ලෝකය ශූන්‍ය වශයෙන් බලන අයුරු (මොඝරාජ සූත්‍රය) - Meemure Dhammawansha Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 53

  • @gnanahettiarachchi
    @gnanahettiarachchi 7 หลายเดือนก่อน +2

    පින්වත්.ස්වාමින්.වහන්ස.මාගෙ.නමස්කාරය.වෙවා.සාදු.සාදූ..සාදූ🙏🙏🙏

  • @RenukaKumari-b7u
    @RenukaKumari-b7u 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.🙏🙏🙏 උතුම් නිවනම හිමි වේවා!!!

  • @malagomis2059
    @malagomis2059 ปีที่แล้ว +1

    නිර්වාණ සුවය ඔබ වහන්සේට අපේ හාමුදුරුවනේ. 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷❤

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha2573 3 ปีที่แล้ว +4

    ඉතාම පැහැදිලියි කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය 🙏 🙏🙏 වේවා

  • @dsteller
    @dsteller 3 ปีที่แล้ว +1

    සාදු සාදු🙏☸️💎 පැහැදිලි කලේ ඔබවහන්සේ පමනයි.. මග පැහැදිලි සාදු සාදු නිර්වාණ ය දුර නොවේවා.

  • @chandrasiribamunusinha956
    @chandrasiribamunusinha956 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @monaravilakeppetipola6125
    @monaravilakeppetipola6125 ปีที่แล้ว +1

    උතුම් හිමියනි, අපව නිවරද මගට ගෙන , නිවන් මග වැඩම කළ ඔබවහන්සේට සදාකල් නමස්කාර කරමු!

  • @kolithapothupitiya1528
    @kolithapothupitiya1528 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @devikahetti8729
    @devikahetti8729 3 ปีที่แล้ว +10

    සියලුදෙනාටම මේ ශ්‍රි සද්ධර්මය අවබෝධ වේවා!!!එමෙන්ම උතුම් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා 💐💐🙏🙏🙏

  • @sarathkumarasiri
    @sarathkumarasiri 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු හාමුදුරුවනේ ඇලීම් ගැටීමි බාහිර අභ්‍යන්තර අරමුණු මුහු වන කල සිහිමත් වීම ලාබයම බව දේශනාවෙන් සිහිපත් විය ,තෙරුවන් සරනයි .

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 5 หลายเดือนก่อน

    Asuu hodama niwaradima bana durlabai oba wahanse athi daksha budda putrayek 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ku2s
    @user-ku2s 3 ปีที่แล้ว +6

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේ අරමුණු කරන නිර්වානය පූරණය වේවා ! නීරෝගීසුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි .

  • @chandrikaamaratunga4804
    @chandrikaamaratunga4804 ปีที่แล้ว

    සාදුසාදුසාදු

  • @kamalsrijayawardene4713
    @kamalsrijayawardene4713 3 ปีที่แล้ว +6

    මේ දහම දෙසූ පිනෙන් ඔබ වහන්සේ නිවන් මගට පත්වේවා!🙏🙏🙏

  • @mahindaliyanaarachchi4562
    @mahindaliyanaarachchi4562 2 หลายเดือนก่อน

    මා හට ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා අසන්න ට වාසනාව ලැබෙන විට මා පමාවී අවසන්. මේ දේශනාවන් ඒ දවස්වල ඇසුවා නම් මා අද කොතැනද. ඔබ වහන්සේ ගේ පිරිනිවීම (වැරදීමක් නොවේ) අපට කියා නිමකර නොහැකි පාඩුවක්. නැවත අප අතර ඉපදීමට ප්‍රාර්ථනා කල නොහැකි වීම සිතට දුකක්.

  • @pathwaytothenibbana5297
    @pathwaytothenibbana5297 3 ปีที่แล้ว +1

    උඩුගම්පොළ පෙඩිපොල සරත් නිමල් ඩයස් . අවසර ස්වාමින්වහන්ස ඉතාමත් හරවත් දහම් දේශනාවක් . ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් අවබෝධය වේවා.මට මෙන් මේ දේශනාව අසන සියලු දෙනාට දහම් අවබෝධය වේවා. සාදු සාදු

  • @sarathsiriwardena5386
    @sarathsiriwardena5386 2 ปีที่แล้ว

    oba wahanseta magee namaskaraya weewa.

  • @kamanimendis1474
    @kamanimendis1474 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 3 ปีที่แล้ว +4

    Excellent...! !
    Pinwath swaminwahanse mage namaskaaraya wewa 🙏🙏🙏

  • @WansapalaMalhinna
    @WansapalaMalhinna 9 หลายเดือนก่อน

    Praghaase Pahale karageneemate Dhamdesane
    Obe wahansete Sirase
    Nama wadimi Sadu. SADU👏

  • @roshhewa
    @roshhewa 3 ปีที่แล้ว

    ඉතාමත් පැහැදිලි ලෙස දේශනා කලා 🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය චිර ජීවනය සැලසේවා 🙏 උතුම් නිවන් මගට පත් වේවා 🙏🙏🙏💐💐💐

  • @ChandrikaAmarathunga-fw7qt
    @ChandrikaAmarathunga-fw7qt 8 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu

  • @RoyeleLojicke
    @RoyeleLojicke ปีที่แล้ว +1

    🌼🙏🌼🙏🌼🙏

  • @hirushaweerasekara680
    @hirushaweerasekara680 ปีที่แล้ว

    🌼🌼🌼✨️💟සාදු🙏සාදු🙏සාදූ🙏💟✨️🌼🌼🌼

  • @user-sl7k
    @user-sl7k 3 หลายเดือนก่อน +1

    _ගෞරවණීය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමය සදාකල් දිනේවා !_

  • @menakathilakarathna5838
    @menakathilakarathna5838 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 3 ปีที่แล้ว +1

    සත්‍යක්මයි ස්වාමීණී පැහැදිලිවම ඔවු

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 3 ปีที่แล้ว +2

    නමස්කාර වෙීවා හිමියණි සාධු` සාධු` සාධු` සාධු` සාධු`

  • @nilminiamunugama6461
    @nilminiamunugama6461 3 ปีที่แล้ว +1

    Sadu! Sadu! Sadu! important Dhamma talk. we all are going towards to Nir-Vana. May you attend Nibbana at this present moment.

  • @thusharikariyawasam969
    @thusharikariyawasam969 3 ปีที่แล้ว +1

    Sadu !Sadu!Sadu!
    Manawa deshitha dharmaya siyalu srawakayan hata wetahewa!

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 3 ปีที่แล้ว +1

    පැහැදිලිවම හිමියණි මෙී හිතම තමා පිනවන්නෙ මෙී හිත මාරය පැහැදිලිවම ඔවු සාධු` සාධු` සාධු`

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kolithapothupitiya1528
    @kolithapothupitiya1528 3 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️❤️👍👍👍

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 3 ปีที่แล้ว

    Sadhu Sadhu Sadhu! Theruwan Saranai! 🙏🙏🙏

  • @bandararasnayakasrilanka
    @bandararasnayakasrilanka 3 ปีที่แล้ว +2

    Sadhu, sadhu, sadhu, sadhu!!!!

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @piyalhakmanaarachchi6986
    @piyalhakmanaarachchi6986 3 ปีที่แล้ว +2

    පිවිතුරු දහම, දේශනාව පැහැදිලියි, බහ සියයක් ඇසුවොත් මේ බණ එකයි .
    එසෙව් රටේ 16 දෙනෙක් dislike කරලා .
    හේතු කියන්න පිලිතුරු දෙන්නම්. මෝඝ රාජලාට ආරාධනා .

  • @sachithadulanga2928
    @sachithadulanga2928 ปีที่แล้ว

    මහා පුදුම දේශණාවක්...🙏🥺💔💔💔

  • @dyanidyani4550
    @dyanidyani4550 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 5 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @priyasahadvihanji
    @priyasahadvihanji 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha2573 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @isurudharmapriya9194
    @isurudharmapriya9194 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @gayanchandrajith1450
    @gayanchandrajith1450 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @shiranipasquwal6116
    @shiranipasquwal6116 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏