First of all I appreciate your effort, but few things to be correct. - If there is no alcohol involved you must call it virjin Mojito - it doesn't pronounce as Mojito, it should call Mohito. - don't crush the mint too much, it will taste bitter. - add more ice and reduce the Sprite or soda otherwise it taste only sprite..and salt is not necessary, if you need salt just a drop that's it.. if you need assist more than happy to help.
අදට මේක දාලා අවුරුදු 5යී නේද... දැන් ට්රෙන්ඩ් එක මේක.. සෑහෙන ගනන් ලොකු කඩවල තැන්න්ක්ස් යූ ❤️❤️❤️❤️
ow ekanam aththa
@@DaddiesRecipe දිගටම කරගෙන යන්න.. නොදන්නා දෙයක් කියලා දෙනවට ගොඩක් ස්තූතියි.. බුදු සරණයි ❤️
Ow
ඕකට රම් ටිකක් දැම්මා නම් ඩර්ටී මොහීටෝ තමා..😁👍 yummy 🥂
Nice recipe ❤️
First of all I appreciate your effort, but few things to be correct.
- If there is no alcohol involved you must call it virjin Mojito
- it doesn't pronounce as Mojito, it should call Mohito.
- don't crush the mint too much, it will taste bitter.
- add more ice and reduce the Sprite or soda otherwise it taste only sprite..and salt is not necessary, if you need salt just a drop that's it.. if you need assist more than happy to help.
thank you very much
ස්තුතියි....ගුනයෙන් යුත් බිමක් කියලා දුන්නට....
Ayesha Gangani බොහොම ස්තුති
තව හොඳට ඉගෙනගෙන කරන්න good luck..!
බොහෝම ස්තුතියි.
Mint kola වෙනුවට wen monwath gann baidh
Rum eka danne nadda
coooool
Ela..thnks
බොහොම ස්තුතියි.
Thnk you
🥰
Oyage voice eka harima lassanai puja umashankarge wage
ane bohoma sthuthiyi.
Coka kola barida
ගොඩක් වෙලාවට ගන්නේ, 7up හරි ස්ප්රියිට් හරි තමයි.
@@DaddiesRecipe thanks
Puluwan coka kola dammahama eka Black mojito wenawa ♥️
Coke be
Coke walata mojito eka cuba liber wei 😁
Grinder Ekata qwe 🙄🥲🤔
Where is the RUM ???
abans blender hodaida
okkoma daala hadala fridge eke thiyanna barida dawas 2-3k?
Ba Thiththa wenawa dehi hinda
minchi wadiya talanna narakai
බොහෝම ස්තුතියි.
Thz dr
your welcome
Nangi get mixologist kit from somewhere it will come with shaker and muddler
minit කොල ඔහොම තලන්නේ නෑ නේද . අල්ලෙන් පොඩ්ඩක් අත් දෙක එකට කරලා පොඩ්ඩක් පොඩි කරන්නේ.
Mehema hondata mint rasa enawa
Ow eeka aththa
Mint leaves ගොඩාක් තලන්නෙ නෑ. ගොඩාක් තලපුවම ඒකේ bityer taste එකක් එනවා හරි විදිහට නම් mint leaves පොඩ්ඩයි තලන්නෙ. ✌️
බොහොම ස්තුතියි නොදන්නා දෙයක් කියලා දුන්නට
Mint leaves godak crush karama thiththai..cocktail walata danakotath ehemai
dehi nethnam a wenuwata lemon use karath hodada
ඔව් lemon දැම්මොත් තවත් රස වෙයි
Daddies Recipe
Godak isthuthi
Eka maru
❤ lovely
thank you
සීනි dannath oni
akke mint minchi dekama ekaida
අපිට වතුර දාගන්න බරිද?
nice ..keep it up :)
බොහොම ස්තුති
Hmmmm gud gud
බොහොම ස්තුති
Mijito kiyala liwwa ta aththatama pronounce karranne "mohito"
👍
ස්තුතියි
බොහොම ස්තුති
Ochchra dyk krnn one ne kelleh
ඔව් ඔව් ලේසියෙන්ම හදාගන්න පුළුවන්.
This is not mojito. Mojito is an alcoholic beverage. We add crushed mint and serve it with a salt ring.( You have to add white rum into it)
This is moctail idiot
@@akilasamarasinghe3728 😂😂😂😂
@@akilasamarasinghe3728 😂😂💔
Thank you
😮
Blue mojito hadanna hadith dannako
මොහිටෝ නෙවෙයිද 🤔
Pronounce it “moheeto” btw, a good recipe
Oh thanks!
🍹🍹😙😙
ස්පරියිට් වෙනූවට ජින්ජර් බියර් දැම්මොත් රස ප්ර්ශ්නයක් වෙනවාද?
එපා නේද. රස වෙනසක් වෙයි.
Mojito is pronounced mo-hee-to :)
Chamie Dayasiri Thank you
Coz in some cointries the lettr J is scilent.
මට ඔයාගේ නම්බරේ පොඩ්ඩක් දෙන්නකෝ
T bona welawata lime bonna baha akke 😂
තේ බොන්නේ නැ මම නම්දැන්
මොහිටෝ.. මොජිටෝ නෙවෙව්
ගොඩක් තලන්න හොද නෑ එතකොට මින්චි කොල වල තිත්ත රසයක් එනව
බොහොම ස්තුතියි.
මමත් කොක්ටේල් බාර් එකක ඉන්නෙ තව කොක්ටේල් මොක්ටේල් තියෙනවා කරලා දාන්න...❤️❤️❤️
Me vidiht hdla ekt kynne lemon mojito da virgin mojito kylda?
Lime crush එකෙදි Lime ටික crush කරන්නෙ serving jar එකෙමයි නැත්නම් ලයිම් ජූස් අහක යනව අනික Mint ටික යන්තම් අතින් තලාගත්තනම් ඇති
බොහෝම ස්තුතියි නොදන්නා දෙයක් කියලා දුන්නට.
"මොජිටෝ" නෙවෙයි "මොහිටෝ"
he he
Mohitho… not mojito😅😅
මොජිටො නෙමෙයි... මොහීටො... This is Spanish... Like Baja California... බාහා කැලිෆෝනියා...
It’s not මොජීටෝ, it’s pronounced as මහීටො 🤦🏻♂️
Yako oma boru karanna epa danne naththam nikan itapalla