නැවක තනතුරු සහ වැටුප්..😎 ships ranks & salaries👮♂️🛳 , vlog 73
ฝัง
- เผยแพร่เมื่อ 4 ธ.ค. 2020
- since everyone asked about the ranks and salaries onboard a ship,i thouht to do this video briefly explaining the facts.it is really hard to put together all details but i hope you will get the idea.
there will be more vlogs coming your way 😎😁
Thankyou🙏enjoy the vlog.. See you from another vlog🤙🏼💚🙌🏽
.
.
Facebook : / ishan.malith
Facebook page : / thesailor91
Instagram : / _thesailor
Facebook group : groups/20506...
.
.
video shot on gopro hero 8 & gopro max 📸💚
authorized gopro dealer in srilanka
camerahub.lk
Phone: +94 777555544/+94 777555599
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande
MY CAMERA: sony a6000
MY ACTION CAMERA: gopro hero7,gopro hero 8, gopro MAX
ඔන්න හැමදාම ඉල්ලුව දේවල් ටික 😁😎
.
අපේ channel එකට අද හවස verification badge එකත් ආවා..
Thankyou හැමෝටම ළමයි..💚✌️😁
✌✌
😍🙏
Ade marai ayye👋🚢
silver play button eka gaththe nadda
Superb
නැවක වැඩට යන්නනම් ආසාවක් නෑ, ඒත් මේ විඩියෝ එක බැලෙනවා 😎
3rd ඉංජිනියර් ඉඳල 1st ඉංජිනියර් වෙනකම් යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව මචන්
All da best ❤️
💚🙏
මල්ලි කියන දේ හරිම පැහැදිලියි නැවි රැකියාවකට යන්න අසා අයට ඉතාමත් වටිනා විඩියෝවක්.ස්තුති ඔබට.👍💙
💚🙏
නිහතමානී චරිතයක් ඇත්තටම ගොඩාක් දේවල් ඉගන ගත්තා .ලොකු ගමනක් යන්න පුළුවන් අනිවාර්යයෙන්ම .තෙරුවන්සරණයි !
කවුද The sailor ge good morning කියලා කියන විදියට ආස
😂
🙋🏻♀️☺️
🙋🙋🙋🙋
eka pttaaaaaaaa
ඒ කෙන්ම
හෙල්ලූ.. ගූබ් බෝනින්...😂
ගොඩක් ආස කරන යූටියුබ් චැනල් එකක් වරද්දන්නෙ නැතුව වීඩියෝස් ටික බලනවා
සුබ පතනවා බ්‍රෝ
ඔයා දන්න දේ කිසිම පැකිලීමකින් තොරව කියලා දෙනවා .නිහතමානි චරිතයක්..ආඩම්බරයි අයියේ ඔයා ගැන❤
වීඩියෝ එක හදන්න පට්ට මහසිය ක් වෙලා තියෙනවා පට්ට අයියේ thanks 😍😍😍💪
ඔයාගෙන් අහන්න තිබ්බ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර තිබ්බ නියමයි සහෝදරයා 👉❤️❤️😘
Malith aiye oyage 1st vlog eke idala balanawa harima asaiii niyamaii supri kiyanna deyak na jaya wewa...
හොඳ පැහැදිලි කිරීමක් පුතා...අපි බොහෝ දැනුවත් වුනා...🙏🙏ගොඩාක් පින්...තෙරුවන් සරණයි
අයියෙ ඔයා අපිි වෙනුවෙන් videos දිවා රැ නොබලා videos කරනවා. ඔයාට ගොඩක් Thanks අයියෙ.😃😀😙
1st one everyday🖤🖤
42:13
Thanks මම කිහිප සැරයක්ම අහපු වීඩියෝ එකක්🙏
ගොඩක් වටිනම වටින video ekak...sailor Brother ❤️❤️❤️
නැවකට joined වෙලා ඒ කට්ට කන්න මාරම ආසවක් තියන්නෙ මේ video බලලාම.....😘😘😘😘😘
ඔබගේ මෙමදැනුවත් කිරීම හරිම පැහැදිලියි .." කොතරම් උගතෙක් උවත් මෙම දැනුවත් කිරීම හැමටම කරන්න බැහැ.." ඔබ අනිවාර්යයෙන්ම නැවේ ප්‍රධාන කපිතාන් දක්වා යනවා ඒකාන්තයි.." ඒ සදහා අපගේ සුබ පැතුම් .."🌹🌹💖🙏
ඒකනම් වටින වීඩියෝ එකක් 😍💪
ගොඩාක් වටින දේවල් දැනගන්න පුළුවන් වුනා ..ජය වේවා aiya .බුදු සරණයි ..❤️👌👌
elakiri bro. dan naw chapter eka tikakata iwara nisa issarahata yanna balaporoththu wena than, giya than saha travel gana ohomamma quarantine inna eke vlog ekak dala katha kalanna :D
මෙට්චර කල් බලම් හිටපු වීඩීයො එක ආදරෙයි.❤
ඊලඟට කොල්ලා 3rd Engineer නේ....😎😍
සුපිරිම වීඩියෝවක් ...ඔයාගෙ හයික් වීඩියෝ පට්ට බ්‍රෝ
සුපිරි video akak , ගොඩක් දේවල් dana ගත්තා 👍👍👍👍😜
Patta aiya,asai ynna❤️
නියමයි මල්ලී, 💪💪❤️❤️ ජීවිතේ දිණන ධෛර්‍ය වන්ත දක්ෂ කොල්ලෙක්,, ❤️ ඒ හා සමානවම අනිත් අයත් ගොඩ යන්න අවංකවම අදහස් දක්වන සුපිරි කොල්ලෙක් ආදරෙයි,❤️❤️ දවසක මුණගැහිලා කොෆි එකක් බොන්න සෙට් වෙමු, ❤️❤️💪👌 හැම වීඩියෝවක්ම බලනවා,
Congratulations for the verification badge brdh keep it up⭐⭐⭐
පරිස්සමෙන් කොල්ලා ජය වෙවා සුබ වෙවා❤️❤️❤️
හැම තත්පරයකම වැදගත් දෙයක් කියනවා ❤
නියම වීඩියෝ එක අයියේ...💪💪💪
Loba nethuwa hemadeyak genama pehedila karala dunnata thanks bro💟🙏 kisima loku seen ekak nethi supiri kollek💥🖤💣 adarei akenma
Sailor ge ඔක්කොම video baluwa🔥🔥
තත්පරයක් වත් ස්කිප් කරන්නෙ නැතුව හැමදාම ආසාවෙන් බලන්නෙ 😍😝♥️🔥
අයියා..cruise ships ගැනත් video එකක් කරන්නකො..ඒකෙ තියෙන jobs,duties ගැන..❤
නැව් ගැන ඉගෙන ගත්ත චැනල් එකක්😋💜️.ඉස්සරහටත් කරන් යන්න සුබ පතනවා✌️💕
Nice one sailor I think very informative for some people 👍🏻
Elaa ayyeee ❤️
Excellent video! Your video will help other people to study hard and join a ship. Similarly, it will help life's of thousands of young students. Great job! More videos please. You have a great talent of giving the story in a very effective manner.
🙏💚
Oyage videos harima informative and well organised. 🙂🙂🙂
දන් නැති ගොඩක් දේවල් දැනගත්ත.තැන්ක්ස් මල්ලියෝ.බුදුසරණයි!
ජයම වේවා ඔබට ගෙදර යන් තෙරුවන් සරනයි 🙏🙏❤️❤️
සුපිරි වීඩියෝ එකක් යාලුවා. නියමයි 😍☺😘👍👍🍎🍎🍏🍏🍏
💚✌️
Another Superb one aiya💓💓😍
වටින වීඩියෝ එකක් අයියෙ ඔයාට බුදු සරනයි🙏🙏👌💪
ඇත්තටම අයියා ඔයාගේ කතාව පට්ටම හයියක් හිතට ✌
ඔය තියන රෑන්ක් ඔක්කොම පහු කරලා කැප්ටන් කෙනෙක් වෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා!
ජය වේවා උඹටත් ❤️
He can go up to chief engineer
Similar to Captain
Engineer කෙනෙක් ta captain වෙන්න ba brouh
Captain wenna ba broo . Cheif engineer thamai
Captain knek wenna ba chief engineer thmai
Ela ela ... godak wadagath dawal godak danagaththa ... parissamin inna ... 👊😎
අයියේ මරු, හැමදාම සුපිරිමයට කියන දේ කියලා දෙනවා. ඔයා video එකක් දැම්මම මග අරින්නේ නැතුව බලනවා. Video එක බලන්නත් කලින් තාම like කරලා comment කරන්නේ. Keep it up brother 🥳🤟🤜🤜🤜😉
🙏💚
First view 😍😍 godakh watina video ekak aiye ❤️❤️❤️
Aweosome bro! Always look forward for your logs hoping you can upload more now that you are in Sri Lanka!
✌️
Nice video brother.Wish you best of luck on your promotion ❤
goodluck ayye travel vlog ekak enkn balan inne
1st commet & 1st Like
ජයවේවා මචං ❤❤❤❤❤❤
Ship gena A-Z denagatthe oyage channel eken, thanks malliya oyata bs💜💙💚
මේ වීඩියො එක නම් මාරම වටිනව අයියෙ... මේ job එකට යන්න බලන් ඉන්න අයට මේ වීඩියෝ එක මාරම වටිනව thank you soo much brother ❤❤❤❤
අනේ මල්ලියො නැව් ගැනවත් ඔයා කරන රැකියාව ගැනවත් කිසිම දැනුමක් නෑ.ඒත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.හරිම ලස්සනට කියලා දුන්නා.ඔයාගෙ හැම veediyo එකක්ම බලනවා.තෙරුවන් සරණයි
Oyaaaa viedioo beluwadaa
Maru eeka❤️
Thxs for letting us know about this💪🏻💯🙏🏻
Godaaaaaaaak watinawa video eka 💪🔥
තියෙන තනතුරුයි ඒක කරන්න ඕන education ගැන video එකක් කරන්නකෝ
Kollo oya Hoda tech karanna.well dun go he'd💓🇱🇰👍🏼
සුපිරි ජයවේවා තෙරුවන් සරණයි පරිස්සමෙන් ....!
Good videos and spend your time happily and I hope shipping videos further.
ඔයා නිසා නැවක ගොඩක් විස්තර දැන ගත්තා ඔයා නිහතමානීව හැම දෙයක් ගැනම හොදට කියලා දෙනවා සැබෑ ජීවිතේ ඔයා ආඩම්බරද දන්නෑ කොහොම උනත් ඔයාගෙ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
💚🙏
I'm addicted your videos now.👍👍👍👍👍👍
ගොඩාක් දේවල් ඉගන ගත්තා .ලොකු ගමනක් යන්න පුළුවන් අනිවාර්යයෙන්ම .තෙරුවන්සරණයි !
මම මේ ෆිල්ඩ් එකේ නෙති උනාට. Video එක ඉවර වෙනකම්ම බැලුවා.. 😘😂😂💪❤️❤️❤️❤️
Good Luck With Your 3 Rd Engineer Promotion. Keep It Up .I love To Watch Your Videos .
Good video for beginners in Sri Lanka - well done! Hope they remember to practice their English which helps a lot in senior positions!
Thank you 🙏
ගෑනු ලමයින්ට බැරිද
ගොඩාක් vatinawa මල්ලී. Sathutui ඔයා ට. Jesu pihitai 🙏
ගොඩක් ස්තූති දන්නෙ නැති දෙවල් කියල දුන්නට 👍👍👍👍
Niyamayi ❤
🍺ඒක නම් මාර පැහැදිලි කිරීමක් අයියේ..ඒක අහලා marine engineering කරන්න හිතුනා..🤘❤️
Thanks aiye onema karapu dewal tikak ❤️❤️❤️😘
සුපිරි සුපිරි කොල්ල...el el
1st comment ❤️🤟
හරිම අඩම්බරයි ..අපෙ රට නියෝජනය වෙන මේ වගෙ චරිත දකිනකොට..❤❤💪
Job..enna kmaty...fiber...m.wedihta
thanks අයියේ 😍😍
very important information for us
love u❤️❤️❤️👍👍👌
Good job bro. All the best future..
Ela ❤️❤️
Niyamai Video eka
නැවක වැඩ කරද්දී යන වියදම් gana video ekak krndako
Nothing if your real saver
Thank You Verry much BROTHER ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා . ගොඩක් හොදයි ගොඩක් ලස්සනයි
Godak dewal igana gatta thanks mcn budu saranayi bokka😊🖐️🖐️
අප සැම සුවපත් වේවා.
Congratulations aiya 😎 for verified ✔️
✌️💚
Thnks brother ..සැහෙන්න දෙවල් දැනගන්න ලැබුනා..
ඔයාගේ ඉදිරිපත් කිරිමේ විලාසය හා දක්ෂතාව ඉතාමත් අගය කරමි
1 st ❤️ ආදරෙයි අය්යාහ්
අය්යගේ වීඩියෝ එකට ලයික් කරපු කට්ටිය කෝ බාන්න
එල මචන්,සුපිරි..💪
සුපිරි විඩියො එක💛🔥😍
නැවකට යන්න ආස ඒත් සල්ලි නැති අය ලයික් එකක් දන්ඩො😑
Nawe inna ekath like karala😂😁
@@samiruathauda3495 හම්බෙ 😂😂😂
Oune:-P
Bro i am sirlanka whre u from? U konow any goverment school shipping cours in srilanka😍
Aiyeee man ashai
🔥Super🔥
බලන් හිටපු video එකක්🖤
නැවකට නැග්ගෙ නැතත් විඩියෝ සේරම බැලුවා දැනගන්න.නියමයි
First comment❤️❤️❤️❤️❤️
අයියා හින්ද නැව් ගැන ගොඩක් දේවල් දැන ගත්තා
Elma aiya hamdama aiyage video enkun balgena innee😀
Pattama niyama video eka apita onema deval tikak kivuva thanks