When Will You Die Personality Test - Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Subscribe to SL Idea on TH-cam!
    Watch some of our popular TH-cam videos. The links are given below
    Don’t forget to follow us on Social Media
    Like us on Facebook - www.ww...
    Follow us on Personal Facebook Profile (Shamin Heshan) - / shamin.heshan
    Follow us on Instagram - / sl_idea
    For official purposes , sponsorships & Offers , Contact me
    srionlines@gmail.com or +94777511998
    Tags:
    when will you die,when will i die,personality test,personality test quiz,love test,love quiz,personality test love,personality quiz,test your personality,personality test psychology,personality test bright side,love quizzes,love quiz test,love quizzes for crush,love quizzes for teenage girl,love test the growlers,love test chinese movie eng sub,love test ep 1 eng sub,love test game,personality quizzes,personality quizzes for girls

ความคิดเห็น • 1K

  • @SLIdea
    @SLIdea  4 ปีที่แล้ว +66

    ඔබේ මානසික වයස හරියටම බලමුද 👉 th-cam.com/video/EuNb8UCVK7c/w-d-xo.html

  • @maheshikasulakshani1374
    @maheshikasulakshani1374 4 ปีที่แล้ว +323

    70 n merena set 1 me paththata enna like karanna ekatama yamu.😂😂

  • @beutifulsrilanaka.7495
    @beutifulsrilanaka.7495 4 ปีที่แล้ว +210

    70වෙන් මැරෙන කට්ටිය වැඩීද මන්දා

  • @sarangi1229
    @sarangi1229 3 ปีที่แล้ว +63

    මරණය කොයි වෙලාවෙ වෙයිද කියලා අපිට කියන්න බැහැ....මේ මොහොතේ වුනත්.....🤔🤔

  • @dushanrodrigo2820
    @dushanrodrigo2820 4 ปีที่แล้ว +71

    ඔහොම ඉතින් මැරෙන දවස කියන්න පුලුවන් නම් මොනා කරන්න බැරිද?

  • @wafaaalmutairi6860
    @wafaaalmutairi6860 4 ปีที่แล้ว +46

    කෝ 60 බොක්කලා .බොක්කිලා වරෙල්ලා අපි සෙට් එක එකපාරට යමූ 🤣🤣🤣🤣🤣🤣

  • @prqdeepdasu7625
    @prqdeepdasu7625 8 หลายเดือนก่อน +5

    මගෙ රත්තරන් අම්මා අව්රුදු 100 ජීවත් වේවා ❤️

  • @NP-hy3ng
    @NP-hy3ng 4 ปีที่แล้ว +92

    මාරයට ඔය ගේම් නෑ.මතක් වුනේ කවදද.. කාවද..ආවා ගෙනිච්චා. ..😂

    • @d_girl5588
      @d_girl5588 3 ปีที่แล้ว +2

      Ammo 😂

    • @dilki8789
      @dilki8789 3 ปีที่แล้ว +1

      Eka aththa bn

  • @musicwithoshadisathsarani.5086
    @musicwithoshadisathsarani.5086 4 ปีที่แล้ว +50

    ජිවිතේ මැරෙන වෙලාව අපිතියා අපිව වදපු අමිමා , තාත්තා වත් දන්නැ යාළුවෙි.😔😔😔😔😔😔

  • @tharukatharuka5755
    @tharukatharuka5755 4 ปีที่แล้ว +38

    අවුරුදු 70k nan ඉන්න බෑ..
    අවුරුදු 25න් 30න් විතර මැරෙන්නැද්ද එතකොට..70ක් ඉන්න බෑ..වැඩියි..😂😂

    • @dewmisilva
      @dewmisilva 4 ปีที่แล้ว +1

      අන්න ඒකයි

  • @tashiyaoshadi3770
    @tashiyaoshadi3770 3 ปีที่แล้ว +13

    70 වෙන් මැරෙනවා දානෙ කන්න එන්නෝ 😁😁

  • @sandunifernando531
    @sandunifernando531 3 ปีที่แล้ว +4

    70 සෙට් එක කෝ බලන්න 🥴 🎉

  • @mindi5953
    @mindi5953 3 ปีที่แล้ว +39

    මේක හරියටම අනේ 😂 මට දැන් 70 යි ආවෙත් 70 මන් මැරිල ඉන්නෙ දැන් ❤️ බොහොම ස්තුතියි

  • @nethminimnadi7816
    @nethminimnadi7816 4 ปีที่แล้ว +29

    එතකොට මිනිස්සු අවු 30න් 40න් මැරෙන්නෙම නැද්ද

  • @darkdawn4429
    @darkdawn4429 4 ปีที่แล้ว +52

    හපෝ....යි...70ක් හොඳටම වැඩියෝ...නාකි වෙලා කරන්න දෙයක් නැහැ....55කට විතර අඩු කර ගන්න බැරිද?😂😂😂

    • @SLIdea
      @SLIdea  4 ปีที่แล้ว +3

      අදට උනත් කෙටි කරගන්න පුලුවන් 😃

    • @darkdawn4429
      @darkdawn4429 4 ปีที่แล้ว +2

      @@SLIdea අම්මෝ...අදටනම් එපා අයියේ...තාම 20යි....😂😂...

    • @thakshilarabukpotha9086
      @thakshilarabukpotha9086 4 ปีที่แล้ว +3

      අපෙ ආයුෂත් අරන් ඔයා ජිවත් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.

    • @samanthipriyadarshani1860
      @samanthipriyadarshani1860 4 ปีที่แล้ว +1

      මමත් කැමති නැතෝ

    • @한국미친
      @한국미친 4 ปีที่แล้ว +1

      Puluvan itin ada unath

  • @NavodyaDevindi-fd9jn
    @NavodyaDevindi-fd9jn 8 หลายเดือนก่อน +2

    70 මැරෙන කට්ටිය කෝ😕❤️‍🩹

  • @lashithrasathsara3375
    @lashithrasathsara3375 4 ปีที่แล้ว +12

    70 n මැරෙන උන් තමයී වැඩී🤣🤛😍

    • @SLIdea
      @SLIdea  4 ปีที่แล้ว +1

      ඔව් නේ 😲😁😁

  • @yhjhhh3803
    @yhjhhh3803 4 ปีที่แล้ว +3

    අපෝ 70වෙිනකමි ඉදලා කවුද බලන්නෙ නෙහ් බන්

  • @dilinislg865
    @dilinislg865 4 ปีที่แล้ว +4

    අවුරුදු 70 ජිවත් උනොත් ඇති .
    හැබැයි මගේ ආයු කාලය 80/ 85 කියලා තමයි කිව්වේ .!!!

  • @samindigodakandage4642
    @samindigodakandage4642 4 ปีที่แล้ว +17

    හම්බෙ..70 ක් මදි වගේ..වැඩ තියනවා කරන්න..😨😑

    • @SLIdea
      @SLIdea  4 ปีที่แล้ว

      😁♥️

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 4 ปีที่แล้ว +10

    අපෝ වැඩීවගේ..70ක් වෙනකම් ඉන්න ඕනී නැතෝ..දැන් උනත් මරණයට ඔට්ටුයි...😃😃😃❤❤👍👍

    • @SLIdea
      @SLIdea  4 ปีที่แล้ว +1

      ♥️♥️😍

  • @lahirudilshan7436
    @lahirudilshan7436 3 ปีที่แล้ว +3

    දෙයියො දනී අපි නොදනී මැරෙන දවස කවුරු කියනවා.......

  • @sakuntalaa4513
    @sakuntalaa4513 4 ปีที่แล้ว +4

    මට නම් 70 හොදටම ඇති ඔබට ස්තුතියි 😀😀😀

    • @SLIdea
      @SLIdea  4 ปีที่แล้ว

      ♥️😃

  • @DL_beats
    @DL_beats 2 หลายเดือนก่อน +1

    85 සෙට් එක කෝ ..බලන්න 😅😅

  • @පිංකිමධු
    @පිංකිමධු 4 ปีที่แล้ว +5

    අවුරුදු 70 මම වලකජ්ජ😂😂😂😂😂😂😂

  • @kamalranjht8709
    @kamalranjht8709 3 ปีที่แล้ว +2

    අනේ අව්රුදු 70 🤭🤭🤭🤭මැරෙන දවස අපි කාටවත් කියන්න බෑ අනේ අඩුම තරමේ දෙවියන්ටවත්😀🤫🤫

  • @shadowofficial913
    @shadowofficial913 3 ปีที่แล้ว +3

    (70) තාම 13 වයස 😁

    • @hasith8647
      @hasith8647 3 ปีที่แล้ว

      mata 60 13 thama

  • @shaumiyashaumiys8223
    @shaumiyashaumiys8223 3 ปีที่แล้ว +1

    කවුද 85 එහෙනම් ලයික් එකක් දාන්න

    • @SLIdea
      @SLIdea  3 ปีที่แล้ว

      😃

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 ปีที่แล้ว +4

    බත් කන නිසා යන්තම් 70k ඉන්න පුළුවන් වුනා නැතිනම් ඊටත් වඩා වැඩියෙන් ඉන්න වෙනව🤣🤣🤣🤣😃😆😆

    • @SLIdea
      @SLIdea  4 ปีที่แล้ว +1

      ♥️😁

  • @ComputerGuideBook
    @ComputerGuideBook 3 ปีที่แล้ว +2

    ප්‍රශ්න වලට මගේ ලකුනු
    10
    05
    10
    20
    05

  • @sci304
    @sci304 2 ปีที่แล้ว +12

    නියමයි 85 ඊටවඩා හොදා මැරෙනො 70 වෙන් 😂😂😂😂

  • @heshansandeepa7416
    @heshansandeepa7416 3 ปีที่แล้ว +2

    අඩෝ මන් 50න් මැරෙන්න හිතගෙන ඉන්නව ඇයි බන් 85ක් ඉන්නව කියන්නෙ😑

  • @dewmivithana4305
    @dewmivithana4305 4 ปีที่แล้ว +7

    අඩේ 70 බොල...මාරයා දන්නවනම් මුලින්ම අරන් යන්නෙ 70 ටික..කට්ටිය වැඩි වෙන තරමට හොදයිනෙ...😂😂😂

    • @deepikadamayanthi8659
      @deepikadamayanthi8659 ปีที่แล้ว

      මාරයා.එන්නෙ.හොරෙක්.වාගෙ.අපිදන්නෙ.නෑඅපෙ.හූස්මරැදි.ඇත්තෙදෙවියන්.අතෙ.එක.කාටවත්.කියන්නබෑ

    • @deepikadamayanthi8659
      @deepikadamayanthi8659 ปีที่แล้ว

      අපි.මැරෙන.දවස.දන්නෙ.අපිව.මැවිව.ජෙසූස්.වහන්සෙ.පමනයි.වෙනකාටවත්කියන්නබෑ

    • @deepikadamayanthi8659
      @deepikadamayanthi8659 ปีที่แล้ว

      ❤❤❤❤❤😅❤❤❤

    • @Harshi5766
      @Harshi5766 6 หลายเดือนก่อน

      ​@@deepikadamayanthi8659ubata pissuda bn.ochhara gon venna epa.apiva kauruwat mavuvve na.api parinamaya vela tamai minissu vuna.uba schoole science igena gena nadda vikara kiyawanne

  • @wasanaaththanayake5072
    @wasanaaththanayake5072 4 ปีที่แล้ว +2

    Math 70i 70kwath idiyoth loku deyak echchara kal balaporottu wenne na

    • @SLIdea
      @SLIdea  4 ปีที่แล้ว

      😁😁

  • @prarthanaranasinghe9143
    @prarthanaranasinghe9143 4 ปีที่แล้ว +18

    70 💖💖💖💖

    • @SLIdea
      @SLIdea  4 ปีที่แล้ว +3

      ♥️

  • @sineluHansara
    @sineluHansara 4 หลายเดือนก่อน +1

    අවුරුදු 60 wadi වගේ අප්පා😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😊

  • @wafaaalmutairi6860
    @wafaaalmutairi6860 4 ปีที่แล้ว +4

    Yako man 60 මැරෙයි ද 😀😀😀🤣🤣🤣🤣🤣අයියෝ කොරොනා නිසා මොකුත් නෑ 😀😀👍👍👍

  • @dakshima7979
    @dakshima7979 4 ปีที่แล้ว +2

    Ayyo meewa aththatama wenooda appa?ane mnda dewiyo dani mn nodaniy.meeke ganithamaya paththakata da karanne.oyaala
    Mona unath wade supiryyu👍👍👍👍

  • @hashanlasantha.sanjeewa.8911
    @hashanlasantha.sanjeewa.8911 2 ปีที่แล้ว +8

    මාරම වින්දනයක් දැනෙන්නෙ 🤣🤣🤣🤣😎

  • @mpspeiris4356
    @mpspeiris4356 4 ปีที่แล้ว

    3 කොටිය 10 2 සුඩු 5 3 10 3 30 15

    • @SLIdea
      @SLIdea  4 ปีที่แล้ว

      ♥️

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 4 ปีที่แล้ว +5

    දැන් 50 තවත් අවුරුදු 20ක් ජිවත් වෙනවද වැඩි වගේ🙄🙄🙄

    • @SLIdea
      @SLIdea  4 ปีที่แล้ว

      ♥️😍

    • @lukeluke3283
      @lukeluke3283 4 ปีที่แล้ว

      MEA keyannea amulika boru meawa weswasa karana Aya ekmanatama marei neeada

    • @anulakarunarathna5450
      @anulakarunarathna5450 4 ปีที่แล้ว

      @@lukeluke3283 මේ ඇත්ත එවා නෙමෙයි fan එකට කරන දේවල්

    • @lukeluke3283
      @lukeluke3283 4 ปีที่แล้ว

      @@anulakarunarathna5450 eakanam attha tamai apith meawa balannea free time eakenea 👍

  • @ranukashiran1264
    @ranukashiran1264 4 ปีที่แล้ว +2

    අවුරුදු 70යි ආයුකාලය.

  • @malkiishara2672
    @malkiishara2672 4 ปีที่แล้ว +8

    70😁 න්

  • @damayanthirathnayaka1003
    @damayanthirathnayaka1003 4 ปีที่แล้ว +1

    අයියෝ Mata 100y තියෙනවෝ 😳😱😱😱😱😱😱😓😓😓

  • @sudunona6713
    @sudunona6713 4 ปีที่แล้ว +4

    60 i ekth wdi wgee

    • @SLIdea
      @SLIdea  4 ปีที่แล้ว

      😍

  • @නිකිණි
    @නිකිණි 2 ปีที่แล้ว

    හොද වෙලාවට කමන්ට්ස් බැලුවේ .වීඩියෝ එක බැලුවා වගේ ඕනෙම නෑ 😁😁

  • @biumotgunathilaka5342
    @biumotgunathilaka5342 4 ปีที่แล้ว +8

    යකෝ මේකානම් අමූලික බොරු මෙයා

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 4 ปีที่แล้ว

      අපි කොයි වෙලාවේ මැරෙයිද කියලා හිතන්න බෑ. බොරලැස්ගමුව පැත්තෙත් අර Modeling කරපු කෙල්ලෙකුත් එයා ගාපු මොනවහරි ඇලජික් වෙලා නැතිවුණේ.

    • @anjujayawichkarama1212
      @anjujayawichkarama1212 4 ปีที่แล้ว

      Ane boru manasgatha

    • @max-bro.1234
      @max-bro.1234 3 ปีที่แล้ว

      Na eya marune.tap eke awa watura wisa wela

  • @sunithasunithasunitha800
    @sunithasunithasunitha800 4 ปีที่แล้ว +1

    කියලා තේරුම් ගන්න අමාරුයි එහෙම තේරුම් කරලා දෙන්න

  • @isuridesilva5520
    @isuridesilva5520 2 ปีที่แล้ว +16

    හරිම ගොන් video එකක් 🤣🤣🤣

  • @eranmalikushalya5064
    @eranmalikushalya5064 2 ปีที่แล้ว

    අසූ පහෙන් මැරෙන සෙට් එක කෝ 😌💔😂එච්චර කල් ඕනි නෑ හැත්තෑවක් වෙන්න හිටියහම ඇති මට😌💔😒😂

  • @crazy99705
    @crazy99705 4 ปีที่แล้ว +5

    Meka boruwak කාටවත් marena dawasa kiyanna ba.me wage gon dewal nobala yana ena tha akata pinak karaganilla

  • @disnaranjani7060
    @disnaranjani7060 2 ปีที่แล้ว +1

    බොරු කව්ද දන්නෙ අපි හෙට මැරෙනවා කියලා 🤣🤣🤣

  • @kizerki3682
    @kizerki3682 4 ปีที่แล้ว +8

    70 😂😂😂

    • @SLIdea
      @SLIdea  4 ปีที่แล้ว +1

      😁😂

  • @hansawidushan384
    @hansawidushan384 ปีที่แล้ว

    මොකක්ද යකෝ වින්දනය අවු.60ක් ජීවත් වෙනවා කියලා දැනගත්තාම දුකත් හිතුනා.........මානසිකව මිනිස්සුන්ව වට්ටන්නෙපා බ්‍රෝ........ඒක පවක්

  • @Darshani-pm3en
    @Darshani-pm3en 4 ปีที่แล้ว

    1/3=10
    2/3=10
    3/3=10
    4/3=30
    5/2=15

    • @SLIdea
      @SLIdea  4 ปีที่แล้ว

      😍😍

  • @laxmiimaduwa6696
    @laxmiimaduwa6696 2 หลายเดือนก่อน

    තමන්ගෙ වැඩ කරගන්න බැරි වෙනකොට මැරෙන්න තමයි තියෙන්නෙ

  • @KelumPriya
    @KelumPriya 2 หลายเดือนก่อน

    ගොඩක් අය 70 න් ද කියන්න බලන්න

  • @udaradeshan9185
    @udaradeshan9185 4 ปีที่แล้ว +1

    අවුරැදු 85 ක් ජීවත් වෙනවලු....ඒක මරු...😎😎😎

  • @thilinarandula4135
    @thilinarandula4135 3 ปีที่แล้ว +1

    Adu wayasin marena minissu nad

  • @සදමලිකුමර්.වඩුගේ
    @සදමලිකුමර්.වඩුගේ 4 ปีที่แล้ว +2

    85.වැඩි.නැන්ද .අඩුකරගන්න.බැරි.වේයිද.50.වගො.85.වැඩියි

    • @hirushiimaya6975
      @hirushiimaya6975 3 ปีที่แล้ว

      ඔව් මට ආවෙත් 85 යි නේ 70 වට මම අඩු කරගත්ත

  • @shavindusheyamantha7699
    @shavindusheyamantha7699 หลายเดือนก่อน

    65 marenaset eka like kran yan😂❤

  • @WinZ_D
    @WinZ_D 3 ปีที่แล้ว

    මන් කැමැති එකෙක් වත් නැ 😿 මම් මැරෙන්නැ 😿 එහෙනම් කොම්ලො අපි ගියා 😿

  • @cheasoo1751
    @cheasoo1751 3 ปีที่แล้ว +1

    Maru habai gon wadak😂😂😎🐂🐮🐮

  • @janukasilva8137
    @janukasilva8137 4 ปีที่แล้ว +1

    85යි.

    • @SLIdea
      @SLIdea  4 ปีที่แล้ว

      ♥️😘

  • @sajithshehan7525
    @sajithshehan7525 2 ปีที่แล้ว

    Aiyo meka dena answer kisima wadak na.kamathima nathi saththu kohomada thoranne

  • @disnaranjani7060
    @disnaranjani7060 2 ปีที่แล้ว +1

    අද මරේවිද හෙට මරේවිද මේක බලන හැම කෙනාම ඒනම් දැන්ම මැරෙන්නේ නැතුව ඇති අනේ මන්දා ඉතිම් කරන ගොන් වැඩ 😂😂😂😂

  • @wimukthinimesh5110
    @wimukthinimesh5110 4 ปีที่แล้ว +1

    Apita, 60, ak, tiyaa, අඋරුදු, 20,ak, hitiyot, loku, deyaka,

    • @SLIdea
      @SLIdea  4 ปีที่แล้ว

      😁

  • @sathirasandilu9183
    @sathirasandilu9183 2 ปีที่แล้ว +1

    ලකුණු 45

  • @hashini9389
    @hashini9389 3 ปีที่แล้ว +1

    Palayn bn..

  • @ffboysyt1383
    @ffboysyt1383 3 ปีที่แล้ว +1

    බොරුනේ බන් මැරෙන වයස කාටවත් කියන්න බැහැ.

  • @sansab5120
    @sansab5120 2 ปีที่แล้ว

    maranaya gena one TH-cam channel eake nodemmath eaka katath urumai ..ea nisa oya gena nethuwa manussayanta jeewitheta wedagath deyak danna ...

  • @ravishankashahen4018
    @ravishankashahen4018 2 ปีที่แล้ว +1

    යකෝ මෙහෙම කියන්න පුලුවන්ද බන් මැරෙන එක උබට කියක් ආවයි මානසික ලෙඩෙක්ද කොහෙද බන් මූ 😂😂

  • @chathuchathu7476
    @chathuchathu7476 4 ปีที่แล้ว

    බුදු අම්මෝ 70 ක් ඉන්න පුළුවන් නම් මම ගොඩක් වසනාවන්තයි..කන කෑමත් එක්ක.ජරා එළවළු නේ දැන් කන්නේ...

    • @SLIdea
      @SLIdea  4 ปีที่แล้ว +2

      😁♥️

  • @muhammadrimzan90gen
    @muhammadrimzan90gen 2 ปีที่แล้ว

    මගේ ආයු කාලය 60-70 අතර

  • @slthundermusic6153
    @slthundermusic6153 ปีที่แล้ว +1

    Mata 70 😢😢😢

  • @Nihannihangrande
    @Nihannihangrande 9 วันที่ผ่านมา +1

    Ane dan wunath kamak na ithin :)

  • @sandunindusara2918
    @sandunindusara2918 4 ปีที่แล้ว

    ඉපදෙන්ඩත් කලින් බඩේදිම මැරෙන අයට..?

    • @SLIdea
      @SLIdea  4 ปีที่แล้ว

      😄

  • @ashensadakelum6039
    @ashensadakelum6039 ปีที่แล้ว +1

    90 nm

  • @lian.shy333
    @lian.shy333 4 ปีที่แล้ว

    අනේ 70ක් ජීවත් වෙන්න බෑ.. 😕😕😕

  • @janithadushan9626
    @janithadushan9626 4 ปีที่แล้ว

    අපෙ අත්තට ඉන්න පුලුවන් 70 උනට අපෙ අත්තට දෙන් වයස 74නෙ මොකො කරන්නේ

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว

    ලකුණු සංඛ්‍යාව 85වයස65යි

  • @madumaxgurushige8008
    @madumaxgurushige8008 4 ปีที่แล้ว +2

    අනේ අවුරුදු 60 🙏

    • @SLIdea
      @SLIdea  4 ปีที่แล้ว +1

      😁😁

  • @sachinsachin2601
    @sachinsachin2601 4 ปีที่แล้ว

    Ok bohoma sthuthi..mallika kuwait..

  • @tvinitha650
    @tvinitha650 3 ปีที่แล้ว

    Thanks 🙂🙂

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 4 ปีที่แล้ว

    Thanks

  • @akilaak4254
    @akilaak4254 2 ปีที่แล้ว +1

    Ha

  • @priyadarshanil.h.p.1622
    @priyadarshanil.h.p.1622 ปีที่แล้ว +1

    85 n merenne

  • @siyaninilanta6526
    @siyaninilanta6526 4 ปีที่แล้ว +1

    A kiyanna mama maranat 70niyma tauat godakk pinnkaraganna plunna

    • @SLIdea
      @SLIdea  4 ปีที่แล้ว

      ♥️😍

  • @somatrasommtra9503
    @somatrasommtra9503 4 ปีที่แล้ว

    විනෝදෙට උනත් පට්ට බොරු වක්. මට ආවෙ ලකුණු 90වක් එතකොට 60 න් මැරෙනව . මට දැන් 65යි තවම මැරුනේ නෑ

  • @sameerafernando5048
    @sameerafernando5048 4 ปีที่แล้ว

    Ube wayasa kiyada

  • @lankaha5341
    @lankaha5341 4 ปีที่แล้ว

    මගෙ හදන්නෙ තියෙන්නේ 80 අවිස ලියලා හරියට හරි good ummmmmmmmmmmmmma

    • @SLIdea
      @SLIdea  4 ปีที่แล้ว

      😘♥️

  • @akilaak4254
    @akilaak4254 2 ปีที่แล้ว +1

    අනේ බොරු වෙන්න ඇති

  • @sandyakumari-sy2ie
    @sandyakumari-sy2ie ปีที่แล้ว

    80
    ස්තූතියි

  • @ComputerGuideBook
    @ComputerGuideBook 3 ปีที่แล้ว +1

    මගේ ආයු කාලය 70

  • @nadeeshani-c6c
    @nadeeshani-c6c 2 ปีที่แล้ว +1

    Yako mama avurudu 85 innawa

  • @pathumudara7634
    @pathumudara7634 ปีที่แล้ว

    ආයු කාලය 60යි.😊

  • @SahilMadushanka-ey6tj
    @SahilMadushanka-ey6tj 3 หลายเดือนก่อน

    Heta anidda marenna widiyak nadda

  • @chamiyaofficial1373
    @chamiyaofficial1373 ปีที่แล้ว

    ඒක ඇත්ත ද ? මට බයයි 😐😐😐😐😅😅😅😅😅

  • @operationshinharava8962
    @operationshinharava8962 4 ปีที่แล้ว +3

    Vihiluwath owa epa bn ape unge hati danwane

    • @SLIdea
      @SLIdea  4 ปีที่แล้ว

      Ow eka aththa 😁

  • @NiroshaNiro-m1g
    @NiroshaNiro-m1g หลายเดือนก่อน +1

    70 me vage boru dhanna epa😂😂😂