පාසල් කලිසම මහමු | පාසල් නිල ඇදුම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024

ความคิดเห็น • 618

  • @ishansenira1643
    @ishansenira1643 7 หลายเดือนก่อน +9

    මමත් මැහුව ඔයාට පින්සිදු වෙන්න කලිසමයි ශර්ට් එකයි .ඔයා කියලා දෙන විදියට ගොඩක් ලේසියි .ගොඩක් ස්තුති මෙහෙම කියලා දෙනවට.ජෙසු පිහිටයි .

  • @armadushika9152
    @armadushika9152 2 ปีที่แล้ว +15

    ගොඩාක් ස්තූතියි මාත් කලිසම් දෙකක්ම මැහුවා ඔයා කියලා දුන්න විදියට හරීම පැහැදිලියි

  • @priyankadamayanthi3263
    @priyankadamayanthi3263 ปีที่แล้ว +5

    පැහැදිලිව ලස්සනට කියලා දෙනවා.බුදු සරණයි 🙏

  • @quitbaby5649
    @quitbaby5649 2 ปีที่แล้ว +4

    හරිම පැහැදිලියි කියලා දෙනවා.ඔයාට ගොඩක් ස්තූතියි ගොඩක් පිං.තව තවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.දළදා සමිඳු පිහිටයි

  • @kaushalyamanatunga8731
    @kaushalyamanatunga8731 2 ปีที่แล้ว +2

    ඔයා කියල දුන්න විදියටම මමත් කලිසම mehuwa ගොඩක් හොදට තේරුම් ගන්න පුළුවන් ඔයට ගොඩක් ස්තුතියි

  • @krishanthiniyamaiiipriyada6666
    @krishanthiniyamaiiipriyada6666 ปีที่แล้ว +9

    ඔයාගෙ විඩියෝ හරිම පැහැදිලි මං පිරිමි ෂර්ට් එක මැහුව ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ තවත් ලස්සන රටා මවන්න ශක්තිය දහිරිය ලැබේවා බුදුසරනයි මිස් ඔයාට 🙏🙏

  • @gsjsgbavsvvsvsbccsb6382
    @gsjsgbavsvvsvsbccsb6382 2 ปีที่แล้ว +1

    අක්කි මං ඉෂානි, ඔයාගේ වීඩියෝ එකක් බලලා ඉවර උනාම ඇදුම මහගත්තා වගේ සතුටක් දැනෙනවා, ඇත්තටම ඔයාට ගොඩක් පින් අක්කේ 🙏

  • @tasithrandilu7795
    @tasithrandilu7795 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් මිස්,මමත් මෙහෙම මහන්න ඉගෙන ගත්තේ මිස් හොඳ ට කියලා දෙන නිසා, ගොඩක් ස්තුතියි

  • @Dinushapriyadarshani-xc4nn
    @Dinushapriyadarshani-xc4nn ปีที่แล้ว +4

    අක්කෙ ඔයා ගොඩක් හොඳින් පැහැදිලි කරනවා

  • @PsDilhani
    @PsDilhani 27 วันที่ผ่านมา

    Oyata godak pin harima පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ස්තුතියි 🙏

  • @dammisenawirathne9469
    @dammisenawirathne9469 ปีที่แล้ว +1

    10 පාරක් විතර බලලා ලස්සනට කලිසම මහ ගත්තා ඔයාට ගොඩාක් ස්තූතියි

  • @anushkasudarshani4716
    @anushkasudarshani4716 2 ปีที่แล้ว

    Godak vedioes baluwa.awa therun na mata.mekanam harima pehediliwa kiyadenawa.gidak sthuthi miss.

  • @dinukadilhani2027
    @dinukadilhani2027 17 วันที่ผ่านมา

    අක්කියෝ ඔයා කියා දෙනවා හරිම පැහෑදිලියි ඔයාට ගොඩාක් ස්තූතිය

  • @hansikaweerasooriya1371
    @hansikaweerasooriya1371 ปีที่แล้ว

    Mt video eka balala lassan kalisan dekk mehuw.ettatam kaleka idan mhnn baye hitiye.meka bll mnkalisan deka lassant mehuwa.akkt godak pin

  • @siranianuska3910
    @siranianuska3910 3 ปีที่แล้ว +3

    මම මේ වීඩියෝ එක දානකම් බලන් හිටියේ.ඔයාට ගොඩාක් ස්තූතියි

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 ปีที่แล้ว +2

      Thanks dr

    • @nalikapriyadarshani9032
      @nalikapriyadarshani9032 2 ปีที่แล้ว

      ඔයා කියලා දෙන විදිහට මහන්න හරිම ලෙසියි ඔයා ට ගොඩක් ස්තුති.

  • @tharangasanjeewa8114
    @tharangasanjeewa8114 3 ปีที่แล้ว +7

    Very nice. ගොඩක් හොදයි. Thank u sooooooo much.

  • @snadhikari5336
    @snadhikari5336 4 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලිව කියලා දුන්නා.. ගොඩක් ස්තුතියි ❤️

  • @niroshavijerathna1462
    @niroshavijerathna1462 2 ปีที่แล้ว

    Perapasale lamai 10 dekekuta mevidiyatama mahuwa oyata godaak pin akkiyo

  • @NimeshDilshn
    @NimeshDilshn หลายเดือนก่อน

    Godak lasi godak පැහැදිලිව කියනවා ජය වේවා

  • @gallertone4272
    @gallertone4272 3 ปีที่แล้ว +3

    Mn mage puthage phone eken tamai nangi oyage video balanne.itin oya godak පැහැදිලිව kiya denawa.oyata ගොඩාක් pin.school කලිසමට සිපර් එකක් දාගන්න විදිය කියල දෙන්න පුළුවන් ද .

  • @paragahawattegethilakasiri7167
    @paragahawattegethilakasiri7167 2 ปีที่แล้ว +2

    ස්තූතියි මිස් හරිම පැහැදිළියි බුදු සරණයි ඔබට ...

  • @nilushikanilushika8773
    @nilushikanilushika8773 2 ปีที่แล้ว +3

    දන්නැතිව හිටියේ කලිසම් මහා ගන්න මිස්ට ගොඩාක් පින් මං කලිසම් 2මහා ගත්තා මිස් හොදට කියා දෙනවා🙏

  • @isankasewwandi2284
    @isankasewwandi2284 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි නංගි ගොඩක් පැහැදිලිව කියල දුන්නා ❤️❤️

  • @madumadushani8346
    @madumadushani8346 2 ปีที่แล้ว

    6 wasaren ihala band kotakalisamat kiyala dennako thanks ishu oyata godak pin

  • @maneljayanthi7305
    @maneljayanthi7305 2 ปีที่แล้ว +2

    බෝහෝම ස්තුතියි මිස් .මම දහස් ගනන් දීලා පන්ති වලට ගියා?නමුත් ඒවාගෙන් ඔයා කියලා දුන්නා වගේ තේරුම් යන විදියට කියලා දුන්නේ නෑ, ඔයාට

  • @damayanthirajapaksha8932
    @damayanthirajapaksha8932 3 ปีที่แล้ว +1

    thank you sooooooooooo much mis... balagenama hitapu widio ekak...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖🙏🙏

  • @lakmaligallage4613
    @lakmaligallage4613 2 ปีที่แล้ว

    Godak hodai budusaranai nungi oya ta

  • @jayanthiperera9111
    @jayanthiperera9111 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනට කියල දෙනවා ස්තුතිය

  • @ashokaperera6181
    @ashokaperera6181 ปีที่แล้ว

    oya wage pahadiliwa kiyala denawanam hamotama mahanna puluwan budu saranai miss

  • @anukanethsara3783
    @anukanethsara3783 8 หลายเดือนก่อน +1

    ane oyage shcool uniform mahana vidiyatama mamath mahanawa oya ta thank you

  • @isurimaheema7485
    @isurimaheema7485 8 หลายเดือนก่อน +1

    Tanx ඔයාට godak pin මෙහෙම පැහැදිලිව me දේවල් kiyala denawata❤❤❤❤

  • @RohiniSandamali
    @RohiniSandamali ปีที่แล้ว

    ඔයාට ගොඩක් පින් හරි ම පැහැදිලි මම ත් මැහුවා . වෙන වීඩියෝ වගේ නෙවෙයි හරිම සරලයි මිස්

  • @RohiniSandamali
    @RohiniSandamali 6 วันที่ผ่านมา

    අනේ ඔයාට ගොඩක් පින් හරි ම පැහැදිලි මම ත් මැහුවා ස්තූතියි ෂිපර් දපු කලිසමත් කියලා දෙනවද වෙන වීඩියෝ තේරුම් ගන්න අමාරුයි .

  • @kelumsanjiwa3295
    @kelumsanjiwa3295 3 หลายเดือนก่อน +1

    Godak pahadili widiyata kiyala denawa.Thanks oyata.

  • @armadushika9152
    @armadushika9152 3 ปีที่แล้ว +4

    ඔයාට නිදුක් නීරෝගී සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා .....!!!!! නංගියෝ

  • @ruthstanley6773
    @ruthstanley6773 ปีที่แล้ว +3

    Thank you daughter. Explained very clearly

    • @anukanethsara3783
      @anukanethsara3783 ปีที่แล้ว

      ane miss oya shcool kalisama mata mahanna one wela. hitiye oyage vidio eka balala mama mahanna one

  • @chandranikothalawala4879
    @chandranikothalawala4879 2 ปีที่แล้ว

    Hodatama pahadiliwa kiyala dunna oyata godak sthuthei

  • @Daham366
    @Daham366 3 ปีที่แล้ว +1

    Thank you miss .mama me කලිසම kalin mehuwata ada padu godak thibuna,ada a adu padu ඔක්කොම denagaththa.bohoma පැහැදිලිව kiyala dunna hemadamath wage..budu saranai missta.shipar eka yoda mahana kalisamath kiyala denna mis.

  • @IndikaDharshani-kh4yq
    @IndikaDharshani-kh4yq ปีที่แล้ว +1

    Thanks ishu akke maath dan kalisamak mahuwa oyaa kiyala Dena vidiya harima pahadili godaaaaak pin akki oyaata

  • @anuruddhikawijewardhana1588
    @anuruddhikawijewardhana1588 9 หลายเดือนก่อน +2

    zipper දාල මහන විදියටත් කියල දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා 🙏🙏🙏

  • @wickramanayaka3260
    @wickramanayaka3260 ปีที่แล้ว

    Math mahuwa oyata godak pin .hodata kiyala denwa.man dan kalisan 15 mahuwa

  • @thusharigeeganage3863
    @thusharigeeganage3863 2 ปีที่แล้ว

    Godak sthuthi....
    Math kalisamak mahuwa hondata awaa

  • @shriyavasana8598
    @shriyavasana8598 2 ปีที่แล้ว

    Oya podi kenek unath hamadema pahadiliva apita there a vidihata kiyala denava akata godak isthuthi.

  • @madhuhansi5430
    @madhuhansi5430 2 ปีที่แล้ว +5

    තෑන්ක් යූ මිස්.ගොඩක් පිං.මං දැන් යුනිෆෝම් ගොඩාක් මැහුවා.ඔයාගෙ දැනුම මට ගොඩාක් උපකාරි වුනා.සුදු ගවුම .ළමා සාරිය ,පාසල් පිරිමි නිල ඇදුම් ගොඩාක් මැහුවා.අනේ මිස් දහම් පාසල් නැශනල් එක ඉක්මනට කියාදෙන්නකෝ.මිස්ට ගොඩාක් පිං.තව තවත් මිස්ගේ වැඩ කටයුතු සාර්ථක වේවා.

  • @NandaniSwarnalatha-dv6ej
    @NandaniSwarnalatha-dv6ej หลายเดือนก่อน

    හරිම පැහැදිලියි.කියාදෙන විදිය.

  • @madusanju5673
    @madusanju5673 ปีที่แล้ว

    Mis oya kiyala dena vodiya godak pehedili mama godak deval egena gattha.Oyata godak pin.Oyage ediri wrda sarthaka wenna kiyala prarthana katsnava

  • @H.lChamilanayanarashiNay-zg9rs
    @H.lChamilanayanarashiNay-zg9rs 5 หลายเดือนก่อน

    පැහැදිලි ව කියා දුන්නා 🙏

  • @dushankasun941
    @dushankasun941 ปีที่แล้ว +4

    අක්කේ ඔයා පැහැදිලිව කියා දෙනවා .බුදු සරනයි

  • @kumarisandya6529
    @kumarisandya6529 ปีที่แล้ว

    Uniform diga kalisama kayala denna mis ...budusaranai

  • @mahanthegamagerupa2908
    @mahanthegamagerupa2908 7 หลายเดือนก่อน

    Ithama pahadiliwa kiya dunna oyata pin

  • @shalisamanmali9700
    @shalisamanmali9700 2 ปีที่แล้ว

    Akkage video eda thiyena welawata balanawa...me video akath harima pehedili...harima dakshai oya..hemotama oya vidiyata kiyala denna be...mama hithanne bestma you tube chanel aka thama me❤️❤️

  • @nilankapriyadarshani8114
    @nilankapriyadarshani8114 8 หลายเดือนก่อน

    Thank you මිස්. මම පුතාගේ කලිසම මැහුවා.

  • @anushahemamali3665
    @anushahemamali3665 2 ปีที่แล้ว +1

    Thank you mis hodata kiyala denawa mis harima pehediliwa kiyala denawa 🙏🙏

  • @thanujalakmali4080
    @thanujalakmali4080 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ජයක්ම වේවා

  • @kdanuja6110
    @kdanuja6110 2 ปีที่แล้ว

    Thanks godak .mama ada kalisamay shart akay dekama putata lassanata maha gatta.

  • @isharachathuranga2655
    @isharachathuranga2655 ปีที่แล้ว

    Akke oyage vidiyo man balanawa.harima pehedilii.

  • @vindyamadavi6860
    @vindyamadavi6860 ปีที่แล้ว +1

    Akke man oyage video balala mahanna purudu una. Awa harima sarthaka una. Oyata godaaaariyak pin akke. 💓💓💓

  • @rumeshishashinika5547
    @rumeshishashinika5547 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් හොදට තේරෙනව.ගොඩක් ස්තූති ඔයාට

  • @DeepaKalyani-tk8cc
    @DeepaKalyani-tk8cc 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි හරි ලේසියි ඔයා කියලා දෙන ආකරය

  • @enoshbandara9732
    @enoshbandara9732 8 หลายเดือนก่อน

    ඔයාගේ විඩියෝ එක බලලා මම දැන් පාසල් යුනිපෝම් මහනවා thank you ඔයාට

  • @NadeeshaEditisooriya-et8gu
    @NadeeshaEditisooriya-et8gu 10 หลายเดือนก่อน

    Godak pahadiliwa kiyala denawa oyata godak thanks.kalisamatai shart ekatai redi kochchara onada

  • @ishansenira1643
    @ishansenira1643 6 หลายเดือนก่อน

    ඔයා නිසා මහන්නත් ඉගෙන ගත්තා .හඑමදේම නොමිලේ ම පෙහෙදිලිව කියලා දෙනවට ඔයාට ගොඩක් පින් අක්කෙ .හඑමකෙනාටම එහෙම කාරන්න බඇ

  • @kenu123
    @kenu123 7 หลายเดือนก่อน

    Mamath mehuwa miss .. harima neet ekata awa.. godak pin miss.. me denuma loba nethuwa denawata

  • @harshiwijerathna4239
    @harshiwijerathna4239 3 ปีที่แล้ว +2

    School uniform bisnes ekakata mahanna size chart ekakuth dannako (boys and girls )

  • @SL-qc9qb
    @SL-qc9qb 4 หลายเดือนก่อน

    Atharama ape putha supar dau. Kalisam adene shipar dapu kalisama kiyala denna

  • @seethaperera-hx7bi
    @seethaperera-hx7bi 4 หลายเดือนก่อน

    ඔයා ගේ හොද පැහැදිලි කිරිමක්

  • @KrishnaSamanpali
    @KrishnaSamanpali 9 หลายเดือนก่อน

    මොන්ටිසෝරි ඇඳුම් මහන්නයි හදන්නේ..ඔයාගෙ vidio එක හරිම සරලයි....මහල කියන්නම්...ස්තූතියි...❤

  • @lalanilala-cq6us
    @lalanilala-cq6us 11 หลายเดือนก่อน

    Obata budu saranai.mama obe wada satahan wali uparima pala nelaganna kenek.

  • @chandrachandra1631
    @chandrachandra1631 3 ปีที่แล้ว

    Godak watinawa. Miss

  • @lalanidona9381
    @lalanidona9381 3 ปีที่แล้ว +2

    Thanks නංගා ...ගොඩාක් ප්‍රයෝජනවත් .❤️❤️❤️

  • @w.g.suneetha7686
    @w.g.suneetha7686 10 หลายเดือนก่อน

    Godak sthoothie oyata. Godak watinawa oyage vedioes. God bless you and thank you.🎉🎉🎉🎉🎉

  • @nadeeshaniprabodha5424
    @nadeeshaniprabodha5424 ปีที่แล้ว

    Akke mn oyagen tamai godak dewal mahanna igena gathththe.oyata godak pin.pahadiliwa me dewal kiyala denawata .❤ ❤

  • @priyanga1094
    @priyanga1094 3 ปีที่แล้ว +2

    ඔයා කියපු විදිහට මාත් මැහුවා ලස්සනට ආවා ගොඩක් ස්තුතියි

  • @pathminijayasinghe5046
    @pathminijayasinghe5046 ปีที่แล้ว +1

    Very good lesson I can follow Your lesson thank you

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිළියි බොහොම ස්තුතියි

  • @charithadeniyage3473
    @charithadeniyage3473 ปีที่แล้ว

    Thankyou miss.ada math mage puthata me kalisama mahala dunna.oya kiyala dipu widihatama kara a wagema awa.

  • @user-mi1el4sr3u
    @user-mi1el4sr3u หลายเดือนก่อน

    Oya katath therana vidihata pehediliwa kiyala denawa ekata oyata godak pin sidda wenawa......thaman danna deyak katahari kiyala dena eka loku pinak.❤❤❤❤❤❤

  • @kazidederam1212
    @kazidederam1212 3 ปีที่แล้ว

    Godak isthuthi miss math mahuwa godak lassanai. Puluwn nm puthekta pasalata andawanna sudusu yata kalisamak mahana hatith kiyala dennako godak watinawa apita

  • @waruniniranjala9762
    @waruniniranjala9762 2 ปีที่แล้ว +7

    මම අද මගේ පුතාට ශර්ට් එකක් මැහුවා....මේක බලලා කලිසමත් මහනවා,ගොඩක් ස්තූතියි ඉශූ💖💖💖

  • @ruwanidinushika6561
    @ruwanidinushika6561 ปีที่แล้ว

    Miss kiyanna puluwanda ethakota karu mimmak ganna kohomada

  • @shashishanika7232
    @shashishanika7232 ปีที่แล้ว

    Matanam ishu mis watina gurutumiyak mamat adum godak meheuwa...hemadema hariyata awa

  • @roshannilnirosh1273
    @roshannilnirosh1273 3 ปีที่แล้ว +12

    පිරිමි කෙනෙකුගේ උරහිස් 14' , 14 1/2' , 15' , 15 1/2' යන මිමි වලට හරි විදියට පිරිමි ෂර්ට් එකක්‌ කපා මසා ගන්නා විදිය කියලා දෙන්න... ඔබට ගොඩක් ස්තුතියි...!

  • @harshagunawardana4344
    @harshagunawardana4344 3 ปีที่แล้ว

    ishu mis mata owage kathurak ganne kohenda kiyanawada

  • @buddikajayasanka1787
    @buddikajayasanka1787 2 ปีที่แล้ว +1

    මාත් කලිසම් 2ක් මැහුවා. මෙවැනි දේ කරනවට මිස්ට ගොඩක් ස්තුතියි. පුඵවන් නම් ලොකු අයගෙ ෂිපර් සහිත කලිසමත් කියලා දෙන්න

  • @Denu623
    @Denu623 4 หลายเดือนก่อน

    නංගි ෂිපර් කලිසමේ video එක දාලාද තියෙන්නේ

  • @rasikagayan-i7e
    @rasikagayan-i7e ปีที่แล้ว +1

    ❤මම කොට කලිසම මැහුවා ඔයාට ගොඩක් ස්තුති අක්කේ .ඔයා කියලා දෙනවා හරි සරලයි

  • @halidhrifas1681
    @halidhrifas1681 ปีที่แล้ว

    from today I'm your subscriber and fan... thank you .... I tried today it's came out perfectly ... thank you again for your cristal clear explanations

    • @halidhrifas1681
      @halidhrifas1681 ปีที่แล้ว

      Upload pls uniform shirt also

    • @erandipathirana2113
      @erandipathirana2113 ปีที่แล้ว

      ෂිපර් එකක් දාලා මහන්නේ කොහොමද

  • @dirukshiaththanayaka9240
    @dirukshiaththanayaka9240 3 ปีที่แล้ว

    Godaaaaak pin mis .sehenna watina deyak apita dunne.thank you .❣️❣️❣️

  • @ranulyaediriweera3593
    @ranulyaediriweera3593 ปีที่แล้ว +2

    හරිම පැහැදිලි .. ඔයාට ගොඩක් පිං.. බුදුසරණයි .. ❤️

  • @kachanadeepamali7049
    @kachanadeepamali7049 3 ปีที่แล้ว

    lankawata yanakal ewasillak na mata..me adum mahanna.mahala oyata photos daanna.
    .💞💕💕💕💕💕..

  • @jeewanthividanapathirana3597
    @jeewanthividanapathirana3597 หลายเดือนก่อน

    Mis shipper sahitha kotakalisamathdennako

  • @g.dnilmini511
    @g.dnilmini511 2 ปีที่แล้ว

    Mis oya kiyapu vidiyatama mamath mahuva.hariyatama ava.oyata ayu bo වේවා

  • @omindunowdya1665
    @omindunowdya1665 3 ปีที่แล้ว

    Thank you nangi .meeka harima leesii.thava shipar sahitha paasal kalisamak dhaanna

  • @jeewikarajamuni
    @jeewikarajamuni 7 หลายเดือนก่อน

    හරිම පැහැදිලිව කියා දෙනවා. චුට්ටක් speed අඩු වුනානම් තවත් හොදයි...❤

  • @indraniwijesinghe
    @indraniwijesinghe ปีที่แล้ว +1

    හරිම පැහැදිළියි ස්තූතියි

  • @nilu567
    @nilu567 2 ปีที่แล้ว

    ඔයා කියල දෙනවා ගොඩක් හොඳට තේරෙනවා අක්කියෝ මම කලිසමයි ශට් එකෛ 2 මහුවා ගොඩක් හොදයි ශිපර් කලිසමත් කියල දෙන්න මගෙ පුතාට ඔනි එ කලිසම කඩෙන් අරන් දෙන්නෙ තාම

  • @sachethanaarunadi6734
    @sachethanaarunadi6734 2 ปีที่แล้ว

    Mamath mahuwa godak sthuthi .dan mama adum mahanawa godak .bohoma sthuthi

  • @NandaniSwarnalatha-dv6ej
    @NandaniSwarnalatha-dv6ej 9 หลายเดือนก่อน

    ඔයා පැහැදිලිව කියල දෙනව.ඉක්මනට කතාකරනව.සමහර අය කියලදෙන ඒව තේරෙන්නේ නෑ.බුදු සරණයි ඔයාට.

  • @ireshadarshani2438
    @ireshadarshani2438 2 ปีที่แล้ว

    හොඳට tharanawa mis kiyala danawa thanks mis

  • @JeevanJeevan-lz2nx
    @JeevanJeevan-lz2nx 2 ปีที่แล้ว

    Ane akke aurudu 8_9athara puthekuta karu usa ina minmamada