බයික් එකක් ගන්න 18 වෙනි උපන් දිනේට අම්මාගෙන් ලක්ෂ ගානක මුදලක් පුතාට 😱birthday gift for money😱

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2022
  • යකඩහුස්ම
    අම්මාගෙන් ලක්ෂ ගානක් පුතාට
    Yakadahusma TH-cam
    Yakadahusma Tik Tok
    Yakadahusma Facebook page
    My contact nambar 0771461287.
    Sri Lanka 🇱🇰
  • บันเทิง

ความคิดเห็น • 567

  • @hasinthanimesh6025
    @hasinthanimesh6025 ปีที่แล้ว +50

    අයියා යකඩ හුස්ම ස්ටිකර් කඩේ නැද්ද 🥺🥺

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +27

      කාගෙන් වත් ගන්න ඒපා සල්ලි වලට

    • @nilanthidilrukshi7695
      @nilanthidilrukshi7695 ปีที่แล้ว +2

      @@yakadahusma6086
      L

    • @pandulaprasad9559
      @pandulaprasad9559 11 หลายเดือนก่อน +2

      ඇත්තටම කඩෙන් ගන්න නැද්ද අයියේ😢

  • @user-xx1ph8mu8l
    @user-xx1ph8mu8l ปีที่แล้ว +23

    තමන්ගේ අම්මට තාත්තට සල්ලී නෑ කිය කිය දුක් වෙන්නෙපා...මහන්සි වෙයල්ලා තමන්ගේ හීනෙට හෙමීන් හරි යන්න....තාම වයස තියෙනවා...සුපිරි අයියේ විඩීයෝ එක ❤️😍😍

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      ආදරෙයි සහෝදරයා

  • @sl3414
    @sl3414 ปีที่แล้ว +76

    අපේ අම්මටත් සල්ලී තිබ්බනම් මටත් බසිකලයක් අරන් දෙයි 🥺

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +20

      අපි අරන් පෙන්නමු අම්මට

    • @janithbandara2334
      @janithbandara2334 ปีที่แล้ว +4

      Ou bn apeth

    • @sachindupraveen3971
      @sachindupraveen3971 ปีที่แล้ว +2

      aagamu bn 🥰

    • @madunimadu5462
      @madunimadu5462 ปีที่แล้ว

      ඔයා බයික් එකක් අරම් අම්මව සපාසිස් කරන්න මල්ලි❤

  • @niroshan8997
    @niroshan8997 ปีที่แล้ว +47

    රත්තරං අම්මා කෙනෙක් 💛 මහන්සි උනොත අපිටත් බැරි කමක් නෑ යකඩ හදවතකට උරුම කම් කියන්න.

  • @sgbchami9756
    @sgbchami9756 ปีที่แล้ว +49

    කොච්චර බයික් තිබ්බත් ඔතන යකඩ හුස්ම බයික් එක තාමා මරු ❤️

  • @redabro-6701
    @redabro-6701 ปีที่แล้ว +19

    *අපේ අම්මා තාත්තාටත් සල්ලි තිබ්බානම් අපිත් අද අඩු වයසෙන් සුපිරිවල් වල අයිතිකාරයො බන් 🥺💔 කට්ටක් කාල ගේමක් ගහනවා ❤️😌*

  • @chamoboygaming2411
    @chamoboygaming2411 ปีที่แล้ว +30

    අඩු වයසින් ජිවිතේ විදින්න නැති උනාට කමක් නෑ දවසක අපිත් බස්සමු සුපිරි වන්ඩියක්😋💗ජය වේවා අයියේ♥

  • @nadeelankathilaka2124
    @nadeelankathilaka2124 ปีที่แล้ว +6

    බුදුසරණයි දෙවිපිහිටයි පුතේ
    අම්මා ඔයාගේ සතුට දුන්නා වගේම ඔයාත් අනාගතයේ අම්මාට සතුට සැනසීම දෙන්න.. පරිස්සමින් පදින්න...

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 ปีที่แล้ว +3

    Wow සුපිරියි dear 🙃❤️ ඒ බයික් සෙට් එකට පිස්සු හැදෙනවා, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

  • @sankachanuka6263
    @sankachanuka6263 ปีที่แล้ว +8

    ලොකු කමක් නැති හිත හොද පට්ටම සහොදරයෙක් අයිය අනිවහ් තව තවත් ඉස්සරහට හරියන්න ඔනි ❤️පරිස්සමෙන්❤️

  • @guitarlovers419
    @guitarlovers419 ปีที่แล้ว +89

    අපේ අයියගේ හොදම birthday eka තමා ඔය❤️🥺

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +17

      ආදරේයි මල්ලි❤️❤️❤️

    • @imeshsuraj4988
      @imeshsuraj4988 ปีที่แล้ว +3

      Thnk you

    • @guitarlovers419
      @guitarlovers419 ปีที่แล้ว +1

      @@yakadahusma6086 ❤️

    • @guitarlovers419
      @guitarlovers419 ปีที่แล้ว +1

      @@imeshsuraj4988 ❤️😌

    • @user-lw7ut3pb4q
      @user-lw7ut3pb4q ปีที่แล้ว

      Happy birthday imesh malli always be happy and stay safe brother

  • @user-dz4ke7tp5p
    @user-dz4ke7tp5p ปีที่แล้ว +6

    අම්මෝ ඔහොම උනොත් හුස්ම නවතී.❤️
    අඩු වයසෙන් ඕම ජීවිතේ විදින්න බැරි උනාට කමක් නැ.කවදමහරි බස්සනව සුපිරි වන්ඩියක් අනිවාර්‍යෙන්🖤🌺
    යකඩ හුස්ම ආදරෙයි හැමදාමත් ❤️🖤

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      මගේ උන් උබලා ❤️✌️

  • @alfha6637
    @alfha6637 ปีที่แล้ว +32

    බුද්දික අයියා පිලියන්දලට එන්න නිවාඩු දවසක පාරවල් පැලෙනකන් රේස් පදිනවා 😪 කොයි වෙලෙ තව ජිවිතයක් නැති වෙයිද දන්නෙ නැ 🥺

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +10

      අනිවා ඉදපන්කෝ මන් ඒනකම්

    • @manojadesilva1181
      @manojadesilva1181 ปีที่แล้ว +3

      Hmmmm ow😔

    • @tharindubandara4081
      @tharindubandara4081 ปีที่แล้ว +2

      @@yakadahusma6086 අයියේ icc එකේ ns accident එකෙන් මැරුණේ මගේ හොදම යාලුවෙක්😭😭😭 තමයි.

    • @__bihandunimnada__8552
      @__bihandunimnada__8552 ปีที่แล้ว

      @@yakadahusma6086 ayye එන දවසට post එකක් දාලාම එන්න.. අපිටත් එන්න. 👼❤️

    • @mahenbro1689
      @mahenbro1689 8 หลายเดือนก่อน

      @@tharindubandara4081 ow pawan aiya niwan suwa bn.uba thama ape hadawathe innawa #NSRIDER

  • @KAVI391
    @KAVI391 ปีที่แล้ว +12

    අපිට නමි කවුරැත් නැ ඔහොම දෙන්න එත් මමත් දවසක සුපිරි වන්ඩියක් ගෙනවා 😍🥀

  • @sadishaeshan356
    @sadishaeshan356 ปีที่แล้ว +4

    කාගෙවත් මිල මුදල් වලින් ජීවිතෙ විඳින එකයි තමන්ගෙ මහන්සියෙන් ⁣ගොඩ ගිහින් දවසක ජීවිතෙ විඳින එකයි දෙකක් මිත්‍රයා. ඒ දෙකෙ ලොකු වෙනසක් තියෙනව. කොහොමින් හරි සුභපතනව ඔයාට. පරිස්සමිං පැදහං වන්ඩිය. ❤️

  • @ravinduishara3014
    @ravinduishara3014 ปีที่แล้ว +10

    අපේ අම්මටත් සල්ලි තිබ්බ නම් ( බයිසි කලයක් ගන්න සල්ලි හොයන්න ගොඩක් මහන්සි වෙනව) මන් වගේ අය තව කොච්චර ඇද්ද

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      අපි අපේ අම්මාව සතුටින් තියමු අපි දිවු්‍රනු වෙලා මල්ලි

    • @pumudurashmika9054
      @pumudurashmika9054 6 หลายเดือนก่อน

      Hithanna epa kollo .ape demapiyo duppath unata ..eyalage hitha hodayi bn .api gemak gahala .set ekama bike ekak gamu .bn

  • @chandimamadushanka7442
    @chandimamadushanka7442 ปีที่แล้ว +16

    Congratulations brother .. happy birthday 🎂
    යකඩ හුස්ම ආදරෙයි. 😍❤️

  • @madushmadush-ye6fk
    @madushmadush-ye6fk 10 หลายเดือนก่อน +1

    Good luck and.happy birthday..sathutu weyan..ada ubata hambels inne 1000 wath hoyanna bari raththaran Amma kenek

  • @Navodk
    @Navodk ปีที่แล้ว +5

    බයික් එකක් ගත්තට කමක් නෑ ,රේස් පදින්නේ නැතුව... all the best malli...

  • @Mr-kalu_kumarayaa
    @Mr-kalu_kumarayaa ปีที่แล้ว +5

    මන් කොච්චර Comment කරත් යකඩ හුස්ම whatsapp mg රිප්ලයි නැහැ වැඩක් නැහැ මගේ හිත බිදිලා ඉන්නේ ...බුද්දීක අයියේ එත් ආදරේ අඩු වෙලා නැහැ 😒❤

  • @imeshsuraj4988
    @imeshsuraj4988 ปีที่แล้ว +1

    Thnk you so much my brother bohoma isthuthi awilla mawa suprais karata

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      ආදරේයි මගේ ඒකා උබ මාව හොයාගෙන ආවට මගේන් පොඩි තැග්ගක් 😁❤️

  • @sumithnishantha1764
    @sumithnishantha1764 9 หลายเดือนก่อน

    Mamath asai mage puthatth ohom kranna ...mageth hinyak balmu ithin ❤️ kohom unth parissamin puthee budu sarnaiii

  • @danananjayasanjeewa
    @danananjayasanjeewa ปีที่แล้ว +1

    එ අම්මා එ පුතාට ... කොයි තරම් ආදරේයි ද ...😚❤️ අපෙ අම්මලට නම් එච්චර සල්ලි නැ මං කොයි විදිහට හරි සල්ලි හොයාගෙන .. බයික් එකක් අරන් මාත් පදිනවා ..
    එත් ...😥 අවිස්සාවේල්ලේ පැත්තෙත් එන්න පුඑවන් වුනොත් ..

  • @tharithnimsara576
    @tharithnimsara576 ปีที่แล้ว +4

    උට මාරම සතුටු ඇති නෙද අයියෙ සූපරි ඇ vidio එක honat එකක් නම් පිස්සු හැදෙනව ඉතින් thanks අයියෙ🤗🤘🏍️💛💛💛💛💛

  • @Shevi__S
    @Shevi__S ปีที่แล้ว +5

    සුබ උපන්දිනයක් මල්ලි ❤😍 වීඩියෝ එක මරු අයියෙ ❤👌

  • @ksmusic6609
    @ksmusic6609 ปีที่แล้ว +1

    යකඩ හුස්ම ... ආදරෙයි අයියන්ඩි ...💖💘💖💫💫

  • @dulshangimhana4945
    @dulshangimhana4945 ปีที่แล้ว +2

    අපේ අම්මලා තාත්තාලාටත් සල්ලි තිබ්බනම් අපිත් මෙලහකට ජීවිතේ විදිනවා ඒත් ඒ වගේද තමන් ගේමක් ගහල අම්ම්ලව අපි සතුටු කරන එක හැමෝම ගේමක් ගහපල්ල උබලට බැරි නෑ🥺♥️🫂🥀

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      අනිවා අනිවා සහෝ මාව උදා ගනින්

  • @praveena387
    @praveena387 ปีที่แล้ว +4

    අපේ අම්මලට සල්ලි නෑ ...මට ඕවා අරන් දෙන්න......මම පාරේ බයිල් එකක් යද්දි සතුටු වෙනවා මට නැතත් වෙන කවුරු හරි අරන් කියලා......මගේ දෛවය ලියවිලා තියන හැටි .✌️🥲

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      අප් ගමු

    • @praveena387
      @praveena387 ปีที่แล้ว

      @@yakadahusma6086 අනිවා ...මැරෙන්න විනාඩි 5 ක් තියලා හරි මන් ගන්නවා අය්යෙ ......ඒක මම මට උන පොරොන්දුවක්

  • @master2567
    @master2567 ปีที่แล้ว +8

    යකඩ හුස්මට හැමදාම ආදරෙයි අයිය පරිස්සමෙන් ❤

  • @techviha1286
    @techviha1286 ปีที่แล้ว +2

    🥰supri brother
    Eeth brother parissamin yanna...
    Dakkane me lagadith ape sahodarayek happuna 💔

  • @sanibatta-8561
    @sanibatta-8561 ปีที่แล้ว

    Watinawa bn... යකඩ හුස්ම .. උබ පට්ට බන්.. ජය වේවා.

  • @senujtx9941
    @senujtx9941 ปีที่แล้ว +3

    happy birthday brother .. oyatanam puduma wasanawak thiyenne .. pirissamen hitam .. Congratulations

  • @kartiksaran2500
    @kartiksaran2500 ปีที่แล้ว +2

    Video ekka suprii aiya💙💙💙🔥🔥🔥

  • @venurathiwankaranathunga
    @venurathiwankaranathunga ปีที่แล้ว +1

    යකඩ හුස්ම අයියා අපේ කොල්ලන්ගේ ජිවිත බෙිරගන්නවාට ස්තුතියි

  • @adeshakeshan4612
    @adeshakeshan4612 ปีที่แล้ว

    එල අයියේ සුපිරි හොදේ

  • @MusicwithRose
    @MusicwithRose ปีที่แล้ว +1

    Jaya wewa mage brother ❤️❤️👍

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      මගේ ඒකා ගමේ හයිය

  • @rithindubro6639
    @rithindubro6639 ปีที่แล้ว +2

    මම එක බ්‍රෝ ගැම්මක් 😎😎💪💪❤️❤️😘😘😘

  • @shehanhemantha1096
    @shehanhemantha1096 ปีที่แล้ว +6

    Yakada husma ❤️❤️ අයියා මටත් asai oya sticker ekak ganna a wagema oyage bike එකත් සුපිරි ඔයා වගෙම ❤️❤️❤️

  • @surainduranga1501
    @surainduranga1501 ปีที่แล้ว +9

    කිසි ලොකු කමක් නෑ පට්ට පොරක් සෙට් වෙච්ච ❤️

  • @shansl5214
    @shansl5214 ปีที่แล้ว +4

    Happy birthday brother, congratulations ❤️

  • @rihammhd9582
    @rihammhd9582 ปีที่แล้ว +2

    Apith issara indan videos balanawa Ayye 🥰😊😊

  • @nethika6550
    @nethika6550 ปีที่แล้ว +1

    Oya wadak karoth eithin kiyala wadak naa supirii 😍😍😍

  • @gamingghost5036
    @gamingghost5036 ปีที่แล้ว

    aiye bandit 250 ගැන පොඩි විස්තරයක් දෙන්නකො හොදද නරකද කියලා😊

  • @dila1758
    @dila1758 ปีที่แล้ว +16

    මගේ අම්මටත් සල්ලි තිබ්බනම් මටත් අරන් නොදී ඉන්නෑ 🥺

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +6

      අම්මා අපිව වැදුවනේ බන් ❤️🥺🙏🏻

    • @dila1758
      @dila1758 ปีที่แล้ว

      @@yakadahusma6086 🥺❤️

  • @314dft4
    @314dft4 ปีที่แล้ว +4

    Congratulations brother... Happy birthday

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      Saho

    • @314dft4
      @314dft4 ปีที่แล้ว

      බුද්ධික අයියේ ගැම්මක් තමා.. 😍

    • @imeshsuraj4988
      @imeshsuraj4988 ปีที่แล้ว

      Thnk you

  • @dulajmalshan4718
    @dulajmalshan4718 ปีที่แล้ว

    Ekath wasanwak thma podi kalema. Loku bicycle yk padinna labena eka. Giya athme godak pin karla athi. Me athmeth thamn Hithena hamadema labenne e nisa wenna athi. 👌 Hadawthinm sathutui. ✌

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      ආදරේයි සහෝදරයා

  • @shaviyaofficial6814
    @shaviyaofficial6814 ปีที่แล้ว +13

    පොඩි ලමයිට බයික් අරන් දීලා මරණෙට පාර කපන්නෙ දෙමාපියොමයි ලමයින්ට. වෙන දේවල් දැක දැකත් බයික් අරන් දෙනවනේ. ලමයින්ගෙ ආසාව වෙනුවෙන් මරණය ලගා කරන්න හොද නෑ. මොකද ඔයෙ වයසෙ කොල්ලෙක්ට බයික් හම්බුනා කියන්නෙ වදුරන්ට ඇස් කන්නාඩි හම්බුනා වගේ තමා. දැන් මේකට බනි ගොඩක් උන්. ඒත් තිත්ත උනත් ඇත්ත ඒකයි.

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +5

      මාව දන්න අය දන්නවා මන් කරන දේ සහෝදරයා මේ සහෝදරයා ගිය අවුරැද්දේ ඒයාගේ හොනට් ඒකට මගේන් ස්ටිකරේ අලවන් ගියා ආයේ මහා පාරේ රෙස් යන්නේ නැ කියලා ඒකයි මන් ගියේ මේයාව පුදුම කරවන්න ❤️🤞🏻යකඩහුස්ම

    • @Alfa00177
      @Alfa00177 ปีที่แล้ว

      @shaviya official 100% correct

    • @mr_mint3116
      @mr_mint3116 ปีที่แล้ว

      Ub nm mh modayek😌

  • @poornasandeepa3496
    @poornasandeepa3496 ปีที่แล้ว

    adarei hamadama yakada husma

  • @thejankaluarachchi4266
    @thejankaluarachchi4266 ปีที่แล้ว +2

    අපේ අම්මටත් සල්ලි තිබ්බනම් මට අරන් නොදී ඉන්නෙ නැ ❤️

  • @sankalparathsara6871
    @sankalparathsara6871 ปีที่แล้ว +3

    පරිස්සමට පැදපන් කොල්ලො ❤️ HBD🍃

  • @bikeland994
    @bikeland994 ปีที่แล้ว +1

    Yakada husma adarey aiye 😍 all the best 😍

  • @prasangagamin4942
    @prasangagamin4942 ปีที่แล้ว +1

    වීඩියෝ එක දානකම් බලන් හිටියේ බුදු සරනයි අයියේ

  • @binarasehan8448
    @binarasehan8448 ปีที่แล้ว +1

    අයියේ අලුත් ⁣විඩියෝ එකක් ඉක්මනට දෙන්න පුලුවන්ද

  • @pasinducharuka
    @pasinducharuka ปีที่แล้ว +1

    Onna apith baluwa aiye

  • @SanushBroThinkDifferent
    @SanushBroThinkDifferent ปีที่แล้ว +1

    Good video.........

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      මගේ ඒකා ආදරෙයි

  • @indianvideosdaily6374
    @indianvideosdaily6374 ปีที่แล้ว

    Safe ride bro ❤️

  • @lahirudhanushka2928
    @lahirudhanushka2928 ปีที่แล้ว

    ❤️ maru aiya .. Math gannwa dawasaka

  • @hiruninilanthika2392
    @hiruninilanthika2392 ปีที่แล้ว +1

    Supiri video ekak 👍 ♥️

  • @thejankaluarachchi4266
    @thejankaluarachchi4266 ปีที่แล้ว

    ජය ♥️

  • @pahansith7835
    @pahansith7835 ปีที่แล้ว +1

    අඩේ කොල්ලෝ. පට්ට නේ බන්. බලන්න ගොඩක් ආසවෙන් හිටියේ...

  • @navidumihiran3921
    @navidumihiran3921 ปีที่แล้ว +2

    Yakadahusma adarei ❤️💪

  • @Mr-kalu_kumarayaa
    @Mr-kalu_kumarayaa ปีที่แล้ว +3

    ගැම්මක් කොල්ලෝ

  • @coverlk1503
    @coverlk1503 ปีที่แล้ว +3

    අම්මෝ අම්මෝ.happy birthday brother

  • @thiwankachethiya3548
    @thiwankachethiya3548 ปีที่แล้ว +2

    Supiri bro ❤️👌

  • @tharundilshan611
    @tharundilshan611 ปีที่แล้ว +1

    Supiriyak thama ayye ❤️😚

  • @dinushanimsara3263
    @dinushanimsara3263 ปีที่แล้ว +1

    විඩියෝඑක නියමයි

  • @sudusanu6542
    @sudusanu6542 ปีที่แล้ว +1

    Supiri imesh

  • @ireshasadamali8050
    @ireshasadamali8050 ปีที่แล้ว +1

    මම දැකපු ලස්සනම පාටිය ඉමෙස් පුතා බුදු සරණයි පරිස්සමින් ඉන්න

  • @blackwhiteboy8297
    @blackwhiteboy8297 ปีที่แล้ว +2

    ආදරෙයි සහො ❤️✨

  • @bhanuwa3998
    @bhanuwa3998 ปีที่แล้ว +2

    👻❤️✨ ගැම්මක් අහ්

  • @manojadesilva1181
    @manojadesilva1181 ปีที่แล้ว +5

    Yakada husma 🥰🥰🥰🥰🥰🥰🥰🥰🤘🤘🤘🤘🤘🤘🤘😙😙😙

  • @prageethhashan3557
    @prageethhashan3557 ปีที่แล้ว +2

    Mage malliya😍😍

  • @kavishnakalhara
    @kavishnakalhara ปีที่แล้ว +2

    2nd Comment ❤️😁

  • @BinuthiThisawalangumudiy-jk5yw
    @BinuthiThisawalangumudiy-jk5yw 2 หลายเดือนก่อน

    යකඩ හුස්ම අයි ය ඔයා මොනරාගල ආනවද❤❤❤
    😊😊

  • @ISSA873
    @ISSA873 ปีที่แล้ว +3

    යකඩ හුස්ම ආදරෙයි 🌹❤️❤️

  • @surindushanthapriya757
    @surindushanthapriya757 ปีที่แล้ว

    ade aiye supiriyak apitath evage pinak thidunnam

  • @slbike8323
    @slbike8323 ปีที่แล้ว +3

    අපිටත් බයික් එකක් තිබ්බනම් ඔය විදිහට යාළුවො ඉදි 🥲

  • @sgbchami9756
    @sgbchami9756 ปีที่แล้ว +2

    මම ඔයාගෙ පරන විඩිඔ එකක් බල බල ඉද්දි මෙකෙ නොටොපිය අවෙ ❤️❤️😍

  • @pasindushyaman1619
    @pasindushyaman1619 ปีที่แล้ว +3

    ඒකත් සුපිරිමයි ❤️

  • @chandanasamarakoon7836
    @chandanasamarakoon7836 ปีที่แล้ว +3

    සුපිරි අය්යේ ❤❤❤

  • @sltechkaviya2882
    @sltechkaviya2882 ปีที่แล้ว +2

    මිරා අයියගෙ ගෙදර ගිහින් එකක් විඩිඕ එකක් ඕනේ ඒ කොල්ලා මැරුනා හැප්පිලා ගෙවල් පිලිවන්දල අනේ plase aiye 😭

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      සහෝ

    • @sltechkaviya2882
      @sltechkaviya2882 ปีที่แล้ว +1

      @@yakadahusma6086විඩිඔ එකක් කරනවද අයියෙ කියන්නකො

  • @KgaminiGamini
    @KgaminiGamini ปีที่แล้ว

    Ramidu 🤗🤗🤗🤗🤗

  • @vintaputha
    @vintaputha ปีที่แล้ว

    උඹ නම් ගිය ආත්මෙ පිං කරල තියෙනව බන් පට්ට. 💖🥰

  • @sadinidevindiya6830
    @sadinidevindiya6830 ปีที่แล้ว +1

    මරු ❤️

  • @ashaninduwara2764
    @ashaninduwara2764 ปีที่แล้ว +2

    ආදරෙයි යකඩ හුස්ම ❤️❤️❤️❤️❤️

  • @pasindudj9126
    @pasindudj9126 ปีที่แล้ว

    Mata nam bike ekak thenawa eka podi ekak ath hodai apita oni bro arathika මට්ටම hariyanna
    Mokada petrel ghanna wath salli nane

  • @appuhamyabc
    @appuhamyabc ปีที่แล้ว +2

    සහෝදරයා...❤️❤️❤️❤️

  • @spkagriculture1028
    @spkagriculture1028 ปีที่แล้ว +4

    කටවත් බරක් නොවි සුපිරියක් ගන්න එක තමා මගෙ ආසාව

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 ปีที่แล้ว +1

    Congratulations brother .. 🥺❤

  • @rcgdecanfreefire7972
    @rcgdecanfreefire7972 ปีที่แล้ว +3

    යකඩ හුස්ම ආදරෙයි ❤️❤️

  • @shanukasananayaka1199
    @shanukasananayaka1199 ปีที่แล้ว +2

    SF BIK VALA Vedeo akak karannako aeya 🙂🙂

  • @rajithabandara6025
    @rajithabandara6025 ปีที่แล้ว +2

    Supar mam

  • @promodyadilshan7128
    @promodyadilshan7128 ปีที่แล้ว

    ඉමේශ් මගේ එකා😍♥️

  • @daranikashmira4915
    @daranikashmira4915 ปีที่แล้ว +2

    ela ❤️🥰

  • @dilshankumara960
    @dilshankumara960 ปีที่แล้ว +1

    නියමයි

  • @user-bh4fs7gz8v
    @user-bh4fs7gz8v ปีที่แล้ว +2

    Happy birthday

  • @oshanvlogs4419
    @oshanvlogs4419 ปีที่แล้ว

    Hornet tynaooooooo patta 😍😍😍😍😍

  • @sanjanaperera9554
    @sanjanaperera9554 ปีที่แล้ว +2

    යකඩ හුස්ම ආදරෙයි ❤❤❤🔥🔥🏍🏍🏍🏍🏍🏍🏍

  • @dulshangimhana4945
    @dulshangimhana4945 ปีที่แล้ว +1

    Apee ammalata thathalath salli thibbanam apith melahakata jeewithe widinwa ee wageda thaniyama gameak gahana ekah🥹🫂♥️🥀

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      අන්න ඒදාට අම්මා තාත්තා ඉටත් වඩා සතුටු වෙවි

  • @sithumsandeel1548
    @sithumsandeel1548 ปีที่แล้ว +1

    mata nm ammagen kisima deyk one ne mata one ammawa sathutu karanna.mokada amma mata bike ekata wada loku deyk dunna e nisa mt one ammawa sathutu karanna den budu saranai malliyo bike ekak aran parissamt pedapm kollo🥺❤️🙏

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      ආදරෙයි

    • @sithumsandeel1548
      @sithumsandeel1548 ปีที่แล้ว

      @@yakadahusma6086 aniwa aiye mata bike ekak ne but oyage hema video ekakma balanawa bike padina kollota watinama manussyek aiye oya. adarei budusaranai aiye 🥰❤️