ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ශාලිත බණ්ඩාර සුපිරිම දැනුමක් තියෙන කොල්ලෙක් තමා දන්නැති ගොඩක් දේවල් දනගන්න පුලුවන් උනා කවිරැ මොනවා කිවත් ලෝකය ගැන ඔබ කරන මෙි කතාබහ දිගටම ඔනේ❤❤❤
Brother ❤
නැනස youtube නාලිකාවට පසු දැක්ක හොදම විග්‍රහය❤❤❤
ස්තූතිය ❤
රුසියාවටයි ඉරානෙටයි කඩේ යන බොරු විචාර අස්සෙ එකම මධ්‍යස්ත විදෙස් විචාරය මේක. මේක දිගටම කරන්න. මීට වැඩි දිනගානක්. LankaAnews හොදම විදෙස් පුවත්. ඔබ හොදම විදෙස් පුවත් විචාරය❤
ස්තූතියි ❤
දැං චාමර සුමතිපාලයා ඇවිත් මෙිකට බැනලා කමෙන්ටි එකක් දායිද දන්නැ😂
sira🤣🤣
චාමර ගොයියයි උගේ දායක සභාවටයි ඇඩිලා ඉන්නේ රුසියාවටයි ඉරානේටයි කෙළවුන නිසා 😂
පුලුවන්නම් රටවල්වල military technology ගැන pod එකක් කරන්ඩකො🙂
වටිනා අදහසක්. අනිවාර්යයෙන්ම ඉදිරියේදි කරන්නම්❤
සුපිරියටම පැහැදිලි කරා🔥 පුලුවන්නමි ඉන්දියා චින අරබුදය ගැනත් කරමු❤
අනිවාර්යයෙන්ම. ලඩාක් ආශ්‍රිත ටෙන්ෂන් එක සහ ඉන්දු චීන යුද්ධය ඇතුළත් පොඩ් කාස්ට් එකක් ඉදිරියේදි කරන්නම් ❤
@ShalithaBandaraSB thanx❤️❤️❤️
@@Slarmysf ❤
BroThis is excellent episode, please continue this program.Thanks ❤❤❤
❤ Thank you bro
Great Job Shalitha.. Keep it up. ❤
ශාලිතගේ පැහැදිලි කිරිම් ගොඩක් හොදයි. යුක්ක්‍රෙනය ගැනත් ඉස්සරහට පොඩ්කාස්ට් එකක් කරමු.
අනිවාර්යයෙන්ම සහෝදරයා ❤
කොරියාව හැලුවනේලොකු ටෝක් දුන්න නෙ ශාලිතකොරියාවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ හරි කොමියුනිස්ට් කාරයො මර්ධනය කරන්න ඕනෙයි කියල 😂අන්න පටි රෝල් 😂
කොමියුනිස්ට්වාදීන්ව නං නියත වශයෙන්ම මර්ධනය කරන්න ඕන තමයි. ඔවුන් අතගහපු රටක් ඇත්නම් විනාශයි. ලෝකෙ හැම දියුණු රටක්ම අඩුවැඩි වශයෙන් කොමියුනිස්ට් වාදීන්ව මර්ධනය කරා. සිංගප්පූරුව දකුණු කොරියාව මැලේසියාව ජපානය මෑතකාලීන උදාහරණ. ඒ රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය බටහිර යුරෝපයට වඩා වෙනස්. ඒක ස්වභාවිකයි. යම් අධිකාරීත්වයක් තියෙනවා. දකුණු කොරියාව හලන්න කිසිම හේතුවක් නෑ. එහෙ රුසියාව වෙනිසියුලාව සිරියාව වගේ මැතිවරණ මංකොල්ල වෙන්නෙත් නෑ. දෝෂාභියෝගය සම්බන්ධයෙන් අධිකරණයේ තීන්දුව එනකං ඉවසන්න.
ශාලිත, "මිලිටියා" වෙනුවට ඉදිරි වැඩසටහන් වලදි "මිලිෂියා" ලෙස pronounce කරන්න.
@@Russia_SriLanka රැසියන් බයියෙක්😂
🗣️
❤❤❤
❤
කොහෙවත් යන පිnnයෙක් 😅
බටහිර නිව්ස් පමණක් බලන උන් පොඩ්කාස්ට් කරන්න පටන් ගත්තම 😂😂😂😂
RT විතරක් බැලුවම ඔයාට වගේ වෙනවා. 😂 නාකි කබ්බො සෝවියට් රුසියාවට ඉස්සර ඉදලා පුක දීගෙන හිටපු නිසා උන්ගෙ හැටි දන්නෙ නෑ
ලංකාවෙි දේශපාලකයෝ මිනිස්සු ඔක්කොම කරන්නේ එකාදිපති රැසියාවට චිනයට පුක දදි යතාර්තවාදි විග්‍රහයක් දැකපු ගමං බටහිර නිවිස් කියලා එකට ලේබලයක් ගහන එක😂
එහෙනම් ගිහිල්ලා හමාස් පතිරනයගෙ චැනල් එක බලපන් 🤣🤣
දැන් මේකේ කිව්වේ බොරුද බන් 😂 රුසියාවටයි ඉරනේටයි පුප දෙන උන්ට ඇඩිලා ඉන්නේ මේ ටිකේ 😂
ශාලිත එහෙම තමයි අනේඌ ඇමරිකාව ලංකාවට පරමාණු බෝම්බ ගැහුවත් ප්‍රජාතන්ත්‍රවාදයට ජයවේවා කියයි 😂
❤❤
❤️
ශාලිත බණ්ඩාර සුපිරිම දැනුමක් තියෙන කොල්ලෙක් තමා දන්නැති ගොඩක් දේවල් දනගන්න පුලුවන් උනා කවිරැ මොනවා කිවත් ලෝකය ගැන ඔබ කරන මෙි කතාබහ දිගටම ඔනේ❤❤❤
Brother ❤
නැනස youtube නාලිකාවට පසු දැක්ක හොදම විග්‍රහය❤❤❤
ස්තූතිය ❤
රුසියාවටයි ඉරානෙටයි කඩේ යන බොරු විචාර අස්සෙ එකම මධ්‍යස්ත විදෙස් විචාරය මේක. මේක දිගටම කරන්න. මීට වැඩි දිනගානක්. LankaAnews හොදම විදෙස් පුවත්. ඔබ හොදම විදෙස් පුවත් විචාරය❤
ස්තූතියි ❤
දැං චාමර සුමතිපාලයා ඇවිත් මෙිකට බැනලා කමෙන්ටි එකක් දායිද දන්නැ😂
sira🤣🤣
චාමර ගොයියයි උගේ දායක සභාවටයි ඇඩිලා ඉන්නේ රුසියාවටයි ඉරානේටයි කෙළවුන නිසා 😂
පුලුවන්නම් රටවල්වල military technology ගැන pod එකක් කරන්ඩකො🙂
වටිනා අදහසක්. අනිවාර්යයෙන්ම ඉදිරියේදි කරන්නම්❤
සුපිරියටම පැහැදිලි කරා🔥 පුලුවන්නමි ඉන්දියා චින අරබුදය ගැනත් කරමු❤
අනිවාර්යයෙන්ම. ලඩාක් ආශ්‍රිත ටෙන්ෂන් එක සහ ඉන්දු චීන යුද්ධය ඇතුළත් පොඩ් කාස්ට් එකක් ඉදිරියේදි කරන්නම් ❤
@ShalithaBandaraSB thanx❤️❤️❤️
@@Slarmysf ❤
Bro
This is excellent episode, please continue this program.
Thanks ❤❤❤
❤ Thank you bro
Great Job Shalitha.. Keep it up. ❤
ශාලිතගේ පැහැදිලි කිරිම් ගොඩක් හොදයි. යුක්ක්‍රෙනය ගැනත් ඉස්සරහට පොඩ්කාස්ට් එකක් කරමු.
අනිවාර්යයෙන්ම සහෝදරයා ❤
කොරියාව හැලුවනේ
ලොකු ටෝක් දුන්න නෙ ශාලිත
කොරියාවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ හරි කොමියුනිස්ට් කාරයො මර්ධනය කරන්න ඕනෙයි කියල 😂
අන්න පටි රෝල් 😂
කොමියුනිස්ට්වාදීන්ව නං නියත වශයෙන්ම මර්ධනය කරන්න ඕන තමයි. ඔවුන් අතගහපු රටක් ඇත්නම් විනාශයි. ලෝකෙ හැම දියුණු රටක්ම අඩුවැඩි වශයෙන් කොමියුනිස්ට් වාදීන්ව මර්ධනය කරා. සිංගප්පූරුව දකුණු කොරියාව මැලේසියාව ජපානය මෑතකාලීන උදාහරණ. ඒ රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය බටහිර යුරෝපයට වඩා වෙනස්. ඒක ස්වභාවිකයි. යම් අධිකාරීත්වයක් තියෙනවා. දකුණු කොරියාව හලන්න කිසිම හේතුවක් නෑ. එහෙ රුසියාව වෙනිසියුලාව සිරියාව වගේ මැතිවරණ මංකොල්ල වෙන්නෙත් නෑ. දෝෂාභියෝගය සම්බන්ධයෙන් අධිකරණයේ තීන්දුව එනකං ඉවසන්න.
ශාලිත, "මිලිටියා" වෙනුවට ඉදිරි වැඩසටහන් වලදි "මිලිෂියා" ලෙස pronounce කරන්න.
@@Russia_SriLanka රැසියන් බයියෙක්😂
🗣️
❤❤❤
❤
කොහෙවත් යන පිnnයෙක් 😅
බටහිර නිව්ස් පමණක් බලන උන් පොඩ්කාස්ට් කරන්න පටන් ගත්තම 😂😂😂😂
RT විතරක් බැලුවම ඔයාට වගේ වෙනවා. 😂 නාකි කබ්බො සෝවියට් රුසියාවට ඉස්සර ඉදලා පුක දීගෙන හිටපු නිසා උන්ගෙ හැටි දන්නෙ නෑ
ලංකාවෙි දේශපාලකයෝ මිනිස්සු ඔක්කොම කරන්නේ එකාදිපති රැසියාවට චිනයට පුක දදි යතාර්තවාදි විග්‍රහයක් දැකපු ගමං බටහිර නිවිස් කියලා එකට ලේබලයක් ගහන එක😂
එහෙනම් ගිහිල්ලා හමාස් පතිරනයගෙ චැනල් එක බලපන් 🤣🤣
දැන් මේකේ කිව්වේ බොරුද බන් 😂 රුසියාවටයි ඉරනේටයි පුප දෙන උන්ට ඇඩිලා ඉන්නේ මේ ටිකේ 😂
ශාලිත එහෙම තමයි අනේ
ඌ ඇමරිකාව ලංකාවට පරමාණු බෝම්බ ගැහුවත්
ප්‍රජාතන්ත්‍රවාදයට ජයවේවා කියයි 😂
❤❤
❤
❤️
❤
❤
❤
❤