Ven Mankadawala Sudassana Thero | 2017-02-24 දුක්ඛ මූල මර්මස්ථානයෙහි සත්‍යය දැකීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 53

  • @DisnakumariKalubowila
    @DisnakumariKalubowila 5 ปีที่แล้ว +12

    මා තුලින්ම මෙම සත්‍ය අවබෝධ වන තුරු වුවද සිතීමමෙන් පවා ඇති වන නිරාමිස සුවය සහ නිවන් සිතේ සුව ඉතා පිරිසිදු ලෙස අවබෝධ කර දුන් ඔබ වහන්සේ ට උසස්ම මාර්ග ඵල හිමි වේවා! මෙම ධර්ම දේශනය මාධ්‍ය දක්වා ඇසීමට සැලසීමට සම්බන්ධ වු සැමටම නිවන් සුව අත්වේවා!

  • @wejesundaratharakaa2455
    @wejesundaratharakaa2455 5 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🌼🌼🌼 නමස්කාරය වේවා ඔබවහන්සේට සම්මාසම්බුදුසරණයි නිදුක්නීරෝගි දීර්ඝායුවේවා !

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 4 ปีที่แล้ว +3

    ඇත්ත ඇති සැටියෙන්ම පෙන්වූ මේ උතුම් දේශනාවට මාගේ නමස්කාරය

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ඔබ වහන්සෙ සුවපත්වෙවා නාරොගාචෙචා

  • @sunethrajayasundera2808
    @sunethrajayasundera2808 5 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ දේශනා කරනු ලබන්නේ නිවැරැදි බුද්ධ දේශනාවමයි. එම සත්‍ය අසා තේරුම් ගිය පමණින්ම සිතට දැනෙන නිවීම මෙපමණ යයි දක්වන්න බැහැ.
    ක්‍රමයෙන් කෙලෙස් ගෙවී, ධර්මය ප්‍රත්‍යක්ෂයෙන්ම දකින විට ජාති නිරෝධයෙන්, සියලු දුක් කෙලවර වන හැටි මනාව වැටෙනවා .
    මේ උතුම් දර්ශනය තේරුම් ගන්නට හැකිවූ සැම දෙනාම බොහෝ වාසනාවන්තයි.

  • @ashokapiyaseeli2612
    @ashokapiyaseeli2612 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරනයි

  • @samanthaseneviratne9406
    @samanthaseneviratne9406 5 ปีที่แล้ว +5

    කරුනාකර ස්වාමින්වහන්සේගේ දුරකතන අංකය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.
    ස්වාමින්වහන්සෙට නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායු පතමි!

    • @සදහම්අරුණළු
      @සදහම්අරුණළු  5 ปีที่แล้ว

      0094 77 277 4640 / 0094 253254193 මෙම දුරකථන අංක ඔස්සේ කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ අමතන්න

    • @samanthaseneviratne9406
      @samanthaseneviratne9406 5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතිය !ගොඩක් පින්!

  • @JeewanthaKumarapali
    @JeewanthaKumarapali 5 ปีที่แล้ว +4

    ස්වාමීනි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිවන් දකිත්වා 🙏🙏🙏

  • @nilmininilunilu5551
    @nilmininilunilu5551 3 ปีที่แล้ว +1

    මගෙ බුදු පියානන් වහන්සෙ සරාකල්ප ලක්සයක් පුරවට අප වෙනුවෙන් දුක් විද අවබෝධ කර ගත් මෙ සත්තිය යතර්තය අප වෙනුවෙන් දෙසනා කරා.එ දෙසනා කල දර්මය විකුර්ති නොකර ඔබ වහාන්සෙත් එලෙසම අවබොද කර අපිටත් අවබොද කර ගැනීමට දෙසනා කරන පිනෙන්ම මෙ ජිවිතෙදිම උතුම් නිවනීන් සැනසුම ලැබේවා. පලමුවද දෙවනුවද තෙවනුවද බුද්ධ දම්ම සංඝ තුරුවන්ට මගෙ නමස්කාරය වේවා.සාදු සාදු සාදු

  • @sisirahewage
    @sisirahewage 7 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු...!

  • @jayasekarasomasiri3669
    @jayasekarasomasiri3669 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු ...නමස්කාර වේවා ස්වාමීන්වහන්ස .

  • @nelurajapaksha7325
    @nelurajapaksha7325 7 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙවා

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 4 ปีที่แล้ว +1

    කිසිම දිනක මෙවැනි ධර්ම දේශනාවක් අසන්නට නොලැබීම අපේ අවාසනාවක්. ඔබවහන්සේගේ දේශනාව තුලින් ඇත්ත ඇතිසැටියෙන් අවබෝධ කරගන්න අපටමහත් පිටුවහලක් ලැබෙනවා ඔබ වහන්සේ ට ධර්මාබොධය ලබා නිවන් ලබන්නටමේ පින හේතු වේවා!!!

  • @ajmd3655
    @ajmd3655 7 ปีที่แล้ว +10

    මෙවැනි උතුම් දර්ම දානයන් අප වෙත ප්‍රදානය කිරීම වෙනුවෙන් ඔබවහන්සේට තෙරුවන් පිහිට ලැබේවා.

  • @sumithbandara3960
    @sumithbandara3960 7 ปีที่แล้ว +7

    Saadhu saadhu saadhu desakayan wahanseta budu bawa lebewa semata nivanin pirinivimata hethu waasana wewa saadhu saadhu saadhu 🌹🌹🌹🙏🙏🙏

  • @nayominayomi7377
    @nayominayomi7377 7 ปีที่แล้ว +10

    සාධු සාධු සාධු
    උතුම් වූ දහම් දේශනයක්
    ඔබ වහන්සේගේ උතුම දේශනය ඉතාම පැහැදිලිය
    අනන්ත වූ තෙරුවන් ගුණ බලයම ඔබ වහන්සේට පිහිට ආරක්ෂාව සලසත්වා

  • @Sansala1111
    @Sansala1111 ปีที่แล้ว

    නමස්කාර වේවා ගරු ස්වාමින් වහන්ස 🙏

  • @Melbournegeevithe971
    @Melbournegeevithe971 7 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු පිංවත් ඔබ වහන්සේට මගේ නමස්කරයම වේවා !!! මේ දර්ම දනය සිදු කිරීමට සහ සම්බන්ද වූ සියලුදෙනාටම පින් සිදු වේවා .

  • @dayananda-kandy9544
    @dayananda-kandy9544 7 ปีที่แล้ว +6

    oba wahnse ithama pirisidiwa pahadiliwa me uthum sri saddharmaya deshanakaranawa .oba wahanseta deergavisa labewa.

  • @nayominayomi7377
    @nayominayomi7377 7 ปีที่แล้ว +6

    sadu sadu sadu
    ithanna pahadilie ape swaminwahansa.
    obawahanseta uthum nirwanawabodayatama met a uthum paramithawakma wewa

  • @sweetybaby6224
    @sweetybaby6224 3 ปีที่แล้ว

    🙏🙏🙏 Theruwan saranai pinwath swamen wahanseta 🙏🙏🙏

  • @sisirahewage
    @sisirahewage 7 ปีที่แล้ว +14

    ඔබ වහන්සේ සැබෑම කළණ මිතුරෙකි..
    ඔබ වහන්සේගේ පහළවීම අපගේ වාසනාවකි..
    මෙම සාසන මෙහෙවර, ධර්ම චක්‍රය තව බොහෝ කාලයක් කැරකැවිමට අනන්ත බුදු ගුණ, ධර්මයේ ගුණ, සංඝ ගුණ බලයේන් නිදුක් නීරොගි බාවය ලැබෙවා..!
    සාදු සාදු සාදු...!

  • @devikasuwandarathna5262
    @devikasuwandarathna5262 3 ปีที่แล้ว +1

    නමස්කාරවේවා.......ස්වාමීන් වහන්ස..... අනාත්ම රූප සංඥාව.....ආත්ම...සේ........ පෙන්වා...........විඥ්ඥාාණ මායාකරුවා අපව මුලා කර...අනාත්ම සංඥාව නිරුද්ධ කර අපව රවටන ආකාරය අගේට පැහැදිලි වුණා.. ඔබවහන්සේට දීර්ඝායුවේවා.....

  • @theajaweerasinghe4867
    @theajaweerasinghe4867 4 ปีที่แล้ว +2

    niwan doratuwak wewa teruwan saranai

  • @MAVDANU
    @MAVDANU 4 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු ...!!

  • @ACSU.AUSTRALIA
    @ACSU.AUSTRALIA 6 ปีที่แล้ว +6

    Sadu sadu sadu

  • @chamarawanniwk5643
    @chamarawanniwk5643 7 ปีที่แล้ว +6

    සාධු...සාධු...

  • @itnetsecuritysystem6968
    @itnetsecuritysystem6968 7 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna7731 5 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 3 ปีที่แล้ว

    නමස්කාරය වෙිවා ස්වාමීණි
    සාධු සාධු සාධු සාධු සාධු

  • @manikkudurachaminda4108
    @manikkudurachaminda4108 5 ปีที่แล้ว +5

    Sadu Sadu Sadu

  • @s.m.p.senanayake8980
    @s.m.p.senanayake8980 7 ปีที่แล้ว +11

    one of the best dhamma desana

  • @sunethrarupage4597
    @sunethrarupage4597 3 ปีที่แล้ว

    Oba wahanseta budu bawa athwewa ape asa padduwata

  • @udchampa9280
    @udchampa9280 5 ปีที่แล้ว +2

    sadu..sadu...sadu..metharam..saralawa..me..dahama..apata..awaboda..weema..sadaha..deshana..karanna..oba..wahanse..gaththa..uthsahaya..harima..agei..mage..namas..karaya..wewa..samiduta

  • @මාමෙසේඇසුවෙමි
    @මාමෙසේඇසුවෙමි 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @aijthkarunarathna8905
    @aijthkarunarathna8905 7 ปีที่แล้ว +7

    Sadu....Sadu.....Sadu.....

  • @chamindawickramanayake9147
    @chamindawickramanayake9147 2 ปีที่แล้ว

    🌼🌼🌼🌼🙏🙏🙏SADU SADU SADU

  • @JumpinggenieAu
    @JumpinggenieAu 7 ปีที่แล้ว +4

    Theruwan sarani obawahase digukal wadasitwa budda puthra kalanamituru raga desh moha niwana Mage Suddasana Swaminwahansata namskarawewa

  • @thusarsamanthsamanth6252
    @thusarsamanthsamanth6252 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjikadesilva
    @ranjikadesilva 7 ปีที่แล้ว +2

    Methan sita salaayathana walata sparsha wana sthara maha dhaathungen saduna anaathma wastun pancha upaadanaskandaya sadamin wignanaya thulata athulu nokereemata waayam karami. kimada yath aathma sanghaawak labenuye wasthuwak sparsha wu wigasa eya manomaya panchaskandayak sadaa wignanaya thula bahaaleemen pamani.apa siyalu bandeem athi kara ganne, gatenne, manomaya wasthuwak hethuweni.mema therum ganeema niwaradi yayi sithami.

  • @venchandanandamatthumagala
    @venchandanandamatthumagala 7 ปีที่แล้ว +4

    කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ නිතරම නැවැත්ම හදාගත යුත්තේ පැවැත්ම තුළ බව පෙන්වා දෙනවා. මේ ස්වාමින්වහන්සේ පුද්ගල සංඥාවෙන් හිත නිදහස් කරගැනීම ගැන නිතර අවධාරණය කරනවා. මේ කාරණා දෙකම එකතු වුනොත් දේශනාව වඩාත් සාර්ථක වේ යැයි මම සිතනවා. නිදසුනක් ලෙස අම්මාට දරුවෙකු මතක් වුනාම අද මේ මේ දේවල් කඩෙන් අරන් යන්න ඕනා, පොතට සල්ලි දාන්න ඕනා ආදී සංස්කාර ඇතිවෙනවා. ඒවා සැලසුම් කිරීමේ වරදක් නැහැ.නොකර කොහොමද? තන්හාවෙන් කිරීම වෙනුවට අවශ්‍යතාවය මත ක්‍රියාත්මක වීම දක්වා අපේ අදහස් දියුණු වීමටයි අවශ්‍ය. නොඑසේනම්, භාවනා කරන්න යන අය වගකීමක් නැති, ජාතිය විනාශ කරන්න යන පිරිසක් කියා අපට චෝදනා එල්ල විය හැකියි. වැඩෙන්නා වූ ආර්ය ශ්‍රාවකයා ලෞකික ලෝකෝත්තර යන දෙපක්ෂයෙන්ම වැඩිය යුතු බව වඩ්‌ඪි සූත්‍රයේ මෙසේ සඳහන් වේ.
    "මහණෙනි, වෘද්ධි දශයකින් වැඩෙන අරීසවු ආර්‍ය්‍යවෘද්ධියෙන් වැඩෙයි. ශරීරයාගේ සාරය ගන්නා සුලු වෙයි. උත්තමාර්ථය ගන්නා සුලුත් වෙයි. කවර දසයෙකින යත්:
    කෙත්වතුවලින් වැඩෙයි. ධනධ්‍යානයෙන් වැඩෙයි. පුත්‍ර‍දාරයන්ගෙන් වැඩෙයි. දස් කම්කරු පුරුෂයන්ගෙන් වැඩෙයි. චතුෂ්පදීන්ගෙන් වැඩෙයි. ශ්‍ර‍ද්ධාවෙන් වැඩෙයි. ශීලයෙන් වැඩෙයි. ශ්‍රැතයෙන් වැඩෙයි. ත්‍යාගයෙන් වැඩෙයි. ප්‍ර‍ඥායෙන් වැඩෙයි. මහණෙනි, මේ දශවෘද්ධියෙන් වැඩෙන අරීසවු ආර්‍ය්‍යවෘද්ධියෙන් වැඩෙයි. ශරීරයාගේ සාරය ගන්නා සුලු වෙයි. උත්තමාර්ථය ගන්නා සුලුත් වෙයි.
    1. මෙ ලොව්හි යමෙක් ධනධ්‍යානයෙනුදු පුත්‍ර‍දාරයන්ගෙනුදු චතුෂ්පදීන්ගෙනුදු වැඩේ නම් වැලිත් නෑයන් විසිනුදු මිතුරන් විසිනුදු රජුන් විසිනුදු පුදන ලද හේ භෝගවත් වූයේ යශස්වී වෙයි.
    2. මෙලොව්හි යමෙක් ශ්‍ර‍ද්ධායෙනුදු ශීලයෙනුදු ප්‍ර‍ඥායෙනුදු ශ්‍රැතයෙනුදු වැඩේ නම් එබඳු විචක්ෂණ ඒ සත්පුරුෂයා ඉහාත්මයෙහි ම උභයාර්ථයෙන් වැඩෙන්නේ යි". (අංගු. දසක නිපාතය)

  • @malwanevikumkavihada
    @malwanevikumkavihada 6 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු පිංවත් ඔබ වහන්සේට මගේ නමස්කරයම වේවා !!! මේ දර්ම දනය සිදු කිරීමට සහ සම්බන්ද වූ සියලුදෙනාටම පින් සිදු වේවා .

  • @gsnugawela
    @gsnugawela 7 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු

  • @sumithbandara3112
    @sumithbandara3112 7 ปีที่แล้ว +7

    Saadu🙏🏻saadu🙏🏻🙏🏻saadu🙏🏻🙏🏻🙏🏻

  • @sumanaperera8333
    @sumanaperera8333 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @dammikawijesundara5643
    @dammikawijesundara5643 3 ปีที่แล้ว

    Apage kalana mithryanan wahanseta uthum darmawabodayama wewa.

  • @anulapeiris6667
    @anulapeiris6667 4 ปีที่แล้ว +2

    සාදු..සාදු.. සාදු.. ..!!🙏🙏🙏

  • @sasangisubasinghe4962
    @sasangisubasinghe4962 7 ปีที่แล้ว +7

    Sadhu! Sadhu! Saadhu!

  • @Kanthikulathunga-o1n
    @Kanthikulathunga-o1n 27 วันที่ผ่านมา

    සාදු. සාදු. සාදු. 🙏