උමංදාව ඉන්දියාවට ! - දෙරටේ වංශකතාව අළුතින් ලියැවෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 259

  • @rmchandralatha5856
    @rmchandralatha5856 8 หลายเดือนก่อน +37

    උමංදාවෙි අපේ නායක හාමුදුරුවෝ රටට ලෝකයට ආඩමිබරයක් ආදර්ශයක්...උන් බවඥන්සේට දිර්ගායුෂ වෙිවා

    • @gootube-uk3es
      @gootube-uk3es 8 หลายเดือนก่อน +1

      ආ...😂 ආ.. ආ...එහමද ...විස්වයටම ආඩම්බරයක් ..ආ...ආ...😂

  • @ms.s.a.n.salwathura-univer5181
    @ms.s.a.n.salwathura-univer5181 8 หลายเดือนก่อน +19

    උන් වහන්සේ ඇතුළු උමන්දාවේ සියළුම කාර්ය මණ්ඩලයට තව තවත් අපේ රෙ ආගම බබලවන්නට ශක්තිය ධෛර්යය ලැබේවා🙏🙏🙏🙏
    भंते जी……शाबाश!👌🏻हिंदी का बढ़िया प्रयोग किया है आपने🙏

  • @srimadeepani2321
    @srimadeepani2321 8 หลายเดือนก่อน +15

    ඔබ වහන්සේ උතුම් ධර්මය අවබෝධ කරගෙන me කරන් උතුම් සේවා හරියට pin...🙏🙏🙏🙏

  • @ireshadesilva2271
    @ireshadesilva2271 8 หลายเดือนก่อน +70

    මේ හාමුදුරුවන් ගෙ මොලේ දෙශපාලකයිනට තිබුන නම් මෙ රට අද සන්වර්දිත රටක්.
    හොද දෙයක් කරනකොට අදුරු බලවෙග පහර ගහනව.🙏🌷

    • @vishulab5533
      @vishulab5533 8 หลายเดือนก่อน

      Ekanam ekenma piligannawa

    • @LARA-ry6bf
      @LARA-ry6bf 8 หลายเดือนก่อน

      දෙයපලුවන්ට මොලේ තියෙන්න උන් ඉගෙන ගන්න එපාය පර හැත්ත

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 8 หลายเดือนก่อน

      Mu karanne ranil ge bedumwadaye ska koatasak

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 8 หลายเดือนก่อน +13

    ජයෙන් ජයම වේවා උමන්දාවට 🙏🙏🙏

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 8 หลายเดือนก่อน +19

    හදවතට දැනෙන අපේ කාලයේ බුදුන් වහන්සේ!!! 🙏විශ්වයේ එකම සත්‍යය අපට පෙන්වා දුන් තථාගතයාණන් වහන්ස, ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!!
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @prabhasri1279
    @prabhasri1279 8 หลายเดือนก่อน +10

    ඇත්තටම ඔබවහන්සේ විශ්ව යේ අපූර්ව තම නිර්මාණය ක් .ස්තුතිවේවා!තෙරැවන් සරණයි !පුදුම සතුටක් දැනෙන්නේ .

  • @jayam1429
    @jayam1429 8 หลายเดือนก่อน +6

    ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    එයත් යහපත් ආරම්භයක් ..
    හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
    👏👏👏👏👏👏👏👏👏👏👏

  • @TomdkRah
    @TomdkRah 8 หลายเดือนก่อน +15

    දැවැන්ත හැකියාවක් 🙏 හාමුදුරුවනේ අපේ රටේ කොල්ලො කෙල්ලො ටික පිලිවෙලකට හදාගන්න වැඩ පිලිවෙලක් තිබුණොත් , මේ නිෂ්පාදන කරන්නෙ කොහොමද? ඒවට අවශ්‍ය ගස් ජාති, පැලෑටි වර්ග, ඒව උගන්වන්න, මේ ඔක්කොම එක්ක මනුෂ්‍යත්වය, ගස්වැල් සතා සීපාවට කරුණාව දැක්වීම, සේවය කිරීමට උගන්වන්න 🙏

  • @pushpamala200
    @pushpamala200 8 หลายเดือนก่อน +43

    උන්වහන්සේගේ වැඩ පිලිවෙල ලංකාවට අගේ නැති වුනාට ලෝකෙට වටිනවා.🙏🙏🙏

    • @M.M.OmarOmarmlo
      @M.M.OmarOmarmlo 8 หลายเดือนก่อน +1

      Oba hari hoda ayata kepilla wedine

    • @srilanka5819
      @srilanka5819 8 หลายเดือนก่อน

      paka thamai 😂😂

  • @eapariyawansapm1447
    @eapariyawansapm1447 8 หลายเดือนก่อน +1

    Great. Excellent. You are an example to the whole world.

  • @chathuragimhana4128
    @chathuragimhana4128 8 หลายเดือนก่อน +27

    එකම දෙයයි ඔබ වහන්සේගෙන් ඉල්ලන්නෙ ඔබ වහන්සේ පරිස්සම් වෙන්න..සෝම හාමුදුරුවන්ට.අරියධම්ම හාමුදුරුවන්ට උන දේ ඔබ වහන්සේට වෙන්න දෙන්න බෑ ...🙏🙏🙏

    • @nextekelectronics6225
      @nextekelectronics6225 8 หลายเดือนก่อน +1

      Unwahansela niyama Swaminwahansela

    • @PIXELvoiz
      @PIXELvoiz 8 หลายเดือนก่อน +1

      එහෙම වෙන්නේ හොද අයට මැට්ටි

    • @srilanka5819
      @srilanka5819 8 หลายเดือนก่อน

      ​@@nextekelectronics6225
      ඌ මටත් ගල් කැපුවා .තොටත් ගල්කැපුවාද?😂😂😂

    • @senakavithanage5236
      @senakavithanage5236 8 หลายเดือนก่อน

      😂😂😂

    • @PIXELvoiz
      @PIXELvoiz 8 หลายเดือนก่อน

      @@nextekelectronics6225ow meh mona gan kavbarayekda mun siwuru porawan inne eka eka wasi prayojana balaporuttuwen misak niwan dakinna newei

  • @mahilanuruddha5731
    @mahilanuruddha5731 8 หลายเดือนก่อน +9

    ඔබ වහන්සේ මතු බුදු වේවා...!!
    🙏🙏🙏

  • @sunalikanchana4201
    @sunalikanchana4201 8 หลายเดือนก่อน +9

    ඇත්තටම මේ හාමුදුරුවන්ට දොස්කියන්නේ අපරාදේ....මොනතරම් අපේ රටට උන්වහන්සේ සේවයක් කරනවාද ...ඔබවහන්සේට දීරගායුස ලැබේවා ..තව තවත් අපේ රටට සේවය කිරිමට ඔබවහන්සේට සක්තිය දයිර්‍ය් නොවඩුව ලැබේවා ..

  • @slback3934
    @slback3934 8 หลายเดือนก่อน +6

    ඔබවහන්සේ කියන දේ හරි තෙරුවන් සරනයි ❤❤❤❤

  • @AnuraPa
    @AnuraPa 8 หลายเดือนก่อน +7

    ඡයවේවා!🙏🙏🙏

  • @power_lion1717
    @power_lion1717 8 หลายเดือนก่อน +5

    අපේ පින්වත් සුවමින්වහසේලාට තෙරුවන් සරණයි 🙏🙏💦💙🙏🙏💦💙🙏🙏💦💙🙏🙏💦💙🙏🙏💦

  • @srimadeepani2321
    @srimadeepani2321 8 หลายเดือนก่อน +7

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර කරමි ...🙏🙏🙏

  • @Rajapaksha279
    @Rajapaksha279 8 หลายเดือนก่อน +3

    ජාතියට නිවැරදි දිශානතිය පෙන් වු අද්විතීය සංඝ පෞරුෂය ඔබවහන්සේමය.....

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 8 หลายเดือนก่อน +12

    උමන්දාව ❤❤❤❤

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 8 หลายเดือนก่อน +3

    ඔබවහන්සේ රජෙක් මේ දේශයට. නිදුක් නිරෝගී සුව සැබේවා.

  • @krishanthiperrera551
    @krishanthiperrera551 8 หลายเดือนก่อน +7

    හරිම සතුටුයි .

  • @midi.k.dayananda2260
    @midi.k.dayananda2260 8 หลายเดือนก่อน +15

    හිත පැහැදුණා හාමුදුරුවනේ... ඉන්දියාවත් ශ්‍රීලංකාවත් එක්ව ලෝකයේ සංචාරකයන් මේ සස්‍රික භුමි වලට කැදවා මුළු ලොවටම (BIO) ආහාර පිළිබදව හා සෞඛ්‍ය ම ආහාර පිළිබදව දැනුවත් කිරිමේ නිවැරදි සැලසුමක් සකස් කර ගතහොත් එහි ප්‍රතිඵලය මුළු ලොවම අත්කර ගනු ඇතැයි සිතමි.... තෙරුවන් සරණයි..!

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 8 หลายเดือนก่อน +39

    ඔබවහන්සේ වගේ දහ දෙනෙක් හිටියනං මේ රට දියුණු වෙනවා සත්තයි 🎉🎉🎉

    • @tharidu6792
      @tharidu6792 8 หลายเดือนก่อน +2

      උන් දහයම රාජපක්ෂලා ට කඩේ ගියාම

    • @suneth8962
      @suneth8962 8 หลายเดือนก่อน

      ​@@tharidu6792ලොකු මුදලාලි මේ අභියෝගය බාරගන්න බයද???
      th-cam.com/video/JDLSiBPbQTY/w-d-xo.htmlsi=fzUN-lrfSl1XcjI6

    • @suneth8962
      @suneth8962 8 หลายเดือนก่อน

      ​@@tharidu6792ලොකු මුදලාලි මේ අභියෝගය බාරගන්න බයද???
      th-cam.com/video/JDLSiBPbQTY/w-d-xo.htmlsi=fzUN-lrfSl1XcjI6

    • @suneth8962
      @suneth8962 8 หลายเดือนก่อน

      ​@@tharidu6792ලොකු මුදලාලි මේ අභියෝගය බාරගන්න බයද???
      th-cam.com/video/JDLSiBPbQTY/w-d-xo.htmlsi=fzUN-lrfSl1XcjI6

    • @suneth8962
      @suneth8962 8 หลายเดือนก่อน

      ලොකු මුදලාලි මේ අභියෝගය බාරගන්න බයද???
      th-cam.com/video/JDLSiBPbQTY/w-d-xo.htmlsi=fzUN-lrfSl1XcjI6

  • @nirmalapriyadarshani1177
    @nirmalapriyadarshani1177 8 หลายเดือนก่อน +18

    අවුරුදු 2000 කලින් සිදු උනු දෙවල් නෙවත සිදුවෙමින් පවති. ❤

  • @anushiranaraja7092
    @anushiranaraja7092 8 หลายเดือนก่อน +11

    මගේ බුදුන් ..❤

  • @island48
    @island48 8 หลายเดือนก่อน +6

    බොහෝ ම ස්තූතියි.

  • @Gunak1234
    @Gunak1234 8 หลายเดือนก่อน +55

    ඉන්දියාවේ අය මේ ක්‍රම ඉගෙන ගෙන හොඳට නිෂ්පාදන කරයි. ඊට පස්සෙ ලංකාවටත් විකුණයි.

    • @nithyanithya5991
      @nithyanithya5991 8 หลายเดือนก่อน +2

      Hariyatama hari..

    • @SL_kaviya_BOY
      @SL_kaviya_BOY 8 หลายเดือนก่อน +3

      Kamak ne lankawe Ayata puluwan opa dupa hoyanna witharai. Owa hariyan ne kiyanawa dakka gaman. Lankawe Aya kalath ne bilath ne hebei deyak dakkoth hodath ne😢 kawada hedeida manda

    • @niroshanindika3879
      @niroshanindika3879 8 หลายเดือนก่อน +4

      අපේ එකෙක් හොද දෙයක් කරනව බලන් ඉන්න බැරි ජාතියක් ඉන්න රටක එහෙම වෙනව අනිවාර්යෙන්ම.

    • @gootomy4807
      @gootomy4807 8 หลายเดือนก่อน +1

      ඉන්දියාවට මේකගෙන් ගන්න තරම් මහලොකු තාක්ෂණයක් තියෙනවද බොල ඉන්දියාවේ තාක්ෂණය ගව් ගානක් ඉස්සරහ තියෙන්නෙ යකුනේ උන්ට කෑම එකක් ටින් කරගන්න ඕන තාක්ෂණය අපෙන් ගන්ඩ ඕනේ නෑ
      ඒත් උමන්දාව හිතාගෙන ඉන්නේ ඒක තමා විසික්වෙන සියවසේ තියෙන සුපිරිම තාක්ෂණය කියලා මේ දවස්වල ඉන්දියාවේ එවුන් හඳට යකෝ යන්නේ ඉන්දියාවේ තාක්ෂණයෙන් හදන ලූනු ගෙඩිය පරිප්පු ටික බිත්තර ගෙඩිය තමා අපි කන්නෙ බොලව් එහෙව් එකේ ඉන්දියාවට අපෙන් ඕන තාක්ෂණය මොකක්ද

  • @ranokaranoka6016
    @ranokaranoka6016 8 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @rkrokun7723
    @rkrokun7723 8 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි !!!

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 8 หลายเดือนก่อน

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 8 หลายเดือนก่อน +28

    උන්වහන්සේ උමංදාව ව්‍යාපෘතිය තුලින්.. ආගමික සහජිවනය..
    ගැන..මනාව පෙන්වා දී ඇත..
    එකම මිනිස් වර්ගයයි.
    එකම විශ්ව දහමයි.

  • @NilminiGayana
    @NilminiGayana 8 หลายเดือนก่อน

    අපි ගොඩක් වාසනාවන්තයි.ඔබ වහන්සේගේ අපේ කාලයේ පහල වෙලා.අපේ ජීවිතවලට සතුට අරන් ඔබ වහන්සේ වැඩම කරලා.🙏🙏🙏

  • @anushiranaraja7092
    @anushiranaraja7092 8 หลายเดือนก่อน +13

    මහින්දා ගමනය ..❤

  • @sumedhathejan4139
    @sumedhathejan4139 8 หลายเดือนก่อน +16

    කව්රැ මොනවා කිවත් ඔබ වහන්සේ කරන දේ හරි. අපි සැමදා ඔබ වහන්සේ සමඟයි.උමංදාවට ජය වේවා.🙏🙏🙏❤❤❤

  • @PM-ui2ul
    @PM-ui2ul 8 หลายเดือนก่อน +1

    සිරි සමන්තභද්‍ර සොඳුරු සුගතයන් වහන්සේගේ බුද්ධ සාසනයේම නිවන් මග වඩා ජීවිතේ සාර්ථක කර ගෙන සසර දුක කෙටිකර ගැනීමට ශක්තිය ලැබේවා!

  • @tharindusandamal1980
    @tharindusandamal1980 8 หลายเดือนก่อน +6

    උමංදාව Next level ❤

  • @soosoo8801
    @soosoo8801 8 หลายเดือนก่อน +2

    සියලුම දෙනාට බුදු සරනයි

  • @quintusperera1266
    @quintusperera1266 8 หลายเดือนก่อน +2

    ජයවේවා තෙරුවන් සරණයි

  • @dasunniroshan3940
    @dasunniroshan3940 8 หลายเดือนก่อน +1

    නොනැවතී ඉදිරියටම..ජයවේවා!❤

  • @umnaanasin
    @umnaanasin 3 หลายเดือนก่อน

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏💐💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @JanakaNawarathna-di9qd
    @JanakaNawarathna-di9qd 8 หลายเดือนก่อน +2

    ඇත්තටම හොඳයි හාමුදුරුවනේ.

  • @vedioblog1111
    @vedioblog1111 8 หลายเดือนก่อน +9

    අපේ හාමුදුරුවෝ 🙏🙏🙏🙏

  • @sachininiwarthana8824
    @sachininiwarthana8824 8 หลายเดือนก่อน +1

    දීර්ඝායුශ ලැබේවා❤

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 8 หลายเดือนก่อน +3

    අගය කල යුතුය....දක්ෂ නායකත්වයක්

  • @yTAnuththara
    @yTAnuththara 8 หลายเดือนก่อน +7

    ඇත්තටම බුදුධහමේ මූලික හරය නොවෙනස්ව , කාලයට අනුව වෙනස් වීම කොහොමත් සිදු වෙනව ඉතින් මේක තමා 2024 ඒ අනුව බැලුවම ,මේ හාමුදුරුවෝ කරන දේ අගයන්න ඕනි

  • @deepikand5722
    @deepikand5722 8 หลายเดือนก่อน +1

    Ane sadu sadu sadu kohen hi me uthum bududahama idiriyata genayanna yahapath minisun bihikaranna kohen hi patan ganbawa nam me wishwaye ashirwadaya labewa තෙරුවන් සරණයි

  • @kasuntharaka4713
    @kasuntharaka4713 8 หลายเดือนก่อน +2

    Harima sathutui.theruwan saranai hamotama

  • @anurasududewage7819
    @anurasududewage7819 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏🙏🙏.

  • @tharangatharangakumara4321
    @tharangatharangakumara4321 8 หลายเดือนก่อน +1

    විශ්ව කර්ම අපේ ස්වාමින් වහන්ස
    දීගායුශ ❤

  • @Darmalatha-vn9yq
    @Darmalatha-vn9yq 8 หลายเดือนก่อน +11

    මුලුරටම ඔයව්දියට හදන්න ඔන

  • @gayanijohn4776
    @gayanijohn4776 8 หลายเดือนก่อน +8

  • @kumuduniwijayasoma4081
    @kumuduniwijayasoma4081 8 หลายเดือนก่อน

    බුදු සරණයි

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 7 หลายเดือนก่อน

    ආර්ථික සංවර්ධන හා ආධ්‍යාත්මීය දියුණුව ගැන...එදා බුදුන්...දෙසූ සේ..
    අද සිරි සමන්තභද්‍ර මහ මුණි වරයා... උමංදාව ව්‍යාපෘතිය තුලින්..එහි සෞභාග්‍යය බුද්ධ දර්ශනය ඉන්දියාව හා
    ලොව පුරා ගලා යෑමට ඉඩ සලස්වන බවයි..

  • @jayasiriperera9548
    @jayasiriperera9548 8 หลายเดือนก่อน +1

    Great Thanks Thanks

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 8 หลายเดือนก่อน

    ❤❤❤අපේ පොඩි ස්වාමීන් වහන්සේලා මොනතරමි දන්ෂ පිරිසක්ද?❤❤❤ලෝකය මුතුවැලක් ලෙස අමුණන ලොව පහලවු අසිරිමත් පරමාදර්ශී ජගත්ගුරු දසබලධාරී ❤❤❤ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාර වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @Funnytube-j2x
    @Funnytube-j2x 8 หลายเดือนก่อน +5

    උමන්දාව බ්‍රැන්ඩ් එක හදලා ඉවරයි.ඒකට සම කරන්න කටවත් බෑ අන්න ඒකයි.ශ්‍රී ලංකාවේ වෙනස

  • @winnieberty1591
    @winnieberty1591 8 หลายเดือนก่อน +4

    තම හැකියාව එලි දක්වන්න ජනතාවට ඉඩ කඩක් ලබා දෙන මෙතුමා අපි බෙහෙවින් අපි අගයමු. අපි යමක් කරන්නේත් නැහැ. කරන කෙනාගෙත් වැරදි සෙවීම සිංහලයෙකුට තරම් නොවටී දිරිමත් වේවා හමුදුරුවනේ

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 8 หลายเดือนก่อน +6

    හැබැයි හාමුදුරුවනේ ඉන්දියාවේන් හැමදේම ආවේ නෑ ඊට කලින් අපේ හෙළ දියුණු සංස්කෘතියක්‌ තිබුනා, මිහිදු හාමුදුරුවො එන්න කලින් බුදුදහම අපේ රටේ තිබුනා, අපි ඒක තේරුම් ගන්න ඕන, ඔබ වහන්සේ ගේ වැඩ පිළිවෙළ අපි අගේ කරනවා, ඒත් අපේ ඉතිහාසය දැන් පිළිගන්න ඉතිහාසයට වඩා වෙනස් බව තේරුම් ගත යුතුයි..

    • @nokooooooooo
      @nokooooooooo 8 หลายเดือนก่อน +1

      Nakiyo tho danna pkk na😂

    • @PS973-yk9ml
      @PS973-yk9ml 8 หลายเดือนก่อน

      මිහිඳු හාමුදුරුවෝ එන්න.කලින් බුද්ධාගම තිබුන බව දන්නේ කොහොමද ?

  • @raveeshahasini7948
    @raveeshahasini7948 8 หลายเดือนก่อน

    Budusaranai ape hamuduruwane

  • @roshanindika4573
    @roshanindika4573 8 หลายเดือนก่อน

    Theruwan saranai ape nayaka mahimipanan wahanseta ❤❤❤❤🙏🙏🙏

  • @swarnakanthirm6145
    @swarnakanthirm6145 8 หลายเดือนก่อน

    Oba wahanseagea mila karanna bari danuma gana mata aththea pudumayak ayanam aasshcharyayak ❤❤❤

  • @samsungphonetastic7740
    @samsungphonetastic7740 8 หลายเดือนก่อน +2

    Theruwan saranai ape hamuduruwane

  • @priyaniwijesinghe1808
    @priyaniwijesinghe1808 8 หลายเดือนก่อน +2

    Go ahead Our Supreme Sir ; I don't know why these educated Maha Sanghas jealous and so hateful. Be strong like "Nago iva sangrame" !

  • @seelaw7498
    @seelaw7498 8 หลายเดือนก่อน

    Very nice to see that video budusaranai 🎉🎉🎉🙏🙏🙏

  • @RavindraMadushanka-bn1vc
    @RavindraMadushanka-bn1vc 8 หลายเดือนก่อน +1

    උමංදාව

  • @hasithsanka
    @hasithsanka 8 หลายเดือนก่อน +2

    සුපරි ඩයල් එකක්.තමා

  • @isharainutube
    @isharainutube 8 หลายเดือนก่อน +3

    🙏🏼🙏🏼🙏🏼🇱🇰💯

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 8 หลายเดือนก่อน +3

    ❤🎉

  • @lahirufernandopulle9542
    @lahirufernandopulle9542 8 หลายเดือนก่อน

    Congratulations 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nihalfernando5957
    @nihalfernando5957 8 หลายเดือนก่อน +1

    THERUWAN SARANAI! SADU SADU SADU!

  • @wishleshaka
    @wishleshaka 8 หลายเดือนก่อน +1

    Superb🙂🙂🙂

  • @happyhousewithme
    @happyhousewithme 8 หลายเดือนก่อน

    Oba wahanseta deergaau wewa ow oba rajek

  • @samanchan1
    @samanchan1 8 หลายเดือนก่อน

    Out of Box , Positive Thinking

  • @pradeepikaroshini8749
    @pradeepikaroshini8749 8 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudathbandara3471
    @sudathbandara3471 8 หลายเดือนก่อน +3

    මේ වගේ නිෂ්පාදන කර්මාන්ත ශාලා හදලා අපේ රටේ තියන super market ජාලයත් එක්ක කථා කරලා ඒ අයට අවස්ථාවක්‌ දෙන්න පුළුවන් නේද.

  • @sajithwellalage6349
    @sajithwellalage6349 8 หลายเดือนก่อน +3

    🙏❄️🙏❄️

  • @ShanthaRupasinghe-l7o
    @ShanthaRupasinghe-l7o 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @talkwithnethula
    @talkwithnethula 8 หลายเดือนก่อน

    කවුරු මොනවා කීවත් කාටවත් කරන්න බෑ

  • @s.rajapaksha.4016
    @s.rajapaksha.4016 8 หลายเดือนก่อน

    🙏🙏🙏 Budu saranai

  • @bindu492
    @bindu492 8 หลายเดือนก่อน +10

    ඉන්දියාව ජපානය වාගේ කරන්න පුළුවන් මේවා එහේ කලොත් ...... ලංකාව සිංගප්පූරුව කරන්න බැරි උනාට .

  • @nishanigamage798
    @nishanigamage798 8 หลายเดือนก่อน

    Great !!!!

  • @AnuraPa
    @AnuraPa 8 หลายเดือนก่อน +6

    මෙවැනි ස්වභාවික අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන නිපදවන නිෂ්පාදන සදහා යුරෝපීය රටවල විශාල ඉල්ලුමක් ඇත. මෙම නිෂ්පාදන වෙන රටවල් කරා අපනයනය කිරීමෙන් ඔබට විශාල මුදලක් උපයාගත හැක.

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 8 หลายเดือนก่อน +4

    🎉🎉🎉🎉🎉👍👍🙏🙏🙏

  • @badraalwis2361
    @badraalwis2361 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 8 หลายเดือนก่อน

    Appreciate.

  • @damindutharinda8815
    @damindutharinda8815 8 หลายเดือนก่อน +1

    උමංදාවේ බ්‍රාන්ච් එකක් දාමු එහෙත්

  • @kusumkumari7810
    @kusumkumari7810 8 หลายเดือนก่อน +1

    ලංකාවෙි සිවුරැ දමන් අනිත් අයට ඊර්ෂ්‍යා කලාට පිටරටවල එහෙම නැ අපේ හාමුදුරුවෝ ඉස්සර කාලේ දායකයෝ දෙන දානෙත් වලදල හිටිය මිසක් දියුනු කලේ නැ පිටරට වලින් ස්තුතිය ස්තුතියි කරන අපේ රටෙි හාමුදුරුවෝ ඇන කොටා ගන්නව විතරයි

  • @tharakatharanga5294
    @tharakatharanga5294 8 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 8 หลายเดือนก่อน +3

    💛🧡❤️🌷🙏😇

  • @MPR-ni9zu
    @MPR-ni9zu 8 หลายเดือนก่อน

    Umandawa❤

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 8 หลายเดือนก่อน +1

    මෙච්චර නිෂ්පාදන දැක්කහම ලංකාවේ මොනවාද හදන්න බැරි ..
    හිතා ගන්න බැරි තරම් විවිධ දේවල් තියෙනවා .... මේවා දියුණු කරන්න රජයේ සහයෝගය දෙන්න නැද්ද😢😢😢😢😢😢😢

  • @champaratnayake7181
    @champaratnayake7181 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Maren-r5r
    @Maren-r5r 8 หลายเดือนก่อน

    Thetuwansaranai❤❤❤

  • @mariyanchantany6110
    @mariyanchantany6110 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤BS

  • @dharshinisuriyabandara4117
    @dharshinisuriyabandara4117 8 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @nisalarusadu3398
    @nisalarusadu3398 8 หลายเดือนก่อน +1

    ම්හිදු හාමුදුරුවෝ එනකොටත් සිව්හෙලය ඉතා දියුණු රටක් බව ඉතිහාසය සදහන්

  • @anandaweerakoon9208
    @anandaweerakoon9208 8 หลายเดือนก่อน +11

    පිටිදූවේ හිමිගේ ව්‍යාපාරික සහ පරිපාලන හැකියාවත් අගයකරමු.නමුත් උන්වහන්සේගේ විනය සහ ආගම් සන්ස්කෘතියේ සමහර අවස්තා පිලිනොගනිමු.

  • @gardisumanapala5592
    @gardisumanapala5592 8 หลายเดือนก่อน

    "SUBA ANAAGATHAYAK" ❤❤