How to Download AutoCAD Free - Student Version (Sinhala)
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- #CivilEngineeringApiI #AutoCADSinhala #Software
Join Us For More Video.
මේ Video එකෙන් අපි කතා කරන්නේ කොහොමද AutoCAD Software එක නොමිලේම Download කරගන්නේ කියන එක සම්බන්ධව. මේ Video මාලාව සමග දිගටම සම්බන්ධ වන්න
Download Link
www.autodesk.c...
Channel එක Subscribe කරන්න
Video එකට කැමති නම් Like කරන්න
Comment කරන්න
යාලුවන්ටත් බලන්න Share කරන්න
සිවිල් ඉංජිනියරින් අපි web site එකට පිවිසෙන්න
www.civilengine...
Instagram follow කරන්න: / civil_engineering_api
Facebook Page එකට Like කරන්න: / civilengineeringapi
Civil Engineering අපි Group එකට join වෙන්න: / civilengineeringapi
ශ්‍රී ලංකාවේ විශාලතම සිවිල් ඉන්ජිනේරු අධ්‍යාපනික සමුහය
/ civilengineeringlearne...
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සම්බන්ධව දැන ගන්න Join වෙන්න :
/ jobvacanciessl
(Job vacancies in construction field Sri Lanka - ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා)
අලුත් Video එකකින් හමුවෙමු
Team,
Civil Engineering අපි
හොය හොයා ම හිටපු පාඩම් ටිකක්... මේව සිංහලෙන් හරියට තියෙන ඒවා නෑ... ස්තූතියි...
ඇත්තටම ගොඩාක් වටිනවා මේ video. ඉස්සරහටත් මේ වගේ දේවල් කරන්න. 👌
ස්තුතියි අදහසට. අනීවාර්‍යයෙනම ඉදිරියටත් මේ වගේ විඩියෝ ලබා දෙන්නම්.
Godak kal idala asawen balana video set ekak. Godak thanks apith ekka knowledge eka share kaa gannawa ta.
ගොඩක්ම වටින වීඩියෝ සෙට් එකක්ම තියනව. නියමයි. 👌 ❤️💪
,ඇත්තටම වටිනව❤️❤️ keep it up bro..⭐
Very important video.. and thank you sharing these knowledge and motivating people who interested in this field.. very much valuable .. 👌👌👌
Thanks 😊
දැන් description එකේ link එකෙන් ගියාම වෙන page එකකටනේ යන්නේ
Godak watina video ekak.. Wadagath thorathuru godak.. Supiri
Wow🤩🤩 supiri 🔥 keep up bro
මේ විඩියෝ එක ගොඩක් වටිනවා.. ❤️❤️
මේකනම් වටිනවා ගොඩක් 😍
Godak watinawa. Bohoma sthuthi ❤
❤❤ superb channel 😍😍😍😍
Great video... Keep it up guys
Superb collection ❤ thank you
Autocad 2D run wenna minimum requirement monaada aiye
Excellent ...keep it 🙏✌
Very informative. Keep it up
සෑහෙන වටින වීඩියෝ එකක්
very impotant video ❤️❤️❤️❤️
Great video very helpful ✨
VALUABLE EXPERIENCE .❤️
Very Uesful Video🙏
ගොඩක් වටින වීඩියෝවක් 😌💪
Autocad gb කීයක් වෙනවද පොඩ්ඩක් කවුරු හරි කියනවද
Man student dila login unata university id letters illanawa ekata mokada karanne?
Get started click karata passe slide eka sudu pata wenawa witarai,open wenne na
👌👌👌 සුපිරි
හරිම හරියනම තැන
ස්තුතියි අදහසට 👍👍
Is this still available? Now says only 1 year. And asking validation data
dan oya widiyata download karanna denne nadda?
Tuka cad dagnna widiyak nadda free
Thank u for sharing this ❤
දැන් ඔය විදියට බෑ නේ🥲
Good knowledge❤❤
Campus ake igen gnnw kiyala oppu krnn kiyala enne nadd.dwasa 14 k athulatha
Keep it up ❤️💫
mata dna gnna one maradana tec eke thiyena civil engineering deploma eka gna.dnnwanm eka gna vistharayk denna
chamath Tharinda Please send the massages for our Facebook page and we will give you to that information
වටින වීඩියෝ එකක්
Mama email eka dhunna eka verify karanna mail eka awata verify wenne naha
AutoCAD =3D Builder me software dekama ekaida aiya
අපි university එකක නැත්තං කොහොමද දෙන්නේ ඔතනට
Meke second video eka Nadda?
anith eka gdk hoda NVQ da IVQ da
පට්ට 🔥
lumion download karaganna puluwan video ekak danna puluwanda
ඉදිරියේදී අනිවාර්යෙන් කරනවා.
meke thiyena widiyata enne nane
Good job❤❤
😍😍
👍👍
Great bro
meka aiye version 14 ekda
💯📶❤
👍
💪💪
patta
🧡🧡👊👊👊
💪💪
meka dan karanna baha neda mn try kara university id illanawa
Ow ned id eka denn oni.
dan autocad download karanna ba
ekane.. dan ba neda??
aiye dounlord karanna beni
free yako oka