Divithura - දිවිතුරා | Episode 03 | 2021-04-27
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- Subscribe Now : goo.gl/u2hM32
Watch All Episodes - bit.ly/3tTcgoQ
Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/h...
Join our Facebook Fanpage :- / hirutv
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb
Follow Our Tik Tok Profile :- / hirutv
#Divithura #දිවිතුරා #hirutv #teledrama
දිවි තුරා පෝන් එකෙන් බලන කට්ටිය මේ පැත්තට එන්න බලන්න.❤👍
Mn
@@subashinisadamali3707 ජයවේවා සහෝදරී❤
Mamath
මමත් phone එකේන් තමයි බලන්නේ
🤓🤩
හිරු tv සුපිරි වැඩක් පට්ට ලස්සනයි කතවක් සංජනා මරු ඇක්ටින්, 👍❤🔥congregations hiru tv 👍👍🌹🌹💓💓😘😘😘
අවුරුදු ගනන් නම් මේ කතාව ඇදගෙන යන්න නම් එපා. දැනට කතාව ලස්සනයි
Aka atta....
Eka atta ehema unoth epa wenawa
Thawath inimak nowewa....
Ane ou
ඇත්තටම මැත කාලයේ නිර්මානය වුනු ලස්සන ටෙලිනාට්‍යක් හිරුට ස්තුතියි මේවැනි නිර්මානයක් රසික අපට නැරබිමට සැලැස්විම ගැන
හිමාලි ට තියෙන්නෙම ප්‍රසිද්ද කෙනෙක්ගෙන් ලමයෙක් හම්බවෙලා එයාවයි ලමයවයි දාලා ගිහින් හෙන අහින්සක චරිත රගපාන්නනේ අනේ....අනේ මන්දා😶😶
Deweni inimeth thaththa nathi daruwek inne meketh ehemai
ekanam athta
Eeka aththa
Ekama wge charitha walata kotu wennada hadanne himali
පව් යකෝ
දෙවනි ඉනිමට වඩා සුපිරි කියන කට්ටිය කො???👍👍👍
Ekenma
@Love's TV ow bn appiriyay😂☺
@@diltharu7538 🤣අනිවාරෙන් බන්🙏
Iyaa.derane okkoma drama ithin piyaru babalata hodaaaiiii.
Deweni inima mokakda ban. Menna lassanama love store
හිරුගේ උත්සාහය ඉහලින්ම සාර්ථකයි කියන උන් මේ කොනට 👇❤
Aniwarenma
Aniwa akkiyo. Hiruge drama genanam kiyala wedak ne a taram lassanai.♥️♥️♥️♥️♥️♥️🥀
Aniwaryenma
Aniwa
අතිසාර්ථකයි 😘😘😘😘💕💕💕💕💕
සන්ජානා නියමයි හරිම කියුට් 😘😘😘😘😘❤️❤️❤️❤️❤️
ශනූ කතා කරන විදියට කැමති අය කෝ ❤🤩👇
Sandali akkiyo shanuuge Katha katana widiha witharak meme shanuuge hemadema godaaaaak lassanai♥️♥️♥️♥️♥️♥️🥀😘
Mamath kamathi
Very beautiful very cute multi talented girl Shanudrie ❤️❤️
මමත් හරිම ආසයි ශනු ට
Shanu kiyannebhama athinm talent lamayek.voice, acting, hamadema.
සුජිත් අයියා...ඇක්ටින් නන් සුපර්..😍😍😍
අම්මෝ කැමරා කොලටිය දැනට යන හොදම කොලිටියක් තියෙන නාට්‍ය
හෙක්ටර් කියන නමට වඩා අගස්ති කියන නමින් තවත් ප්‍රසිද්ධ වෙයි....මේ කතාව නම් පිස්සුවක්..මාරම ලස්සනයි....
හෙක්ටර් ඩයස් ta කැමති aya ko enna me paththe
කව්දාහරි වයසට ගියම මං හෙක්ටර් ඩයස් වගේ ඉන්න ඉනි ✌️🤟💪 (අගස්ති)
ටීනගේ acting මාරම ශෝක්. Love you Teena❤️
සනුද්‍රි ලස්සනයි බුදුසරනයි 💪❤
ඒ location ටිකට පිස්සු වැටිල ඉන්නෙ 🤗
අතුලයා නියමෙට රගපානවා 💪👊
ලංකාවේ කිසිම ෆිල්ම් එකක් වත් මේ තරම් ලස්සනට නුවරඑළිය ෂූට් කරලා තියනවා මම දැකලා නෑ.
ඔව් ඇත්තමයි.නුවරඑළියේ හැම තැනක්ම හොදටම වීඩියෝ කරලා තියෙනවා සුපිරියටම.
අද කතාවත් පට්ට ලස්සනයි. මේ කතාව පුරා පැයක් විකාශනය කරන්ඩ පුලුවන් නම් හොදයි. අවුරුදු දෙකකට විතර පස්සේ අද නුවරඑළිය ටවුන් එක දැක්කා.️💗💗💗
Ane ow...yannath asai nuwaraeliye..me korona nisa yannanam wenne na magula..😁
සංජානානේ වැඩේ යකඩෝ ... 😁 මොනා උනත් හොදට රගපානවා...
Owuaa
Darana apu aurudu kumariyo anith ayata wada sajana prasidda una.lassanata ragapanawa
ඔව් අනෙ මම එදා ඉදම්ම ආදරෙ කෙල්ලක්. හරිම හුරතලෙ
කතාව අස්සට ඇඩ් නොදාන එක හොඳයි කියලා කියන අය කෝ 👇👇👇👇
අම්මො ඔවු ලොකු දෙයක් ඇඩ් නැති එක නම්
දිවිතුරා කතාවට පිස්සු වැටිල ඉන්නෙ 💕💕
Eka aththa..😊
Math ban
Nise
එකනම් ඇත්ත 😘😘😘😘😘💕💕💕💕💕💕💕
චාමර මහත්මයගේ උත්සහය අති සාර්ථකයි...ඔහු විසින් නිර්මාණය කල...... අගස්ති.......❤️❤️❤️❤️
තේමිය නම් නියම director කොහොම හරි වැඩේ විතරයි ඕනේ 🤣🤣🤣🤣
හෙක්ටර් නමට වඩා ඔයාට අගස්ති ලස්සනයි අනේ ❤
I'm watching this,,bcz shanu is one of my favs..😍❤
මගේත්
කතාව මුල ඉදන් එක පෙලට බලන් ගමන්😎
එන්න අපේ පැත්තෙ🙈
Oh god can't wait for the next episodes.. such a beautiful drama.. its just like watching a movie not a drama.. a job well done Hiru 👏👏
ශනූ😍😍😍 අම්මෝ අගස්තිගේ සැර😥😥ටිනාත් හොදයි නේද යාලුවනේ.සංජානා🙋🙋🙋
Owu
මේක katawak newai film එකක් වගේම e taram ලස්සනයි දෙවැනි ඉනිම balana eka nawattami 😂
Dewana inima mokakda mekath ekka baladdi
Sinhala version of a french film..
මම වගේ අදත් පෝන් එකෙන් බලන සෙට් එක...😊😊
සුපිරියටම හදලා මේ කතාව නම්..
😍😍😍..
කතාවත් ලස්සනයි .ඒත් මම ආස මගේ ගමේ සුන්දරත්වය දකින්න..ඒක මාරම ලස්සනයි .❤️❤️
වයසට යන්න දැන්නම් බය නෑ😁
ඇයි ඒ 🤔🤔
අගස්ති ගති ඈ...❤❤❤❤❤🌟
I love this dream . 😲✨✨😚☺😊😙😚✨........China, Korean, Thailand, Japan, dramas.......😊 I like this dream much too.💯👍👀🔥🔥🔥🔥🔥
උදේනි අම්මත් කරන්නේ හරි වැඩ තමා අප්පා දෙවෙනි ඉනිමේ අනාත වෙලා පුතෙක් ඉන්නව මේකෙ අනාත වෙලා දුවෙක් ඉන්නවා😂😂😂😂
Vade kiyanne ake venna hitapu leli meke duwa
ලැජ්ජ නැතිකම,ඊලඟ ඩ්‍රාමා එකෙත් තාත්තෙක් නැති ලමයෙක් හදයි.
සුන්දර නුවර එලියට ඇවිත් බලන්න ලස්සනයි හිරු ඔබට ගොඩක් ස්තුතියි ගොඩක් ලස්සනයි කතාව
ආසම නලුවේක් සුර්යා 💞
හිමාලිට දෙන්නෙම කවුරු හරි අනාත කරලා ලමයෙක් එක්ක තනිවෙන චරිතයක්මයි🤣🤣🤣🤣
අනේ ඒ පරිසරයේ ලස්සන ❤❤❤
සුපිරි කතාව ෆිල්ම් එකක් වගේ ❤️ ස්තූතියි 🌞
ඇත්තටම ලස්සනයි මෙික
නුවර එලියෙ ලොකෙසන්
තොර ගත්ත එක සුපිරි.
මං හිතන්නේ අඹේවල
ඒ පළාතෙ නවතින්නම හිතෙනව 🥺❤
සංජානා, දුලීකා මාරපන ඉන්න නිසාමයි බලන්නෙ ❤😘😍
කතාව හොඳ උනත් වීව්ස් මදි.ට්‍රෙන්ඩින්ග් ගේන්නනම් අපි හැමෝම ලයික් කරන් යමු
හෙක්ටර් හොදට රගපානවා නේ🔥😎
👇
අනේ ශෝයි අනේ. ❤️❤️❤️❤️🌹ආදරෙයි.ටිනා.ඔයා නම් පට්ට අනේ හරිම ජෝක් අනේ.
Ane ada harima lassanai hemoma super sajana sampath super acting 😘😘😘😘
Hiru eke balpu lassnm kathawak❤️
සංජානා අක්කා පට්ට💓😂 🌼😍💓😌
අලුත් කතාව ලස්සනයි 👍
දෙවෙනි ඉනිමෙ වගේ එකම තැන නෙවෙයි.මේ වැඩේට ගොඩක් මහන්සි වෙලා තියෙනවා
E kthawe dn wedipura thiyenneth ekama then wala idagena ktha kara kara innawa.
දෙවෙනි ඉනිම kiyanna mal කතා ..... mewa තම සුපිරි teledrama kiyanne.... ඉස්තුතියි 🌞 හිරු ❤️❤️❤️❤️ ගොඩක් ලස්සනයි .....
Shanudrie ❤️❤️❤️❤️❤️❤️❤️❤️acting superb 💕
ගැම්මක් තමා .ෆිල්ම් එකක් වගේ.
ව්වුස් මදි .හැම episode එකක්ම ටෙන්ඩ්න් ගෙන්ඩ ඔනී
Shanu harima lassanayi
Ekanam aththa❤️❤️❤️❤️❤️
Maarama lssanai
Yes very beautiful
Very beautiful very cute multi talented girl Shanudrie ❤️❤️
ඔවු හරිම ලස්සනයි ශනු
අර පිස්සු මාලිගාවත් ඉක්මනින් ඉවර කරල මේ වගේ ලස්සන කතාවක් දෙන්න
එකේන්ම යාලු පිස්සු කතාවක්
අඩුම ගානේ පැයක් වත් දෙන්න ඔනේ දිවිතුරා .😘😘😘💕💕💕💕
ටීනා sweeeeet 😌😌😌
අදත් ලස්සණයි දිගටම ඒ ලස්සණ තබා ගන්න ❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥
මේ යකා get out කියලා කෑගහපු විදියට මාත් ගැස්සුනා කියහන්කො 😂✌️
ඇයි ඉතින් ඔයා බය උනේ 😒😒🤭🤭
@@නදීනදී-ල9බ
මම බොහොම භය උනා 😕
@@michico76 මගේ පන එපා උනා.😁😁
@@නදීනදී-ල9බ
නෑ එච්චර තත්වෙකට පත් උනේ නෑ ඒයි සූට්ටක් විතර භය උනා 😕
@@michico76 එහෙමද අපරාදෙ 😁😁
හරිම ලස්සනයි කතාව... දැනට... කොටස් දිග්ගස්සන්න එපා.. එතකොට මිනිස්සුන්ට එපා වෙනවා ....👍👍
කිදුරාදරි teledrama එකට මොකද.වුනේ?අැයි එ්ක.නැවතුනේ😢
Aththmi
@@nimnavi6065 ඒකනෙ අාසාවෙන් බලපු කතාවක් ශනූ ඉන්න.නිසා.කතාවට වුන දෙයක් නෑ😥
Ane mnda newathilm giy
Ammoohh dekkath hiithalai.. aasai balanna kathawa.. nuwaraeliya hindama.. mn aasama peththak...😍😍😍
Hiru tv.. plz add english subtitles for foreign fans🙏🙏🙏🙏
Some of my foreign friends like to watch sri lankan dramas.. so plz try to understand
Ok.i can do it
@@lahiruprasad9016 thnk u very much🙏😀
Agree
අගස්ති මොකෝ ඔච්චර නපුරු??😌😌😌
Hector broo supirine acting..athula ayyath supirine..menna yako badu ❤️❤️
සුපිරි සෙට් එකක් ඉන්නේ එලම ආ 🥰🥰😍😍
පට්ටම පට්ට kiyana un tika koo
Wery beautiful drama
Wrong spellings very
@TV SRI LANKA ah kiyala denna oni na ... ekata hariyata spellings nane .. lankave kattiya hada gaththa ekakne...
Very kiyanne හොදයි kiyala
Wery kiyanne මත් වෙලා
Drama eka lassany....eth shanu ge ගම්බද gathiya enne na...😋හිමාලි කියන්නේ සුපිරි නිලියක්
Hiru TV-Like
TV Derana-Comment
Shanudrie ලස්සනයි...😍💜️☝
මේක ප්‍රංශ ෆිල්ම් එකක සිංහල එක.පට්ටයි
Mkkd e film eke nama
@@cleoo7608 fierce
@@lahiruprasad9016 thank you
Ow
Shanuga boy freand vidiyata charithayak nadda e film eke?
Ara dewani inima adiyawa epa wela.. dan mekata set una.. mekanm marama lassanai.. film akak wage
Mamath
මේක ප්‍රංශ ෆිල්ම් එකක්
මොකක්ද ප්‍රංශ film eke nama
Fierce
මම ගොඩාක් ආසයි නුවරඑළිය 💜️
Fierce.. sri lankan version divithura.. wow amazing.. ! 💗💗💗
දිවිතුරා යනු අැබ්බැහිවීමකි.❤
උදේනිට හැමෝම ඇනල පනිනවනෙ 😂😂😂
Shanudri ♥️😍👍
Shanudri♥️♥️♥️♥️♥️♥️🥀🥀🥀💞
Very beautiful
ලස්සනයි
ටීනා සුපිරි 😂😂😍
Adath kathawa godak lassanayi
දික්කසාද නම් ඉතිං හාමාලි තමයි 🙄
ඉදිරියට ලස්සන කතාවක් බලන්න පුලුවන්
Mn nm asama sanudri akkit❤️❤️❤️...kathawath lassanai 👍
Kauru hari ara edirimuniyata pennapankooo drama liyanne mae vidihata kiyala 😂😂😂😂 edirimuniyaaaa hithan innae uuuu tharam veddek nae kiyala 😂😂😂😂 mea drama ekai nadagam karayoi supiri
ඔව් බන් උගෙ කතාව ඌ තරම් වැඩ්ඩෙක් ආයෙ ලොවෙත් නෑ කියලා.චාමර අයියා ලියනව ඌට ඇඩෙන්න ඉතින්❤
ආසම චරිතයක් සූර්යා දයාරුවන් ❤️❤️❤️🤘🏻🤘🏻
සුපිරිම කතාවක් හිරු
Hrima ලස්සන පරිසරයක් 🤩🤩🤩🤩
Thank you for taking Sri Lankan teledramas for new level
අනේ හෙක්ටර් ❤️
ලස්සනයි me කතාව සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍
Location is superb ❤
Asama character eka ටීනා...❤️
හරිම ලස්සන කතාවක්.පට්ට👍
Mama harima asai nuwara eliyata.🤗🤗
Best drama hiru tv 💖💖💖
තේමිය........☺️☺️☺️☺️