ශිපර් සහිත පාසල් කොට කලිසම┃Boys School Uniform Short Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 175

  • @chandranawagamuwa9527
    @chandranawagamuwa9527 5 วันที่ผ่านมา

    පුතේ ඔයාව අහම්බෙන් හමු උනේ ඔයාගෙ සියලු වීඩ්යෝ බැලුවා ඔයාගෙ ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා❤❤❤❤

  • @BandaraLakshan-l8q
    @BandaraLakshan-l8q 13 วันที่ผ่านมา +1

    සුදු දිග කලිසම කපන්න කියලා දෙන්න පුළුවන් නමි ගොඩක් වටිනවා හොදට කියලා දෙනවා හොදට තේරෙනවා👍🏻

    • @Mr.TailorLK
      @Mr.TailorLK  10 วันที่ผ่านมา

      Haaa ❤️

  • @nayomin-fv9ok
    @nayomin-fv9ok หลายเดือนก่อน +1

    මාර පැහැදිලියි . තැන්ක්ස්

  • @Sunethra533
    @Sunethra533 4 หลายเดือนก่อน +4

    මේ වීඩියෝ එක ගොඩක් වටිනවා .ඒ වගේම සරලව තේරෙන විදිහට කියාදෙනවා ඔබ තුමාට ගොඩක් පිං පාසල් කමිසයත් කියලා දෙන්න්ද්කො

    • @Mr.TailorLK
      @Mr.TailorLK  3 หลายเดือนก่อน

      Okay Dear ❤️

  • @DhammikaWijethunga
    @DhammikaWijethunga 2 หลายเดือนก่อน +5

    පුතේ ඔයාගෙ ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියලා සුභ පතනවා.පුලුවන් නම් size chart එකක් දෙන්න කලිසම් උස,ඉනවට,කරු උස ආදී වශයෙන්

    • @Mr.TailorLK
      @Mr.TailorLK  หลายเดือนก่อน

      Haaa ❤️

  • @lakshithaprabath5469
    @lakshithaprabath5469 2 หลายเดือนก่อน +3

    හරිම පැහැදිලි School දිග කලිසම කියල දෙන්නකෝ.

  • @h.mdammika167
    @h.mdammika167 4 หลายเดือนก่อน +9

    ඉතා ඉක්මනින්ම මේ වටිනා වීඩියෝව මැහුම් ඉගෙන ගන්න අපහට ලබාදීම පිළිබඳව පළමුවෙන්ම ඔබතුමා හට ස්තුතියි.මේ වීඩියෝ එක මගින් සමහර අයට ආදායමක් උපයා ගැනීමටත් තම දරුවාහට තමා අතින්ම මෙම පාසල් කලිසම මසාදීලා සතුටුවීමටත් පුළුවන් වේවි කියලා මා සිතනවා.නැවතත් බොහොම ස්තුතියි.මේවගෙ වැදගත් වීඩියෝ ඉදිරියටත් ගෙන ඒමට ඔබතුමාට ශක්ති ලැබේවා.

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน

      ඔබටත් බොහොම ස්තුතියි ❤️

  • @dammam1255
    @dammam1255 4 หลายเดือนก่อน +3

    බොහොම ස්තුති වටිනා විඩ්යො එකක් 👍👍👍🤗🤗🤗🙏🙏🙏

  • @saumayasandamali4533
    @saumayasandamali4533 2 หลายเดือนก่อน +2

    ගොඩාක් වටිනවා.තව පොඩ්ඩක් හෙමින් කියලා දෙන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි

    • @Mr.TailorLK
      @Mr.TailorLK  2 หลายเดือนก่อน

      Haaaa Dr... Thanks ❤️

  • @RajaRaja-st4xs
    @RajaRaja-st4xs 4 หลายเดือนก่อน +2

    බලාපොරොත්තුවෙන් හිටියේ වීඩියෝ එකක් ගොඩක් ස්තූතියි ඉදිරියටත් මේ වගේ විඩියෝ දාන කලින් බලා ඉන්නවා

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน

      Thanks ❤️

  • @dilanjalikaushalya8213
    @dilanjalikaushalya8213 หลายเดือนก่อน +2

    Bohomath sathutui oya hodata kiyala denava pasal kamisayath kiyala dennako ikmaninma thank you

  • @thilinikanchana1810
    @thilinikanchana1810 หลายเดือนก่อน

    Godak pin budusaranai

  • @HelloThere-j7g
    @HelloThere-j7g 2 หลายเดือนก่อน +2

    Godak sthuthi ,pahadiliva Kiyala Denava.🎉

  • @raranasinghe1115
    @raranasinghe1115 4 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි

  • @preethiperera9261
    @preethiperera9261 4 หลายเดือนก่อน +1

    ස්තුති

  • @LDDineshaLakmaliLakmali
    @LDDineshaLakmaliLakmali 4 หลายเดือนก่อน +1

    ❤❤ ගොඩක් ස්තුතියි!!

  • @chanulasenuka
    @chanulasenuka 4 หลายเดือนก่อน +2

    Thank your...godaak watinawa.....

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน +1

      Thanks ❤️

  • @thamaradenuka5816
    @thamaradenuka5816 4 หลายเดือนก่อน +2

    බුදු සරණයි ජය වේවා

  • @vidurarangamal7361
    @vidurarangamal7361 4 หลายเดือนก่อน +1

    වටින video ekak

  • @dushanthichathurani4934
    @dushanthichathurani4934 3 หลายเดือนก่อน +1

    හරිම පහදිලි. ශර්ට් එක මහන විදියත් විඩියෝ එකක් කලා න්ම් වටිනවා.❤

    • @Mr.TailorLK
      @Mr.TailorLK  3 หลายเดือนก่อน

      Thanks okay ❤️

  • @binaramali3389
    @binaramali3389 2 หลายเดือนก่อน +1

    👍❤️

  • @HemamaliGamage-dk5sx
    @HemamaliGamage-dk5sx 4 หลายเดือนก่อน +2

    ස්තුතියි . පාසල් දිග කලිසමත් කියලා දෙන්න .

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน

      Okay Thanks Dear 🤍

  • @SajaniLakmaliGetagahawaththa
    @SajaniLakmaliGetagahawaththa 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි..පුලුවන්නම් 1සිට 5 වසර දක්වා පුතාලගෙ පාසල් කලිසම කියලා දෙන්න

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน +1

      Okay dear Thanks ❤️

  • @yonalijayasekera651
    @yonalijayasekera651 2 หลายเดือนก่อน +3

    සර් 4 වසර පුතාලා ට මේදියටම අපි ඇදලා මහන්න ඕනේ .සමාවෙලා කාරැණික පිළිතුරක් බලාපොරොත්තුව සිටිනවා

    • @Mr.TailorLK
      @Mr.TailorLK  2 หลายเดือนก่อน +1

      ගොඩක් දුරට එක වසරේ සිට පහ වසර වෙනකන් දරුවන්ට පිටිපස්සට ඉලාස්ටික් එකක් දාලා තමයි මහන්නෙ. බොරු සිපර් එකක් මහලා

  • @upulsampathruwanpathirana98
    @upulsampathruwanpathirana98 4 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි පුතා.

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน

      Thanks ❤️

    • @Mr.DGamer1
      @Mr.DGamer1 4 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතියි ..පුතා ..බුදු සරණයි ..

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน

      @@Mr.DGamer1 ❤️

  • @YasasviSOshadi
    @YasasviSOshadi 2 หลายเดือนก่อน +2

    ස්කූල් ශර්ට් එකයි ගමන් අදින අත්දිග ශර්ට් එකයි කරන්න කො

  • @svk1825
    @svk1825 3 หลายเดือนก่อน +1

    ස්තූතියි .. leg open එක මිම්ම ගන්නෙ කකුලෙ ගානටමද?

    • @Mr.TailorLK
      @Mr.TailorLK  3 หลายเดือนก่อน +1

      අවශ්‍ය පරිදි ගන්න පුළුවන්. කකුලේ ගානටම ගන්නෙ නැතුව බුරුල ටිකක් තියල ගන්න.

    • @svk1825
      @svk1825 3 หลายเดือนก่อน +1

      @@Mr.TailorLK බොහොම ස්තූති ..

  • @k.g.malanignanalathamalani153
    @k.g.malanignanalathamalani153 4 หลายเดือนก่อน +1

    ❤ පාසැල් දිග කලිසම කපන ආකාරය කියලා දෙනවද.... ස්තුතියි ඔබට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සෙක්වා ජේසුපිහිටයි...

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน

      Okay Dear ❤️ Amen ❤️

  • @akilakaushalya7822
    @akilakaushalya7822 4 หลายเดือนก่อน +1

    watinawa❤😊

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน

      Thanks ❤️

  • @NimnethHevawitharana
    @NimnethHevawitharana 3 หลายเดือนก่อน +3

    වැඩිහිටි අයගේ shirt මහන විදියත් මිමි ගන්න විදියත් video එකක් දාන්න පුලුවන්ද

    • @Mr.TailorLK
      @Mr.TailorLK  3 หลายเดือนก่อน

      Okay Dr. ❤️

  • @chandimakumari8048
    @chandimakumari8048 2 หลายเดือนก่อน +4

    කොට කලිසමෙයි දිග කලිසමෙයි මධ්‍යස්ථ රේඛාව අදින්නෙ දෙවිදියකටද.

    • @Mr.TailorLK
      @Mr.TailorLK  2 หลายเดือนก่อน

      Pasal kota kalisameedi poddk wens wenwa ❤️

    • @chandimakumari8048
      @chandimakumari8048 หลายเดือนก่อน

      ​@@Mr.TailorLKthank you 🙏🙏

  • @NAYANIGAYANTHI-e6j
    @NAYANIGAYANTHI-e6j 4 หลายเดือนก่อน +1

    ස්තුති. කාන්තා කලිසම කියා දන්න

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน

      Hariiiii ❤️

  • @ayeshasaminda9969
    @ayeshasaminda9969 4 หลายเดือนก่อน +1

    Bohoma sthuthiy sir

  • @Just.ForEpic
    @Just.ForEpic 4 หลายเดือนก่อน +1

    Thanks Sir. Oya Lassnaii 😁😁😁

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน

      Thank you too 😊❤️

  • @chamilapriyadarshani5911
    @chamilapriyadarshani5911 4 หลายเดือนก่อน +1

    Bohoma sthuthy sir

  • @dilankavithanage1269
    @dilankavithanage1269 3 หลายเดือนก่อน +1

    Good Job

  • @JanakiJanaki-u8w
    @JanakiJanaki-u8w 4 หลายเดือนก่อน +1

    Thank.you.sir.mama.inne.saudi..lankawata.avith.mahanna.balaporoththuwa.sirge.video.balanawa

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน

      Thanks. Ow oyta pluwn. Gd Luck ✨❤️

  • @janakijayasekara1529
    @janakijayasekara1529 4 หลายเดือนก่อน +1

    Explained well

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน

      Thanks you ❤️

  • @uniquestation1842
    @uniquestation1842 4 หลายเดือนก่อน +1

    Thanks Sir

  • @Sarath3112Lisa
    @Sarath3112Lisa 2 หลายเดือนก่อน +1

    Thanks💖💖👍

  • @ayeshasaminda9969
    @ayeshasaminda9969 4 หลายเดือนก่อน +1

    Mekalisamath ikmanata mahanwa obathumata sthuthiy

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน

      Thanks ❤️

  • @rachampika6070
    @rachampika6070 4 หลายเดือนก่อน +1

    Super❤

  • @thilinikanchana1810
    @thilinikanchana1810 2 หลายเดือนก่อน +1

    Bohoma pin

  • @SahashirushanWijerathna-u2v
    @SahashirushanWijerathna-u2v 4 หลายเดือนก่อน +3

    පාසල් දිග කලිසම කියලා දෙනවද

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน

      Haaaaa 😊❤️

  • @saralaartscrafts8331
    @saralaartscrafts8331 4 หลายเดือนก่อน +1

    Thank you bro. Oyage video godak pehethili. Pirimi full sleeve shirt 1kak mahana video thanna plz❤

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน

      Thanks Sissss.. Okay Sure ❤️

  • @champikaswarnamali8391
    @champikaswarnamali8391 4 หลายเดือนก่อน +1

    Very good putha. 🎉❤❤

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน

      Thanks you ❤️

  • @Liyarafashion
    @Liyarafashion 4 หลายเดือนก่อน +1

    1st comment thank you

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน

      Thanks you too ❤️

  • @gpjayawardhana2716
    @gpjayawardhana2716 4 หลายเดือนก่อน +1

    කලිසමෙි මිම්ම ගන්න ආකාරය පෙන්නුවානමි හොඳයි

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน

      Haaa ❤️ ස්තුතියි ඔබෙ අදහසට ❤️

  • @Nipunibhagya747
    @Nipunibhagya747 4 หลายเดือนก่อน +1

    පාසල් කමිසයත් ඉක්මනින් දාන්න...

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน

      Okay Dear 🤍

  • @sajinikanilushi8126
    @sajinikanilushi8126 2 หลายเดือนก่อน +1

    අයියේ මේ කලිසමටම ඉලාස්ටික් වේස්ට් බැන්ඩ් එක මහන්න කියලා දෙන්නකෝ අනේ ප්ලීස්

    • @Mr.TailorLK
      @Mr.TailorLK  2 หลายเดือนก่อน

      Haaa ❤️

  • @gammuduasangika-qu8kz
    @gammuduasangika-qu8kz 4 หลายเดือนก่อน +3

    ෂර්ට් එකක් කියලා දෙන්නකෝ

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน +1

      Haaa ❤️

  • @Sarath3112Lisa
    @Sarath3112Lisa 2 หลายเดือนก่อน +1

    Shiper yedu kat pocket ekak kiyala dennakooo..🙂🙂

    • @Mr.TailorLK
      @Mr.TailorLK  2 หลายเดือนก่อน

      Okay ❤️

  • @susilsampath8425
    @susilsampath8425 2 หลายเดือนก่อน +1

    Godak watinawa pahadiliwa kiya dunnata ilastik sot akath kiyala dennako

    • @Mr.TailorLK
      @Mr.TailorLK  2 หลายเดือนก่อน

      Karamuuu ❤️

  • @mevinduyethmin2226
    @mevinduyethmin2226 4 หลายเดือนก่อน +1

    දහම්පාසල් අදින නැෂනල් එක මහන විදිහ කියලා දෙන්නකෝ

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน

      Okay dear thanks ❤️

  • @AnushkaSubashini-wn2sp
    @AnushkaSubashini-wn2sp 2 หลายเดือนก่อน +2

    මල්ල එතකෙට සයිස්සෙකට ඉනේ මිමිම වෙනස් වෙනවා කොහෙමද එක කරන්නෙ

    • @Mr.TailorLK
      @Mr.TailorLK  2 หลายเดือนก่อน

      Prashne pahadili madii akkee 🤔

  • @NelumiErangani
    @NelumiErangani 24 วันที่ผ่านมา

    සර් අපිට කරු උස මනින්නෙ නැතුව වෙන විදියකට ගන්න පුලුවන්ද.
    ඉනවට ÷4+2 1/2 ගත්තොත් හරිද

  • @madhunisansala7461
    @madhunisansala7461 4 หลายเดือนก่อน +1

    ලොකු කෙනෙකුට short එකක් මහන්නෙත් මේ විදියටමද

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน

      ඔව් මේ ආකාරයට මහන්න පුළුවන්. කරු රේඛාව ඉදිරිපස පලුවට වඩා අඟල් තුනක් තුනහමාරක් දික් කර ගන්න.

    • @madhunisansala7461
      @madhunisansala7461 4 หลายเดือนก่อน

      @@Mr.TailorLK thank you

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน

      @@madhunisansala7461 ❤️

  • @GeethaSarojani-bd8xi
    @GeethaSarojani-bd8xi 4 หลายเดือนก่อน +1

    ක්‍රස් ඕවර් ගවුමක් කියල දෙන්න ඡයවේවා

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน

      Okay dear thanks ❤️

  • @ChamindaSenadira
    @ChamindaSenadira 2 หลายเดือนก่อน +1

    පාසල් දිග කලිසම කියලා දෙන්නකො

    • @Mr.TailorLK
      @Mr.TailorLK  2 หลายเดือนก่อน

      Haaa ❤️

  • @thisalramuditha5480
    @thisalramuditha5480 3 หลายเดือนก่อน +1

    ❤❤

    • @Mr.TailorLK
      @Mr.TailorLK  3 หลายเดือนก่อน

      ✨❤️

  • @madhavi.kothalawala2047
    @madhavi.kothalawala2047 4 หลายเดือนก่อน +1

    Shirt coller ekath mahala pennannako❤

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน

      Okay Dear 💗

  • @madhunisansala7461
    @madhunisansala7461 4 หลายเดือนก่อน +1

    ස්තූතියි ...පිරිමි කමීසය කියල දෙන්න පුලුවන්ද

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน

      Haaa Dear.. Thanks ❤️

  • @arunakumara2859
    @arunakumara2859 2 หลายเดือนก่อน +1

    Ane sir sudu kamise kiyala dennako,kalisamanang hodata theruna heta mahanawa,sirta godak ping

  • @ChanakaWidanaarachchige
    @ChanakaWidanaarachchige 2 หลายเดือนก่อน +1

    Shirt eka mahana video ekak denna .thank you sir

  • @lakshitha_sandaruwan
    @lakshitha_sandaruwan 4 หลายเดือนก่อน +1

    pahadiliwa kiyala denawa. Measurement ganna widiyth kiyala denwd video ekkin onama adumakata.

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน

      Okay dear ❤️

  • @sajeewanirashomika9980
    @sajeewanirashomika9980 4 หลายเดือนก่อน +1

    දිග කලිස්ම කියල ඩෙන්නකො මල්ලි ස්කූල්

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน

      Haaa Akkee ❤️

  • @IssathulAliya
    @IssathulAliya 2 หลายเดือนก่อน +1

    Huk attach karanne kohamada

    • @Mr.TailorLK
      @Mr.TailorLK  2 หลายเดือนก่อน

      Idiri video ekakin kyla dennm dr.

  • @ShenikaManori
    @ShenikaManori 3 หลายเดือนก่อน +1

    අර අගල් 6ක්‌ දෙපැත්තෙන්ම ලකුණු කලේ ඒක හැමෝටම පොදුයි ද නැත්නම් මිම් වලට අනුව වෙනස් වෙනවද වෙනස් වෙනවා නම් ඒක කොහොමද හදන්නේ

    • @Mr.TailorLK
      @Mr.TailorLK  3 หลายเดือนก่อน

      දෙපැත්තටම අඟල් හයක් ලකුණු කරපු තැන පොඩ්ඩක් කියන්නකෝ Dr..

    • @ShenikaManori
      @ShenikaManori 3 หลายเดือนก่อน +2

      Poket එක පැත්තෙන් සහ ෂිප් එක මැහෙන තැන

    • @Mr.TailorLK
      @Mr.TailorLK  3 หลายเดือนก่อน

      @@ShenikaManori පොකට් එක පැත්තෙ අඟල් හය නම් අවශ්‍ය පරිදි ගන්න පුළුවන් පොකට් ඕපන් එක ලොකු කරගන්න ඕනෙනම් අඟල් 7 ක් වුනත් තියන්න පුළුවන්. ශිපර් එක පැත්තෙ අඟල් හය බහුතරයකට සම්මතයක් විදියට ගන්න පුළුවන්. නමුත් ගොඩක් උස දරුවන්ට අඟලක් දෙකක් වැඩි කර ගන්න.

    • @ShenikaManori
      @ShenikaManori 3 หลายเดือนก่อน +1

      Thank you very much 😊

    • @ShenikaManori
      @ShenikaManori 3 หลายเดือนก่อน +1

      Thank you very much 😊

  • @priyadarshimadu580
    @priyadarshimadu580 3 หลายเดือนก่อน +2

    zippar nethi eka kiya denna.4 wasare ayata.ane plzzzz

    • @Mr.TailorLK
      @Mr.TailorLK  3 หลายเดือนก่อน

      Motherboard with Ishu channel eke ishu miss video ekk krla tynw. Eka bluwe nhda dr.

  • @DiliniPiyumika-ur7sl
    @DiliniPiyumika-ur7sl 3 หลายเดือนก่อน +2

    godakwatinawa. Oya Medawaswala diploma ekak karanawa neda❤🎉

    • @Mr.TailorLK
      @Mr.TailorLK  3 หลายเดือนก่อน +1

      Thanks.. Ow Dear ishu Missgee ❤️

    • @DiliniPiyumika-ur7sl
      @DiliniPiyumika-ur7sl 3 หลายเดือนก่อน +1

      @@Mr.TailorLK math

  • @ruwanmaleeserasingha6404
    @ruwanmaleeserasingha6404 4 หลายเดือนก่อน +1

    හුගාක් වැදගත් දෙයක්

  • @ramanianusha6834
    @ramanianusha6834 14 วันที่ผ่านมา +1

    Shirt ekath karannakoo plzzzz

    • @Mr.TailorLK
      @Mr.TailorLK  10 วันที่ผ่านมา +1

      Haaa ❤️

  • @KarunaSamarappuli
    @KarunaSamarappuli 25 วันที่ผ่านมา

    මම අදම තමා සර්ගේ වීඩියෝව දැක්කේ හරිම හොදයි තේරෙනව දිග කලිසමක් කරන්න

  • @nimnanimneth3753
    @nimnanimneth3753 หลายเดือนก่อน

    අහබෙන මට මේ වීඩියෝව මුණ ගැහුනේ කකුලේ වට කරු උස ඉන වට තදටද ගන්නේ වසර අනුව උස කරු උස කකුල් වට චාට් එකක් දෙන්න සිපර් නැති කලිසමටත් මේ විදියමද වෙනසක් තියේද

  • @DamithaWeerarathna
    @DamithaWeerarathna 4 หลายเดือนก่อน +1

    ගො ඩ ක් හොඳයි බො ට මත් කපන හැටි කියා දෙ න් න

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน

      Okay Dear ❤️

  • @roniwanigasuriya7026
    @roniwanigasuriya7026 3 หลายเดือนก่อน +2

    Malliyo podi prime lamayakta diga kalisama mahanna keyala dannako.

    • @Mr.TailorLK
      @Mr.TailorLK  3 หลายเดือนก่อน

      Harii akkeee ❤️

  • @ChampaChumpi
    @ChampaChumpi 4 หลายเดือนก่อน +1

    me aurudu kiyaka puthikutada

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน

      Sorry ☹ ඒක හරියටම කියන්න අමාරුයි Dear. මේ වීඩියෝ එක සඳහා මම ආදර්ශ මිමි භාවිතා කරේ.

  • @upulsampathruwanpathirana98
    @upulsampathruwanpathirana98 หลายเดือนก่อน +1

    Putha sudu kamise video ekak kalada

  • @sameeramadushan3220
    @sameeramadushan3220 2 หลายเดือนก่อน +1

    මෙක මහත ලමයෙකුගේ එකක් ද

    • @Mr.TailorLK
      @Mr.TailorLK  2 หลายเดือนก่อน

      ආදර්ශ මිමි වලට මේක මැහුවෙ.

  • @sadeekamuthukumarana
    @sadeekamuthukumarana 2 หลายเดือนก่อน +1

    ඔයා mother board with ishu miss g class yanawada ayye

    • @Mr.TailorLK
      @Mr.TailorLK  2 หลายเดือนก่อน

      Owwww nangii ❤️

  • @nuwan-qu1hv
    @nuwan-qu1hv 2 หลายเดือนก่อน +1

    Number akak dannako

    • @Mr.TailorLK
      @Mr.TailorLK  2 หลายเดือนก่อน

      Facebook page ekata msg ekk danna dear ❤️

  • @DinukshiDarshika
    @DinukshiDarshika 3 หลายเดือนก่อน

    Namber eka danda sir

    • @Mr.TailorLK
      @Mr.TailorLK  3 หลายเดือนก่อน

      Mr.Tailor LK Facebook page ekata msg ekk danna dear ❤️

  • @HelloThere-j7g
    @HelloThere-j7g 2 หลายเดือนก่อน +2

    Godak sthuthi ,pahadiliva Kiyala Denava.🎉