ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
❤️🙂 ඇත්ත හාමුදුරුවනේ
සාදු සාදු සාදු සාදු සාදු සාදු
මං මහා භාවනා යෝගියෙක් නෙමේ මෛත්‍රී භාවනාව පුරුදු කරන් යනවා දවසකට අඩුම 20 වැඩිම පැය 1 වගේ තමා කරල තියෙන්නේ මට ඕක කීප සැරයක් උනා මගේ පපුවේ රිදිල්ලක් තියෙනව ගැස්ට්‍රයිටීස් රෝගය එක්ක එන මං හිතුවේ එහෙම පේන්නේ ඒකේ බලපෑමක් එක්ක මට හුසුම ගන්න බැරි උනාම කියල මං බයවෙලා දාඩියත් දානව හැබැයි මෑතක ඉදන් මැරුනත් කමක් නෑ කියල ඒක ටික වෙලාවක් විදිනව මම අපහසුවක් නෑ ඒ රශ්මිය තැබිලි පාටක් ඒක ගොඩක් බලවත් කියල දැනෙනව ඒක දිගට තියා ගන්න මං උත්සහ කරනවා! සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වේවා! දුකින් මිදෙත්වා!
සාදු සාදු සාදු ..🙏🙏🙏🙏
Sadu. Sadu. Sadu🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏
Ape suwamin wahanseta mage namas Karaya wewa sadu sadu sadu
අපෙ අම්ම් ස්වමිනි සාදු සාදු.. මෙය මෙලෙසම වෙලා ශොක් වෙලා දාඩියත් දැම්ම තුශ්නිම්භූත වුනා🙏🙏අද තමයි තේරුනෙ
පලමු පියවර ලෙස හුස්ම දෙස අවදානය දෙන්නේ කොහොමද
@@m.kalindu1576 මන් නම් අනාපානසතිය නෙවෙයි විදර්ශනාවෙන් මයි මේ ආලෝක සන්යාව මතු කරගත්තෙ
සාදු සාදු.සාදු
අපේ හාමුදුරුවන්ට නමස්කාරය ...සාදු සාදු සාදු
Theruwan saranai siyalu denama suwapathwewa
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺
ඉතා වටිනා කරුණු❤️
තෙරැවන් සරණයි හාමුදුරැවනේ🙏🙏
Sadu sadu sadu
San deshanawa asanna..
සාධූ සාධූ සාධූ !!!
ස්වාමින් වහන්ස ආලොක ⚠️️ව දැඅත ඔබ වහන්සේ දේශනා කරන මාර්ගය නිබිබානය නෙව! තාවකාලිකව කේලෙස් යටපත් කරන මාර්ගයකි!එහේත් සැබැ නිබිබාන මග හඋුනා ගතිමි . අත්හදා බලන්න සිතට එන රාග ද්වෙශ මොහ සිතිවිලි වලට එ මෙහොකත්ම කියාත්මකවි පුතිකරම කිරිමයි එයින් සදාකාලික නිවිම අතිකරගත හැක!
තව ටිකක් පැහැදිලි කරනවද?
නැහැ නැහැ මේ දේශනා වේ එක් කොටසක් පමණයි..සතර සතිපට්ටානය ම වඩන මේ දර්ම දේශනාවේ සම්පූර්ණ එක මහරහතුන් වැඩි මග ඔස්සේ channel එකේ තිබේ
Obata Jaya
🙏🙏🙏🙏
සාධු සාධු සාධු
මේ පිලිබද දැන ගන්න කැමති නම් මගේ faith with light චැනල් එකට එකතු වන්න..🙏🔑
sadu... Sadu... Sadu....
මම කලබල උනා අපේ හාමුදුරුවනේ. ඒ නිසා මට ඒ දේ නැති උනා. ඇත්තටම මම තිගැස්සුනා. තිගැස්සුනේ කොච්චරද කියනවා නම් එවෙලෙම මහරෑ මම ස්වාමීන්වහන්සේ නමකට කතා කරා. පස්සේ නැවත ඒ දේ මට දකින්න උනේ නෑ. නමුත් මම භාවනාව නවත්තන්නෙ නෑ හාමුදුරුවනේ. ඒ වෙලාවේ මගේ හදවත ගැහෙන්න ගත්තා. මම ඇස් ඇරගනද ඉන්නේ වහගනද ඉන්නේ කියලවත් මට හිතාගන්න බැරි උනා
සතර දැහැන් පුර්නය කර ගෙන කැමතිනම් අරෑප වඩන්න.මගේ චැනල් එක බලන්න.
උත්සහ කරන්න
Sadu..Sadu..Sadu..
මම දවස් 2 ක් සුදු පාට ආලෝකයක් දැක්කා එ දවස් 2ම මම ගැස්සුනා රවුමට තමා එ ආලෝකය ආවේ
අපෙ හාමුදුරුවනේ,කුණ්ඩලනී කියන භාවනා ක්‍රමය අධ්‍යාපන ක්‍රම වලට යොදා ගන්න හොදයිද ? අධ්‍යාපනික කටයුතු වලට හොද භාවනා ක්‍රමයක් කියන්නකො. 🙏
ඔයා කීය වසරෙද
@@cartoonbro8446 13 A/L
@@kaushalyasamarasinghe5661 මම 10 වසරෙ ඔයාට හරිගිය එකක් තිබ්බොත් මටත් කියනවද ගොඩක් පිං
Mama meka dakka baya una
මමත් තිගැස්සුනා රිදී පාට ආලොකයක් දැකල.ඉන් පසු බාවනා කලේ නැ මම.ගුරැවරයෙක් යටතෙ බාවනා කරන්න තැනක් නැද්ද
නිර්විකල්ප සමාධිය ගැනත් කරුණු පහදන්න අපේ හාමුදුරුවනේ
Mn bawanakaraddi eka partama flash ekakdakka... Eka dakka gaman ekapartama gassila nagitta
Ape hamuduruwane dawasakata peya keyak bawana karanna onada.
පුහුණු කරද්දි පැයක් භාවනා කරන්න
Me sakachawe ethuru kotasak nadda
th-cam.com/video/iNrE-UctOqQ/w-d-xo.html
anapana bawanaweVidharshana bawanawa gana tawa dana ganna one
Mehi sampurna dehsnawa mokakda danganna puluwnda,,
th-cam.com/video/iFMKd5Gp16w/w-d-xo.html
Mewa attada
මහත්තයගෙ ඔය සිතුවිල්ල,නීවර්ණ ධර්මවල අවසාන එක.ඒ කිව්වේ විචිකිච්ඡාව.අපි නීවරන ධර්ම වල ඉන්න නිසා,නීවරන උපක්ලේශ ඔබතුමාට හිතුනවගේ එක එක විහිහට හිතෙනවා.ඉස්සෙල්ලම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාන ශ්‍රද්ධාවක් තියාගන්න ඒක මොනම හෙතුවක් නිසාවත් සැලෙන්න දෙන්න එපා.ඊට පස්සේ.ලෝකේ කවුරු තමන් එක්ක නැති උනත් උන්වහන්සේ තමන් ලග ඉන්නවා කියන සිත ඇතිකරගන්න. පස්සේ සංසාරේ භය දකින්න. දැඩි අදිශ්ඨානයකින් ඉදගෙන වීර්ය වඩන්න.ඔබතුමාට වරදින එකක් නෑ.තෙරුවන් සරණයි..!
@@gunanandahimi8383 බුදු සරනයි සහෝ
බුද්ධ දේශනාව ප්‍රඥාවන්තයින්ට මිස දුප්ප්‍රඥාස්ස අයට නොවේ,, බුදු කෙනෙක් සබ්බේ පෘතග්ජනා උම්මත්තකා යැයි පෙන්වාදි සුතවත් අරියශ්රාවකයින් බවට පත්කරන්නේ මෙය ශ්‍රවණය කරවීමෙනි, ඔහුන් බුදු නියපිට පස්මෙන් අතලොස්සකි,,!! ,, ඔබ බුද්ධ දේශනාව නැමති සං ගායනාවක් ,,,! සං දේශනාවක් අසා තිබෙනවාද,,? එය අන් දේශනාවක් නොවේ ,, එකයි ප්‍රඥාවන්තයින්ට මිස මෝඩයන්ට නොවේ කියා දේශනා කරනුයේ ,, ඔබ අනේකජාති සං සාරං ගාඨාව දන්නවද ,,? එහි තියෙන සංදාවිස් සං අනිබ්බි සං ආදි සං පද 07 දන්නවාද,,,,? බුදු පියාණන් වහන්සේ කෙනෙකු පහලවී දේශනා කරන රාග දේශ මෝහ නැමති හේතු 3 ඔබ දනිද,,? එය තේ,, සං යනුයි,, ස්වාක්කාතො භගවතා ධම්මෝ සං දිට්ටිකෝ දන්නවද,,? ගච්චාමි චරනං සං ඝං දන්නවද,, ?ඔබ සං මා දීට්ටියේ සිට සං මා ඥාන සං මා ප්‍රඥා දක්වා වු දස අංගය දන්නවද,, ? චුල්ලහස්ති පද උපමා සූත්‍රයේ සං දෙස්සේති සංමාද පේති සං උච්චේදේත සං පහංසේති යන සං පද 4 දන්නවද ,,? සං සාරසාරෝ ගාතාවේ සං අසං විසං ඇතුල සං පද 24 දන්නවද,, දුර්ලභ බුද්ධ දෙශනාවේ ද්වතාවය , තිපරිවට්ටය ත්‍රිලක්ඛනය, පින සහ කුසලය, හා චතුඅරිය සච්ච ඔබ නොදනි,?? බුදු දහම ආගමක් නොවේ ,! මාර්ගය සිල්වතක් ද නොවේ,,! එය දන්නවද ,,? අට්ටක්කරා තීනිපදා සම්බුද්දේන ප්‍රකාශිතා කියා දේශනා කරන පරමගම්භීර අචින්ත්‍ය මාඝධි බුද්ධ භාශිතය සුව අසුව දහසක් ධම්මස් කන්ධයයි ,!! එහි ප්‍රතිපදාව රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං ලෙස රාග දේශ මෝහ බව උපදින තැන කයකර නසන, අර්තයෙනි,එහි පලය නොබැදිමයි,,!! මෙය ග්රන්ථ ධුරය පුරා උපාධි පශ්චාත් උපදි හදාරා දැනුමෙන් උගත්කමින් රෑකියා ව්‍යාපාර කරන්න නොවේ , ජනප්‍රියත්වයට , පිරිකරට, මුදලට වෙහෙරවිහාර ගේට්ටු ප්‍රාකාර හදන්න බුදු බන කියන , රටරාජ්‍යවල සුරසැප විදීමට , නොවේ,,!! ඇතමෙක් ගස්මුල්වල හුලංඇදීම පිටකිරීම තුලින් බඩපිම්බීම හැකිලීම නැමති අනරිය ප්‍රානයාම කසින පිරියම් තුල දපල තපල නිවන් දකින්න උත්සුක උනත් ලැබෙන්නේ අසංඥාව විසංඥා බ්රග්මලෝක යෙයි අතරමං වීමයි,, කෝ නිවන් දැක්කද,,? නෑනේ, ඉතිං හැමදාටම තියෙන්නේ ඔය ආමිස පින්කම්කර, බෞතික ලෞකික දෙවිමිනිස්සැප නැමති පැවැත්මෙහි අතරමං වීමයි,, එය මෝහ අදුරෙ හදන බුද්ධ ආගම ඇතුලු සියලු ආගමය ,,? ඒ උතුම් හේතුපල දහම විපරිණාමයේ නියත පලයෙනි,, පටිච්චසමුප්පාදය යනු හේතුපල දහමයි ,, ඉතිං දහමට පැටලුනොත් දැන හෝ නොදැන කරන කියන සිතන හේතු වලට පල උරුම වෙන්නේ ,, ඒ ,,ඒ අයටයි ,, එයයි බුදුවරුන් දේශනා කරන හේතුපල දහම ,, හේතුං පටිච්ච සංභූතං හේතුභංඝා නිරුජ්ජ්ති ලෙස මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් මතුකරද්දි,,, අද ග්රන්ථ ධුරයෙන් උගත් කමින් බුද්ධිමත් කමින් මත්වු බමුනන් ධම්ම හා ඉතිහාස විකුර්තියක් සේ සම්මත ම්සදූටු සමාජයට කියාපෑ මිසදුටුවකි , පෙරපින් ඇති ප්‍රඥාවන්තයින් තේරුම් ගනිත්වා ,,!! සුවපත් වේවා ,,!! අසරන අස්සුතවත් පෘතග්ජන පින්මද අය පැටලෙන්නේ නැතුව , siri dhesaye arutha පරිශිලනය කර සුද්දන් පැහැරගත් නිවන්මග හා බැදුණු ඉතිහාසය ඇතුලු vidios 8 බලන්න ,
මොකක්ද ඔයා කියන්න උත්සාහ කරන්නේ මං ඒක දැනගන්න කැමති…
මීවලපලාන සීයගෙ අසූචි කුක්කෙක්😂😂
සාදු සාදු සාදු
🙏🙏

නැහැ නැහැ මේ දේශනා වේ එක් කොටසක් පමණයි..
සතර සතිපට්ටානය ම වඩන මේ දර්ම දේශනාවේ සම්පූර්ණ එක මහරහතුන් වැඩි මග ඔස්සේ channel එකේ තිබේ