මගේ බැංකු ගිණුමේ සල්ලි සියල්ලම නැතිවුණා | FIXED DEPOSIT INTEREST RATES IN SRI LANKA 2024:| ATM CARD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 มิ.ย. 2024
  • Looking for the best fixed deposit interest rates in Sri Lanka 2024? Watch this video to learn about the latest FD rates and where to invest your money for maximum returns!
    ATM CARD IN SRI LANKA
    #fixeddeposit #interestrates2024
    Our social mediaTik tok - www.tiktok.com/@thebank224?_t... page- profile.php?... group - groups/15925...

ความคิดเห็น • 28

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 3 วันที่ผ่านมา +1

    බොහෝම ස්තූතියි...වටිනම කතිකාවක්....🎉🎉🎉තෙරුවන් සරණයි

  • @user-qw5ex2dr5d
    @user-qw5ex2dr5d 5 วันที่ผ่านมา +9

    මොනවා වුණත් පව් ඒ මනුස්සයා , සල්ලි මහන්සියෙන් හම්බුකරපුවා නේ 😢

  • @RasikagayanHB
    @RasikagayanHB 2 วันที่ผ่านมา +1

    සැම බැංකුවට තියෙනවා cctv room එකක්

  • @rajahupathissa123
    @rajahupathissa123 5 วันที่ผ่านมา

    ස්තුතියි දැනුවත් කලාට

  • @sunilguneratne9789
    @sunilguneratne9789 4 วันที่ผ่านมา +1

    ඔබට ස්තුතියි !!

  • @sujasujee4513
    @sujasujee4513 5 วันที่ผ่านมา +1

    yes ❤

  • @VinoshaMalani
    @VinoshaMalani 5 วันที่ผ่านมา +1

    Yes ❤❤

  • @delaniranasinghe6759
    @delaniranasinghe6759 5 วันที่ผ่านมา +1

    Yes

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 5 วันที่ผ่านมา +2

    රහස් අංකය අමුවෙන්ම තියාගෙන ඉන්න එකේ තමයි හේතුව,
    Smartphone unlock pattern, වගේ
    සරල මතක හිටින
    ක්‍රමයකට
    බැංකුව රහස් අංකය වෙනස් කර
    භාවිතා කරන්න
    කාලයක් සමග
    මාසෙකට සැරයක්
    වෙනත් වෙනත්
    Pattern, වලට මාරු වෙනවා නම් තවත් හොදයි

    • @Vip19774
      @Vip19774 5 วันที่ผ่านมา

      ඒක ඇත්ත, ATM pin නම්බරය වෙනස් වන්නේ අලුත් කාඩ් එකක් ගත්තොත් පමණයි, නමුත් මසකට වරක් වගේ pin එක මාරු කරන ක්‍රමයක් ආවොත් හොදයි,

    • @ThambaraSandu
      @ThambaraSandu 4 วันที่ผ่านมา

      රහස් අංකය ලියල තියනව නම් තමන්ට පමණක් දැනගන්න පුළුවන් රහස් ක්‍රමයකට ලියල තියාගන්න.

  • @user-ob9qe7ue5d
    @user-ob9qe7ue5d 5 วันที่ผ่านมา +1

    👍👍👍👍👍👍

  • @user-kd9bn7ho7d
    @user-kd9bn7ho7d 5 วันที่ผ่านมา +2

    Matath oya wagama dayak una

  • @dhulwalagedharakalyani3879
    @dhulwalagedharakalyani3879 4 วันที่ผ่านมา +1

    Meka kiyanna deyakdabooruwo

  • @sarojikajayamini227
    @sarojikajayamini227 5 วันที่ผ่านมา +2

    අය්යෝ මැට්ටෙක් කවුද එහෙම කරන්නේ රහ්‍ය අංකය 😢😢😢😢😢

    • @thebankchannel123
      @thebankchannel123  5 วันที่ผ่านมา +2

      අපි එහෙම කිව්වට නොදැනුවත්කමට මේ වැඩේ කරන අය ගොඩක් ලංකාවේ ඉන්නවා

  • @Vip19774
    @Vip19774 5 วันที่ผ่านมา +1

    Pin නම්බරය කොලයක ලියල card එකත් එක්ක තියල, කාඩ් එක නැතිකර ගත්තම මෙහෙම වෙන එක කියන්න දෙයක්ද , මේව වීඩියෝවකින් කියන්න දෙයක්ද,

    • @thebankchannel123
      @thebankchannel123  5 วันที่ผ่านมา +1

      ❤️❤️

    • @thebankchannel123
      @thebankchannel123  5 วันที่ผ่านมา +1

      මේ විදිහට ගොඩක් අය කරනවා මහත්මයා නොදැනුවත් අය ගොඩක් ඉන්නවා.ඒකයි මේවා දාලා මිනිස්සුන්ව දැනුවත් කරන්නේ

  • @TjcEnterprice
    @TjcEnterprice 15 ชั่วโมงที่ผ่านมา

    paw itin eth mooda monihek 😢

  • @chathurangasampath5107
    @chathurangasampath5107 5 วันที่ผ่านมา +1

    Pissu pako mehema vedio karanawata wediya hodai ube ammata.......... yako pin number ekath ekka card eka watta gaththama mokada salli nohena inne.😂😂😂😂

    • @thebankchannel123
      @thebankchannel123  5 วันที่ผ่านมา +2

      මේ වගේ පොඩි දේවලුත් දන්නෙ නැති අය අපේ රටේ ගොඩක් ඉන්නවා සර්. විශේෂයෙන්ම වයසක අම්මල තාත්තලා මේ ගැන හරියට දන්නේ නෑ.ඒකයි මේ වගේ වීඩියෝස් දාලා මිනිස්සුන්ව දැනුවත් කරන්නේ.ඔයා උගත් බුද්ධිමත් කෙනෙක් හින්දා මේවා දන්නවා වෙන්න පුළුවන් 😂

  • @deepikaampavila8320
    @deepikaampavila8320 2 วันที่ผ่านมา +1

    Yes

  • @user-xb5xh3xz8f
    @user-xb5xh3xz8f 5 วันที่ผ่านมา +1

    Yes

  • @lalithsisirakumaradissanay3437
    @lalithsisirakumaradissanay3437 5 วันที่ผ่านมา +1

    Yes

  • @madonnaranasinghe5203
    @madonnaranasinghe5203 5 วันที่ผ่านมา +1

    Yes

  • @user-tg6bu2el3t
    @user-tg6bu2el3t 4 วันที่ผ่านมา +1

    Yes