හදිස්සියේම ලංකාවට💖 | Day In The Life | Traveling to Sri Lanka | Dubai | Sri Lankan | සිංහල Day Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • හදිස්සියේම ලංකාවට💖 | Day In The Life | Traveling to Sri Lanka | Dubai | Sri Lankan | සිංහල Day Vlog
    Location: Dubai Airport
    Colombo Airport
    Katunyaka
    @micahyaheavenly
    / micahya_heavenly
    / micahyaheavenly
    @niyeshaaa
    / niyeshaaa
    / niyeshafernando
    Music Video : • ඔය ඇස් ආදරෙන් ( Oya Es...
    @sumalmarco
    / sumalmarco
    #micahyaheavenly, #GrowWithMicahya, #srilanka, #Dubai, #සිංහල Day Vlog, #traveling

ความคิดเห็น • 602

  • @nimanthithakshila8803
    @nimanthithakshila8803 2 ปีที่แล้ว +66

    දෙව් ලොවින් ආවාද ඇය
    සිගිති සිනා මුවග
    ගැටෙනකොට
    මලක සුවද හමන්නාක් මෙනි
    සිහින් ඉගියකින්
    නුඹ මගේ හිත හත්තෙ
    දුටුව මුල් දිනේ
    ඔව් එය නිසැකයි
    .
    .
    .
    ඉතින් මිකී මැණිකේ
    දෙව්ලොවින් ආ දෙව්දුවක් ඔයා🌻♥️😘
    නිමා💫

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว +3

      Awww 🥰🥰🥰🥰🥰 aththatama godak lassanai nanga😘😘😘 godak sthuthiii e awanka wachana walata godak adarei ❤️❤️❤️🥺🥺🥺

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      ❤️❤️😘😘❤️❤️😘😘❤️❤️

  • @dilshanmalaka705
    @dilshanmalaka705 2 ปีที่แล้ว +11

    මම හරිම වෙලාව එනකන් හිටියෙ මේ comment එක දාන්න..
    මම අයියව දන්නෙ පොඩි කාලෙ ඉදල අක්කව නම් ගොඩක්ම fit උනේ මෙහෙට ආවට පස්සෙ
    මම දන්නව මේ දෙන්න මේ channel එක වෙනුවෙන් කොච්චර කැපවීමක් කරාද කියල..
    සමහර දවස් තිබ්බ අයිය රෑ 3,4 වෙනකන් video edit කරල ආයෙ උදෙන්ම වැඩට ගියපු..
    අක්කත් එහෙමයි හිතන්න පොඩි බබෙක් එක්ක මේ දේවල් කරනව කියන්නෙ ලේසි දෙයක් නෙමෙයි
    මේ තැනට එන්න මේ දෙන්න ගොඩක් කැපවිම් කරා..මමනම් මේ හැම දේම ඇස් දෙකෙන් දැක්කා..මේ video පිටිපස්සෙ හැන්ගිච්ච ගොඩක් අමාරු අවස්ථා ගොඩක් තිබ්බ.ඒ දෙන්න ඒ හැමදේකටම හොදින් මූණ දුන්න..
    මිනිස්සු හිතන්නෙ මේ ජිවිතේ හම්බෙන හැම දේම දේම නිකන් හම්බෙනව කියල
    නෑ..ඒවට හොදට මහන්සි වෙන්න ඕනා මේ දෙන්න ඒකට හොදම උදාහරණයක්..
    කවද හරි දවසක මේක ලංකාවෙ හොදම channel එක වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව..
    ඔය දෙන්නට ජය..❤️❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว +2

      ඒ වවන ටික ගොඩාක් වටිනවා මල්ලි අපිට.. අපි තමයි අපිව දන්නෙ, ලෝකය නෑ එය දන්නේ❤️❤️❤️❤️❤️ thank you malli for the lovely comment and for being there for us always..😍😍😍 God bless you🌷💗

    • @gohalweerakkody7223
      @gohalweerakkody7223 2 ปีที่แล้ว +1

      Aka aththa

  • @Hkz-t2h
    @Hkz-t2h 2 ปีที่แล้ว +11

    මේ වගේ තවත් කෙනෙක්ගේ හිතක් මොහොතකට හරි නිදහස් වෙන විදියට කතා කරන්න පුලුවන් කට හඩවල් හැමෝටම පිහිටන්නෑ,, අක්කේ ඔයාලා තුන් දෙනාම හරිම ලස්සනයි,,, බුදු සරණයි ඔයාලට,,💕💕

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Thank you nanga 😘😘😘😘😘😘😘😘😘😘😘 budu saranai oyatath ❤️❤️❤️

  • @nathashaaaron2263
    @nathashaaaron2263 2 ปีที่แล้ว +12

    අනේ හරිම ලස්සනයි.ආදරණීයයි ❤
    ඔයාගේ කටහඬ නම් භාවනාවක් ,ඇත්තමයි.වීඩියෝ එක ඉවර වෙනවාවත් දැනුනේ නැහැ..හැමදාමත් ඔයාලට සතුටින් ඉන්න ලැබේවා.ජේසු පිහිටයි 😘🙏❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว +1

      Ane thank you so much sudu 😘😘😘😘😘 jesu pihitai ❤️❤️

    • @diliniransala
      @diliniransala 2 ปีที่แล้ว

      pawani copied

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 2 ปีที่แล้ว +9

    මන් ඊයේත් බැලුවා අලුත් video දාලද කියලා. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කා අයියා අපේ චුට් සුරන්ගනාවිත්.. ආදරේයි ගොඩක් ඔයාලට 😘😘😘😘

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว +1

      Aadareiii nanga ❤️❤️❤️❤️❤️

  • @wasanadeeptika945
    @wasanadeeptika945 2 ปีที่แล้ว +9

    මගෙ ඇස් දෙකට කදුලු ආවා.ඒ නැන්දම්මාගෙ සතුට.හීනෙන් දැකලා.ඒක තමා බැදීම කියන්නෙ.🥰
    එහෙම අපිට නැති නිසාදෝ ඇස් වලට කදුලු ආවේ😊

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @niwanthibellana4587
    @niwanthibellana4587 2 ปีที่แล้ว +21

    අදයි මං ඔයාව දැක්කේ ...හරිම ලස්සනයි ......comment දැක්කම නම් දුකයි....ඔයා ස්තූති කරන්නේ ආගමික සාස්තෘවරයට ඒක copy කරලා කියන්න බෑ ..... ආදරණීය පවුලට ජේසු පිහිටයි ... ❤❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว +2

      Thank you so much darling for the lovely comment ❤️❤️❤️ jesu pihitai ❤️❤️❤️

  • @shakuwk5606
    @shakuwk5606 2 ปีที่แล้ว +3

    youtube එකේ කම්මැලිකමට එහා මෙහා යනකොට දැකපු ලස්සන vedio එකක්.ලස්සන පවුලක්..සුරන්ගනාවියක් වගේ දූ පැටියෙක්...දැක්කාහම පේනවා හරිම ආදරෙන් ඉන්නෙ කියලා.අම්මගේ ආදරේ..❤️❤️❤️ සමහර මිනිස්සුන්ගේ හිත රිදෙන comments වලට ඔයාලා හිත රිද්දෝ ගන්න එපා.සමහර මිනිස්සුන්ට තව කෙනෙක්ගේ සතුට දරා ගන්න බෑ..ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤️❤️❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Ane godak sthuuthiii me adaraneeya comment ekata me wage lassana deyak nodanna kenekta kiyanna hamotama ba 🥺❤️ lassana hithak thiyenna one aththamai ❤️🌹 god bless you❤️🌹

  • @sanduniveerasuriya5606
    @sanduniveerasuriya5606 2 ปีที่แล้ว +4

    අනේ අක්කී ඔයගේ මේ video එක මන් දැන් පලවෙනි වතාවට දැක්කේ අක්කගේ කටහඩ හරිම මිහිරියි අහන් ඉන්න හරි ආසයී♥️ මන් මෙ video එක බලලා අක්කගේ අනිත් දාල තියන video බලන්න තමෛ එන්නේ 👍🥰🤗🤗

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      😘😘❤️❤️😘😘❤️❤️😘😘 thank you nanga for all the love ❤️❤️❤️

  • @Clips1920
    @Clips1920 2 ปีที่แล้ว +8

    මම හරිම ආසයි නංගා ඔයා කතා කරන විදිහට ❤️ අනේ චුටි දුව රෝස මලක් වගෙයි🥰😘😘 හැමදාම සතුටින් ඉන්න ලැ බේ‍වා ජේසු පිහිටයි ඔය පුංචි පව්‍ලට❤️❤️👨‍👩‍👧👨‍👩‍👧

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Thank you akki 😘😘😘😘😘 e adare ta godak adarei❤️❤️❤️❤️ jesu pihitai ❤️❤️❤️

  • @hiruninawoddya6366
    @hiruninawoddya6366 2 ปีที่แล้ว +8

    ගෙදර ආපු ගමන් අයියාගෙයි අම්මාගෙයි සතුට 🤗

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว +1

      🥺🥺🥺❤️❤️❤️🥺🥺🥺

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว +8

    චුටි දෝනීයා නම් දුකේ බෑ .මම පලවෙනි වතාවට ඔබලාගේ චැනල් එක දුටුවේ.හරිම ලස්සනයි .ගොඩාක් ආසවෙන් බැලුවා .ඔබ දෙදෙනාට චුටි පැටියාට බුදු සරනයී .

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว +2

      Budu saranai oyala hamotamath 😘😘❤️❤️😘😘 adareiii 😍

  • @shilpapothaSL
    @shilpapothaSL 2 ปีที่แล้ว +4

    අත්තම්මලාගේ සීයලගේ ලොකුම සතුට තමයි තමන්ගේ මුනුබුරු මිනිබිරියෝ දකිනඑක... 🧡💚💕🌟🌟 Love You Sooo much all of you.. 😘😍 Triple gem bless you & God bless You !!

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      😍😍😍😍😍❤️❤️❤️❤️❤️ Much love and God bless you all too ❤️❤️❤️

  • @lihininethmini6719
    @lihininethmini6719 2 ปีที่แล้ว +5

    අනේ හරිම ලස්සනයි අක්කී වීඩියෝ එක අද වෙනදටත් වඩා.... හරිම sensitive උනා මං. මට හොදටම ඇඩුනා.... ඔයාලා දැක්කම අම්මලාට තිබුනු සතුට🥺🥰 බුදුසරණයි ❤🙏 ජේසු පිහිටයි අක්කි ඔයාලට ❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว +1

      Much love to u darling ❤️❤️❤️ thank you for the lovely comment nanga ❤️❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว +1

      Budu saranai, jesu pihitai nanga oyala hamotamath😘😘❤️❤️😘😘❤️❤️

  • @nilashadezoysa2505
    @nilashadezoysa2505 2 ปีที่แล้ว +4

    හරිම ආදරණීයයි💕 කොච්චර නම් වැඩ තිබුණත් ඔයාගේ ආදරණීය මතක අපිත් එක්ක බෙදා ගන්නවට ගොඩාක් ස්තූති🌸🙏 පුංචි මිකී ටිකෙන් ටික ලොකු වෙනකොට, එයාගෙ හුරතලේ දකිනකොට පුදුම ආදරයක් තමයි හිතෙන්නේ🥰😍 ඉතින් හැමදාමත් වගේ මගේ එකම ප්‍රාර්ථනාව අක්කි, අයියා, අපේ මිකී පැටියා...ඇතුලු පුංචි පවුල සතුටින් ඉන්න ඕනි කියලා😊💞
    හැමදාමත් ආදරෙයි...!!!💐😘

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Aadarei godak nanga 😘😘😘😘😘😘😘 godak sthuthiiii oyage adaraneeya comment ekata 🥺🥺❤️❤️🥺🥺❤️❤️😘😘❤️❤️😘😘❤️❤️

  • @trisholidias1736
    @trisholidias1736 2 ปีที่แล้ว +6

    අක්කි ගොඩාක් ලස්සන වෙලා......පරිස්සමෙන් ඔයාලා හැමෝම ❤️❤️❤️🤗🤗

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Awww 😍😍😍😍 adarei nanga ❤️❤️❤️❤️❤️

  • @surangisurangi6001
    @surangisurangi6001 2 ปีที่แล้ว +4

    දෙවියන්වහන්සේගේ ආශිර්වාදය හැමදාම ලැබේවා ආදරණීය ලස්සන පවුලක් ජේසු පිහිටයි

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Godak sthuthiii ❤️❤️❤️😘😘😘 jesu pihitaiii ❤️❤️❤️

  • @hass..
    @hass.. 2 ปีที่แล้ว +7

    අම්මො පපුවත් මොකදො වෙනව සතුටට දකිද්දි.ඔයාලව 🥺❤️😘

  • @GaMinG_WOLf1.
    @GaMinG_WOLf1. 2 ปีที่แล้ว +2

    මම පලවෙනි වතාවට තමයි බලන්නේ ගොඩක් හොද family එකක්👍❤ ඉස්සරහට කරන volg වලදී a live audio one එතකොට තමා volg eke lassana ❤😃👍

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම දාන්නම්..😍😍😍 thank you so much for the lovely comment ❤️❤️❤️

  • @s.m.sawall9663
    @s.m.sawall9663 2 ปีที่แล้ว +3

    See how parents feeling that looking Miki baby ..😇 Enjoy the journey ✌️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pamodaniindunil1713
    @pamodaniindunil1713 2 ปีที่แล้ว +3

    අක්කි අද තමා මම ඔයාගේ chanel එක දැක්කේ .හරිම ලස්සනයි ඒ vlog එක. අනිවාර්යයෙන්ම අනිත් vlog ඔක්කොම බලනවා. 😘😘හරිම ආදරනීය පවුලක් අක්කි ඔයාට ලැබිලා තියෙන්නේ .චූටී පැටියා හරිම cute akki..😍😘හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි ඔබ ඇතුලු සියලු දෙනාටම.

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Godaak sthuuthi nangi 😘😘😘😘😘😘😘😘😘 adarei oyalage e adareta 😍😍😍😍😍 budu saranai oyalatath ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 2 ปีที่แล้ว +2

    Little angel,
    Realy little angel and her
    beautiful mom,
    I wish you all the best.

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Awww 😍😍😍😍😍 thank you so much love 😘😘😘😘😘 God bless you all ❤️❤️❤️

  • @hero17005
    @hero17005 2 ปีที่แล้ว +4

    I truly appreciate the fact that you thank God & put him first in your life . Glad u enjoyed your stay In Sri Lanka. I love my country too and yes there’s no place on earth like our home x Stay blessed x

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว +1

      Glory to be our God for all things always and forever !!!❤️❤️❤️ stay blessed you too darling.. God bless you..

    • @hero17005
      @hero17005 2 ปีที่แล้ว +1

      @@GrowWithMicahya Amen 🙏

  • @dongeorgemahindahewavithar9341
    @dongeorgemahindahewavithar9341 2 ปีที่แล้ว +4

    God bless all of u Specially sweet little angel. This is a first time I watch your video. End part of the video I want to thank u for that for showing us a full faithful on lord.

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Much love and God bless you all 😘😘😘❤❤❤😘😘😘❤❤❤

  • @Nuwanranasingha2
    @Nuwanranasingha2 2 ปีที่แล้ว +3

    මන් දැක්ක ලස්සනම family එක අනේ ඇස්වහක්නම් වදින්න එපා. අක්කෙ ලන්කාවෙ හොඳට travel කරලා videos දාන්න හොදේ ❤️ මිකී බබාට අලි එහෙම පෙන්නන්න එයා ආස හිතෙයි

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Ane 😘😘😘❤️❤️❤️ adarei ❤️❤️❤️

  • @ElephantSoul
    @ElephantSoul 2 ปีที่แล้ว +4

    ඉදලා හිටලා හරි එන්න අම්මා තතත්ත බලලා යන්න

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว +1

      ❤️🌹❤️🌹❤️🌹❤️🌹

  • @youandme2729
    @youandme2729 2 ปีที่แล้ว +7

    ⁣ජේසුට ස්තුති කියන එක අපේ අාගමෙ අයගේ නිතරම තියෙන වදනක්.ඒක copy කිරිමක් නෙමෙයි.ෂෙරිල් ඩෙක උනත් එහෙමයි පුසිද්දියෙම කියනවා නෙමෙයි අපිට කියවෙනවා.

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว +3

      Aththamai ❤️🥺 eka danne api witharamai ❤️❤️❤️ God bless you all..

  • @minoshaniperera7425
    @minoshaniperera7425 2 ปีที่แล้ว +1

    දේව රැකවරණය සහ ආශිර්වාදය ඔයාලා පුංචි ලස්සන පවුලට ලැබේවා !! ජේසු පිහිටයි !! 🙏🙏💐💐

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Oyalatath jesu pihitai ❤️❤️🌹🌹❤️❤️

  • @achislifejourney5542
    @achislifejourney5542 2 ปีที่แล้ว +4

    Akkage ammai tattai malli pennuwe na ne akke.Aneee oya thundena harima lassanai.adare hithenawa dakkama hamadama sathutin lassanata inna akke budusaranai

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว +1

      Eelaga video eken pennannam nanga 😘😘😘😘😘😘 aadarei nanga❤️ budu saranai ❤️

  • @maneeshapeter6124
    @maneeshapeter6124 2 ปีที่แล้ว +2

    It’s a beautiful video… 😍♥️♥️♥️ Love you loadsss you’ll ♥️♥️♥️♥️god bless you...

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Thank you so much nanga 😘😘😘 God bless you too darling ❤️❤️❤️

  • @nishu7307
    @nishu7307 2 ปีที่แล้ว +1

    Ane man ada thmai 1st time oyge video baluwe. Harima lassanai ❤❤
    E ammlata akkilawa dkkama thibuna sathuta 🥺❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Thank you nanga 😘😘❤️❤️😘😘 digatama apith ekka inna adarei 🌷💗🙈

  • @ndeep7152
    @ndeep7152 2 ปีที่แล้ว +3

    තාත්ත ගේ අහිංසක අඩම්බරකම අම්මාගේ ස්නේහය 🌍🌐 උතුම්

  • @kaushalyadulaji1321
    @kaushalyadulaji1321 2 ปีที่แล้ว +2

    Mn asama asama family eka..❤️😘..hamadama sathutin inne..adreii 🥰budusaranaiii..🥰

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Adarei nanga godak e adareta 🥺🥺🥺❤️❤️❤️😘😘😘

  • @thiveinslifestyle5495
    @thiveinslifestyle5495 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි වීඩියෝ එක 😍😍😍 අනේ චුට් මැණික බුදු සරණයි ❤😍

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว +1

      Godak sthuuthiii ❤️❤️❤️ budu saranai oyatath ❤️❤️❤️

  • @faaizahcassim717
    @faaizahcassim717 2 ปีที่แล้ว +2

    Akki when we see your baby smile and her face we forget everything what we are facing problems and addicted to your video and watching akki so nice and beautiful family

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว +1

      Awwww much love to u darling 😘😘❤️❤️😘😘❤️❤️

    • @faaizahcassim717
      @faaizahcassim717 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @thusharasampath5059
    @thusharasampath5059 ปีที่แล้ว +2

    අනේ අම්මගෙ තාත්තගෙ සතුට ඔයා නම් ගොඩක් වාසනාවන්තයි ඔයා හරියට suddiyak වගේ ලස්සනයි මටත් babala 2k ඉන්නවා ඔයාගෙ wayasemai මමත් සතුටින් හැමදාම ඉන්න ❤❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Ane thank you so much sudu ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilshanmalaka705
    @dilshanmalaka705 2 ปีที่แล้ว +1

    ලංකාවට ගියපු video එක එනකල් හිටියේ...❤️❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @eshinigiwyangi7639
    @eshinigiwyangi7639 2 ปีที่แล้ว +2

    Akki me video eka enakam balan hitiye adarei akki ikmanin video genna

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Adarei apith godak nanga 😘😘😘❤❤❤

  • @tharangaperera7576
    @tharangaperera7576 2 ปีที่แล้ว +1

    Godak lassanai.. Sathutin inna hamadama.. බුදුසරණයි.. ♥️♥️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි❤️❤️❤️❤️❤️❤️❤️ බුදු සරනයි ඔයාල හැමෝටම…

  • @tharinimadupawani8842
    @tharinimadupawani8842 2 ปีที่แล้ว +2

    Aneeee so cute.as I thought video has being uploaded heeeee.hamoma sathutin.budusaranai ❤💖❤💖

  • @pathumikumarasingha7306
    @pathumikumarasingha7306 2 ปีที่แล้ว +3

    oyage video balanna mama hari kemathi akke.lankawata ena video eka balanna hari asawen hitiye.

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      ❤️❤️😘😘😘❤️❤️😘😘😘❤️❤️ nanga

  • @harshinirodrigo7852
    @harshinirodrigo7852 2 ปีที่แล้ว +1

    I love seeing you two with the little angel in these videos. 🥰🥰😘😘 Life updates of a Beautiful family! 💕 God bless you all! 😘

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว +1

      Thank you for the lovely comment darling 😘😘😘❤️❤️❤️😘😘😘 means a lot to us ❤️❤️❤️ God bless you too 🌷💗

  • @chamoda772
    @chamoda772 2 ปีที่แล้ว +3

    මිකී දිහා පැය 24 ම බලන් ඉන්න උනත් පුලුවන් ..😍❤️...අක්කේ....ඒ තරම් පින් පාට මූනක්...🥰🥰🥰🥰..................මිකී නම් කනවා නේද අක්කෙ.කොඉ වෙලෙත් ....😍.....එයාගේ විනෝදාන්ශේ මොනා හරි කන එකවගේ..කට වැඩ කොඉ වෙලෙත්...ඒක හරි හුරතල්..අනේ ඔයාලා ගියාද ආය් ඩුබය්....😔😔😔..මිකීව බලන්නත් ආසය්..අක්කෙ.....පරිස්සමට ඉන්න බුදුසරනයි ..🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Ane ow nanga dena ona deyak asawen kanawa😍😍😍😍😍 api ayema awa dubai nanga 😘😘😘😘😘 adareiii ❤❤❤❤❤❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Budu saranai nanga 😘😘😘❤❤❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Budu saranai nanga 😘😘😘❤❤❤

    • @chamoda772
      @chamoda772 2 ปีที่แล้ว

      @@GrowWithMicahya අනේ එහෙමද අක්කෙ.සතියකට වගේද ආවේ ලන්කාවට..😥😥❤️❤️❤️....ඔව් නේද මිකි ආසවෙන් ඕන දෙයක් කනවා........පුදුමය් ඒම උනාම ඔයාට ලේසි..🌹❤️🌹❤️🌹❤️🌹🌹❤️🌹❤️

    • @chamoda772
      @chamoda772 2 ปีที่แล้ว

      @@GrowWithMicahya 😍🥰🌹

  • @asmithaperera6086
    @asmithaperera6086 2 ปีที่แล้ว +3

    Ignore the hateful comments darling ❤️
    Keep up ur beautiful work 💕

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Thank you so much love🥺🥺🥺 means a lot ❤️❤️❤️❤️❤️

  • @ruviniwasana8816
    @ruviniwasana8816 2 ปีที่แล้ว +3

    අදයි දැක්කේ ඔයාව.ලස්සනයි හැමෝම ....

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      😘😘❤️❤️😘😘❤️❤️😘😘❤️❤️😘😘

  • @chathukumari6893
    @chathukumari6893 2 ปีที่แล้ว +2

    Ane shok akki,doni baba Harima lassanai❤️❤️aye yanne kawadda akki,apita videos godak one

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Api already awa nanga Dubai ❤❤❤😘😘😘❤❤❤

  • @maheeshasewmini5982
    @maheeshasewmini5982 2 ปีที่แล้ว +2

    Aneee oya godak lassanai akke a wagema chuty patiyath oya wagema godak lassanai 😍

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Ane godak thank you nanga 😘😘😘❤️❤️❤️😘😘😘 adarei 😍

  • @Ama-ho9fg
    @Ama-ho9fg 2 ปีที่แล้ว +2

    Harima adaraniya family ekak. hamadama sathutin inna.💖💖💖

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Adareiii ❤️❤️❤️😘😘😘

    • @Ama-ho9fg
      @Ama-ho9fg 2 ปีที่แล้ว

      😘😍😘😘😍

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +2

    Godak asawen baluwa.micahya baba dakinna godakma asai.love you a lot darling.❤️❤️❤️❤️❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Soo much love to you all ❤️❤️❤️😍😍😍

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 2 ปีที่แล้ว +1

    ජේසුව විස්වාස කරන ඔයාලාට ජේසුගේම පිහිටයි

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Jesu pihitai oyala hamotamath ❤️❤️❤️❤️❤️

  • @nipuniwickramasinghe6005
    @nipuniwickramasinghe6005 2 ปีที่แล้ว +3

    Adreyi miki manika....akki ikmnt thwa vedios dnn....😘😘😘

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Adareiiii apith godak ❤️❤️😘😘❤️❤️

  • @achinimaheesha4217
    @achinimaheesha4217 2 ปีที่แล้ว +5

    මිකී බබා සෝස මලක්.😍😘🌹

  • @agsajinilakmalisajinilakma934
    @agsajinilakmalisajinilakma934 2 ปีที่แล้ว +2

    Ada thamai oyage videos dekke harima lassanai ❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Godaaak sthuuthiiii 💖🌷💖🌷💖🌷💖🌷💖🌷💖🌷💖🌷💖🌷💖🌷

  • @imanisisara3452
    @imanisisara3452 2 ปีที่แล้ว +2

    අක්කේ ඇස් වලට කදුලු අවා. ඔයාලා අවාට පස්සෙ අම්මගෙයි තත්තාගෙයි සතුට .

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      😚😚😚😘😘😘😍😍😍❤❤❤

  • @shanikamadu1527
    @shanikamadu1527 2 ปีที่แล้ว +2

    කදුලුත් ආවා ගෙදර අයගෙ සතුට දැක්කම ❤️🌷

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      🥺🥺🥺❤️❤️❤️😍😍😍

  • @nimashamadumali2569
    @nimashamadumali2569 2 ปีที่แล้ว +2

    සතුටින් parissamen budusarani adarei

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Budu saranai oyatath ❤️❤️ adarei 😘

  • @sarathpriyantha9755
    @sarathpriyantha9755 2 ปีที่แล้ว +1

    Aww lassani akki vlog eka.♥️ ane chuti babanm harima cute.♥️😍 akki manikath godak lassani♥️😚 hamadama sathutin parissamin inna... budusaranae...🙂

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Ane godaak sthuuthiii sudu 😘😘😘😘😘😘😘😘 budu saranai jesu pihitai oyala hamotamath 😘😘😘❤️❤️❤️

    • @sarathpriyantha9755
      @sarathpriyantha9755 2 ปีที่แล้ว +1

      ♥️♥️

  • @shansuboda8472
    @shansuboda8472 2 ปีที่แล้ว +2

    Harima lssna family ekak.. sthutin enna akka aiya chuti menika.. budu srnai oylta..

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว +1

      Godak sthuuthiii ❤️❤️❤️ budu saranai oyalatath 😘😘😘

  • @shlu196
    @shlu196 2 ปีที่แล้ว +1

    Beautiful as always. Lots of love to micky girl

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Much love to you😍😍😍❤️❤️❤️

  • @jayaniserasinghe
    @jayaniserasinghe 2 ปีที่แล้ว +1

    Harima Lassanai Kella ❤️❤️❤️Im so proud of you guys ❤️😘

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว +1

      Thank you so much for the lovely comment as always Jaiya 😘😘😘 much love ❤️ God bless you 😘😘

  • @sandunihansika479
    @sandunihansika479 2 ปีที่แล้ว +2

    Mama akkige video godak kal idan balanne..❤️❤️😘akki harima hodai..akki issara vidiyatama thamai dan video karanneth.👌eka me channal ekath ekka mula idalama ekathu wela inna yaluwo dannawa..chuti patiyata mewa memories vidiyata kawadahari balanna puluwan hinda me video karanne.kawuru monawa kiuwath akki hamadama apita me wage lassana video aragana enna..🤗🤗mama nm godak ayage video balanawa akki a hama video ekakinma apita ganna dewal godak thiyeine jeewithayata.😘theruwan saranai akki.🙏sathutin prissamin inna hamadama..❤️❤️❤️🤗😘😍😍☺️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว +1

      Godak adarei nanga oyata 😘😘😘😘😘😘😘😘 kawadawat dakala nathi unat Oya kiyapu e wachana tikata godak sthuthii nanga 😘😘😘❤️❤️❤️🥺🥺🥺 parissamen inna ❤️ budu saranai ❤️

    • @journalofnipu
      @journalofnipu 2 ปีที่แล้ว +1

      💐

  • @dewmiapsara1811
    @dewmiapsara1811 ปีที่แล้ว +1

    Today is the first time i saw your video it is very nice ❤️🌹.god bless you all stay safe and be happy. ❤️❤️💞

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much love ❤️❤️❤️❤️❤️ God bless you too ❤️❤️🌹🌹

  • @shahendulash
    @shahendulash 2 ปีที่แล้ว +3

    Healing voice❤

  • @roshaniruthcruze3738
    @roshaniruthcruze3738 2 ปีที่แล้ว +1

    I am so blessed with your video. Yes only trust and obey then God help us.God bless your sweet family 🙏❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Thank you so much for the lovely comment... All glory to God... Gbu...

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @user-wh1gp3pb4b
    @user-wh1gp3pb4b 2 ปีที่แล้ว +3

    Akki you earned a new subscriber 🤭🔥❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว +1

      Awww 😍😍😍 thank you darling ❤❤❤

  • @dinesharatnayake6680
    @dinesharatnayake6680 2 ปีที่แล้ว +2

    Today is the first day I watched your videoa. Really emotional video! How did you take the baby stroller? Did you check it in with other baggages?

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว +1

      No we could take it up to boarding.. and then we could collect it back with check in baggages.. ❤️❤️❤️

  • @faaizahcassim717
    @faaizahcassim717 2 ปีที่แล้ว +1

    Hi akki this is my first comment wow so beautiful memories and beautiful day you'll spending little days even so nice to see everything

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Aww thank you soo much for the lovely comment darling ❤️❤️😘😘❤️❤️

    • @faaizahcassim717
      @faaizahcassim717 2 ปีที่แล้ว +1

      @@GrowWithMicahya 😘😘😘😘😘😘😘😘😘

  • @navodafernando9488
    @navodafernando9488 2 ปีที่แล้ว +3

    ane nishi ♥️♥️ hariima lassanai, harima adaraniiyai me video eka akke 🥰🥰🥰 oyala hamadama sathutin inna ♥️♥️ god bless your lovely family always ♥️♥️ adareii oyala thun denata godak😘😘😘

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว +1

      Thank you navo😘😘😘😘😘😘 adareiiiiii❤️❤️❤️

  • @imankaairhosteremirates3422
    @imankaairhosteremirates3422 2 ปีที่แล้ว +2

    ලස්සනයි vlog eka ආදරෙයි

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Aadareii ❤️❤️❤️😍😍😍

  • @nithunisansala4410
    @nithunisansala4410 2 ปีที่แล้ว +2

    Akki ලස්සනයි oyala hamoma.micky patiya nm 🍎 ගෙඩියක් wage enna enna cute wenwa.ane akki ganan ganna epa කවුරුත් kyana ewa.පල athi rukata gal mul wadinawa.thawath ශක්තිමත් wenna akki.bs jp cute family ekata.

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      ආදරෙයි නංගා 😘😘😍😍❤️❤️😘😘

    • @nithunisansala4410
      @nithunisansala4410 2 ปีที่แล้ว

      Apith adarei akki oyalata.notification enakn balan inne mn nam akki.boru dewal nathi jiwithe ලස්සනට gewana aya oyala akki.ganan ganna epa kisi deyak akki.hate krana ayata wada akkita adare krna aya inno.bs adarei oyala hamotama.micky manika rosa malak.umma

  • @shaniperera1877
    @shaniperera1877 2 ปีที่แล้ว +3

    Hari lassata thiyenawa video,. ජේසු පිහිටයි නංග,ී මල්ලි

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว +1

      Jesu pihitai akki ❤️❤️😘😘 godak sthuthi 😘😘

  • @nuwanjiranaweera6447
    @nuwanjiranaweera6447 2 ปีที่แล้ว +2

    Mama oyage thaththawa dannawa,harima hoda kenek.god bless

  • @faaizahcassim717
    @faaizahcassim717 2 ปีที่แล้ว +4

    Your baby is so beautiful and cute like a doll so cute

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว +1

      Thank you so much darling ❤️❤️😘😘

  • @chathukichathuki7117
    @chathukichathuki7117 2 ปีที่แล้ว +2

    Lassana family akak budu saranai oyalata

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Budu saranai ❤️❤️ thank you so much 😘

  • @nilukasanjeewani7071
    @nilukasanjeewani7071 2 ปีที่แล้ว +2

    Marama lassanai.vidio aka nam .jesu pihitai 3detama.parissamin inna.miki,donni ummaaa

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Godak sthuuthi darling 😊😊😊😘😘😘❤️❤️❤️ adareiiii 💖💖💖🌷🌷🌷

  • @rashmikaushalya9813
    @rashmikaushalya9813 2 ปีที่แล้ว +2

    mn asam family ekk.. harima shok😘😘😘😘

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Adareiii ❤❤❤😍😍😍❤❤❤

  • @nethmisathsara4656
    @nethmisathsara4656 2 ปีที่แล้ว +1

    Godak aswen hitiye video ekk dankl hitiyee balan akkai 🥰😍💖💜

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      ❤️❤️😘😘❤️❤️😘😘❤️❤️😘😘

  • @induindu496
    @induindu496 2 ปีที่แล้ว +2

    ලස්සනයි දෝනි තෙරුවන් සරණයි

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Theruwan saranai 🌹🌹🌹❤️❤️❤️

  • @suraninideshima5764
    @suraninideshima5764 2 ปีที่แล้ว +2

    Micky manika❤️🥰. Love u all🥺❤️ we miss u

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Love you too 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nadeeshanipabasara4270
    @nadeeshanipabasara4270 2 ปีที่แล้ว +41

    පවනි පෙරේරා නංගිගේ වීඩියෝ වල අන්තිමට තියන මං ආසම තැන "දෙවියනි ඔබට ස්තූතියි කියන එක මේ වීඩියෝ එකේ ඒ විදියටම ඇහුනා . එයාගේ කටහඩ copy කරන්න යනවාදෝ කියලා මුල ඉදන්ම හිතුනා . මොනා උනත් පොඩි දූ ගොඩක් ලස්සනයි . දෙවි පිහිටයි .

    • @saradawanigasekara3995
      @saradawanigasekara3995 2 ปีที่แล้ว +14

      Ane mamath me video eka dan balala iwara kale . Matath oka hituna . Pawani akkige Deviyani obata sthuthi kiyala kiyana eka 😭 man asama video eke etanata ♥️. Eka wena kawuru kiwwath e danena hageema danenne na 🥺♥️

    • @radhikalakshani6030
      @radhikalakshani6030 2 ปีที่แล้ว +9

      මාත් comment ekk dann hduwe pawani perera akkage vidieo blnw ned kiyl .💖🤔

    • @maleeshajay7995
      @maleeshajay7995 2 ปีที่แล้ว +8

      අනේ මේක බලනකොට මටත් හිතුනෙම මේක 😶 පවනි නන්ගිගේ voice එක වගේමයි කියලා හිතලා ඉවර වෙනකොටම දෙවියන්ට ස්තූතිය ඇහුනා ඒ වගේමයි video එක කියලා හිතුනා 😬

    • @diliniransala
      @diliniransala 2 ปีที่แล้ว +5

      kenekwa copy karanawada wada hodai taman taman una nm.pavanige vedio eka copy karala eke aye sakayak naha😥♥️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว +14

      @Nadeeshani pabasara ​ @Sarada Wanigasekara ​ @Radhika Lakshani ​ @Maleesha Jay ​ @Dilini Ransala
      ඔයාලා හැමෝගෙම කමෙන්ට්ස් වලට ස්තූතියි...
      කාලයක් අපිත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවෝ අපි අරං එන හැම වීඩියෝ එකක්ම බලපු යාලුවෝ දන්නව අපේ ජීවිතේ දෙවියන් වහන්සේට හා ජේසුස් වහන්සේට දීල තියන තැන වචන වලට එහා ගිය ආත්මික බැදීමක් බව... අපේ පහුගිය වීඩියෝ වලත් ඔයාලට ඒක දැනගන්න පුළුවන් වෙයි යාලුවනේ... අපේ ජීවිත ගමන කිසිම කෙනෙක්ව කොපි කිරීමක් නොව එය අපි දෙදෙනා හා අපේ පුංචි මිකායා සමග දුක සතුට බාධක මැද දේව කරුණාව තුල ගොඩනගා ගන්නාවු ජීවිතය එයාගේ මතක පොතට රසවත් හා හරවත් ලෙස එකතු කරන්නට ගත් උත්සාහයක් පමනයි...

  • @dilharamadushani2534
    @dilharamadushani2534 2 ปีที่แล้ว +1

    Math oyalage hema video ekama balanawa chuti patiya harima cute god bless u

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Godak sthuthiii ❤️❤️❤️😍😍😍 God bless you ❤️❤️❤️

  • @harshiperera1578
    @harshiperera1578 2 ปีที่แล้ว +1

    Beautiful! God bless your family 👪

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Thank you so much darling ❤️❤️❤️ God bless you too ❤️❤️❤️

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว +1

    Beautiful sharing .🙂♥️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      ❤️❤️❤️ thank you so much ❤️❤️❤️

  • @Rose-xo8mx
    @Rose-xo8mx 2 ปีที่แล้ว +3

    You have a foreign look.very beautiful

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Aww 😍😍😍 thank you 💖🌷💖🌷

  • @hansikajayawardhana1166
    @hansikajayawardhana1166 2 ปีที่แล้ว +3

    අක්කී ඔයාලා Kandy ආවද? Saturday මම දැක්කා අක්කි වගේම කෙනෙක් මම අක්කී කියලමයි හිතුවේ කලු පාට කාර් එකක යනවා දැක්කේ වැව රවුමෙන්

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Ane na sudu api dan mehe inne lankawen awe giya sathiye nanga ❤️❤️😘😘❤️❤️

  • @shehanimadushika6312
    @shehanimadushika6312 2 ปีที่แล้ว +4

    Hamadamath sathutin enna labewaa!!!

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @AathifAhamed456
    @AathifAhamed456 ปีที่แล้ว +2

    Always god bless u love u 😘

  • @kalbag9729
    @kalbag9729 2 ปีที่แล้ว +2

    ලස්සනයි දොනි ඔයා බුදුසරනයි ඔයාලට

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Budu saranai oyalatath ❤️❤️ godak sthuuthiii 😘😘😍😍

  • @dineshweer335
    @dineshweer335 2 ปีที่แล้ว +2

    it's good to go that way to surprise them... if you tell them that you are coming...all the people who are around them would have asked to bring stuff lol.. most of the time they ask expensive stuff haha

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      😆😆😆 yeah that’s right 🙈

  • @teenawithsithu4393
    @teenawithsithu4393 2 ปีที่แล้ว +1

    Lassanai akki video eka ❤️
    Chuti manika love you too...🥰🥰

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Thank you nanga 😘😘😘❤️❤️❤️

  • @asanginilmini575
    @asanginilmini575 2 ปีที่แล้ว +5

    අම්මා හිනෙනුත් දැකලා නෙද එනවා කියලා

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว +1

      🥺🥺❤️❤️ඔව් එයා අපි හැමෝටම ගොඩාක් ආදරෙයි❤️❤️

  • @dilhanikumari1193
    @dilhanikumari1193 2 ปีที่แล้ว +2

    Nangi mn lagadi thamai oyage videos balanna gathte . Harima ලස්සනයි . Oyada nangi nalin pererage aluth miucic video eke inne. Budu saranai oyalata

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Ow akki eke inne man 🥰 aduragattada 😘😘😘😘😘 budu saranai akka ❤️❤️❤️

  • @marysharmalie1949
    @marysharmalie1949 2 ปีที่แล้ว +1

    Very nice. Thanking Jesus for the blessings. Beautiful family. God bless

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      God bless you and thank you so much for the lovely comment ❤️❤️❤️😍😍😍🌷🌷🌷

  • @Maheshi547
    @Maheshi547 2 ปีที่แล้ว +2

    10 k වුනු ගමන් Q&A එකක් ගේනවා කිව්වා අපි බලන් ඉන්නවා . ආදරෙයි ඔයාලට ජීවිතයේ සතුටම වැඩි වැඩියෙන් ලැබේවා!

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Ikmantama aran ennam ❤️❤️😍😍❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Aadarei 😘😘😘

    • @sasiruhimanse288
      @sasiruhimanse288 2 ปีที่แล้ว +2

      Ana miss dubsi wela job ekak sat karannko pin siddda wei

    • @sasiruhimanse288
      @sasiruhimanse288 2 ปีที่แล้ว

      Ana pin siddda wei ana budu miss matath dubai wela job ekak set karanna pin godak thawa thawa oyalt hari yanna one

  • @maaliskitchen3254
    @maaliskitchen3254 2 ปีที่แล้ว +2

    Godak lassana family ekak ❤️❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Thank you soo much 😘😘❤️❤️😘😘

  • @hansihansi5623
    @hansihansi5623 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්ක්කි

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kindomzion4344
    @kindomzion4344 2 ปีที่แล้ว +1

    So beautiful. God bless you all.

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Thank you so much darling ❤️❤️❤️ God bless you all too ❤️❤️❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි වීඩියෝ එක සුදු නන්ගි ඉවර වෙනව දැනුනෙත් නෑ ඒ තරම් ඇබ්බැහි වෙලා වගේ හිටියේ චූටි මැනික හරිම සෝයි හරිම හුරතල් ආදරෙයි ඔයාලට ගොඩ ගොඩාක් ආයෙත් ඉක්මනට වීඩියෝ එකක් ඇරන් එන්න පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 😘😘😘😘😘

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว +1

      Anehh 🥺🥺❤️❤️ thank youuu akkaaa 😘😘😘😘😘😘😘 hamadamath apith ekka inna adarei 😘😘❤️❤️😘😘

  • @chamithaperis2604
    @chamithaperis2604 2 ปีที่แล้ว +2

    Lovely family ♥️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Thank you so much 😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️

  • @madushamadhu1064
    @madushamadhu1064 2 ปีที่แล้ว +2

    Math adai dakke lassana famile ekak bs🥰❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  2 ปีที่แล้ว

      Thank you 😍😍😍 budu saranai ❤️❤️❤️