Amu Music Life |Travel| හක්වටුනාව වැවේ අමුවටම කියපු සින්දුව | Sanjeew SJS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2022
  • Sanjeew Lonliyes SJS
    Amu music culture Artist
    මේක අහලා, එකෙක්ගෙ හරි හිත නිවෙන්නවනම්... එච්චරයි මචන්,
    බොහොම සන්තෝසයි, අපේ අමු සින්දු අහනවට සහ විඳිනවට....
    ඒත් එක්කම, මන් සතුටු වෙනවා බන්, උඹල ගෙ තින්කින් ගැන. හරි ආඩම්බරයි උඹල ගැන, හරි ආදරෙයි උඹල ට,
    ඇත්තටම මේ අමු කලාව එක්ක ඉන්න අපේ අමු සින්දු අහන විඳින ඔක්කොටම බොහොම ස්තූතියි..
    ආදරෙයි මචන්ලා..... ආදරෙයි... අපි හමුවේවි දවසක කොහෙ කොහෙදි හරි... එදාට අපි තදින් වැලඳගමු... අපි උඹල එකම මිනිස්සු...
    Sanjeew Lonliyes SJS
    Sanjeew SJS
    Srilankan Amu Music culture
    ‪@SanjeewLonliyes‬
    #travel #srilanka #SanjeewSJS #AmuMusic
    Special thanks :
    Thili prabath මල්ලියා සහ අපිට හක්වටුනාවේදී හමුවූ සහ උදව්කරපු සියලුම දෙනාට ස්තූතියි මචන්ලා... ආදරෙයි බන් ආදරෙයි...
  • บันเทิง

ความคิดเห็น • 215

  • @Chathu-0306
    @Chathu-0306 ปีที่แล้ว +45

    සිංදුවට වඩා ඒ තැන දැක්කම හිත රිදුනා හොඳටම.හීන කඳු ගොඩ ගහගෙන අත් අල්ලගෙන ගිය ඒ වැව් බැම්ම කොච්චර දේවල් අපි ගැන දන්නවා ඇති 😪.ඒ වැව නොදන්න එකම දේ හීන කන්ද නාය ගිහිල්ලා මගෙ හිත යට වෙලා මැරුනු බව විතරයි.🥺🥺🥺

  • @aleengamingandstory
    @aleengamingandstory 7 หลายเดือนก่อน +8

    අම්මා මගේ පුතේ ❤ඇත්තමයි අපි අසරණ වෙලා මගේ පුතා. අම්මපා භවනාවක් මගේ පුතා. ඔයා අන්ජලී ඔයාගේ සින්දුව කීවට පස්සේ ඔයාගෙයි ඔයාගේ නෝනගෙයි නිහතමානී කමට මන් ගොඩාක් ආදරෙයි පුතේ. මේ වෙලාවේ හමාර බණවර සින්දුව කියන රවී රෝයිස්ටර් පුතාටත් ගොඩාක් ආදරෙයි. සොදුරු කලාකරුවෝ හැමදාම බැබලේවා. ජේසු පිහිටයි.සම්මා සම්බුදු සරණයි!!!

  • @chandanistephen9632
    @chandanistephen9632 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සන වටපිටාවක්. බලන අපට දැනෙන මානසික සුවය වගේ කොයිතරමිද ඒ වගේ සියවාරයක් ඔබලාත් විදින්න ඇති ❤🤗
    තෙරැවන් සරණයි 😇

  • @abherath2524
    @abherath2524 7 หลายเดือนก่อน +3

    ඇත්තටම හිත, නිවන් ගියා වගේ දැනුනා.හරියට භාවනාවක් වගේ...✋
    ඒ තරමටම ඒ ගීතයේ අරුත, තනුව,සහ ඔබගේ ගායනයේ රසය,අති මහත්, විශිෂ්ඨයි, සහෝදරයා.❤..🎉👌..👍
    ගුණදාස කපුගේ, මහතාගෙන් පසු, ඇසුන, මිහිරිම කටහඬක්..👍
    තව තවත් මෙවැනි නිර්මාණකරන්න, ජයෙන් ජයම වේවා..!!!.

  • @anilperera5571
    @anilperera5571 8 หลายเดือนก่อน +20

    මේ දුගද හමන මහලු මඩමෙ මහල්ලු ටික අපි අසරන කලා වගේ දැන් හොඳට දැනෙනවා ලක් මෑනියනේ...

    • @iroshaniwickramasinghe9228
      @iroshaniwickramasinghe9228 7 หลายเดือนก่อน

      Ane ow..2024 aurudde api higanno nedakiyala hitheddi ke gahala danna hirhenne nedda

  • @givanthaarthasath9839
    @givanthaarthasath9839 ปีที่แล้ว +114

    සහෝදරයා මන් මේ මෑතකදී උඹේ සිංදු ඇහැව්වේ, එකත් මට යාලුවෙක් උඹේ (පිහිතුඩකින් ආදරය ලිව්වෙ) කියන සිංදුව එව්වා එක අහපු වෙලාවෙ මන් උඹේ අනිත් සිංදුත් බැලුවා ඇහව්වා, අවංක දෙයක් කියන්න හිතුනා එකයි මේ ලියන්නේ මෑතකදී මන් දැක්ක දක්ෂ, හදවතේ කැකැරෙන,මෙ සිස්ටම් එකට එරෙහිව උඩුගම් බලා යන,සිංදුවකින් ඇත්ත කියන සොදුරු කළා කරුවෙක් සහෝදරයා උඹ, වාසනාවකට දැන් අපේ අලුත් පරපුර මේ art එක, මේ සංගීතයෙන් කරන අරගලය අදුනනවා,ඒ නිසා මේ වගේ තවත් නිර්මාණ කරාට අනාගතයෙදි දුක් වෙන්න වෙන්නෙ නෑ,,ඔහෝමම යන් සහෝදරයා උඹට ජය..

    • @user-pd9ig6to9y
      @user-pd9ig6to9y 8 หลายเดือนก่อน

    • @rishanbandara4008
      @rishanbandara4008 8 หลายเดือนก่อน +2

      @@user-pd9ig6to9y daksha thawaya me yata sindu liyana hamuduruwan wahanse....

  • @nuwanviduranga5443
    @nuwanviduranga5443 ปีที่แล้ว +5

    මාර වොයිස් එකක් තියෙන්නෙ

  • @pathmarohini9923
    @pathmarohini9923 8 หลายเดือนก่อน +7

    පට්ටම ලස්සන කට හඩක් ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යාමට ශක්තිය ධෛර්ය ලැබේවා. !

  • @deepalranawaka8096
    @deepalranawaka8096 10 หลายเดือนก่อน +10

    නුඹ වැනි මිනිසුන් හිග මෙ රටෙ මනුස්සකම කියා දුන් නුඹ ගැන අාඩම්බරයි සර්

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි. ගොඩක් ස්තුති අපිවත්.මතක්. වෙලා.මෙවැනි. ගීතයක්. ගැයුවා.මෙවැනි. දවසක

  • @user-fs7yc2cr6q
    @user-fs7yc2cr6q 9 หลายเดือนก่อน +8

    අපි අසරණ වෙලා වගේ හිතෙට දැනෙනවා.........බුදු හාමුදුරුවනේ ..අපි අසරණ වෙලා වගේ හිතෙට දැනෙනවා ...බුදු හාමුදුරුවනේ 😢😢

  • @maxmarasingha2283
    @maxmarasingha2283 ปีที่แล้ว +17

    අපේ වැවකට ඇවිල්ලා කරපු cover song එක පට්ටම ලස්සනයි අයියේ ❤️❤️❤️

  • @chandrikasiriwardana6426
    @chandrikasiriwardana6426 7 หลายเดือนก่อน +1

    Wow හරිම ආසයි අහගෙන ඉන්න සුපිරි

  • @mrfire7352
    @mrfire7352 9 หลายเดือนก่อน +5

    මම ආසම සින්දුව අමු රහට.... සුපිරි... ජයවේවා... හිතට දැනෙන කටහඩක්...❤❤❤

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 7 หลายเดือนก่อน +5

    හදවතට දැනෙන්න සිංදු කියනවා, හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 7 หลายเดือนก่อน +1

    අංජලී ගෙන් තමයි මම ඔබේ සිංදුව අහන්නෙ.. කවුද කියල දැක්කෙ නොවැම්:25 තමයි..
    නන්දා මාලනියගෙන් පසු මේ වගේ සිංදු අහන්න ලැබෙන්නෙ ඔබෙන් මම හිතන්නෙ..ඉට පසෙ ඔබේ සිංදු ටිකට ඇහනව.. ඔබට දීර්ගායු🙏🌷❤️

  • @bankokanthurium7272
    @bankokanthurium7272 7 หลายเดือนก่อน +1

    අදනෙ දැක්කෙ පිහිතුඩින් ලියපු කෙනා.ජය ශ්‍රී සොයුර ජයශ්‍රී....!

  • @rmdissanyake7865
    @rmdissanyake7865 ปีที่แล้ว +11

    අප මහබෝසතානෝ පස්මහබැලුම් බැලුවා වගේ ඔබේ ගීතය ගායනයට
    සුදුසුම තැනක් මේ ඇතුගල පුරවරයෙන්ම හොයාන අපේ සිත්නිවාදමන ගාන්ධර්වතුමනි
    ඔබට පිං....භාවනාවකින් වගේ මේ
    තනිවම දුරගමන් යන සරීරයක් නැති මහාගුහාවක ඉන්න හිත මේ පෝයදා නිවාදැමූ ඔබට යලියලිත් පිං අත්වේවා!!!!!!!! රාජගුරු එම් දිසානායක ..........................

    • @uditha3637
      @uditha3637 9 หลายเดือนก่อน

      අපේ ජිවිතේ ජිවත් කිරීමට නුබලා ලාබ දෙන ශක්තියයට බෝහෝ පිo

    • @dhammadharani8664
      @dhammadharani8664 8 หลายเดือนก่อน

  • @user-sl4dd3zl1g
    @user-sl4dd3zl1g 7 หลายเดือนก่อน +1

    තනි වුනු හදවත් වලට ගැම්ම sanjeew... සහෝදරයා... 👌👌👌

  • @dmanurakumaradisanayaka4843
    @dmanurakumaradisanayaka4843 9 หลายเดือนก่อน +3

    Thank you universe
    Thank you universe
    Thank you universe

  • @gpmoto8420
    @gpmoto8420 ปีที่แล้ว +7

    ලස්සනයි....හිත නිදහස් වෙනවා නොදැනීම❤️

  • @rajapaksharajapaksha7861
    @rajapaksharajapaksha7861 ปีที่แล้ว +5

    සුරංගනා ලොකයක්....ශා මාරම ලස්සනයි ❤🌷

  • @user-md3qb9gg4r
    @user-md3qb9gg4r ปีที่แล้ว +4

    ඇත්තටම ලසසනයි..ආඩම්බරයි..බුදු සරණයි...👌👌

  • @sampathsri7088
    @sampathsri7088 ปีที่แล้ว +43

    මම මෑතක ඉඳන් බෞද්ධ දර්ශනය ප්‍රගුණ කරන්න උත්සාහ කරන කෙනෙක්..
    ඔබේ ක්‍රමයට මේ ගීතය ඇහෙනකොට,,, මේ ලෝකයෙන් එහා කොනක හිත නවත්ත පහසුයි.
    ඔබට ජය.❤

    • @malithanuranga9262
      @malithanuranga9262 11 หลายเดือนก่อน

      😊😊😊😊

    • @dhanushkasrinath9258
      @dhanushkasrinath9258 11 หลายเดือนก่อน +3

      oba savan diya yuthuma kenek ma dannava mithtraya.hebei eka deyak obata wataha diya yutumai.rasavindanayen nibbana pathiya noheka

    • @dhammikavikcrmasingha8254
      @dhammikavikcrmasingha8254 8 หลายเดือนก่อน

      an dakak avillada

    • @sampathsri7088
      @sampathsri7088 8 หลายเดือนก่อน

      ​@@dhammikavikcrmasingha8254 දෘෂ්ටිය දැනුමට සාපේක්ෂයි සහෝදරයා..
      මාස 4කට කලින් හිටපු තැන නෙවෙයි මම අද..
      වතුරට ගලක් විසිකරාම වතුර කැලබෙනවා.
      ඒවගේ මේ හිතත්...
      කැලබෙන්නේ නැතුව තියාගන්න මේ වගේ ගීතත් උපකාරී වෙනවා..
      ඒක එක එක්කනාට ආවේනික දෙයක්..
      🤗🤗
      මම නැට්ට කපාගෙන ගොඩක් කල්.. ඒක නිසා අන් එන්න කොහෙත්ම විදියක් නෑ😂😂

  • @nadeekakoralage3368
    @nadeekakoralage3368 2 หลายเดือนก่อน

    Woooow godak ලස්සනයි සතුටින් inna හැමදාමත් බුදු saranai oyalata

  • @dineshtharaka6417
    @dineshtharaka6417 ปีที่แล้ว +2

    Hakwatunawa ape sampathaaa thank you sanjeewa aiye me wage thanakata awata....adareii sanjeewa longlines

  • @redhummer8166
    @redhummer8166 ปีที่แล้ว +6

    වෙලාව තැන සින්දුව... අඩේ.. හෙන කාලයක් ඉදන් බලන් ඉන්නව මෙහෙම ඉදන් relax එකේ සින්දුවක් අහන්න.. තාම බැරි උනා... ඒ feel එක පිස්සුවක්

  • @lathikasenadhira5930
    @lathikasenadhira5930 9 หลายเดือนก่อน +1

    අහන්න අහන්න ආසයි හැම සිංදුවක්ම තෙරුවන් සරණයි ...

  • @achalaperera5982
    @achalaperera5982 9 หลายเดือนก่อน

    Harima lassanai
    Suba dawasak oyalata 🌹🥰🙏

  • @sampathmusicvlogs6550
    @sampathmusicvlogs6550 ปีที่แล้ว +7

    අනර්ඝයි මල්ලි ...👍👍👍👍

  • @kumarysandiya245
    @kumarysandiya245 7 หลายเดือนก่อน

    Budusaranai hamadama sathutin inna

  • @harshaniherath3324
    @harshaniherath3324 ปีที่แล้ว +10

    හිත නිවන කටහඬක් අයියෙ ජයවේවා❤️

  • @chandraskg5927
    @chandraskg5927 7 หลายเดือนก่อน +1

    කතරේ තනිවෙලා ඉන්න අපිට. ඒ සෝන් එක දුක වැඩියි වගේ. හිතට හරිම දුකයිo
    මගේ අම්මා මතක්. උනා 😭😭😭😭

  • @MrMPW-og7co
    @MrMPW-og7co หลายเดือนก่อน

    ස්ට්‍රේජ් නගින්න එපා අයියේ ඔයා පට්ට මෙහෙම දෙන ආතල්❤❤❤ 🙏🙏🙏

  • @malanihemachandra8073
    @malanihemachandra8073 8 หลายเดือนก่อน

    Harima lassanai .😭😭😭❤❤❤❤❤❤ ... patta voice ekk .oyata tiyenne ...jayawewa thunuruwan saranai .🙏🙏🙏

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 8 หลายเดือนก่อน +7

    අමු...
    මෙි ගීත අසන විට අපිත් අසරන වෙලා වගේ නෙමෙයි
    අසරනම වෙලා....බුදු හාමුදුරුවනේ..🙏

  • @warunamanupriya2945
    @warunamanupriya2945 ปีที่แล้ว +2

    siraa wata patta machan.uben godak dewal igana gannawaa mama.....tnx mewa danawata

  • @marasinhamanike2686
    @marasinhamanike2686 7 หลายเดือนก่อน +1

    මේ වැව තියෙන්නේ මඩගල්ල එගොඩ ගම ඇලගමුවේ අපේ කුබුරු වලට ජලය දෙන්නේ මේ වැවෙන් අපේ ගම් ගන්නාවක් ජිවත් වෙන්නේ මේ ජලාශයෙන් මට හිරිම සතුටක් දැනුනා ඔයාලගේ විනෝද චාරිකාව දැකලා මට හරිම ආඩම්බරයි ඔයාලා ගැන තෙරුවන් සරනයි සියලු නංගීලා මල්ලිලාට ,මම ඕමාන් සිට විඩියෝ බැලුවා

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 7 หลายเดือนก่อน

      Ane harimea lassan i,,,,, Ada mi dake th,,,,me palath a,,,,,me dakunu palath DA,,,,,💐🙏🙏🙏

  • @user-cm1zh9oc4w
    @user-cm1zh9oc4w 7 หลายเดือนก่อน

    Oya waw bantake api punchi kale idan hitiya ape lassana gama matak wenawa

  • @sudu6841
    @sudu6841 8 หลายเดือนก่อน +3

    ලස්සනයි.දෙන්නටම බුදු සරණයි.❤❤

  • @ruwaninimalka5674
    @ruwaninimalka5674 7 หลายเดือนก่อน

    Harima lassanaie soura
    Mara voice
    Lord blles you
    Oyath godakk lassanaie

  • @dulanjalimadushani8228
    @dulanjalimadushani8228 9 หลายเดือนก่อน +1

    Ape wewa saho .ela ela

  • @lalithkumara9373
    @lalithkumara9373 ปีที่แล้ว +2

    දැනෙනවා සුපිරි එකක්

  • @nesanthrancnh7322
    @nesanthrancnh7322 ปีที่แล้ว +8

    අපේවැව සන්තෝසයි සහෝ❤️❤️❤️

  • @indikaroshan6401
    @indikaroshan6401 ปีที่แล้ว +3

    Adarai godak br

  • @iroshaniwickramasinghe9228
    @iroshaniwickramasinghe9228 7 หลายเดือนก่อน

    Nikaweratiye hoda kollek..
    Adambarai oya ape peththe unata

  • @upulfernando6976
    @upulfernando6976 7 หลายเดือนก่อน

    Superb song n kapu n your voice.❤

  • @ashennirashen4844
    @ashennirashen4844 ปีที่แล้ว +6

    භාවනාවක් ❤️

  • @ksusantha6261
    @ksusantha6261 7 หลายเดือนก่อน

    Oba harima nihathamani uthum Gathiaguna walin piri charithayak..godak agaya karanawa..anjaliita dak u e prathichara dakiddi..oba Yana Gamana sarwapprakaryenma sarththaka. Weva..jp. ❤❤❤

  • @nimalpemarathna2083
    @nimalpemarathna2083 7 หลายเดือนก่อน

    Etthatama supiri macho ubage sindu .ewagema me mage nonage gama.mata eyawa hamba une ahamben.mata meka dekkama mathak une ape mul kale.game harima lassana thenak me ❤❤❤budusaranaii..jayawewa

  • @darshanachathuranga638
    @darshanachathuranga638 ปีที่แล้ว +1

    සුපිරි ayye..... ❤️ ❤️ ❤️ ❤️

  • @user-qn7bk8bj2f
    @user-qn7bk8bj2f 7 หลายเดือนก่อน +1

    සෙරෙප්පු දාලා හරි ම අහිංසක යි.

  • @j.m.a.t.kjayakody5533
    @j.m.a.t.kjayakody5533 7 หลายเดือนก่อน +2

    මේක නම් හිත් මෝහනය කරන්න පුළුවන් විදිහේ අමුම අමු කලාවක්.

  • @rmjsrathnayaka471
    @rmjsrathnayaka471 ปีที่แล้ว +2

    Ape gama aiye adarei hamadamat oya katahadata😍❤️

  • @GangaGanga-jq8qz
    @GangaGanga-jq8qz 7 หลายเดือนก่อน +1

    ❤❤🙏🙏හරිම ලස්සනයි ❤❤❤

  • @gayanthadilruk3523
    @gayanthadilruk3523 10 หลายเดือนก่อน

    Superb place. And loving song ❤❤❤❤

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh 8 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉niyamay sinduw tikaer miture haryma Lasanay mama Inne Japane 38aur metehk hapuw sinduw waline niyamay yanae ediriyater obehter subaer patume

  • @lankacool9116
    @lankacool9116 7 หลายเดือนก่อน

    ඔබට සුභ ගමන් දෙවි පිහිටයි..❤❤❤❤❤❤

  • @isurunandana9763
    @isurunandana9763 ปีที่แล้ว +2

    ලස්සනයි අයියේ ❤️❤️

  • @jeewanthasunimal5541
    @jeewanthasunimal5541 10 หลายเดือนก่อน

    🎶🎶🎶 Jayawewa 👍

  • @shubashini373
    @shubashini373 ปีที่แล้ว

    Yasodara.oba.kaviyaki
    Budungye..sinduwen.passye.
    Mama.obagye.sindu.nithara.ahanawa..hada.harima.lassanayi❤❤

  • @prathibhanipuhambugoda79
    @prathibhanipuhambugoda79 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!
    සතුටින් ඉන්න ❤️

  • @user-sv7ri4wt8f
    @user-sv7ri4wt8f 8 หลายเดือนก่อน

    Niyamai. Adarei

  • @aravindasandaruwan1939
    @aravindasandaruwan1939 3 หลายเดือนก่อน

    Real song ජයවේවා

  • @srimathiwijerathna9803
    @srimathiwijerathna9803 ปีที่แล้ว +1

    අනේ...නියමයි ...🌷🌷🌷

  • @vihangahasarel8358
    @vihangahasarel8358 ปีที่แล้ว

    ❤❤❤niyamai ayye supiri ❤❤❤❤

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 7 หลายเดือนก่อน

    ඇත්තමයි හරිම ලස්සනයි

  • @mahelasampath9533
    @mahelasampath9533 7 หลายเดือนก่อน

    Ape wawa sthutuyi aiya

  • @lahiruranathunga2915
    @lahiruranathunga2915 ปีที่แล้ว +1

    පට්ට ❤

  • @chandhikadahanayake5356
    @chandhikadahanayake5356 ปีที่แล้ว +1

    😍💆 superb

  • @isurupradeepbandara9283
    @isurupradeepbandara9283 ปีที่แล้ว +3

    අපේ වැව 🖤 ඒ සින්දුව 😍

  • @arunasampath5206
    @arunasampath5206 ปีที่แล้ว +3

    good job

  • @sampathmusicvlogs6550
    @sampathmusicvlogs6550 ปีที่แล้ว +5

    අපි අසරණ වෙලා වගේ ...බුදු හාමුදුරුවනේ...

  • @kumarisri4154
    @kumarisri4154 7 หลายเดือนก่อน

    අප ගම ලස්සනයි

  • @rathnayakek5138
    @rathnayakek5138 9 หลายเดือนก่อน +1

    Sanjeev ❤ heart touching voice you have respect bro.

  • @pushpapedurohewage3229
    @pushpapedurohewage3229 7 หลายเดือนก่อน

    Harima lassanai💕💕❤️❤️💕💕

  • @user-pd9ig6to9y
    @user-pd9ig6to9y 8 หลายเดือนก่อน

    ❤😊පට්ට හිතට වැදුණේ පිහි තුඩ්න්

  • @dinushawanniarachchi9425
    @dinushawanniarachchi9425 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සන කට හඬ k ❤❤❤❤

  • @dharmakeerthipathirana6698
    @dharmakeerthipathirana6698 10 หลายเดือนก่อน

    Niyaamayi ELAA BRO

  • @dimuthuchathuranga2431
    @dimuthuchathuranga2431 ปีที่แล้ว +1

    Super 😍

  • @shalushalu1311
    @shalushalu1311 8 หลายเดือนก่อน

    Man harima asai aiye oyage sindu walata

  • @yu12769
    @yu12769 ปีที่แล้ว +1

    Perfect

  • @vishwasanklpa3987
    @vishwasanklpa3987 ปีที่แล้ว +1

    😘😘😘සන්ජීව් අයියා😘😘😘

  • @jayanamadam7501
    @jayanamadam7501 7 หลายเดือนก่อน

    Harima lassanai...

  • @WbSisira-rq9ug
    @WbSisira-rq9ug 7 หลายเดือนก่อน

    super

  • @amilaweerasekara4389
    @amilaweerasekara4389 ปีที่แล้ว +1

    Suppa👊👊👊❤

  • @thilankaranathungage1088
    @thilankaranathungage1088 8 หลายเดือนก่อน

    Superb

  • @wimukthiwiraj6680
    @wimukthiwiraj6680 8 หลายเดือนก่อน

    Adareiii kollooo

  • @ravindurandika1308
    @ravindurandika1308 7 หลายเดือนก่อน

    Lasanai aiyea adarei hamadamath

  • @wajirawaji4547
    @wajirawaji4547 7 หลายเดือนก่อน +1

    මට කියන්න වචන මදි මම මෙයාගෙ සින්දු දැන් කොච්චර ඇහුවත් මදි මල්ලි උබට පින් බන් තනියම ඉද්දී මරු මචන් ❤❤❤❤ හදවතින් ම❤

  • @thundercool2569
    @thundercool2569 ปีที่แล้ว +1

    Maru

  • @PP-td2sq
    @PP-td2sq ปีที่แล้ว

    Suppa❤

  • @user-pd9ig6to9y
    @user-pd9ig6to9y 8 หลายเดือนก่อน

    දවසම අහන්නෙ එ සින්දු ට්ක

  • @sumudunirmali9996
    @sumudunirmali9996 ปีที่แล้ว +1

    Calm 😌

  • @pradeepfernando6187
    @pradeepfernando6187 ปีที่แล้ว +1

    ❤️❤️👌👍

  • @achalaperera5982
    @achalaperera5982 9 หลายเดือนก่อน

    🌹🥰 sanjeew 🌹👍

  • @lalanisusanthi4883
    @lalanisusanthi4883 7 หลายเดือนก่อน

    ❤❤

  • @kaumaleeniroshani9213
    @kaumaleeniroshani9213 7 หลายเดือนก่อน

    Maru❤❤❤❤❤❤

  • @isharamadushanofficial
    @isharamadushanofficial 7 หลายเดือนก่อน

    🥰Wow

  • @user-ph3ev4gx9s
    @user-ph3ev4gx9s 8 หลายเดือนก่อน

    Man me dam eke Madak pèenuwa 2009. Nice experience..