ගෙදර ඉඳන් AutoCAD ඉගෙන ගන්න | Advanced Certificate Course in AutoCAD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 62

  • @MadujithSagara
    @MadujithSagara 2 ปีที่แล้ว +43

    මේ වලාවේ AutoCAD ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න ඒත් ආර්ථික ගැටලුත් තියන අයට කරන්න පුළුවන් උපරිම උපකාරය මේ course එක හරහා දෙන්නයි මට ඕන උනේ.
    සන්තෝසයි Dreampus එක්ක එකතු උන එක ගැන. Revit, MS Project, SAP2000 වගේ තවත් ගොඩක් වටින software courses මේ වගේම dreampus එක හරහා මම අරන් එන්න බලාපොරොත්තු වෙනව 💪
    මධුජිත් සාගර

    • @sahanyasantha5356
      @sahanyasantha5356 2 ปีที่แล้ว

      මම ඉගෙන ගත්තේ මධුජිත් සර් ගෙන්. මට හම්බඋන හොදම ගුරුවරයෙක් තමා සර් ❤️❤️❤️❤️

    • @යෝශිතපෙරේරා
      @යෝශිතපෙරේරා 2 ปีที่แล้ว

      ඇගයිය යුතු සැබෑ ගුරුවරයෙක්

    • @abshifan5657
      @abshifan5657 2 ปีที่แล้ว +2

      Aiye oyalage phone nomber aka daanako

    • @MadujithSagara
      @MadujithSagara 2 ปีที่แล้ว

      @@abshifan5657 Take it from my channel info malli

    • @ruwanipriyadarshani1272
      @ruwanipriyadarshani1272 2 ปีที่แล้ว

      Sir autocad class ekakda join wenna asai mamath colombo awata koheda karanne

  • @mahawadugeperera.999
    @mahawadugeperera.999 ปีที่แล้ว +1

    ඇත්තටම සතුටුවෙනවා සම්බන්දතා දුරකථන number eka ගැන මෙය බහවිතයේ නැතිතරම. website එකේ තියෙන email එකත් බාහා විතයේ නැතිතරම් කිසිම විදිහකින් පිළිතුරක් නොලැබීම ගැන කණගාටුයි.

  • @JessaiS-zs1md
    @JessaiS-zs1md ปีที่แล้ว

    His voice is soo calming

  • @mychinsu
    @mychinsu ปีที่แล้ว

    Computer Aided Drafting

  • @arunaprabath8307
    @arunaprabath8307 2 ปีที่แล้ว

    Martix juwellary design software eka igena ganna thanak kiyanna puluwanda sinhala meadium nm hodai

  • @suminduprabhath6579
    @suminduprabhath6579 2 ปีที่แล้ว +6

    අයියේ software engineering course එකක් ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද ?

  • @a.s.r.bandara3553
    @a.s.r.bandara3553 2 ปีที่แล้ว +3

    OL evara unama karanna puluvanda

  • @harshanamadusanka6291
    @harshanamadusanka6291 2 ปีที่แล้ว +1

    අයියෙ මේ course එක දැන් අරන් පස්සෙ කරන්න පටන් ගන්න පුළුවන්ද ? මන් මේ පාර A/l ඒක ඉවර වෙලා කරන්න.

  • @samanthikaudayanthi
    @samanthikaudayanthi 4 หลายเดือนก่อน

    Type setting certificate course ekak nadda colombo අවට

  • @isharanuwan639
    @isharanuwan639 2 ปีที่แล้ว

    Hoya hoya hitapu course ekak🥺

  • @history123com
    @history123com 2 ปีที่แล้ว

    අයියේ solid edge ගැන ඊලග වීඩියෝ එක
    Pl ...

  • @anjuladimasha2813
    @anjuladimasha2813 ปีที่แล้ว

    Is that Coupon Code still valid?

  • @sl.ktversion2987
    @sl.ktversion2987 2 ปีที่แล้ว +1

    3D KOTASATH KARANAWADA

  • @Rouksl
    @Rouksl 2 ปีที่แล้ว +2

    Me windows 11
    4gb ram
    1gb vga
    Core 2 duo prosesor
    Lag weyda windows 11

  • @dilrukshiumeshika9788
    @dilrukshiumeshika9788 2 ปีที่แล้ว +2

    Aiye මම ග්‍රැපික් ඩිසයින් කෝස් එකක් කරා....මම යන්න කැමති එ් සයිඩ් එකෙන් විතරයි.මට හැකිටාවකුත් තියනවා...මට එ් සයිඩ් එකෙන් ජොබ් එකක් ගන්නේ කෝහොමද...වේකන්සිස් කොහෙද තියෙන්නේ....මට එ් සයිඩ් එකෙන් කම්පැනි ජොබ් එකක් කරන්න මොනවද කම්පැනි තියෙන , අැප්ලයි කරන්නේ කෝමද කියලා ,මට කියලා දෙන්නකෝ......පින් සිද්ද වෙනවා.....

    • @EMRYSィJASPER
      @EMRYSィJASPER 5 หลายเดือนก่อน

      Job එකක් හම්බුනාද??

  • @SK_Boss_TM_
    @SK_Boss_TM_ 2 ปีที่แล้ว

    Autocad run karann budget laptop එකක් කියන්නකෝ ඉකමනින්ම

  • @mahawadugeperera.999
    @mahawadugeperera.999 ปีที่แล้ว

    machan meke Assignment eka submit karanne kohomada wesite eke pennane nehe

  • @ARTMACHINING2023
    @ARTMACHINING2023 ปีที่แล้ว

    Nvq ganna tenak nedda

  • @moviechennal4710
    @moviechennal4710 2 ปีที่แล้ว

    grand theft auto ගේම් එක කොහොමද පෝන් එකට download කරගන්නේ

  • @Prasaaaaa-q4o
    @Prasaaaaa-q4o ปีที่แล้ว

    solidwork walata course nadda

  • @Songvibez10146
    @Songvibez10146 6 หลายเดือนก่อน

    Solidworks walata nadda

  • @EverythingEsala
    @EverythingEsala 9 หลายเดือนก่อน

    Mechatronics හදාරලා ඔන්ලිය්න වලින් සල්ලි උපයන්නේ කොහොමද කියල කියල දෙන්න වීඩියෝ එකක් හදන්න. මොනවද පාවිච්චි කරන්න පුළුවන් මෘදුකාංග මුදල් උපයන්න, හාඩ්වෙයාර් ඩිසයින් කරන්න, එහෙම අර්ථවත් වීඩියෝ එකක් දෙන්න. ඔබ ඒ උපාධිය කරලා ඔන්ලයින් මුදල් උපයන්න මොනවද කරන්නේ?

  • @d.d.s2965
    @d.d.s2965 2 ปีที่แล้ว

    Hotel field eke short course karana thanak kiyanna ?

  • @tharakamadushanka1163
    @tharakamadushanka1163 2 ปีที่แล้ว

    Aiye me course eke certificate eka tvec eke register welada

  • @lakisenalakisena4024
    @lakisenalakisena4024 2 ปีที่แล้ว

    Aiye KIO HIGHER Education eke course Walt register wenne kohomd

  • @lakshithapriyamali8932
    @lakshithapriyamali8932 ปีที่แล้ว

    Ayye programing course gena dannko

  • @slthanu3029
    @slthanu3029 2 ปีที่แล้ว +1

    Ane ou ayye software engineer course ekak gana video ekak gennako...🥺

  • @yasiru9232
    @yasiru9232 2 ปีที่แล้ว +1

    School yana mata karanna puluwanda

  • @dilshanramesh7836
    @dilshanramesh7836 ปีที่แล้ว

    අයියේ මේ course එක කොච්චර කලයක් තියෙනවාද .

  • @mahawadugeperera.999
    @mahawadugeperera.999 ปีที่แล้ว

    how to join with courses?

  • @Upeksha-ts2pf
    @Upeksha-ts2pf 3 หลายเดือนก่อน

    මේකට දැන් ඇප්ලයි කරන්න බැරි ද

    • @dimuthusupunmadhushanka6334
      @dimuthusupunmadhushanka6334 2 หลายเดือนก่อน +1

      මාත් online corses එකක් හොයනවා හම්බ උනොත් කියන්න

  • @ruwinthamara5774
    @ruwinthamara5774 ปีที่แล้ว

    Meka thama තියනවා da

  • @bpeduruarachchi8832
    @bpeduruarachchi8832 2 ปีที่แล้ว

    Aiye mn landscaping course ekak karanava tek eke meka maru apita eka davasai thama me subject eka igannuve

  • @chamudithanuwan555
    @chamudithanuwan555 ปีที่แล้ว

    Coupon code eka wada krn ne 😓😓😓

  • @ameeshaovindu662
    @ameeshaovindu662 2 ปีที่แล้ว

    mage wayasa 14 me course eka mata karanna puluwanda

  • @ruwanipriyadarshani1272
    @ruwanipriyadarshani1272 2 ปีที่แล้ว

    Class karanawad sir autocad walata colombo awata

  • @IsuruPrasantha-t1s
    @IsuruPrasantha-t1s ปีที่แล้ว

    Draftsman nvq level 4 cetificate ekata job thiyeda???

  • @vichithraminsara1339
    @vichithraminsara1339 2 ปีที่แล้ว

    Aiye tech karala software engineer degree ekak karanna puluwanda government university ekakata select wela

  • @thiwankasandaruwan3456
    @thiwankasandaruwan3456 2 ปีที่แล้ว +2

    ❤❤❤

  • @induwa29
    @induwa29 2 ปีที่แล้ว +1

    🖤

  • @vipulaanuranga6717
    @vipulaanuranga6717 2 ปีที่แล้ว +1

    Mata Sagara sir ge contact number ekak denna puluwanda.Autocad course eka gena detail tikak ganna.

  • @vipulaanuranga6717
    @vipulaanuranga6717 2 ปีที่แล้ว +1

    Number ekak denna..

  • @sadeeshathejan6090
    @sadeeshathejan6090 2 ปีที่แล้ว +2

    OL evara unama karanna puluvanda

  • @sanchanasandaruwan5384
    @sanchanasandaruwan5384 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @avinduhansaka6172
    @avinduhansaka6172 2 ปีที่แล้ว

    ❤️❤️