අනුබුදු මිහිඳු ආගමනය වෙනුවෙන් තරුණ ජවයෙන් කළු ගඟ මත තොරණක්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 พ.ค. 2023
  • #Ratnapura #Muwagama #Poson #Torana #Thorana #Pandal
    අනුබුදු මිහිඳු ආගමනය වෙනුවෙන් තරුණ ජවයෙන් ගඟක් මත තොරණක්...
    පොසොන් පෝය නිමිති කරගනිමින් ශ්‍රී ලංකාවේ, ගංගාවක් මත තොරණක් රත්නපුර මුවගම ප්‍රදේශයේ කළු ගඟ මත මේ දිනවල ඉදිවෙමින් පවතිනවා.
    ඒ, පසුගිය වසරවල රත්නපුර අවට කළුගඟ පිටාර දමන මෙවන් සමයක ම වීම විශේෂයි.
    සොබාදහමේ ආශිර්වාදයෙන් පවතින පැහැදිලි කාලගුණයක් තත්ත්වය යටතේ මෙම තොරණ, තරුණ ජවයෙන් ලහි ලහියේම ඉදි වෙන්නේ හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසායි...
    👉Subscribe us: bit.ly/Newsfirst
    👉 JOIN US
    📌 Whatsapp - Group 7 = news1st.lk/whatsappG07
    📌 Telegram - news1st.lk/Telegram
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/instagram
    📌TH-cam - news1st.lk/youtube
    📌Twitter - news1st.lk/twitter
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/facebook
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700

ความคิดเห็น • 226

  • @anjulaharshana2925
    @anjulaharshana2925 ปีที่แล้ว +127

    රත්නපුරේ වෙනස්ම පැත්තක්...ආදරෙයි අපේ උන්ට...💖💞💗.....රටටම ගැම්මක්...

  • @Madushankakumara-db5mm
    @Madushankakumara-db5mm ปีที่แล้ว +39

    බුදුරජාණන් වහන්සේගේ පින් බලෙන් ගගේ වතුර වැඩි නොවෙවා සාදු සාදු සා!!

  • @kaveeshalakshab5703
    @kaveeshalakshab5703 ปีที่แล้ว +46

    රත්නපුර අපිට පට්ටම ගැම්මක් ❤ බුදු සරනයි අයියාලාට❤❤

  • @armadushika9152
    @armadushika9152 ปีที่แล้ว +24

    ලස්සනට තියේවි හැමෝම පරිස්සමෙන් වැඩ කරන්න බුදු සරණයි හැමෝටම

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +33

    පිට රට ඉන්න අපි ට හරි ම ආඩම්බරයි සත්තයි රැකදේවා සුමන සමන් දෙවියනේ 🙏🙏🙏

  • @ranjithkarunarathna9897
    @ranjithkarunarathna9897 ปีที่แล้ว +10

    වැඩිම තොරණ්, වැඩිම දන්සල් රත්නපුරේ ( මිණිපුරේ ) සෙට් එකගෙන්. රටට ගැම්මක් තමා. ආදරෙයි රත්නපුරට.❤️😌

  • @madawalasidny1486
    @madawalasidny1486 ปีที่แล้ว +34

    සියලු දෙනාට ත්‍රිවිද රත්නයේ ආසිර් වාදය ලැබේවා බුදුසරනයි........

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +17

    හරි ම ආඩම්බරයි රත්තරන් තරුණ ජවය ට උතුම් ත්‍රිවිධ රත්නයේ සරණයි හැමෝම ගොඩක් පරිස්සමින් කල්පනාවෙන් සුමන සමන් දෙවියෝ රැකදේවා ලෝකේ ඇස් ඇරේවා ශ්‍රී ලාංකීය තරුණ ජවය කිසි දාකවත් ❤❤❤විහිළු කරල මිනිස් සිත් බිදින්න බැරි බව උන්මතකයෝ හොදින් මතක තියාගත්තොත් හොදයි sr🙏ලාංකීය අනාගතේ

  • @කවීෂ
    @කවීෂ ปีที่แล้ว +21

    අපෙ දරුවන්ට යහපතක්ම වෙිවා.අපේ උන්ට බෑ කියලා දෙයක් නැ❤

  • @tech8823
    @tech8823 ปีที่แล้ว +10

    මේකෙ පුදුම ලස්සනක් තියෙන්නෙ .අපෙ කොල්ලො කරන්න පුදුම දේවල්....❤️❤️හැමෝම පරෙස්සම්න් .බුදු සරණයි ❤️❤️

  • @candymusic3869
    @candymusic3869 ปีที่แล้ว +50

    සොබාහා ධර්මය නිහතමායි

  • @arunawithanage8958
    @arunawithanage8958 ปีที่แล้ว +15

    ඉතාම අගනා සුපිරි වැඩක්. සුමන සමන් දෙවිදුන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා

  • @khantikhanti2884
    @khantikhanti2884 ปีที่แล้ว +15

    පින්වත් දරුවනේ පරිස්සමෙන් ලොකු දෙයක් හරිම ලස්සනයි පළවෙනි වරට බලා ගන්න පුළුවන් ඔබලා සියලුම දෙනාට සුමන සමන් දෙවියන්ගේ

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws ปีที่แล้ว +7

    අපි එකතු උනාම මොනවා ද කරන්න බැරි උතුම් තෙරැවන් සරනයි පුතේ ඔබ සැමදෙනෙකුටම සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samarasundara3803
    @samarasundara3803 ปีที่แล้ว +6

    සුමන සමන් දෙවියන්ගේ අඩවියේ සිටින ඔබ සැමට සුමන සමන් දෙවි පිහිටයි!🙏🙏🙏ඔයාලා සැමගේ ජීවිත ආරක්ෂාවී තොරණ සාර්ථක කර ගැනීමට ශක්තිය ධහිර්ය ලැබේවා!🙏🙏👍👍

  • @ashinirumashika2975
    @ashinirumashika2975 ปีที่แล้ว +2

    බුදුන්ගේ සරණින් සමන් දෙවියන්ගෙ ආශිර්වාදයෙන් ඔබ සැමට මෙවැනි උතුම් කටයුතු සිදු කරන්න ශක්තිය ධෛර්යය ලැබෙවා🙏🙏. බුදු සසුන බැබලෙවා

  • @renukasiriwardana1075
    @renukasiriwardana1075 ปีที่แล้ว +5

    ඔයාලට තිසරණයේ ආශිර්වාදය ලැබෙනවා අපේ රටට ඔයාලවගේ දරුවො ආශිර්වාදයක්.

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว +5

    🎉සුමන සමන් දෙවියන් ගේ පිහිටයි ඔබ සියලුම දෙනා හට 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @jayanikaherath3811
    @jayanikaherath3811 ปีที่แล้ว +6

    කොයි තරම්නම් වටිනා ක්‍රියාවක්ද මෙි .තරුණ හදවත් වල මෙවැනි ආකල්ප තවතවත් ⁣ලංවෙිවා ❤ ❤

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +11

    තරුණ ජවයෙන් සාසනය බබලවන ගමන් ... තරුණ සිත ධර්මාවබෝධයටම දිරි ගන්වන්න ...🙏🇱🇰☸️