

      විද්‍යාත්මක පරීක්ෂණ සෑහෙන ප්‍රමාණයකින් ඔප්පු වුනු දෙයක් ඒක. මම වීඩියෝ එකේ කියන කරුණුවලට මූලාශ්‍ර වෙන පරීක්ෂණ වාර්තා description එකේ දාලා තියෙන්නේ. බලන්න පුළුවන් ඔබටම. නැත්නම් මේ හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයෙන් කරපු තවත් පරීක්ෂණයක් මස් ආහාරයට ගැනීම සහ LDL වෙනස් වීම ගැන
      www.health.harvard.edu/blog/when-it-comes-to-cholesterol-levels-white-meat-may-be-no-better-than-red-meat-and-plant-based-protein-beats-both-2019082217550
      මේ තියෙන්නේ තවත් ඒ වගේම වාර්තාවක්.
      www.health.harvard.edu/heart-health/4-ways-to-eat-your-way-to-lower-cholesterol
      ඔබට අන්තර්ජාලයේ මේ වගේ වාර්තා ඇති තරම් හොයා ගන්න පුළුවන්
      www.pcrm.org/good-nutrition/nutrition-information/lowering-cholesterol-with-a-plant-based-diet
      ශරීරයේ LDL මට්ටම වැඩි කරන්නේ අපි කන කොලෙස්ටරෝල්, saturated fat සහ trans fat කියන දේවල්වලින්. ඔය දේවල් ශරීරයට එන්නේ සත්ත්ව නිශ්පාදනවලින්. මේක මගේ පෞද්ගලික මතයක් නෙමෙයි, විද්‍යාත්මක පරීක්ෂණවලින් පේන දෙයක්. ඔබ කැමති නම් වෛද්‍යවරයෙක්ගෙන් අහන්න. වඩා හොදයි පෝෂණවේදියෙක්ගෙන් අහන්න පුළුවන් නම්. මොකද වෛද්‍යවරුන්ට පෝෂණවේදය කියන විෂය ලොකුවට උගන්නන්නේ නෑ.

  • @upalijayalath9895
    @upalijayalath9895 ปีที่แล้ว +2

    මු nigantaye ක්

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      නිගන්ටයා කියන්නේ මොකෙද්ද? 🧐

    • @kaveeshgeesara4517
      @kaveeshgeesara4517 ปีที่แล้ว +1

      @@Constantinopalaya kiyapu ekage jathiye unta 😂😂

    • @upalijayalath9895
      @upalijayalath9895 ปีที่แล้ว +1

      Mas මාළු කන්නෙ නැති ඒකා wannaku methad බලන්න

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +1

      @@upalijayalath9895 වන්නකු මෙතඩ් කියලා දෙයක් නෑ. ඒක ලෝකයේ මිනිස්සු අතර තියන ආහාර රටාවක්. වන්නකු කියන මනුස්සයා ඒක තමන් හදුන්වා දුන්න දෙයක් වගේ නමක් දාගෙන. එතනින්ම මිනිහා disingenuous කියලා පේනවා.
      අනික ඔය වන්නකුට වැදගෙන ඉන්න අය ඔය ක්‍රම ගැන වෙන මූලාශ්‍රවලින් හොයන්නේ නෑ. හරියට දේශපාලන පක්ෂවලට වහල්කම් කරනවා වගේ. හැම වෙලේම ස්වාධීන මූලාශ්‍ර දෙකකින්වත් cross-reference කරන්න. නැත්නම් ඉතාම පහසුවෙන් රැවටෙන්න පුළුවන්.
      කොලෙස්ටරොල් ඇගට එන්නේ සත්ත්ව ආහාරවලින් කියන දේ ඉතාම සරල විද්‍යාත්මක කාරණයක්. මොකද ශාකවල කොලෙස්ටරෝල් නෑ. ඉතින් ඒකේ තර්ක කරන්න දෙයක් ඇත්තෙම නෑ.

  • @upalijayalath9895
    @upalijayalath9895 ปีที่แล้ว

    මු බොරු කියන්නේ ahuwenn epa

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +1

      මම ඉදිරිපත් කරලා තියන කරුණුවලට මූලික වුනු විද්‍යාත්මක පරීක්ෂණවල වාර්තා දීලා තියෙන්නේ. ඔබ හිතනවා නම් ඒ පරීක්ෂන වැරදියි කියලා ඒ විද්‍යාඥයින්ට දැනුම් දෙන්න, එයාලාට වඩා ඔයා දන්නවා කියලා. 🤷 මෙතන මගේ පෞද්ගලික අදහස් මුකුත් කියන්නේ නෑ, සේරම විද්‍යාත්මක පරීක්ෂණවලින් ලැබුනු දත්ත.