Surendra Perera With All Write Sinnapaduwa 2024 | සුරේන්ද්‍ර ඕල්රයිට් රහට සින්නපාඩුව මංගල මේලා 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • 👉 සින්නපාඩුව දේවස්ථානයට ආධාර පිණිස 43 වරටත් පල්ලි වාසල්පාඩුව සංවිධාන කමිටුව GOLDAN EAGLE SPORTS CLUB සංවිධානය කරන ලද ශලින්ද ප්‍රනාන්දු with ALLWRITE සංගීතවත් කරන අති දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීම "මංගල මේලා 2024" පල්ලිවාසල් පාඩුව ගෝල්ඩන් ඊගල් ක්‍රීඩාංගණයේදී...
    ** වීඩියෝකරණය GANGA VIDEO TEAM Tel : 077 967 3767
    ** කථනය : සම්පත් මංචනායක
    ** නර්තනය : Star Challenge
    👉 මෙම ප්‍රසංගයේ ගායනා කරන ගීත සහ Nonstop වල අඩංගු ගීත හෝ කොටස් වල මුල් ගැයුම් හිමිකාර ගායන ශිල්පීන් සහ අනෙකුත් ප්‍රකාශන හිමිකරුවන් හට අපගේ උපහාරය...
    👉 Our Tribute To The Original Artists Of These Songs
    👉 TEL : +94 77 967 3767 | Email : gangavideoteam@gmail.com
    👉 If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us via the channel messaging feature in about section. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
    👉 අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...
    👉 Uploaded By 🎬 Ganga Video Team...To view more new live shows, Events, Music Videos, Please Subscribe 🔔 Our "Ganga Video Team" TH-cam Channel...
    👉 ගංගා වීඩියෝ ටීම් වීඩියෝගත කල අලුත්ම සංගීත ප්‍රසංග, විවිධ වැඩසටහන්, Music Videos ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් අපගේ 🎬 Ganga Video Team TH-cam චැනලය ඔස්සේ නරඹන්න...
    👉 TH-cam - / @gangavideoteam
    👉 Facebook - / ganga.videoteam.3
    👉 Facebook Official Fan page - / gangavideoteamofficial...

ความคิดเห็น • 272

  • @asukaedirimuni112
    @asukaedirimuni112 5 หลายเดือนก่อน +21

    මේ.ශෝ.ආයෙ පිරිල තියෙන්නෙ හිස් තැන් නැ ඒ තරම්.ලස්සනයි වොයිස් මියුසික් ස්ටෙජ්...සුරේන්ද්‍ර ඉන්නව කියන්නේ ඒක.ඉතින් 🔥 ශෝ.එකක්..රූකාන්ත වගේ

    • @ShashieHerath
      @ShashieHerath 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්....✨✨✨

  • @rangaart1364
    @rangaart1364 5 หลายเดือนก่อน +29

    මෑතකාලයේ දැකපු නියම බැකින් බෑන්ඩ් එක 👌 නමට සෙට් එකම සෙට්

  • @nuvansanjeeva8996
    @nuvansanjeeva8996 5 หลายเดือนก่อน +10

    Oll write කියන්නේ වෙනම රහක් ඒකට සම වෙන්න කාටත් බැහැ

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 5 หลายเดือนก่อน +22

    ආසම ගී හඬ සුරේන්දු අයියා හැමදාමත් ජය වේවා 👈🎤🎤🎤😍😍

  • @Chamodlakshan-yr1vn
    @Chamodlakshan-yr1vn 4 หลายเดือนก่อน +17

    අම්මෝ මේ බැකින් නම් ❤️එල❤️සුරේන්ද්‍ර පෙරේරා පට්ට❤️❤️

  • @lakmalfdo916
    @lakmalfdo916 4 หลายเดือนก่อน +9

    සුපිරි ගායකයෙක් නමුත් ඔහුටම අගයක් නැති උනා ඔහු ගැනම

  • @sahanrishara159
    @sahanrishara159 2 หลายเดือนก่อน +5

    දුකේ බෑ 😔ආයෙ කවද ශශික අයියගෙ පෑඩ් පාරවල් බලන්නද 😔

  • @chathurangalankanayake4938
    @chathurangalankanayake4938 4 หลายเดือนก่อน +14

    දැන් ඉන්නේ ගායකයෝද බන්.. මුන් ඉන්න සෝ ඉතින් සැප දන්නේ මඩ කාන් බලන්න ගිය උන් ඒ කාලේ 🥰🥰🥰🥰🥰

  • @IsuruSadun-sy3kz
    @IsuruSadun-sy3kz 5 หลายเดือนก่อน +16

    පෑඩෝ කෝ රෝල ....ඇහෙන්නෑ...මගෙ පන්තියෙ එකා....කුලියාපිටිය බෝයිස් ආදරෙයි මැනික❤❤❤❤❤

  • @sepalikasepalika2032
    @sepalikasepalika2032 5 หลายเดือนก่อน +52

    2008 O/L විභාගයට මාදම්පෙට පන්ති ගියපු මමහලාවතට යනකම් සුරේන්ද්‍ර පෙරේරාගේ වාහන පෙළපාලියත් එක්ක පයින් ගියා❤

    • @SapunDhanushka
      @SapunDhanushka 4 หลายเดือนก่อน +2

      හම්බුන දෙයක් තියනවද ඉතින්😂

    • @yohan-amaradasa.
      @yohan-amaradasa. 4 หลายเดือนก่อน +10

      Hambune parana mathakayai athal ekai bn ewa salli walata ganna ba.

    • @sepalikasepalika2032
      @sepalikasepalika2032 3 หลายเดือนก่อน

      Aaaa athall 1ka ada enna gayakayange sindu ahala ganna bea sahodaraya eka amuthuma fun 1kak ​@@SapunDhanushka

    • @panavalagesumeda-mc9le
      @panavalagesumeda-mc9le 2 หลายเดือนก่อน +1

      ​@@yohan-amaradasa.ඕවා හැමෝටම තේරෙන්නෙ නෑ බං

    • @kasunnanayakkara5224
      @kasunnanayakkara5224 หลายเดือนก่อน

      පුකේ අමාරුව සනීපද ඉතිං

  • @dilukamalshan997
    @dilukamalshan997 5 หลายเดือนก่อน +14

    මෙයාගෙ රැල්ල ආයේ අවෝත් කොහොමද ?

    • @KavinduSadaruwan-l1h
      @KavinduSadaruwan-l1h 4 หลายเดือนก่อน +2

      Enawa aniwarenma ❤

    • @OkithaAkalanka
      @OkithaAkalanka 4 หลายเดือนก่อน +2

      Enna deyak ne demmama aewilla iwarai ❤

  • @sameeralakmal9734
    @sameeralakmal9734 5 หลายเดือนก่อน +29

    බෑන්ඩ් එකේ එවුනුත් ටිකක් පෙන්නපල්ලා මචං ,උන් ලස්සනටම දෙනවා බැකින්👍

    • @Suryasinghewanshe
      @Suryasinghewanshe 5 หลายเดือนก่อน +2

      සුරේන්ද්‍ර,ඔය බේබදුකම ඇතෑරපං,,,මිනිහෙක් වෙයං,,,

    • @kaveeshacharith8299
      @kaveeshacharith8299 5 หลายเดือนก่อน

      චිත්තයක් ඇද ගනින් උබ​@@Suryasinghewanshe

  • @ShashieHerath
    @ShashieHerath 3 หลายเดือนก่อน +4

    Artistla ගොඩක් ආපු සින්නපාඩුව ෂෝ එකේ වැඩිම views තියෙන්නෙ සුරේන්ද්‍ර පෙරේරාගෙ singing වලට...✨

  • @chanakagunarathne2359
    @chanakagunarathne2359 5 หลายเดือนก่อน +29

    සුරේන්ද්‍ර පෙරේරා Voice නං voice පට්ට ඈ......... 🎤🎶🎧🥰

  • @ravindumadushan2103
    @ravindumadushan2103 5 หลายเดือนก่อน +8

    වීඩියො කරද්දි අදාල instrument එක දැන් ෆෝකස් වෙනව අඩුයි.. ඉස්සර එහෙම නෑ..

    • @janith_jayasanka
      @janith_jayasanka 5 หลายเดือนก่อน

      ඇත්ත

    • @shelina_fdo
      @shelina_fdo 4 หลายเดือนก่อน

      ෆෝකස් වෙනව ලොකු බංඩි වලටනම්🤭

  • @Madukamax-db8ng
    @Madukamax-db8ng 5 หลายเดือนก่อน +31

    මටනම් සුරේන්ද්‍ර අයියාගේ හඬ මුලින්ම අහපු කාලේ මතක් උනේ අපේ ජෝතිපාල මහත්තයා

  • @kushanbuddhika4274
    @kushanbuddhika4274 5 หลายเดือนก่อน +19

    හලාවත ගැම්ම surendra ❤

  • @thisaradhananjaya3966
    @thisaradhananjaya3966 5 หลายเดือนก่อน +16

    දැන් රිදමා අචල වගේම රහ කරනවා බෑන්ඩ් එකම ආදරෙයි❤️‍🩹

    • @Rush956
      @Rush956 3 หลายเดือนก่อน +1

      එක බෑන්ඩ් එකක ඉන්න බැරි එකෙක්

    • @Seyamansala90
      @Seyamansala90 2 หลายเดือนก่อน

      අචලට මොකද උනේ 🤔

  • @sahanrishara159
    @sahanrishara159 4 หลายเดือนก่อน +5

    පරන වැඩ කිඩ එක්ක අලුතෙන් මෙලස ලියන වගයි 👌all write ❤🎉

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 5 หลายเดือนก่อน +5

    Pudumai ගොඩාක් කලකින් දැක්කා 😂😂😂kohada හිටියේ

  • @PasinduMD
    @PasinduMD 2 หลายเดือนก่อน +4

    Octapad එක දෙනව සුපිරියටම ❤❤

  • @surangadinukan2869
    @surangadinukan2869 5 หลายเดือนก่อน +16

    සුපිරි සුරෙන්ද්‍ර

  • @ashansasiranga2771
    @ashansasiranga2771 5 หลายเดือนก่อน +13

    Menna band mega blast eka denna meyalata

  • @blackff5399
    @blackff5399 5 หลายเดือนก่อน +8

    කියන්න වචන නෑ 🥺🤍

  • @SanthaKumara-hs9ln
    @SanthaKumara-hs9ln 2 หลายเดือนก่อน

    ජෝතිපාල මහත්තයගෙ සිංදු කියන්නේ උගෙ සිංදු කියන්න බැර්ද.මෙලෝ රහක් නෑ හොඳ සිංදු කනවා.පරයා 😠😠

  • @universe-kp8nh
    @universe-kp8nh 5 หลายเดือนก่อน +62

    වීඩියෝ කරද්දී හරියට baking covered කරපල්ල bro විශේෂයෙන්ම බේස් guitar baking ඒක ඉබාගාතෙ වීඩියෝ කරන්නෙ නැතුව

    • @kavishkadilshan7101
      @kavishkadilshan7101 5 หลายเดือนก่อน +8

      එදා ඉදන් ඕල්රයිට් ෂෝ වීඩියෝ කරේ ගංගා වීඩියෝ ටීම් ලංකාවේ වෙන වීඩියෝ ටීම් හිටියටත් ගංගා වීඩියෝ ටීම් එකට ගහන්න වෙන කිසිම වීඩියෝ ටීම් එක්ක නැහැ ගංගා වීඩියෝ ටීම් හැර

    • @namalchathuranga.7185
      @namalchathuranga.7185 5 หลายเดือนก่อน +4

      අද gvt video එකක් බලන එකෙක් අපි gvt dvd බලන්න 2013 වගේ ඉදන් බං හැමෝම copy කරේ roy මාමගේ gvt😂😂😂

    • @DeepthaHerath
      @DeepthaHerath 5 หลายเดือนก่อน +3

      Video nam ganga video me mona hipatuwekda ban

    • @NadunPrabhashana
      @NadunPrabhashana 5 หลายเดือนก่อน +2

      බේස් විශේෂයෙන් 😊😊😊❤ ඒකට මම එකගයි

    • @universe-kp8nh
      @universe-kp8nh 5 หลายเดือนก่อน +2

      @@DeepthaHerath උබ පු# නොදී හිටපන් ගංගා වීඩියෝ team එක වීඩියෝ තමා හොද බේස් ගිටාර් පැත්තත් කවර් කරන්න කියල කියන්නෙ අපතයෝ

  • @ShashieHerath
    @ShashieHerath 3 หลายเดือนก่อน +2

    හැමතැනම වැඩිම views සුරේන්ද්‍ර පෙරේරා ගේ singing ❤️

  • @Duminda-f7z
    @Duminda-f7z 5 หลายเดือนก่อน +8

    ඇයි මෙි කැමි එක පෙක්සකයන් හට එක එල්ලෙ ගන්නෙ නැත්තෙ බොලවි

    • @RuwanKeerthi-gm1uc
      @RuwanKeerthi-gm1uc 5 หลายเดือนก่อน +1

      Uba sihala egana ganen

    • @Chamodlakshan-yr1vn
      @Chamodlakshan-yr1vn 4 หลายเดือนก่อน

      සෙනග නෑ බන් වැඩිය ඒකයි😊

    • @ShashieHerath
      @ShashieHerath 3 หลายเดือนก่อน +1

      නැහැ... සෙනඟ ගොඩක් හිටියා මේකෙ.. මෙයාලා ගොඩක්ම artist තමයි focus කරන්නෙ Ganga Video Team..​@@Chamodlakshan-yr1vn

  • @samithchathurangabandara1458
    @samithchathurangabandara1458 5 หลายเดือนก่อน +14

    සුප්පා ඒකනම්❤️🥰💪

  • @prabhathkumara9593
    @prabhathkumara9593 4 หลายเดือนก่อน +3

    අම්මෝ පෑඩ් රෝලින් එහම බැකින් නම් පට්ට අඩෙ❤

  • @kelumchaminda6607
    @kelumchaminda6607 4 หลายเดือนก่อน +2

    අම්මෝ බේස් දෙනවා ලෙසට .
    ගයාන් සහෝදරයා ගින්දර ..👉🎸🎸🔥❤

  • @chanakagunarathne2359
    @chanakagunarathne2359 5 หลายเดือนก่อน +9

    3:57 All write බැකින් ආයේ කියලා වැඩක් නෑ 🎸🎹🥁🪘🎸🔊🎼 සෙට් එක ට ජයවේවා!!!!!! 🥰💖🎶

  • @Duminda-f7z
    @Duminda-f7z 5 หลายเดือนก่อน +9

    එල එල

  • @dhananjayaonline6034
    @dhananjayaonline6034 หลายเดือนก่อน

    කෝ බන් මුල් සිංදු දෙක ? 🤔
    කොපිරයිට් වැදිලද ? 🤔🤔🤔

  • @SameeraRuwandika-fx5ty
    @SameeraRuwandika-fx5ty 3 หลายเดือนก่อน

    වැහි පබළු එකට නම් දෙනවා ඇඹරෙන්නම..😂😂😂😂

  • @ShashieHerath
    @ShashieHerath 3 หลายเดือนก่อน +1

    Surendra perera 😍😍😍 සීතල යුද්ධය , හිතක තියන ආදරේ...මරූ...... my ever favourite singer ✨✨✨

  • @asirisahansudaraka-d1s
    @asirisahansudaraka-d1s 5 หลายเดือนก่อน +3

    Surendra perera gayakaya hr jothipala mahaththayage sindu hodatama gayana gayakaya adarei ape purawarye adambarai mamath hr jothipalata adarei lankawe pirimi voice eka hada paurshaya ohuge sindu walata hoda sadaranayak karana gaykaya adarei surendra aiye

  • @Yosthkumar
    @Yosthkumar 5 หลายเดือนก่อน +7

    Mega blast yannaonaaaaa.

  • @RukShan-s5o
    @RukShan-s5o 5 หลายเดือนก่อน +7

    සෙට් එකම සුපිරි ❤️

  • @ranjithasanka6577
    @ranjithasanka6577 5 หลายเดือนก่อน +9

    වෙනස් බැකින්👍 ඒක තමයි ඕන නැත්නම් හැමෝම එක වගේ ලස්සනයි❤❤❤❤❤

  • @dushyanthaudaya6807
    @dushyanthaudaya6807 5 หลายเดือนก่อน +6

    සූපිරි❤

  • @ArunaEranda-if5od
    @ArunaEranda-if5od 4 หลายเดือนก่อน +2

    රුසිරු මුදලිගෙ well done brother ♥️

  • @SadunDhanushka-en2vy
    @SadunDhanushka-en2vy 5 หลายเดือนก่อน +6

    Ammo bess para gayan aiya bess king

  • @seyameedum6710
    @seyameedum6710 5 หลายเดือนก่อน +6

    jayawewa surenda 🌟🌟🌟🌟🌟🌟

  • @vinodshashan
    @vinodshashan 28 วันที่ผ่านมา

    මේකෙ දියපොදක් වෙමින් සින්දුව කපල. කැත වැඩ ඒව නම් 😢

  • @KamalThushara-q9d
    @KamalThushara-q9d 5 หลายเดือนก่อน +9

    ආදරේ සුරේන්ද හැමදාමත් ඔය හඞට

  • @grousetrade9069
    @grousetrade9069 5 หลายเดือนก่อน +5

    Band ekai singergai dekama mru 😍

  • @lkmatha
    @lkmatha 5 หลายเดือนก่อน +12

    super baking

  • @krishanjayalath9819
    @krishanjayalath9819 4 หลายเดือนก่อน +2

    Hamadamath dakinna asai musical show walin surendra perera...❤❤❤❤

  • @nuwanekanayake4826
    @nuwanekanayake4826 5 หลายเดือนก่อน +6

    Perfect singing

  • @RJofficel501
    @RJofficel501 5 หลายเดือนก่อน +3

    මෙිලව රහාක් නැ.videoපොර නමි

    • @universe-kp8nh
      @universe-kp8nh 5 หลายเดือนก่อน

      කියල වැඩක් නෑ ඒ ගැන

  • @TharushaPerera-kq7xf
    @TharushaPerera-kq7xf 5 หลายเดือนก่อน +22

    Sri Lanka Backing No 1 All Write❤️

    • @SLMusic-fg7mx
      @SLMusic-fg7mx 5 หลายเดือนก่อน +3

      Na hutto flashback 😊

    • @TharushaPerera-kq7xf
      @TharushaPerera-kq7xf 5 หลายเดือนก่อน +1

      @@SLMusic-fg7mx Plyn utto ආත්මාගේ සමනළියා සිංදුව කියද්දි ඒ httpl ආත්මට පුකේ විතරයි ඇරියේ නැත්තේ බලපං හිරු මේගා බ්ලාස්ට් එකේ රිව්ව කක්කා බෑක් 😂😂

    • @SLMusic-fg7mx
      @SLMusic-fg7mx 5 หลายเดือนก่อน +2

      @@TharushaPerera-kq7xf පලයන් උත්තෝ යන්න flashback තමා කැරියෝ හදවතේ band eka ponnayo

    • @maduwa3780
      @maduwa3780 5 หลายเดือนก่อน +2

      ​@@SLMusic-fg7mx මරාගන්න එපා බන් all write බෑන්ඩ් එකත් flashback ලට තමා අය්ති 😅

    • @j.k.s.a.pgaming6967
      @j.k.s.a.pgaming6967 5 หลายเดือนก่อน +1

      ​@@maduwa3780 dan Allwrite wenama gamanak yanne flashback eke newei dan eyala

  • @Sagarikakrishanthi
    @Sagarikakrishanthi หลายเดือนก่อน

    ජෝතිගෙන් පසුව බිහිසුනු හඩ සුරේ❤

  • @chandikasenarath9348
    @chandikasenarath9348 5 หลายเดือนก่อน +3

    මම ආසම ගායකයෙක්..❤️😍

  • @NiroMdushmantha
    @NiroMdushmantha 4 หลายเดือนก่อน +3

    Clear backing all write ♥️🤟

  • @SuwanthiWewaldeniyage-qm7xq
    @SuwanthiWewaldeniyage-qm7xq 5 หลายเดือนก่อน +3

    Thanks God... Jesus 💟 uuuiuu

  • @Hmss1111
    @Hmss1111 5 หลายเดือนก่อน +3

    My ever favorite singer surendra perera ❤️

  • @himthushi1975
    @himthushi1975 3 หลายเดือนก่อน +2

    Ammo lassana ... surendra no 01 ❤❤❤

  • @anushaakalanka8557
    @anushaakalanka8557 5 หลายเดือนก่อน +3

    Wedipura ahenna oni voice ekak ❤️❤️❤️

    • @ShashieHerath
      @ShashieHerath 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ✨✨✨

  • @SuwanthiWewaldeniyage-qm7xq
    @SuwanthiWewaldeniyage-qm7xq หลายเดือนก่อน

    Thanks so much.... godbless Ur family.

  • @kusumdammika591
    @kusumdammika591 หลายเดือนก่อน

    සුරෙන්ද්‍ර අයියා❤️❤️

  • @mr.tenny2
    @mr.tenny2 5 หลายเดือนก่อน +6

    10:56 mru ek❤

  • @premkumer7621
    @premkumer7621 3 หลายเดือนก่อน

    මෙ මොකො රැ අව්කන්නාඩිදාලා

  • @harshagunawardhana
    @harshagunawardhana 5 หลายเดือนก่อน +2

    Jothigen passe surendra❤️❤️❤️❤️❤️

  • @ceylonwildtravel8463
    @ceylonwildtravel8463 5 หลายเดือนก่อน +1

    Hiru star wageda super star apu aya ❤❤❤

  • @shiranimallika7232
    @shiranimallika7232 2 หลายเดือนก่อน

    මෙලො රහක් නැ මියුසික්

  • @AmilaAmila-uf2cc
    @AmilaAmila-uf2cc 4 หลายเดือนก่อน +2

    ඕල් රයිට් 😍❤️🔥

  • @SuwanthiWewaldeniyage-qm7xq
    @SuwanthiWewaldeniyage-qm7xq 5 หลายเดือนก่อน +3

    Happy birthday

  • @kalindurathnayake2521
    @kalindurathnayake2521 5 หลายเดือนก่อน +2

    යකෝ මුන් කියන්නෙත් අනුන්ගේ සිංදු. හිනා යන වැඩේ කියන්නේ මුන්ගේ අවසර නැතුව කොහෙවත් දාන්නත් බැරිලු😅😅😅

    • @danuka_prasantha
      @danuka_prasantha 5 หลายเดือนก่อน +1

      ගංගාගෙ බූදලේ 😂😂😂

    • @ShashieHerath
      @ShashieHerath 3 หลายเดือนก่อน

      සුරේන්ද්‍ර ට නම් ජෝතිගෙ සින්දු කියන්න අවසර දීලා තියෙන්නෙ එදාම.... අනික තමන්ගෙ ඒවත් කියනවනෙ.. සුරේන්ද්‍ර නැත්නම් ජෝතිගෙ new version අහන්න කෙනෙක් නෑ......

  • @sampath-kuruppu
    @sampath-kuruppu 3 หลายเดือนก่อน

    11:08 සන්නස්ගල සර්ගේ සින්දුව ❤

  • @hdpmalalasekara4132
    @hdpmalalasekara4132 5 หลายเดือนก่อน +4

    Surendra❤

  • @sarukmaduwantha5669
    @sarukmaduwantha5669 5 หลายเดือนก่อน +2

    මරු

  • @ashansasiranga2771
    @ashansasiranga2771 5 หลายเดือนก่อน +8

    Flash back witarda me rate ekama band eka

  • @lakmalsajindra4195
    @lakmalsajindra4195 หลายเดือนก่อน

    නොමැකෙන නාමය සුරා❤❤

  • @chathuraisanka2602
    @chathuraisanka2602 2 หลายเดือนก่อน

    ශශික රොසයරෝ 😢😢😢😢😢

  • @kaveeshagimhan4162
    @kaveeshagimhan4162 5 หลายเดือนก่อน +3

    Qualityk 💚💚

  • @amilaJayakodi-qr3tj
    @amilaJayakodi-qr3tj 2 หลายเดือนก่อน

    ගිනි ගින්දර සුරේන්ද්‍ර

  • @marimarino6519
    @marimarino6519 หลายเดือนก่อน

    You are our star 💕💕💕💕💕🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @SameeraUdeshan
    @SameeraUdeshan หลายเดือนก่อน

    සලාපුරේ අපේ එකා ❤❤🍺🥂

  • @SuwanthiWewaldeniyage-qm7xq
    @SuwanthiWewaldeniyage-qm7xq 5 หลายเดือนก่อน +2

    My God... Jesus.... thanks God.

  • @amilaJayakodi-qr3tj
    @amilaJayakodi-qr3tj หลายเดือนก่อน

    එකෙන්ම ආසම හඩ

  • @ChamodLg
    @ChamodLg 5 หลายเดือนก่อน +5

    ඒ කාලෙ රූකාන්ත දැන් සුරේන්ද්‍ර ❤️

    • @ShashieHerath
      @ShashieHerath 3 หลายเดือนก่อน

      ❤️❤️❤️

    • @ShashieHerath
      @ShashieHerath 3 หลายเดือนก่อน

      අනිවා ❤️

  • @archi3117
    @archi3117 4 หลายเดือนก่อน +1

    10:53

  • @sandeeshfernando23
    @sandeeshfernando23 5 หลายเดือนก่อน +2

    Pissek ne ❤️🥺

  • @chamo3390
    @chamo3390 5 หลายเดือนก่อน +3

    Surendra aiya ❤

  • @nimeshpathum7746
    @nimeshpathum7746 4 หลายเดือนก่อน +1

    සුපිරි ❤ ගායකයෙක්

  • @SuwanthiPerera-u2j
    @SuwanthiPerera-u2j 11 วันที่ผ่านมา

    Ane mokakda ane sinduwak..hadamuko

  • @ChandiExplo
    @ChandiExplo หลายเดือนก่อน

    Super surendra aiya..❤

  • @TharinduHerath-e3k
    @TharinduHerath-e3k 4 หลายเดือนก่อน +1

    දෙනවා දොබෙන් යන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gimhankavishka4413
    @gimhankavishka4413 5 หลายเดือนก่อน +3

    Backing ❤️

  • @kdkumara2467
    @kdkumara2467 3 หลายเดือนก่อน +1

    සුපිරි කොල්ලෝ ❤❤❤

  • @SuwanthiPerera-u2j
    @SuwanthiPerera-u2j 11 วันที่ผ่านมา

    Suren mamath kamati.

  • @sanjeewarajapaksha2641
    @sanjeewarajapaksha2641 2 หลายเดือนก่อน +1

    Suraya❤❤❤🎉🎉

  • @shehansandeep2008
    @shehansandeep2008 5 หลายเดือนก่อน +3

    🤟😍❤️

  • @marimarino6519
    @marimarino6519 หลายเดือนก่อน

    💕💕💕💕💕💕💕❤❤❤❤❤

  • @SuwanthiWewaldeniyage-qm7xq
    @SuwanthiWewaldeniyage-qm7xq หลายเดือนก่อน

    Thanks so much... God son..

  • @SuwanthiPerera-u2j
    @SuwanthiPerera-u2j 11 วันที่ผ่านมา

    API Dubai yamuko.

  • @nuwanindika5937
    @nuwanindika5937 5 หลายเดือนก่อน +3

    ❤Super

  • @සදුනිකෞශල්ලියා
    @සදුනිකෞශල්ලියා 5 หลายเดือนก่อน +2

    Baking🔴🌺🍷

  • @AnjanaGallage-n1y
    @AnjanaGallage-n1y 2 หลายเดือนก่อน

    Chilw gemma ♥️♥️♥️